Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වම්බොට්ටා_මැරූ_හීංමල්ලී ගේ අවසානය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH]50876[/ATTACH]

මහා දාමරිකයකු ලෙස මුළු දකුණු පළාතම භීතියට පත්කළ ද පාලංකඩ හීන් මල්ලීගේ අතීත කථාව එතරම් සුන්දර එකක් වුණේ නැත.

කසිප්පු ජාවාරම්කාරයකු වූ හීන් මල්ලීගේ පියා පාලංකඩ ප්‍රදේශයේ දූෂිත පුද්ගලයකු ලෙස ප්‍රසිද්ධව සිටියේය. කුඩා කල සිටම තම පියාගේ ආභාෂය ලබමින් හැදී වැඩුණු පාලංකඩ හීනා තරුණවියට එළඹෙන්නේ ප්‍රදේශයේ දාමරිකයකු ලෙසය.

පාලංකඩ හීනා පාසල් යන සමයේදීම තමන්ට අකුරු සාස්තරය කියා දුන් ගුරුවරියගේ නිවසට පැන මුදල් හොරකම් කළේය. එය හීනාගේ අපරාධ චාරිකාවේ මුල්ම අපරාධය විය. එතැනින් නොනැවතුනු පාලංකඩ හීනා පාසලේ විදුහල්පතිවරයාගේ නිවසට පැන මුදල් සහ වටිනා දේ හොරා ගත්තේය.

හිරිමල් තරුණ වියේ සිටම පුංචි පුංචි අපරාධ කරද්දී ඔහුට හොඳ නරක කියා දෙන්නට කිසිවකුත් සිටියේ නැත.

මේ අතර හීන්මල්ලීගේ පියා සංවිධානාත්මක කණ්ඩායමක් අතින් මැරුම් කෑවේය. වීරකැටිය මුල්කිරිගල මහා විද්‍යාලයේ අපොස සාමාන්‍ය පෙළ පංතියේ අධ්‍යාපනය ලබමින් සිටි කාලය පාලංකඩ හීන් මල්ලීගේ ජීවිතයේ අභාග්‍යතම කාලසීමාව විය.

මේ කාලසීමාව වන විට හීන් මල්ලීගේ පවුලේ ආර්ථික තත්ත්වය අන්තයටම වැටී තිබුණේය. දිනෙන් දින ඉහළ යන අගහිඟකම් නිසා හීන්මල්ලිගේ වැඩිමහල් සොහොයුරිය ඇඟලුම් කම්හලක සේවයට යන්නේ ජීවන බර කරට ගනිමින්ය.

මහා රූපරාජිනියක නොවුනද හීන් මල්ලිගේ සොහොයුරිය රූමත් තරුණියක වූවාය. මේ කාල සීමාව වෙද්දී පාලංකඩ ප්‍රදේශයේ තවත් චණ්ඩියකු බිහිවී සිටියේය. ඔහු නමින් මැදකොරටුවේ කළුවාය. යුද හමුදාවෙන් පලා ආ සෙබළකුවූ කළුවා ගමේ අහිංසකයන් බියට පත්කරගෙන සිටියේය.

හීන්මල්ලීගේ වැඩිමහල් සොහොයුරිය කෙරෙහි දැඩි ඇල්මකින් සිටි කළුවා ඇය තමන් වෙත නම්මවා ගැනීමට නිතරම උත්සාහ කළේය. එහෙත් ඊට ඇගෙන් කිසිදු මනාපයක් ලැබුණේ නැත. ඇගේ ආදරය ලබා ගැනීමට නොහැකිවීම නිසා කළුවා ඇය කෙරෙහි පසු වුණේ දැඩි වෛරයකින්ය.

දිනක් හීන්මල්ලීගේ සොහොයුරිය වැඩ අවසන්වී නිවසට එද්දී කළුවාට කොටු වුණේය.

අද මේක දෙකින් එකක් විසඳගන්න ඕනේ. උඹ වරෙන් මාත් එක්ක යන්න කළුවා හීන්මල්ලීගේ වැඩිමහල් සොහොයුරිය කැලෑවට ඇදගෙන ගොස් දූෂණය කළේය. වැඩි දවසක් යන්නට පෙර මේ සිදුවීම මුළු වීරකැටියම දැන ගත්තේය. එහෙත් කළුවාට ඇති බිය නිසා ඔහුට එරෙහිවීමට කිසිවකුත් ඉදිරිපත් වුණේ නැත.

කළුවා අතින් අතවරයට පත්වූ හීන් මල්ලීගේ වැඩිමහල් සොහොයුරිය ගැබිනියක වූවාය. තම සොහොයුරිය පියකු නොමැති දරුවකු බිහි කිරීම ගැන හීන් මල්ලී සිටියේ දැඩි වෛරයකින්ය.

මම යනවා කළුවාව හොයාගෙන අද ඕක එක්ක මේ ගැන කථා කරලා දෙකින් එකක් විසඳගන්නවා.

හීන්මල්ලීගේ වයස යන්තම් අවුරුදු 16 පසුවී තිබිණි. එහෙත් තම සොහොයුරියට කළ අපරාධය ගැන ඔහු සිටියේ දැඩි වෛරයකින්ය.

මගේ අක්ක දරුවෙක් බිහි කළා. ඒ දරුවගෙ තාත්තා උඹ. දරුවගෙ උප්පැන්නෙට උඹේ නම දාන්න ඕනෙ.

හීන්මල්ලී කළුවා මුණගැසී මේ ගැන කීවේ දැඩි කෝපයෙන්ය.

උඹේ අක්කා නන්නත්තාරේ ගිහින් දරුවෝ හදාගත්තට මම පලි නැහැ. උඹ ඕනෙ එකෙකුගේ නම දාගනින්, මාව ඒවට ගාව ගන්න එපා.

කෝපයට පත්වූ කළුවා හීන්මල්ලිට පහරදී පන්නා ගත්තේය. මේ සිද්ධියෙන් පසු කළුවා නිතර නිතරම හීන්මල්ලීට කරදර කරන්නට පටන් ගත්තේය. දකින දකින තැන්වලදී පහර දෙන්නට වුණේය.

කළුවාගෙන් කිසිම ගැලවීමක් නැති බව හීන්මල්ලී හො¹කාරවම දැන සිටියේය.

මේ කාල සීමාව වනවිට වීරකැටිය ප්‍රදේශයේ මහා දාමරිකයා බවට පත්ව සිටියේ ආමි ජිනේය. දකුණු පළාත භීතියට පත්කරගෙන සිටි වම්බොට්ටාගේ කල්ලියේ ප්‍රධානියකු ලෙස කටයුතු කරමින් සිටි ආමි ජිනේ දරුණුම ගනයේ අපරාධකාරයෙකු ලෙස ප්‍රසිද්ධව සිටියේය.

ආමි ජිනේ හීන්මල්ලීගේ මවගේ ළඟම ඥාතියකු විය. කිසියම් විපතක් වූ විට ආමි ජිනේ ඔවුන්ගේ පිහිටට ඉදිරිපත් වුණේය.

"අපි ජිනේ මාමටවත් කියලා බලමු නැත්නම් කළුවා අපේ පවුලම මරලා දානවා."

හීන්මල්ලී තම මවට කීවේය. දිනක් හීන්මල්ලීත් මවත් ආමි ජිනේ සොයා ගියහ. තමන්ට සිදුවී ඇති මහා විපත පිළිබඳව ජිනේට පැහැදිලි කළ හීන්මල්ලීගේ මව ඊට කිසියම් උපකාරයක් කරන ලෙස ඉල්ලා සිටියාය. "හරි මම ඔය ප්‍රශ්නෙ විසඳලා දෙන්නම්. උඹ හෙට උදේ වරෙන් මාව හම්බ වෙන්න.

ආමි ජිනේ හීන් මල්ලීට කීවේය.

පසුදා උදැසනම හීන්මල්ලී තම ඥතියා මෙන්ම එකම ගැලවුම්කාරයා වූ ආමි ජිනේ සොයා ආවේය.

උඹට වෙඩි තියන්න පුළුවන්ද?

ආමි ජිනේ හීන්මල්ලීගෙන් විමසුවේය.

මම තවම ඉස්කෝලෙ යනවා. මම ජීවිතේට වෙඩි තියලත් නැහැ. තුවක්කුවක් අතින් අල්ලලත් නැහැ.

හීන් මල්ලී කීවේ දැඩි ලෙස භීතියට පත්වෙමිනි.

හරි මම උඹට වෙඩි තියන්න උගන්වනවා උඹ අපේ කල්ලියට එකතු වෙන්න ඕනේ. තව දවස් දෙකතුනක් යන්න ඉස්සර ඔය කළුවාගෙ ප්රශ්නය ඉවර කරලා දෙන්නම්.

ආමි ජිනේ එදින හීන් මල්ලීට අවි පුහුණුව ලබා දුන්නේය. වීරකැටිය ප්‍රදේශයේ කැලෑවකට රැගෙන ගොස් පතරොම් තුවක්කුවකින් වෙඩි තබන ආකාරය හීන් මල්ලීට පුරුදු කළේය.

දිනක් රාත්‍රී ආමි ජිනේ සහ හීන් මල්ලි කළුවාගේ නිවස සොයා ආහ. එදින රාත්‍රියේ මගරැක සිටි ආමි ජිනේ කළුවාට වෙඩි තබා ඝාතනය කළේ හීන්මල්ලීට වූ පොරොන්දුව ඉෂ්ට කිරීම සඳහාය. මේ සිද්ධියෙන් පසු හීන් මල්ලී ආමි ජිනේට දේවත්වයෙන් සැලකුවේය. තම එකම ගැලවුම්කාරයා ආමි ජිනේ බව ඔහු සිතුවේය. කාලයක් ගත වෙද්දී හීන්මල්ලී ආමි ජිනේ යටතේ ආයුධ පුහුණුව ලබා ගත්තේය. යුද හමුදා විශේෂ බලකායේ පුහුණුව ලබා අති දක්ෂ වෙඩික්කරුවකු ලෙස සම්මාන ලබා සිටි ආමි ජිනේ පසු කලෙක යුද හමුදාවෙන් පලා ආවේය. හමුදාවේදී ලැබු අවි පුහුණුව ඔහු තම පාතාල කල්ලියේ සගයන්ටද නොඅඩුව ලබා දුන්නේය. ඒ වන විට අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් විෂයන් 5 ක් සමත්ව සම්මාන සාමාර්ථ 3 ක්ද ලබා සිටි හීන් මල්ලී පාසල් අධ්‍යාපනය අවසන් කළේය.

එතැන් පටන් ආමි ජිනේගේ පසුපස යමින් විවිධ අපරාධවලට සම්බන්ධ වූ හීන්මල්ලී දරුණු අපරාධකාරයකු වීම සඳහා අඩිතාලම දමා ගත්තේය. කෙසඟ සිරුරක් ඇති නිසා කව්රුත් ඔහුට කථා කළේ හීන් මල්ලී කියාය. අරුම ගමගේ සුගත් චාමින්ද පාලංකඩ හීන්මල්ලී ලෙස මුළු දකුණු පළාත පුරාම ප්‍රසිද්ධියට පත්වන්නට වුණේ එතැන් සිටය.

දකුණු පළාතම භීතියට පත්කරමින් මිනීමරන්නට කොල්ලකන්නට පටන් ගත් පාලංකඩ හීන් මල්ලී ඉතාම කෙටිකාලයක් තුළදී මහා අපරාධකරුවකු බවට පත්ව සිටියේය.

වම්බොට්ටාගේ පාතාල කල්ලියේ ප්‍රබලයකු වන්නට ඔහුට ඒ තරම් කාලයක් ගත වුණේ නැත. ධර්මදාස අමරසිංහ විතාරන්දෙනිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකි. වලස්මුල්ල ප්‍රදේශයේ පාතාල කල්ලියක ක්‍රියාකාරී සාමාජිකයකුව සිටි ධර්මදාස අමරසිංහ පසුකලෙක දී ඒ සියලු අපරාධ ක්‍රියා අතහැර විතාරන්දෙණියට එන්නේ දැහැමි පුද්ගලයෙකු ලෙස ජීවත්වීම සඳහාය. මේ කාලවකවානුවේදී ධර්මදාස අමරසිංහගේ පවුලේ ඥතීන් දෙදෙනෙකු ඉතාම සාහසික අන්දමින් ඝාතනයට ලක්විය.

මේ ඝාතන දෙක පිටුපස සිටින්නේ ආමි ජිනේ සහ බෝසුජිත් නමැති පාතාල කෙරුම්කාරයන් දෙදෙනා බව ධර්මදාස අමරසිංහ දැන ගත්තේය.

සාමකාමී ජීවිතයකට ඇතුළුවීමට අඩිතාලමක් දමාගෙන සිටි ධර්මදාස නැවතත් සර්පයකු බවට පත් කිරීමට මේ සිදුවීම සමත් විය. ආමි ජිනෙයා දන්නෙ නැහැ මම කව්ද කියලා. මම ඕකාගෙන් පන්න පන්නා පලියගන්නවා.

ධර්මදාස තම ඥතීන් ඝාතනය කිරීමේ පලිය ආමි ජිනේගෙන් ගැනීමට පිඹුරුපත් සකස් කරන්නට වුණේය.

වෙඩි ප්‍රහාරයකට ලක්ව තුවාල ලැබූ ආමි ජිනේ මාතර රෝහලට ඇතුළත් කරන්නේ ඔය අතරතුරදීය. ආමි ජිනේ රෝහල්ගත කළ පුවත ධර්මදාසගේ කනවැකුණේය. ඔහුගෙන් පලිගැනීමට හොඳම අවස්ථාව එය බව තේරුම්ගත් ධර්මදාස ඊට අවශ්‍ය කටයුතු සම්පාදන කරන්න පටන් ගත්තේය.

2004 වර්ෂයේ මැයි මස 06 වැනිදා වීරකැටිය පොලිසියේ නිලධාරීන් සමඟ සටනකට මැදිවූ ආමි ජිනේ ඇතුළු කල්ලිය පොලිස් නිලධාරියකු වෙඩි තබා ඝාතනය කළේය. ආමි ජිනේ වෙඩි ප්‍රහාරයකට ලක්ව තුවාල ලබන්නේ එම සටනේදීය. රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආමි ජිනේ පරලොව යෑවීම සඳහා අවශ්‍ය කටයුතු ධර්මදාස සම්පාදනය කළේය. ඊට තවත් බොහෝ දෙනෙකු දායකත්වය ලබා දුන්නේය. ධර්මදාසගේ දාමරික වැඩ සඳහා යොදා ගත් පුංචා නැමත්තා මාර්ගයෙන් ආමි ජිනේ ඝාතනය කිරීමට සැලසුමක් සකස් කළේය. ධර්මදාස සහ පුංචා මාතර රෝහල වෙත ගියේ රෝගීන් බලන පුද්ගලයන් ලෙසය.

එදින මුළු මාතර රෝහලම දෙවනත් කරමින් වෙඩි ප්‍රහාර එල්ල කළ පුංචා සහ ධර්මදාස ප්‍රතිකාර ලබමින් සිටි ආමි ජිනේ ඝාතනය කර පලා ගියහ.

එයින් නොනැවතුණු ධර්මදාස බෝසුජිත්වද ඝාතනය කළේය.

ආමි ජිනේ සහ බෝසුජිත් අහිමිවීම වම්බොට්ටාගේ පාතාල කල්ලියට එල්ලවූ මරුපහරක් විය. තමන් දේවත්වයෙන් සැලකූ තම ගුරුවරයා ලෙස සිටි ආමි ජිනේ අමු අමුවේම මරා දැමීම පිළිබඳව පාලංකඩ හීන්මල්ලී සිටියේ මහා වෛරයකින්ය.

ඔය ධර්මදාසය තමයි මේ හැමදේටම මුල උගේ පවුල් පිටින් නැති කරලා දාන්න ඕනෙ. වම්බොට්ටා තම ගෝලබාලයන්ට කීවේය.

ආමි ජිනේ සහ බෝසුජිත් ඝාතන සිද්ධීන් සම්බන්ධයෙන් පුංචා අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය. එහෙත් ධර්මදාස කොටුකර ගැනීමට පොලිසියට ඉඩ ලැබුණේ නැත.

වම්බොට්ටාගේ කල්ලිය ධර්මදාස සහ පුංචාගෙන් පලිගැනීමට පටන් ගත්තේ එතැන් සිටය.

පුංචාගේ සොහොයුරියන් දෙදෙනකු පැහැරගෙන ගොස් දූෂණය කළ වම්බොට්ටා ඇතුළු සගයන් ඔවුන්ගෙන් පලිගත්තේය.

පුංචා බන්ධනාගාරගතව සිටීම නිසා ඔහුට ජීවිතය බේරා ගැනීමට හැකි වුණේය.

පාලංකඩ හීන්මල්ලී ඇතුළු සහචරයන් ධර්මදාස ලුහුබඳින්නට වුණේය. දිනක් ධර්මදාස තම අට හැවිරිදි පුත්‍රයාද සමඟ විතාරන්දෙණිය කෝන්වැව ප්‍රදේශයේදී හීන්මල්ලීට කොටු වුණේය.

උඹ කාගෙන් ගැලවුණත් අපෙන් ගැලවෙන්න බැහැ.

කාලයක් තිස්සේ තම සිතේ සිරකරගෙන සිටි වෛරය එදින හීන්මල්ලී පිටකළේය. අට හැවිරිදි පුත්‍රයා පන්නා දැමූ පාතාල මැරයන් ධර්මදාසව වෙඩි තබා ඝාතනය කළහ.

මේ ඝාතනයෙන් විතාරන්දෙණිය පමණක් නොව මුළු දකුණු පළාතම හෙල්ලුනේය.

සියලුදෙනාම සිතා සිටියේ වෛරයේ පළිගැනීම එතැනින් නිමවී ඇති බවයි. එහෙත් එය සත්‍ය නොවන බව සියලු දෙනාටම පසක් වුණේ ධර්මදාසගේ මෘත දේහය විතාරන්දෙණියේ පිහිටි නිවසට රැගෙන ආ දිනයේදීය.

එදින රාත්‍රි ඩොල්µsන් වර්ගයේ වෑන් රථයක පැමිණි වම්බොට්ටා පාලංකඩ හීන්මල්ලී ඇතුළු සගයන් දොලොස් දෙනෙකු ධර්මදාසගේ අවමඟුල පැවති නිවස දෙවනත් කරන්නට වූහ.

ධර්මදාසගේ මෘත දේහයට තනි රකිමින් සිටි ඔහුගේ සොහොයුරියන් දෙදෙනා වෙඩි තබා ඝාතනය කළ පාලංකඩ හීන් මල්ලී ඇතුළු පාතාල නරුමයන් අසල කාමරයක නිදා සිටි ඔහුගේ සොහොයුරන් දෙදෙනාද ඝාතනය කළෝය.

ආමි ජිනේගේ ඝාතනයට කිසිම ආකාරයකින් සම්බන්ධයක් නොදැක්වූ අහිංසකයන් සිව්දෙනෙකු අමු අමුවේම මරා දැමූ පාලංකඩ හීන්මල්ලී ඇතුළු සගයන් පලා ගියහ.

ආමි ජිනේ පරලොව යැමෙන් පසු වම්බොට්ටාගේ කල්ලියේ ප්‍රධානම වෙඩික්කාරයා බවට පත්වුණේ පාලංකඩ හීන්මල්ලීය.

දකුණු පළාත පුරා සිදුවන අපරාධ, මීනිමැරුම්, කොල්ලකෑම්, කප්පම් ගැනීම් දිනෙන් දිනම ඉහළ යමින් තිබුණේය. මේ අතර හීන්මල්ලී නිවිතිගල ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයකුගේ නිවස කොල්ලකෑමට යන්නේ තම සගයන් කීපදෙනෙකුද සමඟය.

රුපියල් ලක්ෂ ගණනක් වටිනා මැණික්

තොගයක් කොල්ලකාගෙන හීන්මල්ලී ඇතුළු කොල්ලකරුවන් පලා යද්දී නිවිතිගල පොලිසියේ නිලධාරීන් ඔවුන් වටකළහ.

ගිනි අවියක් අතටගත් පසු හීන්මල්ලී ක්‍රිsයා කරන්නේ කිසිදු අණක් ගුණක් ඇති පුද්ගලයෙකු ලෙසයි. තමන් අත්අඩංගුවට ගන්නට උත්සාහ කරමින් සිටින පොලිස් නිලධාරීන් වෙත ටී 56 ගිනි අවියකින් ඉවක් බවක් නොමැතිව වෙඩි තැබූ හීන්මල්ලි පොලිස් නිලධාරීන් ගෙන් බේරී පලා ගියේය.

මෙම වෙඩි තැබීමෙන් නිවිතිගල පොලිසියේ පොලිස් පරීක්ෂකවරයෙකු හා කොස්තාපල්වරයෙකු මිය ගියහ. පාලංකඩ හීන් මල්ලි ඇතුළු සගයන් සිදු කරන කොල්ලකෑම් දිනෙන් දින ඉහළ යන්නට වුණේය.

බණ්ඩාරගම, ඇඹිලිපිටිය, බෙලිඅත්ත, වලස්මුල්ල, වීරකැටිය. අඟුණකොලපැලැස්ස, කුට්ටිගල, තණමල්විල, පාලංකඩ ඇතුළු ප්‍රදේශ රැසක මොහු කළ කොල්ලකෑම් ප්‍රමාණය 40 කට අධිකය.

එමෙන්ම කොන්ත්‍රාත්තුවකට සිදු කළ මිනිස් ඝාතන පුද්ගලික ආරවුල් මත පුද්ගලයන් මරා දැමීම, සම්බන්ධයෙන් මොහුට ඇති චෝදනා 22 කි. පාලංකඩ හීන්මල්ලී විවාහ වුණේ කාලයක් තිස්සේ තිබූ ප්‍රේම සම්බන්ධතාවක් මතය. නදීරා ඇඟලුම් සේවිකාවක වූවාය. මහරගම ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවය කළ ඇය හීන්මල්ලී හඳුනා ගත්තේ කොළඹදීය.

අවසානයේ හීන්මල්ලී සමඟ විවාහ වන නදීරා ඌරුගමුව ප්‍රදේශයේ පිහිටි නිවසට යන්නේ අලුත් ජීවිතයක් ආරම්භ කිරීමේ අරමුණු ඇතිවය. විවාහයෙන් පසු නදීරාට ලැබුණු ඉඩමක දෙමහල් නිවසක් ඉදිකළ හීන්මල්ලි එහි පදිංචි වුණේය.

නදීරා හීන්මල්ලිගේ කැරට්ටුව දැන ගත්තේ විවාහ වී මාස කීපයක් ගත වීමෙන් පසුවය.

ගාමිණි අබේසේකර ඌරුගමුව ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයෙකි. පිටරටින් භාණ්ඩ ගෙන්වා විකිණීම, වාහන විකිණීම වැනි ව්‍යාපාරවලින් ඔහු ධනවතකු වී සිටියේය.

ගාමිණී අබේසේකරගේ නිවස තිබුණේ පාලංකඩ හීන්මල්ලී පදිංචි නිවසට මීටර් 300 ක් පමණ දුරින්ය. ඉකුත් 2010 වර්ෂයේ මාර්තු 03 වැනිදා ගාමිණී අබේසේකර ප්‍රදේශයේ හිතවතකුගේ මංගල උත්සවයකට සහභාගීවන්නට ගියේ බිරිඳ සහ දරුවන්ද සමඟය.

ගාමිණිගේ බිරිඳ සහ දරුවන් රන් ආබරණවලින් සැරසී මංගල උත්සවයට සහභාගි වීමට යන අයුරු පාලංකඩ හීන්මල්ලි හොර රහසේම බලා සිටියේය.

එදින රාත්‍රිය උදාවිය. ගාමිණී අබේසේකරගේ නිවස ඉදිරිපිට වෑන් රථයක් නතර කළේය. ඉන් බැසගත් සන්නද්ධ පුද්ගලයන් සිව්දෙනෙක් ගාමිණීගේ නිවසට කඩාවැදුනේය.

තොපි උදේ මගුල් ගෙදරට දාගෙන ගිය රත්‍රං බඩු සේරම දීපල්ලා එහෙම නැති උනොත් සේරම මරලා දානවා.

කොල්ලකරුවන් කෑගැසුවෝය. දැඩි ලෙස බියට පත්වූ ගාමිණී තමන් සන්තකයේ තිබූ රුපියල් ලක්ෂ දහයක් පමණ වටිනා රන් ආභරණ සහ මුදල් කොල්ලකරුවන්ට ලබාදී ජීවිතය බේරා ගත්තේය. පසු කලක හීන්මල්ලි ඇතුළු සගයන් මේ කොල්ලකෑම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වුණේය. ගාමිණී මංගල උත්සවයට යන අයුරු බලා සිට මෙම කොල්ලය මෙහෙයවූ බව හීන්මල්ලී පිළිගත්තේය.

මේ ආකාරයට හීන් මල්ලී ඇතුළු පාතාල කල්ලිය සිදු කළ අපරාධ ප්‍රමාණය අතිවිශාලය. ඇතැම් අපරාධ පොලිස් පොත්වල ලියෑවී තිබුණේය. තවත් සමහර අපරාධ කාලයේ වැලි තලාවෙන් වැළලී ගියේ සැකකරුවන් නොහඳුනන අපරාධ ලෙසය.

කාලයක් ගතවෙද්දී වම්බොට්ටාගේ පාතාල කල්ලිය බෙදී වෙන්වන්නට පටන් ගත්තේය. දිවෙන් දිව ගාගෙන එකම අපරාධ කළවුන් බද්ධ වෛරකාරයන් බවට පත්ව සිටියහ.

වම්බොට්ටාගේ කල්ලියේ ප්‍රබල චරිත බවට පත්ව සිටි සීසර් කපිල, ආමි සුරංග, පාලංකඩ හීන්මල්ලී ඇතුළු පාතාල අපරාධකාරයන් පිරිසක් වෙනම කල්ලියක් බිහිකර ගත්තේය.

තම නම පාවිච්චි කරමින් කොල්ලකෑම් සිදු කිරීම මහා පරිමාණයෙන් කප්පම් ගැනීම වැනි ක්‍රියා නිසා සීසර් කපිල වම්බොට්ටාගේ උදහසට ලක් වුණේය.

මේ වෛරය කොතෙක් දුර ගියේද යත් සීසර් කපිලගේ අවසානය වම්බොට්ටාගේ කල්ලිය අතින් සිදුවිය.

සීසර් කපිල පැහැරගෙන ගොස් ඝාතනය කළ වම්බොට්ටාගේ කල්ලියේ සාමාජිකයන් ඔහුගේ සිරුර මඩ වළක සැඟවූහ.

සීසර් කපිල ඝාතනය කිරීම වම්බොට්ටාගේ අනුදැනුම මත සිදුවූ බව ආමි සුරංග මෙන්ම පාලංකඩ හීන්මල්ලී හොඳින් දැන සිටියහ. තම සමීපතමයා මරාදැමීම පිළිබඳව ඔවුන් දැඩි වෛරයකින් පසුවූහ.

හීන්මල්ලී සහ ආමි සුරංග තම වෛරකාරයා බවට පත්ව සිටින වම්බොට්ටාගෙන් පලිගැනීමට සැලසුම් කළේය.

කොස්ගමදී තම ඉලක්කය සපුරාගැනීමට හීන්මල්ලීට හැකිවිය. වම්බොට්ටා තම සගයන් කීපදෙනෙකු සමඟ කොස්ගම ප්‍රදේශයේ වෑන් රථයක යමින් සිටියදී ඒ පසුපස තවත් වෑන් රථයකින් පන්නාගෙන ආ පාලංකඩ හීනා ආමි සුරංග ඇතුළු සගයන් සිය ප්‍රහාරය දියත් කළහ.

මුළු දකුණු පළාතම භීතියට පත් කරගෙන පාතාල ලෝකයේ කිරුළුපලන් රජු ලෙස සිටි වම්බොට්ටා අවසන් ගමන් ගියේ ඒ ආකාරයටය.

පාතාල ලෝකයේ මහා කෙරුම් කාරයන් සමග ගැටෙමින් මුළු දකුණු පළාතටම මහා පිළිලයක් බවට පත්ව සිටි පාලංකඩ හීන්මල්ලී නමැති කෙසඟ පුද්ගලයාටද අවසානයේදී උරුම වුණේ අකල් මරණයකි.

රත්නපුර බලංගොඩ දී කෝටිපති මැණික් ව්‍යාපාරික සුමිත් ගුණසේකර මරා දැමීමේ පාපය හීන්මල්ලීට ගෙවා දැමීමට සිදුවූයේ තම ජීවිතය ඒ වෙනුවෙන් පූජා කරමින්ය.

ඒ වන විටත් හීන් මල්ලි තවත් කීප දෙනකු ඝාතනය කිරීම සඳහා කොන්ත්‍රාත්තු භාරගෙන සිටියේය. ඒ අතර තංගල්ල ප්‍රදේශයේ පොලිස් නිලධාරීන් කීප දෙනකුද සිටියේය.

හීන් මල්ලී පොලිස් වෙඩි පහරින් මරුමුවට පත්වූ පුවත සැලවීමත් සමගම රත්නපුරයේ ජනතාව රතිඤ්ඤ්ඤා පත්තු කළහ. තංගල්ල ජනතාව කිරිබත් කෑහ. ඇඹිලිපිටියේ ජනතාව ප්‍රීති ප්රමෝදයට පත් වූහ.

මේ නරුම අපරාධකාරයා නිසා අහිංසක ජනතාව මොන තරම් පීඩනයක සිටියේද යන්න හොඳම නිදසුන එය විය.

හීන් මල්ලීගේ අනියම් බිරිඳ පදිංචිව සිටි කඩවත කිරිල්ලවල නිවසේ වළ දමා තිබී සුමිත් ගුණසේකර ඝාතනයට යොදාගත් ආයුධය පොලිසිය සොයා ගත්තේය.

අපරාධකාරයන්ට වැඩි ආයුෂ නැත යන කියමන සත්‍ය කරමින් හීන් මල්ලී අවසන් ගමන් ගියේ රටේ අනෙකුත් අපරාධකාරයන්ට අනතුරු ඇඟවීමක් කරමින්ය.

හේමන්ත රන්දුණු

[QUOTE="deanXX, post: 16437519, member: 492830"] [CENTER][ATTACH]50876._xfImport[/ATTACH][/CENTER] [COLOR="Black"][SIZE="3"]මහා දාමරිකයකු ලෙස මුළු දකුණු පළාතම භීතියට පත්කළ ද පාලංකඩ හීන් මල්ලීගේ අතීත කථාව එතරම් සුන්දර එකක් වුණේ නැත. කසිප්පු ජාවාරම්කාරයකු වූ හීන් මල්ලීගේ පියා පාලංකඩ ප්‍රදේශයේ දූෂිත පුද්ගලයකු ලෙස ප්‍රසිද්ධව සිටියේය. කුඩා කල සිටම තම පියාගේ ආභාෂය ලබමින් හැදී වැඩුණු පාලංකඩ හීනා තරුණවියට එළඹෙන්නේ ප්‍රදේශයේ දාමරිකයකු ලෙසය. පාලංකඩ හීනා පාසල් යන සමයේදීම තමන්ට අකුරු සාස්තරය කියා දුන් ගුරුවරියගේ නිවසට පැන මුදල් හොරකම් කළේය. එය හීනාගේ අපරාධ චාරිකාවේ මුල්ම අපරාධය විය. එතැනින් නොනැවතුනු පාලංකඩ හීනා පාසලේ විදුහල්පතිවරයාගේ නිවසට පැන මුදල් සහ වටිනා දේ හොරා ගත්තේය. හිරිමල් තරුණ වියේ සිටම පුංචි පුංචි අපරාධ කරද්දී ඔහුට හොඳ නරක කියා දෙන්නට කිසිවකුත් සිටියේ නැත. මේ අතර හීන්මල්ලීගේ පියා සංවිධානාත්මක කණ්ඩායමක් අතින් මැරුම් කෑවේය. වීරකැටිය මුල්කිරිගල මහා විද්‍යාලයේ අපොස සාමාන්‍ය පෙළ පංතියේ අධ්‍යාපනය ලබමින් සිටි කාලය පාලංකඩ හීන් මල්ලීගේ ජීවිතයේ අභාග්‍යතම කාලසීමාව විය. මේ කාලසීමාව වන විට හීන් මල්ලීගේ පවුලේ ආර්ථික තත්ත්වය අන්තයටම වැටී තිබුණේය. දිනෙන් දින ඉහළ යන අගහිඟකම් නිසා හීන්මල්ලිගේ වැඩිමහල් සොහොයුරිය ඇඟලුම් කම්හලක සේවයට යන්නේ ජීවන බර කරට ගනිමින්ය. මහා රූපරාජිනියක නොවුනද හීන් මල්ලිගේ සොහොයුරිය රූමත් තරුණියක වූවාය. මේ කාල සීමාව වෙද්දී පාලංකඩ ප්‍රදේශයේ තවත් චණ්ඩියකු බිහිවී සිටියේය. ඔහු නමින් මැදකොරටුවේ කළුවාය. යුද හමුදාවෙන් පලා ආ සෙබළකුවූ කළුවා ගමේ අහිංසකයන් බියට පත්කරගෙන සිටියේය. හීන්මල්ලීගේ වැඩිමහල් සොහොයුරිය කෙරෙහි දැඩි ඇල්මකින් සිටි කළුවා ඇය තමන් වෙත නම්මවා ගැනීමට නිතරම උත්සාහ කළේය. එහෙත් ඊට ඇගෙන් කිසිදු මනාපයක් ලැබුණේ නැත. ඇගේ ආදරය ලබා ගැනීමට නොහැකිවීම නිසා කළුවා ඇය කෙරෙහි පසු වුණේ දැඩි වෛරයකින්ය. දිනක් හීන්මල්ලීගේ සොහොයුරිය වැඩ අවසන්වී නිවසට එද්දී කළුවාට කොටු වුණේය. අද මේක දෙකින් එකක් විසඳගන්න ඕනේ. උඹ වරෙන් මාත් එක්ක යන්න කළුවා හීන්මල්ලීගේ වැඩිමහල් සොහොයුරිය කැලෑවට ඇදගෙන ගොස් දූෂණය කළේය. වැඩි දවසක් යන්නට පෙර මේ සිදුවීම මුළු වීරකැටියම දැන ගත්තේය. එහෙත් කළුවාට ඇති බිය නිසා ඔහුට එරෙහිවීමට කිසිවකුත් ඉදිරිපත් වුණේ නැත. කළුවා අතින් අතවරයට පත්වූ හීන් මල්ලීගේ වැඩිමහල් සොහොයුරිය ගැබිනියක වූවාය. තම සොහොයුරිය පියකු නොමැති දරුවකු බිහි කිරීම ගැන හීන් මල්ලී සිටියේ දැඩි වෛරයකින්ය. මම යනවා කළුවාව හොයාගෙන අද ඕක එක්ක මේ ගැන කථා කරලා දෙකින් එකක් විසඳගන්නවා. හීන්මල්ලීගේ වයස යන්තම් අවුරුදු 16 පසුවී තිබිණි. එහෙත් තම සොහොයුරියට කළ අපරාධය ගැන ඔහු සිටියේ දැඩි වෛරයකින්ය. මගේ අක්ක දරුවෙක් බිහි කළා. ඒ දරුවගෙ තාත්තා උඹ. දරුවගෙ උප්පැන්නෙට උඹේ නම දාන්න ඕනෙ. හීන්මල්ලී කළුවා මුණගැසී මේ ගැන කීවේ දැඩි කෝපයෙන්ය. උඹේ අක්කා නන්නත්තාරේ ගිහින් දරුවෝ හදාගත්තට මම පලි නැහැ. උඹ ඕනෙ එකෙකුගේ නම දාගනින්, මාව ඒවට ගාව ගන්න එපා. කෝපයට පත්වූ කළුවා හීන්මල්ලිට පහරදී පන්නා ගත්තේය. මේ සිද්ධියෙන් පසු කළුවා නිතර නිතරම හීන්මල්ලීට කරදර කරන්නට පටන් ගත්තේය. දකින දකින තැන්වලදී පහර දෙන්නට වුණේය. කළුවාගෙන් කිසිම ගැලවීමක් නැති බව හීන්මල්ලී හො¹කාරවම දැන සිටියේය. මේ කාල සීමාව වනවිට වීරකැටිය ප්‍රදේශයේ මහා දාමරිකයා බවට පත්ව සිටියේ ආමි ජිනේය. දකුණු පළාත භීතියට පත්කරගෙන සිටි වම්බොට්ටාගේ කල්ලියේ ප්‍රධානියකු ලෙස කටයුතු කරමින් සිටි ආමි ජිනේ දරුණුම ගනයේ අපරාධකාරයෙකු ලෙස ප්‍රසිද්ධව සිටියේය. ආමි ජිනේ හීන්මල්ලීගේ මවගේ ළඟම ඥාතියකු විය. කිසියම් විපතක් වූ විට ආමි ජිනේ ඔවුන්ගේ පිහිටට ඉදිරිපත් වුණේය. "අපි ජිනේ මාමටවත් කියලා බලමු නැත්නම් කළුවා අපේ පවුලම මරලා දානවා." හීන්මල්ලී තම මවට කීවේය. දිනක් හීන්මල්ලීත් මවත් ආමි ජිනේ සොයා ගියහ. තමන්ට සිදුවී ඇති මහා විපත පිළිබඳව ජිනේට පැහැදිලි කළ හීන්මල්ලීගේ මව ඊට කිසියම් උපකාරයක් කරන ලෙස ඉල්ලා සිටියාය. "හරි මම ඔය ප්‍රශ්නෙ විසඳලා දෙන්නම්. උඹ හෙට උදේ වරෙන් මාව හම්බ වෙන්න. ආමි ජිනේ හීන් මල්ලීට කීවේය. පසුදා උදැසනම හීන්මල්ලී තම ඥතියා මෙන්ම එකම ගැලවුම්කාරයා වූ ආමි ජිනේ සොයා ආවේය. උඹට වෙඩි තියන්න පුළුවන්ද? ආමි ජිනේ හීන්මල්ලීගෙන් විමසුවේය. මම තවම ඉස්කෝලෙ යනවා. මම ජීවිතේට වෙඩි තියලත් නැහැ. තුවක්කුවක් අතින් අල්ලලත් නැහැ. හීන් මල්ලී කීවේ දැඩි ලෙස භීතියට පත්වෙමිනි. හරි මම උඹට වෙඩි තියන්න උගන්වනවා උඹ අපේ කල්ලියට එකතු වෙන්න ඕනේ. තව දවස් දෙකතුනක් යන්න ඉස්සර ඔය කළුවාගෙ ප්රශ්නය ඉවර කරලා දෙන්නම්. ආමි ජිනේ එදින හීන් මල්ලීට අවි පුහුණුව ලබා දුන්නේය. වීරකැටිය ප්‍රදේශයේ කැලෑවකට රැගෙන ගොස් පතරොම් තුවක්කුවකින් වෙඩි තබන ආකාරය හීන් මල්ලීට පුරුදු කළේය. දිනක් රාත්‍රී ආමි ජිනේ සහ හීන් මල්ලි කළුවාගේ නිවස සොයා ආහ. එදින රාත්‍රියේ මගරැක සිටි ආමි ජිනේ කළුවාට වෙඩි තබා ඝාතනය කළේ හීන්මල්ලීට වූ පොරොන්දුව ඉෂ්ට කිරීම සඳහාය. මේ සිද්ධියෙන් පසු හීන් මල්ලී ආමි ජිනේට දේවත්වයෙන් සැලකුවේය. තම එකම ගැලවුම්කාරයා ආමි ජිනේ බව ඔහු සිතුවේය. කාලයක් ගත වෙද්දී හීන්මල්ලී ආමි ජිනේ යටතේ ආයුධ පුහුණුව ලබා ගත්තේය. යුද හමුදා විශේෂ බලකායේ පුහුණුව ලබා අති දක්ෂ වෙඩික්කරුවකු ලෙස සම්මාන ලබා සිටි ආමි ජිනේ පසු කලෙක යුද හමුදාවෙන් පලා ආවේය. හමුදාවේදී ලැබු අවි පුහුණුව ඔහු තම පාතාල කල්ලියේ සගයන්ටද නොඅඩුව ලබා දුන්නේය. ඒ වන විට අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් විෂයන් 5 ක් සමත්ව සම්මාන සාමාර්ථ 3 ක්ද ලබා සිටි හීන් මල්ලී පාසල් අධ්‍යාපනය අවසන් කළේය. එතැන් පටන් ආමි ජිනේගේ පසුපස යමින් විවිධ අපරාධවලට සම්බන්ධ වූ හීන්මල්ලී දරුණු අපරාධකාරයකු වීම සඳහා අඩිතාලම දමා ගත්තේය. කෙසඟ සිරුරක් ඇති නිසා කව්රුත් ඔහුට කථා කළේ හීන් මල්ලී කියාය. අරුම ගමගේ සුගත් චාමින්ද පාලංකඩ හීන්මල්ලී ලෙස මුළු දකුණු පළාත පුරාම ප්‍රසිද්ධියට පත්වන්නට වුණේ එතැන් සිටය. දකුණු පළාතම භීතියට පත්කරමින් මිනීමරන්නට කොල්ලකන්නට පටන් ගත් පාලංකඩ හීන් මල්ලී ඉතාම කෙටිකාලයක් තුළදී මහා අපරාධකරුවකු බවට පත්ව සිටියේය. වම්බොට්ටාගේ පාතාල කල්ලියේ ප්‍රබලයකු වන්නට ඔහුට ඒ තරම් කාලයක් ගත වුණේ නැත. ධර්මදාස අමරසිංහ විතාරන්දෙනිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකි. වලස්මුල්ල ප්‍රදේශයේ පාතාල කල්ලියක ක්‍රියාකාරී සාමාජිකයකුව සිටි ධර්මදාස අමරසිංහ පසුකලෙක දී ඒ සියලු අපරාධ ක්‍රියා අතහැර විතාරන්දෙණියට එන්නේ දැහැමි පුද්ගලයෙකු ලෙස ජීවත්වීම සඳහාය. මේ කාලවකවානුවේදී ධර්මදාස අමරසිංහගේ පවුලේ ඥතීන් දෙදෙනෙකු ඉතාම සාහසික අන්දමින් ඝාතනයට ලක්විය. මේ ඝාතන දෙක පිටුපස සිටින්නේ ආමි ජිනේ සහ බෝසුජිත් නමැති පාතාල කෙරුම්කාරයන් දෙදෙනා බව ධර්මදාස අමරසිංහ දැන ගත්තේය. සාමකාමී ජීවිතයකට ඇතුළුවීමට අඩිතාලමක් දමාගෙන සිටි ධර්මදාස නැවතත් සර්පයකු බවට පත් කිරීමට මේ සිදුවීම සමත් විය. ආමි ජිනෙයා දන්නෙ නැහැ මම කව්ද කියලා. මම ඕකාගෙන් පන්න පන්නා පලියගන්නවා. ධර්මදාස තම ඥතීන් ඝාතනය කිරීමේ පලිය ආමි ජිනේගෙන් ගැනීමට පිඹුරුපත් සකස් කරන්නට වුණේය. වෙඩි ප්‍රහාරයකට ලක්ව තුවාල ලැබූ ආමි ජිනේ මාතර රෝහලට ඇතුළත් කරන්නේ ඔය අතරතුරදීය. ආමි ජිනේ රෝහල්ගත කළ පුවත ධර්මදාසගේ කනවැකුණේය. ඔහුගෙන් පලිගැනීමට හොඳම අවස්ථාව එය බව තේරුම්ගත් ධර්මදාස ඊට අවශ්‍ය කටයුතු සම්පාදන කරන්න පටන් ගත්තේය. 2004 වර්ෂයේ මැයි මස 06 වැනිදා වීරකැටිය පොලිසියේ නිලධාරීන් සමඟ සටනකට මැදිවූ ආමි ජිනේ ඇතුළු කල්ලිය පොලිස් නිලධාරියකු වෙඩි තබා ඝාතනය කළේය. ආමි ජිනේ වෙඩි ප්‍රහාරයකට ලක්ව තුවාල ලබන්නේ එම සටනේදීය. රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආමි ජිනේ පරලොව යෑවීම සඳහා අවශ්‍ය කටයුතු ධර්මදාස සම්පාදනය කළේය. ඊට තවත් බොහෝ දෙනෙකු දායකත්වය ලබා දුන්නේය. ධර්මදාසගේ දාමරික වැඩ සඳහා යොදා ගත් පුංචා නැමත්තා මාර්ගයෙන් ආමි ජිනේ ඝාතනය කිරීමට සැලසුමක් සකස් කළේය. ධර්මදාස සහ පුංචා මාතර රෝහල වෙත ගියේ රෝගීන් බලන පුද්ගලයන් ලෙසය. එදින මුළු මාතර රෝහලම දෙවනත් කරමින් වෙඩි ප්‍රහාර එල්ල කළ පුංචා සහ ධර්මදාස ප්‍රතිකාර ලබමින් සිටි ආමි ජිනේ ඝාතනය කර පලා ගියහ. එයින් නොනැවතුණු ධර්මදාස බෝසුජිත්වද ඝාතනය කළේය. ආමි ජිනේ සහ බෝසුජිත් අහිමිවීම වම්බොට්ටාගේ පාතාල කල්ලියට එල්ලවූ මරුපහරක් විය. තමන් දේවත්වයෙන් සැලකූ තම ගුරුවරයා ලෙස සිටි ආමි ජිනේ අමු අමුවේම මරා දැමීම පිළිබඳව පාලංකඩ හීන්මල්ලී සිටියේ මහා වෛරයකින්ය. ඔය ධර්මදාසය තමයි මේ හැමදේටම මුල උගේ පවුල් පිටින් නැති කරලා දාන්න ඕනෙ. වම්බොට්ටා තම ගෝලබාලයන්ට කීවේය. ආමි ජිනේ සහ බෝසුජිත් ඝාතන සිද්ධීන් සම්බන්ධයෙන් පුංචා අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය. එහෙත් ධර්මදාස කොටුකර ගැනීමට පොලිසියට ඉඩ ලැබුණේ නැත. වම්බොට්ටාගේ කල්ලිය ධර්මදාස සහ පුංචාගෙන් පලිගැනීමට පටන් ගත්තේ එතැන් සිටය. පුංචාගේ සොහොයුරියන් දෙදෙනකු පැහැරගෙන ගොස් දූෂණය කළ වම්බොට්ටා ඇතුළු සගයන් ඔවුන්ගෙන් පලිගත්තේය. පුංචා බන්ධනාගාරගතව සිටීම නිසා ඔහුට ජීවිතය බේරා ගැනීමට හැකි වුණේය. පාලංකඩ හීන්මල්ලී ඇතුළු සහචරයන් ධර්මදාස ලුහුබඳින්නට වුණේය. දිනක් ධර්මදාස තම අට හැවිරිදි පුත්‍රයාද සමඟ විතාරන්දෙණිය කෝන්වැව ප්‍රදේශයේදී හීන්මල්ලීට කොටු වුණේය. උඹ කාගෙන් ගැලවුණත් අපෙන් ගැලවෙන්න බැහැ. කාලයක් තිස්සේ තම සිතේ සිරකරගෙන සිටි වෛරය එදින හීන්මල්ලී පිටකළේය. අට හැවිරිදි පුත්‍රයා පන්නා දැමූ පාතාල මැරයන් ධර්මදාසව වෙඩි තබා ඝාතනය කළහ. මේ ඝාතනයෙන් විතාරන්දෙණිය පමණක් නොව මුළු දකුණු පළාතම හෙල්ලුනේය. සියලුදෙනාම සිතා සිටියේ වෛරයේ පළිගැනීම එතැනින් නිමවී ඇති බවයි. එහෙත් එය සත්‍ය නොවන බව සියලු දෙනාටම පසක් වුණේ ධර්මදාසගේ මෘත දේහය විතාරන්දෙණියේ පිහිටි නිවසට රැගෙන ආ දිනයේදීය. එදින රාත්‍රි ඩොල්µsන් වර්ගයේ වෑන් රථයක පැමිණි වම්බොට්ටා පාලංකඩ හීන්මල්ලී ඇතුළු සගයන් දොලොස් දෙනෙකු ධර්මදාසගේ අවමඟුල පැවති නිවස දෙවනත් කරන්නට වූහ. ධර්මදාසගේ මෘත දේහයට තනි රකිමින් සිටි ඔහුගේ සොහොයුරියන් දෙදෙනා වෙඩි තබා ඝාතනය කළ පාලංකඩ හීන් මල්ලී ඇතුළු පාතාල නරුමයන් අසල කාමරයක නිදා සිටි ඔහුගේ සොහොයුරන් දෙදෙනාද ඝාතනය කළෝය. ආමි ජිනේගේ ඝාතනයට කිසිම ආකාරයකින් සම්බන්ධයක් නොදැක්වූ අහිංසකයන් සිව්දෙනෙකු අමු අමුවේම මරා දැමූ පාලංකඩ හීන්මල්ලී ඇතුළු සගයන් පලා ගියහ. ආමි ජිනේ පරලොව යැමෙන් පසු වම්බොට්ටාගේ කල්ලියේ ප්‍රධානම වෙඩික්කාරයා බවට පත්වුණේ පාලංකඩ හීන්මල්ලීය. දකුණු පළාත පුරා සිදුවන අපරාධ, මීනිමැරුම්, කොල්ලකෑම්, කප්පම් ගැනීම් දිනෙන් දිනම ඉහළ යමින් තිබුණේය. මේ අතර හීන්මල්ලී නිවිතිගල ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයකුගේ නිවස කොල්ලකෑමට යන්නේ තම සගයන් කීපදෙනෙකුද සමඟය. රුපියල් ලක්ෂ ගණනක් වටිනා මැණික් තොගයක් කොල්ලකාගෙන හීන්මල්ලී ඇතුළු කොල්ලකරුවන් පලා යද්දී නිවිතිගල පොලිසියේ නිලධාරීන් ඔවුන් වටකළහ. ගිනි අවියක් අතටගත් පසු හීන්මල්ලී ක්‍රිsයා කරන්නේ කිසිදු අණක් ගුණක් ඇති පුද්ගලයෙකු ලෙසයි. තමන් අත්අඩංගුවට ගන්නට උත්සාහ කරමින් සිටින පොලිස් නිලධාරීන් වෙත ටී 56 ගිනි අවියකින් ඉවක් බවක් නොමැතිව වෙඩි තැබූ හීන්මල්ලි පොලිස් නිලධාරීන් ගෙන් බේරී පලා ගියේය. මෙම වෙඩි තැබීමෙන් නිවිතිගල පොලිසියේ පොලිස් පරීක්ෂකවරයෙකු හා කොස්තාපල්වරයෙකු මිය ගියහ. පාලංකඩ හීන් මල්ලි ඇතුළු සගයන් සිදු කරන කොල්ලකෑම් දිනෙන් දින ඉහළ යන්නට වුණේය. බණ්ඩාරගම, ඇඹිලිපිටිය, බෙලිඅත්ත, වලස්මුල්ල, වීරකැටිය. අඟුණකොලපැලැස්ස, කුට්ටිගල, තණමල්විල, පාලංකඩ ඇතුළු ප්‍රදේශ රැසක මොහු කළ කොල්ලකෑම් ප්‍රමාණය 40 කට අධිකය. එමෙන්ම කොන්ත්‍රාත්තුවකට සිදු කළ මිනිස් ඝාතන පුද්ගලික ආරවුල් මත පුද්ගලයන් මරා දැමීම, සම්බන්ධයෙන් මොහුට ඇති චෝදනා 22 කි. පාලංකඩ හීන්මල්ලී විවාහ වුණේ කාලයක් තිස්සේ තිබූ ප්‍රේම සම්බන්ධතාවක් මතය. නදීරා ඇඟලුම් සේවිකාවක වූවාය. මහරගම ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවය කළ ඇය හීන්මල්ලී හඳුනා ගත්තේ කොළඹදීය. අවසානයේ හීන්මල්ලී සමඟ විවාහ වන නදීරා ඌරුගමුව ප්‍රදේශයේ පිහිටි නිවසට යන්නේ අලුත් ජීවිතයක් ආරම්භ කිරීමේ අරමුණු ඇතිවය. විවාහයෙන් පසු නදීරාට ලැබුණු ඉඩමක දෙමහල් නිවසක් ඉදිකළ හීන්මල්ලි එහි පදිංචි වුණේය. නදීරා හීන්මල්ලිගේ කැරට්ටුව දැන ගත්තේ විවාහ වී මාස කීපයක් ගත වීමෙන් පසුවය. ගාමිණි අබේසේකර ඌරුගමුව ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයෙකි. පිටරටින් භාණ්ඩ ගෙන්වා විකිණීම, වාහන විකිණීම වැනි ව්‍යාපාරවලින් ඔහු ධනවතකු වී සිටියේය. ගාමිණී අබේසේකරගේ නිවස තිබුණේ පාලංකඩ හීන්මල්ලී පදිංචි නිවසට මීටර් 300 ක් පමණ දුරින්ය. ඉකුත් 2010 වර්ෂයේ මාර්තු 03 වැනිදා ගාමිණී අබේසේකර ප්‍රදේශයේ හිතවතකුගේ මංගල උත්සවයකට සහභාගීවන්නට ගියේ බිරිඳ සහ දරුවන්ද සමඟය. ගාමිණිගේ බිරිඳ සහ දරුවන් රන් ආබරණවලින් සැරසී මංගල උත්සවයට සහභාගි වීමට යන අයුරු පාලංකඩ හීන්මල්ලි හොර රහසේම බලා සිටියේය. එදින රාත්‍රිය උදාවිය. ගාමිණී අබේසේකරගේ නිවස ඉදිරිපිට වෑන් රථයක් නතර කළේය. ඉන් බැසගත් සන්නද්ධ පුද්ගලයන් සිව්දෙනෙක් ගාමිණීගේ නිවසට කඩාවැදුනේය. තොපි උදේ මගුල් ගෙදරට දාගෙන ගිය රත්‍රං බඩු සේරම දීපල්ලා එහෙම නැති උනොත් සේරම මරලා දානවා. කොල්ලකරුවන් කෑගැසුවෝය. දැඩි ලෙස බියට පත්වූ ගාමිණී තමන් සන්තකයේ තිබූ රුපියල් ලක්ෂ දහයක් පමණ වටිනා රන් ආභරණ සහ මුදල් කොල්ලකරුවන්ට ලබාදී ජීවිතය බේරා ගත්තේය. පසු කලක හීන්මල්ලි ඇතුළු සගයන් මේ කොල්ලකෑම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වුණේය. ගාමිණී මංගල උත්සවයට යන අයුරු බලා සිට මෙම කොල්ලය මෙහෙයවූ බව හීන්මල්ලී පිළිගත්තේය. මේ ආකාරයට හීන් මල්ලී ඇතුළු පාතාල කල්ලිය සිදු කළ අපරාධ ප්‍රමාණය අතිවිශාලය. ඇතැම් අපරාධ පොලිස් පොත්වල ලියෑවී තිබුණේය. තවත් සමහර අපරාධ කාලයේ වැලි තලාවෙන් වැළලී ගියේ සැකකරුවන් නොහඳුනන අපරාධ ලෙසය. කාලයක් ගතවෙද්දී වම්බොට්ටාගේ පාතාල කල්ලිය බෙදී වෙන්වන්නට පටන් ගත්තේය. දිවෙන් දිව ගාගෙන එකම අපරාධ කළවුන් බද්ධ වෛරකාරයන් බවට පත්ව සිටියහ. වම්බොට්ටාගේ කල්ලියේ ප්‍රබල චරිත බවට පත්ව සිටි සීසර් කපිල, ආමි සුරංග, පාලංකඩ හීන්මල්ලී ඇතුළු පාතාල අපරාධකාරයන් පිරිසක් වෙනම කල්ලියක් බිහිකර ගත්තේය. තම නම පාවිච්චි කරමින් කොල්ලකෑම් සිදු කිරීම මහා පරිමාණයෙන් කප්පම් ගැනීම වැනි ක්‍රියා නිසා සීසර් කපිල වම්බොට්ටාගේ උදහසට ලක් වුණේය. මේ වෛරය කොතෙක් දුර ගියේද යත් සීසර් කපිලගේ අවසානය වම්බොට්ටාගේ කල්ලිය අතින් සිදුවිය. සීසර් කපිල පැහැරගෙන ගොස් ඝාතනය කළ වම්බොට්ටාගේ කල්ලියේ සාමාජිකයන් ඔහුගේ සිරුර මඩ වළක සැඟවූහ. සීසර් කපිල ඝාතනය කිරීම වම්බොට්ටාගේ අනුදැනුම මත සිදුවූ බව ආමි සුරංග මෙන්ම පාලංකඩ හීන්මල්ලී හොඳින් දැන සිටියහ. තම සමීපතමයා මරාදැමීම පිළිබඳව ඔවුන් දැඩි වෛරයකින් පසුවූහ. හීන්මල්ලී සහ ආමි සුරංග තම වෛරකාරයා බවට පත්ව සිටින වම්බොට්ටාගෙන් පලිගැනීමට සැලසුම් කළේය. කොස්ගමදී තම ඉලක්කය සපුරාගැනීමට හීන්මල්ලීට හැකිවිය. වම්බොට්ටා තම සගයන් කීපදෙනෙකු සමඟ කොස්ගම ප්‍රදේශයේ වෑන් රථයක යමින් සිටියදී ඒ පසුපස තවත් වෑන් රථයකින් පන්නාගෙන ආ පාලංකඩ හීනා ආමි සුරංග ඇතුළු සගයන් සිය ප්‍රහාරය දියත් කළහ. මුළු දකුණු පළාතම භීතියට පත් කරගෙන පාතාල ලෝකයේ කිරුළුපලන් රජු ලෙස සිටි වම්බොට්ටා අවසන් ගමන් ගියේ ඒ ආකාරයටය. පාතාල ලෝකයේ මහා කෙරුම් කාරයන් සමග ගැටෙමින් මුළු දකුණු පළාතටම මහා පිළිලයක් බවට පත්ව සිටි පාලංකඩ හීන්මල්ලී නමැති කෙසඟ පුද්ගලයාටද අවසානයේදී උරුම වුණේ අකල් මරණයකි. රත්නපුර බලංගොඩ දී කෝටිපති මැණික් ව්‍යාපාරික සුමිත් ගුණසේකර මරා දැමීමේ පාපය හීන්මල්ලීට ගෙවා දැමීමට සිදුවූයේ තම ජීවිතය ඒ වෙනුවෙන් පූජා කරමින්ය. ඒ වන විටත් හීන් මල්ලි තවත් කීප දෙනකු ඝාතනය කිරීම සඳහා කොන්ත්‍රාත්තු භාරගෙන සිටියේය. ඒ අතර තංගල්ල ප්‍රදේශයේ පොලිස් නිලධාරීන් කීප දෙනකුද සිටියේය. හීන් මල්ලී පොලිස් වෙඩි පහරින් මරුමුවට පත්වූ පුවත සැලවීමත් සමගම රත්නපුරයේ ජනතාව රතිඤ්ඤ්ඤා පත්තු කළහ. තංගල්ල ජනතාව කිරිබත් කෑහ. ඇඹිලිපිටියේ ජනතාව ප්‍රීති ප්රමෝදයට පත් වූහ. මේ නරුම අපරාධකාරයා නිසා අහිංසක ජනතාව මොන තරම් පීඩනයක සිටියේද යන්න හොඳම නිදසුන එය විය. හීන් මල්ලීගේ අනියම් බිරිඳ පදිංචිව සිටි කඩවත කිරිල්ලවල නිවසේ වළ දමා තිබී සුමිත් ගුණසේකර ඝාතනයට යොදාගත් ආයුධය පොලිසිය සොයා ගත්තේය. අපරාධකාරයන්ට වැඩි ආයුෂ නැත යන කියමන සත්‍ය කරමින් හීන් මල්ලී අවසන් ගමන් ගියේ රටේ අනෙකුත් අපරාධකාරයන්ට අනතුරු ඇඟවීමක් කරමින්ය. හේමන්ත රන්දුණු[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom