Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
වමනේ යන කක්කා යන භාවනා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සාධු සාධු පින්වත් ජිංතක ජිල්ලබකිට, ඔබ මේ අධර්මය අධර්මයක් ලෙසින්ම ගෙනහැර පෑම ඉතාම යහපත්!

කලින් මම සිතුවේ වීඩියෝවේ කියැවෙන යම් යම් දෑ වල නොමනා බව හැඟවීම පිණිස ඔබ "වමනේ යන කක්කා යන භාවනා" යන මාතෘකාව ත්රෙඩ් එකට භාවිතා කරන්න ඇතැයි කියා. නමුත් වීඩියෝව නැරඹුවාමයි මම දුටුවේ මේ මෝඩ පුද්ගලයා හැබෑවටම වමනේ යන, බඩ යන භාවනාවක් ගැන පවසන බව.

මේ මෝඩ පුද්ගලයා කළු කිරණ ඉවත් කිරීමේ ක්රමවේදය ත්රිපිටකයේ තියෙන එකක් වත්, ධර්මයේ විග්රහ වෙන එකක් වත් නෙවෙයි කියලාම කියනවා. ඉතින් එහෙම නම් ඒ ආගන්තුක දෑ කිනම් හේතුවක් නිසා ධර්මයට වැද්දා ගන්නවා ද?

ඔබ සමහරක් විට අසා හෝ දැක ඇති බුදුරජානන් වහන්සේගේ දහම් දෙසීම පිළිබඳව "සො ධම්මං දෙසෙති ආදිකල්යාණං මජ්ඣෙකල්යාණං පරියොසානකල්යාණං සාත්ථං සබ්යඤ්ජනං කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං පකාසෙති." ලෙසින් විස්තර වෙනවා. ත්රිපිටකයේ සූත්ර පිටකයේ ඛුද්දක නිකායේ නෙත්තිප්පකරණයේ පටිනිද්දෙසවාරයේ දේසනාහාරවිභඞ්ගයේ [ http://thripitaka.org/view/bjts/sp34/33 ] ඒ යෙදී ඇති වචන වල අර්ථයන් පිළිබඳ විස්තර පවතිනවා. 22 පිටුවේ [ http://thripitaka.org/view/bjts/sp34/41 ] පරිපුණ්ණං යන වචනය පිළිබඳව සඳහන්ව ඇත්තේ මෙසේයි:

“පරිපුණ්ණ”න්ති පරිපූරං අනූනං අනතිරෙකං;

සිංහල පරිවර්තනයේ එය මෙසේ දැක්වෙනවා:

“පරිපුණ්ණං” යනු: හාත්පසින් පිරුණු නොඅඩු නොවැඩි වූ,

බුදුරජානන් වහන්සේගේ දහම් දෙසීම නම් එසේයි. එහි අඩුවකුත් නැහැ, වැඩියකුත් නැහැ. එය එසේ දැක නිර්මල සද්ධර්මය රැක ගන්නවා මිස ත්රිපිටකයේ නැති, ධර්මයේ විග්රහ වන්නේ නැති බාහිර දහමක් අරභයා "මෙය ද බුදුන් දෙසූ දහම් ප්රතිපදාවේ යෙදෙන්නන්ට ප්රයෝජනවත්ය. මෙය එක් කළ විට මේ අඩුපාඩුව නැතිව යයි" ලෙසින් සිතා කටයුතු කරමින් නිර්මල සද්ධර්මයට බාහිර දෑ මිශ්ර කිරීම බෙහෙවින්ම අගතිගාමී ක්රියාවක්. බාහිර දෑ බුදු දහමට මිශ්ර කිරීම බුදුරජානන් වහන්සේට කරන අගෞරවයක්, ධර්මයට කරන අගෞරවයක් ලෙසයි මම දකින්නේ. බුදුරජානන් වහන්සේට බැරි උනාද ඔක්කොම ටික කියන්න? සද්ධර්මය අපරිපූර්ණ ද බාහිර පුද්ගලයින්ගේ කථා සද්ධර්මයට ඈදන්න?

වලස්මුල්ලේ අභය නම් මෝඩ පුද්ගලයාගේ ගෝලයිනුත් වල්මත් වී ඇති බවයි පෙනෙන්නේ.

Skylark

[QUOTE="Skylark, post: 22739808, member: 266027"] [SIZE=3]සාධු සාධු පින්වත් ජිංතක ජිල්ලබකිට, ඔබ මේ අධර්මය අධර්මයක් ලෙසින්ම ගෙනහැර පෑම ඉතාම යහපත්! කලින් මම සිතුවේ වීඩියෝවේ කියැවෙන යම් යම් දෑ වල නොමනා බව හැඟවීම පිණිස ඔබ "වමනේ යන කක්කා යන භාවනා" යන මාතෘකාව ත්රෙඩ් එකට භාවිතා කරන්න ඇතැයි කියා. නමුත් වීඩියෝව නැරඹුවාමයි මම දුටුවේ මේ මෝඩ පුද්ගලයා හැබෑවටම වමනේ යන, බඩ යන භාවනාවක් ගැන පවසන බව. මේ මෝඩ පුද්ගලයා කළු කිරණ ඉවත් කිරීමේ ක්රමවේදය ත්රිපිටකයේ තියෙන එකක් වත්, ධර්මයේ විග්රහ වෙන එකක් වත් නෙවෙයි කියලාම කියනවා. ඉතින් එහෙම නම් ඒ ආගන්තුක දෑ කිනම් හේතුවක් නිසා ධර්මයට වැද්දා ගන්නවා ද? ඔබ සමහරක් විට අසා හෝ දැක ඇති බුදුරජානන් වහන්සේගේ දහම් දෙසීම පිළිබඳව "සො ධම්මං දෙසෙති ආදිකල්යාණං මජ්ඣෙකල්යාණං පරියොසානකල්යාණං සාත්ථං සබ්යඤ්ජනං කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං පකාසෙති." ලෙසින් විස්තර වෙනවා. ත්රිපිටකයේ සූත්ර පිටකයේ ඛුද්දක නිකායේ නෙත්තිප්පකරණයේ පටිනිද්දෙසවාරයේ දේසනාහාරවිභඞ්ගයේ [ [URL]http://thripitaka.org/view/bjts/sp34/33[/URL] ] ඒ යෙදී ඇති වචන වල අර්ථයන් පිළිබඳ විස්තර පවතිනවා. 22 පිටුවේ [ [URL]http://thripitaka.org/view/bjts/sp34/41[/URL] ] පරිපුණ්ණං යන වචනය පිළිබඳව සඳහන්ව ඇත්තේ මෙසේයි: [B] “පරිපුණ්ණ”න්ති පරිපූරං අනූනං අනතිරෙකං;[/B] සිංහල පරිවර්තනයේ එය මෙසේ දැක්වෙනවා: [B]“පරිපුණ්ණං” යනු: හාත්පසින් පිරුණු නොඅඩු නොවැඩි වූ,[/B] බුදුරජානන් වහන්සේගේ දහම් දෙසීම නම් එසේයි. එහි අඩුවකුත් නැහැ, වැඩියකුත් නැහැ. එය එසේ දැක නිර්මල සද්ධර්මය රැක ගන්නවා මිස ත්රිපිටකයේ නැති, ධර්මයේ විග්රහ වන්නේ නැති බාහිර දහමක් අරභයා "මෙය ද බුදුන් දෙසූ දහම් ප්රතිපදාවේ යෙදෙන්නන්ට ප්රයෝජනවත්ය. මෙය එක් කළ විට මේ අඩුපාඩුව නැතිව යයි" ලෙසින් සිතා කටයුතු කරමින් නිර්මල සද්ධර්මයට බාහිර දෑ මිශ්ර කිරීම බෙහෙවින්ම අගතිගාමී ක්රියාවක්. බාහිර දෑ බුදු දහමට මිශ්ර කිරීම බුදුරජානන් වහන්සේට කරන අගෞරවයක්, ධර්මයට කරන අගෞරවයක් ලෙසයි මම දකින්නේ. බුදුරජානන් වහන්සේට බැරි උනාද ඔක්කොම ටික කියන්න? සද්ධර්මය අපරිපූර්ණ ද බාහිර පුද්ගලයින්ගේ කථා සද්ධර්මයට ඈදන්න? වලස්මුල්ලේ අභය නම් මෝඩ පුද්ගලයාගේ ගෝලයිනුත් වල්මත් වී ඇති බවයි පෙනෙන්නේ. Skylark [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom