Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
33 minutes ago
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Today at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වයසට යද්දි...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොදයි... අවුරැදු මිලියන ගානක් ජිවත්වෙන බැක්ටීරියාවක් එන්නත් කරගෙන වයස වැඩිකරගන්න ක්‍රමයක් ගැන මන් මේ ළගදි කියෙව්වා ඒත් ඒක එන්නත් කරපු කෙනත් වයස පාටයි... මේ දේ විද්‍යාත්මකව පැහැදිලි කිරිම් කරන්න අමාරැනිසා තමයි මං බුද්ධාගම referred කලේ... google වල සර්ච් කලොත් හොයාගන්න බැරිවෙන එකක් නැහැ...

useful tips,

http://albiologysinhala.blogspot.com/2014/05/blog-post_1883.html

"වයසට යෑම සහ මරණය"

දිනක් බුදු රජාණන් වහන්සේ ලඟට පැමිණි කොසොල් රජතුමා බුදු රජාණන් වහන්සේ ගෙන් මෙසේ විමසුවා.

"ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස, ඉපදුන සත්වයන් අතර වයසට යෑමෙන් සහ මරණයට පත් වීමෙන් මිදුන කවුරුන් හෝ සිටිනවා ද?"

අපගේ ගෞතම බුදු රජාණන් වහන්සේ කොසොල් රජතුමා හට මේ පිළිතුර දුන් සේක.

"පින්වත් රජතුමනි, මේ ඉපදී සිටින සත්වයන් අතර වයසට යෑමෙන් සහ මරණයට පත්වීමෙන් නිදහස් වූ කවුරුන් වත් නෑ."

මේ ඉරණම මා ඉදිරියේ තිබෙන දෙයකි. මටත් වයසට යෑමෙන් බේරීමක් නම් නැත..

වයසට යෑමත් සමග මට ලැබෙන්නේ මොනවා ද?

මගේ ඇඟපත දුර්වල වෙනවා. තව කවුරු හරි කෙනෙක්ට මාව "'වත්තන්" කරගෙන එහාට මෙහාට එක්කරගෙන යන්න වෙනවා. තව කෙනෙක් ගේ උදව් නැතිව වාඩි වෙන්න, ඇඳේ නිදා ගන්න, නැගිටින්න බැරිව යනවා.

වතුර ටිකක් කටේ හලා ගන්න, ගිල ගන්න බැරිව යනවා. කෙළ ගිලගන්න බැරිව කටෙන් බේරෙන්න පටන් ගන්නවා.

අත පණ නැතිව ගියාම, මූණ පිහදාගන්න, දත් මදින්න, කට සෝද ගන්න, කොන්ඩේ පීර ගන්න, උකුණො කසන්න, ඇඟපත කසන්න බැරිව යනවා.

කුණු අතුල්ලල නාගන්න බැරිව යනවා.

ගඳ ගහන මේ ශරීරයේ ඒ දුගඳ යන්න සෙන්ට් ටිකක් ගා ගන්න බැරිව යනවා. හෙයා ජෙල් ගාල පැෂන් කරන්න, ස්ටයිල් එකට කොන්ඩේ කපා ගන්න, පීරගන්න බැරිව යනවා.

වැසිකිළි ගියාම සෝදගන්න බැරිව යනවා. කක්ක ගොඩේ වැටිල, කවුරු හරි ඇවිත් ඒවා අයින් කරන කම්ම, ඒ ගඳ උහුල ගෙන ඉන්න වෙනවා.

කක්කා යන එක, චූ යන එක පාලනය කරගන්න බැරිව යනවා. ඇඳේම චූ යනවා, කක්ක යනවා. චූ ගියාම, ඒ වගෙන් "යූරියා" හැදෙනවා. ඒ හැදුනම මුළු කාමරම ගඳයි. ඉවසගන්න බැරි මේ යූරියා ගඳ උහුල ගෙන ඉන්න වෙනවා. (පුංචි බබාලා ඉන්න ගෙවල් වල මේ ගඳ තියෙනවා)

පිඟානේ තියෙන කෑම ටික අනල කටට ගන්න, කටට ගත්තු ටික හපන්න, හපපු කෑම ටික ගිල ගන්න බැරිව යනවා. කෑම වල සුවඳ, රස දැනෙන්නේ නැතිව යනවා.

රසට කෑම කන්න බැරිව යනවා. කැමති කැමති කෑම ජාති කන්න බැරිව යනවා. දිය වැඩියාවට සමහර කෑම අගුණයි. ප්‍රෙෂර් එකට් සමහර ඒව අගුණයි. වාතෙට සමහර ඒව අගුණයි. ලුණු, මිරිස් නැතිව දිය රහට කෑම කන්න වෙන්නේ. එක දවසක් එක වේලක් නම් කමක් නෑ. ඉතිරි ජීවිත කාලය පුරාම මෙහෙමයි.

බත් කටවල් දෙක තුනක් කනකොට කෑම ගිල ගන්න බැරි වෙනවා. කෑම අප්පිරියාව ඇති වෙනවා. හැබැයි තවම බඩගිනියි. බඩගින්න තියෙද්දිම, කෑම ටික අනල වීසි කරන්න වෙනවා. බඩගින්නෙම ඉන්න වෙනවා.

බඩ ගින්නේ ඉන්නකොට මතක් වෙන්නෙම රස රස කෑම ජාති. මේවා සිහි කර කර ඉන්න වෙන්නේ. නමුත් කන්න නෑ.

බෙහෙත් ජාති බොන්න වෙනවා. කසාය වර්ග, පෙති, ගුලි, කල්ක එකී නොකී හැම ජාතියක් ම බොන්න වෙනවා.

වතුර ටිකක් වත් ගිල ගන්න බැරි වෙලාවක් එනවා. එතකොට මුළු ඇඟම වේලෙනවා. ඇඟ වේලුනාම නහර වැල් එක තැනක තියෙන්නේ නෑ. බෙහෙත් විදින්න, නොයේක් පරීක්ෂණ වලට ලේ ටිකක් ගන්න දහ පහලොස් සැරයක් විතර අත පය හිල් කරන්න වෙනවා. මේ වේදනාවත් විඳින්න වෙනවා.

ඇවිදගෙන යනකොට කකුල තියෙන තැන නෙමේ තියවෙන්නේ. විසිවෙලා වැටෙනවා. ඔළුව පැලෙනවා, අතපය කැඩෙනවා. උකුල් ඇට බිඳෙනවා. ඇවිදගන්නත් බැරිව යනවා.

ඇස් පේන්නේ ඇතිව යනවා. කවුද ආවේ කවුද ඉන්නේ මොනවත් දන්නේ නෑ. මේ දවල් ද, රෑ ද කියල දන්නේ නෑ.

ඇස් පේන්නැතිව ගියාම ටීවී බලන්න ෆිල්ම් බලන්න බැරිව යනවා.

කන් ඇහෙන්නේ නැතිවත් යනවා. කතා කරගන්නත් බැරිව යනවා.

කතා කරගන්න බරි උනාම මහා දුකක්. බඩගිනියි, තිබහයි, කක්ක බරයි, චු බරයි, අතන රිදෙනවා, මෙතන රිදෙනවා, මේ මොකවත් කියා ගන්න බැරිව යනවා. අන්ත අසරණ තත්වයට පත්වෙනවා.

ඇඟ පණ නැතිව ගියාම එකම ඉරියව්වෙන් වැටිල ඉන්න වෙනවා. එතකොට තුවාල හැදිල කුණු වෙනවා. "ඇඳ වණ"" හැදුනාම පණුවොත් හැදෙනවා. කුණු වෙනවා. පලාතේ ඉන්න බැරි දුඟඳක් ඇති වෙනවා.

මේවා ඉවසගෙන ඉන්න වෙනවා.

සිහිය නැතිව යනවා. මතකය නැතිව යනවා. කසාද බැඳපු කෙනාට මොකද උනේ කියල දන්නේ නෑ. මේ උපස්ථාන කරන්නේ කවුද කියල දන්නේ නෑ. තමන්ට ඉපදිච්ච ළමයි මොකද කරන්නේ, ඉන්නවා ද, මළාද කියල දන්නේ නෑ. ඡන් දෙන් දිනුවේ කවුද, ජනාධිපති කවුද, ආන් ඩුව මොන පක්ෂෙද කියල දන්නේ නෑ. යාලුවෝ මතක නෑ. ඉඩකඩම් වලට මොකද උනේ කියල දන්නෙ නෑ.

නළු නිලියන්ට මොකද උනේ කියල දන්නේ නෑ. තමන් තරුණ කාලෙ වරදෙ බැඳුන අයට මොකද උනේ, එකට බීපු අයට මොකද උනේ, බිස්නස් වලට මොකද උනේ කියල දන්නේ නෑ.

සතුරු කම් කරපු අයට මොකද උනේ කියල දන්නේ නෑ.

අහපු සින්දු බලපු ටෙලි නාට්‍ය මතක නෑ.

කතා කරපුවා, හිනා උන ඒවා, කරපු විහිළු තහළු, කාපු බීපුවා, මේවා ඔක්කෝම මතක නැතිව යනවා.

ඉගන ගත්තු ඒවා, ගත්තු පීඑච් ඩී මතක නෑ.

වඩාත්ම අනතුර තමයි, තමන් ඉගෙන ගත්තු "බුදු රජාණන් වහන්සේ ගේ ධර්මය" මතක නැති වීම. එතකොට සිහි කරන්න දෙයක් වත් නෑ.

පිනක් රැස් වෙන්නේ නෑ. බුදුන් වඳින්න, වන්දනා ගමන් යන්න, දානයක් දෙන්න, සිල් රකින්න, මේවා මොනවත් කරගන්න බැරිව යනවා.

වයසට ගියාම, තමන් ගේ දරු මුණුබුරෝ සලකනවා කියල දෙයක් නෑ. ඒ අය සලකණවා වෙන්නත් පුලුවන් , නොවෙන්නත් පුලුවන්. කලට වෙලාවට සලකන්න කෙනෙක් ලැබුනේ නැති නම් තවත් අසරණ වෙනවා.

මේ වයසට ගියාම ලැබෙන "පැකේජ්" එකේ ටිකයි කීවේ. තව එහෙම්ම ම යි.

"එපා" කියල "බේරෙන්න බෑ". ඊට කළීන් "දිවි නහ ගත්ත" කියල හරියන්නෙත් නෑ.

මොකක්ද මේකට කරන්න ඕන?

වයසට යන්න කලින් මේ සඳහා සූදානම් වෙන්න ඕන.

කොහොමද අපි වයසට යෑමෙන් ඇති වෙන මේ ඉරණමට මූණ දෙන්න සූදානම් වෙන්න ඕන.?

මොකක් ද අපි කරන්න ඕන?

[QUOTE="r runner, post: 19086478, member: 534687"] [SIZE=5][COLOR=Blue][/COLOR][/SIZE][SIZE=5][COLOR=Blue] [COLOR=DarkGreen]හොදයි... අවුරැදු මිලියන ගානක් ජිවත්වෙන බැක්ටීරියාවක් එන්නත් කරගෙන වයස වැඩිකරගන්න ක්‍රමයක් ගැන මන් මේ ළගදි කියෙව්වා ඒත් ඒක එන්නත් කරපු කෙනත් වයස පාටයි... මේ දේ විද්‍යාත්මකව පැහැදිලි කිරිම් කරන්න අමාරැනිසා තමයි මං බුද්ධාගම referred කලේ... google වල සර්ච් කලොත් හොයාගන්න බැරිවෙන එකක් නැහැ...[/COLOR] useful tips, [url]http://albiologysinhala.blogspot.com/2014/05/blog-post_1883.html[/url] [/COLOR][/SIZE][SIZE=5][COLOR=Blue]"වයසට යෑම සහ මරණය" දිනක් බුදු රජාණන් වහන්සේ ලඟට පැමිණි කොසොල් රජතුමා බුදු රජාණන් වහන්සේ ගෙන් මෙසේ විමසුවා. "ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස, ඉපදුන සත්වයන් අතර වයසට යෑමෙන් සහ මරණයට පත් වීමෙන් මිදුන කවුරුන් හෝ සිටිනවා ද?" අපගේ ගෞතම බුදු රජාණන් වහන්සේ කොසොල් රජතුමා හට මේ පිළිතුර දුන් සේක. "පින්වත් රජතුමනි, මේ ඉපදී සිටින සත්වයන් අතර වයසට යෑමෙන් සහ මරණයට පත්වීමෙන් නිදහස් වූ කවුරුන් වත් නෑ." [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Blue] මේ ඉරණම මා ඉදිරියේ තිබෙන දෙයකි. මටත් වයසට යෑමෙන් බේරීමක් නම් නැත.. වයසට යෑමත් සමග මට ලැබෙන්නේ මොනවා ද?[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Blue] මගේ ඇඟපත දුර්වල වෙනවා. තව කවුරු හරි කෙනෙක්ට මාව "'වත්තන්" කරගෙන එහාට මෙහාට එක්කරගෙන යන්න වෙනවා. තව කෙනෙක් ගේ උදව් නැතිව වාඩි වෙන්න, ඇඳේ නිදා ගන්න, නැගිටින්න බැරිව යනවා. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Blue] වතුර ටිකක් කටේ හලා ගන්න, ගිල ගන්න බැරිව යනවා. කෙළ ගිලගන්න බැරිව කටෙන් බේරෙන්න පටන් ගන්නවා.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Blue] අත පණ නැතිව ගියාම, මූණ පිහදාගන්න, දත් මදින්න, කට සෝද ගන්න, කොන්ඩේ පීර ගන්න, උකුණො කසන්න, ඇඟපත කසන්න බැරිව යනවා. කුණු අතුල්ලල නාගන්න බැරිව යනවා.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Blue] ගඳ ගහන මේ ශරීරයේ ඒ දුගඳ යන්න සෙන්ට් ටිකක් ගා ගන්න බැරිව යනවා. හෙයා ජෙල් ගාල පැෂන් කරන්න, ස්ටයිල් එකට කොන්ඩේ කපා ගන්න, පීරගන්න බැරිව යනවා.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Blue] වැසිකිළි ගියාම සෝදගන්න බැරිව යනවා. කක්ක ගොඩේ වැටිල, කවුරු හරි ඇවිත් ඒවා අයින් කරන කම්ම, ඒ ගඳ උහුල ගෙන ඉන්න වෙනවා. කක්කා යන එක, චූ යන එක පාලනය කරගන්න බැරිව යනවා. ඇඳේම චූ යනවා, කක්ක යනවා. චූ ගියාම, ඒ වගෙන් "යූරියා" හැදෙනවා. ඒ හැදුනම මුළු කාමරම ගඳයි. ඉවසගන්න බැරි මේ යූරියා ගඳ උහුල ගෙන ඉන්න වෙනවා. (පුංචි බබාලා ඉන්න ගෙවල් වල මේ ගඳ තියෙනවා)[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Blue] පිඟානේ තියෙන කෑම ටික අනල කටට ගන්න, කටට ගත්තු ටික හපන්න, හපපු කෑම ටික ගිල ගන්න බැරිව යනවා. කෑම වල සුවඳ, රස දැනෙන්නේ නැතිව යනවා. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Blue] රසට කෑම කන්න බැරිව යනවා. කැමති කැමති කෑම ජාති කන්න බැරිව යනවා. දිය වැඩියාවට සමහර කෑම අගුණයි. ප්‍රෙෂර් එකට් සමහර ඒව අගුණයි. වාතෙට සමහර ඒව අගුණයි. ලුණු, මිරිස් නැතිව දිය රහට කෑම කන්න වෙන්නේ. එක දවසක් එක වේලක් නම් කමක් නෑ. ඉතිරි ජීවිත කාලය පුරාම මෙහෙමයි. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Blue] බත් කටවල් දෙක තුනක් කනකොට කෑම ගිල ගන්න බැරි වෙනවා. කෑම අප්පිරියාව ඇති වෙනවා. හැබැයි තවම බඩගිනියි. බඩගින්න තියෙද්දිම, කෑම ටික අනල වීසි කරන්න වෙනවා. බඩගින්නෙම ඉන්න වෙනවා. බඩ ගින්නේ ඉන්නකොට මතක් වෙන්නෙම රස රස කෑම ජාති. මේවා සිහි කර කර ඉන්න වෙන්නේ. නමුත් කන්න නෑ. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Blue] බෙහෙත් ජාති බොන්න වෙනවා. කසාය වර්ග, පෙති, ගුලි, කල්ක එකී නොකී හැම ජාතියක් ම බොන්න වෙනවා. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Blue] වතුර ටිකක් වත් ගිල ගන්න බැරි වෙලාවක් එනවා. එතකොට මුළු ඇඟම වේලෙනවා. ඇඟ වේලුනාම නහර වැල් එක තැනක තියෙන්නේ නෑ. බෙහෙත් විදින්න, නොයේක් පරීක්ෂණ වලට ලේ ටිකක් ගන්න දහ පහලොස් සැරයක් විතර අත පය හිල් කරන්න වෙනවා. මේ වේදනාවත් විඳින්න වෙනවා. ඇවිදගෙන යනකොට කකුල තියෙන තැන නෙමේ තියවෙන්නේ. විසිවෙලා වැටෙනවා. ඔළුව පැලෙනවා, අතපය කැඩෙනවා. උකුල් ඇට බිඳෙනවා. ඇවිදගන්නත් බැරිව යනවා.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Blue] ඇස් පේන්නේ ඇතිව යනවා. කවුද ආවේ කවුද ඉන්නේ මොනවත් දන්නේ නෑ. මේ දවල් ද, රෑ ද කියල දන්නේ නෑ. ඇස් පේන්නැතිව ගියාම ටීවී බලන්න ෆිල්ම් බලන්න බැරිව යනවා.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Blue] කන් ඇහෙන්නේ නැතිවත් යනවා. කතා කරගන්නත් බැරිව යනවා. කතා කරගන්න බරි උනාම මහා දුකක්. බඩගිනියි, තිබහයි, කක්ක බරයි, චු බරයි, අතන රිදෙනවා, මෙතන රිදෙනවා, මේ මොකවත් කියා ගන්න බැරිව යනවා. අන්ත අසරණ තත්වයට පත්වෙනවා.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Blue] ඇඟ පණ නැතිව ගියාම එකම ඉරියව්වෙන් වැටිල ඉන්න වෙනවා. එතකොට තුවාල හැදිල කුණු වෙනවා. "ඇඳ වණ"" හැදුනාම පණුවොත් හැදෙනවා. කුණු වෙනවා. පලාතේ ඉන්න බැරි දුඟඳක් ඇති වෙනවා. මේවා ඉවසගෙන ඉන්න වෙනවා.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Blue] සිහිය නැතිව යනවා. මතකය නැතිව යනවා. කසාද බැඳපු කෙනාට මොකද උනේ කියල දන්නේ නෑ. මේ උපස්ථාන කරන්නේ කවුද කියල දන්නේ නෑ. තමන්ට ඉපදිච්ච ළමයි මොකද කරන්නේ, ඉන්නවා ද, මළාද කියල දන්නේ නෑ. ඡන් දෙන් දිනුවේ කවුද, ජනාධිපති කවුද, ආන් ඩුව මොන පක්ෂෙද කියල දන්නේ නෑ. යාලුවෝ මතක නෑ. ඉඩකඩම් වලට මොකද උනේ කියල දන්නෙ නෑ. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Blue] නළු නිලියන්ට මොකද උනේ කියල දන්නේ නෑ. තමන් තරුණ කාලෙ වරදෙ බැඳුන අයට මොකද උනේ, එකට බීපු අයට මොකද උනේ, බිස්නස් වලට මොකද උනේ කියල දන්නේ නෑ. සතුරු කම් කරපු අයට මොකද උනේ කියල දන්නේ නෑ. අහපු සින්දු බලපු ටෙලි නාට්‍ය මතක නෑ. කතා කරපුවා, හිනා උන ඒවා, කරපු විහිළු තහළු, කාපු බීපුවා, මේවා ඔක්කෝම මතක නැතිව යනවා. ඉගන ගත්තු ඒවා, ගත්තු පීඑච් ඩී මතක නෑ. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Blue] වඩාත්ම අනතුර තමයි, තමන් ඉගෙන ගත්තු "බුදු රජාණන් වහන්සේ ගේ ධර්මය" මතක නැති වීම. එතකොට සිහි කරන්න දෙයක් වත් නෑ. පිනක් රැස් වෙන්නේ නෑ. බුදුන් වඳින්න, වන්දනා ගමන් යන්න, දානයක් දෙන්න, සිල් රකින්න, මේවා මොනවත් කරගන්න බැරිව යනවා. වයසට ගියාම, තමන් ගේ දරු මුණුබුරෝ සලකනවා කියල දෙයක් නෑ. ඒ අය සලකණවා වෙන්නත් පුලුවන් , නොවෙන්නත් පුලුවන්. කලට වෙලාවට සලකන්න කෙනෙක් ලැබුනේ නැති නම් තවත් අසරණ වෙනවා.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Blue] මේ වයසට ගියාම ලැබෙන "පැකේජ්" එකේ ටිකයි කීවේ. තව එහෙම්ම ම යි.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Blue] "එපා" කියල "බේරෙන්න බෑ". ඊට කළීන් "දිවි නහ ගත්ත" කියල හරියන්නෙත් නෑ. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Blue] මොකක්ද මේකට කරන්න ඕන?[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Blue] වයසට යන්න කලින් මේ සඳහා සූදානම් වෙන්න ඕන. කොහොමද අපි වයසට යෑමෙන් ඇති වෙන මේ ඉරණමට මූණ දෙන්න සූදානම් වෙන්න ඕන.? මොකක් ද අපි කරන්න ඕන?[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Blue] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom