Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වයස 40න් පසු හැමෝටම වැදගත් පාඩමක්..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වයස 40න් පසු හැමෝටම වැදගත් පාඩමක්..

(1) ගෙදරින් පිටත්වීමට පෙර...

ඇඳන් ඉන්නේ ටීෂර්ට් එකේ නිවැරදි පැත්ත දැයි බලන්න

(2) කලිසමේ සිප්එක දිහා බලන්න : p

(3) ගෙදරින් පිටත්වනවිට පර්ස් එක ෆෝන් එක ගත්තා දැයි බලන්න

(4) ගෙදර එන්නට පෙර පර්ස් එක ෆෝන් එක තිබේදැයි බලන්න

(5) ගෙදර ආපසු ඔයදෙක තියන්නට නිශ්චිත තැනක් හදාගන්න

(6) ATM එකෙන් කාඩ්එක ගත්තාදැයි බලන්න

(7) උදන්ම කරන්නට ඇති වැඩ ලැයිස්තුව ලියාගන්න (මම දිනපතාම කරන වැඩකි )

(8) ටවුමට ගිය පසු නෝනා බාරදුන්නු අනිවාර්ය රාජකාරි සියල්ලම කරාදැයි ලැයිස්තුව පිරික්සන්න

(9) 70ට වැඩිනම් තමන් ආසා කෑම බීම ඕනෑම එකක් පොඩි පාලනයක් ඇතුව කන්න

(10) තමන්ට ඇති දේපල තමන් මියගිය පසුව පමණක් අයිති වන ලෙස ළමයින්ට සාධාරණව බෙදා දෙන්න

(11) තමන් ඉතිරි කර ඇති මුදල්සියල්ලම දරුවන්ගේ වැඩ වලට වියදම් නොකරන්න (ඉතාම වැදගත්)

(12) ලොකු TV එකක් අරං තමන් කැමති දෙස් විදෙස් චිත්‍රපටි බලන්න, සංගීතයට සවන් දෙන්න පොත් කියවන්න. (ඩිප්රෙෂන් ලොවෙත් හැදෙන්නේ නැත, තනිකමක් දැනෙන්නෙත් නැත)

(13) හැකි තරම් පැරණි මිතුරන් හමුවන්න. ඔවුන්ගේ ප්‍රශ්ණ වලට ඇහුන්කම් දෙන්න

(14) දිනපතා ඇවිදින්න

(15) බයිසිකලයක් ගන්න කෙටි දුරවල් බයිසිකලයෙන් යන්න. එය (ඔබේ නම්බුවට බාධාවක් නොවේ)

(16) පාන්පිටි ආහාර ඔබට තහනම්ය. පාන්,බත් කොත්තු, පරාටා, ගෝදම්ඹරොටි, රෝල්ස්, මාළුපාන්, පේස්ට්‍රි,කේක්,අයිස්ක්‍රීම්, පැණිරස කැවිලි ජාති, කිඹුලා බනිස් කෑමෙන් සම්පූර්ණ යෙන්ම වැළකෙන්න. සීනි යනු භයානක වස වර්ගයකි. පාන්පිටි, බත් සහ අධික සීනිභාවිතය හෘද රෝග වලට මූලික හේතුවකි. බිත්තර, බේකන්, බටර් ඔබට කිසිසේත්ම අගුණ නැත. ඒවා නිසා කොලෙස්ටරෝල් හැදෙන්නේ නැත (නවතම පර්යේෂණ අනුව). ඒවා දිනපතා රසවිඳින්න.

බිත්තර දැන් සැලකෙන්නේ සුපිරි ආහාරයක් වශයෙනි දිනපතා උදේට දෙකක් කෑවත් වරදක් නැත. මාගරීන් කන්න එපා.

(17) දවල් කෑමවේල සම්පූර්ණ යෙන්ම මග හරින්න. දවසෙම කොම්පියුටරෙයි ෆෝන් එකෙයි ලැගලා ඉන්න එකෙකුට බත් පිඟන් තුනක් හොඳටෝම වැඩිය. බඩ නෙරා එන්නේ ඒකය. බර වැඩ නොකරන කෙනෙකුට දිනකට කෑමවේල් දෙකක් හොඳටම ප්රමාණවත්ය. දවල්ට කෙසෙල් ගෙඩි දෙකක් හෝ තමන් කැමති පළතුරක් කන්න (පීප්ප වැනි බඩගෙඩියන්ට විශේෂයි). කෑම වේලේ ඇති බත්ප්රමාණය අඩුකර එළවළු,මාළු ප්‍රමාණය, වැඩිකරන්න. මෙසේකලොත් බඩගෙඩිය බලන් ඉද්දී අඩුවනු ඇත.

(18) ලෙඩ රෝග තිබේනම් ඒගැන අන්තර් ජාලයේ ඇති නවතම කරුණු පිරික්සා බලන්න. බොහොමයක් ලංකාවේ චැනල් මුදලාලිලාට තම දැනුම අප්ඩේට් කරගැනීමට වෙලාවක් නැත. ඔව්හු වට්ටෝරු වෙද්දුය. ඔවුන් නියම කරන බෙහෙත්ගැන අන්තර්ජාලයේ විමසීමක් නොකර එක දිගට නොගන්න. ඔව්හු බෙහෙත් වල භයානක අතුරු ප්‍රථිපල ගැන ඔබට කිසිවක් කියන්නේනැත.

(21) තමන්ට විසඳීමට බැරි ප්‍රශ්ණ ගැන සිතමින් ලත නොවන්න. ගුප්තශාස්ත්‍ර පකීර්ලාට ඒවා විසඳාදිය නොහැකිය. ඒවා කාලය විසින් විසඳනු ඇත.

(22) දිනපතා මල්ටි විටමින්, ෆිෂ්ඔයිල් කැප්සියුල් එකක්, ඇස්පිරින් පෙති බාගයක් ගන්න (වයසට යනවිට ආහාර වල ඇති විටමින් ශරීරයට උරාගැනීම අඩුවෙයි)

(23) මාසෙකට අඩුම තරමින් දිනක් දෙකක් උපවාසයේ යෙදෙන්න (ශරීරයේ තැන්පත්වී ඇති මේදය දහණය වීම සඳහා intermittent fasting )

(24) රෑට මත්පැන් ඉතාම ස්වල්පයක් හෝ වයින් ටිකක් බොන්න. සුව නින්දක් ලැබෙනු ඇත (කණපැලෙන්න බොන්න එපා යකෝ).

25) දුම්බීමෙන් වලකින්න

(26) තමන්ගේ වැඩිහිටි දරුවන්ගේ වැඩවලට අනවශ්‍ය ලෙස මැදිහත් නොවන්න.

(27) මුණුපුරු මිණිපිරියන් සමග හැකිතරම් කාලයගතකරන්න. ඔබගේ ජීවන අත්දැකීම් ඔවුන්ට කියන්න. ඔවුන්ට ඒවායින් පාඩම් ඉගෙනගන්න කියන්න. ඔබේ දැණුම ගුරුමුෂ්ඨි ඔවුන්ට දෙන්න.. මේ සමාජයේ ඇති විෂඝෝර වනසතුන් වැනි මිනිසුන්ගෙන් බේරී ජීවත්වන අන්දම ඔවුන්ට කියාදෙන්න

(28) කිසිම කෙනෙකුට ණයට මුදල් නොදෙන්න. දේපල උගසට තබා බැංකුවලින් විශාල ණය ගෙන අවදානම් ආයෝජන නොකරන්න. එසේ කළහොත් අන්තිමට ඉන්නවෙන්නේ කොට්ටම්බා ගසක් යටය.

(29) වැඩකට නැති සමිති සමාගම් වලින් ඉවත්වන්න. ඉතාම සීමිත යහළුවන් නෑයින් කිහිපදෙනෙක් පමණක් ලඟින් ආශ්‍රය කරන්න. වැඩකට නැති හාල්පාරුවන් කපාහරින්න

(30)ආගමික අන්ධ බැතිමතුන් බුකියේ දේශපාලණ බයියන් සමග දීර්ඝ වාද වලට නොපැටලෙන්න. එල්ලී එල්ලී එනවිට අන්ෆ්රෙන්ඩ් කරන්න

(31) කිසිම දවසක නොගිය තැන් සහ අතීත මතක සැමරුම් ඇති තැන් බලන්නට යන්න. මුදල් යහමින් තිබේ නම් මේ යක්ෂ දූපතෙන් එලියට ගොස් සංචාරය කරමින් ජීවිතයේ ඉතිරි කොටස රස විඳින්න

(උපුටා ගැනීමකි )

[QUOTE="IMUNA, post: 26311356, member: 392391"] වයස 40න් පසු හැමෝටම වැදගත් පාඩමක්.. (1) ගෙදරින් පිටත්වීමට පෙර... ඇඳන් ඉන්නේ ටීෂර්ට් එකේ නිවැරදි පැත්ත දැයි බලන්න (2) කලිසමේ සිප්එක දිහා බලන්න : p (3) ගෙදරින් පිටත්වනවිට පර්ස් එක ෆෝන් එක ගත්තා දැයි බලන්න (4) ගෙදර එන්නට පෙර පර්ස් එක ෆෝන් එක තිබේදැයි බලන්න (5) ගෙදර ආපසු ඔයදෙක තියන්නට නිශ්චිත තැනක් හදාගන්න (6) ATM එකෙන් කාඩ්එක ගත්තාදැයි බලන්න (7) උදන්ම කරන්නට ඇති වැඩ ලැයිස්තුව ලියාගන්න (මම දිනපතාම කරන වැඩකි ) (8) ටවුමට ගිය පසු නෝනා බාරදුන්නු අනිවාර්ය රාජකාරි සියල්ලම කරාදැයි ලැයිස්තුව පිරික්සන්න (9) 70ට වැඩිනම් තමන් ආසා කෑම බීම ඕනෑම එකක් පොඩි පාලනයක් ඇතුව කන්න (10) තමන්ට ඇති දේපල තමන් මියගිය පසුව පමණක් අයිති වන ලෙස ළමයින්ට සාධාරණව බෙදා දෙන්න (11) තමන් ඉතිරි කර ඇති මුදල්සියල්ලම දරුවන්ගේ වැඩ වලට වියදම් නොකරන්න (ඉතාම වැදගත්) (12) ලොකු TV එකක් අරං තමන් කැමති දෙස් විදෙස් චිත්‍රපටි බලන්න, සංගීතයට සවන් දෙන්න පොත් කියවන්න. (ඩිප්රෙෂන් ලොවෙත් හැදෙන්නේ නැත, තනිකමක් දැනෙන්නෙත් නැත) (13) හැකි තරම් පැරණි මිතුරන් හමුවන්න. ඔවුන්ගේ ප්‍රශ්ණ වලට ඇහුන්කම් දෙන්න (14) දිනපතා ඇවිදින්න (15) බයිසිකලයක් ගන්න කෙටි දුරවල් බයිසිකලයෙන් යන්න. එය (ඔබේ නම්බුවට බාධාවක් නොවේ) (16) පාන්පිටි ආහාර ඔබට තහනම්ය. පාන්,බත් කොත්තු, පරාටා, ගෝදම්ඹරොටි, රෝල්ස්, මාළුපාන්, පේස්ට්‍රි,කේක්,අයිස්ක්‍රීම්, පැණිරස කැවිලි ජාති, කිඹුලා බනිස් කෑමෙන් සම්පූර්ණ යෙන්ම වැළකෙන්න. සීනි යනු භයානක වස වර්ගයකි. පාන්පිටි, බත් සහ අධික සීනිභාවිතය හෘද රෝග වලට මූලික හේතුවකි. බිත්තර, බේකන්, බටර් ඔබට කිසිසේත්ම අගුණ නැත. ඒවා නිසා කොලෙස්ටරෝල් හැදෙන්නේ නැත (නවතම පර්යේෂණ අනුව). ඒවා දිනපතා රසවිඳින්න. බිත්තර දැන් සැලකෙන්නේ සුපිරි ආහාරයක් වශයෙනි දිනපතා උදේට දෙකක් කෑවත් වරදක් නැත. මාගරීන් කන්න එපා. (17) දවල් කෑමවේල සම්පූර්ණ යෙන්ම මග හරින්න. දවසෙම කොම්පියුටරෙයි ෆෝන් එකෙයි ලැගලා ඉන්න එකෙකුට බත් පිඟන් තුනක් හොඳටෝම වැඩිය. බඩ නෙරා එන්නේ ඒකය. බර වැඩ නොකරන කෙනෙකුට දිනකට කෑමවේල් දෙකක් හොඳටම ප්රමාණවත්ය. දවල්ට කෙසෙල් ගෙඩි දෙකක් හෝ තමන් කැමති පළතුරක් කන්න (පීප්ප වැනි බඩගෙඩියන්ට විශේෂයි). කෑම වේලේ ඇති බත්ප්රමාණය අඩුකර එළවළු,මාළු ප්‍රමාණය, වැඩිකරන්න. මෙසේකලොත් බඩගෙඩිය බලන් ඉද්දී අඩුවනු ඇත. (18) ලෙඩ රෝග තිබේනම් ඒගැන අන්තර් ජාලයේ ඇති නවතම කරුණු පිරික්සා බලන්න. බොහොමයක් ලංකාවේ චැනල් මුදලාලිලාට තම දැනුම අප්ඩේට් කරගැනීමට වෙලාවක් නැත. ඔව්හු වට්ටෝරු වෙද්දුය. ඔවුන් නියම කරන බෙහෙත්ගැන අන්තර්ජාලයේ විමසීමක් නොකර එක දිගට නොගන්න. ඔව්හු බෙහෙත් වල භයානක අතුරු ප්‍රථිපල ගැන ඔබට කිසිවක් කියන්නේනැත. (21) තමන්ට විසඳීමට බැරි ප්‍රශ්ණ ගැන සිතමින් ලත නොවන්න. ගුප්තශාස්ත්‍ර පකීර්ලාට ඒවා විසඳාදිය නොහැකිය. ඒවා කාලය විසින් විසඳනු ඇත. (22) දිනපතා මල්ටි විටමින්, ෆිෂ්ඔයිල් කැප්සියුල් එකක්, ඇස්පිරින් පෙති බාගයක් ගන්න (වයසට යනවිට ආහාර වල ඇති විටමින් ශරීරයට උරාගැනීම අඩුවෙයි) (23) මාසෙකට අඩුම තරමින් දිනක් දෙකක් උපවාසයේ යෙදෙන්න (ශරීරයේ තැන්පත්වී ඇති මේදය දහණය වීම සඳහා intermittent fasting ) (24) රෑට මත්පැන් ඉතාම ස්වල්පයක් හෝ වයින් ටිකක් බොන්න. සුව නින්දක් ලැබෙනු ඇත (කණපැලෙන්න බොන්න එපා යකෝ). 25) දුම්බීමෙන් වලකින්න (26) තමන්ගේ වැඩිහිටි දරුවන්ගේ වැඩවලට අනවශ්‍ය ලෙස මැදිහත් නොවන්න. (27) මුණුපුරු මිණිපිරියන් සමග හැකිතරම් කාලයගතකරන්න. ඔබගේ ජීවන අත්දැකීම් ඔවුන්ට කියන්න. ඔවුන්ට ඒවායින් පාඩම් ඉගෙනගන්න කියන්න. ඔබේ දැණුම ගුරුමුෂ්ඨි ඔවුන්ට දෙන්න.. මේ සමාජයේ ඇති විෂඝෝර වනසතුන් වැනි මිනිසුන්ගෙන් බේරී ජීවත්වන අන්දම ඔවුන්ට කියාදෙන්න (28) කිසිම කෙනෙකුට ණයට මුදල් නොදෙන්න. දේපල උගසට තබා බැංකුවලින් විශාල ණය ගෙන අවදානම් ආයෝජන නොකරන්න. එසේ කළහොත් අන්තිමට ඉන්නවෙන්නේ කොට්ටම්බා ගසක් යටය. (29) වැඩකට නැති සමිති සමාගම් වලින් ඉවත්වන්න. ඉතාම සීමිත යහළුවන් නෑයින් කිහිපදෙනෙක් පමණක් ලඟින් ආශ්‍රය කරන්න. වැඩකට නැති හාල්පාරුවන් කපාහරින්න (30)ආගමික අන්ධ බැතිමතුන් බුකියේ දේශපාලණ බයියන් සමග දීර්ඝ වාද වලට නොපැටලෙන්න. එල්ලී එල්ලී එනවිට අන්ෆ්රෙන්ඩ් කරන්න (31) කිසිම දවසක නොගිය තැන් සහ අතීත මතක සැමරුම් ඇති තැන් බලන්නට යන්න. මුදල් යහමින් තිබේ නම් මේ යක්ෂ දූපතෙන් එලියට ගොස් සංචාරය කරමින් ජීවිතයේ ඉතිරි කොටස රස විඳින්න (උපුටා ගැනීමකි ) [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom