Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වර්තමානයේ මිලදී ගත හැකි අනාගත නිමැයුම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වර්තමානයේ මිලදී ගත හැකි අනාගත නිමැයුම්

වර්තමානයේ මිලදී ගත හැකි අනාගත නිමැයුම් 9ක්

අප සැමදෙනෙක්ම සිතාගෙන සිටින්නේ තාක්ශනය ඉතා සෙමෙන් ඉදිරියට යන බවයි. එහෙත් පසුගිය අවුරුදු කිහිපය තුල තාක්ශනය අපට සිතාගත නොහැකි ආකාරයට දියුනු වී තිබේ. කාලයත් සමග දිටුනු වූ තාක්ශනයෙන් නිමැවුම් රැසක් මේ වන විට ඇතමුන් විසින් සොයාගෙන තිබේ. එවැනි නිමැවුම් කිහිපයක් පහතින් ඔබට විස්තරාත්මකව දැකබලා ගත හැකිය.

1. Solar Power Socket

මෙම උපකරනය හිරුඑලිය වැටෙන වීදුරුවකට සවිකර ඊට අපගේ ලැප්ටොප් පරිගනකය හෝ දුරකතනය සවිකල විට එම සුර්යකෝශය මගින් අපගේ උපකරනයට විදුලිය උත්පාදනය කරගත හැකි වේ.

2. Google Glass

මෙම උපකරනය ගූගල් සමාගමේ ප්‍රතිචාර ඉහල නැ වුවකි. ගූගල් ග්ලාස් WiFi, Bluetooth වලින් සමන්විත වන අතර 720p සුපැහැදිලි වීඩියෝ පටිගත කල හැකි වේ. මෙහි පලවන නිමැවුම ඩොලර් 1500ක් පමන වන අතර අනෙක් නිමැවුම මේ වර්ශයේදි ඩොලර් 200-600ක් අතර වේ.

3. Rotating Flash Drive

Cloud storage වලට වඩා තවමත් pendrive වලට ඉල්ලුම වැඩි වී පවතියි. SanDisk Cruzer Orbit යනු කැරකැවිය හැකි pen drive එකක් වන අතර එය
4GB - 32GB

වැනි දාරිතාවකින් සමන්විත වේ. මෙහි 32GB හී මිල ඩොලර් 40ක් පමන වේ. මෙහි සුවිශේශිත්වය වන්නේ මෙහි තිබෙන හැඩය නිසා මෙය යතුරු කැරැල්ලක පවා එල්ලිය හැකි වීම සහ පහසුවෙන් යම් ස්තානයක එල්ලා තැබිය හැකි වීමයි.

4. Color 3D Printer

ProDesk 3D යනු ලෝකයේ ප්‍රථම සම්පූර්න වර්න ඇති 3 ප්‍රින්ටරය වේ. මෙහි වෙන වෙනම වර්න 5ක් ඇති අතර ඒවා එකතු කර අපට අවශ්‍ය වර්නය ඒ අයුරින්ම නිපදවේ.

5. Transparent Faucet

මෙහි සුව්ශේශිත්වය වන්නේ මෙහි තිබෙන හැඩය හා එහි විනිවිද පෙනෙන සුලු ලීටර් 1ක වීදුරුවයි. මෙය සම්පුර්නයෙන් කෙනෙකුගේ අත් සේදීමට ප්රම්මනවත් වේ. මෙහි ලීවරය තිබෙන්නේ ජලය ලබාගැනීමට හා නැවතීමටයි. මෙය අප විසින් නැවතු පසු එම වීදුරුව නැවත ජලයෙන් පිරෙයි.

6. UHD-TV

Samsung S9 යනු දැනට තිබෙන විශාලතම UHD රූපවහිනියයි. මෙහි පින්තුරය සාමාන්‍ය HD රුපවාහිනියකට වඩා 4 ගුනයක තාක්ශනයකින් යුක්ත වේ. මෙහි අගල් 85 (85') රූපවාහිනිය ඩොලර් 40,000ක් පමන වන අතර මෙහි පින්තූරයක් සාමන්‍ය ජනේලකින් එලිය බලන්නා සේ සුපැහැදිලි වේ.

7. Transparent LCD Television

මෙය Haier සම්මගමේ නිමැවුමක් වන අතර මෙය සම්පුර්නයෙන්ම විනිවිද පෙනෙන සුලු LCD රූපවාහිනියක් වේ. මෙය නරබන අවස්තාවේදි මෙහි පිටුපස කිසිම දෙයක් නොතිබීමෙන් කිසිදු අපහසුතාවකින් තොරව රූපවාහිනි නැරබිය හැකි වේ.

8. Hybrid Computer

B-Membrane hybridපරිගනකය නිපදවා ඇත්තේ Won-Seok Lee විසින් වන අතර මෙහි හැඩය අබ්යවකාශ යානයකට සමාන වේ. මෙයින් සාමාන්‍ය පරිගනකයකින් කල හැකි සියල්ල කල හැකි අතර මෙහි තිරය සුමුදු ස්ථානයකට පතිත වේ.

9. Flexible Smartphone

Samsung Youm යනු ලෝකයේ පලමු නැවෙන සුලු ස්මාර්ට් දුරකතනයයි. මෙහි තිරයට යොදාගෙන ඇත්තේ OLED වන අතර එම OLED නැමෙන සුලු ස්වබාවයක් හා විනාශ කිරීමට නොහැකි ද්‍රවයකි. මෙහි වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියක් ඇති අතර එය මෙම වර්ගයේ පලමු වැන්නයි.

[QUOTE="ravsfm, post: 16204586, member: 348693"] [b]වර්තමානයේ මිලදී ගත හැකි අනාගත නිමැයුම්[/b] [B] [URL="http://apoorumihikatha.blogspot.com/2014/01/9.html"]වර්තමානයේ මිලදී ගත හැකි අනාගත නිමැයුම් 9ක්[/URL] [/B] [LEFT] [CENTER] [CENTER] [URL="http://4.bp.blogspot.com/-jgkSKO_EZfk/UuHuKLkNDII/AAAAAAAAA2Y/HIVbCFYnrtQ/s1600/futuristic_gadgets-1.jpg"][IMG]http://4.bp.blogspot.com/-jgkSKO_EZfk/UuHuKLkNDII/AAAAAAAAA2Y/HIVbCFYnrtQ/s1600/futuristic_gadgets-1.jpg[/IMG][/URL][/CENTER] අප සැමදෙනෙක්ම සිතාගෙන සිටින්නේ තාක්ශනය ඉතා සෙමෙන් ඉදිරියට යන බවයි. එහෙත් පසුගිය අවුරුදු කිහිපය තුල තාක්ශනය අපට සිතාගත නොහැකි ආකාරයට දියුනු වී තිබේ. කාලයත් සමග දිටුනු වූ තාක්ශනයෙන් නිමැවුම් රැසක් මේ වන විට ඇතමුන් විසින් සොයාගෙන තිබේ. එවැනි නිමැවුම් කිහිපයක් පහතින් ඔබට විස්තරාත්මකව දැකබලා ගත හැකිය.[/CENTER] [CENTER] [/CENTER] [CENTER] [B]1. Solar Power Socket[/B][/CENTER] [CENTER] [/CENTER] [CENTER] [IMG]http://cdn.wonderfulengineering.com/wp-content/uploads/2014/01/futuristic_gadgets-13.jpg[/IMG][/CENTER] [CENTER] [/CENTER] [CENTER] මෙම උපකරනය හිරුඑලිය වැටෙන වීදුරුවකට සවිකර ඊට අපගේ ලැප්ටොප් පරිගනකය හෝ දුරකතනය සවිකල විට එම සුර්යකෝශය මගින් අපගේ උපකරනයට විදුලිය උත්පාදනය කරගත හැකි වේ.[/CENTER] [CENTER] [/CENTER] [CENTER] [B]2. Google Glass[/B][/CENTER] [CENTER] [/CENTER] [CENTER] [IMG]http://cdn.wonderfulengineering.com/wp-content/uploads/2014/01/futuristic_gadgets-5-610x381.jpg[/IMG][/CENTER] [CENTER] [/CENTER] [CENTER] මෙම උපකරනය ගූගල් සමාගමේ ප්‍රතිචාර ඉහල නැ වුවකි. ගූගල් ග්ලාස් WiFi, Bluetooth වලින් සමන්විත වන අතර 720p සුපැහැදිලි වීඩියෝ පටිගත කල හැකි වේ. මෙහි පලවන නිමැවුම ඩොලර් 1500ක් පමන වන අතර අනෙක් නිමැවුම මේ වර්ශයේදි ඩොලර් 200-600ක් අතර වේ.[/CENTER] [CENTER] [/CENTER] [B] [B]3. Rotating Flash Drive[/B][/B] [CENTER] [IMG]http://cdn.wonderfulengineering.com/wp-content/uploads/2014/01/futuristic_gadgets-10-610x456.jpg[/IMG][/CENTER] [CENTER] [/CENTER] [CENTER] Cloud storage වලට වඩා තවමත් pendrive වලට ඉල්ලුම වැඩි වී පවතියි. SanDisk Cruzer Orbit යනු කැරකැවිය හැකි pen drive එකක් වන අතර එය [LEFT][COLOR=#494949][FONT=Helvetica]4GB - 32GB[/FONT][/COLOR][/LEFT] වැනි දාරිතාවකින් සමන්විත වේ. මෙහි 32GB හී මිල ඩොලර් 40ක් පමන වේ. මෙහි සුවිශේශිත්වය වන්නේ මෙහි තිබෙන හැඩය නිසා මෙය යතුරු කැරැල්ලක පවා එල්ලිය හැකි වීම සහ පහසුවෙන් යම් ස්තානයක එල්ලා තැබිය හැකි වීමයි.[/CENTER] [CENTER] [/CENTER] [CENTER] [B] [B]4. Color 3D Printer[/B][/B] [IMG]http://cdn2.wonderfulengineering.com/wp-content/uploads/2014/01/futuristic_gadgets-3-610x434.jpg[/IMG] ProDesk 3D යනු ලෝකයේ ප්‍රථම සම්පූර්න වර්න ඇති 3 ප්‍රින්ටරය වේ. මෙහි වෙන වෙනම වර්න 5ක් ඇති අතර ඒවා එකතු කර අපට අවශ්‍ය වර්නය ඒ අයුරින්ම නිපදවේ. [B] [B]5. Transparent Faucet[/B][/B] [IMG]http://cdn2.wonderfulengineering.com/wp-content/uploads/2014/01/futuristic_gadget.jpg[/IMG] මෙහි සුව්ශේශිත්වය වන්නේ මෙහි තිබෙන හැඩය හා එහි විනිවිද පෙනෙන සුලු ලීටර් 1ක වීදුරුවයි. මෙය සම්පුර්නයෙන් කෙනෙකුගේ අත් සේදීමට ප්රම්මනවත් වේ. මෙහි ලීවරය තිබෙන්නේ ජලය ලබාගැනීමට හා නැවතීමටයි. මෙය අප විසින් නැවතු පසු එම වීදුරුව නැවත ජලයෙන් පිරෙයි. [B] [B]6. UHD-TV[/B][/B] [IMG]http://cdn1.wonderfulengineering.com/wp-content/uploads/2014/01/futuristic_gadgets-9-610x347.jpg[/IMG] [B]Samsung S9 [/B]යනු දැනට තිබෙන විශාලතම UHD රූපවහිනියයි. මෙහි පින්තුරය සාමාන්‍ය HD රුපවාහිනියකට වඩා 4 ගුනයක තාක්ශනයකින් යුක්ත වේ. මෙහි අගල් 85 (85') රූපවාහිනිය ඩොලර් 40,000ක් පමන වන අතර මෙහි පින්තූරයක් සාමන්‍ය ජනේලකින් එලිය බලන්නා සේ සුපැහැදිලි වේ. [B] [B]7. Transparent LCD Television[/B][/B] [IMG]http://cdn.wonderfulengineering.com/wp-content/uploads/2014/01/futuristic_gadgets-11-610x343.jpg[/IMG] මෙය Haier සම්මගමේ නිමැවුමක් වන අතර මෙය සම්පුර්නයෙන්ම විනිවිද පෙනෙන සුලු LCD රූපවාහිනියක් වේ. මෙය නරබන අවස්තාවේදි මෙහි පිටුපස කිසිම දෙයක් නොතිබීමෙන් කිසිදු අපහසුතාවකින් තොරව රූපවාහිනි නැරබිය හැකි වේ. [B] [B]8. Hybrid Computer[/B][/B] [IMG]http://cdn.wonderfulengineering.com/wp-content/uploads/2014/01/futuristic_gadgets-7.jpg[/IMG] B-Membrane hybridපරිගනකය නිපදවා ඇත්තේ Won-Seok Lee විසින් වන අතර මෙහි හැඩය අබ්යවකාශ යානයකට සමාන වේ. මෙයින් සාමාන්‍ය පරිගනකයකින් කල හැකි සියල්ල කල හැකි අතර මෙහි තිරය සුමුදු ස්ථානයකට පතිත වේ. [B] [B]9. Flexible Smartphone[/B][/B] [IMG]http://cdn2.wonderfulengineering.com/wp-content/uploads/2014/01/futuristic_gadgets-15-610x406.jpg[/IMG] Samsung Youm යනු ලෝකයේ පලමු නැවෙන සුලු ස්මාර්ට් දුරකතනයයි. මෙහි තිරයට යොදාගෙන ඇත්තේ OLED වන අතර එම OLED නැමෙන සුලු ස්වබාවයක් හා විනාශ කිරීමට නොහැකි ද්‍රවයකි. මෙහි වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියක් ඇති අතර එය මෙම වර්ගයේ පලමු වැන්නයි. [/CENTER] [/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom