Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වයස 16-උස,කෙට්ටු වෙන්න ඕන.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මල්ලි ඇත්ත කතාව ගත්තොත් ඔයා ඉන්නේ උස යන්න පුළුවන් අන්තිම මාස කීපයේ. හුඟක් අයට එහෙමයි. ඉතා සුළු ප්‍රමාණයක් තමයි අවුරුදු 17 පැන්නට පස්සේ උස යන්නේ. ඒ ගියත් අඟලක් වත් උස යන්නේ නෑ ගොඩක් වෙලාවට.

ඩොක්ටර් කෙනෙක් ගාවට ගියාම හොර්මන වැඩියෙන් උත්තේජනය වෙලා උස යෑම ඉක්මන් කරන්න බෙහෙත් දෙනවා. ගමේ ඩොක්ටර් එහෙම බෙහෙත් නෑ කිව්වොත් කොළඹ ස්පෙෂලිස්ට් කෙනෙක් ගාවට යන්න. බෙහෙත් තියෙනවා අනිවාර්යෙන්. හැබැයි බෙහෙත් වැඩ කරන්නෙත් අවුරුදු 17 වෙනකන් තමා සාමන්යෙන්. ඒ එක්කම උස යන exercise ගොඩක් කරන්න. bar ගහන්න ගොඩක් දවසේ පුළුවන් හැම වෙලාවෙම. උස කියන එක මනුස්සයෙක්ගේ ජීවිතයට ගොඩක් වැදගත්. AL හෝ වෙන මොන විභාගය තිබුනත් අවුරුදු 17යි මාස 3ක් විතර යන කන් වත් උස යෑමට කරන දිගෑදුම් වගේ exercise වලට ප්‍රමුඛම තැන දෙන්න හැම දේටම වඩා. exercise විතරක් කරලත් මදි. පුළුවන් තරන් ඇඟ වෙහෙසලා ගොඩක් වෙලා දවසට පැය 4ක් වගේ සෙල්ලම් කරන්න. ක්‍රිකට් වගේ නං තේරුමක් නෑ. ඇඟ වෙහෙසෙන්නේ නෑනේ ක්‍රිකට් ගහද්දි වැඩිය. football වගේ හොඳයි ඇඟ වෙහෙසන්න නං. swimming, basket ball වගේ ක්‍රීඩා මහන්සි වෙලා කරොත් උස යන්න ගොඩක් උදව් වෙනවා. ඒ වගේ ක්‍රීඩා ගොඩක් කරලා අනිත් වෙලාවට football වගේ සෙල්ලන් කරන්න. AL ඕනේ නං අවුරුද්දක් පරක්කු වෙලා හරි කරන්න පුළුවන්. ඒත් උස යන එක එහෙම බෑ. AL වගේ විභාගයක් අවුරුද්දක් පරක්කු වෙනවට වඩා උස අඩු වීම ජීවිත කාලෙටම ගොඩක් බල පානවා. AL අවුරුද්දක් පහු කරන් උස අඟලකින් වැඩි උනත් ඒක ගොඩක් වටිනවා ජීවිත කාලෙටම. තව මාස කීපයයි ඔයාට මේ දේ කර ගන්න තියෙන්නේ ජීවිත කාලෙටම. ඊට පස්සේ ජීවිත කාලෙම පසු තැවෙන්න වෙන්න පුළුවන් ඒ දේ කර ගන්න බැරි උනොත් ඒකට ප්‍රමුකතාව දීල වැඩ නොකිරීම නිසා මේ අන්තිම ටිකෙවත්.

තව එකක් gym ගිහින් muscle පුම්බගන්න බර උස්සන ඒවා කරන්න එපා. ඒකෙන් උස යන එකට බාධා වෙනවා. උස යන එක මනුස්සයෙක්ගේ නවතින්නේ දණ හිස, වැලිමිට, මැණික් කටුව වගේ joint ශක්තිමත් වෙලා හයි වීමත් එක්ක. එතකොට ඒ joint ශක්තිමත් වීම නිසා bone එකට ඒ joint වල pressure එකත් දරන් දිගට වැඩෙන්න බැරි වෙනවා වගේ දෙයක් වෙන්නේ. ගොඩක් වෙලාවට අවුරුදු 17 වෙද්දී මේ joint ගොඩක් හයි වෙනවා. ඒකයි 17 වුනාට පස්සේ කවුරුවත් උස යන්නේ නැත්තේ. gym ගිහින් බර ඉස්සුවමත් muscle ශක්තිමත් වීම නිසා ඔය වගේ දෙයක් වෙලා bones වලට දිගට වැඩෙන්න අමාරු වෙනවා. ඩොක්ටර් කෙනෙක්ගේ උපදෙස් අනුව හොඳ පෝෂ්‍යදායි කෑම වේලකුත් ගන්න අනිවාර්යෙන්.

ජාපනේ වගේ සැත්කම් තියෙනවා අවුරුදු 17 පැනපු ඒත් අවුරුදු 25 ට විතර අඩු අයට ඔය උඩින් කිව්ව joint වලින් bone එක නිදහස් කරලා bone එකට යම් දින ගණනක් නිදහසේ දිගට වැඩෙන්න දීලා පස්සේ නැවත joint එකට bone එක සම්බන්ධ කරන. ඒක කරන්නේ දණ හිසේ joint එකට. එතකොට තව අඟලක් දෙකක් තුනක් විතර උස යන්න පුළුවන්. ඒත් ඒක අතුරු ප්‍රතිඵල ඉතා අධික සමහර වෙලාවට කකුල් කපලා ඉවත් කරන්න පවා සිදුවන සැත්කමක්. අතුරු ප්‍රතිඵල වැඩිම ගණයට වැටෙන සැත්කමක් ඒක. ඒ වගේම මේ සැත්කම උපරිම වේදනාකාරී එකක්. bone එක වැඩෙන කාලය ඉතාමත් වේදනා කාරී වෙනවා. ගොඩක් වෙලාවට ඇවිදීමේ අපහසුතා ඇති වෙනවා සැත්කම සාර්ථකව කළ අයටත්. ඕකෙන් ඔයා දැන ගන්න ඕනේ එක තමයි bone එකක් අවුරුදු 25ක් විතර වෙනකන් වැඩෙන්න හැකියාව තියෙනවා මනුස්සයෙක්ගේ. නමුත් අර joint අවුරුදු 17 දී විතර ශක්තිමත් වෙලා bones වල අගට තදින් හයි වීමෙන් bone එක දිගට වැඩෙන එක නතර වන නිසා අවුරුදු 17 දී පමණ ගොඩක් අයගේ උස යාම සම්පුර්නෙන්ම නතර වෙනවා. ගොඩක් කිව්වේ හැමෝගෙම වගේ. අවුරුදු 17 පැන්නම උස යන්නේ බොහොමත් කලාතුරකින් ඉතාම සුළුතරයක්.

තව චීන කටු චිකිත්සාවක් තියෙනවා කලුබෝවිලද කොහේ හොර්මන උත්තේජනය කරලා උස යවන. ඒවා නං සාර්ථක ඒවාද දන්නේ නෑ එයාල සාර්ථකයි කිව්වට. ඒකෙනුත් සාර්ථක ප්‍රතිපල ලැබෙනවා නං ඒක ලැබෙන්න නං අවුරුදු 17 ට කලින් අර joint ශක්තිමත් වෙලා හයි වෙන්න කලින් කරන්න වෙයි.

ඔයා තවම පරක්කු නෑ. තව ටික කාලයක් තියෙනවා ඔයාට. අවුරුදු 17යි මාස 6ක් විතර වෙනකන් වත් උත්සාහ කරන එක ගොඩක් වටිනවා ජීවිතේට. ඔය දේ හරියට කර ගත්තොත් මේ මාස කීපයේ මහන්සි වෙලා ඒක ඔයා ඔයාගේ ජීවිතේ ලබන ලොකුම ජයග්‍රහණය වෙයි.

Good Luck!!!

P.S : මන් කියපු ඒවගේ සමහර විට පොඩි පොඩි අඩු පාඩු තියෙනවද දන්නේ නෑ. මන් දන්න විදියට තමා කිව්වේ. හොර්මන අඩුවෙන් නිපදවීම නිසාත් උස නොයා ඉන්න පුලුවන්. හොර්මන නිකුත් වීම නතර වෙන්නේ කොයි කාලවලදී කියල නං මම දන්නේ නැහැ. doctor කෙනෙක් ගෙන් අහන්න. අවුරුදු 17 කියන එක සුළු වශයෙන් පුද්ගලයන්ගෙන් පුද්ගලයන්ට වෙනස් වෙන්න පුළුවන් ඇති. අවුරුදු 18 විතර වෙනකන් විතර ඔයා ට්‍රයි කරන්න. හැබැයි මට හිතෙන්නේ අවුරුදු 17යි මාස 3ක් විතර යනකන් කරන උත්සාහය තමයි ගොඩක් වෙලාවට ඵල දරන්න පුළුවන් වෙන්නේ.

[QUOTE="LHasindu, post: 18820144, member: 536459"] [SIZE=4]මල්ලි ඇත්ත කතාව ගත්තොත් ඔයා ඉන්නේ උස යන්න පුළුවන් අන්තිම මාස කීපයේ. හුඟක් අයට එහෙමයි. ඉතා සුළු ප්‍රමාණයක් තමයි අවුරුදු 17 පැන්නට පස්සේ උස යන්නේ. ඒ ගියත් අඟලක් වත් උස යන්නේ නෑ ගොඩක් වෙලාවට. ඩොක්ටර් කෙනෙක් ගාවට ගියාම හොර්මන වැඩියෙන් උත්තේජනය වෙලා උස යෑම ඉක්මන් කරන්න බෙහෙත් දෙනවා. ගමේ ඩොක්ටර් එහෙම බෙහෙත් නෑ කිව්වොත් කොළඹ ස්පෙෂලිස්ට් කෙනෙක් ගාවට යන්න. බෙහෙත් තියෙනවා අනිවාර්යෙන්. හැබැයි බෙහෙත් වැඩ කරන්නෙත් අවුරුදු 17 වෙනකන් තමා සාමන්යෙන්. ඒ එක්කම උස යන exercise ගොඩක් කරන්න. bar ගහන්න ගොඩක් දවසේ පුළුවන් හැම වෙලාවෙම. උස කියන එක මනුස්සයෙක්ගේ ජීවිතයට ගොඩක් වැදගත්. AL හෝ වෙන මොන විභාගය තිබුනත් අවුරුදු 17යි මාස 3ක් විතර යන කන් වත් උස යෑමට කරන දිගෑදුම් වගේ exercise වලට ප්‍රමුඛම තැන දෙන්න හැම දේටම වඩා. exercise විතරක් කරලත් මදි. පුළුවන් තරන් ඇඟ වෙහෙසලා ගොඩක් වෙලා දවසට පැය 4ක් වගේ සෙල්ලම් කරන්න. ක්‍රිකට් වගේ නං තේරුමක් නෑ. ඇඟ වෙහෙසෙන්නේ නෑනේ ක්‍රිකට් ගහද්දි වැඩිය. football වගේ හොඳයි ඇඟ වෙහෙසන්න නං. swimming, basket ball වගේ ක්‍රීඩා මහන්සි වෙලා කරොත් උස යන්න ගොඩක් උදව් වෙනවා. ඒ වගේ ක්‍රීඩා ගොඩක් කරලා අනිත් වෙලාවට football වගේ සෙල්ලන් කරන්න. AL ඕනේ නං අවුරුද්දක් පරක්කු වෙලා හරි කරන්න පුළුවන්. ඒත් උස යන එක එහෙම බෑ. AL වගේ විභාගයක් අවුරුද්දක් පරක්කු වෙනවට වඩා උස අඩු වීම ජීවිත කාලෙටම ගොඩක් බල පානවා. AL අවුරුද්දක් පහු කරන් උස අඟලකින් වැඩි උනත් ඒක ගොඩක් වටිනවා ජීවිත කාලෙටම. තව මාස කීපයයි ඔයාට මේ දේ කර ගන්න තියෙන්නේ ජීවිත කාලෙටම. ඊට පස්සේ ජීවිත කාලෙම පසු තැවෙන්න වෙන්න පුළුවන් ඒ දේ කර ගන්න බැරි උනොත් ඒකට ප්‍රමුකතාව දීල වැඩ නොකිරීම නිසා මේ අන්තිම ටිකෙවත්. තව එකක් gym ගිහින් muscle පුම්බගන්න බර උස්සන ඒවා කරන්න එපා. ඒකෙන් උස යන එකට බාධා වෙනවා. උස යන එක මනුස්සයෙක්ගේ නවතින්නේ දණ හිස, වැලිමිට, මැණික් කටුව වගේ joint ශක්තිමත් වෙලා හයි වීමත් එක්ක. එතකොට ඒ joint ශක්තිමත් වීම නිසා bone එකට ඒ joint වල pressure එකත් දරන් දිගට වැඩෙන්න බැරි වෙනවා වගේ දෙයක් වෙන්නේ. ගොඩක් වෙලාවට අවුරුදු 17 වෙද්දී මේ joint ගොඩක් හයි වෙනවා. ඒකයි 17 වුනාට පස්සේ කවුරුවත් උස යන්නේ නැත්තේ. gym ගිහින් බර ඉස්සුවමත් muscle ශක්තිමත් වීම නිසා ඔය වගේ දෙයක් වෙලා bones වලට දිගට වැඩෙන්න අමාරු වෙනවා. ඩොක්ටර් කෙනෙක්ගේ උපදෙස් අනුව හොඳ පෝෂ්‍යදායි කෑම වේලකුත් ගන්න අනිවාර්යෙන්. ජාපනේ වගේ සැත්කම් තියෙනවා අවුරුදු 17 පැනපු ඒත් අවුරුදු 25 ට විතර අඩු අයට ඔය උඩින් කිව්ව joint වලින් bone එක නිදහස් කරලා bone එකට යම් දින ගණනක් නිදහසේ දිගට වැඩෙන්න දීලා පස්සේ නැවත joint එකට bone එක සම්බන්ධ කරන. ඒක කරන්නේ දණ හිසේ joint එකට. එතකොට තව අඟලක් දෙකක් තුනක් විතර උස යන්න පුළුවන්. ඒත් ඒක අතුරු ප්‍රතිඵල ඉතා අධික සමහර වෙලාවට කකුල් කපලා ඉවත් කරන්න පවා සිදුවන සැත්කමක්. අතුරු ප්‍රතිඵල වැඩිම ගණයට වැටෙන සැත්කමක් ඒක. ඒ වගේම මේ සැත්කම උපරිම වේදනාකාරී එකක්. bone එක වැඩෙන කාලය ඉතාමත් වේදනා කාරී වෙනවා. ගොඩක් වෙලාවට ඇවිදීමේ අපහසුතා ඇති වෙනවා සැත්කම සාර්ථකව කළ අයටත්. ඕකෙන් ඔයා දැන ගන්න ඕනේ එක තමයි bone එකක් අවුරුදු 25ක් විතර වෙනකන් වැඩෙන්න හැකියාව තියෙනවා මනුස්සයෙක්ගේ. නමුත් අර joint අවුරුදු 17 දී විතර ශක්තිමත් වෙලා bones වල අගට තදින් හයි වීමෙන් bone එක දිගට වැඩෙන එක නතර වන නිසා අවුරුදු 17 දී පමණ ගොඩක් අයගේ උස යාම සම්පුර්නෙන්ම නතර වෙනවා. ගොඩක් කිව්වේ හැමෝගෙම වගේ. අවුරුදු 17 පැන්නම උස යන්නේ බොහොමත් කලාතුරකින් ඉතාම සුළුතරයක්. තව චීන කටු චිකිත්සාවක් තියෙනවා කලුබෝවිලද කොහේ හොර්මන උත්තේජනය කරලා උස යවන. ඒවා නං සාර්ථක ඒවාද දන්නේ නෑ එයාල සාර්ථකයි කිව්වට. ඒකෙනුත් සාර්ථක ප්‍රතිපල ලැබෙනවා නං ඒක ලැබෙන්න නං අවුරුදු 17 ට කලින් අර joint ශක්තිමත් වෙලා හයි වෙන්න කලින් කරන්න වෙයි. ඔයා තවම පරක්කු නෑ. තව ටික කාලයක් තියෙනවා ඔයාට. අවුරුදු 17යි මාස 6ක් විතර වෙනකන් වත් උත්සාහ කරන එක ගොඩක් වටිනවා ජීවිතේට. ඔය දේ හරියට කර ගත්තොත් මේ මාස කීපයේ මහන්සි වෙලා ඒක ඔයා ඔයාගේ ජීවිතේ ලබන ලොකුම ජයග්‍රහණය වෙයි. Good Luck!!!:) P.S : මන් කියපු ඒවගේ සමහර විට පොඩි පොඩි අඩු පාඩු තියෙනවද දන්නේ නෑ. මන් දන්න විදියට තමා කිව්වේ. හොර්මන අඩුවෙන් නිපදවීම නිසාත් උස නොයා ඉන්න පුලුවන්. හොර්මන නිකුත් වීම නතර වෙන්නේ කොයි කාලවලදී කියල නං මම දන්නේ නැහැ. doctor කෙනෙක් ගෙන් අහන්න. අවුරුදු 17 කියන එක සුළු වශයෙන් පුද්ගලයන්ගෙන් පුද්ගලයන්ට වෙනස් වෙන්න පුළුවන් ඇති. අවුරුදු 18 විතර වෙනකන් විතර ඔයා ට්‍රයි කරන්න. හැබැයි මට හිතෙන්නේ අවුරුදු 17යි මාස 3ක් විතර යනකන් කරන උත්සාහය තමයි ගොඩක් වෙලාවට ඵල දරන්න පුළුවන් වෙන්නේ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom