Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
වයිෆ් දැන් කැමති නෑ, එයාට රිදෙනවලු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වයිෆ් දැන් කැමති නෑ, එයාට රිදෙනවලු

වයිෆ් දැන් කැමති නෑ, එයාට රිදෙනවලු

විවාහය (marraige) කියන්නේ සෙල්ලමක් නෙවෙයි. අපි ඒ ගැන කථා කරමු

මම පුංචි කතාවක් කියන්නද…?

මේක මගේ යාළුවෙකුට වුණ සිදුවීමක්. මගේ යෙහෙළිය විවාහක (marriage) කෙනෙක් නෙමෙයි.

ඉතින් ඒ කාලේ තමයි කාලේ තමයි මේ සිදුවීමට මූණ දුන්නේ.

(marriage) විවාහ නොවී සිටි අවධියේ ඇය රැකියාව කළේ වෙළඳ ප්‍රචාරක් ආයතනයක. ඒක නිසාම ඇයට විවිධ කේෂ්ත්‍ර වල රැකියාවන් වල නිරත වෙන අය නිතර මුණ ගැසුනා. ඇය සමාජශීලි මිත්‍රශීලී චරිතයක්. මුණගැසෙන ඕනම කෙනෙක් එක්ක පළවෙනි වතාවෙම ඉතා සුහදශීලි වීමේ හැකියාවක් ඇයට තියෙනවා. මේ අතරේ ඇගේ ආයතනයට නිතර ආව ගිය නිවේදකයන් දෙදෙනෙක් හිටියා. අදටත් තවමත් ඔවුන් රූපවාහිනියෙන්, ගුවන් විදුලියෙන් දකින්න අහන්න ලැබෙන ප්‍රසිද්ධ පුද්ගලයන් දෙදෙනෙක්. මේ දෙදෙනාම විවාහක (marriage) යි. එක්කෙනෙකුට දියණියක් හිටියා. අනික් කෙනාට දරුවන් හිටියේ නෑ. දරුවන් නැති පුද්ගලයා බිරිඳ එක්ක පොඩි පවුල් ගැටුමක් ද ඇති කරන් හිටියේ බිරිඳගේ අනියම් සම්බන්ධයක් හේතුවෙන්. මගේ මිතුරිය ඒ ගැන දැනුවත් වෙලා හිටියත් ඒක ඇගේ රාජකාරි වලට අදාල නැති නිසා වැඩිය අහන්න ගියෙත් නෑ. කොහොම වුණත් මේ පුද්ගලයන් දෙදෙනාම මගේ මිතුරියගේ සමීප මිතුරන් වුණා වගේම ඔවුන් දෙදෙනාත් හොඳ මිතුරන්.

දිනපතා ජංගම දුරකථනයට ඇමතුම් දෙන්න, කෙටි පණිවිඩ එවන්නත් මේ දෙන්නා පුරුදු වෙලා හිටියේ. මගේ මිතුරියට ඔවුන් දෙදෙනාම අතිශය සාමාන්‍ය මිතුරන්. මොකද ඇයට ගෑණු පිරිමි භේදයකින් තොරව යහළුවන් රැසක් හිටියා. ඒක නිසා මේ දෙන්නා ගැනත් ඇයට විශේෂ හැඟීමක් තිබුණෙත් නෑ. මේ අතරේ මගේ යෙහෙළියට අළුත් නවාතැනක් හොයාගන්න වුවමනා වුණා. ඇය ඒ වැඩේ කරලා දෙන්න පුළුවන් වෙයි කියලා හිතුව යාළුවෝ හැම කෙනෙක්ටම මේ ගැන කිව්වා. ඒ අතරේ මේ දෙන්නත් හිටියා.

මේ දෙන්නා බොහොම කැමැත්තෙන් ඉදිරිපත් වුණා විතරක් නෙමෙයි ඒ තැන් බලන්න මගේ මිතුරිය කැඳවාගෙනත් ගියා. ඒ යන එන අතරේ ඔවුන් දෙදෙනාගේ හැසිරීම ටිකක් වෙනස් වෙලා තිබුණා. ඔවුන් දෙදෙනාම කතා කරලා තිබුණේ ජීවිතේ ගැන අනන්තෙට කළකිරිලා. මගේ මිතුරිය යන එන ගමනේදි විස්තර අහන්න පටන් අරන් තිබුණා. ඔවුන් දෙදෙනාම එක ලෙස සිය බිරිඳන්ට දෝෂාරෝපණය කරලා තිබුණා. තමන් ගැන සැළකීමක් නෑ, අවශ්‍යතාවයන් ගැන සොයා බලන්නේ නෑ වැනි දේවල් පවසලා තිබුණා.

ඒ කතා කියන අතරේ ඔවුන් දෙදෙනාම මගේ මිතුරිය ගැන ඉතාම ඉහළින් වර්ණනා කරන්න පටන් අරන් තිබුණා. මගේ මිතුරිය සමාජය ගැන හොඳ අවදි මනසකින් ඉන්න කෙනෙක්. ඒක නිසාම මේ වර්ණනාව ඇගේ ඔළුව ඇතුළේ රතු එළියක් දල්වන්න සමත් වුණා. හැබැයි ඇය හොඳ ඉවසීමෙන් අහන් හිටියා. ඒ වගේ කතා වල අවසානේ වුණේ ඔවුන් දෙදෙනාගෙන්ම මගේ මිතුරියට අනියම් සබඳතාවක් ගොඩනඟා ගැනීම සඳහා ආපු ආරාධනාවෙන්. එකවර දෙදෙන්කුගෙන් මෙහෙම ආරාධනාවක් එන එක අසාමාන්‍ය සිදුවීමක් වුණත් මගේ මිතුරියට එයට මූණ දෙන්නට සිදුවුණා. මේ කාලයේ ඇය විවාහයක් ගැන හිතලා තිබුණෙත් නෑ. ඇයට පෙම්වතෙක් හිටියෙත් නෑ. ආරාධනාව ඇය එක හෙලාම ප්‍රතික්ෂේප කළා.

මොනම හේතුවක් මතවත් ඇයට අනියම් බිරිඳක් වීමේ අවශ්‍යතාවයක් තිබුණෙත් නෑ. දිගින් දිගටම එන ඇමතුම් වලට, කෙටි පණිවිඩ වලට පිළිතුරු සැපයීම ඇය නවතා දැමුවා. ආයතනය තුළදී පවා ඇය ඔවුන් සමඟ සිදු කිරීමට නියමිත වූ රාජකාරි වලින් පවා විවිධ හේතු දක්වමින් බැහැර වීමට කටයුතු කළා.ඇයට ඔවුන් දෙදෙනාම මහත් හිසරදයක් වෙමිනුයි තිබුණේ. හැකි සෑම විටම සිතාමතාම ඔවුන් මඟ හරිමින් කටයුතු කරන්න ඇයට වග බලාගත්තා.

මේ අතරේ ඇයට ආරංචි වුණා අර එක් දරුපියා, දියණියකගේ පියෙක් වෙලා උන්නු කෙනා ඇය ගැන දූසමාන ආරංචි පතුරවමින් ඉන්නවා කියලා. ඒ ඇය ඔහු පසු පස ගියාය. ඔහු සමඟ යහන්ගත වුණාය වගේ දේවල්. ඇය දුර දිග සිතා බලා කටයුතු කළ කෙල්ලෙක්. ඔහු එවූ කෙටි පණිවිඩ, පටිගත කළ හඬ පට වල පිටපතක් ඔහුට ලැබෙන්නට සලස්වා ඇය කීවේ නිශ්ශබ්දව නොසිටියහොත් ඒ සියල්ල බිරිඳට ලැබෙන්න සලස්වන බවය. එයින් ඔහුව නිශ්ශබ්ද කරගැනීමට හැකිවූ අතර අනෙක් විවාහකයා ඇයගෙන් සතුටුදායක ප්‍රතිචාරයක් නොලද බැවින් නිහඬ වීමට පියවර ගෙන තිබුණා.

මේ සිදුවීම වී ටික කලිකින්ම ඒ බිරිඳන් දෙදෙනාම දරුවන් ලැබුවා. සත්‍ය ලෙසම සිදුවී තිබුණේ බිරිඳන් ගැබිණි සමය පසුකරන බැවින් ඔවුන්ගේ ලිංගික අවශ්‍යතා සපුරා ගැනීම උදෙසා ගැහැණු ශරීරයක් අවශ්‍ය වී තිබීමයි. එම නිසා බිරිඳගේ අඩු පාඩුකම් කියමින් අනුකම්පාව දිනාගනිමින් මගේ මිතුරියගෙන් සිය ලිංගික අවශ්‍යතා පිරිමසා ගැනීමටයි ඔවුන් දෙදෙනාටම අවශ්‍ය වී තිබුණේ. එය ඉටු නොවූ තැන එක් අයෙකු ඇයගේ චරිතය ඝාතනය කිරීමටත් අනෙකා නිහඬව සිටීමටත් කටයුතු කළා.

මේ එක සිදුවීමක් විතරයි. නමුත් මගේ බොහෝ යෙහෙළියන් මෙවන් අවස්ථා වලට මුහුණ දී තිබෙනවා. ඇතැම් අය උපක්රමශීලීව ඉන් ගැලවී ගියත් ඇතැම් අය ඔවුන්ගේ චාටු කතා සහ දුක්බර කතා විලාසයන්ට හසුවී මුළු ජීවිත කාලයම ඉන් විඳවීමටත් පටන්ගෙන තියෙනවා.

මේ විවාහක (marriage) පිරිමි අය ගැන තවත් අපි කථා කලොත්

“වයිෆ් කැමති නෑ දැන්….”

“බැන්ඳ මුල් කාලේ වගේ නෙමෙයි…”

“බබාලා හම්බුණාට පස්සේ එයා වෙනස් වෙලා….”

“යාළුවෙලා හිටිය කාලේ වගේ දැන් එයාට ෆීල්න්ග්ස් නෑ…”

ඔය වචන ටික විවාහ (marriage) හෝ අවිවාහක කාන්තාවක් විවාහක පිරිමියෙකුගෙන් අහලා තිබුණේ නැති නම් ඉතාමත් කලාතුරකින්. ඔය විදියටම නැති වුණත් වෙනත් වෙනත් වචන, වාක්‍ය මාලාවකින් අහලා තිබුණත් ඒ හැම පිරිමියෙක්ම අහන්නේ එකම සංසිද්ධියක් ගැන. ඔව්…ඒ ලිංගික සම්බන්ධයක් ගැන. මේ අත්දැකීම නොලබපු ගෑණු ළමයෙක්, කාන්තාවක් ඉන්නවා නම් අතිශය වාසනාවන්තයි.

මේ යෝජනාව එල්ල වෙන්නේ විවාහක පිරිමින්ගෙන්. අවිවාහක පිරිමි ලිංගික අවශ්‍යතා පිරිමහ ගන්න තමන් ආදරේ කරන ගෑණු ළමයව සමහරවිට භාවිතා කරනවා. එහෙම නැත්නම් ඒ ගෑණු ළමයව පරිස්සම් කරලා අරන් තියනවා පසුව භාවිතා කරන්න. ඒ කියන්නේ විවාහයෙන් පස්සේ. එතකල් වෙන ගෑණු ළමයෙක් හෝ විවාහක කාන්තාවක් එක්ක ලිංගික සබඳතා පවත්වනවා. එළිපිට කිව්වේ නැතිවුණත් ඇත්ත කතාව ඕක තමා. විවාහ වෙන්න කලින් සහ පසුව සියළුම අවශ්‍යතා වෙනුවෙන් එකම එක කාන්තාවක් එක්ක යහන්ගත වෙන පිරිමි ඉන්නේ අතලොස්සයි. කාන්තාවනුත් එහෙමයි. නමුත් බහුතරය ඉන්නේ ඉහත් සඳහන් කළ කාණ්ඩයේ.

ගෑණියෙක් තමන් වෙත නම්ම ගන්න බොහොමයක් විවාහක පිරිමි ඉදිරිපත් කරන පොදු කාරණය වෙන්නේ “වයිෆ් දැන් ඉස්සර වගේ සෙක්ස් කරන්න කැමති නෑ…”. ඇත්තටම මේක ඇත්තද…??? ඔව්. විවාහයෙන් පසුව දරුවන් ලැබුණට පසුව ඇතිවන කාර්යය බහුල පරිසරය එක්ක බිරිඳ තුළ ලිංගික සබඳතා වෙනුවෙන් කැප කරන්න කාලයක් නැතුව යනවා. ඇතැම් විට සිය සැමියන් තමන්ව තෘප්තිමත් කිරීමට අපහසුවීම තුළද බිරිඳ එම කටයුතු වලින් ඉවත් වෙන්න එහෙමත් නැතිනම් වෙනදා තරම් උනන්දුවක් නොදක්වනවා වෙන්න පුළුවන්.

නමුත් අපි කතා කරන තත්වය ඊට හාත්පසින්ම වෙනස් වූ එකක්. මේ තත්වය බොහෝ විට උදා වෙන්නේ විවාහ වූ අළුතම දරුවන් ලබන අයට වගේම කාලයක් ගත වූ පසුව දරුවන් ලැබෙන විවාහක අයට. කසාද බඳිනවා කිව්ව ගමන් ඕන කෙනෙකුගේ ඔළුවට එන පළවෙනිම හැඟීම ලිංගික සබඳතා. එහෙමත් නැතිනම් මධුසමය. සරළව කිව්වොත් ගෙවල් වලට ලෝකෙට හොරෙන් කාමරේක රිංගනවට වඩා පර්මිෂන් පිටම කාමරේක ඉන්නවා කියන හැඟීම ඕනම කෙනෙකුට එනවා. ඒක අතිශය සාමාන්‍ය හැඟීමක්. විවාහයක සාර්ථක අසාර්ථක බව තීරණය කරන තීරණාත්මක සාධකයක් බවටද මේ ලිංගික සබඳතාව පත්වෙනවා. ලිංගික බෙලහීනතාවය උඩ දික්ක්සාද වීමට පවා අයිතියක් තියෙනවා. ඒ කොහොම වුණත් විවාහයෙන් පසුව දරු ගැබක් හටගත් පසු කාන්තාවකට සිදුවන ශාරීරික සහ මානසික වෙනස් වීම් මත ඔවුන් ලිංගික සබඳතා වලින් ඈත් වෙනවා. ටික කාලයකට. ඇතැම් විට සමහර කාන්තාවන් මේ කාලය තුළ වෛද්‍ය උපදෙස් මත ලිංගික සබඳතා නවත්වනවා. එහෙමත් නැතිනම් අපහසුතාවයකින් තොරව ලිංගික සබඳතා පැවැත්වීම උදෙසා උපදෙස් ලබාගෙන ක්‍රියාකරනවා. සිය බිරිඳගේ අපහසුතාවය නිසියාකාරව තේරුම් ගන්නා සැමියන් ඔවුන් එම අපහසුතාවයෙන් මිදී සාමාන්‍ය තත්වයට පත්වන තුරු සිය ලිංගික අවශ්‍යතා පසෙකලා බිරිඳ සමඟ උපදින දරුවා වෙනුවෙන් කැපවෙනවා.

නමුත් බහුතර පිරිමින් මේ කාල සීමාව තුළ හැසිරෙන ආකාරය ඉතාමත් ලැජ්ජා සහගත එකක්. ඇතැම්විට බිරිඳගේ අපහසුතා නොසලකමින් ඔවුන් ලිංගික ක්‍රියාකාරකම් සඳහා පොළඹවා ගන්නා අතර ඇතැම් විට ගබ්සාවීම් දක්වාද මේ තත්වය දුර යනවා. ඇතැම් පිරිමින් මේ කාල සීමාවේ සිය බිරිඳ ලෝකයට හඳුන්වා දෙන්නේ තමාගේ අවශ්‍යතා සපුරාලිය නොහැකි ගැහැණියක් ලෙසයි. නමුත් එම අවස්ථාව වෙන විටත් බිරිඳ තමන්ගේ ලෙයින් වැඩෙන දරුවෙකු කුස තුළ දරා සිටින බව මේ නිර්ලජ්ජී පිරිමින්ට අමතක වෙනවා.

විවාහක පිරිමින්ගේ ලිංගික ගොදුරු බවට පත්වෙන කාන්තා කාණ්ඩ කීපයක්ම සමාජයේ ඉන්නවා. බිරිඳගේ සොයුරියන්, යෙහෙළියන්, බිරිඳගේ සහෝදර සහෝදරියන්ගේ දියණියන්, අසල්වාසි නිවෙස් වල ගෑණු දරුවන්, කාන්තාවන්, රාජකාරි ස්ථානයේ සහෝදර සේවිකාවන්, නිවෙස් වල මෙහෙකාරියන්, ප්‍රවාහන මාධ්‍ය වලදී හමුවන කාන්තාවන්, සමාජ ජාලා වෙබ් අඩවි හරහා හඳුනාගන්නා කාන්තාවන්, පාසල් විශ්ව විද්‍යාල ශිෂ්‍යාවන් ඇතැම් විට බිරිඳගේ මව පවා මේ විවාහක පිරිමින්ගේ ලිංගික ගොදුරු බවට පත්වෙනවා. කතාවට කියනවා වගේ ඉනෙන් පහළ පණ තියෙන ඕනම ගෑණියෙක් මොවුන්ගේ අවශ්‍යතා සපුරා ගැනීම සඳහා සුදුසුකම් ලබති.

මෙවන් ආරාධනා ඔබට ලැබී ඇත්නම් ටිකක් හොයලා බලන්න. සියයට අනූනවයක්ම ඉඩ තියෙනවා ඒ අවස්ථාවේ ඔහුගේ බිරිඳ ගැබ් ගෙන සිටීමට. මේ අවස්ථාවට එළඹීමට සමහර පිරිමි සෘජුවම ආරාධනා කරනවා. නමුත් සමහර පිරිමි එන්නේ වටින් ගොඩින්. බිරිඳගේ අඩු පාඩු කියමින්.

“ඔයාව බැන්ඳා නම් මෙහෙම වෙන්නේ නෑ…”.

“ඔයා වගේ කෙනෙක් බැන්ඳා නම් මට ලයිෆ් එක එන්ජෝයි කරන්න තිබුණා…”

“එයාව ඩිවෝස් කරලා ආවොත් ඔයා මාව මැරි කරනවද…?”

“එයාට රිදෙනවලු. ඒක නිසා එයා කැමති නෑ…”

“එයාට සෙක්ස් කරන්න තේරෙන්නෙ නෑ…”

“එයා දන්නේ නෑ මං ආස දේවල්….”

ඔවැනි හරයක් නැති කතා පවසයි. ඇතැම් විට සිය බිරිඳගේ ලිංගික අවයව ගැන පවා ඔහු කතා කරන්නේ අවඥා සහගතව. සිය ගොදුර බවට පත්කරගැනීමට උත්සාහ ගන්නා කාන්තාව ඉතාම ඉහළින් වර්ණනා කිරීමට ඔවුන් කොහොමත් පෙළඹෙනවා. සිය බිරිඳ පිරිසිදු නැති බව. එහෙමත් නැත්නම්, “එයා මැරි කරන්න කලින් සෙක්ස් කරපු කෙනෙක්. ඒක නිසා මට එයා ගැන එච්චර ෆීලින්ග් එකක් නෑ…” වැනි අනුකම්පා සහගත වාක්‍ය රැසක් කියවාගෙන යයි. මේවාට රැවටෙන අනුකම්පා කරන කාන්තාවන්ට සිදුවන්නේ ඇතැම් විට සදාකාලයටම එවන් පිරිමින්ගේ ගොදුරු බවට පත්වීමටය.

මෙවන් පිරිමි සිය පවුල් ජීවිතය ඉතා නිරවුල්ව ප්‍රේමාන්විතව ගත කරන අතර බිරිඳට සිය සැමියා තරම් දෙවියෙකු නොමැති බව ඔප්පු කර පෙන්වයි. ගැබ් ගත් පසු “අනේ ඔයාට සෙක්ස් කරන්නේ නැතුව ඉන්න පුළුවන්ද..?” කියා බිරිඳ අසන විට ඔවුන්, “ඒකට කමක් නෑ. අපේ බබා නිසානේ…” වැනි සුරංගනා කතාවකින් බිරිඳගේ ඔළුව පුරවයි. නමුත් ඇත්ත තත්වය ඔවුන්ට සිය අවශ්‍යතා සපුරා ගැනීමට ස්පෙයාර් වීල් එකක් සිටීමයි. ඒ නිසා තැවීමක් දැවීමක් නොමැත. බිරිඳ සිතා සිටින්නේ සිය සැමියා දරුවා නිසා සතුටින් ඉන්නා බවය. සමහර විවාහක පිරිමි තමන් විවාහක බවද පවසන්නේ නැත. රටේ එහා කොන මෙහා කොන සේවය කරන විට මේ තත්වය වඩාත් පහසුවේ. විදේශ ගත වී සිටීම හෝ බිරිඳ විදේශගතව සිටීමද මෙවන් තත්ව උදාවීම පිණිස පසුබිම සකස් කර දෙයි.

පිරිමින්ගේ මෙම නොමනා ලිංගික අවශ්‍යතාවයෙන් අපහසුවට පත්වන සියළුම දෙනා කාන්තාවන් වේ. අවිවාහක කාන්තාවන්ට විවාහයක් සිදුකර ගැනීමට නොහැකි වේ. නැතිනම් එයින් ගැලවීමට නොහැකි වන පරිදි පිරිමින් ඔවුන් ඉත්තන් කරගනී. බිය වැද්දීම්, තර්ජන කරමින් සිය අවශ්‍යතා සපුරා ගනී. ඡායාරූප, වීඩියෝ පට, හඬ පට අන්තර්ජාලයට නිකුත් කරන බව කියමින් බ්ලැක් මේල් කරති. අසරණ වන කාන්තාවන් ජීවිත කාලය පුරාම ඔවුන්ගේ ලිංගික වහලියන් බවට පත්වේ. විවාහ වුවද මේ පිරිමින් ඒ පවුල් ජීවිත කඩා විසිරුවන්නේ කාන්තාවගේ අතීත ජීවිතය අනෙක් පිරිමියාට පවසමිනි. සිය ආරාධනාවට අකමැති වන කාන්තාවටද අයිති වන්නේ එකම ඉරණමය. ඇගේ පෞද්ගලික දුරකථන අංක පවා එකිනෙකා අතර බෙදා හැර ලිංගික අඩත්තේට්ටම් වලට ලක් කරයි. ඇය ගණිකාවක් ලෙස සමාජයේ හංවඩු ගැසීමට ඔවුන්ට එතරම් කාලයක් ගතවන්නේ නැත. ලැජ්ජාව, බිය නිසාම කාන්තාවන්ද ඔවුන්ගේ තර්ජන හමුවේ නිහඬ වී ලිංගික වහලියන් බවට පත්වේ. ඇතැම් විට සිය සැමියාගේ මිතුරන්ගෙන් එන මෙවන් අසැබි ආරාධනා කාන්තාවන් දරාගන්නේ සිය සැමියා මිනීමරුවෙකු වනවා දැකීමට අකමැති වන නිසාවෙනි. නමුත් පිරිමි සිය අවශ්‍යතා ඉටු නොවන පළවෙනි මොහොතේම කාන්තාව පාවා දී පසෙකට වේ. ඒ පිරිමින්ගේ හැටිය.

ඔබට මෙවන් ආරාධනා ලැබෙන්නේ නම් විවාහක නම් නොසඟවා සිය සැමියා දැනුවත් කරන්න. යාළු මිත්‍රකම් වලට වඩා සැමියා බිරිඳ සබඳතාවය ශක්තිමත් එකකි. (වටේ යන සැමියෙක් ලැබී ඇත්නම් ඔහුට පැවසීමට වඩා පොලිස් ළමා හා කාන්තා කාර්යංශයට දැනුම් දීම වටී.) අවිවාහක නම් සිය දෙමව්පියන්ට, වැඩිහිටි ගුරුවරුන්ට හෝ විශ්වාසදායි මිතුරෙකුට පවසන්න. විවාහක පිරිමියාගේ බිරිඳ සමඟ දැන හැඳුනුම්කමක් ඇතුව හෝ නැතුව තමාට පැමිණි ආරාධනාව සහ එම බිරිඳගේ නොහැකියාව ගැන කියවූ සංවාද, හඬ පට පිටපත් තමා සන්තකයේද තබාගෙන එම බිරිඳට ලැබෙන්න සලස්වන්න. ඒ පවුල කැඩේ යැයි බියෙන් සිය ජීවිතය අනතුරේ හෙලාගන්නවාට වඩා එවන් වංචාකාර සැමියන්ගෙන් බිරිඳන්, දරුවන් ගලවා ගැනීමේ පින ඔබට ලැබෙනු ඇත.

තමා ගැබ්බර වූ පසු සිය සැමියන් ලිංගික පහස පතමින් වෙනත් කාන්තාවන් කරා යනවාද නැද්ද කියා නිශ්චිත නිගමනයකට පැමිණීමට සැමියාගේ බාහිර ස්වරූපය දුටු පමණින් වටහා ගත නොහැක. නමුත් පිරිමින්ට නැති කාන්තාවන් සතුව ඇති සංවේදන ඉන්ද්රීයය භාවිතා කිරීමෙන් ඒ පිළිබඳව නිවැරදි නිගමනයකට පැමිණීමට කාන්තාවන්ට හැකියාවක් ඇත. අවශ්‍යවන්නේ එම ඉන්ද්‍රීය සංවේදනය දියුණු කිරීම පමණි.

සිය බිරිඳ දරුවන් වෙනුවෙන්ම කැප වූ සැමියන් හට මෙය අදාළම නොවේ. මෙය කියවා දෙවියන් වැනි වූ සැමියන් සැක කිරීමට ගොස් පවුල් ජීවිත විනාස කර නොගන්නා ලෙසද ඉල්ලා සිටිනවා.

Source http://thewoman.lk/marriage-life-long-commitment/

[QUOTE="nishi_gurl, post: 23321971, member: 567666"] [b]වයිෆ් දැන් කැමති නෑ, එයාට රිදෙනවලු[/b] [B][FONT="Arial Black"][SIZE="6"][CENTER][U]වයිෆ් දැන් කැමති නෑ, එයාට රිදෙනවලු[/U][/CENTER][/SIZE][/FONT][/B] [IMG]http://www.elakiri.com/forum/attachment.php?attachmentid=72476&stc=1&d=1529299570[/IMG] [B][FONT="Arial Black"][SIZE="6"][COLOR="DarkRed"]විවාහය (marraige) කියන්නේ සෙල්ලමක් නෙවෙයි. අපි ඒ ගැන කථා කරමු මම පුංචි කතාවක් කියන්නද…? මේක මගේ යාළුවෙකුට වුණ සිදුවීමක්. මගේ යෙහෙළිය විවාහක (marriage) කෙනෙක් නෙමෙයි. ඉතින් ඒ කාලේ තමයි කාලේ තමයි මේ සිදුවීමට මූණ දුන්නේ.[/COLOR][/SIZE][/FONT][/B] [B][FONT="Arial Black"][SIZE="5"][COLOR="RoyalBlue"] (marriage) විවාහ නොවී සිටි අවධියේ ඇය රැකියාව කළේ වෙළඳ ප්‍රචාරක් ආයතනයක. ඒක නිසාම ඇයට විවිධ කේෂ්ත්‍ර වල රැකියාවන් වල නිරත වෙන අය නිතර මුණ ගැසුනා. ඇය සමාජශීලි මිත්‍රශීලී චරිතයක්. මුණගැසෙන ඕනම කෙනෙක් එක්ක පළවෙනි වතාවෙම ඉතා සුහදශීලි වීමේ හැකියාවක් ඇයට තියෙනවා. මේ අතරේ ඇගේ ආයතනයට නිතර ආව ගිය නිවේදකයන් දෙදෙනෙක් හිටියා. අදටත් තවමත් ඔවුන් රූපවාහිනියෙන්, ගුවන් විදුලියෙන් දකින්න අහන්න ලැබෙන ප්‍රසිද්ධ පුද්ගලයන් දෙදෙනෙක්. මේ දෙදෙනාම විවාහක (marriage) යි. එක්කෙනෙකුට දියණියක් හිටියා. අනික් කෙනාට දරුවන් හිටියේ නෑ. දරුවන් නැති පුද්ගලයා බිරිඳ එක්ක පොඩි පවුල් ගැටුමක් ද ඇති කරන් හිටියේ බිරිඳගේ අනියම් සම්බන්ධයක් හේතුවෙන්. මගේ මිතුරිය ඒ ගැන දැනුවත් වෙලා හිටියත් ඒක ඇගේ රාජකාරි වලට අදාල නැති නිසා වැඩිය අහන්න ගියෙත් නෑ. කොහොම වුණත් මේ පුද්ගලයන් දෙදෙනාම මගේ මිතුරියගේ සමීප මිතුරන් වුණා වගේම ඔවුන් දෙදෙනාත් හොඳ මිතුරන්. දිනපතා ජංගම දුරකථනයට ඇමතුම් දෙන්න, කෙටි පණිවිඩ එවන්නත් මේ දෙන්නා පුරුදු වෙලා හිටියේ. මගේ මිතුරියට ඔවුන් දෙදෙනාම අතිශය සාමාන්‍ය මිතුරන්. මොකද ඇයට ගෑණු පිරිමි භේදයකින් තොරව යහළුවන් රැසක් හිටියා. ඒක නිසා මේ දෙන්නා ගැනත් ඇයට විශේෂ හැඟීමක් තිබුණෙත් නෑ. මේ අතරේ මගේ යෙහෙළියට අළුත් නවාතැනක් හොයාගන්න වුවමනා වුණා. ඇය ඒ වැඩේ කරලා දෙන්න පුළුවන් වෙයි කියලා හිතුව යාළුවෝ හැම කෙනෙක්ටම මේ ගැන කිව්වා. ඒ අතරේ මේ දෙන්නත් හිටියා. මේ දෙන්නා බොහොම කැමැත්තෙන් ඉදිරිපත් වුණා විතරක් නෙමෙයි ඒ තැන් බලන්න මගේ මිතුරිය කැඳවාගෙනත් ගියා. ඒ යන එන අතරේ ඔවුන් දෙදෙනාගේ හැසිරීම ටිකක් වෙනස් වෙලා තිබුණා. ඔවුන් දෙදෙනාම කතා කරලා තිබුණේ ජීවිතේ ගැන අනන්තෙට කළකිරිලා. මගේ මිතුරිය යන එන ගමනේදි විස්තර අහන්න පටන් අරන් තිබුණා. ඔවුන් දෙදෙනාම එක ලෙස සිය බිරිඳන්ට දෝෂාරෝපණය කරලා තිබුණා. තමන් ගැන සැළකීමක් නෑ, අවශ්‍යතාවයන් ගැන සොයා බලන්නේ නෑ වැනි දේවල් පවසලා තිබුණා. ඒ කතා කියන අතරේ ඔවුන් දෙදෙනාම මගේ මිතුරිය ගැන ඉතාම ඉහළින් වර්ණනා කරන්න පටන් අරන් තිබුණා. මගේ මිතුරිය සමාජය ගැන හොඳ අවදි මනසකින් ඉන්න කෙනෙක්. ඒක නිසාම මේ වර්ණනාව ඇගේ ඔළුව ඇතුළේ රතු එළියක් දල්වන්න සමත් වුණා. හැබැයි ඇය හොඳ ඉවසීමෙන් අහන් හිටියා. ඒ වගේ කතා වල අවසානේ වුණේ ඔවුන් දෙදෙනාගෙන්ම මගේ මිතුරියට අනියම් සබඳතාවක් ගොඩනඟා ගැනීම සඳහා ආපු ආරාධනාවෙන්. එකවර දෙදෙන්කුගෙන් මෙහෙම ආරාධනාවක් එන එක අසාමාන්‍ය සිදුවීමක් වුණත් මගේ මිතුරියට එයට මූණ දෙන්නට සිදුවුණා. මේ කාලයේ ඇය විවාහයක් ගැන හිතලා තිබුණෙත් නෑ. ඇයට පෙම්වතෙක් හිටියෙත් නෑ. ආරාධනාව ඇය එක හෙලාම ප්‍රතික්ෂේප කළා. මොනම හේතුවක් මතවත් ඇයට අනියම් බිරිඳක් වීමේ අවශ්‍යතාවයක් තිබුණෙත් නෑ. දිගින් දිගටම එන ඇමතුම් වලට, කෙටි පණිවිඩ වලට පිළිතුරු සැපයීම ඇය නවතා දැමුවා. ආයතනය තුළදී පවා ඇය ඔවුන් සමඟ සිදු කිරීමට නියමිත වූ රාජකාරි වලින් පවා විවිධ හේතු දක්වමින් බැහැර වීමට කටයුතු කළා.ඇයට ඔවුන් දෙදෙනාම මහත් හිසරදයක් වෙමිනුයි තිබුණේ. හැකි සෑම විටම සිතාමතාම ඔවුන් මඟ හරිමින් කටයුතු කරන්න ඇයට වග බලාගත්තා. මේ අතරේ ඇයට ආරංචි වුණා අර එක් දරුපියා, දියණියකගේ පියෙක් වෙලා උන්නු කෙනා ඇය ගැන දූසමාන ආරංචි පතුරවමින් ඉන්නවා කියලා. ඒ ඇය ඔහු පසු පස ගියාය. ඔහු සමඟ යහන්ගත වුණාය වගේ දේවල්. ඇය දුර දිග සිතා බලා කටයුතු කළ කෙල්ලෙක්. ඔහු එවූ කෙටි පණිවිඩ, පටිගත කළ හඬ පට වල පිටපතක් ඔහුට ලැබෙන්නට සලස්වා ඇය කීවේ නිශ්ශබ්දව නොසිටියහොත් ඒ සියල්ල බිරිඳට ලැබෙන්න සලස්වන බවය. එයින් ඔහුව නිශ්ශබ්ද කරගැනීමට හැකිවූ අතර අනෙක් විවාහකයා ඇයගෙන් සතුටුදායක ප්‍රතිචාරයක් නොලද බැවින් නිහඬ වීමට පියවර ගෙන තිබුණා. මේ සිදුවීම වී ටික කලිකින්ම ඒ බිරිඳන් දෙදෙනාම දරුවන් ලැබුවා. සත්‍ය ලෙසම සිදුවී තිබුණේ බිරිඳන් ගැබිණි සමය පසුකරන බැවින් ඔවුන්ගේ ලිංගික අවශ්‍යතා සපුරා ගැනීම උදෙසා ගැහැණු ශරීරයක් අවශ්‍ය වී තිබීමයි. එම නිසා බිරිඳගේ අඩු පාඩුකම් කියමින් අනුකම්පාව දිනාගනිමින් මගේ මිතුරියගෙන් සිය ලිංගික අවශ්‍යතා පිරිමසා ගැනීමටයි ඔවුන් දෙදෙනාටම අවශ්‍ය වී තිබුණේ. එය ඉටු නොවූ තැන එක් අයෙකු ඇයගේ චරිතය ඝාතනය කිරීමටත් අනෙකා නිහඬව සිටීමටත් කටයුතු කළා. මේ එක සිදුවීමක් විතරයි. නමුත් මගේ බොහෝ යෙහෙළියන් මෙවන් අවස්ථා වලට මුහුණ දී තිබෙනවා. ඇතැම් අය උපක්රමශීලීව ඉන් ගැලවී ගියත් ඇතැම් අය ඔවුන්ගේ චාටු කතා සහ දුක්බර කතා විලාසයන්ට හසුවී මුළු ජීවිත කාලයම ඉන් විඳවීමටත් පටන්ගෙන තියෙනවා. *********************************************************************************** මේ විවාහක (marriage) පිරිමි අය ගැන තවත් අපි කථා කලොත් “වයිෆ් කැමති නෑ දැන්….” “බැන්ඳ මුල් කාලේ වගේ නෙමෙයි…” “බබාලා හම්බුණාට පස්සේ එයා වෙනස් වෙලා….” “යාළුවෙලා හිටිය කාලේ වගේ දැන් එයාට ෆීල්න්ග්ස් නෑ…” ඔය වචන ටික විවාහ (marriage) හෝ අවිවාහක කාන්තාවක් විවාහක පිරිමියෙකුගෙන් අහලා තිබුණේ නැති නම් ඉතාමත් කලාතුරකින්. ඔය විදියටම නැති වුණත් වෙනත් වෙනත් වචන, වාක්‍ය මාලාවකින් අහලා තිබුණත් ඒ හැම පිරිමියෙක්ම අහන්නේ එකම සංසිද්ධියක් ගැන. ඔව්…ඒ ලිංගික සම්බන්ධයක් ගැන. මේ අත්දැකීම නොලබපු ගෑණු ළමයෙක්, කාන්තාවක් ඉන්නවා නම් අතිශය වාසනාවන්තයි. මේ යෝජනාව එල්ල වෙන්නේ විවාහක පිරිමින්ගෙන්. අවිවාහක පිරිමි ලිංගික අවශ්‍යතා පිරිමහ ගන්න තමන් ආදරේ කරන ගෑණු ළමයව සමහරවිට භාවිතා කරනවා. එහෙම නැත්නම් ඒ ගෑණු ළමයව පරිස්සම් කරලා අරන් තියනවා පසුව භාවිතා කරන්න. ඒ කියන්නේ විවාහයෙන් පස්සේ. එතකල් වෙන ගෑණු ළමයෙක් හෝ විවාහක කාන්තාවක් එක්ක ලිංගික සබඳතා පවත්වනවා. එළිපිට කිව්වේ නැතිවුණත් ඇත්ත කතාව ඕක තමා. විවාහ වෙන්න කලින් සහ පසුව සියළුම අවශ්‍යතා වෙනුවෙන් එකම එක කාන්තාවක් එක්ක යහන්ගත වෙන පිරිමි ඉන්නේ අතලොස්සයි. කාන්තාවනුත් එහෙමයි. නමුත් බහුතරය ඉන්නේ ඉහත් සඳහන් කළ කාණ්ඩයේ. ගෑණියෙක් තමන් වෙත නම්ම ගන්න බොහොමයක් විවාහක පිරිමි ඉදිරිපත් කරන පොදු කාරණය වෙන්නේ “වයිෆ් දැන් ඉස්සර වගේ සෙක්ස් කරන්න කැමති නෑ…”. ඇත්තටම මේක ඇත්තද…??? ඔව්. විවාහයෙන් පසුව දරුවන් ලැබුණට පසුව ඇතිවන කාර්යය බහුල පරිසරය එක්ක බිරිඳ තුළ ලිංගික සබඳතා වෙනුවෙන් කැප කරන්න කාලයක් නැතුව යනවා. ඇතැම් විට සිය සැමියන් තමන්ව තෘප්තිමත් කිරීමට අපහසුවීම තුළද බිරිඳ එම කටයුතු වලින් ඉවත් වෙන්න එහෙමත් නැතිනම් වෙනදා තරම් උනන්දුවක් නොදක්වනවා වෙන්න පුළුවන්. නමුත් අපි කතා කරන තත්වය ඊට හාත්පසින්ම වෙනස් වූ එකක්. මේ තත්වය බොහෝ විට උදා වෙන්නේ විවාහ වූ අළුතම දරුවන් ලබන අයට වගේම කාලයක් ගත වූ පසුව දරුවන් ලැබෙන විවාහක අයට. කසාද බඳිනවා කිව්ව ගමන් ඕන කෙනෙකුගේ ඔළුවට එන පළවෙනිම හැඟීම ලිංගික සබඳතා. එහෙමත් නැතිනම් මධුසමය. සරළව කිව්වොත් ගෙවල් වලට ලෝකෙට හොරෙන් කාමරේක රිංගනවට වඩා පර්මිෂන් පිටම කාමරේක ඉන්නවා කියන හැඟීම ඕනම කෙනෙකුට එනවා. ඒක අතිශය සාමාන්‍ය හැඟීමක්. විවාහයක සාර්ථක අසාර්ථක බව තීරණය කරන තීරණාත්මක සාධකයක් බවටද මේ ලිංගික සබඳතාව පත්වෙනවා. ලිංගික බෙලහීනතාවය උඩ දික්ක්සාද වීමට පවා අයිතියක් තියෙනවා. ඒ කොහොම වුණත් විවාහයෙන් පසුව දරු ගැබක් හටගත් පසු කාන්තාවකට සිදුවන ශාරීරික සහ මානසික වෙනස් වීම් මත ඔවුන් ලිංගික සබඳතා වලින් ඈත් වෙනවා. ටික කාලයකට. ඇතැම් විට සමහර කාන්තාවන් මේ කාලය තුළ වෛද්‍ය උපදෙස් මත ලිංගික සබඳතා නවත්වනවා. එහෙමත් නැතිනම් අපහසුතාවයකින් තොරව ලිංගික සබඳතා පැවැත්වීම උදෙසා උපදෙස් ලබාගෙන ක්‍රියාකරනවා. සිය බිරිඳගේ අපහසුතාවය නිසියාකාරව තේරුම් ගන්නා සැමියන් ඔවුන් එම අපහසුතාවයෙන් මිදී සාමාන්‍ය තත්වයට පත්වන තුරු සිය ලිංගික අවශ්‍යතා පසෙකලා බිරිඳ සමඟ උපදින දරුවා වෙනුවෙන් කැපවෙනවා. නමුත් බහුතර පිරිමින් මේ කාල සීමාව තුළ හැසිරෙන ආකාරය ඉතාමත් ලැජ්ජා සහගත එකක්. ඇතැම්විට බිරිඳගේ අපහසුතා නොසලකමින් ඔවුන් ලිංගික ක්‍රියාකාරකම් සඳහා පොළඹවා ගන්නා අතර ඇතැම් විට ගබ්සාවීම් දක්වාද මේ තත්වය දුර යනවා. ඇතැම් පිරිමින් මේ කාල සීමාවේ සිය බිරිඳ ලෝකයට හඳුන්වා දෙන්නේ තමාගේ අවශ්‍යතා සපුරාලිය නොහැකි ගැහැණියක් ලෙසයි. නමුත් එම අවස්ථාව වෙන විටත් බිරිඳ තමන්ගේ ලෙයින් වැඩෙන දරුවෙකු කුස තුළ දරා සිටින බව මේ නිර්ලජ්ජී පිරිමින්ට අමතක වෙනවා. විවාහක පිරිමින්ගේ ලිංගික ගොදුරු බවට පත්වෙන කාන්තා කාණ්ඩ කීපයක්ම සමාජයේ ඉන්නවා. බිරිඳගේ සොයුරියන්, යෙහෙළියන්, බිරිඳගේ සහෝදර සහෝදරියන්ගේ දියණියන්, අසල්වාසි නිවෙස් වල ගෑණු දරුවන්, කාන්තාවන්, රාජකාරි ස්ථානයේ සහෝදර සේවිකාවන්, නිවෙස් වල මෙහෙකාරියන්, ප්‍රවාහන මාධ්‍ය වලදී හමුවන කාන්තාවන්, සමාජ ජාලා වෙබ් අඩවි හරහා හඳුනාගන්නා කාන්තාවන්, පාසල් විශ්ව විද්‍යාල ශිෂ්‍යාවන් ඇතැම් විට බිරිඳගේ මව පවා මේ විවාහක පිරිමින්ගේ ලිංගික ගොදුරු බවට පත්වෙනවා. කතාවට කියනවා වගේ ඉනෙන් පහළ පණ තියෙන ඕනම ගෑණියෙක් මොවුන්ගේ අවශ්‍යතා සපුරා ගැනීම සඳහා සුදුසුකම් ලබති. මෙවන් ආරාධනා ඔබට ලැබී ඇත්නම් ටිකක් හොයලා බලන්න. සියයට අනූනවයක්ම ඉඩ තියෙනවා ඒ අවස්ථාවේ ඔහුගේ බිරිඳ ගැබ් ගෙන සිටීමට. මේ අවස්ථාවට එළඹීමට සමහර පිරිමි සෘජුවම ආරාධනා කරනවා. නමුත් සමහර පිරිමි එන්නේ වටින් ගොඩින්. බිරිඳගේ අඩු පාඩු කියමින්. “ඔයාව බැන්ඳා නම් මෙහෙම වෙන්නේ නෑ…”. “ඔයා වගේ කෙනෙක් බැන්ඳා නම් මට ලයිෆ් එක එන්ජෝයි කරන්න තිබුණා…” “එයාව ඩිවෝස් කරලා ආවොත් ඔයා මාව මැරි කරනවද…?” “එයාට රිදෙනවලු. ඒක නිසා එයා කැමති නෑ…” “එයාට සෙක්ස් කරන්න තේරෙන්නෙ නෑ…” “එයා දන්නේ නෑ මං ආස දේවල්….” ඔවැනි හරයක් නැති කතා පවසයි. ඇතැම් විට සිය බිරිඳගේ ලිංගික අවයව ගැන පවා ඔහු කතා කරන්නේ අවඥා සහගතව. සිය ගොදුර බවට පත්කරගැනීමට උත්සාහ ගන්නා කාන්තාව ඉතාම ඉහළින් වර්ණනා කිරීමට ඔවුන් කොහොමත් පෙළඹෙනවා. සිය බිරිඳ පිරිසිදු නැති බව. එහෙමත් නැත්නම්, “එයා මැරි කරන්න කලින් සෙක්ස් කරපු කෙනෙක්. ඒක නිසා මට එයා ගැන එච්චර ෆීලින්ග් එකක් නෑ…” වැනි අනුකම්පා සහගත වාක්‍ය රැසක් කියවාගෙන යයි. මේවාට රැවටෙන අනුකම්පා කරන කාන්තාවන්ට සිදුවන්නේ ඇතැම් විට සදාකාලයටම එවන් පිරිමින්ගේ ගොදුරු බවට පත්වීමටය. මෙවන් පිරිමි සිය පවුල් ජීවිතය ඉතා නිරවුල්ව ප්‍රේමාන්විතව ගත කරන අතර බිරිඳට සිය සැමියා තරම් දෙවියෙකු නොමැති බව ඔප්පු කර පෙන්වයි. ගැබ් ගත් පසු “අනේ ඔයාට සෙක්ස් කරන්නේ නැතුව ඉන්න පුළුවන්ද..?” කියා බිරිඳ අසන විට ඔවුන්, “ඒකට කමක් නෑ. අපේ බබා නිසානේ…” වැනි සුරංගනා කතාවකින් බිරිඳගේ ඔළුව පුරවයි. නමුත් ඇත්ත තත්වය ඔවුන්ට සිය අවශ්‍යතා සපුරා ගැනීමට ස්පෙයාර් වීල් එකක් සිටීමයි. ඒ නිසා තැවීමක් දැවීමක් නොමැත. බිරිඳ සිතා සිටින්නේ සිය සැමියා දරුවා නිසා සතුටින් ඉන්නා බවය. සමහර විවාහක පිරිමි තමන් විවාහක බවද පවසන්නේ නැත. රටේ එහා කොන මෙහා කොන සේවය කරන විට මේ තත්වය වඩාත් පහසුවේ. විදේශ ගත වී සිටීම හෝ බිරිඳ විදේශගතව සිටීමද මෙවන් තත්ව උදාවීම පිණිස පසුබිම සකස් කර දෙයි. පිරිමින්ගේ මෙම නොමනා ලිංගික අවශ්‍යතාවයෙන් අපහසුවට පත්වන සියළුම දෙනා කාන්තාවන් වේ. අවිවාහක කාන්තාවන්ට විවාහයක් සිදුකර ගැනීමට නොහැකි වේ. නැතිනම් එයින් ගැලවීමට නොහැකි වන පරිදි පිරිමින් ඔවුන් ඉත්තන් කරගනී. බිය වැද්දීම්, තර්ජන කරමින් සිය අවශ්‍යතා සපුරා ගනී. ඡායාරූප, වීඩියෝ පට, හඬ පට අන්තර්ජාලයට නිකුත් කරන බව කියමින් බ්ලැක් මේල් කරති. අසරණ වන කාන්තාවන් ජීවිත කාලය පුරාම ඔවුන්ගේ ලිංගික වහලියන් බවට පත්වේ. විවාහ වුවද මේ පිරිමින් ඒ පවුල් ජීවිත කඩා විසිරුවන්නේ කාන්තාවගේ අතීත ජීවිතය අනෙක් පිරිමියාට පවසමිනි. සිය ආරාධනාවට අකමැති වන කාන්තාවටද අයිති වන්නේ එකම ඉරණමය. ඇගේ පෞද්ගලික දුරකථන අංක පවා එකිනෙකා අතර බෙදා හැර ලිංගික අඩත්තේට්ටම් වලට ලක් කරයි. ඇය ගණිකාවක් ලෙස සමාජයේ හංවඩු ගැසීමට ඔවුන්ට එතරම් කාලයක් ගතවන්නේ නැත. ලැජ්ජාව, බිය නිසාම කාන්තාවන්ද ඔවුන්ගේ තර්ජන හමුවේ නිහඬ වී ලිංගික වහලියන් බවට පත්වේ. ඇතැම් විට සිය සැමියාගේ මිතුරන්ගෙන් එන මෙවන් අසැබි ආරාධනා කාන්තාවන් දරාගන්නේ සිය සැමියා මිනීමරුවෙකු වනවා දැකීමට අකමැති වන නිසාවෙනි. නමුත් පිරිමි සිය අවශ්‍යතා ඉටු නොවන පළවෙනි මොහොතේම කාන්තාව පාවා දී පසෙකට වේ. ඒ පිරිමින්ගේ හැටිය. ඔබට මෙවන් ආරාධනා ලැබෙන්නේ නම් විවාහක නම් නොසඟවා සිය සැමියා දැනුවත් කරන්න. යාළු මිත්‍රකම් වලට වඩා සැමියා බිරිඳ සබඳතාවය ශක්තිමත් එකකි. (වටේ යන සැමියෙක් ලැබී ඇත්නම් ඔහුට පැවසීමට වඩා පොලිස් ළමා හා කාන්තා කාර්යංශයට දැනුම් දීම වටී.) අවිවාහක නම් සිය දෙමව්පියන්ට, වැඩිහිටි ගුරුවරුන්ට හෝ විශ්වාසදායි මිතුරෙකුට පවසන්න. විවාහක පිරිමියාගේ බිරිඳ සමඟ දැන හැඳුනුම්කමක් ඇතුව හෝ නැතුව තමාට පැමිණි ආරාධනාව සහ එම බිරිඳගේ නොහැකියාව ගැන කියවූ සංවාද, හඬ පට පිටපත් තමා සන්තකයේද තබාගෙන එම බිරිඳට ලැබෙන්න සලස්වන්න. ඒ පවුල කැඩේ යැයි බියෙන් සිය ජීවිතය අනතුරේ හෙලාගන්නවාට වඩා එවන් වංචාකාර සැමියන්ගෙන් බිරිඳන්, දරුවන් ගලවා ගැනීමේ පින ඔබට ලැබෙනු ඇත. තමා ගැබ්බර වූ පසු සිය සැමියන් ලිංගික පහස පතමින් වෙනත් කාන්තාවන් කරා යනවාද නැද්ද කියා නිශ්චිත නිගමනයකට පැමිණීමට සැමියාගේ බාහිර ස්වරූපය දුටු පමණින් වටහා ගත නොහැක. නමුත් පිරිමින්ට නැති කාන්තාවන් සතුව ඇති සංවේදන ඉන්ද්රීයය භාවිතා කිරීමෙන් ඒ පිළිබඳව නිවැරදි නිගමනයකට පැමිණීමට කාන්තාවන්ට හැකියාවක් ඇත. අවශ්‍යවන්නේ එම ඉන්ද්‍රීය සංවේදනය දියුණු කිරීම පමණි. සිය බිරිඳ දරුවන් වෙනුවෙන්ම කැප වූ සැමියන් හට මෙය අදාළම නොවේ. මෙය කියවා දෙවියන් වැනි වූ සැමියන් සැක කිරීමට ගොස් පවුල් ජීවිත විනාස කර නොගන්නා ලෙසද ඉල්ලා සිටිනවා.[/COLOR][/SIZE][/FONT][/B] [B][U][FONT="Arial Black"][SIZE="6"][COLOR="SeaGreen"]Source [url]http://thewoman.lk/marriage-life-long-commitment/[/url][/COLOR][/SIZE][/FONT][/U][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom