මගේ White board එකේ එක තැනක මාකර් එක යවද්දි තුඩට නිකං ගොරෝසුබවක් එනවා. ස්මූත් විදියට ලියවෙන්නෙ නෑ. ඒ ටික නිකං කළු වෙලා වගෙ ගිහින්. ඇයි එහෙම වෙන්නෙ? ඒකට මොකද කරන්න ඕන? මට ඒ ගතිය යවා ගන්න ඕන