Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වයස පරතරය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබ කෙල්ල සෙට් උනොත් බදින්නද එකගැනද අහන්නේ

ජෙනරේශන් ගැප් එක ඇවිත් ඒකිගේයි උබගෙයි කැමැත්තවල් මැච් නොවුනොත් දෙන්නට දෙන්න එපාවෙන්න්න ඉඩ තියෙයි.

උබ 40 වගේ තලත්තෑනි වෙලා mature වෙද්දී(she is 28) සමාජ අත්දැකීම් නිසා ගොඩාක්දේවල් කල්පනාකරලා බැට්කරද්දී තීරගද්දී, ඒකි සමහරවිට එච්චර හිතන්නැතුව වැඩකරයි. යන් ඒග් නිසා.එතකොට උබ ඒක තේරුම් අරහන නම්‍යශීලීවෙන්න පුලුවන්නම් වැඩේ ගොඩ.හැබයි උබත් බලාපොරොත්තු උනොත් ඒකිගෙන් මැචුවර් හැසිරීමක් කේස් එක පත්තුවෙනවා ඊටපස්සේ.

උබෙ වයස වැඩිනම් ඊට ගොඩක් අඩු කෙල්ලෙක් එක්ක විවාහයට සුදුසුද අහනවට වඩා, ඊහෙම කලොත් තියන ප්‍රායෝගික ගැටලු වෙන වෙනම ඇන ලයිස් කරපන්.

උබල දෙන්නගේ කැරැක්ටස් දෙක.

උබ කියනවා ඒකි කොල්ලෝ එහෙම ආශ්‍රය කරගන ඉන්නවලු. ඒකි පොශ් ලු.

ඒකි කොල්ලෝ එක්ක අස්ශ්‍රය කරන එක උබට සිරාවටම ප්‍රොබ්ලම් එකක් නොවෙන්න ඔනේ කවදාවත්ම.එහෙම නැතුව උබ දැන් වේලෙන හින්දා ඒකි සෙට්කරගන්න උවමනාවට ඒක යටපත් කරන්, ඒකි උබට නෝර්මල් වෙද්දී (කාලයත් එක්ක ) ඒවා දිරවන්නැතුව, නීතිදාන්න ගිහින් ඒක් වෙන්න පුලුවන්.හැබැයි සමහරු කියලා හදාගන්න පුලුවන්.ඒත් බැරි උනත් උබ ඒකට ඉදදෙන්න උබ සූදනම් වෙන්න ඔනේ.

ඒකිගේ පොශ්වැඩ,උබ ගැටලුවන් නොකරගන්න ඔනේ. සමහරවෙලාවට ටිකක් වියදම් එහෙම යයි.සමහර විට ඒකි අදින පලදින විදිය, සමහර දේවල් මේන්ටේන් කරන විදියට උබ සපොර්ට් කරන්න ඔනේ.ටිකක් ඉවසන්නත් සමහරවිට වෙයි.

මැරියේජ් එක කියන්නේ සෙල්ලමක්නෙවෙයි,දන්නම එකට යන ගමනක්.

අනික දෙන්න යාලු උනොත් මගනවත්තන්න බෑ.ඒකි නැවැත්තුවොත් උබ පිස්සෙක් වෙනවා.උබට train එකට බෙල්ල තියන්නත් හිතෙයි බූට් එක ගොඩක් වැදුනොත්.උබට නවැත්තුවොත් ඒකිට රිදෙනවා.

ගොඩක් හිතපන් ඒජ් ගැප් එක වගේම උබලාගේ අනිත් සමානකම් ගැනත්

[QUOTE="shamil45, post: 23598937, member: 559278"] [SIZE="4"] උබ කෙල්ල සෙට් උනොත් බදින්නද එකගැනද අහන්නේ ජෙනරේශන් ගැප් එක ඇවිත් ඒකිගේයි උබගෙයි කැමැත්තවල් මැච් නොවුනොත් දෙන්නට දෙන්න එපාවෙන්න්න ඉඩ තියෙයි. උබ 40 වගේ තලත්තෑනි වෙලා mature වෙද්දී(she is 28) සමාජ අත්දැකීම් නිසා ගොඩාක්දේවල් කල්පනාකරලා බැට්කරද්දී තීරගද්දී, ඒකි සමහරවිට එච්චර හිතන්නැතුව වැඩකරයි. යන් ඒග් නිසා.එතකොට උබ ඒක තේරුම් අරහන නම්‍යශීලීවෙන්න පුලුවන්නම් වැඩේ ගොඩ.හැබයි උබත් බලාපොරොත්තු උනොත් ඒකිගෙන් මැචුවර් හැසිරීමක් කේස් එක පත්තුවෙනවා ඊටපස්සේ. උබෙ වයස වැඩිනම් ඊට ගොඩක් අඩු කෙල්ලෙක් එක්ක විවාහයට සුදුසුද අහනවට වඩා, ඊහෙම කලොත් තියන ප්‍රායෝගික ගැටලු වෙන වෙනම ඇන ලයිස් කරපන්. උබල දෙන්නගේ කැරැක්ටස් දෙක. උබ කියනවා ඒකි කොල්ලෝ එහෙම ආශ්‍රය කරගන ඉන්නවලු. ඒකි පොශ් ලු. ඒකි කොල්ලෝ එක්ක අස්ශ්‍රය කරන එක උබට සිරාවටම ප්‍රොබ්ලම් එකක් නොවෙන්න ඔනේ කවදාවත්ම.එහෙම නැතුව උබ දැන් වේලෙන හින්දා ඒකි සෙට්කරගන්න උවමනාවට ඒක යටපත් කරන්, ඒකි උබට නෝර්මල් වෙද්දී (කාලයත් එක්ක ) ඒවා දිරවන්නැතුව, නීතිදාන්න ගිහින් ඒක් වෙන්න පුලුවන්.හැබැයි සමහරු කියලා හදාගන්න පුලුවන්.ඒත් බැරි උනත් උබ ඒකට ඉදදෙන්න උබ සූදනම් වෙන්න ඔනේ. ඒකිගේ පොශ්වැඩ,උබ ගැටලුවන් නොකරගන්න ඔනේ. සමහරවෙලාවට ටිකක් වියදම් එහෙම යයි.සමහර විට ඒකි අදින පලදින විදිය, සමහර දේවල් මේන්ටේන් කරන විදියට උබ සපොර්ට් කරන්න ඔනේ.ටිකක් ඉවසන්නත් සමහරවිට වෙයි. මැරියේජ් එක කියන්නේ සෙල්ලමක්නෙවෙයි,දන්නම එකට යන ගමනක්. අනික දෙන්න යාලු උනොත් මගනවත්තන්න බෑ.ඒකි නැවැත්තුවොත් උබ පිස්සෙක් වෙනවා.උබට train එකට බෙල්ල තියන්නත් හිතෙයි බූට් එක ගොඩක් වැදුනොත්.උබට නවැත්තුවොත් ඒකිට රිදෙනවා. ගොඩක් හිතපන් ඒජ් ගැප් එක වගේම උබලාගේ අනිත් සමානකම් ගැනත්[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom