Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වර්ණ භේදවාදයට එරෙහිව නැගීසිටි වීරයෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වර්ණ භේදවාදයට එරෙහිව නැගීසිටි වීරයෝ

වර්ණ භේදවාදයට එරෙහිව නැගීසිටි වීරයෝ

හිතන්න ඔබේ සමේ පැහැය මත ඔබට යමක් ලැබීම හෝ නොලැබීම කොතරම් සාධාරණද කියලා. ඔබ කවදාවත් එවැනි ක්‍රමයකට කැමති නොවනු ඇත. නමුත් සමේ වර්ණය මත මිනිසුන් වෙන් කර ඔවුන්ගේ මුලික අයිතිවාසිකම් නැති කර දැමු අදුරු යුගයක් මානව වංශ කතාවේ තියනවා. එවැනි යුගයක කළු ජාතිකයන් නොහොත් පිඩිත කල්ලන් වෙනුවෙන් හඩ නැගු උදාර විරුවන් දෙදෙනෙකු පිලිබඳවයි අද අපි ලියන්න අදහස් කලේ. කියවල බලන්න ඔබටත් ජිවිතයට යමක් එක් කරගන්න පුළුවන් වේවි.

කළු, සුදු සමේ පැහැය මත මිනිසුන් වර්ග කර සුදු ජාතිකයන්ට සියලු දේ ලැබෙන, කළු ජාතිකයන් පයට පෑගෙන දුහුවිල්ලක් තරමටවත් මායිම් නොකළ සමාජයක ඒ වෙනුවෙන් නොබියව සධාරණත්වය උදෙසා සටන් වැදුණු ලොව පුජිත චරිත කිහිපයක් දකින්න පුළුවන්.ඒ අතරින් නෙල්සන් මැන්ඩෙලා හා බොබ් මාර්ලි සුවිශේෂී චරිත දෙකක්.

ජීවිතාන්තය දක්වා හිරගෙට යැවුණු අප්‍රිකාවේ සිංහයා

නෙල්සන් මැන්ඩෙලා (www.eurweb.com)

නෙල්සන් මැන්ඩෙලා, ඔබ මම හොදින් හඳුනන ඒ අසහාය නායකයා.1918 ජුලි 18 දින අප්‍රිකාවේ උපත ලද මැන්ඩෙලා කුඩා කල සිට නීතිය ඉගන ගැනීමේ ඉමහත් ආශාවකින් පෙළුනා. ඒ තුළින් සමාජ සාධරණය ඉටු කිරීමට දැඩි උනන්දුවක් පෙන්නුම් කලා. පාසල් අවදියේ සිට වර්ණ භේදවාදයට එරෙහිව හඩ නැගූ ඔහු වරෙක පන්ති සගයෙකු වූ ඔලිවර් ටම්බෝ හා එක්ව සුදු අධිරාජ්‍යවාදින්ට එරෙහිව විදුහලේ පෙළපාලියක් මෙහෙයවනවා. ඒ සම්බන්ධයෙන් පාලන අධිකාරිය විසින් මොවුන්ගේ අභ්‍යන්තර ශිෂ්‍ය භාවය පවා අහෝසි කරනවා. ඊට පසු මැන්ඩෙලාට සිදු වන්නේ උපාධිය බාහිරව හැදෑරීමටයි. අනතුරුව මැන්ඩෙලා විට්වෝට්ස්ට්රාන්ඩ් විශ්ව විද්‍යාලයට ඇතුලත් වෙන්නේ නීතිවේදී සිහිනය සැබෑ කරගන්නටයි.

1953 Kholvad නිවසේ වහල මුදුනතේ. (nelsonmandela.org)

තරුණ නීතිවේදියකු ලෙස 1944 ඔලිවර් ටම්බෝ සමග එකතු වී අප්‍රිකානු ජාතික සංගමයට අනුබද්ධ තරුණ සංගමය පිහිටුවා ගනු ලැබුවත් සුදු පාලකයින් විසින් එය තහනම් කිරීමට ලක් කරනවා. අනතුරුව 1944 සැප්තැම්බර් අප්‍රිකානු ජාතික කොන්ග්රස් තරුණ ලීගය පිහිටුවාගනිමින් ඒ හරහා අප්‍රිකාවේ මුල් පදිංචි කරුවන් වන කළු ජාතිකන් වර්ණ භේදවාදය නිසා වහලුන් බවට පත්කිරීමේ නොමිනිස්කම් වෙනුවෙන් සටනට අවතීරණ වෙන්න තීරණය කරනවා. මේ විරෝධතාවලට මූලිකත්වය දුන් මැන්ඩෙලාට 1952 දී සිවිල් නීති කඩකිරීමේ චෝදනාවට අත්හිටවූ සිරදඬුවම් දීමට සුදු බලධාරීන් තීරණය කරන්නේ වර්ණභේදවාදයේ නොමිනිස්කම පෙන්වමින්.

1959 දී සුදු වර්ණභේදවාදී රජය විසින් අප්‍රිකාව තුළ කළු ජාතිකයන්ට ජනපද 10 ක් වෙන් කරනවා. ඒ රටේ නිසරු මුඩුබිම් ලෙස සැළකණු භූමියන් තුළට ඔවුන් කොටු කරමින්. ඉතිරි 87% සුදු වර්ණභේදවාදී රජය අයිතිකර ගන්නේ ඒවායේ විසු සියලු කල්ලන් පන්නා දමමින්. මෙයට විරුද්ධව සාමකාමී උද්ඝෝෂණ වල නිරත් වූ සියලු කළු ජාතිකයන් මර්ධනය කරනු ලබන්නේ ඝාතන රැල්ලකින්.

1961 දී මැන්ඩලාගේ සියළුම ක්‍රියාකාරකම් තහනම් කරන රජය අප්‍රිකාවේ සියලුම සිවිල් සංවිධාන තහනමට ලක් කරනවා.අවසානයේ මැන්ඩෙලා නීතියෙන් සටන් කල නොහැකි බැවින් උමික්හොන්ටෝ සිස්වේ නමින් සන්නද්ධ ගරිල්ලා හමුදාවක් පිහිටුවාගෙන වර්ණ භේදවාදී ආණ්ඩුවට එරෙහිව තුවක්කුවෙන් සටනකට අවතීරණය වෙනවා. 1962 දී නැවතත් අත් අඩංගුවට පත්වන මැන්ඩෙලා ජීවිතාන්තය දක්වා සිරගෙට නියම වෙනවා. කෙසේ හෝ සුදු නායකයකු වු එෆ්. ඩබ්ලිව්. ඩී. ක්ලාර්ක් විසින් වර්ණභේද වාදය නිම කිරීමෙන් පසු 1990 පෙබරවාරි 11 වැනිදා නෙල්සන් මැන්ඩෙලාට නිදහස ලැබෙනවා.

නොබෙල් සම්මානය ලබාගනිමින් මැන්ඩෙලා සහ වර්ණභේදවාදය නිම කළ එෆ්. ඩබ්ලිව්. ඩී. ක්ලාර්ක් (quoteslike.com)

නිදහස් වීමෙන් පසු යළිත් දේශපාලන කටයුතුවල නිරත වෙමින් කළු ජාතිකයන්ගේ සුභ සිද්ධිය සඳහා කටයුතු කල ඔහුට 1993 දී සාමය පිළිබඳ නොබෙල් ත්‍යාගය පිරිනමනවා. 1994 දී පැවති මැතිවරණයෙන් දකුණු අප්‍රිකාවේ ප්‍රථම කළු ජාතික ජනාධිපතිවරයා බවට පත්වූ මේ අසහාය නායකයා නොපසුබට උත්සහයෙන් අප්‍රිකානු වාසි කළු ජාතික ප්‍රජාවේම අයිතිවාසිකම් දිනා දීමට සමත් වූ, අදටත් ජීවමාන වූ මිනිසෙකු ලෙස නම් කරන්න පුළුවන්.

අසාධාරණය වෙනුවෙන් හඩ නැගූ රස්තෆාරියානුවා

අපි කවුරුත් දන්නා බොබ් මාර්ලි (atlantablackstar.com)

“ Get up, stand up: stand up for your rights! ” යන ගීත ඛණ්ඩය ශ්‍රවණයත් සමග අපට සිහියට නැගෙන්නේ ලෝක ප්‍රසිද්ධ කළු ජාතික රෙගේ ගායක නෙස්ටා රොබර්ට් හෙවත් අපි හොදින් හදුනන රෙගේ සංගීතයේ රජු බොබ් මාර්ලිවයි.

වර්ණ භේදවාදයේ අවාසනාවන්ත අත්දැකීම් වලට මුහුණ දුන් බොබ් මාර්ලි එය ලොවට ප්‍රකාශ කිරීමේ මාධ්‍යක් ලෙස තමාගේ සංගීතය යොදා ගත්තා. ආදරයට ආදරය කිරීම හා තම වර්ගයා වන කල්ලන් සඳහා වන සමාජ අසාධාරණකම් වලට එරෙහිව නැගී සිටීමට බොබ් මාර්ලි තම ජීවිතයේ කොටසක් බවට පත්කර ගත්තා.

සුදු ජාතික පියකුට හා කළු ජාතික මවකට දාව 1945 පෙබරවාරි හය වැනිදා ජැමයිකාවේදී උපත ලද බොබ් මාර්ලිට සුද්දන්ගෙන් තම අයිතිවාසිකම් රැක ගැනීම සදහා වූ එකම තුරුම්පුව වයස දහයේදී පමණ අහිමි වෙනවා. ඒ තම පියා පවුල හැරදායාමයි. මවත් සමඟ 1950දී ඇමරිකාවට සේන්දු වන කුඩා මාලේට කළු ජාතිකයන්ට සිදු වන අසාධාරණත්වය දැක ගන්නට ලැබෙනවා. එසේම ඔවුන්ගේ ආර්ථිකයට කළු ජාතිකත්වය හරස් වීම, රටේ ආර්ථිකය බිද වැටීම හා කළු සුදු ගැටුම් උත්සන්න වීම නිසා නැවතත් ජැමයිකාවට යාමට සිදු වෙනවා.

මාර්ලි සමීප මිතුරන් සමඟ ඔහු උපන් නිවස අසළ (smoking-loud.com)

ඒ වන විට කළාපයේ හා තම රටේ අමු අමුවේ උල්ලංඝනය වෙමින් පැවති මූලික මිනිස් අයිතිවාසිකම් හා මිනිස් ගුණාංග රැකගනු පිණිස විප්ලවීය මැදිහත් වීමක් සදහා පිරිස් සංවිධානය කිරීමේ කාර්යය මාලේ විසින් සිදු කරනු ලබන්නේ, Get-up Stand-up වැනි ගීත මගිනි. ගීතය වටා මිනිසුන් එක්රොක් වන්නට විය. පසුව ගීතයේ ඇති සැබෑ විප්ලවීය අවශ්‍යතාවය වෙනුවෙන් මිනිස්සු ක්‍රියාත්මක විය. Survival වැනි ඇල්බමයන් පුරා දිවෙන්නේ කල්ලාගේ වේදනාව හා පීඩනයයි. අධිරාජ්‍යවාදී තැලීම් පෙලීම්වලට එරෙහි මිනිසත් බවේ කැකෑරෙන විප්ලවීය ජීව ගුණයයි.

රසික හදවත් වල ලැගුම් ගත් Survival ඇල්බමය. (bobmarleyconcerts.wordpress.com)

ඉතිහාසයේ කළු ජාතිකයන්ට වූ අසාධාරණත්වය ඒ කියන්නේ වර්ෂ 1866දී ඇමෙරිකාවේ සිවිල් යුද්ධය, ස්වදේශීකත්වය කියන කාරණය මුල් කරගෙන කල්ලන් මර්ධනයට සුදු ආණ්ඩුව යොදාගන්නේ කැරිබියානු දුපත් වලින් ගෙන්වපු කළු හමුදාවක්. ඇමරිකානු සුදු ජාතිකන් මොවුන් හැදින්වුයේ මි හරක් සෙබළුන් කියලයි. මොවුන් ඇමරිකාවේ ඉන්න තමන්ගේම ජාතිය පරාද කරනවා. “Buffalo Soldier” ගීතයට හේතු වන්නේ මෙයයි.

වර්ථමාන ලෝකය තුල බොබ් මාලේ යනු හුදෙක් මත්ද්‍රව්‍ය ලෝලියෙක් හා රස්තා විලාසිතා කරුවෙක්. කොටින්ම කියනවානම් ගංජා කාරයෙක්. ඔහු අනුගමනය කල රස්තෆාරියානු දහම අනුව මත්ද්‍රව්‍ය තුලින් දෙවියන් වෙත ලඟා විය හැකියි යන්න විශ්වාස කලා. විශේෂයෙන් මර්ජුවානා (ගංජා) භාවිතය රස්තෆාරියානු දහම විසින් අනුමත කරනු ලැබූවක්. මෙයින් දෙවියන් අත්විඳින සුවය අත්විඳිය හැකි යැයිද ඔවුන් පිළිගත්තා.

භාවිතයෙන් දිව්‍ය සුවය ලැබෙන බවට රස්තෆාරියානුවන් පිළිගත් මර්ජුවානා (daugavpilszinas.lv)

එහෙයින්, ඒ දුර්වලතාවය මත පදනම් වී ඔහු පිලිබදව විග්රහ කිරීම අර්ථ විරහිත ක්‍රියාවලියක්. කිසිදු මස් මාංශයකින් තොරව අඩුම තරමින් පාවහන් පවා නොමැතිව අවිහිංසාවාදී දිවියක් ගත කරමින් කළු ජාතිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් තම කටහඩ අවදි කල මාර්ලිට ලෝක සාමය හා ආදරය වෙනුවෙන් කරනු ලැබ ඇති සේවය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් තුන්වැනි ලෝකයේ ‘සාම පදක්කම‘ පිරිනමනු ලබනවා.

යුරෝපීය සංචාරයකදී ඇතිවූ පාදයේ තුවාල වීමක් නොසැළකිල්ල නිසා පිළිකාවක් දක්වා උඩු දුවා තිබුණි. 1971 දී පිළිකාව හඳුනා ගැනිණි. කකුල කපා සුව කල හැකිව තිබු නමුත් රස්තාෆාරියන්වරු දෙවියන් විසින් දෙනු ලැබූ ශරීරය පලුදු කරගැනීමට හෝ විච්ඡේදනයට කිසිම හේතුවක් මත කැමති නැති බැවින් මාර්ලිද ශල්‍යකර්මය සදහා ශරීරාංග කැපීම අනුමත නොකළේය. 1980 සැප්තැම්බර් මස 21 වෙනිදා සිහිමූර්ජාවීමක් හේතුවෙන් රෝහල්ගත කරන විට පිළිකාව අක්මාව ,පෙහල්ල හා උදරය මෙන්ම මොළය දක්වා ද ව්‍යාප්තව තිබිණි. මේ විප්ලවවාදියා 1981 මැයි මාසයේ 11 වෙනි දා ඇමරිකාවේ දී මිය ගියේය. මාලේ, මරණාසන්න මොහොත්දී තම පුතු ඇමතීය. “මගේ ආදරණිය පුතේ සිගී, ජීවිතය කවදාවත් අපිට මිලදී ගන්න බෑ”ඒ ඔහුගේ අවසාන වචන කිහිපයයි.

“මට ඇත්තේ එකම ප්රාර්ථනයකි. එක දෙයක් සිදු වෙනු දැකීමට මගේ හදවත ආශාවෙන් බලා ඉන්නවා. කළු, සුදු සියළු දෙනා මනුෂ්‍ය වර්ගයා ලෙස එකට එකතු වීම ඒ සිහිනයයි. මට අවශ්‍ය වන්නේ එපමණයි” ඒ බොබ් මාලේගේ සදාතනික පැතුමයි.

Lasantha Kularatna

http://sinhala.roar.lk/identities/heroes-who-stood-up-against-racism/

[QUOTE="osandaja, post: 20651955, member: 79730"] [b]වර්ණ භේදවාදයට එරෙහිව නැගීසිටි වීරයෝ[/b] [B][SIZE="6"][COLOR="DarkRed"]වර්ණ භේදවාදයට එරෙහිව නැගීසිටි වීරයෝ[/COLOR][/SIZE][/B] [SIZE="5"][COLOR="DarkGreen"]හිතන්න ඔබේ සමේ පැහැය මත ඔබට යමක් ලැබීම හෝ නොලැබීම කොතරම් සාධාරණද කියලා. ඔබ කවදාවත් එවැනි ක්‍රමයකට කැමති නොවනු ඇත. නමුත් සමේ වර්ණය මත මිනිසුන් වෙන් කර ඔවුන්ගේ මුලික අයිතිවාසිකම් නැති කර දැමු අදුරු යුගයක් මානව වංශ කතාවේ තියනවා. එවැනි යුගයක කළු ජාතිකයන් නොහොත් පිඩිත කල්ලන් වෙනුවෙන් හඩ නැගු උදාර විරුවන් දෙදෙනෙකු පිලිබඳවයි අද අපි ලියන්න අදහස් කලේ. කියවල බලන්න ඔබටත් ජිවිතයට යමක් එක් කරගන්න පුළුවන් වේවි. කළු, සුදු සමේ පැහැය මත මිනිසුන් වර්ග කර සුදු ජාතිකයන්ට සියලු දේ ලැබෙන, කළු ජාතිකයන් පයට පෑගෙන දුහුවිල්ලක් තරමටවත් මායිම් නොකළ සමාජයක ඒ වෙනුවෙන් නොබියව සධාරණත්වය උදෙසා සටන් වැදුණු ලොව පුජිත චරිත කිහිපයක් දකින්න පුළුවන්.ඒ අතරින් නෙල්සන් මැන්ඩෙලා හා බොබ් මාර්ලි සුවිශේෂී චරිත දෙකක්. [B]ජීවිතාන්තය දක්වා හිරගෙට යැවුණු අප්‍රිකාවේ සිංහයා[/B][/COLOR][/SIZE] [CENTER][IMG]https://s16.postimg.org/d217w8m05/mandela.jpg[/IMG] [SIZE="4"]නෙල්සන් මැන්ඩෙලා ([url]www.eurweb.com[/url])[/SIZE][/CENTER] [SIZE="5"][COLOR="DarkGreen"]නෙල්සන් මැන්ඩෙලා, ඔබ මම හොදින් හඳුනන ඒ අසහාය නායකයා.1918 ජුලි 18 දින අප්‍රිකාවේ උපත ලද මැන්ඩෙලා කුඩා කල සිට නීතිය ඉගන ගැනීමේ ඉමහත් ආශාවකින් පෙළුනා. ඒ තුළින් සමාජ සාධරණය ඉටු කිරීමට දැඩි උනන්දුවක් පෙන්නුම් කලා. පාසල් අවදියේ සිට වර්ණ භේදවාදයට එරෙහිව හඩ නැගූ ඔහු වරෙක පන්ති සගයෙකු වූ ඔලිවර් ටම්බෝ හා එක්ව සුදු අධිරාජ්‍යවාදින්ට එරෙහිව විදුහලේ පෙළපාලියක් මෙහෙයවනවා. ඒ සම්බන්ධයෙන් පාලන අධිකාරිය විසින් මොවුන්ගේ අභ්‍යන්තර ශිෂ්‍ය භාවය පවා අහෝසි කරනවා. ඊට පසු මැන්ඩෙලාට සිදු වන්නේ උපාධිය බාහිරව හැදෑරීමටයි. අනතුරුව මැන්ඩෙලා විට්වෝට්ස්ට්රාන්ඩ් විශ්ව විද්‍යාලයට ඇතුලත් වෙන්නේ නීතිවේදී සිහිනය සැබෑ කරගන්නටයි.[/COLOR][/SIZE] [CENTER][IMG]https://s13.postimg.org/zfn8czcjb/youngmand.jpg[/IMG] [SIZE="4"]1953 Kholvad නිවසේ වහල මුදුනතේ. (nelsonmandela.org)[/SIZE][/CENTER] [COLOR="DarkGreen"][SIZE="5"]තරුණ නීතිවේදියකු ලෙස 1944 ඔලිවර් ටම්බෝ සමග එකතු වී අප්‍රිකානු ජාතික සංගමයට අනුබද්ධ තරුණ සංගමය පිහිටුවා ගනු ලැබුවත් සුදු පාලකයින් විසින් එය තහනම් කිරීමට ලක් කරනවා. අනතුරුව 1944 සැප්තැම්බර් අප්‍රිකානු ජාතික කොන්ග්රස් තරුණ ලීගය පිහිටුවාගනිමින් ඒ හරහා අප්‍රිකාවේ මුල් පදිංචි කරුවන් වන කළු ජාතිකන් වර්ණ භේදවාදය නිසා වහලුන් බවට පත්කිරීමේ නොමිනිස්කම් වෙනුවෙන් සටනට අවතීරණ වෙන්න තීරණය කරනවා. මේ විරෝධතාවලට මූලිකත්වය දුන් මැන්ඩෙලාට 1952 දී සිවිල් නීති කඩකිරීමේ චෝදනාවට අත්හිටවූ සිරදඬුවම් දීමට සුදු බලධාරීන් තීරණය කරන්නේ වර්ණභේදවාදයේ නොමිනිස්කම පෙන්වමින්. 1959 දී සුදු වර්ණභේදවාදී රජය විසින් අප්‍රිකාව තුළ කළු ජාතිකයන්ට ජනපද 10 ක් වෙන් කරනවා. ඒ රටේ නිසරු මුඩුබිම් ලෙස සැළකණු භූමියන් තුළට ඔවුන් කොටු කරමින්. ඉතිරි 87% සුදු වර්ණභේදවාදී රජය අයිතිකර ගන්නේ ඒවායේ විසු සියලු කල්ලන් පන්නා දමමින්. මෙයට විරුද්ධව සාමකාමී උද්ඝෝෂණ වල නිරත් වූ සියලු කළු ජාතිකයන් මර්ධනය කරනු ලබන්නේ ඝාතන රැල්ලකින්. 1961 දී මැන්ඩලාගේ සියළුම ක්‍රියාකාරකම් තහනම් කරන රජය අප්‍රිකාවේ සියලුම සිවිල් සංවිධාන තහනමට ලක් කරනවා.අවසානයේ මැන්ඩෙලා නීතියෙන් සටන් කල නොහැකි බැවින් උමික්හොන්ටෝ සිස්වේ නමින් සන්නද්ධ ගරිල්ලා හමුදාවක් පිහිටුවාගෙන වර්ණ භේදවාදී ආණ්ඩුවට එරෙහිව තුවක්කුවෙන් සටනකට අවතීරණය වෙනවා. 1962 දී නැවතත් අත් අඩංගුවට පත්වන මැන්ඩෙලා ජීවිතාන්තය දක්වා සිරගෙට නියම වෙනවා. කෙසේ හෝ සුදු නායකයකු වු එෆ්. ඩබ්ලිව්. ඩී. ක්ලාර්ක් විසින් වර්ණභේද වාදය නිම කිරීමෙන් පසු 1990 පෙබරවාරි 11 වැනිදා නෙල්සන් මැන්ඩෙලාට නිදහස ලැබෙනවා.[/SIZE][/COLOR] [CENTER][IMG]https://s18.postimg.org/r9c3jlpft/nobel.jpg[/IMG] [SIZE="4"]නොබෙල් සම්මානය ලබාගනිමින් මැන්ඩෙලා සහ වර්ණභේදවාදය නිම කළ එෆ්. ඩබ්ලිව්. ඩී. ක්ලාර්ක් (quoteslike.com)[/SIZE] [/CENTER] [COLOR="darkgreen"][SIZE="5"]නිදහස් වීමෙන් පසු යළිත් දේශපාලන කටයුතුවල නිරත වෙමින් කළු ජාතිකයන්ගේ සුභ සිද්ධිය සඳහා කටයුතු කල ඔහුට 1993 දී සාමය පිළිබඳ නොබෙල් ත්‍යාගය පිරිනමනවා. 1994 දී පැවති මැතිවරණයෙන් දකුණු අප්‍රිකාවේ ප්‍රථම කළු ජාතික ජනාධිපතිවරයා බවට පත්වූ මේ අසහාය නායකයා නොපසුබට උත්සහයෙන් අප්‍රිකානු වාසි කළු ජාතික ප්‍රජාවේම අයිතිවාසිකම් දිනා දීමට සමත් වූ, අදටත් ජීවමාන වූ මිනිසෙකු ලෙස නම් කරන්න පුළුවන්. [B]අසාධාරණය වෙනුවෙන් හඩ නැගූ රස්තෆාරියානුවා[/B][/SIZE][/COLOR] [CENTER][IMG]https://s9.postimg.org/v1hk2srsv/bob.jpg[/IMG] [SIZE="4"]අපි කවුරුත් දන්නා බොබ් මාර්ලි (atlantablackstar.com)[/SIZE][/CENTER] [SIZE="5"][COLOR="darkgreen"]“ Get up, stand up: stand up for your rights! ” යන ගීත ඛණ්ඩය ශ්‍රවණයත් සමග අපට සිහියට නැගෙන්නේ ලෝක ප්‍රසිද්ධ කළු ජාතික රෙගේ ගායක නෙස්ටා රොබර්ට් හෙවත් අපි හොදින් හදුනන රෙගේ සංගීතයේ රජු බොබ් මාර්ලිවයි. වර්ණ භේදවාදයේ අවාසනාවන්ත අත්දැකීම් වලට මුහුණ දුන් බොබ් මාර්ලි එය ලොවට ප්‍රකාශ කිරීමේ මාධ්‍යක් ලෙස තමාගේ සංගීතය යොදා ගත්තා. ආදරයට ආදරය කිරීම හා තම වර්ගයා වන කල්ලන් සඳහා වන සමාජ අසාධාරණකම් වලට එරෙහිව නැගී සිටීමට බොබ් මාර්ලි තම ජීවිතයේ කොටසක් බවට පත්කර ගත්තා. සුදු ජාතික පියකුට හා කළු ජාතික මවකට දාව 1945 පෙබරවාරි හය වැනිදා ජැමයිකාවේදී උපත ලද බොබ් මාර්ලිට සුද්දන්ගෙන් තම අයිතිවාසිකම් රැක ගැනීම සදහා වූ එකම තුරුම්පුව වයස දහයේදී පමණ අහිමි වෙනවා. ඒ තම පියා පවුල හැරදායාමයි. මවත් සමඟ 1950දී ඇමරිකාවට සේන්දු වන කුඩා මාලේට කළු ජාතිකයන්ට සිදු වන අසාධාරණත්වය දැක ගන්නට ලැබෙනවා. එසේම ඔවුන්ගේ ආර්ථිකයට කළු ජාතිකත්වය හරස් වීම, රටේ ආර්ථිකය බිද වැටීම හා කළු සුදු ගැටුම් උත්සන්න වීම නිසා නැවතත් ජැමයිකාවට යාමට සිදු වෙනවා.[/COLOR][/SIZE] [CENTER][IMG]https://s10.postimg.org/o12sp8c7d/bobfriends.jpg[/IMG] [SIZE="4"]මාර්ලි සමීප මිතුරන් සමඟ ඔහු උපන් නිවස අසළ (smoking-loud.com)[/SIZE][/CENTER] [COLOR="darkgreen"][SIZE="5"]ඒ වන විට කළාපයේ හා තම රටේ අමු අමුවේ උල්ලංඝනය වෙමින් පැවති මූලික මිනිස් අයිතිවාසිකම් හා මිනිස් ගුණාංග රැකගනු පිණිස විප්ලවීය මැදිහත් වීමක් සදහා පිරිස් සංවිධානය කිරීමේ කාර්යය මාලේ විසින් සිදු කරනු ලබන්නේ, Get-up Stand-up වැනි ගීත මගිනි. ගීතය වටා මිනිසුන් එක්රොක් වන්නට විය. පසුව ගීතයේ ඇති සැබෑ විප්ලවීය අවශ්‍යතාවය වෙනුවෙන් මිනිස්සු ක්‍රියාත්මක විය. Survival වැනි ඇල්බමයන් පුරා දිවෙන්නේ කල්ලාගේ වේදනාව හා පීඩනයයි. අධිරාජ්‍යවාදී තැලීම් පෙලීම්වලට එරෙහි මිනිසත් බවේ කැකෑරෙන විප්ලවීය ජීව ගුණයයි.[/SIZE][/COLOR] [CENTER][IMG]https://s12.postimg.org/a5eet4v71/survi.jpg[/IMG] [SIZE="4"]රසික හදවත් වල ලැගුම් ගත් Survival ඇල්බමය. (bobmarleyconcerts.wordpress.com)[/SIZE][/CENTER] [COLOR="darkgreen"][SIZE="5"]ඉතිහාසයේ කළු ජාතිකයන්ට වූ අසාධාරණත්වය ඒ කියන්නේ වර්ෂ 1866දී ඇමෙරිකාවේ සිවිල් යුද්ධය, ස්වදේශීකත්වය කියන කාරණය මුල් කරගෙන කල්ලන් මර්ධනයට සුදු ආණ්ඩුව යොදාගන්නේ කැරිබියානු දුපත් වලින් ගෙන්වපු කළු හමුදාවක්. ඇමරිකානු සුදු ජාතිකන් මොවුන් හැදින්වුයේ මි හරක් සෙබළුන් කියලයි. මොවුන් ඇමරිකාවේ ඉන්න තමන්ගේම ජාතිය පරාද කරනවා. “Buffalo Soldier” ගීතයට හේතු වන්නේ මෙයයි. වර්ථමාන ලෝකය තුල බොබ් මාලේ යනු හුදෙක් මත්ද්‍රව්‍ය ලෝලියෙක් හා රස්තා විලාසිතා කරුවෙක්. කොටින්ම කියනවානම් ගංජා කාරයෙක්. ඔහු අනුගමනය කල රස්තෆාරියානු දහම අනුව මත්ද්‍රව්‍ය තුලින් දෙවියන් වෙත ලඟා විය හැකියි යන්න විශ්වාස කලා. විශේෂයෙන් මර්ජුවානා (ගංජා) භාවිතය රස්තෆාරියානු දහම විසින් අනුමත කරනු ලැබූවක්. මෙයින් දෙවියන් අත්විඳින සුවය අත්විඳිය හැකි යැයිද ඔවුන් පිළිගත්තා.[/SIZE][/COLOR] :oo::oo::oo::oo: [CENTER][IMG]https://s17.postimg.org/4c0cqu5pb/mariju.jpg[/IMG] [SIZE="4"]භාවිතයෙන් දිව්‍ය සුවය ලැබෙන බවට රස්තෆාරියානුවන් පිළිගත් මර්ජුවානා (daugavpilszinas.lv)[/SIZE][/CENTER] [COLOR="darkgreen"][SIZE="5"]එහෙයින්, ඒ දුර්වලතාවය මත පදනම් වී ඔහු පිලිබදව විග්රහ කිරීම අර්ථ විරහිත ක්‍රියාවලියක්. කිසිදු මස් මාංශයකින් තොරව අඩුම තරමින් පාවහන් පවා නොමැතිව අවිහිංසාවාදී දිවියක් ගත කරමින් කළු ජාතිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් තම කටහඩ අවදි කල මාර්ලිට ලෝක සාමය හා ආදරය වෙනුවෙන් කරනු ලැබ ඇති සේවය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් තුන්වැනි ලෝකයේ ‘සාම පදක්කම‘ පිරිනමනු ලබනවා. යුරෝපීය සංචාරයකදී ඇතිවූ පාදයේ තුවාල වීමක් නොසැළකිල්ල නිසා පිළිකාවක් දක්වා උඩු දුවා තිබුණි. 1971 දී පිළිකාව හඳුනා ගැනිණි. කකුල කපා සුව කල හැකිව තිබු නමුත් රස්තාෆාරියන්වරු දෙවියන් විසින් දෙනු ලැබූ ශරීරය පලුදු කරගැනීමට හෝ විච්ඡේදනයට කිසිම හේතුවක් මත කැමති නැති බැවින් මාර්ලිද ශල්‍යකර්මය සදහා ශරීරාංග කැපීම අනුමත නොකළේය. 1980 සැප්තැම්බර් මස 21 වෙනිදා සිහිමූර්ජාවීමක් හේතුවෙන් රෝහල්ගත කරන විට පිළිකාව අක්මාව ,පෙහල්ල හා උදරය මෙන්ම මොළය දක්වා ද ව්‍යාප්තව තිබිණි. මේ විප්ලවවාදියා 1981 මැයි මාසයේ 11 වෙනි දා ඇමරිකාවේ දී මිය ගියේය. මාලේ, මරණාසන්න මොහොත්දී තම පුතු ඇමතීය. [B][COLOR="Sienna"]“මගේ ආදරණිය පුතේ සිගී, ජීවිතය කවදාවත් අපිට මිලදී ගන්න බෑ”ඒ ඔහුගේ අවසාන වචන කිහිපයයි.[/COLOR][/B] “මට ඇත්තේ එකම ප්රාර්ථනයකි. එක දෙයක් සිදු වෙනු දැකීමට මගේ හදවත ආශාවෙන් බලා ඉන්නවා. කළු, සුදු සියළු දෙනා මනුෂ්‍ය වර්ගයා ලෙස එකට එකතු වීම ඒ සිහිනයයි. මට අවශ්‍ය වන්නේ එපමණයි” ඒ බොබ් මාලේගේ සදාතනික පැතුමයි.[/SIZE][/COLOR] [SIZE="5"][B]Lasantha Kularatna[/B][/SIZE] [SIZE="4"]http://sinhala.roar.lk/identities/heroes-who-stood-up-against-racism/[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom