Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වම්බොට්ටා_මැරූ_හීංමල්ලී ගේ අවසානය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වම්බොට්ටා_මැරූ_හීංමල්ලී ගේ අවසානය

ගම් දනවු ලොමු දැහැ ගැන්වූ පාලංකඩුවේ හීන් මල්ලී

ඝාතන විසි දෙකයි කොල්ලකෑම් හතළිහයි

[ATTACH]50875[/ATTACH]

පෙබරවාරි 13 වැනිදා සවස් කාලය ගෙවී යමින් තිබුණේය. රත්නපුර මලංගම ප්‍රදේශය පුරා පැතිර තිබුණේ මහා මූසල බවකි. දවසේ ව්‍යාපාර කටයුතු නිම කළ සුමිත් ගුණසේකර තම ආදර දරු දෙදෙනා සහ බිරිඳ ප්‍රියංගිකා ද සමග මලංගම පිහිටි නිවහන වෙත එමින් සිටියේය.

සුමිත් ගුණසේකර රත්නපුරයේ ප්‍රධාන පෙළේ මැණික් ව්‍යාපාරිකයකු ලෙස නමක් දිනාගෙන සිටියේ වසර ගණනාවක සිටය. කිසිවකුටත් කරදරයක් හිරිහැරයක් නොමැතිව තමන්ගේ පාඩුවේ ව්‍යාපාර කටයුතු කරගෙන යැම ඔහුගේ පුරුද්දක් විය.

රත්නපුර දෙස සිට වේගයෙන් පැමිණි මෝටර් රථය මලංගම හන්දියේ පිහිටි නිවස අතර නතර කෙරිණි. සුමිත්ගේ ආදර බිරිඳ ප්‍රියංගිකා මෝටර් රථයෙන් බැස නිවසේ ප්‍රධාන ගේට්ටුව විවෘත කරන්නට ගියාය.

ඒ සමගම රත්නපුර දෙස සිට පවනට බඳු වේගයෙන් ආ මෝටර් රථයක් සුමිත්ගේ මෝටර් රථය ඉදිරිපිටින් නතර කෙරිණි.

සිදුවන්නට යන්නේ කුමක්දැයි කිසිවකුටත් පැහැදිළි නැත. සුමිත් දරු දෙදෙනා මෙන්ම ප්‍රියංකාද ගල්ගැසී බලා සිටියි.

මෝටර් රථයෙන් බැසගත් පුද්ගලයන් දෙදෙනාගෙන් එක් අයකු ප්‍රියංකා අසලට දිව ආවේය. ඔහු අත ගිනි අවියකි.

කෑගහන්නෙ නැතිව පලයං ඇතුළට, සන්නද්ධ පුද්ගලයා ප්‍රියංකා ගේට්ටුවෙන් ඇතුළට තල්ලුකර දමා ඇය දණගැස්සුවේය. මෝටර් රථයෙන් බැසගත් අනෙකා සුමිත් ගුණසේකර සිය ග්‍රහණයට ගත්තේය.

මැරුම් කන්නෙ නැතිව උඹ ළඟ තියන මැණික් ටික දීපං. අත පය විසි කරන්න ආවොත් තියනව ඔලුකටු කුඩුවෙන්න"

සන්නද්ධ පුද්ගලයා සුමිත්ගේ හිසට ගිනි අවියක් එල්ල කර කෑගසන්නට වූවේය. සුමිත්ගේ මුදල් පසුම්බියේ තිබූ රුපියල් විසි දහසක මුදලත් කලිසම් සාක්කුවේ තිබූ රුපියල් පහළොස් ලක්ෂයක් පමණ වටිනා මැණික් ගල් තොගයත් ඔහු කොල්ලකෑවේය.

තව මැණික් උඹ ළඟ තියනවා ඒවත් දීපං. සන්නද්ධ පුද්ගලයා සුමිත්ගේ ගෙල තදින් අල්ලාගෙන කෑගැසුවේය. සුමිත්ගේ මෝටර් රථයේ වෙනත් ස්ථානයක වටිනා මැණික් තොගයක් සඟවා තිබුණේය. එය කොල්ලකරුවන්ගෙන් ආරක්ෂා කර ගන්නට ඔහු උත්සාහ ගත්තේය. සන්නද්ධ කොල්ලකරුවා සමග සුමිත් පොර බදන්න වුණේය. "අනේ... අපේ තාත්තට වෙඩි තියන්න එපා. අපට කරදර කරන්න එපා. සුමිත්ගේ වැඩිමහල් පුත්‍රයා සන්නද්ධ අපරාධකාරයා ඉදිරියේ වැඳ වැටුනේය. එහෙත් හිතක් පපුවක් නැති ඒ පාපතරයා ක්‍රියාත්මක වුණේය.

මුළු මලංගම ප්‍රදේශයම දෙදරුම්කමින් කොල්ලකරු අත තිබූ ගිනි අවිය ක්‍රියාත්මක වූවේය. සුමිත්ගේ පාදයට වෙඩි වැදී ඔහු දඟලන්නට වුණේය.

තත්පර ගණනකදී ක්‍රියාත්මක වූ අපරාධ මෙහෙයුම නිමාවිය. මුදල් සහ මැණික් තොගය කොල්ලකාගත් සන්නද්ධ අපරාධකරුවන් මෝටර් රථයේ නැගී ඉගිල ගියහ. "අනේ... මගේ මහත්තයට වෙඩි තිබ්බා.. කවුරුත් නැද්ද එයාව බේරගන්න.."

ප්‍රියංගිකාගේ විලාපය ඇසී අහල පහළ අය දිව ආහ. පාදයට එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ සුමිත් අවසන් ගමන් ගියේ මුළු මලංගමම එකම මළගෙයක් බවට පත්කරමින්ය. මලංගමදී සිදුවූ ෙ€දවාචකයෙන් රත්නපුරයේ මැණික් ව්‍යාපාරිකයන් අන්දමන්ද වූහ. ඉතාම රක්ෂිත කාලයක් එළඹෙමින් තිබෙන බව කවුරුත් දැන සිටියේය. සුමිත් ගුණසේකර ඝාතනයේ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමේ භාරධුර කාර්ය රත්නපුර පොලිසිය වෙත පැවරුණේය. සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පාලිත ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ උපදෙස් මත රත්නපුර පොලිසියේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්. වීරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ කටයුතු ඇරඹිණි.

සුමිත් මරාදැමූ අපරාධකරුවන් සොයා පොලිස් කණ්ඩායම් කීපයක් රත්නපුර ප්‍රදේශය පීරන්නට වූහ. දින කීපයක් තිස්සේ පරීක්ෂණ පැවැත්වුවද සුමිත් ඝාතකයන් පිළිබඳව නිවැරැදි හෝඩුවාවක් දැන ගැනීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවීය.

මෙවැනි අපරාධවලට සම්බන්ධවන කොල්ල කණ්ඩායම් කීපයක් පිළිබඳව පොලිසිය සොයා බැලුවද ඔවුන් කිසිවකුත් සුමිත් ඝාතනයට සම්බන්ධ වී නොතිබුණු බව තහවුරු වුණේය.

මේ අපරාධයට රත්නපුර ඒරියා එකේ ඔපරේට් වෙන ටීම් එකක් සම්බන්ධ නැහැ. මේක පිටින් ආව ටීම් එකක් කළේ.

රත්නපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක වීරසිංහ වෙත වැදගත් තොරතුරක් ඔත්තුකාරයකුගේ මාර්ගයෙන් ලැබුණේ මේ අතරතුරදීය. ඒ පෙබරවාරි 17 වැනිදාය. සර්... මේ කේස් එක පිටුපස්සේ ඉන්නෙ පාලංකඩ හීන් මල්ලි. මිනිහයි ගෝලයො ටිකයි මේ වැඩේ කළේ.

ඔත්තුකරුවාගෙන් ලැබුණු තොරතුර ඉතාම වැදගත් විය. හීන් මල්ලිගේ ජංගම දුරකථන අංක දෙකක් සොයාගත් පොලිස් නිලධාරීන් ඒ ඔස්සේ පරීක්ෂණ පවත්වන්නට වූහ.

මෙම අපරාධය සිදුවූ දින හීන් මල්ලිගේ ජංගම දුරකථනය රත්නපුර මලංගම ප්‍රදේශයේ භාවිත වූ බව හෙළිදරව් කර ගැනීමට පොලිසියට හැකිවිය.

හීන් මල්ලි මේ අපරාධය පිටුපස සිටින බවට ලැබුණු තොරතුරු ඉන් වඩාත් තහවුරු වුණේය.

පාලංකඩ හීන්මල්ලී අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම රත්නපුර පොලිසිය ආරම්භ කරන්නේ එතැන් සිටය.

මේ අපරාධය පිළිබඳ පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතා පවා දැඩි අවධානයක් යොමුකර සිටියේය. සිද්ධියට සම්බන්ධ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමේ කාර්යට සහාය දීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් මෙන්ම පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශයද යෙදවීමට ඉලංගකෝන් මහතා පියවර ගත්තේය.

පාලංකඩ හීන් මල්ලීගේ ජංගම දුරකථන ක්‍රියාත්මක වන ප්‍රදේශ හඳුනා ගනිමින් ඒ ඔස්සේ ඔහු ලුහු බඳින්නට පොලිසිය කටයුතු කළේය.

මේ අතර හීන් මල්ලී කඩවත, කිරිල්ලවල ප්‍රදේශයේ නිවසක සැඟවී සිටින බවට ලැබුණු තොරතුරු මත පොලිස් කණ්ඩායමක් එම නිවස වැටලුවේය. එහෙත් පොලිසිය ප්‍රමාද වැඩිය. තමන් පසුපස පොලිස් නිලධාරීන් ලුහුබඳින බව දැනගත් හීන් මල්ලී කිරිල්ලවල නිවස අතහැර පලාගොස් තිබුණේ ඊට දින කීපයකට උඩදීය.

කිරිල්ලවල නිවසේ සිටියේ හීන් මල්ලී අනියම් සම්බන්ධතාවක් පවත්වන කාන්තාවකි. දෙදරු මවක වූ ඇය වසර ගණනාවක සිට හීන් මල්ලී සමග සබඳතාවක් පවත්වාගෙන ගියාය.

මෙම කාන්තාවගේ සැමියාද මහා අපරාධකාරයකු විය. මිනී මැරුම් කොල්ලකෑම් ඇතුළු අපරාධ රැසකට අවශ්‍යව සිටි ඒ පුද්ගලයාද මීට වසර කීපයකට උඩදී මියගියේ පොලිස් වෙඩි ප්‍රහාරයකට ලක්වීමෙන්ය.

හීන් මල්ලී කොටුකර ගැනීමට නොහැකි වීම ගැන පොලිස් නිලධාරීන් දැඩි කනස්සල්ලට පත් වූහ. අතට හසු වූ කුරුල්ලා, පලායැම ගැන කවුරුත් කතා කළහ.

හීන් මල්ලි වැඩිපුරම ගැවසෙන ඒරියා හොයාගෙන ඒ පළාත්වලට පොලිස් ටීම් යවන්න ඕනේ. රත්නපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පාලිත ප්‍රනාන්දු මහතා සිය නිලධාරීන්ට උපදෙස් දුන්නේය. හීන් මල්ලී කරක්ගහන ප්‍රදේශ සොයා පොලිසිය සිය පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මක කළහ.

තංගල්ල, බෙලිඅත්ත, වලස්මුල්ල, අඟුණුකොළපැලැස්ස, සූරියවැව, වීරකැටිය, මිද්දෙණිය, බැඳිගම, ඌරුගමුව, මුල්ගිරිගල, කැලණිය, කොළඹ ප්‍රදේශවල හීන්මල්ලී නිතර සැරිසරන බව පොලිසිය සොයා ගත්තේය.

කාන්තාවන් ඇසුරට ඔහු දැඩි ලොල් බවක් දැක්වූවේය. හීන් මල්ලි නිතර කරක්ගහන ප්‍රදේශවල රූමත් කාන්තාවන් සමග අනියම් සම්බන්ධතා ගොඩනගා ගැනීම ඔහුගේ පුරුද්දක් විය. ඔහු අනියම් සබඳතා පවත්වන කාන්තාවන් පිළිබඳව ද පොලිසිය සොයා බලන්නට පටන්ගත්තේ කිසියම් හෝඩුවාවක් ලබා ගන්නා බලාපොරොත්තුවෙන්ය.

මේ අතර හීන් මල්ලීගේ ජංගම දුරකථන හික්කඩුව ප්‍රදේශයේ සක්‍රීයව තිබෙන බවට තොරතුරක් පොලිසිය වෙත ලැබුණේය. වහාම ක්‍රියාත්මක වූ රත්නපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක වීරසිංහ විශේෂ පොලිස් කණ්ඩායමක් හික්කඩුවට යෑවීමට කටයුතු කළේය.

රත්නපුර පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති යූ. ඒ. අමරසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මාර්තු මස 10 වැනිදා හික්කඩුව ප්‍රදේශයට යන්නේ කෙසේ හෝ හීන් මල්ලී අත්අඩංගුවට ගන්නා අරමුණෙන්ය.

පෞද්ගලික ඔත්තුකරුවන්ගෙන් ලබාගත් තොරතුරු ඔස්සේ පරීක්ෂණ පැවැත්වූ පොලිස් නිලධාරීන් එදින රාත්‍රියේ මෙහෙයුමකදී හීන් මල්ලී සැඟවී සිටින ස්ථානය නිවැරැදිව හඳුනා ගත්තේය.

හික්කඩුව තෙල්වත්ත ප්‍රදේශයේ නිවසක හීන් මල්ලී තම අනියම් බිරිඳ සමග සිටින බවට පොලිසියට තොරතුරු ලැබී තිබිණි. එම අනියම් බිරිඳ කඩවත කිරිල්ලවල නිවසේ සිටි කාන්තාවම බව ද පොලිසිය හෙළිකර ගත්තේය. පොලිස් නිලධාරීන් තමන් පසුපස ලුහුබඳින බව දැනගත් හීන් මල්ලී සිය අනියම් බිරිඳ සමග හික්කඩුව තෙල්වත්ත ප්‍රදේශයට පැමිණ සිටියේය.

ඔවුන් තාවකාලිකව ලැගුම් ගෙන සිටියේ අනියම් බිරිඳගේ ඥති සොහොයුරියකට අයත් නිවසකය. පොලිස් කණ්ඩායම එදින රාත්‍රියේම හීන් මල්ලී සැඟවී සිටි නිවස වට කළහ. මෙහෙයුම ක්‍රියාත්මක විය.

නිවස වටකරගෙන සිටි නිලධාරීන් අඳුරේම හීන් මල්ලී නවාතැන්ගෙන සිටි නිවසට ඇතුළු වී ඔහු අත්අඩංගුවට ගත්තේය. මේ සියලු දේ කිසිම කලබලයකින් තොරව ක්‍රියාත්මක කිරීමට හැකි විය. පොලිස් නිලධාරීන් නිවස වටකර ඊට කඩාපනින තුරුම හීන් මල්ලී ඒ කිසිවක් දැන සිටියේ නැත. හීන් මල්ලීගේ සමීපතමයකු වූ නාමල් ද මෙහිදී අත්අඩංගුවට ගැනීමට හැකි විය.

රත්නපුරයේ මැණික් ව්‍යාපාරික ඝාතන සිද්ධියට නාමල්ද එක්ව සිටි බව පසුව අනාවරණය වුණේය.

සුමිත් ගුණසේකර ඝාතනය කරමින් මුළු රත්නපුරයම භීතියට පත්කළ ඒ අපරාධකාරයා අත්අඩංගුවට ගැනීමේ පුවත රට පුරාම ලැව් ගින්නක් මෙන් ප්‍රචාරය වී තිබුණේය. රත්නපුරයේ මැණික් ව්‍යාපාරිකයන් මෙන්ම සාමාන්‍ය ජනතාවද සැනසුම් සුසුම් හෙළන්නට වූහ.

අත්අඩංගුවට ගත් හීන් මල්ලී සහ නාමල් එදින රාත්‍රියේම රත්නපුර පොලිසිය වෙත රැගෙන ගියහ. මුළු රටම භීතයට පත්කළ අපරාධකාරයාගෙන් ප්‍රශ්න කිරීම ඇරඹුනේ ඉන් පසුවය.

අඩි 5 කුත් අඟල් 3 ක් උසින් යුත් හීන්දැරි සිරුරක් ඇති හීන් මල්ලී උපත ලැබුවේ වීරකැටිය රෝහලේදීය. ඒ 1981 වර්ෂයේ මාර්තු 31 වැනිදාය.

අරුම ගමගේ සුගත් චාමින්ද නොහොත් අරුම ගමගේ විදුර දිල්ශාන් කුමාර ඔහුගේ සම්පූර්ණ නම විය. පාලංකඩ හීන් මල්ලී පාලංකඩ හීනා යන අන්වර්ථ නාමවලින් මේ පාපතරයා මුළු දකුණු පළාත පුරාම ප්‍රසිද්ධව සිටියේය.

මුල්ගිරිගල මහා විද්‍යාලයෙන් අපොස සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලැබූ හීන් මල්ලී විෂයන් 5 ක් සමත් වී විෂයන් තුනකට සම්මාන සාමාර්ථද ලබා ගත්තේය.

වසර 15 කට ආසන්න කාලයක් තිස්සේ හීන් මල්ලී සිදුකළ අපරාධ විශාල ප්රමාණයකි. ඒ අතර මිනිස් ඝාතන 22 කි. කොල්ල කෑම් 40 කට වැඩිය. කප්පම් ගැනීම, මුදල් කොන්ත්‍රාත් මත විවිධ පුද්ගලයන්ට හිරිහැර කිරීම ඇතුළු තවත් අපරාධ රැසකි. මැණික් ව්‍යාපාරිකයන්ගේ නිවාස කොල්ලකෑමට හීන් මල්ලී වැඩි කැමැත්තක් දැක්වූවේය. මීට ඉහත අවස්ථා කීපයකදීම මොහු රත්නපුරය, කහවත්ත ප්‍රදේශවල මැණික් ව්‍යාපාරිකයන්ගේ නිවාසවලට කඩා වැදී මුදල් සහ මැණික් කොල්ලකෑවේය.

හීන් මල්ලීගේ සමීපතම ගෝලයකු රත්නපුර ප්‍රදේශයේ සිටියේය. රත්නපුරයේ ධනවත් මැණික් ව්‍යාපාරිකයන් පිළිබඳව හීන් මල්ලී වෙත තොරතුරු ලැබෙන්නේ මේ ගෝලයා හරහාය. දිනක් මේ සමීපතමයා හීන් මල්ලී සොයා ආවේය.

සුමිත් ගුණසේකර කියලා සල්ලිකාරයෙක් ඉන්නවා. මිනිහා තමයි රත්නපුර මලංගම පැත්තේ ඉන්න ලොකුම සල්ලිකාරයා. මිනිහට වැඩක් දුන්නොත් ලොකු මුදලක් සොයාගන්න පුළුවන්...

තම සගයාගෙන් ලැබුණේ ඉතාම වටිනා තොරතුරකි.

මේ දවස්වල හොඳටම වේලෙනවා. අලුත් අවුරුදුත් කිට්ටු වෙන නිසා ලොකු වැඩකට අතගහන්න ඕනේ. ඔය වැඩේ ටිකක් සැලකිල්ලෙන් කරපන්. මම ලොකු කොටසක් උඹට දෙන්නම්.

හීන් මල්ලී කීවේය.

සුමිත් ගුණසේකර සතු මැණික් කොල්ලකෑමේ මෙහෙයුම සැලසුම් වන්නේ එතැන් සිටය. දින කීපයක් ගත වෙද්දී ඒ සඳහා සැලැස්මක් සකස් කෙරිණි.

සියලු සැලසුම් සකස් කළේ රත්නපුරයේ පදිංචි හීන් මල්ලීගේ ගෝලයා විසින්ය.

උඹ කඩවත කිරිල්ලවල ගෙදරට වරෙන්. අපි එහෙදී මේ වැඩේ ගැන දෙකින් එකක් කතා කරමු.

හීන් මල්ලී රත්නපුරයේ පදිංචි තම සමීපතමයාට කීවේය. පෙබරවාරි මස 10 වැනිදා ඔහු හීන් මල්ලී සොයාගෙන කඩවත කිරිල්ලවල නිවසට ආවේය.

කඩවත කිරිල්ලවල ප්‍රදේශයේ පිහිටි ඒ නිවස හීන් මල්ලීගේ අනියම් බිරිඳට අයත් වූ එකකි. හීන් මල්ලී මෙම නිවස තම ආරක්ෂිත නිවස්නයක් ලෙසද පාවිච්චි කළේය.

බොහෝ අපරාධ සැලසුම් කෙරුණේ මේ නිවස තුළදීය. සුමිත් ගුණසේකර සතු මැණික් කොල්ලකෑම ද ඒ ආකාරයටම සැලසුම් කෙරිණි.

මුදලාලි හැමදාම හවස 6.00 ට විතර ගෙදර එනවා මැණික් බිස්නස්වලට ගිහින් එන නිසා අතේ සල්ලියි මැණික් ලොකු ප්‍රමාණයක් තියනවා. ගෙදරට ඇතුළු වෙන්න ඉස්සර වැඩක් දුන්නොත් අපිට ගොඩයන්න පුළුවන්. හීන් මල්ලිගේ සමීපතමයා මැණික් කොල්ලයට අවශ්‍ය සියලු තොරතුරු ලබා දුන්නේය.

කොල්ලකෑම සඳහා රත්නපුරයට යැමට මෝටර් රථයක් ලබා ගත්තේ දොම්පේ ප්‍රදේශයේ වාහන කුලියට දෙන ආයතනයකින්ය.

හීන් මල්ලීට අමතරව නාමල් සහ තවත් ගෝලයන් දෙදෙනෙක් මෙම කොල්ලකෑම සඳහා එක්ව සිටියහ.

පෙබරවාරි 13 වැනිදා දහවල් හීන් මල්ලි ඇතුළු සගයන් රත්නපුර නගරයට සේන්දු වූහ. රත්නපුරයේ ගෝලයා සුමිත් ගුණසේකර ගමන් ගන්නා සියලු විස්තර හීන් මල්ලී වෙත මොහොතින් මොහොත ලබා දුන්නේය.

සුමිත් ගුණසේකර නෝනයි ළමයි දෙන්නයි එක්ක තව ටිකකින් ගෙදර යනවා. ඒ වෙලාවට µලෝ කරන්න. ගෙදරට ඇතුළු වෙන ගේට්ටුව ළඟදී වාහනේ නතර කරන්න. වැඩේ කරන්න ලේසිම ඒ වෙලාව.

හීන් මල්ලීගේ ඔත්තුකරුවා සියලු තොරතුරු ලබා දුන්නේය. ඒ අනුව හීන් මල්ලී ඇතුළු සගයන් සුමිත් ගුණසේකර ගමන්ගත් මෝටර් රථය ලුහු බැන්දේ රත්නපුර නගරයේ සිටමය. හීන් මල්ලී අත පතරොම් තුවක්කුවකි. එය කුඩාවට කපා සකස් කළ එකකි.

සුමිත් ගුණසේකරගේ නිවස අසලදී මැණික් සහ මුදල් කොල්ලකා හීන් මල්ලී ඇතුළු සගයන් කෙලින්ම ආවේ කඩවත කිරිල්ලවල පිහිටි සිය අනියම් බිරිඳගේ නිවසටය.

කොල්ල කෑ මුදල් ප්‍රමාණය රුපියල් විසි දහසකි. එය සමානව බෙදාගත් පිරිස කොල්ලකෑ මැණික් ගල්ද බෙදා ගත්තේය. කොල්ලකෑ මැණික් විකිණීමට රැගෙන ගියේ බේරුවලටය. සුමිත් ගුණසේකර ඝාතනය කර මැණික් කොල්ල කෑම සදාකාලික වැළලී යන අපරාධය වනු ඇතැයි හීන් මල්ලී සිතුවේය. එහෙත් මේ මහා අපරාධය සිදුකර හීන් මල්ලීට මාසයක කාලයක් සැඟවී සිටින්නට ඉඩ ලැබුණේ නැත.

[ATTACH]50877[/ATTACH]

[QUOTE="deanXX, post: 16437516, member: 492830"] [b]වම්බොට්ටා_මැරූ_හීංමල්ලී ගේ අවසානය[/b] [CENTER][SIZE="5"][COLOR="Black"]ගම් දනවු ලොමු දැහැ ගැන්වූ පාලංකඩුවේ හීන් මල්ලී[/COLOR][/SIZE] [COLOR="Red"][SIZE="3"]ඝාතන විසි දෙකයි කොල්ලකෑම් හතළිහයි[/SIZE][/COLOR] [ATTACH]50875._xfImport[/ATTACH][/CENTER] [COLOR="Black"][SIZE="3"]පෙබරවාරි 13 වැනිදා සවස් කාලය ගෙවී යමින් තිබුණේය. රත්නපුර මලංගම ප්‍රදේශය පුරා පැතිර තිබුණේ මහා මූසල බවකි. දවසේ ව්‍යාපාර කටයුතු නිම කළ සුමිත් ගුණසේකර තම ආදර දරු දෙදෙනා සහ බිරිඳ ප්‍රියංගිකා ද සමග මලංගම පිහිටි නිවහන වෙත එමින් සිටියේය. සුමිත් ගුණසේකර රත්නපුරයේ ප්‍රධාන පෙළේ මැණික් ව්‍යාපාරිකයකු ලෙස නමක් දිනාගෙන සිටියේ වසර ගණනාවක සිටය. කිසිවකුටත් කරදරයක් හිරිහැරයක් නොමැතිව තමන්ගේ පාඩුවේ ව්‍යාපාර කටයුතු කරගෙන යැම ඔහුගේ පුරුද්දක් විය. රත්නපුර දෙස සිට වේගයෙන් පැමිණි මෝටර් රථය මලංගම හන්දියේ පිහිටි නිවස අතර නතර කෙරිණි. සුමිත්ගේ ආදර බිරිඳ ප්‍රියංගිකා මෝටර් රථයෙන් බැස නිවසේ ප්‍රධාන ගේට්ටුව විවෘත කරන්නට ගියාය. ඒ සමගම රත්නපුර දෙස සිට පවනට බඳු වේගයෙන් ආ මෝටර් රථයක් සුමිත්ගේ මෝටර් රථය ඉදිරිපිටින් නතර කෙරිණි. සිදුවන්නට යන්නේ කුමක්දැයි කිසිවකුටත් පැහැදිළි නැත. සුමිත් දරු දෙදෙනා මෙන්ම ප්‍රියංකාද ගල්ගැසී බලා සිටියි. මෝටර් රථයෙන් බැසගත් පුද්ගලයන් දෙදෙනාගෙන් එක් අයකු ප්‍රියංකා අසලට දිව ආවේය. ඔහු අත ගිනි අවියකි. කෑගහන්නෙ නැතිව පලයං ඇතුළට, සන්නද්ධ පුද්ගලයා ප්‍රියංකා ගේට්ටුවෙන් ඇතුළට තල්ලුකර දමා ඇය දණගැස්සුවේය. මෝටර් රථයෙන් බැසගත් අනෙකා සුමිත් ගුණසේකර සිය ග්‍රහණයට ගත්තේය. මැරුම් කන්නෙ නැතිව උඹ ළඟ තියන මැණික් ටික දීපං. අත පය විසි කරන්න ආවොත් තියනව ඔලුකටු කුඩුවෙන්න" සන්නද්ධ පුද්ගලයා සුමිත්ගේ හිසට ගිනි අවියක් එල්ල කර කෑගසන්නට වූවේය. සුමිත්ගේ මුදල් පසුම්බියේ තිබූ රුපියල් විසි දහසක මුදලත් කලිසම් සාක්කුවේ තිබූ රුපියල් පහළොස් ලක්ෂයක් පමණ වටිනා මැණික් ගල් තොගයත් ඔහු කොල්ලකෑවේය. තව මැණික් උඹ ළඟ තියනවා ඒවත් දීපං. සන්නද්ධ පුද්ගලයා සුමිත්ගේ ගෙල තදින් අල්ලාගෙන කෑගැසුවේය. සුමිත්ගේ මෝටර් රථයේ වෙනත් ස්ථානයක වටිනා මැණික් තොගයක් සඟවා තිබුණේය. එය කොල්ලකරුවන්ගෙන් ආරක්ෂා කර ගන්නට ඔහු උත්සාහ ගත්තේය. සන්නද්ධ කොල්ලකරුවා සමග සුමිත් පොර බදන්න වුණේය. "අනේ... අපේ තාත්තට වෙඩි තියන්න එපා. අපට කරදර කරන්න එපා. සුමිත්ගේ වැඩිමහල් පුත්‍රයා සන්නද්ධ අපරාධකාරයා ඉදිරියේ වැඳ වැටුනේය. එහෙත් හිතක් පපුවක් නැති ඒ පාපතරයා ක්‍රියාත්මක වුණේය. මුළු මලංගම ප්‍රදේශයම දෙදරුම්කමින් කොල්ලකරු අත තිබූ ගිනි අවිය ක්‍රියාත්මක වූවේය. සුමිත්ගේ පාදයට වෙඩි වැදී ඔහු දඟලන්නට වුණේය. තත්පර ගණනකදී ක්‍රියාත්මක වූ අපරාධ මෙහෙයුම නිමාවිය. මුදල් සහ මැණික් තොගය කොල්ලකාගත් සන්නද්ධ අපරාධකරුවන් මෝටර් රථයේ නැගී ඉගිල ගියහ. "අනේ... මගේ මහත්තයට වෙඩි තිබ්බා.. කවුරුත් නැද්ද එයාව බේරගන්න.." ප්‍රියංගිකාගේ විලාපය ඇසී අහල පහළ අය දිව ආහ. පාදයට එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ සුමිත් අවසන් ගමන් ගියේ මුළු මලංගමම එකම මළගෙයක් බවට පත්කරමින්ය. මලංගමදී සිදුවූ ෙ€දවාචකයෙන් රත්නපුරයේ මැණික් ව්‍යාපාරිකයන් අන්දමන්ද වූහ. ඉතාම රක්ෂිත කාලයක් එළඹෙමින් තිබෙන බව කවුරුත් දැන සිටියේය. සුමිත් ගුණසේකර ඝාතනයේ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමේ භාරධුර කාර්ය රත්නපුර පොලිසිය වෙත පැවරුණේය. සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පාලිත ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ උපදෙස් මත රත්නපුර පොලිසියේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්. වීරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ කටයුතු ඇරඹිණි. සුමිත් මරාදැමූ අපරාධකරුවන් සොයා පොලිස් කණ්ඩායම් කීපයක් රත්නපුර ප්‍රදේශය පීරන්නට වූහ. දින කීපයක් තිස්සේ පරීක්ෂණ පැවැත්වුවද සුමිත් ඝාතකයන් පිළිබඳව නිවැරැදි හෝඩුවාවක් දැන ගැනීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවීය. මෙවැනි අපරාධවලට සම්බන්ධවන කොල්ල කණ්ඩායම් කීපයක් පිළිබඳව පොලිසිය සොයා බැලුවද ඔවුන් කිසිවකුත් සුමිත් ඝාතනයට සම්බන්ධ වී නොතිබුණු බව තහවුරු වුණේය. මේ අපරාධයට රත්නපුර ඒරියා එකේ ඔපරේට් වෙන ටීම් එකක් සම්බන්ධ නැහැ. මේක පිටින් ආව ටීම් එකක් කළේ. රත්නපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක වීරසිංහ වෙත වැදගත් තොරතුරක් ඔත්තුකාරයකුගේ මාර්ගයෙන් ලැබුණේ මේ අතරතුරදීය. ඒ පෙබරවාරි 17 වැනිදාය. සර්... මේ කේස් එක පිටුපස්සේ ඉන්නෙ පාලංකඩ හීන් මල්ලි. මිනිහයි ගෝලයො ටිකයි මේ වැඩේ කළේ. ඔත්තුකරුවාගෙන් ලැබුණු තොරතුර ඉතාම වැදගත් විය. හීන් මල්ලිගේ ජංගම දුරකථන අංක දෙකක් සොයාගත් පොලිස් නිලධාරීන් ඒ ඔස්සේ පරීක්ෂණ පවත්වන්නට වූහ. මෙම අපරාධය සිදුවූ දින හීන් මල්ලිගේ ජංගම දුරකථනය රත්නපුර මලංගම ප්‍රදේශයේ භාවිත වූ බව හෙළිදරව් කර ගැනීමට පොලිසියට හැකිවිය. හීන් මල්ලි මේ අපරාධය පිටුපස සිටින බවට ලැබුණු තොරතුරු ඉන් වඩාත් තහවුරු වුණේය. පාලංකඩ හීන්මල්ලී අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම රත්නපුර පොලිසිය ආරම්භ කරන්නේ එතැන් සිටය. මේ අපරාධය පිළිබඳ පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතා පවා දැඩි අවධානයක් යොමුකර සිටියේය. සිද්ධියට සම්බන්ධ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමේ කාර්යට සහාය දීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් මෙන්ම පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශයද යෙදවීමට ඉලංගකෝන් මහතා පියවර ගත්තේය. පාලංකඩ හීන් මල්ලීගේ ජංගම දුරකථන ක්‍රියාත්මක වන ප්‍රදේශ හඳුනා ගනිමින් ඒ ඔස්සේ ඔහු ලුහු බඳින්නට පොලිසිය කටයුතු කළේය. මේ අතර හීන් මල්ලී කඩවත, කිරිල්ලවල ප්‍රදේශයේ නිවසක සැඟවී සිටින බවට ලැබුණු තොරතුරු මත පොලිස් කණ්ඩායමක් එම නිවස වැටලුවේය. එහෙත් පොලිසිය ප්‍රමාද වැඩිය. තමන් පසුපස පොලිස් නිලධාරීන් ලුහුබඳින බව දැනගත් හීන් මල්ලී කිරිල්ලවල නිවස අතහැර පලාගොස් තිබුණේ ඊට දින කීපයකට උඩදීය. කිරිල්ලවල නිවසේ සිටියේ හීන් මල්ලී අනියම් සම්බන්ධතාවක් පවත්වන කාන්තාවකි. දෙදරු මවක වූ ඇය වසර ගණනාවක සිට හීන් මල්ලී සමග සබඳතාවක් පවත්වාගෙන ගියාය. මෙම කාන්තාවගේ සැමියාද මහා අපරාධකාරයකු විය. මිනී මැරුම් කොල්ලකෑම් ඇතුළු අපරාධ රැසකට අවශ්‍යව සිටි ඒ පුද්ගලයාද මීට වසර කීපයකට උඩදී මියගියේ පොලිස් වෙඩි ප්‍රහාරයකට ලක්වීමෙන්ය. හීන් මල්ලී කොටුකර ගැනීමට නොහැකි වීම ගැන පොලිස් නිලධාරීන් දැඩි කනස්සල්ලට පත් වූහ. අතට හසු වූ කුරුල්ලා, පලායැම ගැන කවුරුත් කතා කළහ. හීන් මල්ලි වැඩිපුරම ගැවසෙන ඒරියා හොයාගෙන ඒ පළාත්වලට පොලිස් ටීම් යවන්න ඕනේ. රත්නපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පාලිත ප්‍රනාන්දු මහතා සිය නිලධාරීන්ට උපදෙස් දුන්නේය. හීන් මල්ලී කරක්ගහන ප්‍රදේශ සොයා පොලිසිය සිය පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මක කළහ. තංගල්ල, බෙලිඅත්ත, වලස්මුල්ල, අඟුණුකොළපැලැස්ස, සූරියවැව, වීරකැටිය, මිද්දෙණිය, බැඳිගම, ඌරුගමුව, මුල්ගිරිගල, කැලණිය, කොළඹ ප්‍රදේශවල හීන්මල්ලී නිතර සැරිසරන බව පොලිසිය සොයා ගත්තේය. කාන්තාවන් ඇසුරට ඔහු දැඩි ලොල් බවක් දැක්වූවේය. හීන් මල්ලි නිතර කරක්ගහන ප්‍රදේශවල රූමත් කාන්තාවන් සමග අනියම් සම්බන්ධතා ගොඩනගා ගැනීම ඔහුගේ පුරුද්දක් විය. ඔහු අනියම් සබඳතා පවත්වන කාන්තාවන් පිළිබඳව ද පොලිසිය සොයා බලන්නට පටන්ගත්තේ කිසියම් හෝඩුවාවක් ලබා ගන්නා බලාපොරොත්තුවෙන්ය. මේ අතර හීන් මල්ලීගේ ජංගම දුරකථන හික්කඩුව ප්‍රදේශයේ සක්‍රීයව තිබෙන බවට තොරතුරක් පොලිසිය වෙත ලැබුණේය. වහාම ක්‍රියාත්මක වූ රත්නපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක වීරසිංහ විශේෂ පොලිස් කණ්ඩායමක් හික්කඩුවට යෑවීමට කටයුතු කළේය. රත්නපුර පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති යූ. ඒ. අමරසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මාර්තු මස 10 වැනිදා හික්කඩුව ප්‍රදේශයට යන්නේ කෙසේ හෝ හීන් මල්ලී අත්අඩංගුවට ගන්නා අරමුණෙන්ය. පෞද්ගලික ඔත්තුකරුවන්ගෙන් ලබාගත් තොරතුරු ඔස්සේ පරීක්ෂණ පැවැත්වූ පොලිස් නිලධාරීන් එදින රාත්‍රියේ මෙහෙයුමකදී හීන් මල්ලී සැඟවී සිටින ස්ථානය නිවැරැදිව හඳුනා ගත්තේය. හික්කඩුව තෙල්වත්ත ප්‍රදේශයේ නිවසක හීන් මල්ලී තම අනියම් බිරිඳ සමග සිටින බවට පොලිසියට තොරතුරු ලැබී තිබිණි. එම අනියම් බිරිඳ කඩවත කිරිල්ලවල නිවසේ සිටි කාන්තාවම බව ද පොලිසිය හෙළිකර ගත්තේය. පොලිස් නිලධාරීන් තමන් පසුපස ලුහුබඳින බව දැනගත් හීන් මල්ලී සිය අනියම් බිරිඳ සමග හික්කඩුව තෙල්වත්ත ප්‍රදේශයට පැමිණ සිටියේය. ඔවුන් තාවකාලිකව ලැගුම් ගෙන සිටියේ අනියම් බිරිඳගේ ඥති සොහොයුරියකට අයත් නිවසකය. පොලිස් කණ්ඩායම එදින රාත්‍රියේම හීන් මල්ලී සැඟවී සිටි නිවස වට කළහ. මෙහෙයුම ක්‍රියාත්මක විය. නිවස වටකරගෙන සිටි නිලධාරීන් අඳුරේම හීන් මල්ලී නවාතැන්ගෙන සිටි නිවසට ඇතුළු වී ඔහු අත්අඩංගුවට ගත්තේය. මේ සියලු දේ කිසිම කලබලයකින් තොරව ක්‍රියාත්මක කිරීමට හැකි විය. පොලිස් නිලධාරීන් නිවස වටකර ඊට කඩාපනින තුරුම හීන් මල්ලී ඒ කිසිවක් දැන සිටියේ නැත. හීන් මල්ලීගේ සමීපතමයකු වූ නාමල් ද මෙහිදී අත්අඩංගුවට ගැනීමට හැකි විය. රත්නපුරයේ මැණික් ව්‍යාපාරික ඝාතන සිද්ධියට නාමල්ද එක්ව සිටි බව පසුව අනාවරණය වුණේය. සුමිත් ගුණසේකර ඝාතනය කරමින් මුළු රත්නපුරයම භීතියට පත්කළ ඒ අපරාධකාරයා අත්අඩංගුවට ගැනීමේ පුවත රට පුරාම ලැව් ගින්නක් මෙන් ප්‍රචාරය වී තිබුණේය. රත්නපුරයේ මැණික් ව්‍යාපාරිකයන් මෙන්ම සාමාන්‍ය ජනතාවද සැනසුම් සුසුම් හෙළන්නට වූහ. අත්අඩංගුවට ගත් හීන් මල්ලී සහ නාමල් එදින රාත්‍රියේම රත්නපුර පොලිසිය වෙත රැගෙන ගියහ. මුළු රටම භීතයට පත්කළ අපරාධකාරයාගෙන් ප්‍රශ්න කිරීම ඇරඹුනේ ඉන් පසුවය. අඩි 5 කුත් අඟල් 3 ක් උසින් යුත් හීන්දැරි සිරුරක් ඇති හීන් මල්ලී උපත ලැබුවේ වීරකැටිය රෝහලේදීය. ඒ 1981 වර්ෂයේ මාර්තු 31 වැනිදාය. අරුම ගමගේ සුගත් චාමින්ද නොහොත් අරුම ගමගේ විදුර දිල්ශාන් කුමාර ඔහුගේ සම්පූර්ණ නම විය. පාලංකඩ හීන් මල්ලී පාලංකඩ හීනා යන අන්වර්ථ නාමවලින් මේ පාපතරයා මුළු දකුණු පළාත පුරාම ප්‍රසිද්ධව සිටියේය. මුල්ගිරිගල මහා විද්‍යාලයෙන් අපොස සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලැබූ හීන් මල්ලී විෂයන් 5 ක් සමත් වී විෂයන් තුනකට සම්මාන සාමාර්ථද ලබා ගත්තේය. වසර 15 කට ආසන්න කාලයක් තිස්සේ හීන් මල්ලී සිදුකළ අපරාධ විශාල ප්රමාණයකි. ඒ අතර මිනිස් ඝාතන 22 කි. කොල්ල කෑම් 40 කට වැඩිය. කප්පම් ගැනීම, මුදල් කොන්ත්‍රාත් මත විවිධ පුද්ගලයන්ට හිරිහැර කිරීම ඇතුළු තවත් අපරාධ රැසකි. මැණික් ව්‍යාපාරිකයන්ගේ නිවාස කොල්ලකෑමට හීන් මල්ලී වැඩි කැමැත්තක් දැක්වූවේය. මීට ඉහත අවස්ථා කීපයකදීම මොහු රත්නපුරය, කහවත්ත ප්‍රදේශවල මැණික් ව්‍යාපාරිකයන්ගේ නිවාසවලට කඩා වැදී මුදල් සහ මැණික් කොල්ලකෑවේය. හීන් මල්ලීගේ සමීපතම ගෝලයකු රත්නපුර ප්‍රදේශයේ සිටියේය. රත්නපුරයේ ධනවත් මැණික් ව්‍යාපාරිකයන් පිළිබඳව හීන් මල්ලී වෙත තොරතුරු ලැබෙන්නේ මේ ගෝලයා හරහාය. දිනක් මේ සමීපතමයා හීන් මල්ලී සොයා ආවේය. සුමිත් ගුණසේකර කියලා සල්ලිකාරයෙක් ඉන්නවා. මිනිහා තමයි රත්නපුර මලංගම පැත්තේ ඉන්න ලොකුම සල්ලිකාරයා. මිනිහට වැඩක් දුන්නොත් ලොකු මුදලක් සොයාගන්න පුළුවන්... තම සගයාගෙන් ලැබුණේ ඉතාම වටිනා තොරතුරකි. මේ දවස්වල හොඳටම වේලෙනවා. අලුත් අවුරුදුත් කිට්ටු වෙන නිසා ලොකු වැඩකට අතගහන්න ඕනේ. ඔය වැඩේ ටිකක් සැලකිල්ලෙන් කරපන්. මම ලොකු කොටසක් උඹට දෙන්නම්. හීන් මල්ලී කීවේය. සුමිත් ගුණසේකර සතු මැණික් කොල්ලකෑමේ මෙහෙයුම සැලසුම් වන්නේ එතැන් සිටය. දින කීපයක් ගත වෙද්දී ඒ සඳහා සැලැස්මක් සකස් කෙරිණි. සියලු සැලසුම් සකස් කළේ රත්නපුරයේ පදිංචි හීන් මල්ලීගේ ගෝලයා විසින්ය. උඹ කඩවත කිරිල්ලවල ගෙදරට වරෙන්. අපි එහෙදී මේ වැඩේ ගැන දෙකින් එකක් කතා කරමු. හීන් මල්ලී රත්නපුරයේ පදිංචි තම සමීපතමයාට කීවේය. පෙබරවාරි මස 10 වැනිදා ඔහු හීන් මල්ලී සොයාගෙන කඩවත කිරිල්ලවල නිවසට ආවේය. කඩවත කිරිල්ලවල ප්‍රදේශයේ පිහිටි ඒ නිවස හීන් මල්ලීගේ අනියම් බිරිඳට අයත් වූ එකකි. හීන් මල්ලී මෙම නිවස තම ආරක්ෂිත නිවස්නයක් ලෙසද පාවිච්චි කළේය. බොහෝ අපරාධ සැලසුම් කෙරුණේ මේ නිවස තුළදීය. සුමිත් ගුණසේකර සතු මැණික් කොල්ලකෑම ද ඒ ආකාරයටම සැලසුම් කෙරිණි. මුදලාලි හැමදාම හවස 6.00 ට විතර ගෙදර එනවා මැණික් බිස්නස්වලට ගිහින් එන නිසා අතේ සල්ලියි මැණික් ලොකු ප්‍රමාණයක් තියනවා. ගෙදරට ඇතුළු වෙන්න ඉස්සර වැඩක් දුන්නොත් අපිට ගොඩයන්න පුළුවන්. හීන් මල්ලිගේ සමීපතමයා මැණික් කොල්ලයට අවශ්‍ය සියලු තොරතුරු ලබා දුන්නේය. කොල්ලකෑම සඳහා රත්නපුරයට යැමට මෝටර් රථයක් ලබා ගත්තේ දොම්පේ ප්‍රදේශයේ වාහන කුලියට දෙන ආයතනයකින්ය. හීන් මල්ලීට අමතරව නාමල් සහ තවත් ගෝලයන් දෙදෙනෙක් මෙම කොල්ලකෑම සඳහා එක්ව සිටියහ. පෙබරවාරි 13 වැනිදා දහවල් හීන් මල්ලි ඇතුළු සගයන් රත්නපුර නගරයට සේන්දු වූහ. රත්නපුරයේ ගෝලයා සුමිත් ගුණසේකර ගමන් ගන්නා සියලු විස්තර හීන් මල්ලී වෙත මොහොතින් මොහොත ලබා දුන්නේය. සුමිත් ගුණසේකර නෝනයි ළමයි දෙන්නයි එක්ක තව ටිකකින් ගෙදර යනවා. ඒ වෙලාවට µලෝ කරන්න. ගෙදරට ඇතුළු වෙන ගේට්ටුව ළඟදී වාහනේ නතර කරන්න. වැඩේ කරන්න ලේසිම ඒ වෙලාව. හීන් මල්ලීගේ ඔත්තුකරුවා සියලු තොරතුරු ලබා දුන්නේය. ඒ අනුව හීන් මල්ලී ඇතුළු සගයන් සුමිත් ගුණසේකර ගමන්ගත් මෝටර් රථය ලුහු බැන්දේ රත්නපුර නගරයේ සිටමය. හීන් මල්ලී අත පතරොම් තුවක්කුවකි. එය කුඩාවට කපා සකස් කළ එකකි. සුමිත් ගුණසේකරගේ නිවස අසලදී මැණික් සහ මුදල් කොල්ලකා හීන් මල්ලී ඇතුළු සගයන් කෙලින්ම ආවේ කඩවත කිරිල්ලවල පිහිටි සිය අනියම් බිරිඳගේ නිවසටය. කොල්ල කෑ මුදල් ප්‍රමාණය රුපියල් විසි දහසකි. එය සමානව බෙදාගත් පිරිස කොල්ලකෑ මැණික් ගල්ද බෙදා ගත්තේය. කොල්ලකෑ මැණික් විකිණීමට රැගෙන ගියේ බේරුවලටය. සුමිත් ගුණසේකර ඝාතනය කර මැණික් කොල්ල කෑම සදාකාලික වැළලී යන අපරාධය වනු ඇතැයි හීන් මල්ලී සිතුවේය. එහෙත් මේ මහා අපරාධය සිදුකර හීන් මල්ලීට මාසයක කාලයක් සැඟවී සිටින්නට ඉඩ ලැබුණේ නැත. [/SIZE][/COLOR] [CENTER][ATTACH]50877._xfImport[/ATTACH] [IMG]http://stateofeternity.com/blood/drip.gif[/IMG][IMG]http://stateofeternity.com/blood/drip.gif[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom