Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
වර්තමානයේ රහතන් වහන්සේලා නැත්තේ ඇයි?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ කතාවට නම් එකඟයි.. අද ගොඩක් ඉන්නේ අන්ධ භක්තිකයෝ..අනික් ආගම් වල විතරක් නෙමේ,බුද්ධාගමෙත් ගොඩක් අය එහෙමයි..

තමන්ට දුකක්,කරදරයක්, විභාගයක්, බූට් එකක් කෑවම තමා පන්සල්,බෝධි මතක් වෙන්නේ..ඉතින් දුවනවා පූජ වට්ටි කරේ තියාගෙන..

මේකට මූලිකම හේතුව නියම දහම් දනුමක් නොලැබීම..දහම් පාසල්,පිරිවෙන් වලින් පවා අද නියම ධර්මය ලැබෙනවා අඩුයි..

අම්ම තාත්ත බෞද්ධ නම් මමත් බෞද්ධ කියල ලොකුවට කියනවා..

නියම බෞද්ධයා කියන්නේ අඩුම තරමේ පන්සිල් පද පහ වත් රකින කෙනාට.

මගේ පෞද්ගලික මතය නම් හැම බෞද්ධයෙක්ටම සංසාර දුක්ඛය තේරුම් කරන්න ඕනෙ..එහෙම නැතුව බෑ..

අනික මචං දැන් ධර්මය කොටලා පෙව්වත් එපා කියන එවුන් ඉන්න සමාජයක්.. දුරාචාරය රජ කරනවා..

ඉතින් අපි උනත් මේ Anonymous විදියට Internet ඇවිත් post කරනව ධර්මය ටික ටික..

ප්‍රසිද්ධියේ කෑ ගහල ධර්මය ප්‍රචාරය කලොත් මූ පිස්සෙක්,මොලේ හොඳ නෑ කියල කියන මෝඩ හැත්තක් ඉන්නේ.. එහෙන් මෙහෙන් එකෙක් දෙන්නෙක් ඉන්නව උනන්දු වෙන...

මෙන්න මේකයි තත්වය..

හමෝම එක්කගෙන ගිහින් නිවන් දකින්න බෑනෙ බන්,,අපේ ගමන අපි යනවා අපේ පාඩුවේ..

[YOUTUBE]qS5FrtciVBI[/YOUTUBE]

[QUOTE="Gstar, post: 9988292, member: 101258"] [SIZE=5][COLOR=DarkRed]මේ කතාවට නම් එකඟයි.. අද ගොඩක් ඉන්නේ අන්ධ භක්තිකයෝ..අනික් ආගම් වල විතරක් නෙමේ,බුද්ධාගමෙත් ගොඩක් අය එහෙමයි.. තමන්ට දුකක්,කරදරයක්, විභාගයක්, බූට් එකක් කෑවම තමා පන්සල්,බෝධි මතක් වෙන්නේ..ඉතින් දුවනවා පූජ වට්ටි කරේ තියාගෙන.. මේකට මූලිකම හේතුව නියම දහම් දනුමක් නොලැබීම..දහම් පාසල්,පිරිවෙන් වලින් පවා අද නියම ධර්මය ලැබෙනවා අඩුයි.. අම්ම තාත්ත බෞද්ධ නම් මමත් බෞද්ධ කියල ලොකුවට කියනවා.. නියම බෞද්ධයා කියන්නේ අඩුම තරමේ පන්සිල් පද පහ වත් රකින කෙනාට. මගේ පෞද්ගලික මතය නම් හැම බෞද්ධයෙක්ටම සංසාර දුක්ඛය තේරුම් කරන්න ඕනෙ..එහෙම නැතුව බෑ.. අනික මචං දැන් ධර්මය කොටලා පෙව්වත් එපා කියන එවුන් ඉන්න සමාජයක්.. දුරාචාරය රජ කරනවා.. ඉතින් අපි උනත් මේ Anonymous විදියට Internet ඇවිත් post කරනව ධර්මය ටික ටික.. ප්‍රසිද්ධියේ කෑ ගහල ධර්මය ප්‍රචාරය කලොත් මූ පිස්සෙක්,මොලේ හොඳ නෑ කියල කියන මෝඩ හැත්තක් ඉන්නේ.. එහෙන් මෙහෙන් එකෙක් දෙන්නෙක් ඉන්නව උනන්දු වෙන... [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkRed]මෙන්න මේකයි තත්වය.. [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkRed]හමෝම එක්කගෙන ගිහින් නිවන් දකින්න බෑනෙ බන්,,අපේ ගමන අපි යනවා අපේ පාඩුවේ.. [/COLOR][/SIZE][YOUTUBE]qS5FrtciVBI[/YOUTUBE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom