Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
වර්තමානයේ රහතන් වහන්සේලා නැත්තේ ඇයි?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වර්තමානයේ රහතන් වහන්සේලා නැත්තේ ඇයි?

දුක් විඳින සත්ත්වයා ආර්ය අෂ්ටාංගික මාර්ගයට අයත් සීල, සමාධි, ප්‍රඥා කියන අංග දියුණු කරගෙන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමයි ලොව තිබෙන දුර්ලභම දේ. ඊට උපමාවක් සංයුක්ත නිකායේ නගර සූත්‍රයේ තිබෙනවා. විශාල ඝන කැලෑවක් මැදින් මිනිසෙක් ගමන් කරන විට මේ මනුස්සයාට දකින්න ලැබෙනවා නටඹුන් සහිත පැරැණි නගරයක්. එය දැක මේ තැනැත්තා රටේ රජතුමාගේ අවසර අරගෙන ඒ නගර සැලසුම

සම්පූර්ණයෙන්ම අධ්‍යයනය කරලා පැරැණි නගරය තිබූ ලෙස ඒ ආකාරයෙන්ම ගොඩ නැගුවා. චතුරාර්ය සත්‍ය ධර්මය බුදුවරයෙක් විසින් සොයා ගැනීමත් එවැන්නක්.

කාලයක් යනවිට ශ්‍රාවකයන්ට මේ ධර්මය ඕන නැති වෙනවා. එය එපා කියනවා. චතුරාර්ය සත්‍ය ධර්මයට ගරහන්න පටන් ගන්නවා. එවිට මේ ධර්මය ඉගෙනීමට කැමැති පිරිස ලෝකයේ නැතිවෙලා යනවා. පිරිසුදු ලෙස සීලය, සමාධිය, ප්‍රඥාව දියුණු කිරීමට කැමැති පිරිස අඩු වෙනවා. ඒ වනවිට බුදුරජාණන් වහන්සේගේ් ධර්මය සහ ශාසනය අතුරුදන් වී යනවා. මේ දුක් විඳින සත්ත්වයාට සංසාරයෙන් එතෙර වීමට තිබෙන අවස්ථාව

උපුටා ගැනිමේ අඩවිය.

'බුදුසරණ' පුවත්පතේ පළ වූ ලිපියක් ඇසුරෙන්

http://www.lakehouse.lk/budusarana/2...sp?ID=vision02

දැන් වේගෙන යන්නේ මේක නෙවෙයිද? අද වර්තමානයේදි භික්ෂුන් වහන්සේලා චතුරාර්ය සත්‍ය අවබෝධ කරනොගෙන ගිහියන් මෙන් ජිවත් වෙනවා. විවිද ආකාරයේ පන්ති වලට සහභාගිවෙලා ගිහියෙකු මෙන් අධ්‍යාපනයේ නිරතවෙනවා ,පන්සල් වල වාහන, විදුලි උපකරණ ආශ්සිතව ජිවත් වෙන පුද්ගලයන් කෙසේද ධර්මය අවබෝදකරගන්නේ තමන් ළග තිබෙන තෘෂ්ණාව වත් හරියාකාරව නැති කරගන්නේ නැතිව. ඉතින් සසර කළ කිරිමට කියා සසානයට අතුළත් වුනාට අද භික්ෂුන් වහන්සේලා නොකරන්නේ විවාහ වෙන එක ඉතරයි ගිහියන් කරන අනෙක් හැම දේම මොවුන් කරනවා,දේශපාලනය පවා.

දැන් වෙන්නේ හුදෙක්ම නාමික වශයෙන් බුද්ධාගම අදහන පිරිස්ක් බිහිවිම පමණයි කියලා මට හිතන්නේ. කිසිම කෙනෙකු එය ප්‍රායෝගික වශයෙන් ක්‍රියාත්මක කරනවද. එසේ නම් ඇයි අද රහතන් වහන්සේලා කියා කොටසක් නැත්තේ?

නිදර්ශනයක් ලෙස කිව්වොත් හැමොම කියන්නේ නිවන් දකිත්ව කියලයි නමුත් තමන්ට ළබන භවයේදි දිව්‍ය ලෝකයේ සුර සැප මත ජීවත් වෙන්න හම්බෙනවා නම් නිවන පැත්තකට දාල හෝ ඒක බරගන්නවා නේද? අද කි දෙනෙක් පන්සිල් පහ කඩනවද හරියට.

ඉතින් බෞද්ධයන් කියාගන්නා අය කොහොමද බෞද්ධයන් වන්නේ. මොකද යම් කිසි කෙනෙකු බෞද්ධයෙකු වන්නේ ක්‍රියාවෙන් මිසක් නමට ඒ පවුලක ඉපදුනු නිසා නෙවෙයි. පංච ශිලය වත් රකින්න බැරි අය කොහොමද ඉතිරි ශිල් රකින්නේ. චතුරාර්ය සත්‍ය අවබෝදයට වැදගත් විදර්ශනා භාවනව නමුත් සමථ ය නොමැතිව විදර්ශනාව කරන්නේ කෙසේද ඊට ප්‍රධාන වශයෙන් ශිලය උවමනායි නමුත්

අද කාලේ හික්මිම හෙවත් ශිලයක් තිබෙන්නේ කි දෙනා ළගද?

අද පන්සල් වල දේවාලා කොපමන තිබෙනවාද, අද බෞද්ධ අය විභාගයට කලින් පන්සල් වල දේවල වලට ඇදෙන හැටි දැකලා තිබෙනවද? පළතුරු වට්ටි උස්සගෙන බෝධි වටේ ගියාම විභාග පාස් වෙනවද, බෞද්ධාගම තියෙන්නේ බුද්ධිමත් අයට මිසක් අනුවණ අයට නෙවෙයි. එම නිසා තමයි අයින්ස්ටයින් වැනි බුද්ධිමතුන් පවා බෞද්ධාගම අගයා තිබෙන්නේ නමුත් නාමික ලෙස බෞද්ධාගම දරන මිනිසුන් අද විශාල වශයෙන් සොරකම් කරන්නෙත්, යම් කිසි කෙනෙකු තමන්ගේ අඩුපාඩු පෙන්වා දෙන විට ගරහන්නෙත්, විවිධ ජාතින් හට විවිධ හේතු කියා ගරහන්නෙත්, දැන් මට පවා මේ ත්රෙඅඩ් එකේදි කට්ටිය විසින් බනියි, ගරහයි නමුත් තමන්ගේ සිතට ආම්න්තර්ණය කර බලන්න. තමන් සෑබෑ බෞද්ධයෙකුද කියා.

මේ තොරතුරු වලට අනුව අද හෙට දිගටම පවතින්නේ නාමික වශයෙන් බෞද්ධාගකම් පමණයි කියා මම සිතන්නේ.

[QUOTE="Prothean, post: 9988235, member: 353059"] [b]වර්තමානයේ රහතන් වහන්සේලා නැත්තේ ඇයි?[/b] [I]දුක් විඳින සත්ත්වයා ආර්ය අෂ්ටාංගික මාර්ගයට අයත් සීල, සමාධි, ප්‍රඥා කියන අංග දියුණු කරගෙන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමයි ලොව තිබෙන දුර්ලභම දේ. ඊට උපමාවක් සංයුක්ත නිකායේ නගර සූත්‍රයේ තිබෙනවා. විශාල ඝන කැලෑවක් මැදින් මිනිසෙක් ගමන් කරන විට මේ මනුස්සයාට දකින්න ලැබෙනවා නටඹුන් සහිත පැරැණි නගරයක්. එය දැක මේ තැනැත්තා රටේ රජතුමාගේ අවසර අරගෙන ඒ නගර සැලසුම සම්පූර්ණයෙන්ම අධ්‍යයනය කරලා පැරැණි නගරය තිබූ ලෙස ඒ ආකාරයෙන්ම ගොඩ නැගුවා. චතුරාර්ය සත්‍ය ධර්මය බුදුවරයෙක් විසින් සොයා ගැනීමත් එවැන්නක්. [COLOR="Red"]කාලයක් යනවිට ශ්‍රාවකයන්ට මේ ධර්මය ඕන නැති වෙනවා. එය එපා කියනවා. චතුරාර්ය සත්‍ය ධර්මයට ගරහන්න පටන් ගන්නවා. එවිට මේ ධර්මය ඉගෙනීමට කැමැති පිරිස ලෝකයේ නැතිවෙලා යනවා. පිරිසුදු ලෙස සීලය, සමාධිය, ප්‍රඥාව දියුණු කිරීමට කැමැති පිරිස අඩු වෙනවා. ඒ වනවිට බුදුරජාණන් වහන්සේගේ් ධර්මය සහ ශාසනය අතුරුදන් වී යනවා.[/COLOR] මේ දුක් විඳින සත්ත්වයාට සංසාරයෙන් එතෙර වීමට තිබෙන අවස්ථාව උපුටා ගැනිමේ අඩවිය. 'බුදුසරණ' පුවත්පතේ පළ වූ ලිපියක් ඇසුරෙන් [url]http://www.lakehouse.lk/budusarana/2...sp?ID=vision02[/url] [/I] [SIZE="4"]දැන් වේගෙන යන්නේ මේක නෙවෙයිද? අද වර්තමානයේදි භික්ෂුන් වහන්සේලා චතුරාර්ය සත්‍ය අවබෝධ කරනොගෙන ගිහියන් මෙන් ජිවත් වෙනවා. විවිද ආකාරයේ පන්ති වලට සහභාගිවෙලා ගිහියෙකු මෙන් අධ්‍යාපනයේ නිරතවෙනවා ,පන්සල් වල වාහන, විදුලි උපකරණ ආශ්සිතව ජිවත් වෙන පුද්ගලයන් කෙසේද ධර්මය අවබෝදකරගන්නේ තමන් ළග තිබෙන තෘෂ්ණාව වත් හරියාකාරව නැති කරගන්නේ නැතිව. ඉතින් සසර කළ කිරිමට කියා සසානයට අතුළත් වුනාට අද භික්ෂුන් වහන්සේලා නොකරන්නේ විවාහ වෙන එක ඉතරයි ගිහියන් කරන අනෙක් හැම දේම මොවුන් කරනවා,දේශපාලනය පවා. දැන් වෙන්නේ හුදෙක්ම නාමික වශයෙන් බුද්ධාගම අදහන පිරිස්ක් බිහිවිම පමණයි කියලා මට හිතන්නේ. කිසිම කෙනෙකු එය ප්‍රායෝගික වශයෙන් ක්‍රියාත්මක කරනවද. එසේ නම් ඇයි අද රහතන් වහන්සේලා කියා කොටසක් නැත්තේ? නිදර්ශනයක් ලෙස කිව්වොත් හැමොම කියන්නේ නිවන් දකිත්ව කියලයි නමුත් තමන්ට ළබන භවයේදි දිව්‍ය ලෝකයේ සුර සැප මත ජීවත් වෙන්න හම්බෙනවා නම් නිවන පැත්තකට දාල හෝ ඒක බරගන්නවා නේද? අද කි දෙනෙක් පන්සිල් පහ කඩනවද හරියට. ඉතින් බෞද්ධයන් කියාගන්නා අය කොහොමද බෞද්ධයන් වන්නේ. මොකද යම් කිසි කෙනෙකු බෞද්ධයෙකු වන්නේ ක්‍රියාවෙන් මිසක් නමට ඒ පවුලක ඉපදුනු නිසා නෙවෙයි. පංච ශිලය වත් රකින්න බැරි අය කොහොමද ඉතිරි ශිල් රකින්නේ. චතුරාර්ය සත්‍ය අවබෝදයට වැදගත් විදර්ශනා භාවනව නමුත් සමථ ය නොමැතිව විදර්ශනාව කරන්නේ කෙසේද ඊට ප්‍රධාන වශයෙන් ශිලය උවමනායි නමුත් අද කාලේ හික්මිම හෙවත් ශිලයක් තිබෙන්නේ කි දෙනා ළගද? අද පන්සල් වල දේවාලා කොපමන තිබෙනවාද, අද බෞද්ධ අය විභාගයට කලින් පන්සල් වල දේවල වලට ඇදෙන හැටි දැකලා තිබෙනවද? පළතුරු වට්ටි උස්සගෙන බෝධි වටේ ගියාම විභාග පාස් වෙනවද, බෞද්ධාගම තියෙන්නේ බුද්ධිමත් අයට මිසක් අනුවණ අයට නෙවෙයි. එම නිසා තමයි අයින්ස්ටයින් වැනි බුද්ධිමතුන් පවා බෞද්ධාගම අගයා තිබෙන්නේ නමුත් නාමික ලෙස බෞද්ධාගම දරන මිනිසුන් අද විශාල වශයෙන් සොරකම් කරන්නෙත්, යම් කිසි කෙනෙකු තමන්ගේ අඩුපාඩු පෙන්වා දෙන විට ගරහන්නෙත්, විවිධ ජාතින් හට විවිධ හේතු කියා ගරහන්නෙත්, දැන් මට පවා මේ ත්රෙඅඩ් එකේදි කට්ටිය විසින් බනියි, ගරහයි නමුත් තමන්ගේ සිතට ආම්න්තර්ණය කර බලන්න. තමන් සෑබෑ බෞද්ධයෙකුද කියා. මේ තොරතුරු වලට අනුව අද හෙට දිගටම පවතින්නේ නාමික වශයෙන් බෞද්ධාගකම් පමණයි කියා මම සිතන්නේ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom