වයඹ පාසල් ලමයින්ට ලිංගික අධ්‍යාපනය නොදී ගුණධර්ම පමනක් කීයාදීමට අපේ සර් මහ ඇමති කරමු 🙏🙏🙏

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,590
    113
    පොන්සි ආණ්ඩුව
    වයඹ පාසල් ලමයින්ට ලිංගික අධ්‍යාපනය නොදී ගුණධර්ම පමනක් කීයාදීමට අපේ සර් මහ ඇමති කරමු
    🙏
    🙏
    🙏


    May be an image of text


    මේ වසර අගදී එන පලාත් සභා මැතිවරණය වයඹ පලාත් සභාව සදහා SJB පක්ෂය තුල මහ ඇමති අපේක්ෂක ධූරයට තරගයක් ආරම්භ වී තිබෙනවා..
    ඒ තුශාර ඉදුනිල්
    දිනේෂ් මුතුගල
    අශෝක අබේසිංහ
    ගිය පාර්ලිමේන්තු මැතිවරණයේ තුෂාර ඉදුලින් පත් වුනේ 4වෙනි ස්ථානයට..තෝරා ගත්තේ 3දෙනෙක් පමනයි..ඒ දයාසිරි , JC , නලීන් බන්ඩාර
    අශෝක අබේසිංහ දිස්ත්‍රික්කයේට SJB නායකත්වය ලබා දෙයි.
    දිනේෂ් මුතුගල යනු ලංකාවෙ ජනප්‍රිය උපකාර පන්ති ගුරුවටයෙක් වෙයි.ඔහු මේ ලගදී සජිත් සමග කුරුණෑගල දිස්ත්‍රික්කයේ රෝහල් වෙත උපකරණ ලබා දුන්නේ ඔහුගෙ පුද්ගලික මුදලින්...
    කවුද මේ 3 දෙනාගෙන් හොදම කෙනා.පලාතට අවංකව සේවයක් කරන්න පුලුවන් කෙනා..
    ඔබේ අදහස ලියාගෙන යන්න..

    ------ Post added on May 30, 2026 at 7:51 PM
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,102
    15,739
    113
    35
    Spain
    මුතුගලට කැමති, හේතුව තමයි මේක මොකා දින්නත් ඊළඟ මහා මැතිවරණයට අලුත් මූණු ඕන.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,538
    32,289
    113
    ඔක්කොම නොදකින්, ටියුෂන් හැත්ත නොදෝමකින්, මේ රටේ නගර පිටිං කාල තියෙන්නෙ මේ ටියුෂන් කඩ මාෆියාව. මුන් නිසා තමයි නගර වලට ළමයි ඇදෙන්නේ, එහෙම ඇදෙන ළමයි විවිධ අපචාර, මත්ද්‍රව්‍ය වලට යොමු වෙන්නේ මුන්ගේ මේ ටියුෂන් කඩ ක්‍රමය නිසයි. ඒ වැරදි වලට දැන හෝ නොදැන මුන් පිරිස් එකතු කරල දෙනවා නගර වලට. මේ ටියුෂන් විහිළුව මුලින්ම ගලවල දාන්න ඕන...
     
    Last edited: