Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වර්ජනය අතරතුර, රෝගාතුරවූ වෛද්‍යවරයෙක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වර්ජනය අතරතුර, රෝගාතුරවූ වෛද්‍යවරයෙක්

වර්ජනය අතරතුර,

රෝගාතුරවූ වෛද්‍යවරයෙක්

Emergency Laparotomy on Strike Day !

මැයි 22 දිනය සයිටම් වංචාවට එරෙහිව දිවයින පුරා වෛද්‍යවරු වෘත්තීය ක්‍රියාමාර්ගයක යෙදුන දවසක්. වෙනදා වගේම බාහිර රෝගී අංශයෙන් ඇතුලත, රෝහල තුල සාමාන්‍ය ලෙස ප්‍රතිකාර කටයුතු ක්‍රියාත්මක වෙමින් පැවතුනා.

මේ අතරවාරයේ හදිසියේම සිය බඩවැල් ආශ්රිත අවහිරතාවක් සහිතව ඉතා අසාධ්‍ය තත්වයට පත් 22 හැවිරිදි තරුනයෙක් රෝහලට ඇතුලත් වනවා.ඔහුගේ රෝගය නිශ්චය කිරීමෙන් පසුව, ඉතා ඉක්මනින් ශල්‍යකර්මයකට භාජනය කල යුතු බවටද නිර්දේශ වන්නේ ඔය අතරමයි.

අවාසනාවකට,ශල්‍යකර්මය සිදුකල යුතු විශේ.ශල්‍ය වෛද්‍ය උදයංග මැදගොඩහෙට්ටි මහතා එදින වනවිට පසුගිය දිනදෙකක් පුරාවට නේවාසික ප්‍රතිකාර ලද යුතු බඩවැල් ආශ්රිත ආසාදනයකට ප්‍රතිකාර ලබමින් සිටිනවා. වම් අතේ කැනියුලාවක් ද සහිතව දින දෙකක් ප්‍රතිජීවක ඖශධ ලබමින් සිටින ඔහු, සිය අධික වේදනාව,උන සහ අපහසුතාවය අමතක කරමින්, රෝගියාගේ හදිසි ශල්‍යකර්මය සිදුකිරීමට ඉදිරිපත් වනවා. වෛද්‍ය කේ.එම්.හේරත්, නිර්වින්දන ඒකකයේ වෛද්‍ය ප්‍රසාද් වීරසිංහ සහ වෛද්‍ය කුසලි කිරිවත්තුඩුව යන වෛද්‍යවරුන්ද ශල්‍යකර්මයට සහභාගී වෙනවා.

ශල්‍යකර්මයට අවශ්‍ය අත්වැසුම් යෙදීමට, තම අතේ තිබූ තමන්ට ඖශධ එන්නත් කරන කැනියුලාව පවා ඉවත්කරගන්නට සිදූවෙන අතර,

ඒ සියලු අපහසුතාවයන්ට වඩා රෝගියාගේ ජීවිතය සහ ශල්‍යකර්මය සිය එකම අරමුන

ලෙස සිතා අදාල ශල්‍යකර්මය වෛද්‍ය කණ්ඩායම අතින් නියමිත පරිදි සිදුවනවා.

අප වැනි ඉතා අඩු පහසුකම් සහිත රෝහලකදී සිදුකිරීමට අපහසු,

ඉතා සංකීර්න හදිසි ශල්‍යකර්මයක් වන "EMERGENCY LAPAROTOMY " ශල්‍යකර්මයට භාජනය කර තරුනයාගේ ජීවිතය බේරාගැනීමට දෙහිඅත්තකන්ඩිය රෝහලේ ශල්‍ය වෛද්‍ය කන්ඩායම අද සමත්වනවා.මේ සදහා නිර්වින්දන කන්ඩායම , හෙද හා අනෙක් කාර්ය මන්ඩලයද යුහුසුලුව සහයෝගය ලබාදුන්නා.

ශල්‍යකර්මයෙන් පසුව, මේ වනවිට රෝගියා රෝහලේ ශල්‍ය වාට්ටුවේ සම්පූර්න නිරෝගී සුවය ලබමින් සිටිනවා.

මේ අතර ශල්‍ය වි.වෛද්‍ය උදයංග මැදගොඩහෙට්ටි මහතා තවමත් සිය රෝගී තත්වයට ප්‍රතිකාර ලබමින් සිටිනවා.

වෛද්‍ය වර්ජනයක ඔබ නොදකින සහ රූපවාහිනියට නොඑන සැබෑ ඇතුලාන්තය මෙයයි.

මෙවන් සංවේදී සහ කාර්යක්ශම ආයතන වන රෝහල් පද්ධතිය දිගින් දිගටම අස්ථාවර කරන වගකීම් විරහිත දේශපාලනය ගැන මීට වඩා සහිබුද්ධියෙන් ක්‍රියාකිරීමට ශ්‍රී ලාංකික පුරවැසියෙකු ලෙස ඔබ සතු වගකීමද ඉටුකිරීමට කාලය මෙයයි.!

ඒ අතරම රෝගී වූ තරුනයාට සහ වි.ශල්‍ය වෛද්‍යවරයා දෙදෙනාටම අප ඉක්මන් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා.

An emergency Laparotomy was performed today at Dehiattakandiya Base Hospital in spite of a Trade union action against SAITM Fraud.

The 22 old young patient was presented to the surgical unit following intestinal obstruction , later underwent the successful Laparotomy under guidance of Dr Udayanga Madagoahetti (Consultant Surgeon) and his team.(Dr Kithsiri Herath-Surgical team, Dr Kusali Kiriwaththuduwa and Dr Prasad Weerasinghe from Anaesthesia team.

This is the ground reality which you experience on Trade union action of Doctors.

Adding to the story, the consultant Surgeon Dr Udayanga Medagodahetti was suffering from serious Cholangitis and was on IV Antibiotics with strict bed with high fewer and abdominal pain, on that day.Due to the severity of illness of the young patient and considering the risk of transferring patient,The surgeon was so generous to get up from the bed , remove his own cannula and put up pair of gloves,and do the complicated surgery.After a successful surgery, the patient is recovering now at Dehiattakandiya Base Hospital, meanwhile Consultant Surgeon is still on IV Antibiotics for his Condition.

This is how a Doctors' Strike workout in Sri Lnka.

This is how the Sri Lankan healthcare indices have surpassed handful of developed nationsන්

[QUOTE="Sri_Sampath, post: 21674298, member: 264139"] [b]වර්ජනය අතරතුර, රෝගාතුරවූ වෛද්‍යවරයෙක්[/b] [SIZE="4"][COLOR="Purple"][B]වර්ජනය අතරතුර, රෝගාතුරවූ වෛද්‍යවරයෙක් [/B] Emergency Laparotomy on Strike Day ! [CENTER][IMG]https://scontent.fcmb3-1.fna.fbcdn.net/v/t1.0-9/18620043_1944360472465205_7766714287568071034_n.jpg?oh=4824cddd0eb82b4def190eb126c8df98&oe=59A7FEA4[/IMG] [IMG]https://scontent.fcmb3-1.fna.fbcdn.net/v/t1.0-9/18622430_1944360622465190_4504238432457985912_n.jpg?oh=47e7f4bef4371d71cbf7ae9e7ef60331&oe=599D5BD7[/IMG] [IMG]https://scontent.fcmb3-1.fna.fbcdn.net/v/t1.0-9/18581891_1944360582465194_4666699545004780222_n.jpg?oh=259fbc55432e5f651ec2d2d6d1df7740&oe=59A973AB[/IMG] [/CENTER] මැයි 22 දිනය සයිටම් වංචාවට එරෙහිව දිවයින පුරා වෛද්‍යවරු වෘත්තීය ක්‍රියාමාර්ගයක යෙදුන දවසක්. වෙනදා වගේම බාහිර රෝගී අංශයෙන් ඇතුලත, රෝහල තුල සාමාන්‍ය ලෙස ප්‍රතිකාර කටයුතු ක්‍රියාත්මක වෙමින් පැවතුනා. මේ අතරවාරයේ හදිසියේම සිය බඩවැල් ආශ්රිත අවහිරතාවක් සහිතව ඉතා අසාධ්‍ය තත්වයට පත් 22 හැවිරිදි තරුනයෙක් රෝහලට ඇතුලත් වනවා.ඔහුගේ රෝගය නිශ්චය කිරීමෙන් පසුව, ඉතා ඉක්මනින් ශල්‍යකර්මයකට භාජනය කල යුතු බවටද නිර්දේශ වන්නේ ඔය අතරමයි. අවාසනාවකට,ශල්‍යකර්මය සිදුකල යුතු විශේ.ශල්‍ය වෛද්‍ය උදයංග මැදගොඩහෙට්ටි මහතා එදින වනවිට පසුගිය දිනදෙකක් පුරාවට නේවාසික ප්‍රතිකාර ලද යුතු බඩවැල් ආශ්රිත ආසාදනයකට ප්‍රතිකාර ලබමින් සිටිනවා. වම් අතේ කැනියුලාවක් ද සහිතව දින දෙකක් ප්‍රතිජීවක ඖශධ ලබමින් සිටින ඔහු, සිය අධික වේදනාව,උන සහ අපහසුතාවය අමතක කරමින්, රෝගියාගේ හදිසි ශල්‍යකර්මය සිදුකිරීමට ඉදිරිපත් වනවා. වෛද්‍ය කේ.එම්.හේරත්, නිර්වින්දන ඒකකයේ වෛද්‍ය ප්‍රසාද් වීරසිංහ සහ වෛද්‍ය කුසලි කිරිවත්තුඩුව යන වෛද්‍යවරුන්ද ශල්‍යකර්මයට සහභාගී වෙනවා. ශල්‍යකර්මයට අවශ්‍ය අත්වැසුම් යෙදීමට, තම අතේ තිබූ තමන්ට ඖශධ එන්නත් කරන කැනියුලාව පවා ඉවත්කරගන්නට සිදූවෙන අතර, ඒ සියලු අපහසුතාවයන්ට වඩා රෝගියාගේ ජීවිතය සහ ශල්‍යකර්මය සිය එකම අරමුන ලෙස සිතා අදාල ශල්‍යකර්මය වෛද්‍ය කණ්ඩායම අතින් නියමිත පරිදි සිදුවනවා. අප වැනි ඉතා අඩු පහසුකම් සහිත රෝහලකදී සිදුකිරීමට අපහසු, ඉතා සංකීර්න හදිසි ශල්‍යකර්මයක් වන "EMERGENCY LAPAROTOMY " ශල්‍යකර්මයට භාජනය කර තරුනයාගේ ජීවිතය බේරාගැනීමට දෙහිඅත්තකන්ඩිය රෝහලේ ශල්‍ය වෛද්‍ය කන්ඩායම අද සමත්වනවා.මේ සදහා නිර්වින්දන කන්ඩායම , හෙද හා අනෙක් කාර්ය මන්ඩලයද යුහුසුලුව සහයෝගය ලබාදුන්නා. ශල්‍යකර්මයෙන් පසුව, මේ වනවිට රෝගියා රෝහලේ ශල්‍ය වාට්ටුවේ සම්පූර්න නිරෝගී සුවය ලබමින් සිටිනවා. මේ අතර ශල්‍ය වි.වෛද්‍ය උදයංග මැදගොඩහෙට්ටි මහතා තවමත් සිය රෝගී තත්වයට ප්‍රතිකාර ලබමින් සිටිනවා. වෛද්‍ය වර්ජනයක ඔබ නොදකින සහ රූපවාහිනියට නොඑන සැබෑ ඇතුලාන්තය මෙයයි. මෙවන් සංවේදී සහ කාර්යක්ශම ආයතන වන රෝහල් පද්ධතිය දිගින් දිගටම අස්ථාවර කරන වගකීම් විරහිත දේශපාලනය ගැන මීට වඩා සහිබුද්ධියෙන් ක්‍රියාකිරීමට ශ්‍රී ලාංකික පුරවැසියෙකු ලෙස ඔබ සතු වගකීමද ඉටුකිරීමට කාලය මෙයයි.! ඒ අතරම රෝගී වූ තරුනයාට සහ වි.ශල්‍ය වෛද්‍යවරයා දෙදෙනාටම අප ඉක්මන් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. An emergency Laparotomy was performed today at Dehiattakandiya Base Hospital in spite of a Trade union action against SAITM Fraud. The 22 old young patient was presented to the surgical unit following intestinal obstruction , later underwent the successful Laparotomy under guidance of Dr Udayanga Madagoahetti (Consultant Surgeon) and his team.(Dr Kithsiri Herath-Surgical team, Dr Kusali Kiriwaththuduwa and Dr Prasad Weerasinghe from Anaesthesia team. This is the ground reality which you experience on Trade union action of Doctors. Adding to the story, the consultant Surgeon Dr Udayanga Medagodahetti was suffering from serious Cholangitis and was on IV Antibiotics with strict bed with high fewer and abdominal pain, on that day.Due to the severity of illness of the young patient and considering the risk of transferring patient,The surgeon was so generous to get up from the bed , remove his own cannula and put up pair of gloves,and do the complicated surgery.After a successful surgery, the patient is recovering now at Dehiattakandiya Base Hospital, meanwhile Consultant Surgeon is still on IV Antibiotics for his Condition. This is how a Doctors' Strike workout in Sri Lnka. This is how the Sri Lankan healthcare indices have surpassed handful of developed nationsන්[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom