Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වර්තමාන ලාංකික තාරුණ්‍යය Must Watch
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වර්තමාන ලාංකික තාරුණ්‍යය Must Watch

මචං උඹත් මමත් හිතනවට වඩා ගොඩාක් අද තාරුණ්‍යය බුද්ධිමත්. හැමෝගෙම ගාව ගොඩාක් හැකියාවන් හැඟීම් තියනවා. ලොකුවට රටේ දේවල් ගැන කතාවෙනවා. රටේ අයුක්තිය අසාධාරණය ගැන අමුතු කෝණයකින් බලනවා. රටේ සැබෑ තත්වය සැබෑ විදියටම දකින පිරිසක් ඉන්නවා. අපි හිතනවට වඩා වැඩි ප්‍රමාණයක්. නමුත් අපේ එවුන්ට ඒවා ඉදිරියට දාන්න බෑ. බය ඇති එවුනුත් ඉන්නවා නැති එවුනුත් ඉන්නවා. රටේ උගතුන්ගෙන් වැඩක් නෑ. උගත්තු අනන්තවත් හිටියත් බුද්ධිය කියන දේ නැත්තම් වැඩක් නෑ. අද මේ රටේ වෙන අසාධාරණ, දූශණ වංචා හැමදේම දැකපු අපි වගේම කොල්ලො තමයි මේ. මේ අය අතරේ ජීවත් වෙන්නෙ උඹ, මම. මේ අය ඇතුලෙ ඉන්නෙ උඹ, මම. මේ පිට වෙන්නේ අපේම හඬ වෙනස් වෙනස් විදියට. මේ මිය යන්නෙ, දඟලන්නේ කෑ ගහන්නේ එක ජීවිතයක් නෙවෙයි. උඹෙත් මගෙත් හඬ. අපේ ජීවිත. මේ කියවන්නෙ ඇත්තක්ද කියලා මේවා බලල පොඩ්ඩක් හිතපල්ලා. බලල ඇති උන් ආයෙත් බලපල්ලා. වෙනස් විදියකට අපේ උන් ගැන හිතපල්ලා.

[YOUTUBE]gMVvlq0d3jA[/YOUTUBE]

[YOUTUBE]iIpOqANApeQ[/YOUTUBE]

නොසිත සිත සිටගත් මඟ

දෙසිත විහසිත මුව අග

මසිත විකසිත කුසුම නුඹ ලඟ

සිසිත නුඹ දන්නවාද

නුඹෙ නමට පිදෙනා වග....

රුහිරු වැගිරෙන සටනකට

පෙරමුණ අරන්

දැයෙන් ගිලිහෙන

උරුමයක් සෙව්වේ නුඹයි

බියෙන් තැතිගත්

එවුන් සැඟවුන පෙලහරින්

දියන් නිදහස කියන් මුරගෑවේ නුඹයි

ගලන් සියොලඟ

දාහයක් ගිලිහුණු දිනේ

දැයක් වෙනුවෙන් ජාතියක් ලෙස උනු දිනේ

නුවන් පියවුණු වීරයින් වැලලුණු බිමේ

නුඹත් ජීවන වීරයෙක් ඉපදුනු බිමේ......

[YOUTUBE]vDRKdX7Un78[/YOUTUBE]

ඇත්තටම ලංකාවේ තාරුණ්‍යට හෙටක් තියනවාද?

[QUOTE="කොස්තාපල්, post: 17549777, member: 353789"] [b]වර්තමාන ලාංකික තාරුණ්‍යය Must Watch[/b] [SIZE="3"][COLOR="Purple"]මචං උඹත් මමත් හිතනවට වඩා ගොඩාක් අද තාරුණ්‍යය බුද්ධිමත්. හැමෝගෙම ගාව ගොඩාක් හැකියාවන් හැඟීම් තියනවා. ලොකුවට රටේ දේවල් ගැන කතාවෙනවා. රටේ අයුක්තිය අසාධාරණය ගැන අමුතු කෝණයකින් බලනවා. රටේ සැබෑ තත්වය සැබෑ විදියටම දකින පිරිසක් ඉන්නවා. අපි හිතනවට වඩා වැඩි ප්‍රමාණයක්. නමුත් අපේ එවුන්ට ඒවා ඉදිරියට දාන්න බෑ. බය ඇති එවුනුත් ඉන්නවා නැති එවුනුත් ඉන්නවා. රටේ උගතුන්ගෙන් වැඩක් නෑ. උගත්තු අනන්තවත් හිටියත් බුද්ධිය කියන දේ නැත්තම් වැඩක් නෑ. අද මේ රටේ වෙන අසාධාරණ, දූශණ වංචා හැමදේම දැකපු අපි වගේම කොල්ලො තමයි මේ. මේ අය අතරේ ජීවත් වෙන්නෙ උඹ, මම. මේ අය ඇතුලෙ ඉන්නෙ උඹ, මම. මේ පිට වෙන්නේ අපේම හඬ වෙනස් වෙනස් විදියට. මේ මිය යන්නෙ, දඟලන්නේ කෑ ගහන්නේ එක ජීවිතයක් නෙවෙයි. උඹෙත් මගෙත් හඬ. අපේ ජීවිත. මේ කියවන්නෙ ඇත්තක්ද කියලා මේවා බලල පොඩ්ඩක් හිතපල්ලා. බලල ඇති උන් ආයෙත් බලපල්ලා. වෙනස් විදියකට අපේ උන් ගැන හිතපල්ලා. [/COLOR][/SIZE] [CENTER][YOUTUBE]gMVvlq0d3jA[/YOUTUBE][/CENTER] [CENTER][YOUTUBE]iIpOqANApeQ[/YOUTUBE] [SIZE="3"][COLOR="Purple"]නොසිත සිත සිටගත් මඟ දෙසිත විහසිත මුව අග මසිත විකසිත කුසුම නුඹ ලඟ සිසිත නුඹ දන්නවාද නුඹෙ නමට පිදෙනා වග.... රුහිරු වැගිරෙන සටනකට පෙරමුණ අරන් දැයෙන් ගිලිහෙන උරුමයක් සෙව්වේ නුඹයි බියෙන් තැතිගත් එවුන් සැඟවුන පෙලහරින් දියන් නිදහස කියන් මුරගෑවේ නුඹයි ගලන් සියොලඟ දාහයක් ගිලිහුණු දිනේ දැයක් වෙනුවෙන් ජාතියක් ලෙස උනු දිනේ නුවන් පියවුණු වීරයින් වැලලුණු බිමේ නුඹත් ජීවන වීරයෙක් ඉපදුනු බිමේ......[/COLOR][/SIZE] [YOUTUBE]vDRKdX7Un78[/YOUTUBE] [SIZE="4"][COLOR="Blue"]ඇත්තටම ලංකාවේ තාරුණ්‍යට හෙටක් තියනවාද? [/COLOR][/SIZE] [IMG]http://www.youth.lk/wp-content/themes/youthlk/images/default.jpg[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom