Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වයිෆ්ට රිදෙන්න අපිම උයාගමු->> (8) බටර් බත්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වයිෆ්ට රිදෙන්න අපිම උයාගමු->> (8) බටර් බත්

මේක මචන් රයිස්කුකර් එකේම තෙම්පරාදු බතක් හදාගන්න විදිහ . ගියපාර එකෙක් ඇහුවනෙ අඩු භාජන ප්‍රමානෙකින් උයන විදිහ .ඒකට මේක මරු ඈ .

අවශ්‍ය කළමනා

හොඳින් සෝදා වතුර පෙරාගත් හාල් කප් 3

බටර් කප් 1/4

හොඳින් තලා ගත් ඉඟුරු කුඩා කැබැල්ලක්

හොඳින් තලා ගත් සුදුළුුනු බික් 3, 4ක්

එනසාල් 1ක්

අබ තේ හැඳි 1/2ක්

වෙජිටබල් ස්ටොක් හෝ චිකන් ස්ටොක් කප් 1ක්

තුනපහ කුඩු තේ හැඳි 1/2ක්

ලුණු තේ හැන්දක්

කහ කුඩු ස්වල්පයක්

වතුර ( අවශ්‍ය පමණ )

සාදන ක්‍රමය

රයිස් කුකර් එක ඔන් කර COOK වලට සෙට් කරන්න

එයට බටර් දමන්න

බටර් දියවීගෙන එනවිට එයට අබ එකතු කර අබ පුපුරන්න ඉඩ හරින්න

ඉන්පසු එයට ඉඟුරු සහ සුදුළුුනු දමා විනාඩි දෙකක් බැදෙන්න හරින්න

දැන් හාල් එක් කර හාල් ටික විනාඩි 3,4 ක් හොඳින් බැදෙන්න හරින්න

ඉන්පසු එයට චිකන් ස්ටොක් එකතු කරන්න

බත ඉදීමට ප්‍රමාණවත් වන පරිදි ඉතිරි කොටසට වතුර එක් කරන්න

එයට එනසාල්, කහ, තුනපහ කුඩු සහ ලුණු එක් කර පියන වසා බත ඉදෙන්න හරින්න

ස්ටොක් සඳහා වතුරේ දියකළ එළවළු හෝ චිකන් සුප් කැටයක් භාවිතා කළ හැකියි

කලින් උයපු ඔක්කොම උයපන් යකෝ

[QUOTE="skymicro, post: 22886821, member: 510144"] [b]වයිෆ්ට රිදෙන්න අපිම උයාගමු->> (8) බටර් බත්[/b] [SIZE=3]මේක මචන් රයිස්කුකර් එකේම තෙම්පරාදු බතක් හදාගන්න විදිහ . ගියපාර එකෙක් ඇහුවනෙ අඩු භාජන ප්‍රමානෙකින් උයන විදිහ .ඒකට මේක මරු ඈ . :P:P:P [/SIZE][SIZE=3][B]අවශ්‍ය කළමනා[/B][/SIZE] [LIST] [*][SIZE=3]හොඳින් සෝදා වතුර පෙරාගත් හාල් කප් 3[/SIZE] [*][SIZE=3]බටර් කප් 1/4[/SIZE] [*][SIZE=3]හොඳින් තලා ගත් ඉඟුරු කුඩා කැබැල්ලක්[/SIZE] [*][SIZE=3]හොඳින් තලා ගත් සුදුළුුනු බික් 3, 4ක්[/SIZE] [*][SIZE=3]එනසාල් 1ක්[/SIZE] [*][SIZE=3]අබ තේ හැඳි 1/2ක්[/SIZE] [*][SIZE=3]වෙජිටබල් ස්ටොක් හෝ චිකන් ස්ටොක් කප් 1ක්[/SIZE] [*][SIZE=3]තුනපහ කුඩු තේ හැඳි 1/2ක්[/SIZE] [*][SIZE=3]ලුණු තේ හැන්දක්[/SIZE] [*][SIZE=3]කහ කුඩු ස්වල්පයක්[/SIZE] [*][SIZE=3]වතුර ( අවශ්‍ය පමණ )[/SIZE] [/LIST] [SIZE=3][B]සාදන ක්‍රමය[/B][/SIZE] [LIST=1] [*][SIZE=3]රයිස් කුකර් එක ඔන් කර COOK වලට සෙට් කරන්න[/SIZE] [*][SIZE=3]එයට බටර් දමන්න[/SIZE] [*][SIZE=3]බටර් දියවීගෙන එනවිට එයට අබ එකතු කර අබ පුපුරන්න ඉඩ හරින්න [IMG]https://i1.wp.com/www.thetastylove.com/wp-content/uploads/2017/12/20171219_113043.jpg?resize=300%2C169[/IMG][/SIZE] [*][SIZE=3]ඉන්පසු එයට ඉඟුරු සහ සුදුළුුනු දමා විනාඩි දෙකක් බැදෙන්න හරින්න [/SIZE] [*][SIZE=3]දැන් හාල් එක් කර හාල් ටික විනාඩි 3,4 ක් හොඳින් බැදෙන්න හරින්න[/SIZE] [*][SIZE=3]ඉන්පසු එයට චිකන් ස්ටොක් එකතු කරන්න[/SIZE] [*][SIZE=3]බත ඉදීමට ප්‍රමාණවත් වන පරිදි ඉතිරි කොටසට වතුර එක් කරන්න [IMG]https://i1.wp.com/www.thetastylove.com/wp-content/uploads/2017/12/20171219_114009.jpg?resize=273%2C205[/IMG][/SIZE] [*][SIZE=3]එයට එනසාල්, කහ, තුනපහ කුඩු සහ ලුණු එක් කර පියන වසා බත ඉදෙන්න හරින්න[/SIZE] [/LIST] [SIZE=3][COLOR=Red]ස්ටොක් සඳහා වතුරේ දියකළ එළවළු හෝ චිකන් සුප් කැටයක් භාවිතා කළ හැකියි කලින් උයපු ඔක්කොම [/COLOR][/SIZE][URL="http://www.elakiri.com/forum/tags.php?tag=%26%233467%3B%26%233514%3B%26%233508%3B%26%233505%3B%26%233530%3B+%26%233514%3B%26%233482%3B%26%233549%3B"]උයපන් යකෝ[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom