වයස 40න් පසු හැමෝටම වැදගත් පාඩමක්..

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,779
    9,149
    113
    තව අවුරුදු 10න් හතලිහ පනිනව කියල මතක් වෙද්දි අමුතු මෙව්ව එකක් එනව. සාන්දෘශ්ඨික දොම්නසක් වගේ. මට ඊයෙ පෙරෙද කෙල්ල එක්ක වයස යන එක ගැන කතා කරකර ඉද්දි පැනික් ඇටෑක් එකකුත් ආවා. කිරියෙ හතලිහ පන්නපු අයියලගෙන් මැදිවයස් ජීවිතෙ ගැන පොයින්ටර්ස් ටිකක් ගන්න හදාගත්තනන් හරි.
     

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,493
    973
    113
    ලිංගික ජීවිතය ගැන මොනවත් කියලා නෑනේ. 32 වෙනි කාරනය විදිහට ද්නන එකෙක් ඒ ගැන මොනව හරි කියපන්කෝ.
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    ලිංගික ජීවිතය ගැන මොනවත් කියලා නෑනේ. 32 වෙනි කාරනය විදිහට ද්නන එකෙක් ඒ ගැන මොනව හරි කියපන්කෝ.
    Age 20-40, TRI WEEKLY.
    Age 40-60, TRY WEEKLY.
    Age 60-80, TRY WEAKLY.
     
    • Haha
    Reactions: IMUNA