Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වයසට යද්දි...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වයසට යද්දි ඇත්තටම මොනවද වෙන්නේ ??

අපි හැමෝම වයසට යනවා.. මොහොතින් මොහොත.. දවසින් දවස...

පොඩි කාලෙ දණගාපු කාලෙ ඉදල, මොන්ටිසෝරි, ඉස්කෝලෙ, දැන් ජොබ් කරනවා..සමහරු කසාද බැදල, සමහරු තාත්තලා අම්මලා, අපි මොනව කරත් කාලෙ යන එක වයසට යන එක නතර කරන්න බැහැ වයිමගෙ මල්ලි ආවත්..

ගොඩක් අය වයසට යද්දි පොඩි ළමයි වගේ වෙනව කියල ගොඩක් අය කියනවා.ඒත් ඇත්තටම වයසට යද්දි මොනවද වෙන්නේ ?? පොදුවෙ සිද්ද වෙන සිද්ධි ටිකක් දාන්නන්. දන්න අය පොඩ්ඩක් පැහැදිළි කරල දෙනවද මේව කොහොමද වෙන්නේ කියල අංක පිළිවෙලටම..

1. ඇයි කොන්දෙ සුදු වෙන්නේ? ඇයි හම රැලි වැටෙන්නේ? දත් වැටෙන්නේ?

2. ඇයි වයසට යද්දි සිහිය අඩු වෙන්නේ? මතකය (මෙමරි) අඩු වෙන්නේ? ඒ කියන්නේ යම් කිසි දෙයක් සිද්ද වුනාම ඒක මෙමරියට යන්නෙ නැද්ද? නැත්නන් මෙමරි ෆුල් නිසා සේව් වෙන්නෙ නැද්ද? ඒත් නැත්නන් සේව් වුනත් මෙමරි ෆුල් නිසාත් වෙනත් වෙනත් සීන් නිසාත් ෆයිල් කරප්ට් වෙනවා වගේ සීන් එකක්ද? නැත්නන් ඔලුවෙ තැන් තැන් වල එක එක ෆයිල් තියෙන නිසා ඒවා හරි විදිහට තෝරා බේරා ගන්න බැරි කමක්ද? එහෙමනන් ඇයි බැරි මෙමරිය හදාගන්න විදිහට වැඩ කරන්න. ඒ කියන්නේ ඕනි නැති ඒවා අයින් කරල අදාල ටික විතරක් තියාගන්න. (ඩිස්ක් ඩිෆ්රැග්මන්ට් කරනවා වගේ) භාවනා වගේ දේවල් වලින් මේවා කරන්නත් බැරි කමක් නැහැ නේද...

අනිත් කාරණාව තමයි අදාල සිද්ධිය ඔලුවට යනවනන් කොහොම හරි, මෝහනය වගේ එකකින් ඒක සිිහියට ගන්න පුලුවන් නේද? ඒ කියන්නේ ඒක සේව් වෙලා නේද ඔලුවෙ? එතකොට මෝහනය කියන්නේ විද්‍යාත්මක පදනමක් තියෙන දෙයක්ද?

3. ඇස් පෙනීම අඩු වෙනව කියන්නෙ කොයි වගේ දෙයක්ද? යම් දෙයක් සිදුවීම ඇස් දෙකට ග්‍රහණය වෙන්නෙ නැද්ද? නැත්නන් ග්‍රහණය වුනාට ඒක ඔලුවට යන්නෙ නැද්ද? ඔලුවට ගියාට සේව් වෙන්නෙ නැද්ද? සේව් වුනාට වැඩක් නැද්ද?

4. ඇසීමත් ඒවගේ.. ඇහෙන්නෙ නැද්ද? ඇහෙන ඒවා ධාරණය වෙන්නෙ නැද්ද?

5. ස්පර්ශය - හැගීම් දැනීම් (උදා.. ලිංගිකව උද්වීපනය වෙන්නෙ නැත්තේ ඒ සම්බන්ධව අප්රාණකත්වය නිසාද? ඒ හැගීම් සාමාන්‍ය දෙයක් වෙලා නිසාද? )

6. ඇයි තරුණ පරපුර ගැන කුහක වෙන්නේ ගොඩක් අය? අපේ කාලෙ එහෙම නැහැ. දැන් උන් පිස්සු කෙළිනව වගේ හැගීම් ප්‍රකාශ වෙන්නේ ඇයි ඒ වගේ වයසක අය තුලින්? ඇයි හැමෝම 70,80 දශකෙ ජෝතිපාලල අමරදේවල අදහන මට්ටමට අගයන්නේ? දැන් කාලෙ දක්ෂ අය නැද්ද? නැත්නන් දක්ෂ අයව පිළිගන්න අකමැතිද පරණ අය..

මට මේවා සම්බන්ධයෙන් දන්න විදිහට උත්තර ටිකක් දාන්න බලන්න. සමහර ඒවා පොඩි කාලෙ මමත් ඉගෙන ගෙන තියෙනවා.. කරුමෙ කියන්නේ ඒව දැන් මටත් අමතක වෙලා. වයසයිනෙ ඉතින්

[QUOTE="Kumara456, post: 19086155, member: 69529"] [SIZE="3"]:confused: වයසට යද්දි ඇත්තටම මොනවද වෙන්නේ ?? අපි හැමෝම වයසට යනවා.. මොහොතින් මොහොත.. දවසින් දවස... පොඩි කාලෙ දණගාපු කාලෙ ඉදල, මොන්ටිසෝරි, ඉස්කෝලෙ, දැන් ජොබ් කරනවා..සමහරු කසාද බැදල, සමහරු තාත්තලා අම්මලා, අපි මොනව කරත් කාලෙ යන එක වයසට යන එක නතර කරන්න බැහැ වයිමගෙ මල්ලි ආවත්.. ගොඩක් අය වයසට යද්දි පොඩි ළමයි වගේ වෙනව කියල ගොඩක් අය කියනවා.ඒත් ඇත්තටම වයසට යද්දි මොනවද වෙන්නේ ?? පොදුවෙ සිද්ද වෙන සිද්ධි ටිකක් දාන්නන්. දන්න අය පොඩ්ඩක් පැහැදිළි කරල දෙනවද මේව කොහොමද වෙන්නේ කියල අංක පිළිවෙලටම.. 1. ඇයි කොන්දෙ සුදු වෙන්නේ? ඇයි හම රැලි වැටෙන්නේ? දත් වැටෙන්නේ? 2. ඇයි වයසට යද්දි සිහිය අඩු වෙන්නේ? මතකය (මෙමරි) අඩු වෙන්නේ? ඒ කියන්නේ යම් කිසි දෙයක් සිද්ද වුනාම ඒක මෙමරියට යන්නෙ නැද්ද? නැත්නන් මෙමරි ෆුල් නිසා සේව් වෙන්නෙ නැද්ද? ඒත් නැත්නන් සේව් වුනත් මෙමරි ෆුල් නිසාත් වෙනත් වෙනත් සීන් නිසාත් ෆයිල් කරප්ට් වෙනවා වගේ සීන් එකක්ද? නැත්නන් ඔලුවෙ තැන් තැන් වල එක එක ෆයිල් තියෙන නිසා ඒවා හරි විදිහට තෝරා බේරා ගන්න බැරි කමක්ද? එහෙමනන් ඇයි බැරි මෙමරිය හදාගන්න විදිහට වැඩ කරන්න. ඒ කියන්නේ ඕනි නැති ඒවා අයින් කරල අදාල ටික විතරක් තියාගන්න. (ඩිස්ක් ඩිෆ්රැග්මන්ට් කරනවා වගේ) භාවනා වගේ දේවල් වලින් මේවා කරන්නත් බැරි කමක් නැහැ නේද... අනිත් කාරණාව තමයි අදාල සිද්ධිය ඔලුවට යනවනන් කොහොම හරි, මෝහනය වගේ එකකින් ඒක සිිහියට ගන්න පුලුවන් නේද? ඒ කියන්නේ ඒක සේව් වෙලා නේද ඔලුවෙ? එතකොට මෝහනය කියන්නේ විද්‍යාත්මක පදනමක් තියෙන දෙයක්ද? 3. ඇස් පෙනීම අඩු වෙනව කියන්නෙ කොයි වගේ දෙයක්ද? යම් දෙයක් සිදුවීම ඇස් දෙකට ග්‍රහණය වෙන්නෙ නැද්ද? නැත්නන් ග්‍රහණය වුනාට ඒක ඔලුවට යන්නෙ නැද්ද? ඔලුවට ගියාට සේව් වෙන්නෙ නැද්ද? සේව් වුනාට වැඩක් නැද්ද? 4. ඇසීමත් ඒවගේ.. ඇහෙන්නෙ නැද්ද? ඇහෙන ඒවා ධාරණය වෙන්නෙ නැද්ද? 5. ස්පර්ශය - හැගීම් දැනීම් (උදා.. ලිංගිකව උද්වීපනය වෙන්නෙ නැත්තේ ඒ සම්බන්ධව අප්රාණකත්වය නිසාද? ඒ හැගීම් සාමාන්‍ය දෙයක් වෙලා නිසාද? ) 6. ඇයි තරුණ පරපුර ගැන කුහක වෙන්නේ ගොඩක් අය? අපේ කාලෙ එහෙම නැහැ. දැන් උන් පිස්සු කෙළිනව වගේ හැගීම් ප්‍රකාශ වෙන්නේ ඇයි ඒ වගේ වයසක අය තුලින්? ඇයි හැමෝම 70,80 දශකෙ ජෝතිපාලල අමරදේවල අදහන මට්ටමට අගයන්නේ? දැන් කාලෙ දක්ෂ අය නැද්ද? නැත්නන් දක්ෂ අයව පිළිගන්න අකමැතිද පරණ අය.. මට මේවා සම්බන්ධයෙන් දන්න විදිහට උත්තර ටිකක් දාන්න බලන්න. සමහර ඒවා පොඩි කාලෙ මමත් ඉගෙන ගෙන තියෙනවා.. කරුමෙ කියන්නේ ඒව දැන් මටත් අමතක වෙලා. වයසයිනෙ ඉතින් :baffled::baffled::baffled: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom