Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
වර්තමානයේ රහතන් වහන්සේලා නැත්තේ ඇයි?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට හිතෙන විදියට ආරණ්‍ය වාසි හාමුදුරුවරුන් අතරේ රහතන් වහන්සේ ලා ඉන්න පුලුවන්..ලංකාවෙ ගොඩක් ආරණ්‍ය තියෙනවනේ.(කලුගල,නා උයන, මීතිරිගල නිස්සරණ වනය,දොඹ ගස් කන්ද )

ඒත් මම practically බලන්නේ මෙහෙමයි.

ගොඩාක් සිල්වත් හාමුදුරුවරු ඉන්න ආරණ්‍යයකට දානයක් දෙනවා.මම මේක බදුරලියේ කළුගල ආරණ්‍යට දුන්නේ.

දානෙ දීල සතියක් දෙකක් යනකන් මම හිතන පතන හොඳ දේවල් ඒ විදියටම සිද්ධ වෙනවා,,ඒක මාර ප්රාතිහාර්යයක්..හිතේ පුදුම සැහල්ලුවක් ආලෝකයක් ඇති වෙනවා..

ඉතින් ඒ හාමුදුරුවරු අතරේ ආර්යයන් ඉන්න පුලුවන් කියල හිතෙනවා.

ඔයා ඇයි රහතන් වහන්සේලා හොයන්නේ? කොච්චර හෙව්වත් පිටින් බලපු ගමන් අඳුරගන්න අමාරුයි.

ඔය දානයක් දෙනවා නම් සංඝරත්නයට දෙනවා කියල හිතාගෙන ඕනෙම පංසලකට දෙන්න..මොකද සංඝරත්නයට දෙනවා කියල හිතා ගත්තම ඒක එදා මෙදා තුර පහල වූ සැරියුත්,මුගලන් ආදි සියලුම රහතන් වහන්සේලා ප්රමුඛ මහා සංඝරත්නයට දුන්නා හා සමානයි..  ඒ දානය මහත්පල මහානිසංසයි.

එහෙම දීලා මේ පිනෙන් මට හැකිතාක් ඉක්මනින් නිවන් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න.. භව බෝග සම්පත් ප්‍රාර්ථනා කරන්නේ නැතිව..මොකද පවක් කලාම ඒකෙ විපාකය ඉබේ ලැබෙනවා වගේ ඉබේම මේ පිනෙන් දාන ධනය,සම්පත් ලැබෙනවා ඊලඟ ආත්ම වල. භව බෝග සම්පත් පැතුවාම වෙන්නේ ඒ නිසා ඒව අත ඇරලා යන්න ලෝභ හිතෙනවා බුදු කෙනෙක් පහල වුනත්.

හරියට මේ කියපු විදියට එක දානයක් දුන්නොත් කල්ප ගානක් දිව්‍ය සම්පත් විඳින්න පුලුවන් ඔයාට

හැබැයි ඒ එකක් වත් නිවන් සුවය වගේ සුවයක් නෙමේ..

[QUOTE="Gstar, post: 10005814, member: 101258"] [SIZE=4][COLOR=DarkRed]මට හිතෙන විදියට ආරණ්‍ය වාසි හාමුදුරුවරුන් අතරේ රහතන් වහන්සේ ලා ඉන්න පුලුවන්..ලංකාවෙ ගොඩක් ආරණ්‍ය තියෙනවනේ.(කලුගල,නා උයන, මීතිරිගල නිස්සරණ වනය,දොඹ ගස් කන්ද ) ඒත් මම practically බලන්නේ මෙහෙමයි. ගොඩාක් සිල්වත් හාමුදුරුවරු ඉන්න ආරණ්‍යයකට දානයක් දෙනවා.මම මේක බදුරලියේ කළුගල ආරණ්‍යට දුන්නේ.[/COLOR][/SIZE][SIZE=4] [/SIZE][SIZE=4][COLOR=DarkRed] දානෙ දීල සතියක් දෙකක් යනකන් මම හිතන පතන හොඳ දේවල් ඒ විදියටම සිද්ධ වෙනවා,,ඒක මාර ප්රාතිහාර්යයක්..හිතේ පුදුම සැහල්ලුවක් ආලෝකයක් ඇති වෙනවා.. ඉතින් ඒ හාමුදුරුවරු අතරේ ආර්යයන් ඉන්න පුලුවන් කියල හිතෙනවා.:yes: ඔයා ඇයි රහතන් වහන්සේලා හොයන්නේ? කොච්චර හෙව්වත් පිටින් බලපු ගමන් අඳුරගන්න අමාරුයි.[/COLOR][/SIZE][SIZE=4] [/SIZE][SIZE=4][COLOR=DarkRed] ඔය දානයක් දෙනවා නම් සංඝරත්නයට දෙනවා කියල හිතාගෙන ඕනෙම පංසලකට දෙන්න..මොකද සංඝරත්නයට දෙනවා කියල හිතා ගත්තම ඒක එදා මෙදා තුර පහල වූ සැරියුත්,මුගලන් ආදි සියලුම රහතන් වහන්සේලා ප්රමුඛ මහා සංඝරත්නයට දුන්නා හා සමානයි.. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]ඒ දානය මහත්පල මහානිසංසයි. එහෙම දීලා මේ පිනෙන් මට හැකිතාක් ඉක්මනින් නිවන් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න.. භව බෝග සම්පත් ප්‍රාර්ථනා කරන්නේ නැතිව..මොකද පවක් කලාම ඒකෙ විපාකය ඉබේ ලැබෙනවා වගේ ඉබේම මේ පිනෙන් දාන ධනය,සම්පත් ලැබෙනවා ඊලඟ ආත්ම වල.[/COLOR][/SIZE][SIZE=4] [/SIZE][SIZE=4][COLOR=DarkRed]භව බෝග සම්පත් පැතුවාම වෙන්නේ ඒ නිසා ඒව අත ඇරලා යන්න ලෝභ හිතෙනවා බුදු කෙනෙක් පහල වුනත්. හරියට මේ කියපු විදියට එක දානයක් දුන්නොත් කල්ප ගානක් දිව්‍ය සම්පත් විඳින්න පුලුවන් ඔයාට :) හැබැයි ඒ එකක් වත් නිවන් සුවය වගේ සුවයක් නෙමේ..[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom