Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
රත්නපුර පානදුර ප්‍රධාන මාර්ගයට මුහුණලා නිවසක් මාසික කුලී පදනමට
LPMAC
Updated:
Yesterday at 9:45 PM
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Monday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
වර්ෂ 2065 වන විට...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වර්ෂ 2065 වන විට මිහිතලයේ ජීවත් වන මිනිසුන් හට ස්වාභාවික ලෙස දරුවන් බිහි කිරීමට නොහැකි වනු ඇත.

වර්ෂ 2065 වන විට මිහිතලයේ ජීවත් වන මිනිසුන්හට ස්වාභාවික ලෙස දරුවන් බිහි කිරීමට නොහැකි වනු ඇති බවට විද්‍යාඥයන් අනතුරු අඟවා ඇති බව ඔබ දන්නවාද?

අද කාලේ ජීවත් වන පුරුෂයන්ගේ ශුක්‍රාණු සහ ස්ත්රීන්ගේ ඩිම්බ වල සංසේචන හැකියාව වේගයෙන් අඩු වෙමින් පැවතීම නිසාවෙන්, වර්ෂ 2065 වන විට මිහිතලයේ ජීවත් වන මිනිසුන්හට ස්වාභාවික ලෙස දරුවන් බිහි කිරීමට නොහැකි වනු ඇති බවට විද්‍යාඥයන් අනතුරු අඟවා ඇති බව ඔබ දන්නවාද.? ඉදින් ඔබේ දරු මුණුබුරන් මේ මහපොළොව මත යහතින් ජීවත් වනු දකින්නට, එසේ ජීවත් වනු ඇතැයි හිත හදා ගන්නට අවැසිනම්, සුලභ වඳකාරක කිහිපයක පැටිකිරිය පිළිබඳ ලියෑවෙන පහත වාක්‍ය ටික යහපත් සිහියෙන් යුතුව කියවා හමාර කරන්නට අපි ඔබට ආරාධනා කරමු.

මානව වඳභාවයට ද හේතු වන ක්ෂණික කෘත්‍රිම කෑම.

ක්ෂණික කෘත්‍රිම ආහාර, කඩචෝරු කෑමට ගිජු පිරිමින් සමඟ විවාහ නොවන්නැ’යි විද්‍යාඥයෝ වර්තමාන තරුණියන්ට අවවාද කර සිටිති. එමෙන්ම, තමන් විවාහ වන්නට අදහස් කර සිටින තරුණියගේ හැඩ රුව හෝ ඇයගේ පෙර වැරදි පිළිබඳ පැටිකිරිය සොයා බලනවාට වඩා ඇගේ ආහාර පුරුදු ගැනත්, ඇගේ මවගේ ආහාර පුරුදු ගැනත් සොයා බැලීම සිදු කළ යුතුම වන බව විද්‍යාඥවරු අවධාරණය කර සිටිති.

ස්ත්‍රී පුරුෂ සරුභාවය කෙරෙහි ඔවුන් ආහාරයට ගනු ලබන, අධික තෙල් සහ කෘත්‍රිම රසායනික ද්‍රව්‍යයන්ගෙන් සරු එහෙත් අත්‍යවශ්‍ය පෝෂක සංඝටක සහ ප්‍රතිඔක්සිකාරක වැනි ශාක රසායනිකයන්ගෙන් නිසරු ආහාරවල ප්‍රබල බලපෑමක් තිබෙන බව සොයා ගෙන ඇත. කෘත්‍රිම, සෞඛ්‍යයට අහිතකර ආහාර වර්ග නිතර අනුභව කරනු ලබන දෙමවුපියන්ගේ ප්‍රජනන සරු භාවය දුර්වල වන බවත්, යම් හෙයකින් ඔවුන් දරුවන් බිහි කළත්, එම දරුවන් පිළිකාව ඇතුළු භයානක බෝ නොවන රෝගවලට ගොදුරුව අකාලයේ මියයන බවත් සොයාගෙන තිබේ. පසු කාලයේ දී ඔවුන් සෞඛ්‍යයට හිතකර ආහාර පරිභෝජනය කිරීමට හුරු වුවත් මෙම රුදුරු ඉරණමෙන් එම දරුවන් මුදා ගැනීම අසීරු කාරණාවක් වනු ඇති බවත් තහවුරු කොට තිබේ. මෙම පර්යේෂණ මෙහෙයවා ඇත්තේ “ජෝර්ජ් ටවුන් සරසවියේ” වෛද්‍ය පීඨයේත්, ඇමරිකාවේ “හාවඩ් සරසවියේත්” ස්පාඤ්ඤයේ “ම(ර්)සියා” සරසවියේත් සාපල්‍යතාව පිළිබඳව පර්යේෂණ කරන වෛද්‍ය කණ්ඩායම් විසිනි. (http://www.naturalnews.com/029198r®cancerr®epig

netics.html)

කෙසේ වෙතත්, තමන් ගනු ලබන නිසරු හා සෞඛ්‍යයට අහිතකර ආහාර පරිභෝජනය නතර කර ස්වාභාවික ආහාර වර්ග ගැනීමෙන් හා පරිසර දූෂණය අවම පරිසරයක ජීවත් වීම ආරම්භ කිරීම කළ හැකි නම්, මඳසරු භාවයට ගොදුරුව ඇති පුරුෂ ශුක්‍රාණු මාස 03 ත් 06 ත් අතර කාලයක දී යළි යථා තත්ත්වයට පත් කර ගන්නට පුලුවන. එසේ වුවත් එම තැනැත්තාගේ මව ඔහු බිහිකරන්නට ගැබ් ගෙන සිටින සමයේ ගනු ලැබුවේ සෞඛ්‍යයට අහිතකර ආහාර නම්, එම පුනරුත්ථාපන ක්රියාවලියද යළි අසීරු වනු ඇති බව මෙම පර්යේෂණ වලින් වැඩිදුරටත් සොයාගෙන ඇත.

මානව සාපල්‍යතාව මෙන්ම යහපත් සෞඛ්‍ය තත්ත්වය අනතුරේ හෙළනු ලබන, මාරක රසායනික ද්‍රව්‍යයන් රාශියක්ම තිබෙන මුත්, වඩා වැදගත් විය හැකි, මෙරට ජනයා සුලභව භාවිතයට ගනු ලබන එවැනි රසායනික ද්‍රව්‍යයන් කිහිපයක් පිළිබඳව අපි දැන් සොයා බලමු.

රසකාරක ද, වඳකාරක ද ?

“මොනො සෝඩියම් ග්ලුටමේට්”, නැතිනම් MSG කියලා කෙටියෙන් හඳුන්වනු ලබන කෘත්‍රිම ආහර රස කාරකය, (රස ප්රවර්ධකය) මඳ සරුභාවයට, වඳභාවයට සහ ලිංගික බෙලහීනතාවයද හේතු වන ප්‍රමුඛතම ආහාර ආකලනයක් ලෙස හඳුනාගෙන තිබේ. ඇමරිකාවේ “නෝර්ත් ඊස්ටර්න් සරසවියේ” කර ඇති පර්යේෂණයක දී, MSG මගින් පුරුෂ ශුක්‍රාණු වල සරුභාවය සියයට 50 කින් පමණ අඩු කරන බවත්, කාන්තාවන් ගැබ් ගැනීමේ හැකියාවද සියයට 50 කින් පමණ අඩු කරන බවත් සොයාගෙන ඇත. මේ පර්යේෂණයේ දී තහවුරු කෙරුණු තවත් අපගේ අවධානයට යොමු විය යුතු කාරණාවක් වන්නේ MSG අනුභව කීරීමෙන් පසුව ගැබ් ගත් ඉතිරි 50% ක් වූ, මවුවරු බිහි කළ දරුවන්ගෙනුත් 50% ක් පමණ නැවත සෞඛ්‍ය ආබාධ සහ මඳ සරුභාවයෙන් පෙළීමයි. ඒ කියන්නේ වඳභාවය පරම්පරාවෙන් පරම්පරාවට යන බව නොවේද? (ජාත්‍යන්තර අංකන ක්‍රමයෙන් E අංක 620 සිට 637 දක්වා සඳහන්ව තිබෙනුයේ ග්ලුටමේට් කාණ්ඩයේ ආහාර රස කාරකයන්ය.)

BHA / BHT (බියුටිලේටඩ් හයිෙඩ්රාක්සි ඇනිසෝල් සහ බියුටිලේටඩ් හයිෙඩ්රාක්සි ටොලුවීන්.)

මේවා, තෙල් සහිත ආහාර මුඩු නොවී කල් තබා ගැනීම සඳහා භාවිත කරනු ලබන කෘත්‍රිම ප්රතිඔක්සිකාරකයන්ය. ස්ත්‍රී ලිංගික හෝමෝනයක් වන ඊස්ට්‍රජන් හෝමෝනයට සමාන ලක්ෂණ පෙන්නුම් කරන බව සොයා ගෙන ඇත. ප්‍රතිඵලය වන්නේ ශරීරය තුළ ලිංගික අසමතුලිතතාවක් ඇති වීමයි. ගර්භනී මවුවරු සහ ළමයින් සැලකිය යුතු අවදානමකට ලක් විය හැකි බව විද්‍යාඥයන් අනතුරු හ`ගවා ඇත. මේ රසායනය ඇතැම් රටවල භාවිත කිරීම තහනම් කර තිබේ. ශ්‍රී ලංකාවේ දැනට BHT පමණක් තහනම් කර ඇත. ආහාරයට ගන්නා තෙල් වර්ග, මාගරින් වර්ග, සුප් කැට, සුප් පවුඩර්, බදින ලද පොටෑටෝ චිප්ස්, ස්නැක්ස් වර්ග, ආහාරයට ගන්නා එළවළු තෙල් වර්ග, මේදමය තැවරුම්, මාගරින් වැනි ආහාරවල ද, ළදරු තෙල්, ලෝෂන් වර්ග, ලිප්ස්ටික්, අයි ශැඩෝ වර්ග, ෂේවින් ක්‍රීම් වර්ග තුළ ද මේවා තිබිය හැකිය. ඇමරිකානු ජාතික විෂවේද වැඩසටහන (National toxicology program ) විසින් මේවා සැලකිය යුතු මානව පිළිකා කාරකයන් ලෙසත් නම් කර තිබේ.

දරු ඵල අහිමි කරන කෘත්‍රිම පැණි රසකාරක

සුක්‍රලෝස්, ඇස්පාටෙම්, ඇසෙසල්ෙෆ්ම් කේ සහ සැකරින් (Sucralose , Aspartem, Acesulfame K, Saccharin) වැනි කෘත්‍රිම පැණි රස කාරකයන් මන්ද මානසික වර්ධනය, ස්නායූ ආබාධ, කාන්තාවන් ගේ ඔසප් චක්‍රයේ අක්‍රමිකතා. පිරිමින්ගේ ලිංගික බෙලහීනතාව, සහ මඳ සරුභාවයට ද හේතු විය හැකි බව විද්‍යාඥයන් ප්‍රකාශ කරයි. සාමාන්‍යයෙන් ලොව බොහෝ රටවල මෙය තහනම් කර ඇති අතර, අපේ රටේ නීති රෙගුලාසි වලට අනුව, ඇස්පාටෙම් යම් ආහාරයක් තුළ අඩංගු කර තිබෙනවානම් “අවුරුදු 12 ට අඩු ළමුන්ට ලබා නොදිය යුතුය…” යනුවෙන් ලේබලය මත ප්‍රකාශයක් සඳහන් කළ යුතුය.

පළිබෝධ නාශකද මනුෂ්‍ය නාශකද?

පළිබෝධ නාශක වල අඩංගු ක්‍රියාකාරී සංඝටක කිහිපයක්ම (උදා, සුලබ වල් නාශකයක් වන Atra’ine සහ Manco’eb,Maneb, ‘ineb වැනි දිලීර නාශක) ප්‍රබල අන්තරාසර්ග පද්ධතිය වියවුල් කාරක ලෙස ක්‍රියා කරන බැවින්, (Endocrine

disruptors) දැනට භාවිත කෙරෙන පළිබෝධ නාශක වර්ග පිළිබඳ මෙයට වඩා වැඩි අවධානයකින් යුතුව සොයා බැලිය යුතු බවට ලන්ඩන් සරසවියේ විෂවේදය පිළිබඳ මධ්‍යස්ථානයේ මහාචාර්ය ඇන්ඩී%ස් කොටෙන්කෑම්ප් ප්රමුඛ විද්‍යාඥයින් විසින් අවධාරණය කොට තිබේ. මේ ඇතැම් පළිබෝධ නාශක මානව සරු භාවය බරපතල ලෙස විනාශ කර දමන බැවින්, පළිබෝධ නාශක ඉසීමේදී, ගබඩා කිරීමේදී, පරිහරණය කිරීමේදී නිසි ආරක්ෂණ ක්‍රමවේද පිළිපැදීම, පළිබෝධ නාශක ඉසීමෙන් පසු නියමිත දින ගණන පසු වන තෙක් අස්වනු වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමෙන් වැළකීම, භාවිතය සීමා කිරීම සහ කාබනික ආහාර හැකි තාක් පරිභෝජනය කිරීම වැනි ක්‍රමවේද පිළිබඳ මානව වර්ගයා වැඩි වැඩියෙන් අවධානය යොමු කළ යුතු බවත් අවධාරණය කර ඇත. (http://www.scientificamerican.com/article/pesticidesmay-block-male-hormones/ ))

අප නොකන අපව කන, ප්ලාස්ටික් ආහාර ඇසුරුම්.

ප්ලාස්ටික් හා පොලිතීන් ඇසුරුම් තුළ ආහාර වැරදි ලෙස ඇසුරුම් කිරීමෙන් සහ ප්‍රමිතියෙන් තොර ප්ලාස්ටික් ඇසුරුම් තුළ ආහාර සහ ජලය ගබඩා කිරීමෙන්, ඒවා තුළ අඩංගු විස රසායනික ද්‍රව්‍යයන් ආහාර වලට කාන්දු වන බව ප්‍රකට කාරණාවක් වුවත්, අපේ රටේ ඇත්තන් මෙම කාරණාවේ දී කිසිදු වග විභාගයකින් තොරව කටයුතු කරනු නිරීක්ෂණය කළ හැකිය. විශේෂයෙන් ප්ලාස්ටික් වල අඩංගු “තැලේට්”, “ඩයොක්සීන්”, හා “බිස්ෆිනෝල් -ඒ” වැනි මාරක රසායනික ද්‍රව්‍යයන්, පිළිකා ඇතුළු රෝගාබාධ ගණනාවකටම හේතු වන අතර, මේවා කෙළින්ම මානව ප්‍රජනන පද්ධතියට, ප්‍රජනන සරු භාවයට සහ හෝමෝන පද්ධතියට බලපාන බව බොහෝ දෙනෙකු තවමත් දන්නේ නැත. ප්ලාස්ටික් ආහාර ඇසුරුම් හිරු එළියට නිරාවරණය වීමෙන්, සබන් වලින් සේදීමෙන්, රළු භාවිතයෙන්, ශීතකරණයේ තැබීමෙන්, ආම්ලික හා ලුණු අධික ආහාර, මද්‍යසාර, තෙල් සහිත ආහාර සහ උණුසුම් ආහාර ප්ලාස්ටික් භාජන තුළ ගබඩා කිරීමෙන්, කල් යැමේදී මෙම උග්‍ර විශැති රසායනික ද්‍රව්‍යයන් කාන්ඳු වන බවත්, එමෙන්ම ඒවා පිළිස්සීමේදී විශේෂයෙන් ඩයොක්සීන් පරිසරයට කාන්දු වන බවත් අවධාරණය කළ යුතුව ඇත.

දැන් ගෑ තීන්ත, වඳභාවයට ද හේතු විය හැකිය.

ලැකර්, වාහන සහ ලෝහ තීන්ත, වාර්නිෂ් වර්ග, මුද්‍රණ තීන්ත, රෙදි ඩයි වර්ග, තිනර්, පළිබෝධ නාශක නිෂ්පාදනයේදී ද්‍රාවකයක් ලෙසත්, විලවුන් නිෂ්පාදන සහ විවිධ පිරිසිදු කාරක වර්ග වලද සුලභව අන්තර්ගත වන රසායනික සංයෝග කාණ්ඩයක් වන, ග්ලයිකෝල් ඊතර් (Glycol ethers) වර්ග වලට නිරාවරණය වන මවුවරුන්ගේ නූපන් දරුවන්ගේ ප්‍රජනන සරුභාවයට බරපතල ලෙස හානි සිදු විය හැකි බවත්, තීන්ත නිෂ්පාදන කටයුතුවල නිරත වන්නන්, මුද්‍රණ ශිල්පීන්, (අනාරක්ෂිතව කටයුතු කරනු ලබන) වාහන, ගොඩනැඟිලිවල තීන්ත ආලේප කරන්නන් මඳසරු භාවයට ගොදුරු විය හැකි බවත්, යුරෝපා සංගමය සහ ඇමරිකානු “ජාතික වෘත්තීය සෞඛ්‍ය ආරක්ෂාව සඳහා වන ආයතනය” (The National Institute for Occupational Safety and Health) විසින් අවධාරණය කර ඇත. එමෙන්ම, තීන්ත ගෑ අලුත් නිවාස වල, විශේෂයෙන් නිදන කාමර වල, කුඩා දරුවන් සහ ගර්භණී මවුවරුන් හට වාසය කිරීමට සැලැස්වීම සිදු නොකළ යුත්තක් බව ද අවධාරණය කළ යුතුව ඇත. (http://www.cdc.gov/niosh/docs/83-112/)

ලෙඩ්, ආර්සනික් සහ රසදිය වැනි බැර ලෝහ.

මේවා අපේ සිරුරට ඇතුල් වූ විට, ඒවාට අපගේ සිරුරු තුළදී කරන්න කිසිම ජීව විද්‍යාත්මක කාර්යයක් ඇත්තේ නැත. ඒ නිසා මේවා ශරීරය තුළ එකතු වේ. ඒවා ලිංගික බෙලහීනතාව, ගබ්සා වීම, මඳසරුභාවය සහ වඳභාවයටත් හේතු වන බව සොයාගෙන තිබේ. මුද්‍රිත කඩදාසි සහ ෂොපින් බෑග් ග්‍රොසරි බෑග් වල ආහාර දැවටීම, වාහන දුම, ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය, ඇතැම් තීන්ත වර්ග, චීනයෙන් ආනයනික සෙල්ලම් බඩු, සීඑෆ්එල් බල්බ පරිසරයට අනාරක්ෂිතව බැහැර කිරීම, ලොකු මුහුදු මාළු අනුභවය (තෝර, මෝර, තලපත්, කෙලවල්ලා වැනි) කෘෂි රසායනික ද්‍රව්‍ය වලින් දූෂිත ආහාර සහ ජලය, මෙම බැර ලෝහ වර්ග ශරීරගත වන සුලභ ක්‍රම කිහිපයකි. ඇතැම් තොල් ආලේපන, නිය ආලේපන, අයි ලයිනර්ස්, හිස කෙස් වර්ණ ගන්වන නිෂ්පාදන සහ ක්‍රීම් වර්ග වලද හානිකර බැර ලෝහ තිබෙන බව සොයා ගෙන ඇත.

ඇතැම් විලවුන් හා සුවඳ විලවුන් වර්ග.

විලවුන් හා සුවඳ විලවුන් වර්ග වල අන්තර්ගත විය හැකි ඇතැම් රසායනික සංයෝගද මානව වඳභාවයට බලපාන බව අනාවරණය වී තිබේ.

උදාහරණ – Parabens – පෙට්‍රෝලියම් ආශ්රිත නිෂ්පාදනයන්ය. සුවඳ විලවුන් වර්ග, ශැම්පෝ, බොඩි ලෝෂන්ස්, දහදිය ගඳ වළක්වන ආලේපන වර්ග, (Deodorant) වැනි විලවුන් නිෂ්පාදන කල් තබා ගැනීම සඳහා භාවිත කරයි. පියයුරු පිළිකා රෝගීන්ගේ පියයුරු පටක තුළ, පැරබීන් සංයෝග සුලභව දැකිය හැකි බව සොයාගෙන තිබේ. වඳ කාරකයක්, මඳ සරුභාවයට හේතු වන රසායනික කාණ්ඩයක් ලෙසත් හැඳින්වෙයි. බොහෝ රටවල් වල තහනම් කර ඇත. බොහොමයක් නිෂ්පාදන තුළද අන්තර්ගත වෙයි.

Limonene – විලවුන්, සබන් සහ රෙදි සෝදන කුඩු නිෂ්පාදන වල කෘත්‍රිම දෙහි සුවඳ සඳහා භාවිත කෙරෙයි. ඇතැම් යුරෝපා රටවල් විසින් තහනම් කර ඇති රසායනිකයකි.

විලි වසන රෙද්දත් වඳභාවයට හේතු විය හැකිය.

ඇතැම් කෘත්‍රිම රෙදි වර්ග වල (විශේෂයෙන් අයන් කිරීම නොකළ යුතු, ජලයට තෙතමනයට ප්‍රතිරෝධී, පුස් කෑමට ප්‍රතිරෝධී) අන්තර්ගත ඇතැම් හානිකර රසායනික ද්‍රව්‍යයන් (වර්ණ ගැන්වීම සඳහා පමණක් රසායනික ද්‍රව්‍යය 8,000 ක් පමණ භාවිත කෙරේ) මානව ප්‍රජනන සරුභාවයට හානි කරන බව සොයාගෙන තිබේ. එවැනි කෘත්‍රිම රෙදි වලින් සහ පොලියෙස්ටර් රෙදි වලින් මැසූ යට ඇඳුම් ඇඳීම සිදු නොකළ යුතු බවත් අවධාරණය කළ යුතුව ඇත.

නූතන මිනිසාගේ ශුක්‍රාණු වල සරුභාවය සියයට 15 කි.

මානව සරුභාවය අහිමි වීම පිළිබඳව කර ඇති පර්යේෂණ වලට අනුව, ස්වාභාවික පරිසරයේ ජීවත් වන මීයන්ගේ ශුක්‍රාණු වල සරුභාවය (Viability) සියයට 90 ක් පමණ වන බවත්, ගොවි පොළවල් තුළ ඇති කරනු ලබන බැටළුවන්ගේ සරු භාවය සියයට 80 ක් පමණ වන බවත්, වර්තමාන මිනිසාගේ එම අගය සියයට 20 – 15 ක් දක්වා ක්‍රමයෙන් පහළ බසිමින් තිබෙන බවත්, හෙළි වී තිබේ. එක් අතකට අනාගත මානවයා මුහුණ දෙන ගෝලීය වඳභාවයේ ජානමය කාල බෝම්බයක් ලෙසත් මෙම තත්ත්වය හඳුන්වන්නට පුළුවන. ලොව පුරා විවාහක නව යුවළ බහුතරයකට (විශේෂයෙන් නාගරික පරිසරයක ජීවත් වන ඈයින්ට) වෛද්‍ය ආධාරයකින් හෝ ඖෂධ ලබා ගැනීමකින් හෝ දීර්ඝ කාලීන උත්සාහයකින් තොරව, ස්වාභාවිකව පිළිසිඳ ගැනීමට අසීරු වෙමින් පවතින්නේත්, දරු සම්පත අහිමි දෙමවුපියන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතින්නේත් මෙම තත්ත්වය නිසාවෙනි. අනාගත මානව වර්ගයා මුහුණ දෙනු ලබන මෙම ෙ€දවාචකය තේරුම් ගනිමින් සිටින රටවල් වහ වහා ශුක්‍රාණු බැංකු පිහිටුවමින් ඒවා තුළ සරු නිරෝගී ජානවලින් හෙබි ස්ත්‍රී හා පුරුෂ බීජ ගබඩා කර ගනිමින් සිටින්නේත්, කාබනික සහ ස්වාභාවික ආහාර, ස්වාභාවික නිෂ්පාදන සහ ප්‍රතිකාර ක්‍රම පිළිබඳව අන් කවරදාකවත් නොමැති අන්දමේ උනන්දුවකින් යුතුව කටයුතු කරමින් සිටින්නේත් එබැවිනි.

එහෙත් අවාසනාවකට අපේ රටේ තත්ත්වය පිළිබඳව කියන්නට තිබෙන්නේ කනගාටුදායක කතාන්දරයකි. ඉදින්, දැන් ස්නැක්ස්, බයිට්ස්, චුවින්ගම් හපමින්, කෘත්‍රිම පැණි බීම බොමින්, හොට් ඩොග්ස්, බර්ගර්, ප්‍රයිඩ් රයිස්, සබ්මැරීන්, පීසා කන්න පෝළිම්වල ඉන්නා ඈයින් මෙන්ම, ඔවුන් ගේ අනාගත පරම්පරාවද, හෙට දවසේ දී පිළිකා, දියවැඩියා, හෘද රෝග සායනවල මෙන්ම, අර කීව බැංකුවල පෝළිම් වලද ඉන්නවා සිකුරුය. අවාසනාවකට සියලු මානව ජයග්‍රහණ මෙන්ම ව්‍යසනයන්ද විකුණන වර්තමාන මුදලාලිලා පුළුල්ව පැතිරෙන මානව නිසරු බවද ගෙඩිය පිටින් විකුණාගෙන කමින් සිටිති. සාපල්‍යතා සායන මධ්‍යස්ථාන, සරුභාවය ඇති කිරීමට ලබා දෙන එන්නත් වර්ග, ඖෂධ වර්ග, නල දරු තාක්ෂණය හරහා කෝටි ගණනින් මුදල් උපයන මාර්ග ඇතැමුන්ට පහළ වී ඇත. ලංකාවේ නම් මෙය, දරුඵල ලබා දෙන තෙල් බෙහෙත් වර්ග, මහා හුලවාලි, වල්ලි මෑණියන්ගේ ගුරුකම්, දෙවියන් ගේ අනුහස් දක්වා ද ව්‍යාප්තව තිබේ.

Source:- විශ්ම ලෝකය

[QUOTE="Kevita, post: 24119780, member: 561655"] [SIZE=5]වර්ෂ 2065 වන විට මිහිතලයේ ජීවත් වන මිනිසුන් හට ස්වාභාවික ලෙස දරුවන් බිහි කිරීමට නොහැකි වනු ඇත. [/SIZE] [SIZE=4]වර්ෂ 2065 වන විට මිහිතලයේ ජීවත් වන මිනිසුන්හට ස්වාභාවික ලෙස දරුවන් බිහි කිරීමට නොහැකි වනු ඇති බවට විද්‍යාඥයන් අනතුරු අඟවා ඇති බව ඔබ දන්නවාද?[/SIZE] [SIZE=4]අද කාලේ ජීවත් වන පුරුෂයන්ගේ ශුක්‍රාණු සහ ස්ත්රීන්ගේ ඩිම්බ වල සංසේචන හැකියාව වේගයෙන් අඩු වෙමින් පැවතීම නිසාවෙන්, වර්ෂ 2065 වන විට මිහිතලයේ ජීවත් වන මිනිසුන්හට ස්වාභාවික ලෙස දරුවන් බිහි කිරීමට නොහැකි වනු ඇති බවට විද්‍යාඥයන් අනතුරු අඟවා ඇති බව ඔබ දන්නවාද.? ඉදින් ඔබේ දරු මුණුබුරන් මේ මහපොළොව මත යහතින් ජීවත් වනු දකින්නට, එසේ ජීවත් වනු ඇතැයි හිත හදා ගන්නට අවැසිනම්, සුලභ වඳකාරක කිහිපයක පැටිකිරිය පිළිබඳ ලියෑවෙන පහත වාක්‍ය ටික යහපත් සිහියෙන් යුතුව කියවා හමාර කරන්නට අපි ඔබට ආරාධනා කරමු. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B]මානව වඳභාවයට ද හේතු වන ක්ෂණික කෘත්‍රිම කෑම.[/B][/SIZE] [SIZE=4]ක්ෂණික කෘත්‍රිම ආහාර, කඩචෝරු කෑමට ගිජු පිරිමින් සමඟ විවාහ නොවන්නැ’යි විද්‍යාඥයෝ වර්තමාන තරුණියන්ට අවවාද කර සිටිති. එමෙන්ම, තමන් විවාහ වන්නට අදහස් කර සිටින තරුණියගේ හැඩ රුව හෝ ඇයගේ පෙර වැරදි පිළිබඳ පැටිකිරිය සොයා බලනවාට වඩා ඇගේ ආහාර පුරුදු ගැනත්, ඇගේ මවගේ ආහාර පුරුදු ගැනත් සොයා බැලීම සිදු කළ යුතුම වන බව විද්‍යාඥවරු අවධාරණය කර සිටිති. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ස්ත්‍රී පුරුෂ සරුභාවය කෙරෙහි ඔවුන් ආහාරයට ගනු ලබන, අධික තෙල් සහ කෘත්‍රිම රසායනික ද්‍රව්‍යයන්ගෙන් සරු එහෙත් අත්‍යවශ්‍ය පෝෂක සංඝටක සහ ප්‍රතිඔක්සිකාරක වැනි ශාක රසායනිකයන්ගෙන් නිසරු ආහාරවල ප්‍රබල බලපෑමක් තිබෙන බව සොයා ගෙන ඇත. කෘත්‍රිම, සෞඛ්‍යයට අහිතකර ආහාර වර්ග නිතර අනුභව කරනු ලබන දෙමවුපියන්ගේ ප්‍රජනන සරු භාවය දුර්වල වන බවත්, යම් හෙයකින් ඔවුන් දරුවන් බිහි කළත්, එම දරුවන් පිළිකාව ඇතුළු භයානක බෝ නොවන රෝගවලට ගොදුරුව අකාලයේ මියයන බවත් සොයාගෙන තිබේ. පසු කාලයේ දී ඔවුන් සෞඛ්‍යයට හිතකර ආහාර පරිභෝජනය කිරීමට හුරු වුවත් මෙම රුදුරු ඉරණමෙන් එම දරුවන් මුදා ගැනීම අසීරු කාරණාවක් වනු ඇති බවත් තහවුරු කොට තිබේ. මෙම පර්යේෂණ මෙහෙයවා ඇත්තේ “ජෝර්ජ් ටවුන් සරසවියේ” වෛද්‍ය පීඨයේත්, ඇමරිකාවේ “හාවඩ් සරසවියේත්” ස්පාඤ්ඤයේ “ම(ර්)සියා” සරසවියේත් සාපල්‍යතාව පිළිබඳව පර්යේෂණ කරන වෛද්‍ය කණ්ඩායම් විසිනි. ([URL]http://www.naturalnews.com/029198r®cancerr®epig[/URL] netics.html)[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]කෙසේ වෙතත්, තමන් ගනු ලබන නිසරු හා සෞඛ්‍යයට අහිතකර ආහාර පරිභෝජනය නතර කර ස්වාභාවික ආහාර වර්ග ගැනීමෙන් හා පරිසර දූෂණය අවම පරිසරයක ජීවත් වීම ආරම්භ කිරීම කළ හැකි නම්, මඳසරු භාවයට ගොදුරුව ඇති පුරුෂ ශුක්‍රාණු මාස 03 ත් 06 ත් අතර කාලයක දී යළි යථා තත්ත්වයට පත් කර ගන්නට පුලුවන. එසේ වුවත් එම තැනැත්තාගේ මව ඔහු බිහිකරන්නට ගැබ් ගෙන සිටින සමයේ ගනු ලැබුවේ සෞඛ්‍යයට අහිතකර ආහාර නම්, එම පුනරුත්ථාපන ක්රියාවලියද යළි අසීරු වනු ඇති බව මෙම පර්යේෂණ වලින් වැඩිදුරටත් සොයාගෙන ඇත.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මානව සාපල්‍යතාව මෙන්ම යහපත් සෞඛ්‍ය තත්ත්වය අනතුරේ හෙළනු ලබන, මාරක රසායනික ද්‍රව්‍යයන් රාශියක්ම තිබෙන මුත්, වඩා වැදගත් විය හැකි, මෙරට ජනයා සුලභව භාවිතයට ගනු ලබන එවැනි රසායනික ද්‍රව්‍යයන් කිහිපයක් පිළිබඳව අපි දැන් සොයා බලමු.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B]රසකාරක ද, වඳකාරක ද ? [/B][/SIZE] [SIZE=4]“මොනො සෝඩියම් ග්ලුටමේට්”, නැතිනම් MSG කියලා කෙටියෙන් හඳුන්වනු ලබන කෘත්‍රිම ආහර රස කාරකය, (රස ප්රවර්ධකය) මඳ සරුභාවයට, වඳභාවයට සහ ලිංගික බෙලහීනතාවයද හේතු වන ප්‍රමුඛතම ආහාර ආකලනයක් ලෙස හඳුනාගෙන තිබේ. ඇමරිකාවේ “නෝර්ත් ඊස්ටර්න් සරසවියේ” කර ඇති පර්යේෂණයක දී, MSG මගින් පුරුෂ ශුක්‍රාණු වල සරුභාවය සියයට 50 කින් පමණ අඩු කරන බවත්, කාන්තාවන් ගැබ් ගැනීමේ හැකියාවද සියයට 50 කින් පමණ අඩු කරන බවත් සොයාගෙන ඇත. මේ පර්යේෂණයේ දී තහවුරු කෙරුණු තවත් අපගේ අවධානයට යොමු විය යුතු කාරණාවක් වන්නේ MSG අනුභව කීරීමෙන් පසුව ගැබ් ගත් ඉතිරි 50% ක් වූ, මවුවරු බිහි කළ දරුවන්ගෙනුත් 50% ක් පමණ නැවත සෞඛ්‍ය ආබාධ සහ මඳ සරුභාවයෙන් පෙළීමයි. ඒ කියන්නේ වඳභාවය පරම්පරාවෙන් පරම්පරාවට යන බව නොවේද? (ජාත්‍යන්තර අංකන ක්‍රමයෙන් E අංක 620 සිට 637 දක්වා සඳහන්ව තිබෙනුයේ ග්ලුටමේට් කාණ්ඩයේ ආහාර රස කාරකයන්ය.)[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B]BHA / BHT (බියුටිලේටඩ් හයිෙඩ්රාක්සි ඇනිසෝල් සහ බියුටිලේටඩ් හයිෙඩ්රාක්සි ටොලුවීන්.)[/B][/SIZE] [SIZE=4]මේවා, තෙල් සහිත ආහාර මුඩු නොවී කල් තබා ගැනීම සඳහා භාවිත කරනු ලබන කෘත්‍රිම ප්රතිඔක්සිකාරකයන්ය. ස්ත්‍රී ලිංගික හෝමෝනයක් වන ඊස්ට්‍රජන් හෝමෝනයට සමාන ලක්ෂණ පෙන්නුම් කරන බව සොයා ගෙන ඇත. ප්‍රතිඵලය වන්නේ ශරීරය තුළ ලිංගික අසමතුලිතතාවක් ඇති වීමයි. ගර්භනී මවුවරු සහ ළමයින් සැලකිය යුතු අවදානමකට ලක් විය හැකි බව විද්‍යාඥයන් අනතුරු හ`ගවා ඇත. මේ රසායනය ඇතැම් රටවල භාවිත කිරීම තහනම් කර තිබේ. ශ්‍රී ලංකාවේ දැනට BHT පමණක් තහනම් කර ඇත. ආහාරයට ගන්නා තෙල් වර්ග, මාගරින් වර්ග, සුප් කැට, සුප් පවුඩර්, බදින ලද පොටෑටෝ චිප්ස්, ස්නැක්ස් වර්ග, ආහාරයට ගන්නා එළවළු තෙල් වර්ග, මේදමය තැවරුම්, මාගරින් වැනි ආහාරවල ද, ළදරු තෙල්, ලෝෂන් වර්ග, ලිප්ස්ටික්, අයි ශැඩෝ වර්ග, ෂේවින් ක්‍රීම් වර්ග තුළ ද මේවා තිබිය හැකිය. ඇමරිකානු ජාතික විෂවේද වැඩසටහන (National toxicology program ) විසින් මේවා සැලකිය යුතු මානව පිළිකා කාරකයන් ලෙසත් නම් කර තිබේ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B]දරු ඵල අහිමි කරන කෘත්‍රිම පැණි රසකාරක[/B][/SIZE] [SIZE=4]සුක්‍රලෝස්, ඇස්පාටෙම්, ඇසෙසල්ෙෆ්ම් කේ සහ සැකරින් (Sucralose , Aspartem, Acesulfame K, Saccharin) වැනි කෘත්‍රිම පැණි රස කාරකයන් මන්ද මානසික වර්ධනය, ස්නායූ ආබාධ, කාන්තාවන් ගේ ඔසප් චක්‍රයේ අක්‍රමිකතා. පිරිමින්ගේ ලිංගික බෙලහීනතාව, සහ මඳ සරුභාවයට ද හේතු විය හැකි බව විද්‍යාඥයන් ප්‍රකාශ කරයි. සාමාන්‍යයෙන් ලොව බොහෝ රටවල මෙය තහනම් කර ඇති අතර, අපේ රටේ නීති රෙගුලාසි වලට අනුව, ඇස්පාටෙම් යම් ආහාරයක් තුළ අඩංගු කර තිබෙනවානම් “අවුරුදු 12 ට අඩු ළමුන්ට ලබා නොදිය යුතුය…” යනුවෙන් ලේබලය මත ප්‍රකාශයක් සඳහන් කළ යුතුය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B]පළිබෝධ නාශකද මනුෂ්‍ය නාශකද?[/B][/SIZE] [SIZE=4]පළිබෝධ නාශක වල අඩංගු ක්‍රියාකාරී සංඝටක කිහිපයක්ම (උදා, සුලබ වල් නාශකයක් වන Atra’ine සහ Manco’eb,Maneb, ‘ineb වැනි දිලීර නාශක) ප්‍රබල අන්තරාසර්ග පද්ධතිය වියවුල් කාරක ලෙස ක්‍රියා කරන බැවින්, (Endocrine disruptors) දැනට භාවිත කෙරෙන පළිබෝධ නාශක වර්ග පිළිබඳ මෙයට වඩා වැඩි අවධානයකින් යුතුව සොයා බැලිය යුතු බවට ලන්ඩන් සරසවියේ විෂවේදය පිළිබඳ මධ්‍යස්ථානයේ මහාචාර්ය ඇන්ඩී%ස් කොටෙන්කෑම්ප් ප්රමුඛ විද්‍යාඥයින් විසින් අවධාරණය කොට තිබේ. මේ ඇතැම් පළිබෝධ නාශක මානව සරු භාවය බරපතල ලෙස විනාශ කර දමන බැවින්, පළිබෝධ නාශක ඉසීමේදී, ගබඩා කිරීමේදී, පරිහරණය කිරීමේදී නිසි ආරක්ෂණ ක්‍රමවේද පිළිපැදීම, පළිබෝධ නාශක ඉසීමෙන් පසු නියමිත දින ගණන පසු වන තෙක් අස්වනු වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමෙන් වැළකීම, භාවිතය සීමා කිරීම සහ කාබනික ආහාර හැකි තාක් පරිභෝජනය කිරීම වැනි ක්‍රමවේද පිළිබඳ මානව වර්ගයා වැඩි වැඩියෙන් අවධානය යොමු කළ යුතු බවත් අවධාරණය කර ඇත. ([URL]http://www.scientificamerican.com/article/pesticidesmay-block-male-hormones/[/URL] )) [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B]අප නොකන අපව කන, ප්ලාස්ටික් ආහාර ඇසුරුම්. [/B][/SIZE] [SIZE=4]ප්ලාස්ටික් හා පොලිතීන් ඇසුරුම් තුළ ආහාර වැරදි ලෙස ඇසුරුම් කිරීමෙන් සහ ප්‍රමිතියෙන් තොර ප්ලාස්ටික් ඇසුරුම් තුළ ආහාර සහ ජලය ගබඩා කිරීමෙන්, ඒවා තුළ අඩංගු විස රසායනික ද්‍රව්‍යයන් ආහාර වලට කාන්දු වන බව ප්‍රකට කාරණාවක් වුවත්, අපේ රටේ ඇත්තන් මෙම කාරණාවේ දී කිසිදු වග විභාගයකින් තොරව කටයුතු කරනු නිරීක්ෂණය කළ හැකිය. විශේෂයෙන් ප්ලාස්ටික් වල අඩංගු “තැලේට්”, “ඩයොක්සීන්”, හා “බිස්ෆිනෝල් -ඒ” වැනි මාරක රසායනික ද්‍රව්‍යයන්, පිළිකා ඇතුළු රෝගාබාධ ගණනාවකටම හේතු වන අතර, මේවා කෙළින්ම මානව ප්‍රජනන පද්ධතියට, ප්‍රජනන සරු භාවයට සහ හෝමෝන පද්ධතියට බලපාන බව බොහෝ දෙනෙකු තවමත් දන්නේ නැත. ප්ලාස්ටික් ආහාර ඇසුරුම් හිරු එළියට නිරාවරණය වීමෙන්, සබන් වලින් සේදීමෙන්, රළු භාවිතයෙන්, ශීතකරණයේ තැබීමෙන්, ආම්ලික හා ලුණු අධික ආහාර, මද්‍යසාර, තෙල් සහිත ආහාර සහ උණුසුම් ආහාර ප්ලාස්ටික් භාජන තුළ ගබඩා කිරීමෙන්, කල් යැමේදී මෙම උග්‍ර විශැති රසායනික ද්‍රව්‍යයන් කාන්ඳු වන බවත්, එමෙන්ම ඒවා පිළිස්සීමේදී විශේෂයෙන් ඩයොක්සීන් පරිසරයට කාන්දු වන බවත් අවධාරණය කළ යුතුව ඇත. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B]දැන් ගෑ තීන්ත, වඳභාවයට ද හේතු විය හැකිය.[/B][/SIZE] [SIZE=4]ලැකර්, වාහන සහ ලෝහ තීන්ත, වාර්නිෂ් වර්ග, මුද්‍රණ තීන්ත, රෙදි ඩයි වර්ග, තිනර්, පළිබෝධ නාශක නිෂ්පාදනයේදී ද්‍රාවකයක් ලෙසත්, විලවුන් නිෂ්පාදන සහ විවිධ පිරිසිදු කාරක වර්ග වලද සුලභව අන්තර්ගත වන රසායනික සංයෝග කාණ්ඩයක් වන, ග්ලයිකෝල් ඊතර් (Glycol ethers) වර්ග වලට නිරාවරණය වන මවුවරුන්ගේ නූපන් දරුවන්ගේ ප්‍රජනන සරුභාවයට බරපතල ලෙස හානි සිදු විය හැකි බවත්, තීන්ත නිෂ්පාදන කටයුතුවල නිරත වන්නන්, මුද්‍රණ ශිල්පීන්, (අනාරක්ෂිතව කටයුතු කරනු ලබන) වාහන, ගොඩනැඟිලිවල තීන්ත ආලේප කරන්නන් මඳසරු භාවයට ගොදුරු විය හැකි බවත්, යුරෝපා සංගමය සහ ඇමරිකානු “ජාතික වෘත්තීය සෞඛ්‍ය ආරක්ෂාව සඳහා වන ආයතනය” (The National Institute for Occupational Safety and Health) විසින් අවධාරණය කර ඇත. එමෙන්ම, තීන්ත ගෑ අලුත් නිවාස වල, විශේෂයෙන් නිදන කාමර වල, කුඩා දරුවන් සහ ගර්භණී මවුවරුන් හට වාසය කිරීමට සැලැස්වීම සිදු නොකළ යුත්තක් බව ද අවධාරණය කළ යුතුව ඇත. ([URL]http://www.cdc.gov/niosh/docs/83-112/[/URL]) [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B]ලෙඩ්, ආර්සනික් සහ රසදිය වැනි බැර ලෝහ.[/B][/SIZE] [SIZE=4]මේවා අපේ සිරුරට ඇතුල් වූ විට, ඒවාට අපගේ සිරුරු තුළදී කරන්න කිසිම ජීව විද්‍යාත්මක කාර්යයක් ඇත්තේ නැත. ඒ නිසා මේවා ශරීරය තුළ එකතු වේ. ඒවා ලිංගික බෙලහීනතාව, ගබ්සා වීම, මඳසරුභාවය සහ වඳභාවයටත් හේතු වන බව සොයාගෙන තිබේ. මුද්‍රිත කඩදාසි සහ ෂොපින් බෑග් ග්‍රොසරි බෑග් වල ආහාර දැවටීම, වාහන දුම, ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය, ඇතැම් තීන්ත වර්ග, චීනයෙන් ආනයනික සෙල්ලම් බඩු, සීඑෆ්එල් බල්බ පරිසරයට අනාරක්ෂිතව බැහැර කිරීම, ලොකු මුහුදු මාළු අනුභවය (තෝර, මෝර, තලපත්, කෙලවල්ලා වැනි) කෘෂි රසායනික ද්‍රව්‍ය වලින් දූෂිත ආහාර සහ ජලය, මෙම බැර ලෝහ වර්ග ශරීරගත වන සුලභ ක්‍රම කිහිපයකි. ඇතැම් තොල් ආලේපන, නිය ආලේපන, අයි ලයිනර්ස්, හිස කෙස් වර්ණ ගන්වන නිෂ්පාදන සහ ක්‍රීම් වර්ග වලද හානිකර බැර ලෝහ තිබෙන බව සොයා ගෙන ඇත.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B]ඇතැම් විලවුන් හා සුවඳ විලවුන් වර්ග. [/B][/SIZE] [SIZE=4]විලවුන් හා සුවඳ විලවුන් වර්ග වල අන්තර්ගත විය හැකි ඇතැම් රසායනික සංයෝගද මානව වඳභාවයට බලපාන බව අනාවරණය වී තිබේ. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]උදාහරණ – Parabens – පෙට්‍රෝලියම් ආශ්රිත නිෂ්පාදනයන්ය. සුවඳ විලවුන් වර්ග, ශැම්පෝ, බොඩි ලෝෂන්ස්, දහදිය ගඳ වළක්වන ආලේපන වර්ග, (Deodorant) වැනි විලවුන් නිෂ්පාදන කල් තබා ගැනීම සඳහා භාවිත කරයි. පියයුරු පිළිකා රෝගීන්ගේ පියයුරු පටක තුළ, පැරබීන් සංයෝග සුලභව දැකිය හැකි බව සොයාගෙන තිබේ. වඳ කාරකයක්, මඳ සරුභාවයට හේතු වන රසායනික කාණ්ඩයක් ලෙසත් හැඳින්වෙයි. බොහෝ රටවල් වල තහනම් කර ඇත. බොහොමයක් නිෂ්පාදන තුළද අන්තර්ගත වෙයි. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]Limonene – විලවුන්, සබන් සහ රෙදි සෝදන කුඩු නිෂ්පාදන වල කෘත්‍රිම දෙහි සුවඳ සඳහා භාවිත කෙරෙයි. ඇතැම් යුරෝපා රටවල් විසින් තහනම් කර ඇති රසායනිකයකි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B]විලි වසන රෙද්දත් වඳභාවයට හේතු විය හැකිය.[/B][/SIZE] [SIZE=4]ඇතැම් කෘත්‍රිම රෙදි වර්ග වල (විශේෂයෙන් අයන් කිරීම නොකළ යුතු, ජලයට තෙතමනයට ප්‍රතිරෝධී, පුස් කෑමට ප්‍රතිරෝධී) අන්තර්ගත ඇතැම් හානිකර රසායනික ද්‍රව්‍යයන් (වර්ණ ගැන්වීම සඳහා පමණක් රසායනික ද්‍රව්‍යය 8,000 ක් පමණ භාවිත කෙරේ) මානව ප්‍රජනන සරුභාවයට හානි කරන බව සොයාගෙන තිබේ. එවැනි කෘත්‍රිම රෙදි වලින් සහ පොලියෙස්ටර් රෙදි වලින් මැසූ යට ඇඳුම් ඇඳීම සිදු නොකළ යුතු බවත් අවධාරණය කළ යුතුව ඇත. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B]නූතන මිනිසාගේ ශුක්‍රාණු වල සරුභාවය සියයට 15 කි.[/B][/SIZE] [SIZE=4]මානව සරුභාවය අහිමි වීම පිළිබඳව කර ඇති පර්යේෂණ වලට අනුව, ස්වාභාවික පරිසරයේ ජීවත් වන මීයන්ගේ ශුක්‍රාණු වල සරුභාවය (Viability) සියයට 90 ක් පමණ වන බවත්, ගොවි පොළවල් තුළ ඇති කරනු ලබන බැටළුවන්ගේ සරු භාවය සියයට 80 ක් පමණ වන බවත්, වර්තමාන මිනිසාගේ එම අගය සියයට 20 – 15 ක් දක්වා ක්‍රමයෙන් පහළ බසිමින් තිබෙන බවත්, හෙළි වී තිබේ. එක් අතකට අනාගත මානවයා මුහුණ දෙන ගෝලීය වඳභාවයේ ජානමය කාල බෝම්බයක් ලෙසත් මෙම තත්ත්වය හඳුන්වන්නට පුළුවන. ලොව පුරා විවාහක නව යුවළ බහුතරයකට (විශේෂයෙන් නාගරික පරිසරයක ජීවත් වන ඈයින්ට) වෛද්‍ය ආධාරයකින් හෝ ඖෂධ ලබා ගැනීමකින් හෝ දීර්ඝ කාලීන උත්සාහයකින් තොරව, ස්වාභාවිකව පිළිසිඳ ගැනීමට අසීරු වෙමින් පවතින්නේත්, දරු සම්පත අහිමි දෙමවුපියන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතින්නේත් මෙම තත්ත්වය නිසාවෙනි. අනාගත මානව වර්ගයා මුහුණ දෙනු ලබන මෙම ෙ€දවාචකය තේරුම් ගනිමින් සිටින රටවල් වහ වහා ශුක්‍රාණු බැංකු පිහිටුවමින් ඒවා තුළ සරු නිරෝගී ජානවලින් හෙබි ස්ත්‍රී හා පුරුෂ බීජ ගබඩා කර ගනිමින් සිටින්නේත්, කාබනික සහ ස්වාභාවික ආහාර, ස්වාභාවික නිෂ්පාදන සහ ප්‍රතිකාර ක්‍රම පිළිබඳව අන් කවරදාකවත් නොමැති අන්දමේ උනන්දුවකින් යුතුව කටයුතු කරමින් සිටින්නේත් එබැවිනි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]එහෙත් අවාසනාවකට අපේ රටේ තත්ත්වය පිළිබඳව කියන්නට තිබෙන්නේ කනගාටුදායක කතාන්දරයකි. ඉදින්, දැන් ස්නැක්ස්, බයිට්ස්, චුවින්ගම් හපමින්, කෘත්‍රිම පැණි බීම බොමින්, හොට් ඩොග්ස්, බර්ගර්, ප්‍රයිඩ් රයිස්, සබ්මැරීන්, පීසා කන්න පෝළිම්වල ඉන්නා ඈයින් මෙන්ම, ඔවුන් ගේ අනාගත පරම්පරාවද, හෙට දවසේ දී පිළිකා, දියවැඩියා, හෘද රෝග සායනවල මෙන්ම, අර කීව බැංකුවල පෝළිම් වලද ඉන්නවා සිකුරුය. අවාසනාවකට සියලු මානව ජයග්‍රහණ මෙන්ම ව්‍යසනයන්ද විකුණන වර්තමාන මුදලාලිලා පුළුල්ව පැතිරෙන මානව නිසරු බවද ගෙඩිය පිටින් විකුණාගෙන කමින් සිටිති. සාපල්‍යතා සායන මධ්‍යස්ථාන, සරුභාවය ඇති කිරීමට ලබා දෙන එන්නත් වර්ග, ඖෂධ වර්ග, නල දරු තාක්ෂණය හරහා කෝටි ගණනින් මුදල් උපයන මාර්ග ඇතැමුන්ට පහළ වී ඇත. ලංකාවේ නම් මෙය, දරුඵල ලබා දෙන තෙල් බෙහෙත් වර්ග, මහා හුලවාලි, වල්ලි මෑණියන්ගේ ගුරුකම්, දෙවියන් ගේ අනුහස් දක්වා ද ව්‍යාප්තව තිබේ. :baffled::baffled: [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]Source:- [/SIZE][SIZE=4]විශ්ම ලෝකය[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom