Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
වරදක් දකින විට අහක බලාගෙන යෑම???
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වරදක් දකින විට අහක බලාගෙන යෑම???

—ඔබගෙන් කවරෙකු අකුසල් කි්රයාවක් දකින්නේ ද ඔහු එය තම දෑතින් වැළක්විය යුතුයි. එය ඔහු විසින් කළ නොහැකි වුණොත් ඔහු තම මුවින් (දිවෙන්) එය වැළැක්විය යුතුයි. එය ද ඔහු විසින් කළ නොහැකි වූ විට තම සිතින් එය පිළිකුල් කළ යුතුයි. මෙයයි විශ්වාසයේ අවම මට්ටම˜ යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ.

වාර්තාකරන්නේ:අබූ සඊදුල් කුද්රි (රලි). (මූලාශ්‍රය: මුස්ලිම්).

කෙතරම් වැදගත් ප්‍රකාශයක්ද, සමාජ යහපත තකන සෑම පුරවැසියෙකුම මෙම ඔවදන කෙරෙහි මදකට අවධානය යොමු කළ යුතුයි. වරදක් දකින විට අහක බලාගෙන යෑම උසස් කි‍්‍රයා පිළිවෙතක් යනුවෙන් සිතන වත්මන් සමාජයට මෙම ප්‍රකාශය ඉතා වැදගත් වනු ඇත. සමාජයෙහි යම් පුරවැසියෙකු අයහපත් පුද්ගලයෙකු වීම මුළු සමාජ සංස්ථාවටම තර්ජනයකි. සමාජයෙහි යම් පුරවැසියෙකු යහපත් වීම මුළු සමාජයටම යහපතකි. මෙය සුළු කොට නොතැකිය යුතුයි.

දරුවන් වරදක් කළ විට අහක බලාගෙන සිටීම දෙමාපියන් අතර දැන් නවීන විලාසිතාවක් වී ඇත. දෙමාපියන් අතුරින් කිහිප දෙනෙකු තම දරුවා වරදක් කළ විට ද~ුවම් කරයි නම්, එය මානව අයිතිවාසිකම් උල්ළංගනය කිරීමකි. බටහිරට ආවඩන්නන් තුළ මෙම තත්ත්වය බහුලව දක්නට ඇත. රෝගයක් වැළඳුනු විගස එයට ප්‍රතිකාර කිරීමයි කව්රුත් අනුගමනය කරන කි‍්‍රයා පිළිවෙත. ඒ වෙනුවට ඔහු නොසැලකිළිමත්ව සිටියේ නම් එය වසංගතයක් වී ඔහුගේ ජීවිතයටද හානියක් වීමට ඉඩ තිබේ. මෙය කව්රුත් පිළිගන්නා කරුණකි. නමුත් කුඩා වරදක් සිදුවූ විගස එයින් වැළැක්වීම බලවත් අපරාධයන් කාරා යෑමෙන් ඔහු වැළැක්වීමක් වනවාට කිසිදු සැකයක් නැත. කුඩා වැරදින් කරන විට අහක බලා සිටින්නේ නම් කෙමින් කෙමින් ඔහු මහත් අපරාධයන් කරා පියමනිමින් සිටි, කිසිදු බුද්ධිමතෙකු, යහපත් අනාගත පරපුරක් සඳහා පෙරුම් පුරන කිසි කෙනෙකු මෙය අනුමත නොකරයි.

එසේ නම් ඉහත සඳහන් ප්‍රකාශය තුළින් සමාජයෙහි සෑම කෙනෙකුටම ඉතා මහගු වගකීමක් පැවරෙයි. එනම් යහපත පමණක් අනුමත කර යුතුයි, අයහපත දැක දැක නිහඩව නොසිටිය යුතුයි. අයහපත සමාජයෙන් තුරන් කළ යුතුයි. බලය යොදා කරන්නට ශක්තිය ඇති අය එසේ කර යුතුයි.

මෙහිදී බලයෙහි සිටින රජයක කාර්්‍ය භාර්්‍ය ඉතා වැදගත් වනු ඇත. වැරදි කරන්නන් නීතියෙහි පවතින දුර්වලකම් නිසා පැනයන්නට සිතයි නම්, නැතහොත් ඔවුන් කරන වැරදි කි‍්‍රයාවන්ට සරිලන ද~ුවම් පනවා ඔවුන් එවැනි කි්රයාවන්ගෙන් නොවළක්වන්නේ නම් එම සමාජයෙහි පරිහානිය මෙතරම් යැයි කිව නොහැක.

තම දරුවන් වරදක් කළ විට නුවණක්කාරී ලෙස ඔවුන්ට එය පහදා දී එම වැරදි ක්‍රියාවෙන් ඔවුන් වළක්වාලිය යුතුයි. එම වරද දිගටම ඔවුන්ගෙන් සිදුවෙයි නම් සුළුවෙන් ද~ුවම් කිරීමටත් අමතක නොකර යුතුයි, එය ඔහුගේ යහපත් අනාගතය සඳහායි. වරද දැක දැකත් අහක බලාගෙන සිටින්නේ නම් එයින් පසුතැවිල්ලට පත්විය යුත්තේ දෙමාපියන්මයි.

බලය යොදා වැළැක්වීමට ශක්තිය නොමැති අය තම දිවෙන් එය වැළැක්විය යුතුයි. මෙම කාර්්‍ය භාර්්‍ය හැමෝම කළ යුතුයි. අපේ වචනයෙන් කෙනෙකුට යහ මග ලැඛෙයි නම්, වැරදි කි‍්‍රයාවකින් කෙනෙකු මිදෙයි නම් ඊටත් වඩා වටිනා දෙයක් මෙම විශ්වයෙහි නොමැත. වැරදි කි්රයාවන් දැක එය නොවළක්වා සිටින සමාජයට ශාස්තෘවරයානන් ලස්සන උපමාවක් පෙන්වූහ.

[QUOTE="sirajstc, post: 7537481, member: 91140"] [b]වරදක් දකින විට අහක බලාගෙන යෑම???[/b] [SIZE=3][COLOR=#ff0000]—ඔබගෙන් කවරෙකු අකුසල් කි්රයාවක් දකින්නේ ද ඔහු එය තම දෑතින් වැළක්විය යුතුයි. එය ඔහු විසින් කළ නොහැකි වුණොත් ඔහු තම මුවින් (දිවෙන්) එය වැළැක්විය යුතුයි. එය ද ඔහු විසින් කළ නොහැකි වූ විට තම සිතින් එය පිළිකුල් කළ යුතුයි. මෙයයි විශ්වාසයේ අවම මට්ටම[/COLOR]˜ යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ.[/SIZE] [SIZE=3]වාර්තාකරන්නේ:අබූ සඊදුල් කුද්රි (රලි). (මූලාශ්‍රය: මුස්ලිම්). [/SIZE] [SIZE=3]කෙතරම් වැදගත් ප්‍රකාශයක්ද, සමාජ යහපත තකන සෑම පුරවැසියෙකුම මෙම ඔවදන කෙරෙහි මදකට අවධානය යොමු කළ යුතුයි. වරදක් දකින විට අහක බලාගෙන යෑම උසස් කි‍්‍රයා පිළිවෙතක් යනුවෙන් සිතන වත්මන් සමාජයට මෙම ප්‍රකාශය ඉතා වැදගත් වනු ඇත. සමාජයෙහි යම් පුරවැසියෙකු අයහපත් පුද්ගලයෙකු වීම මුළු සමාජ සංස්ථාවටම තර්ජනයකි. සමාජයෙහි යම් පුරවැසියෙකු යහපත් වීම මුළු සමාජයටම යහපතකි. මෙය සුළු කොට නොතැකිය යුතුයි. [/SIZE] [SIZE=3][IMG]http://listverse.files.wordpress.com/2009/07/picture-1-106-tm.jpg?w=280&h=266&h=186[/IMG]දරුවන් වරදක් කළ විට අහක බලාගෙන සිටීම දෙමාපියන් අතර දැන් නවීන විලාසිතාවක් වී ඇත. දෙමාපියන් අතුරින් කිහිප දෙනෙකු තම දරුවා වරදක් කළ විට ද~ුවම් කරයි නම්, එය මානව අයිතිවාසිකම් උල්ළංගනය කිරීමකි. බටහිරට ආවඩන්නන් තුළ මෙම තත්ත්වය බහුලව දක්නට ඇත. රෝගයක් වැළඳුනු විගස එයට ප්‍රතිකාර කිරීමයි කව්රුත් අනුගමනය කරන කි‍්‍රයා පිළිවෙත. ඒ වෙනුවට ඔහු නොසැලකිළිමත්ව සිටියේ නම් එය වසංගතයක් වී ඔහුගේ ජීවිතයටද හානියක් වීමට ඉඩ තිබේ. මෙය කව්රුත් පිළිගන්නා කරුණකි. නමුත් කුඩා වරදක් සිදුවූ විගස එයින් වැළැක්වීම බලවත් අපරාධයන් කාරා යෑමෙන් ඔහු වැළැක්වීමක් වනවාට කිසිදු සැකයක් නැත. කුඩා වැරදින් කරන විට අහක බලා සිටින්නේ නම් කෙමින් කෙමින් ඔහු මහත් අපරාධයන් කරා පියමනිමින් සිටි, කිසිදු බුද්ධිමතෙකු, යහපත් අනාගත පරපුරක් සඳහා පෙරුම් පුරන කිසි කෙනෙකු මෙය අනුමත නොකරයි. [/SIZE] [SIZE=3]එසේ නම් ඉහත සඳහන් ප්‍රකාශය තුළින් සමාජයෙහි සෑම කෙනෙකුටම ඉතා මහගු වගකීමක් පැවරෙයි. එනම් යහපත පමණක් අනුමත කර යුතුයි, අයහපත දැක දැක නිහඩව නොසිටිය යුතුයි. අයහපත සමාජයෙන් තුරන් කළ යුතුයි. බලය යොදා කරන්නට ශක්තිය ඇති අය එසේ කර යුතුයි. [/SIZE] [SIZE=3]මෙහිදී බලයෙහි සිටින රජයක කාර්්‍ය භාර්්‍ය ඉතා වැදගත් වනු ඇත. වැරදි කරන්නන් නීතියෙහි පවතින දුර්වලකම් නිසා පැනයන්නට සිතයි නම්, නැතහොත් ඔවුන් කරන වැරදි කි‍්‍රයාවන්ට සරිලන ද~ුවම් පනවා ඔවුන් එවැනි කි්රයාවන්ගෙන් නොවළක්වන්නේ නම් එම සමාජයෙහි පරිහානිය මෙතරම් යැයි කිව නොහැක. [/SIZE] [SIZE=3]තම දරුවන් වරදක් කළ විට නුවණක්කාරී ලෙස ඔවුන්ට එය පහදා දී එම වැරදි ක්‍රියාවෙන් ඔවුන් වළක්වාලිය යුතුයි. එම වරද දිගටම ඔවුන්ගෙන් සිදුවෙයි නම් සුළුවෙන් ද~ුවම් කිරීමටත් අමතක නොකර යුතුයි, එය ඔහුගේ යහපත් අනාගතය සඳහායි. වරද දැක දැකත් අහක බලාගෙන සිටින්නේ නම් එයින් පසුතැවිල්ලට පත්විය යුත්තේ දෙමාපියන්මයි. [/SIZE]:( [SIZE=3]බලය යොදා වැළැක්වීමට ශක්තිය නොමැති අය තම දිවෙන් එය වැළැක්විය යුතුයි. මෙම කාර්්‍ය භාර්්‍ය හැමෝම කළ යුතුයි. අපේ වචනයෙන් කෙනෙකුට යහ මග ලැඛෙයි නම්, වැරදි කි‍්‍රයාවකින් කෙනෙකු මිදෙයි නම් ඊටත් වඩා වටිනා දෙයක් මෙම විශ්වයෙහි නොමැත. වැරදි කි්රයාවන් දැක එය නොවළක්වා සිටින සමාජයට ශාස්තෘවරයානන් ලස්සන උපමාවක් පෙන්වූහ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom