Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වර්ග සැතපුම් දෙසීයක් පුරා චිත්‍ර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වර්ග සැතපුම් දෙසීයක් පුරා චිත්‍ර

ලොව පැවැති ශිෂ්ඨාචාර පිළිබඳ තොරතුරු තවමත් අනාවරණය වෙමින් පවතී. මේ අභිරහස් ද ලොව පැවැති එවැනි ශිෂ්ඨාචාර ගැනයි. මේ තොරතුරු අනාවරණය වූයේ ද මිනිසා ගුවන්යානය නිපදවා අහස ජයගත් නිසාය.

1930 දශකයේදී ගුවන් ගමන් චාරිකා ජනප්‍රිය වෙමින් ගිරිහෙල් වලට ඉහළින් ගමන් කිරීමට පහසුම මග ගුවනෙන් බවට නිගමනයක් ඇතිවිය.

දකුණු ඇමෙරිකාවේ පේරු අහසේ පියාසර කරන ගුවන් යානයක් ප්‍රථම වතාවට නස්කා කාන්තාරයේ (Nazca) ඇඳ ඇති අසාමාන්‍ය දැවැන්ත චිත්‍ර වර්ගයක් දුටුවෝය.

කොටා ඇති රූපයක්

මේ චිත්‍ර ඇඳ ඇති නස්කා කාන්තාරය ලීමා නගරයට සැතැපුම් දෙසීය පනහක් දකුණින් පිහිටි අතර වර්ග සැතැපුම් දෙසීයක් තරම් ප්‍රදේශයක මේ යෝධ චිත්‍ර ඇඳ තිබේ. මේවා කොතරම් විශාල ප්‍රදේශයක ඇඳ තිබේද යත් ඒවා චිත්‍ර ලෙස දැක ගත හැක්කේ අහසට නැගීමෙන් පමණි.

වර්ෂයකට අඟලක තරම් වර්ෂා පතනයක් ඇති මේ වියළි කාන්තාරයේ චිත්‍ර ගැඹුරු අධ්‍යයනයකට ලක්වන්නට වීය. ගුවනේ සිට දකින්නට පෙරාතුව මේ රේඛා තැන තැන සාමාන්‍ය පියවි ඇසින් දුටුවෝ ඒවා ගැන කිසිදු තැකීමක් නොකළහ.

කාන්තාරයේ මේ රේඛා චිත්‍ර ඇඳ ඇත්තේ බොරළු යොදා ඒ බොරළු මත යම් වර්ණ ගැන්වීමකින් යැයි නිගමනය කොට තිබේ.වර්ග සැතපුම් දෙසීයක් පුරා මේ චිත්‍ර ඇඳීමට මොනතරම් කාලයක් හා කොතරම් විශාල මිනිස් සම්පතක් අවශ්‍යවන්නට ඇත්ද? තවද මේ චිත්‍ර කෙටි කලක් නොව ශතවර්ෂාධික කාලයක් නොනැසී පැවැතී ඇත.

මේ චිත්‍ර ඇතැම් සතුන්ගේ සහ ගහකොළ වල හැඩය ගෙන තිබීම විශේෂය. පැහැදිලිවම දක්නට හැකි හැඩ කිහිපයකි. රිළවකුගේත්, මකුළුවකුගේත්, හමිං බර්ඞ් නම් බට්ටිති පවුලේ පැණි කුරුල්ලෙකුගේත් චිත්‍ර මේ සැතපුම් ගණනාවක් විශාල චිත්‍ර අතර ඇති බව පැහැදිලිවම හඳුනාගෙන තිබේ.

ඒ අතර චතුරස්‍ර, තුන්හුලස් හැඩ විශාල සංඛ්‍යාවක් මේ චිත්‍ර අතර තිබේ. එක් ත්‍රිකෝණයක පාදය සැතපුම් නවයක් තරම් ඇතට විහිදෙයි.

මීට වසර 3000 කට පෙර මේ භූමියේ කුඹල් කර්මාන්තයේ නිරත නස්කන් නම් ගෝත්‍රයක් වාසය කොට තිබේ. මේ මිනිසුන් රෙදි විවීමෙහි ද ගෘහ නිර්මාණයෙහි ද කුසලතා දැක්වූ බව අනාවරණයවී තිබේ. මේ චිත්‍ර මෙම නස්කන් ගෝත්‍රිකයෝ විසින් අඳින්නට ඇතැයි අනුමාන කෙරේ.

නස්කන් වරුන්ගේ මේ භූමිය වරින්වර බරපතළ ස්වභාවික විපත්වලට භාජනය වීම නිසා ඔවුන් එය අතහැර ගිය බවට අනුමාන කෙරේ. භූමිය අත නොහැර ගොස් සිටි අතලොස්සක් දෙනා පසුකලක ස්පාඤ්ඤ ආක්රමණිකයින් අතින් මරණයට පත්වූහ.

චිත්‍ර ඇන්දේ ඇයි?

මේ ගෝත්‍රිකයන් මේ කාර්ය කලායැයි සිතුවද ඔවුන් ඒ චිත්‍ර ඇන්දේ ඇයි? යන ප්රශ්නය මතුවෙයි.

මේ චිත්‍ර ග්‍රහ විද්‍යාවට සම්බන්ධ ජ්‍යොතිෂයට සම්බන්ධ යැයි ද පිටසක්වළට සම්බන්ධයැයි ද තර්ක රාශියක් විද්වතුන් විසින් ඉදිරිපත් කරනු ලැබ ඇත.

ගුප්ත ගුවන් යානා පථයක්

මේවා පිටසක්වලින් පිවිසෙන යානා සඳහා පිවිසුම් පථයක්ය යන තර්කය 1960 ගණන්වලදී ඉදිරිපත් කළ පුද්ගලයෝ අතර ලූවිස් පවෙල්ස්, ජැක්ස් බර්ගියර් එරික් වොන් ඩැන් කන් යන විද්වත්හු සිටියහ. තවත් තර්කයක් වූයේ මේවා ආගමික විශ්වාසයක් මත සකස් කළ චිත්‍ර බවය. තවත් පිරිසක් මේ ආදිවාසීන් පේෂ කර්මයට සම්බන්ධ නිසා දිග නූලක ආකාරයට මේ චිත්‍ර සකස් කළ බවයි.

එහෙත් මේ චිත්‍ර සකස් කළ මිනිස්සු අනිවාර්යෙන් මේවා නරඹන්නට දැක ගන්නට අහසට ගොස් තිබේ. ගුවනට නොගොස් මේ චිත්‍ර කිසිවකුට කිසි දවසක දැකගත නොහැකිය.

ඒ නිසා මේ චිත්‍ර සමග අහස ජයගත් සංස්කෘතියක් තිබිය යුතුමය.

ආචාර්ය මාරි රිච් මේ චිත්‍ර තාරකා සමග සබඳතාවක් ඇති බවට තර්ක කළාය. ඇගේ තර්කය විද්වතුන් නොපිළිගත්තද ඇය තම ජීවිත කාලයම මේ පරීක්ෂණ කටයුතු සඳහා කැප කළ අතර ඇගේ දේහයද මේ චිත්‍ර සහිත කාන්තාරයේ මිහිදන් කරන ලදී.

නස්කා කාන්තාරයේ ගල්තලාවක කොටා ඇති රූපයක්. මෙය එවක අජටාකාශගාමියකුට සමකළ හැකිය

නිරාකරණය නොවූ මේ ගුප්ත රේඛා චිත්‍ර පිළිබඳ අද දක්වාම විවිධ මත පළ වෙමින් පවතින අතර, සංවර්ධන කටයුතුත් සමග මේ රේඛා චිත්‍ර දවසෙන් දවස විනාශ වෙමින්, නොපෙනී යමින් පවතී. කාන්තාරය හරහා යන යෝධ ට්‍රක් රථ වලින් මේ චිත්‍ර විනාශවෙයි. සොබා දහමට අනුව කාලය ගලායත්ම මේ රේඛා චිත්‍ර කෙමෙන් ස්වභාවික විනාශයට පත්වෙමින් තිබේ.

නස්කා කාන්තාරයේ ඇඳි මේ චිත්‍ර නැරඹීම සඳහා එහි වාසය කළ මිනිස්සු බැළුන මගින් අහසට ගිය බව තවත් මතයකි.

වර්ග සැතපුම් 200 ක් පුරා ඇඳි චිත්‍ර හා ආශ්රිත සංස්කෘතිය තවමත් අභිරහසක් පමණි.

ආචාර්ය නිමල් සේදර

[QUOTE="Dhanushka.N, post: 14948446, member: 49863"] [b]වර්ග සැතපුම් දෙසීයක් පුරා චිත්‍ර[/b] [SIZE="3"][COLOR="Blue"]ලොව පැවැති ශිෂ්ඨාචාර පිළිබඳ තොරතුරු තවමත් අනාවරණය වෙමින් පවතී. මේ අභිරහස් ද ලොව පැවැති එවැනි ශිෂ්ඨාචාර ගැනයි. මේ තොරතුරු අනාවරණය වූයේ ද මිනිසා ගුවන්යානය නිපදවා අහස ජයගත් නිසාය. 1930 දශකයේදී ගුවන් ගමන් චාරිකා ජනප්‍රිය වෙමින් ගිරිහෙල් වලට ඉහළින් ගමන් කිරීමට පහසුම මග ගුවනෙන් බවට නිගමනයක් ඇතිවිය. දකුණු ඇමෙරිකාවේ පේරු අහසේ පියාසර කරන ගුවන් යානයක් ප්‍රථම වතාවට නස්කා කාන්තාරයේ (Nazca) ඇඳ ඇති අසාමාන්‍ය දැවැන්ත චිත්‍ර වර්ගයක් දුටුවෝය[/COLOR][/SIZE]. [IMG]http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/file/nazcaspider.jpg[/IMG] කොටා ඇති රූපයක් [COLOR="blue"][SIZE="3"]මේ චිත්‍ර ඇඳ ඇති නස්කා කාන්තාරය ලීමා නගරයට සැතැපුම් දෙසීය පනහක් දකුණින් පිහිටි අතර වර්ග සැතැපුම් දෙසීයක් තරම් ප්‍රදේශයක මේ යෝධ චිත්‍ර ඇඳ තිබේ. මේවා කොතරම් විශාල ප්‍රදේශයක ඇඳ තිබේද යත් ඒවා චිත්‍ර ලෙස දැක ගත හැක්කේ අහසට නැගීමෙන් පමණි. වර්ෂයකට අඟලක තරම් වර්ෂා පතනයක් ඇති මේ වියළි කාන්තාරයේ චිත්‍ර ගැඹුරු අධ්‍යයනයකට ලක්වන්නට වීය. ගුවනේ සිට දකින්නට පෙරාතුව මේ රේඛා තැන තැන සාමාන්‍ය පියවි ඇසින් දුටුවෝ ඒවා ගැන කිසිදු තැකීමක් නොකළහ. කාන්තාරයේ මේ රේඛා චිත්‍ර ඇඳ ඇත්තේ බොරළු යොදා ඒ බොරළු මත යම් වර්ණ ගැන්වීමකින් යැයි නිගමනය කොට තිබේ.වර්ග සැතපුම් දෙසීයක් පුරා මේ චිත්‍ර ඇඳීමට මොනතරම් කාලයක් හා කොතරම් විශාල මිනිස් සම්පතක් අවශ්‍යවන්නට ඇත්ද? තවද මේ චිත්‍ර කෙටි කලක් නොව ශතවර්ෂාධික කාලයක් නොනැසී පැවැතී ඇත. මේ චිත්‍ර ඇතැම් සතුන්ගේ සහ ගහකොළ වල හැඩය ගෙන තිබීම විශේෂය. පැහැදිලිවම දක්නට හැකි හැඩ කිහිපයකි. රිළවකුගේත්, මකුළුවකුගේත්, හමිං බර්ඞ් නම් බට්ටිති පවුලේ පැණි කුරුල්ලෙකුගේත් චිත්‍ර මේ සැතපුම් ගණනාවක් විශාල චිත්‍ර අතර ඇති බව පැහැදිලිවම හඳුනාගෙන තිබේ. ඒ අතර චතුරස්‍ර, තුන්හුලස් හැඩ විශාල සංඛ්‍යාවක් මේ චිත්‍ර අතර තිබේ. එක් ත්‍රිකෝණයක පාදය සැතපුම් නවයක් තරම් ඇතට විහිදෙයි. මීට වසර 3000 කට පෙර මේ භූමියේ කුඹල් කර්මාන්තයේ නිරත නස්කන් නම් ගෝත්‍රයක් වාසය කොට තිබේ. මේ මිනිසුන් රෙදි විවීමෙහි ද ගෘහ නිර්මාණයෙහි ද කුසලතා දැක්වූ බව අනාවරණයවී තිබේ. මේ චිත්‍ර මෙම නස්කන් ගෝත්‍රිකයෝ විසින් අඳින්නට ඇතැයි අනුමාන කෙරේ. නස්කන් වරුන්ගේ මේ භූමිය වරින්වර බරපතළ ස්වභාවික විපත්වලට භාජනය වීම නිසා ඔවුන් එය අතහැර ගිය බවට අනුමාන කෙරේ. භූමිය අත නොහැර ගොස් සිටි අතලොස්සක් දෙනා පසුකලක ස්පාඤ්ඤ ආක්රමණිකයින් අතින් මරණයට පත්වූහ. [/SIZE][/COLOR] [B]චිත්‍ර ඇන්දේ ඇයි?[/B] [COLOR="blue"][SIZE="3"]මේ ගෝත්‍රිකයන් මේ කාර්ය කලායැයි සිතුවද ඔවුන් ඒ චිත්‍ර ඇන්දේ ඇයි? යන ප්රශ්නය මතුවෙයි. මේ චිත්‍ර ග්‍රහ විද්‍යාවට සම්බන්ධ ජ්‍යොතිෂයට සම්බන්ධ යැයි ද පිටසක්වළට සම්බන්ධයැයි ද තර්ක රාශියක් විද්වතුන් විසින් ඉදිරිපත් කරනු ලැබ ඇත. [/SIZE][/COLOR] [B][U]ගුප්ත ගුවන් යානා පථයක්[/U][/B] [COLOR="blue"][SIZE="3"]මේවා පිටසක්වලින් පිවිසෙන යානා සඳහා පිවිසුම් පථයක්ය යන තර්කය 1960 ගණන්වලදී ඉදිරිපත් කළ පුද්ගලයෝ අතර ලූවිස් පවෙල්ස්, ජැක්ස් බර්ගියර් එරික් වොන් ඩැන් කන් යන විද්වත්හු සිටියහ. තවත් තර්කයක් වූයේ මේවා ආගමික විශ්වාසයක් මත සකස් කළ චිත්‍ර බවය. තවත් පිරිසක් මේ ආදිවාසීන් පේෂ කර්මයට සම්බන්ධ නිසා දිග නූලක ආකාරයට මේ චිත්‍ර සකස් කළ බවයි. එහෙත් මේ චිත්‍ර සකස් කළ මිනිස්සු අනිවාර්යෙන් මේවා නරඹන්නට දැක ගන්නට අහසට ගොස් තිබේ. ගුවනට නොගොස් මේ චිත්‍ර කිසිවකුට කිසි දවසක දැකගත නොහැකිය. ඒ නිසා මේ චිත්‍ර සමග අහස ජයගත් සංස්කෘතියක් තිබිය යුතුමය. ආචාර්ය මාරි රිච් මේ චිත්‍ර තාරකා සමග සබඳතාවක් ඇති බවට තර්ක කළාය. ඇගේ තර්කය විද්වතුන් නොපිළිගත්තද ඇය තම ජීවිත කාලයම මේ පරීක්ෂණ කටයුතු සඳහා කැප කළ අතර ඇගේ දේහයද මේ චිත්‍ර සහිත කාන්තාරයේ මිහිදන් කරන ලදී. [/SIZE][/COLOR] [IMG]http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/file/2(1).jpg[/IMG] නස්කා කාන්තාරයේ ගල්තලාවක කොටා ඇති රූපයක්. මෙය එවක අජටාකාශගාමියකුට සමකළ හැකිය [COLOR="blue"][SIZE="3"]නිරාකරණය නොවූ මේ ගුප්ත රේඛා චිත්‍ර පිළිබඳ අද දක්වාම විවිධ මත පළ වෙමින් පවතින අතර, සංවර්ධන කටයුතුත් සමග මේ රේඛා චිත්‍ර දවසෙන් දවස විනාශ වෙමින්, නොපෙනී යමින් පවතී. කාන්තාරය හරහා යන යෝධ ට්‍රක් රථ වලින් මේ චිත්‍ර විනාශවෙයි. සොබා දහමට අනුව කාලය ගලායත්ම මේ රේඛා චිත්‍ර කෙමෙන් ස්වභාවික විනාශයට පත්වෙමින් තිබේ. නස්කා කාන්තාරයේ ඇඳි මේ චිත්‍ර නැරඹීම සඳහා එහි වාසය කළ මිනිස්සු බැළුන මගින් අහසට ගිය බව තවත් මතයකි. වර්ග සැතපුම් 200 ක් පුරා ඇඳි චිත්‍ර හා ආශ්රිත සංස්කෘතිය තවමත් අභිරහසක් පමණි. [/SIZE][/COLOR] ආචාර්ය නිමල් සේදර [IMG]http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/file/1(6).jpg[/IMG] [IMG]http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/file/3(7).jpg[/IMG] [IMG]http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/file/4(2).jpg[/IMG] [IMG]http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/file/5(8).jpg[/IMG] [IMG]http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/file/5(8).jpg[/IMG] [IMG]http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/file/untitled6.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom