Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වයස අවුරුදු 96 දී සංගීතය උගන්වන සංගීතඥයා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වයස අවුරුදු 96 දී සංගීතය උගන්වන සංගීතඥයා

වයස අවුරුදු 96 දී සංගීතය උගන්වන සංගීතඥයා

ලෝකයේ වැඩිම ජනතාවක් ස්නේහයෙන් බැඳ, සනසාලන සංගීතය වනාහී මායිම් වැට කඩොලු නැති විශ්ව භාෂාවක් බව එදා පටන්ම පිළිගැනීමට ලක් වූයේ එහි ඇති සියලු දෙනා ඇද ගන්නා අපූර්වතම නාද රටාවන් නිසාය. සංගීතය විශ්ව භාෂාවක් යන්න පිළිගත් සම්ප්රදාය ෙවනවා මෙන්ම එයට වෙනත් කිසිදු භේදයක්ද නැති බවට අපට ලැබුණු අපූරු නිදර්ශනයක් ගැන කීම මේ ලිපියේ උත්සාහයයි.

වයස අවුරුදු 96 ක් වන එයින් අවුරුදු 80 කට වැඩි කාලයක් සංගීතය හා නාට්‍ය කලාව එක්කම දිවිගෙවා තවමත් කුඩා දරු දැරියන්ට සංගීත කලාව උගන්වන සංගීත විද්වතෙකු පිළිබඳව වූ දුර්ලභ හෙළි කිරීමකි මේ.

මහනුවර පූජාපිටිය මාරතුගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටින දොළපිහිල්ලේ ගෙදර කරුණාදාස මහතා ඉපදී ඇත්තේ 1922 වසරෙදී යි. මේ වන විට 96 වන වියේ පසුවන ඒ මහතා තවමත් නීරෝගීව සිට සිය ගෝලබාලයින්ට සංගීත දැනුම ලබා දෙන්නේ කලාකරුවන් කිසි දිනෙක වයසට නොයන බව ඔප්පු කරමිනි.

වයස අවුරුදු 96 ක් වන අවුරුදු 80 ක වැඩි කාලයක් දේශීය ශාස්ත්‍රීය සංගීතයට අපමණ සේවයක් කරන ඩී.ජී. කරුණාදාස මහතා පිළිබඳව මෙලෙස සටහන් කරමු.

පූජාපිටිය මාරතුගොඩ පිහිටි ඔහුගේ නිවසට පසුගියදා අප යන අවස්ථාවේදී ද සිය සිසුන්ට සංගීතය උගන්වමින් සිටින අයුරු දක්නට ලැබිණ. මේ ඔහු සිය 80 වසරකට වැඩි සංගීත දිවිය පිළිබඳව අප සමඟ හෙළි කළ කතාවයි.

‘‘මම උපන්නේ 1922 අප්‍රේල් මාසයේදීයි. කුඩා කාලයේ සිටම සංගීතයට විශාල ඇල්මක් තිබුණා. නමුත් අතරමඟදී මහණ වෙන්න ආසාවක් ඇති වෙලා ඒ පැත්තට නැඹුරු වුණා. නමුත් ඒක හරි ගියේ නෑ. පස්සේ දිගටම මම ශාස්ත්‍රීය සංගීතය හා නාට්‍ය පැත්තට වැඩි වශයෙන් යොමු වුණා. සංගීතය ඉගෙන ගත්තා.

නිදහස ලැබෙන්න ඉස්සර වෙලා එංගලන්ත රජ කුමාරයෙක් ආව වෙලාවේ නැටුම ඉදිරිපත් කරන්න අපි කණ්ඩායමක් ගියා. සාමාන්‍යයෙන් සංගීත ශිල්පියකුට එක වාදක භාණ්ඩයක් තමයි වැඩියෙන් වයන්න පුළුවන් වෙන්නේ. නමුත් මට බොහෝ භාණ්ඩ වයන්න පුළුවන්. ඒ අතර ගිටාරය, එස්රාජය, සර්පිනාව, බටනළාව, තබ්ලාව ඇතුළු උපකරණ රැසක් වාදනය කරන්න පුළුවන්.

සංගීතය විෂය මම මුලින්ම ඉගෙන ගත්තේ වින්සන්ට් විජේරත්න සංගීතඥයාගෙන්. ටී.පී.ජී. ප්‍රනාන්දු, වින්සන්ට් සෝමපාල, ආනන්ද ජයසිංහ වගේ අයත් එක්ක මම සංගීතය ඉගෙන ගත්තා. 1957 දී මට සංගීත ගුරුවරයකු වශයෙන් පූජාපිටිය මහා විද්‍යාලයට පත්වීමක් ලැබුණා. අවුරුද්දකින් පස්සේ ස්ථීර වුණා. එතැන් ඉඳලා 1982 විශ්‍රාම යනකම්ම ඒ විදුහලේ සංගීත ගුරුවරයා ලෙස සේවය කළා.

1940 දශකයේ තබ්ලාවයි, සර්පිනාවයි එක්ක ගමේ උත්සවවලට සංගීතය සපයන්න පටන් ගත්තා. ඒ දවස්වල ජනප්‍රියව තිබුණේ ශාස්ත්‍රීය සංගීතය. ඒක ඉතාම සියුම් සංගීතයක්. ඒ සංගීතය ඉතා මිහිරියි. නමුත් අද තියෙන්නේ ඝෝෂාකාරී හඬක්. ඒ නිසා ඒ හඬ කුඩා දරුවන්ට වුණත් ඒ තරම් සුදුසු නෑ කියලයි මම හිතන්නේ.

ඒ දවස්වල මේ පැත්තේ උත්සවයකට ආවා ජේ.ඒ. සේදරමන් මහතා. එතුමා එහිදී හොයල තියෙනවා මේ පැත්තේ තබ්ලා වාදකයෙක් ඉන්නවද කියලා. කොහොම හරි එතැන හිටපුු අය මාව කියලා එතැනට යොමු කළා. සේදරමන් මහතා ඉතා සතුටු වුණා මගේ වාදනය දැකලා. ඒ දවස්වල ගැමි නාට්‍ය කලාවටත් ශාස්ත්‍රීය සංගීතයටත් විශාල ඉල්ලුමක් ජනතාව තුළ තිබුණා. ගම්වල විශාල රංග ශාලා හදලා මේ නාට්‍ය පෙන්නුවා. මම නාට්‍ය 15 ක් විතර හදලා පෙන්නලා තියෙනවා. මේ නාට්‍ය පෙන්නන්න ඒ දවස්වල විවිධ පළාත්වලට අපි ගියා. එදා මම නිර්මාණය කළ නාට්‍ය අතර වෙස්සන්තර, සීගිරි කාශ්‍යප (ගිරි භවන) නාග කන්‍යා, අකල් වැස්ස, වගේ නාට්‍ය ඉතා ජනප්‍රිය වුණා. අවසන් වරට නාට්‍යයක් කළේ මට මතක හැටියට 1970 දශකයේ. ඉන් පස්සේ අපේ රටට රූපවාහිනිය ආවට පස්සේ නාට්‍ය කරන්න බැරි වුණා.

සංගීත වැඩසටහන්වලටයි නාට්‍ය පෙන්නන්නයි අපි ගියාට එදා අපි කවුරුවත් මුදල් ගැන තැකීමක් කළේ නෑ. සමහර විට වියදමට කීයක් හරි හම්බ වෙනවා. සමහර විට නැති වෙනවා. එහෙම මුදල් ලැබුණේ නෑ කියලා ශිල්පීන්ගේ හිනාවේ කිසිම අඩුවක් වුණේ නෑ. අපි එදා සංගීත කලාව කළේ සල්ලිවලට නෙවෙයි. කලාව වෙනුවෙන්. ඒ නිසයි මේ තරම් කාලයක් මට මේ කලාව කරන්න පුළුවන් වුණේ.

සංගීතය උගන්වමින්...

1950 ගණන්වල වාහන තිබුණේ ඉතා අඩුවෙන්. ඒ නිසා භක්ති ගීත කියමින් අපි පයින් ගියේ. පාර දිගේ භක්ති ගීත කියමින් යනවා. ගෙයක් ළඟට ගිහින් ගේ ඉස්සරහ මිදුලේ ඉඳලා භක්ති ගීත කියලා ආපසු ඊළඟ ගේ ළඟට යනවා. ඒ වගේ ගම පුරා ඇවිදලා භක්ති ගීත කියනවා. දැන් වගේ වාහනවල යන්නෙ නෑ. සර්පිනාවයි තබ්ලාවයි දෙන්නෙක් ගන්නවා. පෙට්‍රල් ලාම්පුව එක්කෙනෙක් ගන්නවා. ඉතින් රෑ තිස්සේ භක්ති ගී කියමින් යනවා.

විශේෂයෙන් ඒ දවස්වල හින්දි ගීත ඉතාම ජනප්‍රිය වෙලයි තිබුණේ. ඒ නිසා අපිත් හින්දි තනුවලට සිංහල වචන දාලා ගීත නිර්මාණය කළා. ඒ ගීතත් ඉතා ඉක්මනින් ජනප්‍රිය වුණා. මොකද හින්දි වචන නොතේරුණාට සිංහල වචන දැම්මහම තමන්ගේ වගේ වන හින්දා.

මම ඒ දවස්වල වේදිකා නාට්‍ය රැසක රඟපෑවා. ඒ දවස්වල නාට්‍යවල රඟපාන්න කාන්තාවන් එන්නෙ නෑ. ඒ නිසා කාන්තා චරිතත් රඟපාන්නේ නළුවන්මයි. ඒ අනුව මමත් තරුණ ගෑනු ළමයින්ගේ චරිතයක් රඟපාලා තියෙනවා.

පාසල් සංගීත ගුරුවරුන්ට පුහුණු වෙන්න තැනක් එදා තිබුණේ නෑ. දැන් තියෙන ගිරාගම සෞන්දර්ය විද්‍යාලය වගේ ආයතන තිබුුණේ නෑ. ඒ හින්දා මකුළොලුව මහත්තය වගේ ප්‍රවීණ අය කොළඹ ස්ථාන කිහිපයක ගුරුවරුන්ට ගුරු පුහුණව ලබා දුන්නා. ඒ පුහුණුවෙන් අපි විශාල දැනුමක් ලැබුවා.

එදා තිබුණ ශාස්ත්‍රීය සංගීතය මගින් කනට මිහිරක් ගෙන දුන්නා නමුත් අද තියෙන මේ වේගවත් සංගීතය කනට සැර වැඩියි. මේ නිසා තරුණ පරපුර තුළ නිර්මාණාත්මක හැකියාවන් අඩු වෙලා තියෙනවා කියලයි හිතෙන්නේ.

වසර 80 කට වැඩි කාලයක් ශාස්ත්‍රීය සංගීතය සහ ගැමි නාට්‍ය කලාව වෙනුවෙන් සිය ජීවිතය කැප කරමින් තවමත් සේවය කරමින් සිටින ඩී.ජී. කරුණාදාස මහතාට කලා භූෂණ සම්මානය ඇතුළු ජාතික මට්ටමෙන් මෙන්ම පළාත් හා ප්‍රාදේශීය මට්ටමෙන් ලැබුණු සම්මාන ඇගයීම් විශාල ප්‍රමාණයක් හිමිව තිබේ.

ඩී.ජී.කරුණාදාස මහතා අප සමඟ සඳහන් කළේ එදා මුදලක් බලාපොරොත්තු නොවී කලාව වෙනුවෙන්ම කලාව කළ නිසා අද තමන්ට සතුටු වෙන්න පුළුවන් වගේම අදත් ඒ කලාව ඉතා සතුටින් කරන බවයි.

හාරිස්පත්තුවේ

මොහොමඩ් ආසික්

[QUOTE="araki, post: 23159144, member: 360239"] [b]වයස අවුරුදු 96 දී සංගීතය උගන්වන සංගීතඥයා[/b] [B][SIZE=5]වයස අවුරුදු 96 දී සංගීතය උගන්වන සංගීතඥයා[/SIZE][/B] [SIZE=5][/SIZE] [B][SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_7b6baac61e.jpg[/IMG]ලෝකයේ වැඩිම ජනතාවක් ස්නේහයෙන් බැඳ, සනසාලන සංගීතය වනාහී මායිම් වැට කඩොලු නැති විශ්ව භාෂාවක් බව එදා පටන්ම පිළිගැනීමට ලක් වූයේ එහි ඇති සියලු දෙනා ඇද ගන්නා අපූර්වතම නාද රටාවන් නිසාය. සංගීතය විශ්ව භාෂාවක් යන්න පිළිගත් සම්ප්රදාය ෙවනවා මෙන්ම එයට වෙනත් කිසිදු භේදයක්ද නැති බවට අපට ලැබුණු අපූරු නිදර්ශනයක් ගැන කීම මේ ලිපියේ උත්සාහයයි. [/SIZE][/B] [SIZE=5]වයස අවුරුදු 96 ක් වන එයින් අවුරුදු 80 කට වැඩි කාලයක් සංගීතය හා නාට්‍ය කලාව එක්කම දිවිගෙවා තවමත් කුඩා දරු දැරියන්ට සංගීත කලාව උගන්වන සංගීත විද්වතෙකු පිළිබඳව වූ දුර්ලභ හෙළි කිරීමකි මේ. [/SIZE] [SIZE=5]මහනුවර පූජාපිටිය මාරතුගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටින දොළපිහිල්ලේ ගෙදර කරුණාදාස මහතා ඉපදී ඇත්තේ 1922 වසරෙදී යි. මේ වන විට 96 වන වියේ පසුවන ඒ මහතා තවමත් නීරෝගීව සිට සිය ගෝලබාලයින්ට සංගීත දැනුම ලබා දෙන්නේ කලාකරුවන් කිසි දිනෙක වයසට නොයන බව ඔප්පු කරමිනි. [/SIZE] [SIZE=5]වයස අවුරුදු 96 ක් වන අවුරුදු 80 ක වැඩි කාලයක් දේශීය ශාස්ත්‍රීය සංගීතයට අපමණ සේවයක් කරන ඩී.ජී. කරුණාදාස මහතා පිළිබඳව මෙලෙස සටහන් කරමු. [/SIZE] [SIZE=5] පූජාපිටිය මාරතුගොඩ පිහිටි ඔහුගේ නිවසට පසුගියදා අප යන අවස්ථාවේදී ද සිය සිසුන්ට සංගීතය උගන්වමින් සිටින අයුරු දක්නට ලැබිණ. මේ ඔහු සිය 80 වසරකට වැඩි සංගීත දිවිය පිළිබඳව අප සමඟ හෙළි කළ කතාවයි. [/SIZE] [SIZE=5]‘‘මම උපන්නේ 1922 අප්‍රේල් මාසයේදීයි. කුඩා කාලයේ සිටම සංගීතයට විශාල ඇල්මක් තිබුණා. නමුත් අතරමඟදී මහණ වෙන්න ආසාවක් ඇති වෙලා ඒ පැත්තට නැඹුරු වුණා. නමුත් ඒක හරි ගියේ නෑ. පස්සේ දිගටම මම ශාස්ත්‍රීය සංගීතය හා නාට්‍ය පැත්තට වැඩි වශයෙන් යොමු වුණා. සංගීතය ඉගෙන ගත්තා. [/SIZE] [SIZE=5]නිදහස ලැබෙන්න ඉස්සර වෙලා එංගලන්ත රජ කුමාරයෙක් ආව වෙලාවේ නැටුම ඉදිරිපත් කරන්න අපි කණ්ඩායමක් ගියා. සාමාන්‍යයෙන් සංගීත ශිල්පියකුට එක වාදක භාණ්ඩයක් තමයි වැඩියෙන් වයන්න පුළුවන් වෙන්නේ. නමුත් මට බොහෝ භාණ්ඩ වයන්න පුළුවන්. ඒ අතර ගිටාරය, එස්රාජය, සර්පිනාව, බටනළාව, තබ්ලාව ඇතුළු උපකරණ රැසක් වාදනය කරන්න පුළුවන්. [/SIZE] [SIZE=5]සංගීතය විෂය මම මුලින්ම ඉගෙන ගත්තේ වින්සන්ට් විජේරත්න සංගීතඥයාගෙන්. ටී.පී.ජී. ප්‍රනාන්දු, වින්සන්ට් සෝමපාල, ආනන්ද ජයසිංහ වගේ අයත් එක්ක මම සංගීතය ඉගෙන ගත්තා. 1957 දී මට සංගීත ගුරුවරයකු වශයෙන් පූජාපිටිය මහා විද්‍යාලයට පත්වීමක් ලැබුණා. අවුරුද්දකින් පස්සේ ස්ථීර වුණා. එතැන් ඉඳලා 1982 විශ්‍රාම යනකම්ම ඒ විදුහලේ සංගීත ගුරුවරයා ලෙස සේවය කළා. [/SIZE] [SIZE=5]1940 දශකයේ තබ්ලාවයි, සර්පිනාවයි එක්ක ගමේ උත්සවවලට සංගීතය සපයන්න පටන් ගත්තා. ඒ දවස්වල ජනප්‍රියව තිබුණේ ශාස්ත්‍රීය සංගීතය. ඒක ඉතාම සියුම් සංගීතයක්. ඒ සංගීතය ඉතා මිහිරියි. නමුත් අද තියෙන්නේ ඝෝෂාකාරී හඬක්. ඒ නිසා ඒ හඬ කුඩා දරුවන්ට වුණත් ඒ තරම් සුදුසු නෑ කියලයි මම හිතන්නේ. [/SIZE] [SIZE=5]ඒ දවස්වල මේ පැත්තේ උත්සවයකට ආවා ජේ.ඒ. සේදරමන් මහතා. එතුමා එහිදී හොයල තියෙනවා මේ පැත්තේ තබ්ලා වාදකයෙක් ඉන්නවද කියලා. කොහොම හරි එතැන හිටපුු අය මාව කියලා එතැනට යොමු කළා. සේදරමන් මහතා ඉතා සතුටු වුණා මගේ වාදනය දැකලා. ඒ දවස්වල ගැමි නාට්‍ය කලාවටත් ශාස්ත්‍රීය සංගීතයටත් විශාල ඉල්ලුමක් ජනතාව තුළ තිබුණා. ගම්වල විශාල රංග ශාලා හදලා මේ නාට්‍ය පෙන්නුවා. මම නාට්‍ය 15 ක් විතර හදලා පෙන්නලා තියෙනවා. මේ නාට්‍ය පෙන්නන්න ඒ දවස්වල විවිධ පළාත්වලට අපි ගියා. එදා මම නිර්මාණය කළ නාට්‍ය අතර වෙස්සන්තර, සීගිරි කාශ්‍යප (ගිරි භවන) නාග කන්‍යා, අකල් වැස්ස, වගේ නාට්‍ය ඉතා ජනප්‍රිය වුණා. අවසන් වරට නාට්‍යයක් කළේ මට මතක හැටියට 1970 දශකයේ. ඉන් පස්සේ අපේ රටට රූපවාහිනිය ආවට පස්සේ නාට්‍ය කරන්න බැරි වුණා. [/SIZE] [SIZE=5]සංගීත වැඩසටහන්වලටයි නාට්‍ය පෙන්නන්නයි අපි ගියාට එදා අපි කවුරුවත් මුදල් ගැන තැකීමක් කළේ නෑ. සමහර විට වියදමට කීයක් හරි හම්බ වෙනවා. සමහර විට නැති වෙනවා. එහෙම මුදල් ලැබුණේ නෑ කියලා ශිල්පීන්ගේ හිනාවේ කිසිම අඩුවක් වුණේ නෑ. අපි එදා සංගීත කලාව කළේ සල්ලිවලට නෙවෙයි. කලාව වෙනුවෙන්. ඒ නිසයි මේ තරම් කාලයක් මට මේ කලාව කරන්න පුළුවන් වුණේ. [/SIZE] [SIZE=5] [/SIZE] [B][SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_bb028c2054.jpg[/IMG][/SIZE][/B] [B][SIZE=5]සංගීතය උගන්වමින්...[/SIZE][/B] [SIZE=5] [/SIZE] [SIZE=5]1950 ගණන්වල වාහන තිබුණේ ඉතා අඩුවෙන්. ඒ නිසා භක්ති ගීත කියමින් අපි පයින් ගියේ. පාර දිගේ භක්ති ගීත කියමින් යනවා. ගෙයක් ළඟට ගිහින් ගේ ඉස්සරහ මිදුලේ ඉඳලා භක්ති ගීත කියලා ආපසු ඊළඟ ගේ ළඟට යනවා. ඒ වගේ ගම පුරා ඇවිදලා භක්ති ගීත කියනවා. දැන් වගේ වාහනවල යන්නෙ නෑ. සර්පිනාවයි තබ්ලාවයි දෙන්නෙක් ගන්නවා. පෙට්‍රල් ලාම්පුව එක්කෙනෙක් ගන්නවා. ඉතින් රෑ තිස්සේ භක්ති ගී කියමින් යනවා. විශේෂයෙන් ඒ දවස්වල හින්දි ගීත ඉතාම ජනප්‍රිය වෙලයි තිබුණේ. ඒ නිසා අපිත් හින්දි තනුවලට සිංහල වචන දාලා ගීත නිර්මාණය කළා. ඒ ගීතත් ඉතා ඉක්මනින් ජනප්‍රිය වුණා. මොකද හින්දි වචන නොතේරුණාට සිංහල වචන දැම්මහම තමන්ගේ වගේ වන හින්දා. [/SIZE] [SIZE=5]මම ඒ දවස්වල වේදිකා නාට්‍ය රැසක රඟපෑවා. ඒ දවස්වල නාට්‍යවල රඟපාන්න කාන්තාවන් එන්නෙ නෑ. ඒ නිසා කාන්තා චරිතත් රඟපාන්නේ නළුවන්මයි. ඒ අනුව මමත් තරුණ ගෑනු ළමයින්ගේ චරිතයක් රඟපාලා තියෙනවා. [/SIZE] [SIZE=5]පාසල් සංගීත ගුරුවරුන්ට පුහුණු වෙන්න තැනක් එදා තිබුණේ නෑ. දැන් තියෙන ගිරාගම සෞන්දර්ය විද්‍යාලය වගේ ආයතන තිබුුණේ නෑ. ඒ හින්දා මකුළොලුව මහත්තය වගේ ප්‍රවීණ අය කොළඹ ස්ථාන කිහිපයක ගුරුවරුන්ට ගුරු පුහුණව ලබා දුන්නා. ඒ පුහුණුවෙන් අපි විශාල දැනුමක් ලැබුවා. [/SIZE] [SIZE=5]එදා තිබුණ ශාස්ත්‍රීය සංගීතය මගින් කනට මිහිරක් ගෙන දුන්නා නමුත් අද තියෙන මේ වේගවත් සංගීතය කනට සැර වැඩියි. මේ නිසා තරුණ පරපුර තුළ නිර්මාණාත්මක හැකියාවන් අඩු වෙලා තියෙනවා කියලයි හිතෙන්නේ. [/SIZE] [SIZE=5]වසර 80 කට වැඩි කාලයක් ශාස්ත්‍රීය සංගීතය සහ ගැමි නාට්‍ය කලාව වෙනුවෙන් සිය ජීවිතය කැප කරමින් තවමත් සේවය කරමින් සිටින ඩී.ජී. කරුණාදාස මහතාට කලා භූෂණ සම්මානය ඇතුළු ජාතික මට්ටමෙන් මෙන්ම පළාත් හා ප්‍රාදේශීය මට්ටමෙන් ලැබුණු සම්මාන ඇගයීම් විශාල ප්‍රමාණයක් හිමිව තිබේ. [/SIZE] [SIZE=5]ඩී.ජී.කරුණාදාස මහතා අප සමඟ සඳහන් කළේ එදා මුදලක් බලාපොරොත්තු නොවී කලාව වෙනුවෙන්ම කලාව කළ නිසා අද තමන්ට සතුටු වෙන්න පුළුවන් වගේම අදත් ඒ කලාව ඉතා සතුටින් කරන බවයි.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [B][SIZE=5]හාරිස්පත්තුවේ මොහොමඩ් ආසික්[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom