Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
වර්ථමානේ සිට කියන වග නම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වර්ථමානේ සිට කියන වග නම්

කුහක සිතුවිලි පිරී ඉතිරී ...

දනන් මුසපත් වී.......

මේ කුරිරු ලෝකේ.................

වෛරයෙන් විපතකට කැදවයි....

නෑ කිසිත් ශෝකේ...

මේ කුරිරු ලෝකේ.......

යුක්ති ධර්මේ කොහෙද පිබිදී...

යලි නැගී එන්නේ......

ඒ අදුරු ලෝකේ..........

සත්‍ය යේ හඩඩ නිහඩ කරවයි...

බොරුවෙ පැටලීලා...........

මේ කුරිරු ලෝකේ...........

නැකත හරිනම් විපත කැප නෑ..

ගිනිතියව් අනෙකා..........

තලා පෙලමින්නේ...........

තමුන් පරයා නැගී ඒ නම්..

උදුරුවා දමලා...............

මඩිය රැක ගන්නේ...............

සාමයෙන් අත වනන දෑතට...

කඩු පහර පාලා..........

කපා වෙන් වන්නේ.................

භීතියෙන් කෑ ගසන දනගේ...

ඇස් වසා බැදලා..............

බොරුව ගෙනයන්නේ...............

නිර්භයව එඩිතරව යුක්තිය...

සිරස පා යන්නා.............

මලකදක් වෙන්නා...........

නිරා ගිනිදැල් ඇවිලෙතත්...

දිව දෙකට හිස නමලා........

කාසි ලැබ ගන්නා............

නීතියෙන් පිළිසරණ නැති තැන...

කොහිද තව යන්නේ...........

වරද රජයන්නේ..............

නීතියක් නොම රකින රටකට..

කොහි සෙතක් වෙන්නේ....

අගාධෙයි ඉන්නේ...........

[QUOTE="Dinushasankalpa, post: 15120996, member: 169735"] [b]වර්ථමානේ සිට කියන වග නම්[/b] [B][SIZE=4]කුහක සිතුවිලි පිරී ඉතිරී ... දනන් මුසපත් වී....... මේ කුරිරු ලෝකේ................. වෛරයෙන් විපතකට කැදවයි.... නෑ කිසිත් ශෝකේ... මේ කුරිරු ලෝකේ....... යුක්ති ධර්මේ කොහෙද පිබිදී... යලි නැගී එන්නේ...... ඒ අදුරු ලෝකේ.......... සත්‍ය යේ හඩඩ නිහඩ කරවයි... බොරුවෙ පැටලීලා........... මේ කුරිරු ලෝකේ........... නැකත හරිනම් විපත කැප නෑ.. ගිනිතියව් අනෙකා.......... තලා පෙලමින්නේ........... තමුන් පරයා නැගී ඒ නම්.. උදුරුවා දමලා............... මඩිය රැක ගන්නේ............... සාමයෙන් අත වනන දෑතට... කඩු පහර පාලා.......... කපා වෙන් වන්නේ................. භීතියෙන් කෑ ගසන දනගේ... ඇස් වසා බැදලා.............. බොරුව ගෙනයන්නේ............... නිර්භයව එඩිතරව යුක්තිය... සිරස පා යන්නා............. මලකදක් වෙන්නා........... නිරා ගිනිදැල් ඇවිලෙතත්... දිව දෙකට හිස නමලා........ කාසි ලැබ ගන්නා............ නීතියෙන් පිළිසරණ නැති තැන... කොහිද තව යන්නේ........... වරද රජයන්නේ.............. නීතියක් නොම රකින රටකට.. කොහි සෙතක් වෙන්නේ.... අගාධෙයි ඉන්නේ........... [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom