Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
වයිරස් නැතුව files තියාගන්න හොදම ක්‍රමේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වයිරස් නැතුව files තියාගන්න හොදම ක්‍රමේ

කොහොමද කෙල්ලනේ කාලෙකට පස්සේ නූලක් අරින්නයි හදන්නේ මේකයි කතාව,

වයිරස් කියන ඒවාට ආතක් පාතක් නැති විත්තිය බොලාලා දන්නවනේ, ඉතිං ඔහොම තියන වයිරස් වලින් බේරෙන්න උබලා අපි කොච්චර වලිකනවද,(සෙටප් ෆයිල් ටීක බේරගන්න එහෙම) ඕකට කරන්න පුළුවන් සරල ගොඩක් වටින විසදුමක් තමයි අද කියන්න හදන්නේ

අපි නිකමට වගේ බලමු මොනවද අපිට කරන්න පුළුවන් ක්‍රම කියල

01. zip විදියට තියාගන්න

02. encrypt කරලා තියාගන්න

03. cloud එකක තියාගන්න

ඔයවගේ ක්‍රම තමයි ගොඩක් උන් පාවිච්චි කොරන්නේ, හැබැයි ඕවෑ අවාසි හෙනට තියනෝ

zip විදියට තියාගන්න එක හොදටම හොදයි. හැබැයි ඉතිං පාවිච්චි කොරන්න ඕන උනාම unzip කොරන්න ඕන. ඉතිං තව ඉඩ වගේම තරමක වෙලාවකුත් යනවා

encrypt කරන එකත් හොදම ක්‍රමයක්. හැබැයි ඉතිං අවදානමක් ගන්න වෙනවා. කොම්පූටරේට මොනවහරි උනොත් බඩුමතමයි.

cloud එකේ තිව්වහම upload/download ඩේටා කැපෙනවානේ.ඕක ඉතිං අපිට හරියන්නේ නෑ.

හරි, දැන් මං බොලාට කියන්න හදන්නේ ගොඩක් පරණ ඒ වගේම හොද ක්‍රමයක්. ක්‍රමේ තමයි ඕනෙම file එකක් .ISO Image එකක් විදියට හදාගෙන තියාගන්න එක. අපි බලමු මේකේ වාසි අවාසි

01. ඕනම ෆයිල් එකක් add කරගන්න ඈකි.

02. CD/DVD/bootable disk, Pen වගේ ඒවාට පටගාලා සෙට් කොරගන්න ඈකි.

03. ඕපන් වෙන්නේ සීඩී රෝම් එකේ නිසා කොම්පූටරේ අදුනගන්නේ read only එකක් විදියට නිසා ඇතුලේ ෆයිල්ස් එඩිට් වෙන්නේ නෑ

04. පාවිච්චි කොරන්න ඕන උනාම unzip අරව මේවා නෑ, mount කරන්න විතරයි තියන්නේ, එසැනින් වැඩ.

05. virtual ROM ඕන තරං හදන්න ඈකි හින්ද එක පාර ගොඩක් පාවිච්චි කරන්න ඈකි.

06. සමහර ඔය සීඩී වල එන magazine එහෙම කොම්පූටරේට copy කරාට වැඩක් නෑනේ. ඒවා ISO කලාම වැඩ කරනවා

ඔය කරුණු ටික ඇති කියල හිතෙනවා, දැන් බලමු මේක කරන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලම Power ISO ඩවුන්ලෝඩ් කරගන්න මෙතනින් trail එක

හරි දැන් එක install කරගන්න, මතක ඇතුව පහල තියන විදියට select all දෙන්න, ඒ වගේම කැමති virtual ROM ප්‍රමාණයක් දෙන්න

හරි දැන් කොම්පූටරේ restart කරන්න.

දැන් ඉතිං පාවිච්චි කොරන්න්යි තියෙන්නේ. ISO කරන්න ඕන ෆයිල් එක උඩ right click කොලාම එන මෙනු එකෙන් power iso >> add to image file දෙන්න.

දැන් එන එකෙන් ISO සිලෙක්ට් කොරන්න

දැන් කොපි වේවි.

හරි මවුන්ට් කරන එක හෙන සරල වැඩක්. image ෆයිල් එක උඩ right click කළා. power iso >>> maunt image

හරි එහෙනං යන්නයි ලැහැස්තිය බෝලාලට වැඩක් උනානං රේප් කොරහලලා අර අනිත් වාහෙලට බලන්න බම්පියක් එහෙම එබුවට කාරී නෑ ඉතිං

අලුත් නූලකින් හම්බෙමු

බෝලාලට ජය!

[QUOTE="Naradapathum, post: 19330811, member: 391290"] [b]වයිරස් නැතුව files තියාගන්න හොදම ක්‍රමේ[/b] [SIZE="5"][COLOR="DarkSlateBlue"]කොහොමද කෙල්ලනේ ;)කාලෙකට පස්සේ නූලක් අරින්නයි හදන්නේ:rofl: මේකයි කතාව, වයිරස් කියන ඒවාට ආතක් පාතක් නැති විත්තිය බොලාලා දන්නවනේ:oo:, ඉතිං ඔහොම තියන වයිරස් වලින් බේරෙන්න උබලා අපි කොච්චර වලිකනවද:(,(සෙටප් ෆයිල් ටීක බේරගන්න එහෙම:eek:) ඕකට කරන්න පුළුවන් සරල ගොඩක් වටින විසදුමක් තමයි අද කියන්න හදන්නේ අපි නිකමට වගේ බලමු මොනවද අපිට කරන්න පුළුවන් ක්‍රම කියල 01. zip විදියට තියාගන්න 02. encrypt කරලා තියාගන්න 03. cloud එකක තියාගන්න ඔයවගේ ක්‍රම තමයි ගොඩක් උන් පාවිච්චි කොරන්නේ:nerd:, හැබැයි ඕවෑ අවාසි හෙනට තියනෝ:( zip විදියට තියාගන්න එක හොදටම හොදයි. හැබැයි ඉතිං පාවිච්චි කොරන්න ඕන උනාම unzip කොරන්න ඕන. ඉතිං තව ඉඩ වගේම තරමක වෙලාවකුත් යනවා:frown: encrypt කරන එකත් හොදම ක්‍රමයක්. හැබැයි ඉතිං අවදානමක් ගන්න වෙනවා.:eek: කොම්පූටරේට මොනවහරි උනොත් බඩුමතමයි.:( cloud එකේ තිව්වහම upload/download ඩේටා කැපෙනවානේ.ඕක ඉතිං අපිට හරියන්නේ නෑ.:no: හරි, දැන් මං බොලාට කියන්න හදන්නේ ගොඩක් පරණ ඒ වගේම හොද ක්‍රමයක්;). ක්‍රමේ තමයි ඕනෙම file එකක් .ISO Image එකක් විදියට හදාගෙන තියාගන්න එක. අපි බලමු මේකේ වාසි අවාසි 01. ඕනම ෆයිල් එකක් add කරගන්න ඈකි. 02. CD/DVD/bootable disk, Pen වගේ ඒවාට පටගාලා සෙට් කොරගන්න ඈකි. 03. ඕපන් වෙන්නේ සීඩී රෝම් එකේ නිසා කොම්පූටරේ අදුනගන්නේ read only එකක් විදියට නිසා ඇතුලේ ෆයිල්ස් එඩිට් වෙන්නේ නෑ 04. පාවිච්චි කොරන්න ඕන උනාම unzip අරව මේවා නෑ, mount කරන්න විතරයි තියන්නේ, එසැනින් වැඩ. 05. virtual ROM ඕන තරං හදන්න ඈකි හින්ද එක පාර ගොඩක් පාවිච්චි කරන්න ඈකි. 06. සමහර ඔය සීඩී වල එන magazine එහෙම කොම්පූටරේට copy කරාට වැඩක් නෑනේ. ඒවා ISO කලාම වැඩ කරනවා ඔය කරුණු ටික ඇති කියල හිතෙනවා,:nerd: දැන් බලමු මේක කරන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලම Power ISO ඩවුන්ලෝඩ් කරගන්න [URL="http://www.poweriso.com/download.php"]මෙතනින් [/URL]trail එක හරි දැන් එක install කරගන්න, මතක ඇතුව පහල තියන විදියට select all දෙන්න, ඒ වගේම කැමති virtual ROM ප්‍රමාණයක් දෙන්න [IMG]http://i.imgur.com/BF98GGf.jpg[/IMG] හරි දැන් කොම්පූටරේ restart කරන්න. දැන් ඉතිං පාවිච්චි කොරන්න්යි තියෙන්නේ.;) ISO කරන්න ඕන ෆයිල් එක උඩ right click කොලාම එන මෙනු එකෙන් power iso >> add to image file දෙන්න. [IMG]http://i.imgur.com/A3KXObC.jpg[/IMG] දැන් එන එකෙන් ISO සිලෙක්ට් කොරන්න [IMG]http://i.imgur.com/YKw16DZ.jpg[/IMG] දැන් කොපි වේවි. [IMG]http://i.imgur.com/oFiYsok.jpg[/IMG] හරි මවුන්ට් කරන එක හෙන සරල වැඩක්:yes:. image ෆයිල් එක උඩ right click කළා. power iso >>> maunt image [/COLOR][/SIZE] [COLOR="Red"][SIZE="6"]හරි එහෙනං යන්නයි ලැහැස්තිය:D බෝලාලට වැඩක් උනානං රේප් කොරහලලා:yes: අර අනිත් වාහෙලට බලන්න බම්පියක් එහෙම එබුවට කාරී නෑ ඉතිං;) [/SIZE][/COLOR] [SIZE="6"][COLOR="Red"]අලුත් නූලකින් හම්බෙමු බෝලාලට ජය! [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom