Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
#වයස_අවුරැදු_12_පරිඝණක_හැකර්_වරයා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

#වයස_අවුරැදු_12_පරිඝණක_හැකර්_වරයා

සයිබර් ආරක්ෂාව පිළිබඳව පසුගියදා ඇමෙරිකාවේ පැවැති සමුළුවකට 11 හැවිරිදි කුඩා දරුවකුද සහභාගී වී සිටියේය. මේ පුංචි කොලුවා සමුළුවට සහභාගී වී සිටියේ දේශන ඇසීමට නොව දේශනයක් පැවැත්වීමටය. එයට එම විෂය පිළිබඳ විශේෂඥ දැනුමක් සහිත පුද්ගලයෝ 30,000 අධික පිරිසක් සහභාගී වී සිටියහ. පුංචි කොලුවා විසින් සයිබර් ප්‍රහාර සිදු කෙරෙන ආකාරය පිළිබඳ සුවිශේෂී අනාවරණයක් ඉදිරිපත් කරනු ලැබුවේ එම පිරිස විමතියට පත් කරවමිනි. නීත්‍යනුකූල ඇප් වැඩසටහනක් ලෙසින් පරිගණකයට ඇතුළු කෙරෙන වෛරසයක් මගින් එහි දත්තවලට කළ හැකි හානිය පිළිබඳව පැහැදිලි අනාවරණයක් කිරීමට ඔහු සමත් විය.

ඔහු තවත් හපන්කමක් කළේය. ඒ එහි රැස්ව සිටි සයිබර් විශේෂඥයන්ගේ බ්ලූටූත් උපකරණවලට අනවසරයෙන් ඇතුළුවී තමන්ට එවැන්නක්ද කළ හැකි බවද ඔහු පෙන්වා දුන්නේය. ඒ සඳහා ඔහු ආදර්ශකයක් ලෙස යොදාගනු ලැබුවේ බොබ් නමැති ටෙඩි වලසාය. ක්ලවුඩ් තාක්ෂණය ඔස්සේ වයිෆයි සහ බ්ලූටුත් හා සම්බන්ධ වූ බොබ් ඒ ඔස්සේ තොරතුරු සම්ප්‍රේෂණය කරන්නට විය. ඉන්පසු තම ලැප්ටොප් යන්ත්‍රයට සවි කෙරුණු ‘රාස්බෙරි පී1’ නමැති ක්‍රෙඩිට් කාඩ් පතක් ප්‍රමාණයේ කුඩා පරිගණකයක් මගින් එම ශාලාවේ තිබූ සියලු බ්ලූටූත් උපකරණ හඳුනා ගත් ඔහු ශාලාවේ සිටි ඉහළ පෙළේ නිලධාරීන්ගේ පවා ඇතැම් රහස් සංඛ්‍යාත තම පරිගණකයට යොමුකර ගැනීමට සමත් විය. පයිතන් නමැති පරිගණක භාෂාව උපයෝගී කරගනිමින් බොබ් නමැති වලසාගේ දත්ත ගබඩාවට ඇතුළු වූ ඔහු එහි වූ ඇතැම් දත්ත පණිවිඩ බවට පත් කොට නරඹන්නන්ට අසන්නට සැලසුවේ සියල්ලන් මවිත කරමිනි.

මේ අපූරු දරුවා රූබන් පෝල්ය. ඔහුගේ උස අඩි හතරයි අඟල් පහකි. බර රාත්තල් 54කි. මේ දරුවා ඉගෙනුම ලබනුයේ ටෙක්සාස්හි හාර්මනි විද්‍යා පාසලේ හයවැනි ශ්‍රේණියේය. අධ්‍යාපනයට අමතරව කුංෆු, ජිම්නාස්ටික් සහ පිහිනීමේ පන්තිවලටද ඔහු සහභාගී වෙයි. තම මිතුරන් සමඟ කාලය ගත කිරීම ඔහුගේ ලොකුම විනෝදාංශයයි. ඒ දිවා කාලයේ ඔහුගේ චර්යාවයි. රාත්‍රී කාලයේ ඔහු සහමුලින්ම වෙනස් චරිතයක් බවට රූපාන්තරණය වන්නේය. රාත්රියේදී ඔහු සයිබර් අවකාශයේ ආරක්ෂක ක්‍රම පිළිබඳ ගවේෂකයකු නැතිනම් හැකර්වරයකු බවට පත්වෙයි. ඔහු හැකර්වරයකු ලෙසින් පෙනී ගියද සත්‍ය වශයෙන්ම අනර්ථකාරී හැකර්වරයකු නොවේ. ඔහුට අවශ්‍ය ලෝකය යහපත් හා ආරක්ෂාකාරී ස්ථානයක් බවට පත් කිරීමය.

ඒ අනුව රූබන් පෝල් සයිබර් අපරාධකරුවකු ලෙසින් සැලකෙන්නේ නැත. ඔහු විවිධ අත්හදා බැලීම් මගින් පරිගණවලට ඇතුළු වී වෙනත් හැකර්වරුන් විසින් සිදු කරනු ලබන පරිගණක අපරාධ වැළැක්වීම සඳහා යොදාගතහැකි ආරක්ෂක පියවර පිළිබඳව ගවේෂණය කරන්නෙකි. ඔහුට අවශ්‍ය තම හැකියාව ලෝකය විසින් හඳුනාගනු ලැබීමය. සයිබර් ආරක්ෂණයේ ඇති වැදගත්කම සහ විශේෂයෙන් දරුවන්ට අන්තර්ජාලයෙන් සිදුවන උපද්‍රවයන්ගෙන් ආරක්ෂාවීමට මඟ පෙන්වීම ඔහුගේ අරමුණය. පරිගණක දත්ත විනාශ කිරීම, දරුවන්ට සිදුවන හිරිහැර, පුද්ගලයන් පීඩාවට පත් කිරීම සහ වෙනත් සයිබර් අපරාධ අන්තර්ජාලය ඔස්සේ සිදුවන බවත් එම අපරාධවලින් ආරක්ෂා වීම සඳහා වැඩිහිටියන් මෙන්ම දරුවන්ද දැනුම්වත් කිරීම මගින් ඔවුන් ආරක්ෂා කරගත හැකි බවත් රූබන් පෝල් පවසා සිටී.

11 හැවිරිදි දරුවකු සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන් මෙතරම් දැනුම්වත් වූයේ කෙසේද? රූබන් පෝල්ගේ පියා වන මනෝ පෝල් පවසා සිටියේ ඔහු ඉතා කුඩා කාලයේ සිටම පරිගණකයට ලොල්වී සිටි බවත් සයිබර් ආරක්ෂණය පිළිබඳ දැඩි උනන්දුවක් දැක්වූ බවත්ය. ‘‘මට මතකයි රූබන්ට අවුරුදු 5 වගේ කාලෙ ඔහු ‘ෆයර්වෝල්’ වැනි වදන් භාවිත කළා. මට පුදුම හිතුණා. ඒ වයසෙ දරුවෙක් කොහොමද මේ වගේ වචන කියන්නෙ කියලා. ඔහු ක්‍රමයෙන් වැඩෙද්දී පරිගණක ආරක්ෂාව පිළිබඳ සොයා බැලීමට ඇති උනන්දුව දිනෙන් දින වර්ධනය වුණා.’’ යනුවෙන් ඔහු පවසයි.

මනෝ පෝල් ‘සිකියුරිස්ක් සොලූෂන්ස්’ නමැති සයිබර් ආරක්ෂණ ආයතනයක ප්‍රධාන විධායක නිලධාරියාය. එම සමාගම තොරතුරු තාක්ෂණ ආරක්ෂක ක්‍රමවේද පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන අතර උපදේශන සේවා සපයන සහ පරිගණක මෘදුකාංග සංවර්ධනය කරනු ලබන ආයතනයකි. මනෝගේ පුත් රූබන් සයිබර් ආරක්ෂණය පිළිබඳ තොරතුරු සෙවීමට උනන්දු වූයේ ඔහු පළමුවැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටි අවධියේ සිටය. තම පුත්‍රයාගේ හැකියාව හඳුනාගත් මනෝ පෝල් ඔහුට සයිබර් ආරක්ෂණ සංකල්ප පිළිබඳ අවබෝධය ලබා දීමට පියවර ගත්තේය. ඒ අතර පරිගණක වැඩසටහන් නිර්මාණය පිළිබඳවද අවබෝධයක් ලබා දුන්නේය.

දෙවැනි වසරේ අධ්‍යාපනය ලබන විට ඔහුගේ හැකියාව හඳුනාගෙන සිටි පන්ති භාර ගුරුවරිය පන්තියේ අනෙකුත් දරුවන් සඳහා අධ්‍යාපනික ක්‍රීඩා වැඩසටහනක් නිර්මාණ කරන ලෙසට ඔහු දිරිමත් කළාය. රූබන් ඒ සඳහා ඇප් වැඩසටහනක් නිර්මාණය කළේය. ඔහු එය නම් කර තිබුණේ ‘ෂුරිකන් මැත්’ නමිනි. ගණිත විෂය පහසුවෙන් ඉගෙන ගැනීමට ඔහුගේ නිර්මාණය මගින් හැකි වූ අතර නින්ජාවකු විසින් විදිනු ලබන ෂුරිකන් නමැති තරු මගින් නිවැරැදි පිළිතුර සොයා ගතහැකි විය.

සියලු ශිෂ්‍යයෝ මෙම ගණිත ක්‍රීඩාවට බෙහෙවින් ඇලුම් කරන ලද අතර ගුරුවරු මෙම නව ඇප් වැඩසටහන ඇපල් ඇප් ගබඩාවට යොමු කරන මෙන් ඔහුගෙන් ඉල්ලා සිටියහ. රූබන් පසුව තම පියාගේ සහයද ඇතිව විචක්ෂණ ක්‍රීඩා සඳහා විවිධ ඇප් වර්ග නිර්මාණය කළේය. එම ඇප් වර්ග බෙහෙවින් ජනප්‍රිය වීම මත ඔහු තම මව්පියන් සමඟ පරිගණක ක්‍රීඩා ප්‍රවර්ධන සමාගමක් ආරම්භ කළේය. එහි ප්‍රධාන විධායක නිලධාරියා වන්නේ කුඩා රූබන්ය. අධ්‍යාපනික හා විනෝද ක්‍රීඩා සඳහා විවිධ ඇප් වර්ග එම ආයතනය මගින් නිර්මාණය කෙරේ. එහි වැදගත්කම වන්නේ ක්‍රීඩා කරන අතරම දරුවාට අධ්‍යාපනයක්ද ලැබීය හැකිවීමය. 2015 දී එම ක්‍රීඩා ඇපල් ඇප් ගබඩාවට එක් කරනු ලැබිණි.

තම ප්‍රථම ඇප් වැඩසටහන නිර්මාණය කිරීමත් සමඟ රූබන්ගේ හැකියාව පිළිබඳ විවිධ පුද්ගලයන්ගේ අවධානයට යොමු විය. ඉන් එක් අයකු වූයේ සයිබර් ආරක්ෂණ තොරතුරු තාක්ෂණ ආරක්ෂාව සහතික කිරීම් සහ පුහුණු ආයතනයේ ප්‍රධාන විධායක අධ්යක්ෂවරයා වූ හෝඩ් ටිප්ටන්ය. ඔහු සයිබර් ආරක්ෂණය පිළිබඳ අධ්‍යාපනික ඇප් වැඩ සටහන් නිර්මාණය කිරීම සඳහා කුඩා රූබන් පොලඹවාලූයේය. තම පියාගේද සහය ඇතිව ඔහු තම ප්‍රථම සයිබර් ආරක්ෂණ ඇප් වැඩසටහන නිර්මාණය කිරීමට සමත් විය. එම අප් වැඩසටහන හැකර්වරුන්ට බිඳ දැමිය නොහැකි වූ අතර එමගින් අධ්‍යාපනික හා විනෝදාත්මක අත්දැකීමක් ලැබීමටද දරුවන් සඳහා ශක්තිමත් මුරපද නිර්මාණය කිරීමට අවකාශ සැලසිණි. ඔහුගේ බිඳහෙළිය නොහැකි ඊළඟ වැඩසටහන ‘ක්‍රැක් මී ඉෆ් යූ කැන්’ නමින් වන සයිබර් ආරක්ෂණ ක්‍රීඩාවකි. එය නොබෝ දිනකින් එළිදැකීමට නියමිතය. එය සියලු දරුණු සයිබර් ප්‍රහාරවලට ඔරොත්තු දිය හැකි පරිදි නිර්මාණය කර ඇතැයි පැවසේ.

තමන් විසින් හඳුනාගන්නා ලද සයිබර් ආරක්ෂණය පිළිබඳ තොරතුරු ඩර්බිකොන් නමැති හැකර් ප්‍රහාර මැඩලීම් පිළිබඳ සමුළුවේදී අනාවරණ කිරීමටද රූබන්හට අවස්ථාව හිමි විය. දිනක් ඩර්බිකොන් ආයතනයේ නිර්මාතෘ ඩේව් කෙනඩිගෙන් ඔහුට දුරකථන ඇමතුමක් ලැබිණි. තමා මෙම සමුළුවේදී රූබන්ගේ හැකියාව දැක ගැනීමට සතුටින් සිටින බැව් ඔහු පැවසුවේය. එහිදී රූබන් සයිබර් ආරක්ෂණය පිළිබඳව සිය අදහස් දැක්වූයේය. ඔහුගේ ඉදිරිපත් කිරීමේ තේමාව වූයේ ‘ළදරුවාගේ සිට සයිබර් ආරක්ෂාව’ යන්නයි. එම දේශනය අතර සරල ක්‍රම මගින් පූර්ණ ආරක්ෂාව සහිත වින්ඩෝස් වැඩසටහන් පද්ධතියකට අනවසරයෙන් ඉතා පහසුවෙන් ඇතුළු විය හැකි ආකාරයද ඔහු පෙන්වා දුන්නේය.

මේ වන විට ඔහු තොරතුරු ආරක්ෂණවේදය පිළිබඳ සමුළු රැසක දේශන පවත්වා තිබේ. ජුනිපර් නෙට්වර්ක් ආයතනයේ ප්‍රධාන තාක්ෂණ නිලධාරී ක්‍රිස් හෝෆ් කුඩා රූබන් හැඳින්වූයේ ‘අනාගත පරපුරේ ආරක්ෂකයා’ යන අන්වර්ථ නාමයෙනි.

‘‘රූබන් දේශනය ආරම්භ කළ විට සියල්ලන් එයට සාවධානව ඇහුම්කන් දෙනවා. මෙම කුඩා දරුවා සංකීර්ණ ආරක්ෂණ ක්‍රම හඳුනා ගැනීමට දක්ෂයෙක් බවත්, පරිගණක ජාලයකට අනවසරයෙන් ඇතුළු විය හැකි විවිධ ආකාර පිළිබඳව මනාව පැහැදිලි කරන බවටත්, ඒ ඇසුරින් තොරතුරු ආරක්ෂණවේදයට තර්ජනයක් වන ක්‍රියා මැඬලීම සඳහා අවධානය යොමු කළ යුතු බවටත් ඔවුන් විශ්වාස කරනවා’ යැයි රූබන්ගේ පියාවන මනෝ පෝල් පවසයි.

මේ වන විට කුඩා රූබන් සයිබර් ආරක්ෂණවේදීන්ගේ ලෝකයේ තරුවක් බවට පත්වී සිටියි. ලොව පුරා සයිබර් අවකාශයේ සැරිසරන සියලු දරුවන්ගේ ආරක්ෂාව සඳහා කටයුතු කිරීම ඔහුගේ අරමුණ වී තිබේ. යොවුන් වියේ පසුවන බොහෝ දරු දැරියන් සයිබර් අවකාශය තුළ විවිධ හිරිහැරවලට සහ අවමානයට පත් කරනු ඔහු දැක ඇත. මෙවැනි සයිබර් අතවර හේතුවෙන් ඇතැම් දරුවෝ සිය දිවි නසා ගැනීමට පවා පෙලඹුණු අවස්ථා එමටය. රූබන්ට අවශ්‍ය වී ඇත්තේ එවැනි උපද්‍රවවලින් දරුවන් ආරක්ෂා කර ගැනීමය.

‘අප ජීවත්වන්නේ නව තාක්ෂණික ලෝකයකයි. ගුවන් යානයේ සිට මෝටර් රථය දක්වාද, ස්මාර්ට් දුරකථනයේ සිට ස්මාට් නිවාස දක්වාද අන්තර්ජාලයේ කොටස්කරුවෝ. එමෙන්ම ඕනෑම කුඩා ක්‍රීඩා භාණ්ඩයක් වුවද අන්තර්ජාලයේ කොටස්කරුවකු බවට පත් කළ හැකියි. එහෙයින් විනාශකාරී උපාංග ලෙස මෙම කුඩා ක්‍රීඩා භාණ්ඩ යොදා ගත හැකියි. මා වැනි බොහෝ දරුවෝ මිලියන ගණනක් වන ඇප් වැඩසටහන් භාවිත කරනවා. අප කළ යුත්තේ ඒවා ආරක්ෂාකාරීව හා පරෙස්සම් සහිතව භාවිත කරන ආකාරය පිළිබඳව ඔවුන් දැනුම්වත් කිරීමයි.’’

රූබන්ගේ අනාගත අපේක්ෂාව සාර්ථක ව්‍යාපාරිකයකු බවට පත්වීමටය. ‘‘මට අවශ්‍ය දිවා කාලයේ සාර්ථක ව්‍යාපාරිකයකු වීමට හා රාත්‍රී කාලයේ සයිබර් ඔත්තුකාරයකු වීමටයි’’ යනුවෙන් ඔහු ප්‍රකාශ කර තිබේ.

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

[QUOTE="Rama2017, post: 23701702, member: 564137"] [b]#වයස_අවුරැදු_12_පරිඝණක_හැකර්_වරයා[/b] [IMG]https://i.imgur.com/qlVEhHD.jpg[/IMG] [SIZE=5][IMG]https://i.imgur.com/Ef4AvRz.jpg[/IMG]සයිබර් ආරක්ෂාව පිළිබඳව පසුගියදා ඇමෙරිකාවේ පැවැති සමුළුවකට 11 හැවිරිදි කුඩා දරුවකුද සහභාගී වී සිටියේය. මේ පුංචි කොලුවා සමුළුවට සහභාගී වී සිටියේ දේශන ඇසීමට නොව දේශනයක් පැවැත්වීමටය. එයට එම විෂය පිළිබඳ විශේෂඥ දැනුමක් සහිත පුද්ගලයෝ 30,000 අධික පිරිසක් සහභාගී වී සිටියහ. පුංචි කොලුවා විසින් සයිබර් ප්‍රහාර සිදු කෙරෙන ආකාරය පිළිබඳ සුවිශේෂී අනාවරණයක් ඉදිරිපත් කරනු ලැබුවේ එම පිරිස විමතියට පත් කරවමිනි. නීත්‍යනුකූල ඇප් වැඩසටහනක් ලෙසින් පරිගණකයට ඇතුළු කෙරෙන වෛරසයක් මගින් එහි දත්තවලට කළ හැකි හානිය පිළිබඳව පැහැදිලි අනාවරණයක් කිරීමට ඔහු සමත් විය. [/SIZE] [SIZE=5] ඔහු තවත් හපන්කමක් කළේය. ඒ එහි රැස්ව සිටි සයිබර් විශේෂඥයන්ගේ බ්ලූටූත් උපකරණවලට අනවසරයෙන් ඇතුළුවී තමන්ට එවැන්නක්ද කළ හැකි බවද ඔහු පෙන්වා දුන්නේය. ඒ සඳහා ඔහු ආදර්ශකයක් ලෙස යොදාගනු ලැබුවේ බොබ් නමැති ටෙඩි වලසාය. ක්ලවුඩ් තාක්ෂණය ඔස්සේ වයිෆයි සහ බ්ලූටුත් හා සම්බන්ධ වූ බොබ් ඒ ඔස්සේ තොරතුරු සම්ප්‍රේෂණය කරන්නට විය. ඉන්පසු තම ලැප්ටොප් යන්ත්‍රයට සවි කෙරුණු ‘රාස්බෙරි පී1’ නමැති ක්‍රෙඩිට් කාඩ් පතක් ප්‍රමාණයේ කුඩා පරිගණකයක් මගින් එම ශාලාවේ තිබූ සියලු බ්ලූටූත් උපකරණ හඳුනා ගත් ඔහු ශාලාවේ සිටි ඉහළ පෙළේ නිලධාරීන්ගේ පවා ඇතැම් රහස් සංඛ්‍යාත තම පරිගණකයට යොමුකර ගැනීමට සමත් විය. පයිතන් නමැති පරිගණක භාෂාව උපයෝගී කරගනිමින් බොබ් නමැති වලසාගේ දත්ත ගබඩාවට ඇතුළු වූ ඔහු එහි වූ ඇතැම් දත්ත පණිවිඩ බවට පත් කොට නරඹන්නන්ට අසන්නට සැලසුවේ සියල්ලන් මවිත කරමිනි.[/SIZE] [SIZE=5] මේ අපූරු දරුවා රූබන් පෝල්ය. ඔහුගේ උස අඩි හතරයි අඟල් පහකි. බර රාත්තල් 54කි. මේ දරුවා ඉගෙනුම ලබනුයේ ටෙක්සාස්හි හාර්මනි විද්‍යා පාසලේ හයවැනි ශ්‍රේණියේය. අධ්‍යාපනයට අමතරව කුංෆු, ජිම්නාස්ටික් සහ පිහිනීමේ පන්තිවලටද ඔහු සහභාගී වෙයි. තම මිතුරන් සමඟ කාලය ගත කිරීම ඔහුගේ ලොකුම විනෝදාංශයයි. ඒ දිවා කාලයේ ඔහුගේ චර්යාවයි. රාත්‍රී කාලයේ ඔහු සහමුලින්ම වෙනස් චරිතයක් බවට රූපාන්තරණය වන්නේය. රාත්රියේදී ඔහු සයිබර් අවකාශයේ ආරක්ෂක ක්‍රම පිළිබඳ ගවේෂකයකු නැතිනම් හැකර්වරයකු බවට පත්වෙයි. ඔහු හැකර්වරයකු ලෙසින් පෙනී ගියද සත්‍ය වශයෙන්ම අනර්ථකාරී හැකර්වරයකු නොවේ. ඔහුට අවශ්‍ය ලෝකය යහපත් හා ආරක්ෂාකාරී ස්ථානයක් බවට පත් කිරීමය. [/SIZE] [SIZE=5] ඒ අනුව රූබන් පෝල් සයිබර් අපරාධකරුවකු ලෙසින් සැලකෙන්නේ නැත. ඔහු විවිධ අත්හදා බැලීම් මගින් පරිගණවලට ඇතුළු වී වෙනත් හැකර්වරුන් විසින් සිදු කරනු ලබන පරිගණක අපරාධ වැළැක්වීම සඳහා යොදාගතහැකි ආරක්ෂක පියවර පිළිබඳව ගවේෂණය කරන්නෙකි. ඔහුට අවශ්‍ය තම හැකියාව ලෝකය විසින් හඳුනාගනු ලැබීමය. සයිබර් ආරක්ෂණයේ ඇති වැදගත්කම සහ විශේෂයෙන් දරුවන්ට අන්තර්ජාලයෙන් සිදුවන උපද්‍රවයන්ගෙන් ආරක්ෂාවීමට මඟ පෙන්වීම ඔහුගේ අරමුණය. පරිගණක දත්ත විනාශ කිරීම, දරුවන්ට සිදුවන හිරිහැර, පුද්ගලයන් පීඩාවට පත් කිරීම සහ වෙනත් සයිබර් අපරාධ අන්තර්ජාලය ඔස්සේ සිදුවන බවත් එම අපරාධවලින් ආරක්ෂා වීම සඳහා වැඩිහිටියන් මෙන්ම දරුවන්ද දැනුම්වත් කිරීම මගින් ඔවුන් ආරක්ෂා කරගත හැකි බවත් රූබන් පෝල් පවසා සිටී. [/SIZE] [SIZE=5] 11 හැවිරිදි දරුවකු සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන් මෙතරම් දැනුම්වත් වූයේ කෙසේද? රූබන් පෝල්ගේ පියා වන මනෝ පෝල් පවසා සිටියේ ඔහු ඉතා කුඩා කාලයේ සිටම පරිගණකයට ලොල්වී සිටි බවත් සයිබර් ආරක්ෂණය පිළිබඳ දැඩි උනන්දුවක් දැක්වූ බවත්ය. ‘‘මට මතකයි රූබන්ට අවුරුදු 5 වගේ කාලෙ ඔහු ‘ෆයර්වෝල්’ වැනි වදන් භාවිත කළා. මට පුදුම හිතුණා. ඒ වයසෙ දරුවෙක් කොහොමද මේ වගේ වචන කියන්නෙ කියලා. ඔහු ක්‍රමයෙන් වැඩෙද්දී පරිගණක ආරක්ෂාව පිළිබඳ සොයා බැලීමට ඇති උනන්දුව දිනෙන් දින වර්ධනය වුණා.’’ යනුවෙන් ඔහු පවසයි. [/SIZE] [SIZE=5] මනෝ පෝල් ‘සිකියුරිස්ක් සොලූෂන්ස්’ නමැති සයිබර් ආරක්ෂණ ආයතනයක ප්‍රධාන විධායක නිලධාරියාය. එම සමාගම තොරතුරු තාක්ෂණ ආරක්ෂක ක්‍රමවේද පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන අතර උපදේශන සේවා සපයන සහ පරිගණක මෘදුකාංග සංවර්ධනය කරනු ලබන ආයතනයකි. මනෝගේ පුත් රූබන් සයිබර් ආරක්ෂණය පිළිබඳ තොරතුරු සෙවීමට උනන්දු වූයේ ඔහු පළමුවැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටි අවධියේ සිටය. තම පුත්‍රයාගේ හැකියාව හඳුනාගත් මනෝ පෝල් ඔහුට සයිබර් ආරක්ෂණ සංකල්ප පිළිබඳ අවබෝධය ලබා දීමට පියවර ගත්තේය. ඒ අතර පරිගණක වැඩසටහන් නිර්මාණය පිළිබඳවද අවබෝධයක් ලබා දුන්නේය.[/SIZE] [SIZE=5] දෙවැනි වසරේ අධ්‍යාපනය ලබන විට ඔහුගේ හැකියාව හඳුනාගෙන සිටි පන්ති භාර ගුරුවරිය පන්තියේ අනෙකුත් දරුවන් සඳහා අධ්‍යාපනික ක්‍රීඩා වැඩසටහනක් නිර්මාණ කරන ලෙසට ඔහු දිරිමත් කළාය. රූබන් ඒ සඳහා ඇප් වැඩසටහනක් නිර්මාණය කළේය. ඔහු එය නම් කර තිබුණේ ‘ෂුරිකන් මැත්’ නමිනි. ගණිත විෂය පහසුවෙන් ඉගෙන ගැනීමට ඔහුගේ නිර්මාණය මගින් හැකි වූ අතර නින්ජාවකු විසින් විදිනු ලබන ෂුරිකන් නමැති තරු මගින් නිවැරැදි පිළිතුර සොයා ගතහැකි විය.[/SIZE] [SIZE=5] සියලු ශිෂ්‍යයෝ මෙම ගණිත ක්‍රීඩාවට බෙහෙවින් ඇලුම් කරන ලද අතර ගුරුවරු මෙම නව ඇප් වැඩසටහන ඇපල් ඇප් ගබඩාවට යොමු කරන මෙන් ඔහුගෙන් ඉල්ලා සිටියහ. රූබන් පසුව තම පියාගේ සහයද ඇතිව විචක්ෂණ ක්‍රීඩා සඳහා විවිධ ඇප් වර්ග නිර්මාණය කළේය. එම ඇප් වර්ග බෙහෙවින් ජනප්‍රිය වීම මත ඔහු තම මව්පියන් සමඟ පරිගණක ක්‍රීඩා ප්‍රවර්ධන සමාගමක් ආරම්භ කළේය. එහි ප්‍රධාන විධායක නිලධාරියා වන්නේ කුඩා රූබන්ය. අධ්‍යාපනික හා විනෝද ක්‍රීඩා සඳහා විවිධ ඇප් වර්ග එම ආයතනය මගින් නිර්මාණය කෙරේ. එහි වැදගත්කම වන්නේ ක්‍රීඩා කරන අතරම දරුවාට අධ්‍යාපනයක්ද ලැබීය හැකිවීමය. 2015 දී එම ක්‍රීඩා ඇපල් ඇප් ගබඩාවට එක් කරනු ලැබිණි. [/SIZE] [SIZE=5] තම ප්‍රථම ඇප් වැඩසටහන නිර්මාණය කිරීමත් සමඟ රූබන්ගේ හැකියාව පිළිබඳ විවිධ පුද්ගලයන්ගේ අවධානයට යොමු විය. ඉන් එක් අයකු වූයේ සයිබර් ආරක්ෂණ තොරතුරු තාක්ෂණ ආරක්ෂාව සහතික කිරීම් සහ පුහුණු ආයතනයේ ප්‍රධාන විධායක අධ්යක්ෂවරයා වූ හෝඩ් ටිප්ටන්ය. ඔහු සයිබර් ආරක්ෂණය පිළිබඳ අධ්‍යාපනික ඇප් වැඩ සටහන් නිර්මාණය කිරීම සඳහා කුඩා රූබන් පොලඹවාලූයේය. තම පියාගේද සහය ඇතිව ඔහු තම ප්‍රථම සයිබර් ආරක්ෂණ ඇප් වැඩසටහන නිර්මාණය කිරීමට සමත් විය. එම අප් වැඩසටහන හැකර්වරුන්ට බිඳ දැමිය නොහැකි වූ අතර එමගින් අධ්‍යාපනික හා විනෝදාත්මක අත්දැකීමක් ලැබීමටද දරුවන් සඳහා ශක්තිමත් මුරපද නිර්මාණය කිරීමට අවකාශ සැලසිණි. ඔහුගේ බිඳහෙළිය නොහැකි ඊළඟ වැඩසටහන ‘ක්‍රැක් මී ඉෆ් යූ කැන්’ නමින් වන සයිබර් ආරක්ෂණ ක්‍රීඩාවකි. එය නොබෝ දිනකින් එළිදැකීමට නියමිතය. එය සියලු දරුණු සයිබර් ප්‍රහාරවලට ඔරොත්තු දිය හැකි පරිදි නිර්මාණය කර ඇතැයි පැවසේ. [/SIZE] [SIZE=5] තමන් විසින් හඳුනාගන්නා ලද සයිබර් ආරක්ෂණය පිළිබඳ තොරතුරු ඩර්බිකොන් නමැති හැකර් ප්‍රහාර මැඩලීම් පිළිබඳ සමුළුවේදී අනාවරණ කිරීමටද රූබන්හට අවස්ථාව හිමි විය. දිනක් ඩර්බිකොන් ආයතනයේ නිර්මාතෘ ඩේව් කෙනඩිගෙන් ඔහුට දුරකථන ඇමතුමක් ලැබිණි. තමා මෙම සමුළුවේදී රූබන්ගේ හැකියාව දැක ගැනීමට සතුටින් සිටින බැව් ඔහු පැවසුවේය. එහිදී රූබන් සයිබර් ආරක්ෂණය පිළිබඳව සිය අදහස් දැක්වූයේය. ඔහුගේ ඉදිරිපත් කිරීමේ තේමාව වූයේ ‘ළදරුවාගේ සිට සයිබර් ආරක්ෂාව’ යන්නයි. එම දේශනය අතර සරල ක්‍රම මගින් පූර්ණ ආරක්ෂාව සහිත වින්ඩෝස් වැඩසටහන් පද්ධතියකට අනවසරයෙන් ඉතා පහසුවෙන් ඇතුළු විය හැකි ආකාරයද ඔහු පෙන්වා දුන්නේය. [/SIZE] [SIZE=5] මේ වන විට ඔහු තොරතුරු ආරක්ෂණවේදය පිළිබඳ සමුළු රැසක දේශන පවත්වා තිබේ. ජුනිපර් නෙට්වර්ක් ආයතනයේ ප්‍රධාන තාක්ෂණ නිලධාරී ක්‍රිස් හෝෆ් කුඩා රූබන් හැඳින්වූයේ ‘අනාගත පරපුරේ ආරක්ෂකයා’ යන අන්වර්ථ නාමයෙනි. [/SIZE] [SIZE=5] ‘‘රූබන් දේශනය ආරම්භ කළ විට සියල්ලන් එයට සාවධානව ඇහුම්කන් දෙනවා. මෙම කුඩා දරුවා සංකීර්ණ ආරක්ෂණ ක්‍රම හඳුනා ගැනීමට දක්ෂයෙක් බවත්, පරිගණක ජාලයකට අනවසරයෙන් ඇතුළු විය හැකි විවිධ ආකාර පිළිබඳව මනාව පැහැදිලි කරන බවටත්, ඒ ඇසුරින් තොරතුරු ආරක්ෂණවේදයට තර්ජනයක් වන ක්‍රියා මැඬලීම සඳහා අවධානය යොමු කළ යුතු බවටත් ඔවුන් විශ්වාස කරනවා’ යැයි රූබන්ගේ පියාවන මනෝ පෝල් පවසයි. [/SIZE] [SIZE=5] මේ වන විට කුඩා රූබන් සයිබර් ආරක්ෂණවේදීන්ගේ ලෝකයේ තරුවක් බවට පත්වී සිටියි. ලොව පුරා සයිබර් අවකාශයේ සැරිසරන සියලු දරුවන්ගේ ආරක්ෂාව සඳහා කටයුතු කිරීම ඔහුගේ අරමුණ වී තිබේ. යොවුන් වියේ පසුවන බොහෝ දරු දැරියන් සයිබර් අවකාශය තුළ විවිධ හිරිහැරවලට සහ අවමානයට පත් කරනු ඔහු දැක ඇත. මෙවැනි සයිබර් අතවර හේතුවෙන් ඇතැම් දරුවෝ සිය දිවි නසා ගැනීමට පවා පෙලඹුණු අවස්ථා එමටය. රූබන්ට අවශ්‍ය වී ඇත්තේ එවැනි උපද්‍රවවලින් දරුවන් ආරක්ෂා කර ගැනීමය. [/SIZE] [SIZE=5] ‘අප ජීවත්වන්නේ නව තාක්ෂණික ලෝකයකයි. ගුවන් යානයේ සිට මෝටර් රථය දක්වාද, ස්මාර්ට් දුරකථනයේ සිට ස්මාට් නිවාස දක්වාද අන්තර්ජාලයේ කොටස්කරුවෝ. එමෙන්ම ඕනෑම කුඩා ක්‍රීඩා භාණ්ඩයක් වුවද අන්තර්ජාලයේ කොටස්කරුවකු බවට පත් කළ හැකියි. එහෙයින් විනාශකාරී උපාංග ලෙස මෙම කුඩා ක්‍රීඩා භාණ්ඩ යොදා ගත හැකියි. මා වැනි බොහෝ දරුවෝ මිලියන ගණනක් වන ඇප් වැඩසටහන් භාවිත කරනවා. අප කළ යුත්තේ ඒවා ආරක්ෂාකාරීව හා පරෙස්සම් සහිතව භාවිත කරන ආකාරය පිළිබඳව ඔවුන් දැනුම්වත් කිරීමයි.’’ [/SIZE] [SIZE=5] රූබන්ගේ අනාගත අපේක්ෂාව සාර්ථක ව්‍යාපාරිකයකු බවට පත්වීමටය. ‘‘මට අවශ්‍ය දිවා කාලයේ සාර්ථක ව්‍යාපාරිකයකු වීමට හා රාත්‍රී කාලයේ සයිබර් ඔත්තුකාරයකු වීමටයි’’ යනුවෙන් ඔහු ප්‍රකාශ කර තිබේ.[/SIZE] [SIZE=5] ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom