Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වරද කාගෙද? Mindless Facebook
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වරද කාගෙද?

ජූලි 14, 2010

සිංහල පොතේ කැකිල්ලේ රජ ගැන සඳහන් වුන පාඩමට මාතෘකාව යෙදිල තිබුනෙ “වරද කාගෙද?” නමින්. ඒ මගේ මතකය නිවැරදි නම් පමණයි. ඕනෑ වුනේ කැකිල්ලේ රජ ගැන කතාකරන්නවත්, දේශපාලනය ගැන කතා කරන්නවත් නොවෙයි. ෆේස්බුක් වෙබ් අඩවිය ගැන කතා කරන්නයි. ෆේස්බුක් වෙබ් අඩවිය ගැන කතිකා ඇති වීම දැන් කාලේ විලාසිතාවක් වීම නිසා මගේ හිතේ ෆේස්බුක් ගැන කතාකිරීමට අකමැත්තක් තිබුනත්, නොලියාම බැරි නිසා පොඩි සටහනක් යොදන්නම්. සටහන යොදන්න හිතුනෙ ලංකා ටෘත් (Lanka Truth) වෙබ් අඩවියේ පළ වූ ප්‍රවෘත්තියක් නිසාවෙන්.

ප්‍රවෘත්තියේ කියැවෙන විදිහට ෆේස්බුක් වෙබ් අඩවියට විරුද්ධව ශ්‍රී ලංකා පොලිස් ළමා හා කාන්තා කාර්යංශයට පැමිණිලි 50කට වඩා ඇති බවත්, එයින් පැමිණිලි 20ක්ම ලැබී ඇත්තේ පසුගිය මාස දෙකේ. ෆේස්බුක් වෙබ් අඩවියට ඇතුළත් කරනු ලබන ඡායාරූප වලින් අසභ්‍ය ඡායාරූප නිර්මාණය කරලා!

මේ ගැන ශ්‍රී ලංකා විදුලි සන්දේශ නියාමන කොමිසන් සභාවේ අධ්‍යක්ෂක අනූෂ පැල්පිට මහත්මාගේ ප්‍රතිචාරය අගය කළ යුතුයි. ෆේස්බුක් එකිනෙකාගේ පුද්ගලික අවශ්‍යතාව අනුව භාවිතයේ වෙනස්කම් ඇති නිසාවෙන් පොදුවේ රටටම බලපාන ආකාරයෙන් ෆේස්බුක් වෙබ් අඩවිය තහනම් කරන්න බැහැ. මේ කාරණය නිසා පැමිණිල්ල ෆේස්බුක් වෙබ් අඩවියට එරෙහිව වුනත්, හරිනම් පැමිණිල්ල එල්ල වෙන්න ඕනෙ පැමිණිල්ල යොදන කෙනාටමයි.

ඒක හරියට නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ (විවරණය: හාමුදුරුවො = ෆේස්බුක්) වගේ වුනත්, ෆේස්බුක් භාවිතා කරන උදවිය කිසිම පරික්ෂාවකින් තොරව තමන්ගෙ නොයෙකුත් ඡායාරූප ඇතුළත් කරන අතරෙ ඒ සඳහා අවශ්‍ය කරන පෞද්ගලිකත්ව ආරක්ෂණ උපක්‍රම යොදන්නෙ නැහැ. ඒ වගේම නොදන්න අය මහපරිමාණයෙන් තමන්ගෙ මිතුරු මිතුරියන් කරගෙන.

විකල්ප තුනක් තියෙනවා. ඔබට මිතුරු මිතුරියන් සොයාගන්න අවශ්‍යනම්, මූන පෙන්නන්නම අවශ්‍ය නම්, හැඳුනුම්පතේ ඡායාරූපයක් වගේ එකක් Profile Picture එක විදිහට ඇතුළත් කරල අනිත් සියලුම තමාගේ ඡායාරූප අයින් කරන එක ඇඟට ගුණයි.

දෙවෙනි විකල්පය, තමන්ගෙ ඡායාරූප තියාගන්න වෙන තැනක් ඇත්තේම නැතුව ෆේස්බුක් එකට ඇතුළත් කරනවානම්, තමන් ඇත්ත ජීවිතයේ මුනගැහෙන අය විතරක් එකතු කරගන්න. ඇත්ත ජීවිතයේ අයත් විශ්වාස කරන්න බැරි මේ වගේ කාලයක, ටිකක් පරිස්සමෙන්. පෞද්ගලිකත්වය ආරක්ෂා කරගන්න! (වහෙන් ඔරෝ කිව්වෙ Privacy Settings හරියට හදාගන්න)

අනිත් දේ තමයි, ෆේස්බුක් භාවිතා නොකර ඉන්න එක.

නැතිනම් වෙන්නෙ නොදන්න දෙමළෙට ගිහින් වරිගෙ නහගන්න වෙන එකයි.

[QUOTE="Y2K, post: 7891856, member: 35049"] [SIZE="6"][B][COLOR="DarkRed"]වරද කාගෙද?[/COLOR][/B] ජූලි 14, 2010 සිංහල පොතේ කැකිල්ලේ රජ ගැන සඳහන් වුන පාඩමට මාතෘකාව යෙදිල තිබුනෙ “වරද කාගෙද?” නමින්. ඒ මගේ මතකය නිවැරදි නම් පමණයි. ඕනෑ වුනේ කැකිල්ලේ රජ ගැන කතාකරන්නවත්, දේශපාලනය ගැන කතා කරන්නවත් නොවෙයි. ෆේස්බුක් වෙබ් අඩවිය ගැන කතා කරන්නයි. ෆේස්බුක් වෙබ් අඩවිය ගැන කතිකා ඇති වීම දැන් කාලේ විලාසිතාවක් වීම නිසා මගේ හිතේ ෆේස්බුක් ගැන කතාකිරීමට අකමැත්තක් තිබුනත්, නොලියාම බැරි නිසා පොඩි සටහනක් යොදන්නම්. සටහන යොදන්න හිතුනෙ ලංකා ටෘත් (Lanka Truth) වෙබ් අඩවියේ පළ වූ ප්‍රවෘත්තියක් නිසාවෙන්. ප්‍රවෘත්තියේ කියැවෙන විදිහට ෆේස්බුක් වෙබ් අඩවියට විරුද්ධව ශ්‍රී ලංකා පොලිස් ළමා හා කාන්තා කාර්යංශයට පැමිණිලි 50කට වඩා ඇති බවත්, එයින් පැමිණිලි 20ක්ම ලැබී ඇත්තේ පසුගිය මාස දෙකේ. ෆේස්බුක් වෙබ් අඩවියට ඇතුළත් කරනු ලබන ඡායාරූප වලින් අසභ්‍ය ඡායාරූප නිර්මාණය කරලා! මේ ගැන ශ්‍රී ලංකා විදුලි සන්දේශ නියාමන කොමිසන් සභාවේ අධ්‍යක්ෂක අනූෂ පැල්පිට මහත්මාගේ ප්‍රතිචාරය අගය කළ යුතුයි. ෆේස්බුක් එකිනෙකාගේ පුද්ගලික අවශ්‍යතාව අනුව භාවිතයේ වෙනස්කම් ඇති නිසාවෙන් පොදුවේ රටටම බලපාන ආකාරයෙන් ෆේස්බුක් වෙබ් අඩවිය තහනම් කරන්න බැහැ. මේ කාරණය නිසා පැමිණිල්ල ෆේස්බුක් වෙබ් අඩවියට එරෙහිව වුනත්, හරිනම් පැමිණිල්ල එල්ල වෙන්න ඕනෙ පැමිණිල්ල යොදන කෙනාටමයි. ඒක හරියට නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ (විවරණය: හාමුදුරුවො = ෆේස්බුක්) වගේ වුනත්, ෆේස්බුක් භාවිතා කරන උදවිය කිසිම පරික්ෂාවකින් තොරව තමන්ගෙ නොයෙකුත් ඡායාරූප ඇතුළත් කරන අතරෙ ඒ සඳහා අවශ්‍ය කරන පෞද්ගලිකත්ව ආරක්ෂණ උපක්‍රම යොදන්නෙ නැහැ. ඒ වගේම නොදන්න අය මහපරිමාණයෙන් තමන්ගෙ මිතුරු මිතුරියන් කරගෙන. විකල්ප තුනක් තියෙනවා. ඔබට මිතුරු මිතුරියන් සොයාගන්න අවශ්‍යනම්, මූන පෙන්නන්නම අවශ්‍ය නම්, හැඳුනුම්පතේ ඡායාරූපයක් වගේ එකක් Profile Picture එක විදිහට ඇතුළත් කරල අනිත් සියලුම තමාගේ ඡායාරූප අයින් කරන එක ඇඟට ගුණයි. දෙවෙනි විකල්පය, තමන්ගෙ ඡායාරූප තියාගන්න වෙන තැනක් ඇත්තේම නැතුව ෆේස්බුක් එකට ඇතුළත් කරනවානම්, තමන් ඇත්ත ජීවිතයේ මුනගැහෙන අය විතරක් එකතු කරගන්න. ඇත්ත ජීවිතයේ අයත් විශ්වාස කරන්න බැරි මේ වගේ කාලයක, ටිකක් පරිස්සමෙන්. පෞද්ගලිකත්වය ආරක්ෂා කරගන්න! (වහෙන් ඔරෝ කිව්වෙ Privacy Settings හරියට හදාගන්න) අනිත් දේ තමයි, ෆේස්බුක් භාවිතා නොකර ඉන්න එක. නැතිනම් වෙන්නෙ නොදන්න දෙමළෙට ගිහින් වරිගෙ නහගන්න වෙන එකයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom