Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වරායේ අළුත් කොටස හදන දවස් වල..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වරායේ අළුත් කොටස හදන දවස් වල..

මේ දවස් වල හැමෝම දන්නවනේ කොළඹ වරායට අලුතින් එකතු වුන කොටස ගැන...... හුඟාක් අය ගිහිල්ලත් ඇති බලන්න මේ වෙනකොට...... මේ මම ආයෙත් දාන්නේ (කලිනුත් ත්රෙඩ් එකක් දැම්මා මේක ගැන....) ඒ දවස් වල මේ කොටස හදපු හැටි ගැන මම ගත්තු ෆෝටෝස් ටිකක්......

මේ තියෙන්නේ කොළඹ වරායට අළුතින් එකතුවෙන කොටස හදලා ඉවර උනාම පේන විදිය...... ඔය පහළින්ම තියෙන wave wall (දියකඩනය) එක දැන් හදලා ඉවරයි........ මේක කිලෝමීටර 7 ක් විතර දිගයි...... ඒ වගේම මීටර 6 කට වඩා උසයි..... අයිස් කඳු දියවෙලා මුහුදේ ජල මට්ටම ඉහල ගියත්, සුනාමි තත්වයක් ආවත් ප්රශ්නයක් නොවෙන්නයි එතරම් උසකට හදලා තියෙන්නේ.......

මේ චීන මහා ප්රකාරය වගේ පෙන්නේ මොකක්ද දන්නවාද.......? ඒක තමයි මේ wave wall එක හදද්දී ඒ දවස් වල........

මේ ඉවර වෙන කෙළවර wave wall එක හදන හැටි......

මේ දොඹකරයෙන් (මේ දොඹකරයට එකපාර ටොන් 275 ක බරක් උස්සන්න පුළුවන්ලු) උස්සලා මේ වාහනේට පටවන්නේ wave wall එක හදන්න පාවිච්චි කරන අච්චු...... (මේ අච්චු ගානට තියලා එකට කම්බි දාලා තනිකරම කොන්ක්රීට් පුරවනවා.....)

මේ wave wall එක හදන ප්රදේශය මීට පෙර තනිකරම මුහුද කියලා ඔයාලට මතක ඇතිනේ..... මෙතන ගැඹුර මීටර 17 ක් විතර වෙනවලු..... මේක තනිකරම ලොකු කළුගල් කුට්ටි වලින් පුරවලා (සාමන්යෙන් ඔය ඒක ගලක් ටිපර් එකකින් එකක් විතර සයිස් ලොකුයි..) ඊට උඩින මෙන්න මේ අමුතු හැඩයක් ඇති කොන්ක්රීට් ගල් අතුරනවාලු..... (මේ ඒක කොන්ක්රීට් ගලක් අඩි 12 ක් විතර උසයි......) ඊට පස්සේ පස් දාල පුරවනවාලු......

මේ දොඹකරයෙන් කරන්නේ මේ කොන්ක්රීට් ගල් කුට්ටි wave wall එක එහා පැත්තෙන් (මුහුද පැත්තෙන්) පිළිවෙලකට තියන ඒක.... එහෙම කරන්නේ wave wall එකට මුහුදු රළ වැදීම සහ ඒ වැදෙන වේගය අවම කරගන්නලු.....

මේ කරන්නේ අළුත් වරායේ බේසම හාරන එකේ වැඩකටයුතු....... හෑරුවේ නැතිනම් කොහොමෙයි 11000TEU නැතිනම් 18000TEU ධාරිතාවයේ නැව් ඈස්චාර්ය වෙත ලඟා වෙන්නේ......

ඔන්න මේ තියෙන්නේ wave wall එකේ ඉදන් කොළඹ පැත්ත බැලුවාම පේන විදිය........ (මේ පාරක් පෙන්නේ හයිවේ එකක් එහෙම නෙවෙයි හරිය...... මේක තමයි wave wall එකේ එහාට මෙහාට යන්න හදල තියෙන පාර....... (හැබැයි හයිවේ හා සමානය..... හදන දවස් වල දවසක් හැටට හැටේ ගොස් බැලුවෙමි......)

මෙන්න මේ අස්සේ කන්ටේනර් නැවකුත් එනවා වරායට.....

[QUOTE="SANJEE, post: 15435559, member: 538"] [b]වරායේ අළුත් කොටස හදන දවස් වල..[/b] [B][SIZE="4"]මේ දවස් වල හැමෝම දන්නවනේ කොළඹ වරායට අලුතින් එකතු වුන කොටස ගැන...... හුඟාක් අය ගිහිල්ලත් ඇති බලන්න මේ වෙනකොට...... මේ මම ආයෙත් දාන්නේ (කලිනුත් ත්රෙඩ් එකක් දැම්මා මේක ගැන....) ඒ දවස් වල මේ කොටස හදපු හැටි ගැන මම ගත්තු ෆෝටෝස් ටිකක්...... මේ තියෙන්නේ කොළඹ වරායට අළුතින් එකතුවෙන කොටස හදලා ඉවර උනාම පේන විදිය...... ඔය පහළින්ම තියෙන wave wall (දියකඩනය) එක දැන් හදලා ඉවරයි........ මේක කිලෝමීටර 7 ක් විතර දිගයි...... ඒ වගේම මීටර 6 කට වඩා උසයි..... අයිස් කඳු දියවෙලා මුහුදේ ජල මට්ටම ඉහල ගියත්, සුනාමි තත්වයක් ආවත් ප්රශ්නයක් නොවෙන්නයි එතරම් උසකට හදලා තියෙන්නේ....... [URL=http://imageshack.us/photo/my-images/823/colomboportexpansionpro.jpg/][IMG]http://img823.imageshack.us/img823/7461/colomboportexpansionpro.jpg[/IMG][/URL] මේ චීන මහා ප්රකාරය වගේ පෙන්නේ මොකක්ද දන්නවාද.......? ඒක තමයි මේ wave wall එක හදද්දී ඒ දවස් වල........ [URL=http://imageshack.us/photo/my-images/843/image076k.jpg/][IMG]http://img843.imageshack.us/img843/6340/image076k.jpg[/IMG][/URL] [URL=http://imageshack.us/photo/my-images/100/image074j.jpg/][IMG]http://img100.imageshack.us/img100/489/image074j.jpg[/IMG][/URL] [URL=http://imageshack.us/photo/my-images/864/image076d.jpg/][IMG]http://img864.imageshack.us/img864/5324/image076d.jpg[/IMG][/URL] මේ ඉවර වෙන කෙළවර wave wall එක හදන හැටි...... [URL=http://imageshack.us/photo/my-images/851/image060l.jpg/][IMG]http://img851.imageshack.us/img851/8449/image060l.jpg[/IMG][/URL] [URL=http://imageshack.us/photo/my-images/407/image061ey.jpg/][IMG]http://img407.imageshack.us/img407/7743/image061ey.jpg[/IMG][/URL] මේ දොඹකරයෙන් (මේ දොඹකරයට එකපාර ටොන් 275 ක බරක් උස්සන්න පුළුවන්ලු) උස්සලා මේ වාහනේට පටවන්නේ wave wall එක හදන්න පාවිච්චි කරන අච්චු...... (මේ අච්චු ගානට තියලා එකට කම්බි දාලා තනිකරම කොන්ක්රීට් පුරවනවා.....) [URL=http://imageshack.us/photo/my-images/542/image067n.jpg/][IMG]http://img542.imageshack.us/img542/8930/image067n.jpg[/IMG][/URL] [URL=http://imageshack.us/photo/my-images/845/image069o.jpg/][IMG]http://img845.imageshack.us/img845/3919/image069o.jpg[/IMG][/URL] මේ wave wall එක හදන ප්රදේශය මීට පෙර තනිකරම මුහුද කියලා ඔයාලට මතක ඇතිනේ..... මෙතන ගැඹුර මීටර 17 ක් විතර වෙනවලු..... මේක තනිකරම ලොකු කළුගල් කුට්ටි වලින් පුරවලා (සාමන්යෙන් ඔය ඒක ගලක් ටිපර් එකකින් එකක් විතර සයිස් ලොකුයි..) ඊට උඩින මෙන්න මේ අමුතු හැඩයක් ඇති කොන්ක්රීට් ගල් අතුරනවාලු..... (මේ ඒක කොන්ක්රීට් ගලක් අඩි 12 ක් විතර උසයි......) ඊට පස්සේ පස් දාල පුරවනවාලු...... [URL=http://imageshack.us/photo/my-images/843/image083l.jpg/][IMG]http://img843.imageshack.us/img843/7074/image083l.jpg[/IMG][/URL] [URL=http://imageshack.us/photo/my-images/96/image084i.jpg/][IMG]http://img96.imageshack.us/img96/9567/image084i.jpg[/IMG][/URL] [URL=http://imageshack.us/photo/my-images/543/image082o.jpg/][IMG]http://img543.imageshack.us/img543/581/image082o.jpg[/IMG][/URL] මේ දොඹකරයෙන් කරන්නේ මේ කොන්ක්රීට් ගල් කුට්ටි wave wall එක එහා පැත්තෙන් (මුහුද පැත්තෙන්) පිළිවෙලකට තියන ඒක.... එහෙම කරන්නේ wave wall එකට මුහුදු රළ වැදීම සහ ඒ වැදෙන වේගය අවම කරගන්නලු..... [URL=http://imageshack.us/photo/my-images/16/image071sh.jpg/][IMG]http://img16.imageshack.us/img16/1291/image071sh.jpg[/IMG][/URL] මේ කරන්නේ අළුත් වරායේ බේසම හාරන එකේ වැඩකටයුතු....... හෑරුවේ නැතිනම් කොහොමෙයි 11000TEU නැතිනම් 18000TEU ධාරිතාවයේ නැව් ඈස්චාර්ය වෙත ලඟා වෙන්නේ...... :lol: [URL=http://imageshack.us/photo/my-images/72/image077eo.jpg/][IMG]http://img72.imageshack.us/img72/1176/image077eo.jpg[/IMG][/URL] [URL=http://imageshack.us/photo/my-images/641/image079r.jpg/][IMG]http://img641.imageshack.us/img641/1914/image079r.jpg[/IMG][/URL] ඔන්න මේ තියෙන්නේ wave wall එකේ ඉදන් කොළඹ පැත්ත බැලුවාම පේන විදිය........ (මේ පාරක් පෙන්නේ හයිවේ එකක් එහෙම නෙවෙයි හරිය...... මේක තමයි wave wall එකේ එහාට මෙහාට යන්න හදල තියෙන පාර....... (හැබැයි හයිවේ හා සමානය..... හදන දවස් වල දවසක් හැටට හැටේ ගොස් බැලුවෙමි......:P) [URL=http://imageshack.us/photo/my-images/546/image081u.jpg/][IMG]http://img546.imageshack.us/img546/1736/image081u.jpg[/IMG][/URL] [URL=http://imageshack.us/photo/my-images/829/image080hg.jpg/][IMG]http://img829.imageshack.us/img829/8944/image080hg.jpg[/IMG][/URL] [URL=http://imageshack.us/photo/my-images/42/image065y.jpg/][IMG]http://img42.imageshack.us/img42/3971/image065y.jpg[/IMG][/URL] [URL=http://imageshack.us/photo/my-images/31/image063e.jpg/][IMG]http://img31.imageshack.us/img31/8959/image063e.jpg[/IMG][/URL] [URL=http://imageshack.us/photo/my-images/707/image062rl.jpg/][IMG]http://img707.imageshack.us/img707/5968/image062rl.jpg[/IMG][/URL] [URL=http://imageshack.us/photo/my-images/100/image066c.jpg/][IMG]http://img100.imageshack.us/img100/941/image066c.jpg[/IMG][/URL] මෙන්න මේ අස්සේ කන්ටේනර් නැවකුත් එනවා වරායට..... [URL=http://imageshack.us/photo/my-images/191/image064lx.jpg/][IMG]http://img191.imageshack.us/img191/2339/image064lx.jpg[/IMG][/URL] [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom