වප් පුන් පොහොය

jsandun

Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    වප් පුන් පොහොය

    වප් පුන් පොහොය (ඔක්තෝම්බර් මාසය)​

    බුදුරජාණන් වහන්සේ තවුතිසා දෙව් ලොවින් දඹදිව සංකස්ස පුරයට වැඩමකොට මහා පෙලහර පෑවේ වප් පුන් පොහෝ දිනකය.

    සාරිපුත්ත මහ රහතන් වහන්සේ මහා පඥාවන්ත භික්‍ෂූන් අතර අගතනතුර ලැබුවේ වප් පුන් පොහෝ දිනකය.

    ස්වාමීන් වහන්සේලාගේ පෙරවස් පවාරන දිනය වන්නේ වප් පුන් පොහෝ දිනයයි.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,073
    67,390
    113
    Etakota mae body ekenmada bn ahase yanne?:oo: man hithuwe suttle body ekak mawagena dewa loka walata yanawa kiyala.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Etakota mae body ekenmada bn ahase yanne?:oo: man hithuwe suttle body ekak mawagena dewa loka walata yanawa kiyala.

    බුද්ධ විශය ගැන හිතන්න එපා යාලුව, ඔයට හිතල ඉවර කරගන්ඩ බැරිවෙයි..
     
    Last edited: