Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වයසට නොයන බලූ පැටවුන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වයසට නොයන බලූ පැටවුන්

බලු සුරතලුන් කෙතරම් ආදරණීය වුවත් ඔවුන්ගේ වැරදි අඩුපාඩු නම් බොහෝමයි.

සමහරු බල්ලන් බුද්ධියෙන් අඩු වන අතර සමහරුන්ට සෞඛ්‍යමය ගැටළු බොහෝමයක් පවතිනවා පමණක් නොව මිනිසුන්ට ආසාත්මිකතාද ඇති කරයි.

කෙසේ වෙතත් ඇරිසෝනා ප්‍රාන්තයේ පිහිටා ඇති ටිම්ෂෙල් ගොවිපලේ සිටින ජාන විද්‍යාඥයකු සහ ප්‍රජනක පශුවෛද්‍යවරයෙකු වන ලින්ඩා සහ ස්ටීව් රොජර්ස් විසින් මෙම අඩුපාඩු කිසිවක් නොමැති බලු වර්ගයක් නිර්මාණය කිරීමට සමත් වී ඇත.

කවා-පූ- චන් ලෙස නම් කර ඇති මෙම සුරතලා ,බලු වර්ග 3ක ජාන එක් කිරීමෙන් නිර්මාණය කර ඇති අතර මෙම සත්වයින් බුද්ධිමත්, සෞඛ්‍ය සම්පන්න , දීර්ඝ ආයු කාලයකින් යුත්, මිනිසුන්ට ආසාත්මික නොවන බලු වර්ගයක් වේ.

ඔවුන් පිළිබඳ විශේෂතම කාරණය වන්නේ ඔවුන් සදාකාලිකව බලු පැටවුන්ගේ ස්වරූපය ගැනීමයි. එනම් අවුරුදු 20 ක් පමණ ජීවත් වන මෙම සතුන් මිය යන තුරුම බලු පැටවකුගේ ස්වරූපය ගනියි.

මෙම බලු පැටවකු මිලෙන් ඇමෙරිකානු ඩොලර් 2,000ත් 3,500ත් අතර වනවා පමණක් නොව ඔවුන් කැමති වර්ණයකින් සහ කැරලි ගැසුනු හෝ වඩාත් කැරලි ගැසුනු ලෙස වෙනස් ලෝම වැස්මවල් දෙකකින් යුක්ත වේ.

වැඩි විස්තර හා පින්තුර

http://www.dailymail.co.uk/femail/article-2510745/Is-cava-poo-chon-perfect-dog-The-smart-healthy-hypoallergenic-new-breed-NEVER-loses-puppy-face.html

මෙහෙම ගිහින් වයසට නොයන ළමයි නිර්මාණය කරයි ද?

උපුටා ගැනීම: මිරර්, ඩෙලිමේල්

[QUOTE="janakaaj, post: 15928144, member: 132969"] [b]වයසට නොයන බලූ පැටවුන්[/b] [B][SIZE=4][COLOR=Green]බලු සුරතලුන් කෙතරම් ආදරණීය වුවත් ඔවුන්ගේ වැරදි අඩුපාඩු නම් බොහෝමයි.[/COLOR] [/SIZE][/B][COLOR=DarkRed][B][SIZE=4]සමහරු බල්ලන් බුද්ධියෙන් අඩු වන අතර සමහරුන්ට සෞඛ්‍යමය ගැටළු බොහෝමයක් පවතිනවා පමණක් නොව මිනිසුන්ට ආසාත්මිකතාද ඇති කරයි.[/SIZE][/B][/COLOR] [B][SIZE=4] [/SIZE][/B] [COLOR=Green][B][SIZE=4]කෙසේ වෙතත් ඇරිසෝනා ප්‍රාන්තයේ පිහිටා ඇති ටිම්ෂෙල් ගොවිපලේ සිටින ජාන විද්‍යාඥයකු සහ ප්‍රජනක පශුවෛද්‍යවරයෙකු වන ලින්ඩා සහ ස්ටීව් රොජර්ස් විසින් මෙම අඩුපාඩු කිසිවක් නොමැති බලු වර්ගයක් නිර්මාණය කිරීමට සමත් වී ඇත.[/SIZE][/B][/COLOR] [B][SIZE=4] [/SIZE][/B] [COLOR=DarkRed][B][SIZE=4]කවා-පූ- චන් ලෙස නම් කර ඇති මෙම සුරතලා ,බලු වර්ග 3ක ජාන එක් කිරීමෙන් නිර්මාණය කර ඇති අතර මෙම සත්වයින් බුද්ධිමත්, සෞඛ්‍ය සම්පන්න , දීර්ඝ ආයු කාලයකින් යුත්, මිනිසුන්ට ආසාත්මික නොවන බලු වර්ගයක් වේ.[/SIZE][/B][/COLOR] [B][SIZE=4] [/SIZE][/B] [COLOR=Green][B][SIZE=4]ඔවුන් පිළිබඳ විශේෂතම කාරණය වන්නේ ඔවුන් සදාකාලිකව බලු පැටවුන්ගේ ස්වරූපය ගැනීමයි. එනම් අවුරුදු 20 ක් පමණ ජීවත් වන මෙම සතුන් මිය යන තුරුම බලු පැටවකුගේ ස්වරූපය ගනියි.[/SIZE][/B][/COLOR] [B][SIZE=4] [/SIZE][/B] [COLOR=DarkRed][B][SIZE=4]මෙම බලු පැටවකු මිලෙන් ඇමෙරිකානු ඩොලර් 2,000ත් 3,500ත් අතර වනවා පමණක් නොව ඔවුන් කැමති වර්ණයකින් සහ කැරලි ගැසුනු හෝ වඩාත් කැරලි ගැසුනු ලෙස වෙනස් ලෝම වැස්මවල් දෙකකින් යුක්ත වේ.[/SIZE][/B][/COLOR] [COLOR=DarkRed][B][SIZE=4][COLOR=DarkOrchid]වැඩි විස්තර හා පින්තුර[/COLOR][/SIZE][/B][/COLOR] [COLOR=DarkRed][B][SIZE=4][COLOR=DarkOrchid][URL]http://www.dailymail.co.uk/femail/article-2510745/Is-cava-poo-chon-perfect-dog-The-smart-healthy-hypoallergenic-new-breed-NEVER-loses-puppy-face.html[/URL][/COLOR] [/SIZE][/B][/COLOR] [COLOR=DarkRed][B][SIZE=4][COLOR=Red]මෙහෙම ගිහින් වයසට නොයන ළමයි නිර්මාණය කරයි ද? [/COLOR][/SIZE][/B][/COLOR][COLOR=DarkRed][B][SIZE=4][COLOR=Red][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/8.gif[/IMG][/COLOR][/SIZE][/B][/COLOR] [IMG]http://www.elakiri.com/forum/images/icons/sq/8.gif[/IMG][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/8.gif[/IMG][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/8.gif[/IMG] [COLOR=Indigo][B]උපුටා ගැනීම: මිරර්, ඩෙලිමේල් [/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom