Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වයස 95 දී විශ්‍රාම ගත් පිලිප් කුමාරයාගේ කතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වයස 95 දී විශ්‍රාම ගත් පිලිප් කුමාරයාගේ කතා

වයස 95 දී විශ්‍රාම ගත් පිලිප් කුමාරයාගේ කතාව

බි්රතාන්ය මහ රැජිනගේ දයාබර සැමියා එඩින්බරෝහි ආදිපාදතුමා පිළිබඳව ලෝකයම කතා කරන මොහොතකි මේ. දෛවයට පිටුපාන්නට නොහැකිය යන කතාවට කදිම උදාහරණයක් ලෙස මේ ආදිපාදවරයාගේ ජීවිත කතාව සාකච්ඡා කිරීම බෙහෙවින් වටී.

ග්‍රීසියේ කුමාරයකු ලෙස උපන් හෙතෙම මාස දහ අටක ළදරුවෙකුව සිටින වකවානුවෙහි රටෙන් පිට කෙරෙන්නේ බි්රතාන්යයට ළඟාවන්නේ මව හා පියා සමඟයි. මෑණියන් මානසික පීඩනයෙන් මානසික රෝහලකට යැවෙන අතරෙහි යෞවනයෙහි සිටි කුමාරයාගේ පියා ප්‍රංශ තරුණියක සමඟ පිටත් වන්නේ දරුවා නෑදෑයන් වෙත තබමිනි.

තමන් උපතින් ලද පෙළපත් නාමයත් ආගමත් අතහැර, ග්‍රීක පුරවැසිභාවයද අතහැර නාවික නිලධාරියකු ලෙස දෙවෙනි ලෝක යුද්ධ සමයේ බි්රතාන්යය වෙනුවෙන් යුද්ධයට සහභාගී වීමට ඔහුට සිදුවිය.

ප්‍රථම හමුව

එළිසබෙත් කුමාරියත් ලෙෆ්ටිනන්ට් පිලිප් මවුන්ට් බැටන් කුමාරයාත් අතර ප්‍රේමය ආරම්භ වූයේ 1939 වසරේදීය. එසමයෙහි පිලිප් කුමාරයා රාජකීය නාවික විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි “කැඩෙට්” කෙනෙකු විය. ඒ වනවිට එලිසබෙත් කුමරිය වයස දහතුනක දැරිවියකි. හයවෙනි ජෝර්ජ් රජතුමා සමඟ මේ දහතුන් හැවිරිදි දියණිය නාවික විද්‍යාලයට ගියාය. එදා මේ දියණිය “ක්‍රොකට්” (CROQUET) ක්රී්ඩාවෙන් විනෝද කිරීම සඳහා යොමු කළේ විද්‍යාලයේ ශිල්ප හදාරමින් සිටි පිලිප්ය. එහි ඇතිවූ හමුවෙන් පසු දෙදෙනා අතර ප්‍රේමය ලියලන්නට විය. දෙදෙනා අතර බොහෝ පෙම් හසුන් හුවමාරු වන්නට විය. මෙහි ප්‍රතිඵලය වශයෙන් පිලිප් කුමරා 1946 වසරේදී හයවෙනි ජෝර්ජ් මහ රජතුමාගෙන් ඔහුගේ දියණියගේ අත ගන්නට අවසර ප්‍රාර්ථනා කළේය.

මහ රජුගේ අනුමැතිය ලැබේ.

පිලිප් කුමාරයාගේ ඉල්ලීමට මහරජුගේ අනුමැතිය අපේක්ෂා කළ පරිද්දෙන්ම ලැබුණු නමුත් රජතුමා පිලිප් කුමරුට එක් නීතියක් පැනවීය. “කුමරියට ලබන වසරේදී වයස 21 සම්පූර්ණ වනතුරු මෙය රහසක්ව තබා ගන්න.” ලෙසය. එය එසේම සිදුවිය. හැත්තෑ වසරක යුග දිවියක ආරම්භය වූයේ ඒ අනුව 1947 ජූලි 09 වෙනිදාය. මේ විවාහය වෙනුවෙන් කුමාරයා තමන් උපතින් ලද සියලු දේ පරිත්‍යාග කළ ප්‍රේමවන්තයෙකු විය. ඔහු උපතින් ලද පිය පාර්ශවයේ පෙළපත් නාමය වූ ෂෙල්ස්මිග් හොලස්ටින් සොන්ඩර්බර්ග්-ග්ලක්ස් බර්ග් යන නමද අත් හළේය.

විවාහය හා දරුවන්.

ලෝකයම කතා කළ මෙම විවාහ මංගල්‍ය වෙස්ට්මිනිස්ටර් ඇබේහි අත්‍යලංකාරයෙන් සිදුවිය. පිලිප් කුමාරයා නාවික රාජකාරියෙහි නිරත වූ මෝල්ටාවෙහි දෙදෙනා විවාහයෙන් පසු ප්‍රථම වර්ෂය සතුටින් ගත කළහ. ඒ අසම ආදරයේ ප්‍රතිඵලයක් වශයෙන් එළිසබෙත් මහරාජිනිගෙන් පසුව ඔටුන්න හිමිවන චාර්ල්ස් කුමාරයා 1948දී පවුලට එකතු විය. ඉන් වසර දෙකකට පසු, 1950දී ඈන් නම් දියණිය මෙලොව එළිය දුටුවාය. පවුලේ තුන්වෙනි දරුවා අන්ඩෲ කුමාරයා උපන්නේ 1960 වන අතර එඞ්වඞ් කුමාරයා ඊට වසර හතරකට පසුව 1964 දී උපත ලැබීය.

පිලිප් කුමාරයා.

පිලිප් කුමාරයා තීක්ෂණ නැණ නුවණින් යුත් ප්‍රබෝධමත් චරිතයක් ලෙස බි්රතාන්යයන්ගේ ආදරයට පාත්‍ර වීය. ඔහු ඉලක්කයට වෙඩි තැබීමෙහි ශූරයෙකු විය. ජවන පිටියේ ඉසව්වලින් කැපී පෙනුණේය. විශිෂ්ට නැවියකු වීය. පෝලෝ ක්‍රීඩාවෙහි ශූරයකු විය. බි්රතාන්යයන්ගේ හිත් ගත් ක්‍රිකට් ක්‍රීඩාවෙහිද ඔහු මහත් කැමැත්තෙන් නිරත විය.

පිය රජුගේ අභාවය.

1952 පෙබරවාරි 09 වෙනිදා එලිසබෙත් කුමරියගේ පියා අනපේක්ෂිත අවස්ථාවක මිය ගියේය. ඒ වනවිට එළිසබෙත් කුමරියත්, පිලිප් කුමාරාත් සිටියේ කිනියාවේය (Kenya). කිනියාවෙන් ඕස්ටේ්රලියාව වෙත යෑම ඔවුන්ගේ අරමුණ විය. පියාගේ අනපේක්ෂිත මරණය හේතුවෙන් එළිසබෙත් කුමරියට හිරු නොබසින අධිරාජ්‍යයේ සිංහාසනයද ඔටුන්නද අත්පත් වූයේ ඉතාම තරුණ වියේදීය.

70 වසරක යුග දිවිය.

මේ වසරේ නොවැම්බර් 20 වෙනිදා මේ රාජකීය දෙපළගේ විවාහ මංගල්‍යයට වසර හැත්තෑවක් සපිරෙන්නේය. 1921 ජූනි 10 වෙනිදා මෙලොව එලිය දුටු පිලිප් කුමාරයාට වයස අනූහයක් වන්නේය. මහ රුජිණගේ සැමියා වශයෙන් වසර හැටපහක කාලයක් එතුමන්ගේ මෙහෙවර සිදුව ඇත. මහ රැජිණගේ සාර්ථක සේවා කාලයේ ප්‍රථම හා ප්‍රධාන හේතුව පිලිප් කුමාරයාගේ අනුපම උපකාරය බව මහරැජින විසින්ම බොහෝ අවස්ථාවන්හි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබේ.

රාජකාරි මෙහෙවර

මහරැජිණ සමඟ සහභාගි වූ ගමන් බිමන් හා රාජකාරි කටයුතුවලට අමතරව පිලිප් කුමාරයා විසින්ම ඉටු කෙරුණු රාජකාරි කටයුතු බොහෝය. මේ සඳහා එතුමන්ගේ කැපවීම දැන ගැනීමට ඔහුගේ සේවය පිළිබඳව සංඛ්‍යා ලේඛන දැක ඔබ මවිත වෙනු ඇත. මහරැජින සමඟ සිටි සමයෙහි ඔහු හුදෙකලාව සහභාගී වී ඇති සේවා කටයුතු සංඛ්‍යාව 22191 (විසි දෙදාස් එකසිය අනූ එක) කි. පවත්වා ඇති කතා සංඛ්‍යාව 5493 කි. තමා පමණක් හුදෙකලා විදේශ රටවල නිරතවූ චාරිකා අවස්ථා සංඛ්‍යාව 637කි.

මේ රාජකාරි කටයුතු කරන අතරතුර ඔහුගේ පෞද්ගලික විනෝදාංශයක් වූ ගුවන් නියමු බලපත්‍රයත් හෙලිකොප්ටර් පැදවීමේ බලපත්‍රයත් ඔහු අලුත්කරමින් රැක ගත්තේය. මේ කටයුතුවල නිරතවීම ඔහුට මහත් විනෝදයක් මෙන්ම අභියෝගයක්ද විය. මේ සියල්ලටම වඩා ඔහු ප්රිියකළේ අශ්වයන් සිව් දෙනෙකු යොදා ධාවනය කරන අශ්ව කරත්ත ධාවනයටයි. වයස අසූපහක් (85) වනතුරුම ඔහු මේ අශ්ව කරත්ත ධාවනයට අදාළ බලපත්‍රය අලුත් කර ගත්තේය.

ජර්මන් නාසි සබඳතාවය

පිලිප් කුමාරයාගේ පවුලේ සොහොයුරියන් සිව් දෙනෙකි. මේ සියලු දෙනාම ජර්මන් රජ පෙළපතට විවාහ වූවන්ය. මේ පිළිබඳව විවාහය සිදුවූ මුල් වකවානුවේ නොයෙකුත් විවේචන ඇති වූවද රජ පවුල විසින් රකින ලද නිහඬතාවය නිසා කාලයාගේ ඇවෑමෙන් සියල්ල නැති වී ගියේය.

මේ ප්‍රශ්න නිසා පිලිප් කුමාරයා 1947 එලිසබෙත් කුමරිය හා විවාහ වන අවස්ථාවෙහි ඒ සුපිරි විවාහ මංගල්‍යයට කුමාරයාගේ සොහොයුරියන්ට සහභාගී වීමට වරම් නොලැබුණි. දෙවෙනි ලෝක සංග්‍රාමයේ උණුසුම තවමත් තිබීම එයට හේතුව වීය. පිලිප් කුමාරයාගේ වැඩිමල් සොහොයුරියන් සිව් දෙනා අතරින් සිසිලි, සොපී සහ මාගරීටා ජර්මානු රජ පෙළපතේ උසස් කුමාරයන්ගේ අතිනත ගෙන තිබුණි.

රෝස මල් යහනාවක් නොවේ.

රජ පවුලේ ජීවිතය රෝස මල් යහනාවක්ම නොවේ. සාමාන්‍ය ජනයා අතර මෙන් රජ පවුලේ දූ දරුවන් අතරද බොහෝ ප්‍රශ්න ගැටලු ඇතිවෙයි. ජන මාධ්‍යය ඇස ගසාගෙන සිටින්නේ මේවා හුවා දැක්වීමටය. ලොකු පුතාගේ බිරිඳ ඩයනාගේ මරණය ඔහුට මහත් කනගාටුවක් විය. පිලිප් කුමාරයා පවුලේ ඒකාග්‍රතාවය පැවතීම සඳහා ඉටු කරන භූමිකාව සුවිශේෂී බව කියවෙයි.

ආචාර්ය නිමල් සේදර

you can watch their life in TV series "CROWN"

They mention "Ceylon" many places in there..

http://www.imdb.com/title/tt4786824/

[QUOTE="araki, post: 22810990, member: 360239"] [b]වයස 95 දී විශ්‍රාම ගත් පිලිප් කුමාරයාගේ කතා[/b] [B][SIZE=4]වයස 95 දී විශ්‍රාම ගත් පිලිප් කුමාරයාගේ කතාව[/SIZE][/B] [SIZE=4][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_51f767c65b.jpg[/IMG][/SIZE] [SIZE=4]බි්රතාන්ය මහ රැජිනගේ දයාබර සැමියා එඩින්බරෝහි ආදිපාදතුමා පිළිබඳව ලෝකයම කතා කරන මොහොතකි මේ. දෛවයට පිටුපාන්නට නොහැකිය යන කතාවට කදිම උදාහරණයක් ලෙස මේ ආදිපාදවරයාගේ ජීවිත කතාව සාකච්ඡා කිරීම බෙහෙවින් වටී. ග්‍රීසියේ කුමාරයකු ලෙස උපන් හෙතෙම මාස දහ අටක ළදරුවෙකුව සිටින වකවානුවෙහි රටෙන් පිට කෙරෙන්නේ බි්රතාන්යයට ළඟාවන්නේ මව හා පියා සමඟයි. මෑණියන් මානසික පීඩනයෙන් මානසික රෝහලකට යැවෙන අතරෙහි යෞවනයෙහි සිටි කුමාරයාගේ පියා ප්‍රංශ තරුණියක සමඟ පිටත් වන්නේ දරුවා නෑදෑයන් වෙත තබමිනි.[/SIZE] [SIZE=4][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_b474004ea1.jpg[/IMG] තමන් උපතින් ලද පෙළපත් නාමයත් ආගමත් අතහැර, ග්‍රීක පුරවැසිභාවයද අතහැර නාවික නිලධාරියකු ලෙස දෙවෙනි ලෝක යුද්ධ සමයේ බි්රතාන්යය වෙනුවෙන් යුද්ධයට සහභාගී වීමට ඔහුට සිදුවිය.[/SIZE] [SIZE=4][B]ප්‍රථම හමුව[/B] එළිසබෙත් කුමාරියත් ලෙෆ්ටිනන්ට් පිලිප් මවුන්ට් බැටන් කුමාරයාත් අතර ප්‍රේමය ආරම්භ වූයේ 1939 වසරේදීය. එසමයෙහි පිලිප් කුමාරයා රාජකීය නාවික විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි “කැඩෙට්” කෙනෙකු විය. ඒ වනවිට එලිසබෙත් කුමරිය වයස දහතුනක දැරිවියකි. හයවෙනි ජෝර්ජ් රජතුමා සමඟ මේ දහතුන් හැවිරිදි දියණිය නාවික විද්‍යාලයට ගියාය. එදා මේ දියණිය “ක්‍රොකට්” (CROQUET) ක්රී්ඩාවෙන් විනෝද කිරීම සඳහා යොමු කළේ විද්‍යාලයේ ශිල්ප හදාරමින් සිටි පිලිප්ය. එහි ඇතිවූ හමුවෙන් පසු දෙදෙනා අතර ප්‍රේමය ලියලන්නට විය. දෙදෙනා අතර බොහෝ පෙම් හසුන් හුවමාරු වන්නට විය. මෙහි ප්‍රතිඵලය වශයෙන් පිලිප් කුමරා 1946 වසරේදී හයවෙනි ජෝර්ජ් මහ රජතුමාගෙන් ඔහුගේ දියණියගේ අත ගන්නට අවසර ප්‍රාර්ථනා කළේය.[/SIZE] [SIZE=4][B]මහ රජුගේ අනුමැතිය ලැබේ.[/B] පිලිප් කුමාරයාගේ ඉල්ලීමට මහරජුගේ අනුමැතිය අපේක්ෂා කළ පරිද්දෙන්ම ලැබුණු නමුත් රජතුමා පිලිප් කුමරුට එක් නීතියක් පැනවීය. “කුමරියට ලබන වසරේදී වයස 21 සම්පූර්ණ වනතුරු මෙය රහසක්ව තබා ගන්න.” ලෙසය. එය එසේම සිදුවිය. හැත්තෑ වසරක යුග දිවියක ආරම්භය වූයේ ඒ අනුව 1947 ජූලි 09 වෙනිදාය. මේ විවාහය වෙනුවෙන් කුමාරයා තමන් උපතින් ලද සියලු දේ පරිත්‍යාග කළ ප්‍රේමවන්තයෙකු විය. ඔහු උපතින් ලද පිය පාර්ශවයේ පෙළපත් නාමය වූ ෂෙල්ස්මිග් හොලස්ටින් සොන්ඩර්බර්ග්-ග්ලක්ස් බර්ග් යන නමද අත් හළේය.[/SIZE] [SIZE=4][B]විවාහය හා දරුවන්. [/B] ලෝකයම කතා කළ මෙම විවාහ මංගල්‍ය වෙස්ට්මිනිස්ටර් ඇබේහි අත්‍යලංකාරයෙන් සිදුවිය. පිලිප් කුමාරයා නාවික රාජකාරියෙහි නිරත වූ මෝල්ටාවෙහි දෙදෙනා විවාහයෙන් පසු ප්‍රථම වර්ෂය සතුටින් ගත කළහ. ඒ අසම ආදරයේ ප්‍රතිඵලයක් වශයෙන් එළිසබෙත් මහරාජිනිගෙන් පසුව ඔටුන්න හිමිවන චාර්ල්ස් කුමාරයා 1948දී පවුලට එකතු විය. ඉන් වසර දෙකකට පසු, 1950දී ඈන් නම් දියණිය මෙලොව එළිය දුටුවාය. පවුලේ තුන්වෙනි දරුවා අන්ඩෲ කුමාරයා උපන්නේ 1960 වන අතර එඞ්වඞ් කුමාරයා ඊට වසර හතරකට පසුව 1964 දී උපත ලැබීය.[/SIZE] [SIZE=4][B]පිලිප් කුමාරයා.[/B][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_b96c886c8e.jpg[/IMG] පිලිප් කුමාරයා තීක්ෂණ නැණ නුවණින් යුත් ප්‍රබෝධමත් චරිතයක් ලෙස බි්රතාන්යයන්ගේ ආදරයට පාත්‍ර වීය. ඔහු ඉලක්කයට වෙඩි තැබීමෙහි ශූරයෙකු විය. ජවන පිටියේ ඉසව්වලින් කැපී පෙනුණේය. විශිෂ්ට නැවියකු වීය. පෝලෝ ක්‍රීඩාවෙහි ශූරයකු විය. බි්රතාන්යයන්ගේ හිත් ගත් ක්‍රිකට් ක්‍රීඩාවෙහිද ඔහු මහත් කැමැත්තෙන් නිරත විය.[/SIZE] [SIZE=4][B]පිය රජුගේ අභාවය.[/B] 1952 පෙබරවාරි 09 වෙනිදා එලිසබෙත් කුමරියගේ පියා අනපේක්ෂිත අවස්ථාවක මිය ගියේය. ඒ වනවිට එළිසබෙත් කුමරියත්, පිලිප් කුමාරාත් සිටියේ කිනියාවේය (Kenya). කිනියාවෙන් ඕස්ටේ්රලියාව වෙත යෑම ඔවුන්ගේ අරමුණ විය. පියාගේ අනපේක්ෂිත මරණය හේතුවෙන් එළිසබෙත් කුමරියට හිරු නොබසින අධිරාජ්‍යයේ සිංහාසනයද ඔටුන්නද අත්පත් වූයේ ඉතාම තරුණ වියේදීය.[/SIZE] [SIZE=4][B]70 වසරක යුග දිවිය.[/B] මේ වසරේ නොවැම්බර් 20 වෙනිදා මේ රාජකීය දෙපළගේ විවාහ මංගල්‍යයට වසර හැත්තෑවක් සපිරෙන්නේය. 1921 ජූනි 10 වෙනිදා මෙලොව එලිය දුටු පිලිප් කුමාරයාට වයස අනූහයක් වන්නේය. මහ රුජිණගේ සැමියා වශයෙන් වසර හැටපහක කාලයක් එතුමන්ගේ මෙහෙවර සිදුව ඇත. මහ රැජිණගේ සාර්ථක සේවා කාලයේ ප්‍රථම හා ප්‍රධාන හේතුව පිලිප් කුමාරයාගේ අනුපම උපකාරය බව මහරැජින විසින්ම බොහෝ අවස්ථාවන්හි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබේ.[/SIZE] [SIZE=4][B]රාජකාරි මෙහෙවර[/B] මහරැජිණ සමඟ සහභාගි වූ ගමන් බිමන් හා රාජකාරි කටයුතුවලට අමතරව පිලිප් කුමාරයා විසින්ම ඉටු කෙරුණු රාජකාරි කටයුතු බොහෝය. මේ සඳහා එතුමන්ගේ කැපවීම දැන ගැනීමට ඔහුගේ සේවය පිළිබඳව සංඛ්‍යා ලේඛන දැක ඔබ මවිත වෙනු ඇත. මහරැජින සමඟ සිටි සමයෙහි ඔහු හුදෙකලාව සහභාගී වී ඇති සේවා කටයුතු සංඛ්‍යාව 22191 (විසි දෙදාස් එකසිය අනූ එක) කි. පවත්වා ඇති කතා සංඛ්‍යාව 5493 කි. තමා පමණක් හුදෙකලා විදේශ රටවල නිරතවූ චාරිකා අවස්ථා සංඛ්‍යාව 637කි. මේ රාජකාරි කටයුතු කරන අතරතුර ඔහුගේ පෞද්ගලික විනෝදාංශයක් වූ ගුවන් නියමු බලපත්‍රයත් හෙලිකොප්ටර් පැදවීමේ බලපත්‍රයත් ඔහු අලුත්කරමින් රැක ගත්තේය. මේ කටයුතුවල නිරතවීම ඔහුට මහත් විනෝදයක් මෙන්ම අභියෝගයක්ද විය. මේ සියල්ලටම වඩා ඔහු ප්රිියකළේ අශ්වයන් සිව් දෙනෙකු යොදා ධාවනය කරන අශ්ව කරත්ත ධාවනයටයි. වයස අසූපහක් (85) වනතුරුම ඔහු මේ අශ්ව කරත්ත ධාවනයට අදාළ බලපත්‍රය අලුත් කර ගත්තේය.[/SIZE] [SIZE=4][B]ජර්මන් නාසි සබඳතාවය[/B] පිලිප් කුමාරයාගේ පවුලේ සොහොයුරියන් සිව් දෙනෙකි. මේ සියලු දෙනාම ජර්මන් රජ පෙළපතට විවාහ වූවන්ය. මේ පිළිබඳව විවාහය සිදුවූ මුල් වකවානුවේ නොයෙකුත් විවේචන ඇති වූවද රජ පවුල විසින් රකින ලද නිහඬතාවය නිසා කාලයාගේ ඇවෑමෙන් සියල්ල නැති වී ගියේය.[/SIZE] [SIZE=4]මේ ප්‍රශ්න නිසා පිලිප් කුමාරයා 1947 එලිසබෙත් කුමරිය හා විවාහ වන අවස්ථාවෙහි ඒ සුපිරි විවාහ මංගල්‍යයට කුමාරයාගේ සොහොයුරියන්ට සහභාගී වීමට වරම් නොලැබුණි. දෙවෙනි ලෝක සංග්‍රාමයේ උණුසුම තවමත් තිබීම එයට හේතුව වීය. පිලිප් කුමාරයාගේ වැඩිමල් සොහොයුරියන් සිව් දෙනා අතරින් සිසිලි, සොපී සහ මාගරීටා ජර්මානු රජ පෙළපතේ උසස් කුමාරයන්ගේ අතිනත ගෙන තිබුණි.[/SIZE] [SIZE=4][B]රෝස මල් යහනාවක් නොවේ.[/B] රජ පවුලේ ජීවිතය රෝස මල් යහනාවක්ම නොවේ. සාමාන්‍ය ජනයා අතර මෙන් රජ පවුලේ දූ දරුවන් අතරද බොහෝ ප්‍රශ්න ගැටලු ඇතිවෙයි. ජන මාධ්‍යය ඇස ගසාගෙන සිටින්නේ මේවා හුවා දැක්වීමටය. ලොකු පුතාගේ බිරිඳ ඩයනාගේ මරණය ඔහුට මහත් කනගාටුවක් විය. පිලිප් කුමාරයා පවුලේ ඒකාග්‍රතාවය පැවතීම සඳහා ඉටු කරන භූමිකාව සුවිශේෂී බව කියවෙයි.[/SIZE] [B][SIZE=4]ආචාර්ය නිමල් සේදර[/SIZE][/B] [B][SIZE=4]you can watch their life in TV series "CROWN"[/SIZE][/B] [B][SIZE=4]They mention "Ceylon" many places in there.. [/SIZE][/B] [URL]http://www.imdb.com/title/tt4786824/[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom