Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වයිෆයි රවුටරයේ වේගය මදි නම් මේ දේවල් අත්හŞ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වයිෆයි රවුටරයේ වේගය මදි නම් මේ දේවල් අත්හ&#350

ඉවසීම පුරුදු පුහුණු කරන්න හොඳ ම දේ තමයි අන්තර්ජාල සබඳතා වේගය කියන්නේ. ශ්‍රී ලංකාවේ අන්තර්ජාල සේවා සපයන ආයතනවල ෆේස්බුක් පිටුවක් බැලුවොත් ඒවායේ තිබෙන කමෙන්ට්ස් දැක්කා ම එය කෙතරම් ප්‍රශ්නයක් බවට පත්ව තිබෙනවා ද යන්න අපිට දකින්නට ලැබෙනවා. මාසිකව බිලක් ගෙවලා අපිට අවශ්‍ය දේ ලැබෙන්නේ නැත්නම් එය ඇත්තෙන් ම ඉවසීමේ සීමාව ඉක්මවා යන දෙයක් තමයි.

හැබැයි සමහරවිට වේගය අඩාල වීම අපේ ගෙදර දෝෂයක් නිසා සිදුවූ දෙයක් වෙන්වත් පුළුවන්. ඒ කිව්වේ, භූමි දෝෂයක් නෙවෙයි රවුටරයේ ස්ථානීය හෝ සැකසුම් දෝෂයක්. ඉතින් අපේ පැත්තෙන් කරගත හැකි මේ දේවල් අත්හදා බැලුවාට පස්සේ නම් ප්රශ්නය තිබෙන්නේ අපේ ද සේවා සපයන ආයතනයේ ද කියලා හරියට ම හොයාගෙන සුද්ද සිංහල ඇමතුමක් ගන්නට අපිට සාධාරණ හේතුවක් ලැබෙනවා.

රවුටරය හොඳ එකක් ද කියලා පරීක්ෂා කරන්න

වයර්ලස් b, g, n සහ ac වේගයන් දක්වන සටහනක් (edimax.com)

බොහෝ ගෙවල්වල තවමත් තිබෙන්නේ මීට වසර හතරකට පහකට පමණ පෙර අරගත්ත රවුටර් නිසා නූතන වේගයන්, නව තාක්ෂණයන්ගෙන් යුත් පරිගණක හෝ දුරකථන වෙත සාධාරණයක් කරන්නට ඊට හැකියාවක් නැහැ. ඔබේ දැනට තිබෙන රවුටරය වර්තමානයට ගැලපෙනවාදැයි බලන්නට එහි Wireless N හෝ AC ලෙස සඳහන් කර ඇත්දැයි පරීක්ෂා කරන්න. පෙර තිබූ තාක්ෂණයන් වන a, b, g ආදිය අද කාලයට සහ අනාගතයට මදි. ඒ නිසා ඔබට ඇත්තේ මේ දේවල් නැති ඉතා පැරණි රවුටරයක් නම්, එහි වේගය හෝ සිග්නල් අඩු නම් අලුත් එකක් ගන්නට හිතන්න දැන් කාලය හරි.

අපි අන්තර්ජාල සබඳතාව ලබාගනිද්දී බොහෝ රැහැන් රහිත සමාගම් අපේ ඇඟේ ගහන අඩු මිල රවුටර්වලිනුත් හොඳ ක්රියාකාරීත්වයක් ලැබෙන්නේ නැහැ. මේ බොහෝ රවුටර් ඔබ ගන්නා අන්තර්ජාල පැකේජයේ වේගය දැරිය හැකි එකක් වුවත් සිග්නල් ගෙදර පුරාම විසුරුවා හරින්නට පුළුවන් තරම් ශක්තියක් ඊට නැහැ. අනෙක, හැමදාම ඔබ ඔය පැකේජ් එකේ ම ඉන්න එකක් නැහැ. කාලය ගත වෙද්දී තාක්ෂණය දියුණු වෙලා, ඩවුන්ලෝඩ් කරන්නට තිබෙන ෆයිල්වල ප්‍රමාණය වැඩි වෙලා, වේගය සහ bandwidth එක මදි වෙලා ඉහළ පැකේජයකට යන්නට ඔබට සිදු වෙනවා. අන්න ඒ දවසට මේ රවුටරය සූදානම් ද කියලා මිලදී ගනිද්දී ම සැලසුම් කරන්න.

පිටත වෙළඳසැලකින් ගන්නා රවුටර්වල මිල ටිකක් වැඩියි. ඒත් ඔබ නිවැරදි තෝරාගැනීමක් කළොත් එහි දිගු කල් පැවැත්ම, ඉහළ වේගය සහ සිග්නල් ක්‍රියාකාරීත්වය, ඉදිරි තාක්ෂණයන්ට ඔබේ සූදානම් බව යන දේවල් ලැබෙන නිසා ඒ ආයෝජනය කරන මුදල අපතේ යන්නේ නැහැ.

රවුටරය කොහේද තියෙන්නේ?

රවුටරයේ සිට ඇති දුර ප්‍රමාණය අනුව වේග වෙනස්වීම් දක්වන සටහනක් (cisco.com)

රවුටර්වල පෙනුම නම් ටිකක් අපි වගේ ම උපන් කැතෙන් යුක්ත වෙන්න පුළුවන්. හැබැයි එහෙමයි කියලා ගේ මුල්ලේ හැංගුවොත් අන්තිමට වෙන්නේ උපරිම ප්‍රයෝජනය ලබා ගන්නට බැරිව වෙනත් රටකට විකුණා දමන්න තමයි. රවුටර්වල පාවිච්චි කෙරෙන කෙටි තරංග ආයාමයන්ට ඝන බිත්ති, තට්ටු (මහල් කිහිපයක ගොඩනැගිලිවල), දොරවල්, විශාල පුටු ආදී දේවල් නිසා බාධාවන් ඇති වෙනවා.

එනිසා රවුටරය ඔබ වැඩ කරන ස්ථානයට ඍජුව පෙනෙන ලෙස තබා ගත යුතුයි. බොහෝ රවුටර්වල සිග්නල් පහතට පැමිණෙන සේ සකසා ඇති නිසා රවුටරය නිවස මධ්‍යයේ හැකිතාක් ඉහළින් රඳවන්නට හැකි නම් මුළු නිවසට ම ඒකාකාරී සිග්නල් වැසුමක් ලබා ගැනීමට හැකි වෙනවා.

නවතම Firmware එක දාගන්න

Netgear රවුටරයක ස්වයංක්‍රීයව ම යාවත්කාලීනයක් ඇති බව සොයාගෙන දැනුම් දෙන ආකාරය (extremetech.com)

ඔබ රවුටරය ගන්නා අවධියේ අතීත තාක්ෂණයන්ට අදාලව එය සකසා තිබුණත් කාලානුරූපව සිදුවන වෙනස්කම්වලට සාපේක්ෂව බාහිර රවුටරය පමණක් නොව, එහි අභ්‍යන්තරික මෙහෙයුම් පද්ධතියෙන් ද විශාල කර්තව්‍යයක් ඉටු කෙරෙනවා. සමහරවිට හුදෙක් රවුටරයක්ව තිබූ එය මෙම ෆර්ම්වෙයා යාවත්කාලීනයකින් පසු රිපීටරයක් බවට ද පත්වීමේ ඉඩ තිබෙනවා.

රිපීටරයෙන් (repeater) වෙන්නේ, එක් රවුටරයක් අන්තර්ජාලයට සම්බන්ධ කළාට පස්සේ ඉන් ඔබේ නිවස එහා කෙළවරට සිග්නල් මදි නම් පැරණි රවුටරය අතරමැදින් රිපීටරයක් වශයෙන් තියලා අර මුල් රවුටරයේ අන්තර්ජාල සබඳතාව නිවසේ එහා කෙළවරට ගෙන්වා ගැනීමයි. ඒ වගේ ම ආරක්ෂාව සම්බන්ධයෙන් ද (අල්ලපු ගෙදර අයට හැක් කරන්න බැරි වෙන්න) මෙම ෆර්ම්වෙයා යාවත්කාලීන කිරීම් වැදගත් වෙනවා.

බොහෝ රවුටර්වල අන්තර්ජාලය හරහා Firmware update කරගැනීමේ හැකියාව තිබෙනවා. එය කිරීමට රවුටරයේ සඳහන් කර අැති වෙබ් ලිපිනය (බොහෝ ඒවායේ http://192.168.1.1), පරිශීලක නාමය සහ මුරපදය භාවිතා කරමින් එහි පරිපාලක පුවරුවට පිවිස ඉන් Firmware යන ටැබ් එකට පිවිසිය හැකියි. ඇතැම් බාල රවුටරවල නම් එලෙස අන්තර්ජාලය හරහා රවුටරයට ම බාගත කිරීම් කරගත නොහැකි නිසා අපට වෙන ම ෆර්ම්වෙයා සඳහා අන්තර්ජාලයේ සෙවීමක් සිදුකර එය රවුටරයට යොදන්නට සිදු වෙනවා. එහෙත් එය ටිකක් භයානක කටයුත්තක්. ඔබ ඔබේ රවුටරයට නොගැලපෙන එකක් දාගත්තොත් එය සම්පූර්ණයෙන් ම අභාවිත තත්ත්වයට පැමිණෙන නිසා අවබෝධයක් නොමැතිව එසේ කිරීම අවදානම් සහිතයි.

එනිසා Check for updates වැනි බොත්තමක් සහ update යන තනි බොත්තමකින් වැඩේ කරගන්නට පුළුවන් නම් විතරක් මේ සඳහා යොමු වෙන්න. එසේ කරන අතරතුරදීත් විදුලි බලය ඒකාකාරීව තිබෙන බවට සහතික වෙන්න. ශ්‍රී ලංකාව කියන්නේ කවදාවත් විදුලි බලයට ඇණයක් නොතියන රටක් නිසා පරිගණකයේ UPS එකට ම රවුටරයත් තාවකාලිකව හෝ සම්බන්ධ කළා නම් ඒ අවදානම මඟහැරී යනවා.

ඇන්ටෙනාව නිවැරදිව සකසා ගන්න

ත්‍රිමාණ අවකාශයක හොඳින් සිග්නල් විසුරුවාලිය හැකි ඇන්ටෙනා තුනක් සහිත රවුටරයක් (buyzenn.ca)

ඇන්ටෙනා සහිත රවුටරයක් නම් එහි ඇන්ටෙනා දෙක; එකක් සිරස්ව සහ අනෙක තිරස්ව (L හැඩය) පවතින ආකාරයෙන් සකසන්න. රවුටරය ටිකක් දුරින් හෝ ඔබට අවශ්‍ය ස්ථානයට වයිෆයි සිග්නල් ලබා ගැනීමට අපහසු ලෙසින් තිබෙනවා නම් ආහාර පිසීමට ගන්නා ෆොයිල් කොළයක් හෝ දිගහැරි ටින් එකක් ඇන්ටෙනාව වටේට තබා අවශ්‍ය ස්ථානයට සිග්නල් යොමු කරවා ගන්න පුළුවන්.

මෙලෙස සිදු කරන අත්හදා බැලීම්වල සාර්ථකත්වය පරීක්ෂා කිරීම සඳහා WiFi Analyzer වැනි ඇප් එකක් භාවිතා කරන්න පුළුවන්. මෙහි දකුණු පස ඉහළ කෙළවර ඇති ‘ඇසක්’ වැනි අයිකනය ටැප් කර වයිෆයි චැනල, ලැබෙන සිග්නල් ප්‍රමාණය ආදිය පෙන්වන විවිධ දත්ත වගු සහ මීටර බලාගන්නට හැකියාව තිබෙනවා.

රවුටරය ඉඳහිට හෝ off කරන්න

craftmacube.com

එක දිගට දවස් කිහිපයක් රවුටරය ක්‍රියාකාරීව තිබුණා නම් එය රත්වී ක්‍රියාකාරීත්වය අඩාල වෙනවා. විශේෂයෙන් අඩු මිලට ගන්නා බාල රවුටර් මෙලෙස එක දිගට ක්‍රියා කරන්නට තරම් සවිබලයකින් යුක්ත වන්නේ නැහැ. රවුටරය අත පෙවිය නොහැකි තරම් ඉහළ ස්ථානයක තිබෙන නිසා හෝ වෙනයම් කම්මැලිකමක් නිසා රවුටරය එක දිගට On එකේ තිබුණා නම් විනාඩි 5ක් පමණ හෝ ක්‍රියා විරහිත කර තැබීම හොඳයි. ක්‍රියා කරමින් සිටින අවස්ථාවකදී සබඳතා අවහිරතාවයන් ඇති වෙනවා නම් restart කරන්න (Off කර තත්පර කිහිපයකින් නැවත On කිරීම).

දුරකථන සබඳතාව පරීක්ෂා කරන්න

imgur.com

දිගු කාලයක් ඔබේ අන්තර්ජාල සබඳතා වේගය අඩාල නම් එහි අර්ථය ඇතැම් විට ටෙලිෆෝන් වයර්වල ගැටළුවක් විය හැකියි. එය නිශ්චිතව දැනගැනීම සඳහා දුරකථන රිසීවරය කනේ තබා ගත්තා ම සුපැහැදිලි ඩයල් ටෝන් එක වෙනුවට වෙනත් චර-චර ශබ්ද (හම් එකක්) ඇසෙනවා නම් එහි අර්ථය දුරකථන රැහැන්වල හෝ ඒවා නිවසට සම්බන්ධ කරන ස්ථාන, උපකරණවල ගැටළු සහගත බවක් ඇති බවයි. මෙවන් තත්ත්වයකදී වහාම ඒ බව ගැටළු වාර්තා කිරීමකින් දැනුම් දී පැමිණෙන කාර්මික ශිල්පීන්ට තත්ත්වය පැහැදිලි කොට පිළිසකර කරවා ගැනීම යි.

පැකේජ් එකේ වේගය

amazonaws.com

මේ මොන දේ කළත් වැඩේ හරියන්නේ නැත්නම් ඉන් අර්ථ ගැන්වෙන්නේ ප්රශ්නය තිබෙන්නේ ඔබේ අන්තර්ජාල පැකේජ් එකේ බව යි. වයිෆයි පාස්වර්ඩ් එක පිටත කිසිවෙකුටත් හිතාගත නොහැකි හොඳ එකක් නම් අල්ලපු ගෙදරින් කනෙක්ට් වෙලා bandwidth limit එක (ඩේටා ටික) ඉවර කරලා දාලා වෙන්නත් බැහැ.

බොහෝ අන්තර්ජාල සබඳතා පැකේජවල එහි ලබාදී ඇති ඩේටා ප්‍රමාණය අවසන් වීමෙන් පසු වේගය බරපතල ලෙස අඩු කොට දමනවා. ඔබ මෙහිදී කළ යුත්තේ ඔබේ පැකේජයේ ඇති ඩේටා ප්‍රමාණය දැන ගැනීමත්, එය මාසය ඇරඹී සතියක් ගතවන්නටත් පෙර අවසන් වෙනවා නම් භාවිතය අඩු කිරීම හෝ වෙනත් වැඩි ඩේටා ප්‍රමාණයක් තිබෙන ඉහළ පැකේජයකට මාරු වීම යි. එවිට මාසය පුරා ඒකාකාරී සුවදායී අත්දැකීමක් ඔබට ලැබේවි.

ඔබටත් මෙවන් දෑට මුහුණ දෙන්නට සිදුවී තිබෙනවාද?

කවරයේ ඡායාරූපය: mentalfloss.com

Source : https://roar.media/sinhala/

[QUOTE="sahanyugantha, post: 22301952, member: 315656"] [b]වයිෆයි රවුටරයේ වේගය මදි නම් මේ දේවල් අත්හŞ[/b] [LEFT] [CENTER][SIZE=4][IMG]https://roar.media/sinhala/tech/wp-content/uploads/2017/09/cover-15-1100x520.jpg[/IMG][/SIZE] [/CENTER] [CENTER][SIZE=4] [/SIZE] [SIZE=4]ඉවසීම පුරුදු පුහුණු කරන්න හොඳ ම දේ තමයි අන්තර්ජාල සබඳතා වේගය කියන්නේ. ශ්‍රී ලංකාවේ අන්තර්ජාල සේවා සපයන ආයතනවල ෆේස්බුක් පිටුවක් බැලුවොත් ඒවායේ තිබෙන කමෙන්ට්ස් දැක්කා ම එය කෙතරම් ප්‍රශ්නයක් බවට පත්ව තිබෙනවා ද යන්න අපිට දකින්නට ලැබෙනවා. මාසිකව බිලක් ගෙවලා අපිට අවශ්‍ය දේ ලැබෙන්නේ නැත්නම් එය ඇත්තෙන් ම ඉවසීමේ සීමාව ඉක්මවා යන දෙයක් තමයි.[/SIZE] [SIZE=4]හැබැයි සමහරවිට වේගය අඩාල වීම අපේ ගෙදර දෝෂයක් නිසා සිදුවූ දෙයක් වෙන්වත් පුළුවන්. ඒ කිව්වේ, භූමි දෝෂයක් නෙවෙයි රවුටරයේ ස්ථානීය හෝ සැකසුම් දෝෂයක්. ඉතින් අපේ පැත්තෙන් කරගත හැකි මේ දේවල් අත්හදා බැලුවාට පස්සේ නම් ප්රශ්නය තිබෙන්නේ අපේ ද සේවා සපයන ආයතනයේ ද කියලා හරියට ම හොයාගෙන සුද්ද සිංහල ඇමතුමක් ගන්නට අපිට සාධාරණ හේතුවක් ලැබෙනවා.[/SIZE] [B][SIZE=5]රවුටරය හොඳ එකක් ද කියලා පරීක්ෂා කරන්න[/SIZE][/B] [IMG]https://roar.media/sinhala/tech/wp-content/uploads/2017/09/1-11-701x522.jpg[/IMG] [SIZE=4][COLOR=Silver]වයර්ලස් b, g, n සහ ac වේගයන් දක්වන සටහනක් (edimax.com)[/COLOR][/SIZE] [SIZE=4]බොහෝ ගෙවල්වල තවමත් තිබෙන්නේ මීට වසර හතරකට පහකට පමණ පෙර අරගත්ත රවුටර් නිසා නූතන වේගයන්, නව තාක්ෂණයන්ගෙන් යුත් පරිගණක හෝ දුරකථන වෙත සාධාරණයක් කරන්නට ඊට හැකියාවක් නැහැ. ඔබේ දැනට තිබෙන රවුටරය වර්තමානයට ගැලපෙනවාදැයි බලන්නට එහි Wireless N හෝ AC ලෙස සඳහන් කර ඇත්දැයි පරීක්ෂා කරන්න. පෙර තිබූ තාක්ෂණයන් වන a, b, g ආදිය අද කාලයට සහ අනාගතයට මදි. ඒ නිසා ඔබට ඇත්තේ මේ දේවල් නැති ඉතා පැරණි රවුටරයක් නම්, එහි වේගය හෝ සිග්නල් අඩු නම් අලුත් එකක් ගන්නට හිතන්න දැන් කාලය හරි.[/SIZE] [SIZE=4]අපි අන්තර්ජාල සබඳතාව ලබාගනිද්දී බොහෝ රැහැන් රහිත සමාගම් අපේ ඇඟේ ගහන අඩු මිල රවුටර්වලිනුත් හොඳ ක්රියාකාරීත්වයක් ලැබෙන්නේ නැහැ. මේ බොහෝ රවුටර් ඔබ ගන්නා අන්තර්ජාල පැකේජයේ වේගය දැරිය හැකි එකක් වුවත් සිග්නල් ගෙදර පුරාම විසුරුවා හරින්නට පුළුවන් තරම් ශක්තියක් ඊට නැහැ. අනෙක, හැමදාම ඔබ ඔය පැකේජ් එකේ ම ඉන්න එකක් නැහැ. කාලය ගත වෙද්දී තාක්ෂණය දියුණු වෙලා, ඩවුන්ලෝඩ් කරන්නට තිබෙන ෆයිල්වල ප්‍රමාණය වැඩි වෙලා, වේගය සහ bandwidth එක මදි වෙලා ඉහළ පැකේජයකට යන්නට ඔබට සිදු වෙනවා. අන්න ඒ දවසට මේ රවුටරය සූදානම් ද කියලා මිලදී ගනිද්දී ම සැලසුම් කරන්න.[/SIZE] [SIZE=4]පිටත වෙළඳසැලකින් ගන්නා රවුටර්වල මිල ටිකක් වැඩියි. ඒත් ඔබ නිවැරදි තෝරාගැනීමක් කළොත් එහි දිගු කල් පැවැත්ම, ඉහළ වේගය සහ සිග්නල් ක්‍රියාකාරීත්වය, ඉදිරි තාක්ෂණයන්ට ඔබේ සූදානම් බව යන දේවල් ලැබෙන නිසා ඒ ආයෝජනය කරන මුදල අපතේ යන්නේ නැහැ.[/SIZE] [B][SIZE=5]රවුටරය කොහේද තියෙන්නේ?[/SIZE][/B] [IMG]https://roar.media/sinhala/tech/wp-content/uploads/2017/09/2-11-701x443.jpg[/IMG] [SIZE=4][COLOR=Silver]රවුටරයේ සිට ඇති දුර ප්‍රමාණය අනුව වේග වෙනස්වීම් දක්වන සටහනක් (cisco.com)[/COLOR][/SIZE] [SIZE=4]රවුටර්වල පෙනුම නම් ටිකක් අපි වගේ ම උපන් කැතෙන් යුක්ත වෙන්න පුළුවන්. හැබැයි එහෙමයි කියලා ගේ මුල්ලේ හැංගුවොත් අන්තිමට වෙන්නේ උපරිම ප්‍රයෝජනය ලබා ගන්නට බැරිව වෙනත් රටකට විකුණා දමන්න තමයි. රවුටර්වල පාවිච්චි කෙරෙන කෙටි තරංග ආයාමයන්ට ඝන බිත්ති, තට්ටු (මහල් කිහිපයක ගොඩනැගිලිවල), දොරවල්, විශාල පුටු ආදී දේවල් නිසා බාධාවන් ඇති වෙනවා.[/SIZE] [SIZE=4]එනිසා රවුටරය ඔබ වැඩ කරන ස්ථානයට ඍජුව පෙනෙන ලෙස තබා ගත යුතුයි. බොහෝ රවුටර්වල සිග්නල් පහතට පැමිණෙන සේ සකසා ඇති නිසා රවුටරය නිවස මධ්‍යයේ හැකිතාක් ඉහළින් රඳවන්නට හැකි නම් මුළු නිවසට ම ඒකාකාරී සිග්නල් වැසුමක් ලබා ගැනීමට හැකි වෙනවා.[/SIZE] [B][SIZE=5]නවතම Firmware එක දාගන්න[/SIZE][/B] [IMG]https://roar.media/sinhala/tech/wp-content/uploads/2017/09/3-4-701x425.png[/IMG] [SIZE=4][COLOR=Silver]Netgear රවුටරයක ස්වයංක්‍රීයව ම යාවත්කාලීනයක් ඇති බව සොයාගෙන දැනුම් දෙන ආකාරය (extremetech.com)[/COLOR][/SIZE] [SIZE=4]ඔබ රවුටරය ගන්නා අවධියේ අතීත තාක්ෂණයන්ට අදාලව එය සකසා තිබුණත් කාලානුරූපව සිදුවන වෙනස්කම්වලට සාපේක්ෂව බාහිර රවුටරය පමණක් නොව, එහි අභ්‍යන්තරික මෙහෙයුම් පද්ධතියෙන් ද විශාල කර්තව්‍යයක් ඉටු කෙරෙනවා. සමහරවිට හුදෙක් රවුටරයක්ව තිබූ එය මෙම ෆර්ම්වෙයා යාවත්කාලීනයකින් පසු රිපීටරයක් බවට ද පත්වීමේ ඉඩ තිබෙනවා.[/SIZE] [SIZE=4]රිපීටරයෙන් (repeater) වෙන්නේ, එක් රවුටරයක් අන්තර්ජාලයට සම්බන්ධ කළාට පස්සේ ඉන් ඔබේ නිවස එහා කෙළවරට සිග්නල් මදි නම් පැරණි රවුටරය අතරමැදින් රිපීටරයක් වශයෙන් තියලා අර මුල් රවුටරයේ අන්තර්ජාල සබඳතාව නිවසේ එහා කෙළවරට ගෙන්වා ගැනීමයි. ඒ වගේ ම ආරක්ෂාව සම්බන්ධයෙන් ද (අල්ලපු ගෙදර අයට හැක් කරන්න බැරි වෙන්න) මෙම ෆර්ම්වෙයා යාවත්කාලීන කිරීම් වැදගත් වෙනවා.[/SIZE] [SIZE=4]බොහෝ රවුටර්වල අන්තර්ජාලය හරහා Firmware update කරගැනීමේ හැකියාව තිබෙනවා. එය කිරීමට රවුටරයේ සඳහන් කර අැති වෙබ් ලිපිනය (බොහෝ ඒවායේ [URL]http://192.168.1.1[/URL]), පරිශීලක නාමය සහ මුරපදය භාවිතා කරමින් එහි පරිපාලක පුවරුවට පිවිස ඉන් Firmware යන ටැබ් එකට පිවිසිය හැකියි. ඇතැම් බාල රවුටරවල නම් එලෙස අන්තර්ජාලය හරහා රවුටරයට ම බාගත කිරීම් කරගත නොහැකි නිසා අපට වෙන ම ෆර්ම්වෙයා සඳහා අන්තර්ජාලයේ සෙවීමක් සිදුකර එය රවුටරයට යොදන්නට සිදු වෙනවා. එහෙත් එය ටිකක් භයානක කටයුත්තක්. ඔබ ඔබේ රවුටරයට නොගැලපෙන එකක් දාගත්තොත් එය සම්පූර්ණයෙන් ම අභාවිත තත්ත්වයට පැමිණෙන නිසා අවබෝධයක් නොමැතිව එසේ කිරීම අවදානම් සහිතයි.[/SIZE] [SIZE=4]එනිසා Check for updates වැනි බොත්තමක් සහ update යන තනි බොත්තමකින් වැඩේ කරගන්නට පුළුවන් නම් විතරක් මේ සඳහා යොමු වෙන්න. එසේ කරන අතරතුරදීත් විදුලි බලය ඒකාකාරීව තිබෙන බවට සහතික වෙන්න. ශ්‍රී ලංකාව කියන්නේ කවදාවත් විදුලි බලයට ඇණයක් නොතියන රටක් නිසා පරිගණකයේ UPS එකට ම රවුටරයත් තාවකාලිකව හෝ සම්බන්ධ කළා නම් ඒ අවදානම මඟහැරී යනවා.[/SIZE] [B][SIZE=5]ඇන්ටෙනාව නිවැරදිව සකසා ගන්න[/SIZE][/B] [IMG]https://roar.media/sinhala/tech/wp-content/uploads/2017/09/4-12-701x526.jpg[/IMG] [SIZE=4][COLOR=Silver]ත්‍රිමාණ අවකාශයක හොඳින් සිග්නල් විසුරුවාලිය හැකි ඇන්ටෙනා තුනක් සහිත රවුටරයක් (buyzenn.ca)[/COLOR][/SIZE] [SIZE=4]ඇන්ටෙනා සහිත රවුටරයක් නම් එහි ඇන්ටෙනා දෙක; එකක් සිරස්ව සහ අනෙක තිරස්ව (L හැඩය) පවතින ආකාරයෙන් සකසන්න. රවුටරය ටිකක් දුරින් හෝ ඔබට අවශ්‍ය ස්ථානයට වයිෆයි සිග්නල් ලබා ගැනීමට අපහසු ලෙසින් තිබෙනවා නම් ආහාර පිසීමට ගන්නා ෆොයිල් කොළයක් හෝ දිගහැරි ටින් එකක් ඇන්ටෙනාව වටේට තබා අවශ්‍ය ස්ථානයට සිග්නල් යොමු කරවා ගන්න පුළුවන්.[/SIZE] [SIZE=4]මෙලෙස සිදු කරන අත්හදා බැලීම්වල සාර්ථකත්වය පරීක්ෂා කිරීම සඳහා WiFi Analyzer වැනි ඇප් එකක් භාවිතා කරන්න පුළුවන්. මෙහි දකුණු පස ඉහළ කෙළවර ඇති ‘ඇසක්’ වැනි අයිකනය ටැප් කර වයිෆයි චැනල, ලැබෙන සිග්නල් ප්‍රමාණය ආදිය පෙන්වන විවිධ දත්ත වගු සහ මීටර බලාගන්නට හැකියාව තිබෙනවා.[/SIZE] [B][SIZE=5]රවුටරය ඉඳහිට හෝ off කරන්න[/SIZE][/B] [IMG]https://roar.media/sinhala/tech/wp-content/uploads/2017/09/5-9-701x428.jpg[/IMG] [SIZE=4][COLOR=silver]craftmacube.com[/COLOR][/SIZE] [SIZE=4]එක දිගට දවස් කිහිපයක් රවුටරය ක්‍රියාකාරීව තිබුණා නම් එය රත්වී ක්‍රියාකාරීත්වය අඩාල වෙනවා. විශේෂයෙන් අඩු මිලට ගන්නා බාල රවුටර් මෙලෙස එක දිගට ක්‍රියා කරන්නට තරම් සවිබලයකින් යුක්ත වන්නේ නැහැ. රවුටරය අත පෙවිය නොහැකි තරම් ඉහළ ස්ථානයක තිබෙන නිසා හෝ වෙනයම් කම්මැලිකමක් නිසා රවුටරය එක දිගට On එකේ තිබුණා නම් විනාඩි 5ක් පමණ හෝ ක්‍රියා විරහිත කර තැබීම හොඳයි. ක්‍රියා කරමින් සිටින අවස්ථාවකදී සබඳතා අවහිරතාවයන් ඇති වෙනවා නම් restart කරන්න (Off කර තත්පර කිහිපයකින් නැවත On කිරීම).[/SIZE] [B][SIZE=5]දුරකථන සබඳතාව පරීක්ෂා කරන්න[/SIZE][/B] [IMG]https://roar.media/sinhala/tech/wp-content/uploads/2017/09/6-4-701x597.jpg[/IMG] [SIZE=4][COLOR=Silver]imgur.com[/COLOR][/SIZE] [SIZE=4]දිගු කාලයක් ඔබේ අන්තර්ජාල සබඳතා වේගය අඩාල නම් එහි අර්ථය ඇතැම් විට ටෙලිෆෝන් වයර්වල ගැටළුවක් විය හැකියි. එය නිශ්චිතව දැනගැනීම සඳහා දුරකථන රිසීවරය කනේ තබා ගත්තා ම සුපැහැදිලි ඩයල් ටෝන් එක වෙනුවට වෙනත් චර-චර ශබ්ද (හම් එකක්) ඇසෙනවා නම් එහි අර්ථය දුරකථන රැහැන්වල හෝ ඒවා නිවසට සම්බන්ධ කරන ස්ථාන, උපකරණවල ගැටළු සහගත බවක් ඇති බවයි. මෙවන් තත්ත්වයකදී වහාම ඒ බව ගැටළු වාර්තා කිරීමකින් දැනුම් දී පැමිණෙන කාර්මික ශිල්පීන්ට තත්ත්වය පැහැදිලි කොට පිළිසකර කරවා ගැනීම යි.[/SIZE] [B][SIZE=5]පැකේජ් එකේ වේගය[/SIZE][/B] [IMG]https://roar.media/sinhala/tech/wp-content/uploads/2017/09/7-3-701x467.jpg[/IMG] [SIZE=4][COLOR=Silver]amazonaws.com[/COLOR][/SIZE] [SIZE=4]මේ මොන දේ කළත් වැඩේ හරියන්නේ නැත්නම් ඉන් අර්ථ ගැන්වෙන්නේ ප්රශ්නය තිබෙන්නේ ඔබේ අන්තර්ජාල පැකේජ් එකේ බව යි. වයිෆයි පාස්වර්ඩ් එක පිටත කිසිවෙකුටත් හිතාගත නොහැකි හොඳ එකක් නම් අල්ලපු ගෙදරින් කනෙක්ට් වෙලා bandwidth limit එක (ඩේටා ටික) ඉවර කරලා දාලා වෙන්නත් බැහැ.[/SIZE] [SIZE=4]බොහෝ අන්තර්ජාල සබඳතා පැකේජවල එහි ලබාදී ඇති ඩේටා ප්‍රමාණය අවසන් වීමෙන් පසු වේගය බරපතල ලෙස අඩු කොට දමනවා. ඔබ මෙහිදී කළ යුත්තේ ඔබේ පැකේජයේ ඇති ඩේටා ප්‍රමාණය දැන ගැනීමත්, එය මාසය ඇරඹී සතියක් ගතවන්නටත් පෙර අවසන් වෙනවා නම් භාවිතය අඩු කිරීම හෝ වෙනත් වැඩි ඩේටා ප්‍රමාණයක් තිබෙන ඉහළ පැකේජයකට මාරු වීම යි. එවිට මාසය පුරා ඒකාකාරී සුවදායී අත්දැකීමක් ඔබට ලැබේවි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඔබටත් මෙවන් දෑට මුහුණ දෙන්නට සිදුවී තිබෙනවාද?[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][I]කවරයේ ඡායාරූපය: mentalfloss.com[/I][/SIZE] [B][SIZE=4]Source [/SIZE][SIZE=4]: [URL="https://roar.media/sinhala/tech/featured/how-to-increase-wifi-router-signal-speed/"]https://roar.media/sinhala/[/URL][/SIZE][/B][/CENTER] [/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom