Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වයසින්_වෑඩි_කෙල්ලෙක්_බෑදීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="ENEMY" data-source="post: 19596711" data-attributes="member: 260024"><p><strong><span style="font-size: 18px">ජීවිතේ එක් අවස්ථාවක මටත් තිබුන ලොකුම ප්‍රශ්නයක් ....එත් මන් බොහොම සාර්ථකව විසදගත්ත ..... මන් එයාව බැන්ද .... ලස්සන wedding එකක් ගත්ත ... ඒකිට අපහාස කරපු එවුන්ට දත් ගැලවෙන්ඩ ගැහුවා ... එයාගේ ඇද කුද හොයන්න ආව මගේ පරම්පරාවේ පුංචි අම්මලා ලොකු අම්මලා ඇතුළු සියලු කුමාරි හාමිලට රෙදි ගැලවිලා යන්ඩම හුප්පද කිව්වා .............. දෑවැද්දක් ඉල්ලුවෙත් නෑ ...........එහෙම තීරණයක් ගන්න නම් ලොකු ආත්මශක්තියක් ඕනේ ..... <img src="/styles/default/xenforo/smilies/default/happy.gif" class="smilie" loading="lazy" alt=":)" title="Happy :)" data-shortname=":)" /><img src="/styles/default/xenforo/smilies/default/happy.gif" class="smilie" loading="lazy" alt=":)" title="Happy :)" data-shortname=":)" />කෙල්ලෝ නැති හින්ද නෙමෙයි බන් ....මගේ wife වගේ කෙල්ලෝ නැති හින්ද ...... <img src="/styles/default/xenforo/smilies/default/sad.gif" class="smilie" loading="lazy" alt=":(" title="Sad :(" data-shortname=":(" /> .... ඇත්තටම මගේ දෙවැනි අම්ම කිව්වොත් හරි ... එයත් මට වඩා අවුරුදු 5ක් වැඩිමල් ... ඉතින් මට ගානක් වත් නැහැ .... මට දැනට තියෙන ලොකුම ප්‍රශ්නේ කවද හරි මට කලින් එයා මැරුනොත් , ඉතුරු ටික මන් තනියෙන් කොහොමද ඉන්නේ කියන එක ... එත් දැනට උබට තියෙන්නේ සමාජයෙන් හදල දුන්න වෙනත් සාමාන්‍ය ප්‍රශ්න ටිකක් ........... එකිත් එක්ක පාරේ යනකොට ඉටිකිරිස් කෑල්ලක් දැක්කොත් ඒකිව එපාවෙයි නේද කියන එක ...... ම්ම්ම්ම් ... උබ දන්නවද අපි දෙන්න කොහොමද ඉන්නේ කියල .... උබ දන්නවනේ ඉතින් MC එක පැත්තේ එහෙම ගියාම ඉතින් බෙල්ලේ පොට යනවා කියලා .... <img src="/styles/default/xenforo/smilies/default/lol.gif" class="smilie" loading="lazy" alt=":lol:" title="LOL :lol:" data-shortname=":lol:" /> ... සොදුරු ලදක් දැක්ක ගමන් අනිවා මට නම් බැලෙනවා මචං ... කැරීම සීන් එක කියන්නේ ඉතින් මට කියවෙනවානේ බන් "අම්මාහ් පට්ට පුක නේද කියල ගෑනි ඉස්සරහ ... .. <img src="/styles/default/xenforo/smilies/default/lol.gif" class="smilie" loading="lazy" alt=":lol:" title="LOL :lol:" data-shortname=":lol:" /><img src="/styles/default/xenforo/smilies/default/lol.gif" class="smilie" loading="lazy" alt=":lol:" title="LOL :lol:" data-shortname=":lol:" /> එත් දැන් නම් එක ටිකක් හදාගත්ත ....දැන් කියන්නේ "අම්මාහ් ... මරු කඳ නේද කියලා .... <img src="/styles/default/xenforo/smilies/default/lol.gif" class="smilie" loading="lazy" alt=":lol:" title="LOL :lol:" data-shortname=":lol:" /><img src="/styles/default/xenforo/smilies/default/lol.gif" class="smilie" loading="lazy" alt=":lol:" title="LOL :lol:" data-shortname=":lol:" /><img src="/styles/default/xenforo/smilies/default/lol.gif" class="smilie" loading="lazy" alt=":lol:" title="LOL :lol:" data-shortname=":lol:" /> ...එතකොට එයා කියනවා "හ්ම්ම් හ්ම්ම් ඒක නම් මරු තමයි .....ගොඩක් අය එයා දිහා බලනවා කියලා .... ඒ විතරක් නෙමෙයි ඒ වගේ සොදුරැ ලදක් මාව පහුකරගෙන ගියොත් අනිවාර්යෙන් එයා මට පෙන්නනවා ඒක ...... අර බලන්න අර අර කියලා ........ <img src="/styles/default/xenforo/smilies/default/lol.gif" class="smilie" loading="lazy" alt=":lol:" title="LOL :lol:" data-shortname=":lol:" /><img src="/styles/default/xenforo/smilies/default/lol.gif" class="smilie" loading="lazy" alt=":lol:" title="LOL :lol:" data-shortname=":lol:" /> ඒ වගේ හරිම සරලයි බන් අපි දෙන්න ..... ඒ විතරක් නෙමෙයි ලස්සන කොල්ලෙක් දැක්කොත් මම එයාටත් එක පෙන්නනවා .... එයත් එහෙමයි ..... හැබැයි මම කැත කෙල්ලෙක්ව ලස්සනයි කියල පෙන්නුවොත් එහෙම මට බනිනවා <img src="/styles/default/xenforo/smilies/default/lol.gif" class="smilie" loading="lazy" alt=":lol:" title="LOL :lol:" data-shortname=":lol:" /> ......... අපි දෙන්න හරිම open බන් .... මන් හිතන්නේ නෑ හැම ගෑනියෙක්ම එහෙමයි කියලා ....... අදටත් ඕනේම වෙලාවක මන් ගෙදර drink එකක් ගන්න හිතුනොත් ගන්නවා .... යාළුවොත් එක්ක ට්‍රිප්ස් යනවා.... මට කිසිම නීතියක් නෑ බන් ... එයාටයි මටයි තියෙන්නේ එකම පිස්සු ටික බන් .... කෑම ජාති හදාගෙන කන්නයි , රට වටේම bus වල නැගගෙන ට්‍රිප්ස් යන්නයි .... ෆිල්ම්ස් බලන්නයි .... සල්ලි එකතු කරන් පිට රටවල් වල ඇවිදලා එන හීනයි , කාර් පිස්සුවයි ........ <img src="/styles/default/xenforo/smilies/default/rolleyes.gif" class="smilie" loading="lazy" alt=":rolleyes:" title="Rolleyes :rolleyes:" data-shortname=":rolleyes:" /><img src="/styles/default/xenforo/smilies/default/rolleyes.gif" class="smilie" loading="lazy" alt=":rolleyes:" title="Rolleyes :rolleyes:" data-shortname=":rolleyes:" /> ... එයා මට වඩා පට්ටම educated , මට ලන්වෙන්නවත් බෑ ... හැබැයි මගේ ජන්ගියේ ඉදන් ගෙදර වලන් ටික දක්වා හෝදනවා .... තුන්වේලම උණුවෙන් උයල දෙනවා ..... මට රෑට බඩගිනි උනොත් කන්න කියල එක එක ඒවා ගෙනල්ල තියල fridge එක පුරවනවා ...... දෙයක් එපා කිව්වොත් ජීවිතේට ආයේ ඒක කරන්නේ නෑ ..... මන් ඇගිල්ල දික් කරලා වචනයක් කිව්වොත් ආයේ එතනින් එහාට කට අරින්නේ නෑ ..... <img src="/styles/default/xenforo/smilies/default/happy.gif" class="smilie" loading="lazy" alt=":)" title="Happy :)" data-shortname=":)" /><img src="/styles/default/xenforo/smilies/default/happy.gif" class="smilie" loading="lazy" alt=":)" title="Happy :)" data-shortname=":)" /> ... wife කෙනෙක් හැටියට උපරිමයි .... ආතල්ම සීන් එක කියන්නේ දෙන්නම සුපිරි මහින්ද වාදියෝ ....... <img src="/styles/default/xenforo/smilies/default/lol.gif" class="smilie" loading="lazy" alt=":lol:" title="LOL :lol:" data-shortname=":lol:" /><img src="/styles/default/xenforo/smilies/default/lol.gif" class="smilie" loading="lazy" alt=":lol:" title="LOL :lol:" data-shortname=":lol:" /> <img src="/styles/default/xenforo/smilies/default/love.gif" class="smilie" loading="lazy" alt=":love:" title="Love :love:" data-shortname=":love:" /> .... සමහර වෙලාවට ඉතින් ඔය පොඩි පොඩි wrestling match යනවා ..... කටින් විතරයි ඉතින් .... ඉතින් මන් ඔය වෙලාවට " අනේ පලයන් අක්ක යන්න කියනවා .............. <img src="/styles/default/xenforo/smilies/default/lol.gif" class="smilie" loading="lazy" alt=":lol:" title="LOL :lol:" data-shortname=":lol:" /><img src="/styles/default/xenforo/smilies/default/lol.gif" class="smilie" loading="lazy" alt=":lol:" title="LOL :lol:" data-shortname=":lol:" /><img src="/styles/default/xenforo/smilies/default/lol.gif" class="smilie" loading="lazy" alt=":lol:" title="LOL :lol:" data-shortname=":lol:" /><img src="/styles/default/xenforo/smilies/default/lol.gif" class="smilie" loading="lazy" alt=":lol:" title="LOL :lol:" data-shortname=":lol:" /><img src="/styles/default/xenforo/smilies/default/lol.gif" class="smilie" loading="lazy" alt=":lol:" title="LOL :lol:" data-shortname=":lol:" /> ... එතකොට ඔන්න ඉතින් කුටු කුටු ගගා යනවා ........ <img src="/styles/default/xenforo/smilies/default/lol.gif" class="smilie" loading="lazy" alt=":lol:" title="LOL :lol:" data-shortname=":lol:" /><img src="/styles/default/xenforo/smilies/default/lol.gif" class="smilie" loading="lazy" alt=":lol:" title="LOL :lol:" data-shortname=":lol:" /> ... ඇද මට හිතෙනවා .... මන් ජීවිතේ ගත්ත හොදම තීරණය ඒක කියලා... <img src="/styles/default/xenforo/smilies/default/happy.gif" class="smilie" loading="lazy" alt=":)" title="Happy :)" data-shortname=":)" /><img src="/styles/default/xenforo/smilies/default/happy.gif" class="smilie" loading="lazy" alt=":)" title="Happy :)" data-shortname=":)" /> .............................................. මට අසනීපයක් එහෙම හැදුනොත් අම්ම කෙනෙක් වගේ මාව ඔඩොක්කුවේ තියාගෙන ඔලුව අත ගගා ඉන්නවා බන් ... manager ගෙන් පොඩි time එකක් ඉල්ලගෙන දුවගෙන ඇවිත් මන් කන්න ආස මොනවා හරි හදල දීල ආයෙත් office එකට දුවනවා .... <img src="/styles/default/xenforo/smilies/default/sad.gif" class="smilie" loading="lazy" alt=":(" title="Sad :(" data-shortname=":(" /><img src="/styles/default/xenforo/smilies/default/sad.gif" class="smilie" loading="lazy" alt=":(" title="Sad :(" data-shortname=":(" /> .... ඉතින් මට උබට කියන්න තියෙන්නේ මෙච්චරයි ...... හැමෝම එක වගේ නැහැ ..... මිනිස්සු වෙනස් .... මොන ගෑනි එක්ක ජීවත් උනත් ප්‍රශ්න රණ්ඩු අනිවාර්යෙන් එනවා ....... .... කවුරුත් කියන උට්ටවල් අහන්න එපා ..... උබට හොද නම් අනිත් එවුන්ට උකාගන්න කියල බැදපන් කෙල්ලව .... ලස්සනට එක්කන් වරෙන් ගෙදරට ........ ................... හැබැයි ........................ හැබැයි ................ උබට එකී නැතුව ඉන්න බෑ කියල දැනුනොත් විතරක් ............... ඒකි උබට අම්මෙක් වගේ ආදරෙයිනම් විතරක් .............................................. <span style="font-size: 22px"><span style="color: SeaGreen">බැදපන්</span></span> </span></strong></p></blockquote><p></p>
[QUOTE="ENEMY, post: 19596711, member: 260024"] [B][SIZE="5"]ජීවිතේ එක් අවස්ථාවක මටත් තිබුන ලොකුම ප්‍රශ්නයක් ....එත් මන් බොහොම සාර්ථකව විසදගත්ත ..... මන් එයාව බැන්ද .... ලස්සන wedding එකක් ගත්ත ... ඒකිට අපහාස කරපු එවුන්ට දත් ගැලවෙන්ඩ ගැහුවා ... එයාගේ ඇද කුද හොයන්න ආව මගේ පරම්පරාවේ පුංචි අම්මලා ලොකු අම්මලා ඇතුළු සියලු කුමාරි හාමිලට රෙදි ගැලවිලා යන්ඩම හුප්පද කිව්වා .............. දෑවැද්දක් ඉල්ලුවෙත් නෑ ...........එහෙම තීරණයක් ගන්න නම් ලොකු ආත්මශක්තියක් ඕනේ ..... :):)කෙල්ලෝ නැති හින්ද නෙමෙයි බන් ....මගේ wife වගේ කෙල්ලෝ නැති හින්ද ...... :( .... ඇත්තටම මගේ දෙවැනි අම්ම කිව්වොත් හරි ... එයත් මට වඩා අවුරුදු 5ක් වැඩිමල් ... ඉතින් මට ගානක් වත් නැහැ .... මට දැනට තියෙන ලොකුම ප්‍රශ්නේ කවද හරි මට කලින් එයා මැරුනොත් , ඉතුරු ටික මන් තනියෙන් කොහොමද ඉන්නේ කියන එක ... එත් දැනට උබට තියෙන්නේ සමාජයෙන් හදල දුන්න වෙනත් සාමාන්‍ය ප්‍රශ්න ටිකක් ........... එකිත් එක්ක පාරේ යනකොට ඉටිකිරිස් කෑල්ලක් දැක්කොත් ඒකිව එපාවෙයි නේද කියන එක ...... ම්ම්ම්ම් ... උබ දන්නවද අපි දෙන්න කොහොමද ඉන්නේ කියල .... උබ දන්නවනේ ඉතින් MC එක පැත්තේ එහෙම ගියාම ඉතින් බෙල්ලේ පොට යනවා කියලා .... :lol: ... සොදුරු ලදක් දැක්ක ගමන් අනිවා මට නම් බැලෙනවා මචං ... කැරීම සීන් එක කියන්නේ ඉතින් මට කියවෙනවානේ බන් "අම්මාහ් පට්ට පුක නේද කියල ගෑනි ඉස්සරහ ... .. :lol::lol: එත් දැන් නම් එක ටිකක් හදාගත්ත ....දැන් කියන්නේ "අම්මාහ් ... මරු කඳ නේද කියලා .... :lol::lol::lol: ...එතකොට එයා කියනවා "හ්ම්ම් හ්ම්ම් ඒක නම් මරු තමයි .....ගොඩක් අය එයා දිහා බලනවා කියලා .... ඒ විතරක් නෙමෙයි ඒ වගේ සොදුරැ ලදක් මාව පහුකරගෙන ගියොත් අනිවාර්යෙන් එයා මට පෙන්නනවා ඒක ...... අර බලන්න අර අර කියලා ........ :lol::lol: ඒ වගේ හරිම සරලයි බන් අපි දෙන්න ..... ඒ විතරක් නෙමෙයි ලස්සන කොල්ලෙක් දැක්කොත් මම එයාටත් එක පෙන්නනවා .... එයත් එහෙමයි ..... හැබැයි මම කැත කෙල්ලෙක්ව ලස්සනයි කියල පෙන්නුවොත් එහෙම මට බනිනවා :lol: ......... අපි දෙන්න හරිම open බන් .... මන් හිතන්නේ නෑ හැම ගෑනියෙක්ම එහෙමයි කියලා ....... අදටත් ඕනේම වෙලාවක මන් ගෙදර drink එකක් ගන්න හිතුනොත් ගන්නවා .... යාළුවොත් එක්ක ට්‍රිප්ස් යනවා.... මට කිසිම නීතියක් නෑ බන් ... එයාටයි මටයි තියෙන්නේ එකම පිස්සු ටික බන් .... කෑම ජාති හදාගෙන කන්නයි , රට වටේම bus වල නැගගෙන ට්‍රිප්ස් යන්නයි .... ෆිල්ම්ස් බලන්නයි .... සල්ලි එකතු කරන් පිට රටවල් වල ඇවිදලා එන හීනයි , කාර් පිස්සුවයි ........ :rolleyes::rolleyes: ... එයා මට වඩා පට්ටම educated , මට ලන්වෙන්නවත් බෑ ... හැබැයි මගේ ජන්ගියේ ඉදන් ගෙදර වලන් ටික දක්වා හෝදනවා .... තුන්වේලම උණුවෙන් උයල දෙනවා ..... මට රෑට බඩගිනි උනොත් කන්න කියල එක එක ඒවා ගෙනල්ල තියල fridge එක පුරවනවා ...... දෙයක් එපා කිව්වොත් ජීවිතේට ආයේ ඒක කරන්නේ නෑ ..... මන් ඇගිල්ල දික් කරලා වචනයක් කිව්වොත් ආයේ එතනින් එහාට කට අරින්නේ නෑ ..... :):) ... wife කෙනෙක් හැටියට උපරිමයි .... ආතල්ම සීන් එක කියන්නේ දෙන්නම සුපිරි මහින්ද වාදියෝ ....... :lol::lol: :love: .... සමහර වෙලාවට ඉතින් ඔය පොඩි පොඩි wrestling match යනවා ..... කටින් විතරයි ඉතින් .... ඉතින් මන් ඔය වෙලාවට " අනේ පලයන් අක්ක යන්න කියනවා .............. :lol::lol::lol::lol::lol: ... එතකොට ඔන්න ඉතින් කුටු කුටු ගගා යනවා ........ :lol::lol: ... ඇද මට හිතෙනවා .... මන් ජීවිතේ ගත්ත හොදම තීරණය ඒක කියලා... :):) .............................................. මට අසනීපයක් එහෙම හැදුනොත් අම්ම කෙනෙක් වගේ මාව ඔඩොක්කුවේ තියාගෙන ඔලුව අත ගගා ඉන්නවා බන් ... manager ගෙන් පොඩි time එකක් ඉල්ලගෙන දුවගෙන ඇවිත් මන් කන්න ආස මොනවා හරි හදල දීල ආයෙත් office එකට දුවනවා .... :(:( .... ඉතින් මට උබට කියන්න තියෙන්නේ මෙච්චරයි ...... හැමෝම එක වගේ නැහැ ..... මිනිස්සු වෙනස් .... මොන ගෑනි එක්ක ජීවත් උනත් ප්‍රශ්න රණ්ඩු අනිවාර්යෙන් එනවා ....... .... කවුරුත් කියන උට්ටවල් අහන්න එපා ..... උබට හොද නම් අනිත් එවුන්ට උකාගන්න කියල බැදපන් කෙල්ලව .... ලස්සනට එක්කන් වරෙන් ගෙදරට ........ ................... හැබැයි ........................ හැබැයි ................ උබට එකී නැතුව ඉන්න බෑ කියල දැනුනොත් විතරක් ............... ඒකි උබට අම්මෙක් වගේ ආදරෙයිනම් විතරක් .............................................. [SIZE="6"][COLOR="SeaGreen"]බැදපන්[/COLOR][/SIZE] [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom