Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වරාය නගරය යළිත් සිතා බැලිය යුත්තේ ඇයි?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වරාය නගරය යළිත් සිතා බැලිය යුත්තේ ඇයි?

නීත්‍යානුකූල නොවන ක්‍රමවේදයකට අනුව සකස් කළ පළමු පරිසර බලපෑම් ඇගයීම් වාර්තාවට පරිපූරක එක් කරමින් වරින් වර භූමි ප්‍රමාණය වැඩි කිරීම හා අද වන විට කිසිදු ඇගයීමකින් තොරව අලුතින් අක්කර 5 ක් මෙම ව්‍යාපෘතියට එක් කිරීම සිදු කර ඇත්තේ රටේ පවතින පාරිසරික නීති අභියෝගයට ලක් කරමිනි. යහපාලන සංස්කෘතියක් රට තුළ ස්ථාපිත කිරීමට බලය ලබා ගත් වත්මන් රජය යහපාලනයේ ප්‍රධාන අංගයක් වන නීතියේ ආධිපත්‍යය මේ අනුව අභියෝගයට ලක් කර ඇත.

පසුගිය රජයෙන් නීති විරෝධීව ක්‍රියාත්මක කළ වරාය නගර ව්‍යාපෘතිය නැවත වරක් වත්මන් රජය යටතේ ද එA ආකාරයෙන් ම (නීති විරෝධී) ලෙස නැවත ආරම්භ කිරීමට පසුගියදා ගිවිසුම් අත්සන් කෙරිණ. වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ පනතට අනුව නිවැරදි පරිසර බලපෑම් ඇගයීම් (තක්සේරු) ක්‍රියාවලියෙන් පරිබාහිරව වාර්තා සකස් කිරීම හා අනුමැතිය ලබා ගැනීම සිදු කර මෙම ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීමට කටයුතු කිරීම අපි දැඩි ලෙස හෙළා දකිමු.

පළමු ව 2011 වසරේ දී මුහුද ගොඩ කර අක්කර 495 ක භූමියක ආරම්භ කිරීමට සැලැසුම් කළ වරාය නගරය හෙවත් පෝර්ට් සිටි ව්‍යාපෘතිය අද වන විට මුහුද ගොඩ කර අක්කර 670 ක භූමියක ක්‍රියාත්මක කිරීමට සූදානම් වේ. මෙලෙස ගොඩ කිරීමට සූදානම් කර ඇති භූමි ප්‍රමාණය අනුව නිවැරදි පරිසර බලපෑම් ඇගයීමක් මේ වන තුරුත් සිදු කර නොමැත. 2011 වසරේ සකස් කළ පරිසර බලපෑම් ඇගයීම් වාර්තාවට 2015 වසරේ දෙසැම්බර් මස දී නීත්‍යනුකූල නොවන ලෙස පරිපූරක වාර්තාවක් සකස් කරමින් අක්කර 665 ක භූමියක් ලබා ගැනීමට මුහුද ගොඩ කර වරාය නගරය ඉදිකිරීමට සූදානම් විය.

නමුත් අද වන විට රජය නීති විරෝධීව තීරණය කර ඇත්තේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවීම නිසා ඇති වූ ප්‍රමාදයට වන්දියක් වශයෙන් චීන ඉදිකිරීම් හා සන්නිවේදන සමාගමට අතිරේකව තවත් අක්කර 5 ක් ගොඩ කිරීමට අවස්ථාව ලබා දීමට ය. මේ බව පසුගිය 2 වැනිදා ගයන්ත කරුණාතිලක අමාත්‍යතුමන් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කර සිටි නමුත් අගමැතිතුමන් පසුගිය 10 වැනි බදාදා පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ ප්‍රමාද ගාස්තු වශයෙන් කිසිදු වන්දි මුදලක් අදාළ සමාගමට ගෙවීමට නොමැති බව ය. මේ අතුරින් කුමන ප්‍රකාශය නිවැරදි ද යන්න ජනතාවට ගැටලුවකි.

ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ප්‍රමාද වීම නිසා අදාළ සමාගමට ගෙවීමට ඇති වන්දි මුදල වෙනුවට මෙලෙස ඉඩම් ප්‍රමාණයක් ලබා දීමට සිදු වී ඇති බව ගයන්ත කරුණාතිලක අමාත්‍යතුමන් සඳහන් කළ ද පෙර ගිවිසුමේ කිසිදු වගන්තියක එවන් වන්දි ගෙවීමක් පිළිබඳ ව සඳහනක් නොමැත.

නීත්‍යානුකූල නොවන ක්‍රමවේදයකට අනුව සකස් කළ පළමු පරිසර බලපෑම් ඇගයීම් වාර්තාවට පරිපූරක එක් කරමින් වරින් වර භූමි ප්‍රමාණය වැඩි කිරීම හා අද වන විට කිසිදු ඇගයීමකින් තොරව අලුතින් අක්කර 5 ක් මෙම ව්‍යාපෘතියට එක් කිරීම සිදු කර ඇත්තේ රටේ පවතින පාරිසරික නීති අභියෝගයට ලක් කරමිනි. යහපාලන සංස්කෘතියක් රට තුළ ස්ථාපිත කිරීමට බලය ලබා ගත් වත්මන් රජය යහපාලනයේ ප්‍රධාන අංගයක් වන නීතියේ ආධිපත්‍යය මේ අනුව අභියෝගයට ලක් කර ඇත.

කොන්දේසි 70 ක් මත මෙම ව්‍යාපෘතිය සඳහා වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් අනුමැතිය ලබා දී ඇත. මෙම අනුමැතිය අදාළ දෙපාර්තමේන්තුව ස්වාධීනව ලබා දුන් අනුමැතියක් නොවන අතර එA සඳහා දැඩි දේශපාලන බලපෑමක් එල්ල වී ඇත. දුර්වල හා අඩුපාඩු රැසක් සහිත නිවැරදි ක්‍රමවේදයෙන් පරිබාහිර මෙම පරිසර බලපෑම් ඇගයීම් වාර්තාවට නීත්‍යානුකූලව අනුමැතිය ලබා දීමේ හැකියාවක් නොමැති තත්ත්වයක් තුළ දේශපාලන බලපෑම මත ලබා දී ඇති අනුමැතිය නීති විරෝධී අනුමැතියකි. මෙම නීති විරෝධී අනුමැතිය මත වරාය නගර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි අතරතුර තවත් අක්කර 5 ක් අතිරේකව ගොඩ කිරීමට අවස්ථාව ලබා දීමට තීරණය කිරීමට ද රජයට කිසිදු අයිතියක් නැත. එමඟින් සිදු කර ඇත්තේ තවදුරටත් මෙම නීති විරෝධී අනුමැතියේ කොන්දේසි තවත් ආකාරයකින් උල්ලංඝනය කිරීමකි.

පසුගිය බදාදා (අගෝස්තු 10 වනදා) පාර්ලිමේන්තුවේ දී අගමැතිතුමන් සඳහන් කළේ පසුගිය රජය පැවති සමයේ මේ ව්‍යාපෘතිය සඳහා සකස් කළ වාර්තා නීති විරෝධී බැවින් අලුතින් වාර්තා සකස් කළ බව ය. නමුත් සිදු කර ඇත්තේ අලුතින් වාර්තා සකස් කිරීම වෙනුවට පළමු වාර්තාවට අසම්පූර්ණ හා නීති විරෝධී ව පරිපූරක එක් කිරීම පමණි. මේ නිසා මෙම ප්‍රකාශ වල කිසිදු නිවැරදිතාවක් හෝ සත්‍යතාවක් නොමැත. පාර්ලිමේන්තුව තුළ මෙවන් සාවද්‍ය ප්‍රකාශ සිදු කරද්දී එAවා අභියෝගයට ලක් කිරීමට හා එA පිළිබඳව ප්‍රශ්න කිරීමට දැනුම ඇති මන්ත්‍රීවරුන් නොමැති වීම කනගාටුවට කරුණකි.

මෙම ව්‍යාපෘති වාර්තාව හා අනුමැතිය පමණක් නොව ව්‍යාපෘති ක්‍රමවේදය ද නීති විරෝධී බව මේ වන විට කරුණු ගණනාවක් මත අනාවරණය වී ඇත. ධීවරයන්ට සිදු වන හානි සලකා බලා පරිසර බලපෑම් ඇගයීම් වාර්තාවේ යෝජිත මුහුදු සීමාවෙන් පරිබාහිරව ගැඹුරු මුහුදින් වැලි ලබා ගැනීමට තීරණය කර ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය හා වත්මන් රජයේ අමාත්‍යවරුන් මේ පිළිබඳව ප්‍රශ්න කළ විට සඳහන් කළ ද එය නීත්‍යනුකූල ක්‍රමවේදයක් නොවේ. මෙය ප්‍රශ්නයෙන් පැන යැමට ලබා දෙන පිළිතුරක් පමණි. පරිසර බලපෑම් ඇගයීම් වාර්තාවේ හඳුනාගත් ස්ථානයෙන් පරිබාහිරව හිතුමනාපයට වැලි ලබා ගැනීමේ හැකියාවක් නොමැත. එය ද නීති විරෝධී අනුමැතියේ කොන්දේසි තව දුරටත් උල්ලංඝනය කිරීමකි.

වැලි ලබා ගන්නා ස්ථානය වෙනස් කළේ නම් එA සඳහා නැවත වරක් පරිසර බලපෑම් ඇගයීම් වාර්තාවක් සකස් කළ යුතු ය. නමුත් එවන් පියවරකින් තොරව වැලි ලබා ගන්නා ස්ථානය වෙනස් කිරීමේ හැකියාවක් නොමැත. අලුතින් වැලි ලබා ගැනීමට යෝජිත ස්ථානයෙන් වැලි ලබා ගැනීමෙන් කුමන ආකාරයක බලපෑම් ඇති වේ ද යන්න තව ම නොදනී. ඊට හේතුව එA පිළිබඳව කිසිදු අධ්‍යයනයක් මෙතෙක් සිදු කර නොමැති වීම ය.

මේ සියලු ක්‍රියාමාර්ග නීති විරෝධීව සිදු වෙද්දී මේ ව්‍යාපෘතිය නීත්‍යනුකූල ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කිරීමේ කිසිදු හැකියාවක් නොමැත. මේ සියල්ල නීති විරෝධීව සිදු වෙද්දී පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලිය නියාමනය කිරීමේ නීත්‍යනුකූල බලය හිමි වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය දේශපාලන බලයට යට වී මුනිවත රැකීම කනගාටුවට කරුණකි.

මේ අතරතුර ව්‍යාපෘති ප්‍රධානීන් අගමැතිතුමන්ව දැනුම්වත් කර අලුතින් කැබිනට් පත්‍රිකාවක් මඟින් උත්සාහ දරන්නේ ධීවරයන්ට මෙම ව්‍යාපෘතියෙන් කිසිදු බලපෑමක් නොවන බව පෙන්වා දී ඔවුන්ට වන්දි ගෙවීමට වෙන් කළ මුදල් වෙනත් කටයුත්තක් සඳහා ලබා ගැනීමට ය.

මෙවන් ක්‍රියාමාර්ග සිදු වන අතරතුර ඩුබායි හා සිංගප්පූරුව අතර ඇති කේන්ද්‍රස්ථානය බවට වරාය නගර ව්‍යාපෘතිය හරහා ලංකාව පත් කිරීමට සූදානම් වන බව පාඨලී චම්පිsක රණවක අමාත්‍යතුමන් මතයක් පළ කරයිs. එතුමන්ට සිහි කර දිය යුතු කරුණු කිහිපයක් ඇත. එනම් කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන අවධියේ දී ද බොහෝ දේශපාලකයින් සඳහන් කළේ අප රට සහලින් ස්වයංපෝෂිත කර අපනයන කෘෂි ආර්ථිකය ශක්තිමත් කරන බව ය. නමුත් එA කිසිවක් අද වන විට සිදු නොවූ නමුත් එක් දෙයක් නම් සිදු වී ඇත. එනම් මෙම ව්‍යාපෘතිය සඳහා ණය ආධාර ලබා දුන් මූල්‍ය ආයතන වල හා එම ආයතන වලට මුදල් ලබා දුන් බහු ජාතික සමාගම් වල පරමාර්ථ පමණක් ඉටු වීම ය. මෙම සමාගම් වල ප්රමුඛ පරමාර්ථය වූයේ අප රට තුළ මහවැලි බහුකාර්යය සංවර්ධන ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කර බහු ජාතික සමාගම් වල කෘෂි රසායනික වෙළෙඳපොළක් මෙරට ස්ථාපිත කිරීම ය. එA යටතේ මේ වන විට අප රටේ කෘෂිකර්මාන්තය සම්පූර්ණයෙන් ම බහු ජාතික කෘෂි රසායනික සමාගම් යටතට නතු වී ඇත. අනාදිමත් කාලයක් පුරා මෙරට ගොවි ජනතාව මත රැඳී පැවති ගොවිතැන කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපෘතියෙන් පසුව කෘෂි රසායනික සමාගම් යටතේ පාලනය වන කෘෂි කර්මාන්තයක් බවට පත්විය. මේ නිසා ම අද වන විට කෘෂි කර්මාන්තයේ නිරත ගොවි ජනතාව දැඩි ආර්ථික පීඩනයකට ලක් වූ ජන කොටසක් බවට පත් ව සිටින අතර මෙරට කෘෂි කර්මාන්තය හා ගොවි ජනතාව බහු ජාතික කෘෂි රසායනික සමාගම්වල දැඩි ග්‍රහණයට නතු වී ඇත.

මේ තත්ත්වය දැන හෝ නොදැන එවකට සිටි දේශපාලකයින් කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය හරහා අප රට ස්වයංපෝෂිත කරන බව පවසමින් මෙරට කෘෂිකර්මාන්තය බහු ජාතික සමාගම් ග්‍රහණයට නතු කළ ආකාරයට ම වරාය නගර ව්‍යාපෘතිය හරහා අප රටේ සමස්ත ආර්ථිකය ම බහු ජාතික සමාගම් ග්‍රහණයට නතු කිරීමට සූදානම් වේ. දැන හෝ නොදැන වත්මන් රජයේ අමාත්‍යවරුන් උත්සාහ දරන්නේ තව වසර කිහිපයකින් පසුව මෙරට ආර්ථිකය මෙහෙයවීම බහු ජාතික සමාගම් යටතට පත් කිරීමට ය. එA සඳහා අප රටෙන් පරිබාහිරව ආර්ථික මර්මස්ථානය බවට වරාය නගරය පත් කිරීමට සූදානම් වේ. සිංගප්පූරුව බලාපොරොත්තු වන්නේ ද මේ තත්ත්වය ඇති කිරීමට ය. ඔවුන් කිසිදු ලෙසකින් මේ කලාපය තුළ ආර්ථිකමය වශයෙන් ලංකාව ශක්තිමත් වීමට හෝ මහ පරිමාණ ආයෝජකයින් මෙරට ආයෝජන කිරීමෙන් මෙරට ආර්ථිකය ශක්තිමත් වීමට ඉඩ ප්‍රස්ථාව ලබා නොදේ. එA හේතුවෙන් ම අප රටෙන් පරිබාහිර චීන ආයෝජන කලාපයක් ලෙස වරාය නගරය පරිවර්තනය කිරීමට සූදානම් වේ.

මේ තත්ත්වය මේ ආකාරයෙන් ක්‍රියාත්මක වන අතර වත්මන් රජයේ අමාත්‍යවරුන් සැබෑ තතු ජනතාවට සඟවමින් වරාය නගරය නාගරික සංවර්ධන අධිකාරිය සතු භූමියක් ලෙස අදාළ සමාගමට දීර්ඝ කාලීන බදු පදනම මත ලබා දෙන බව සඳහන් කරති. එමඟින් ඔවුන් ජනතාවට හුවා දැක්වීමට උත්සාහ දරන්නේ මෙය නාගරික සංවර්ධන අධිකාරිය සතු භූමියක් ලෙස ක්‍රියාත්මක වන බව යි. නමුත් සැබෑ තත්ත්වය වන්නේ රටේ පවතින ඉඩම් නීති රීති වලට යටත් ව අදාළ චීන සමාගමට මෙම ඉඩම් පැවරීමේ හැකියාවක් නොමැති බැවින් එA සඳහා උපක්‍රමයක් ලෙස දීර්ඝකාලීන බදු පදනම මත ඉඩම් පැවරීම සිදු කරන බව ය. ඉන් පසුව මෙහි සිදු කරන සියලු ආයෝජන මෙහෙය වීමේ බලය ඇත්තේ චීන සමාගමට ය. එA සඳහා කිසිදු මැදිහත්වීමක් හෝ පාලනය කිරීමක් හෝ සිදු කිරීමට ශ්‍රී ලංකා රජයට හැකියාවක් නොමැත. මේ නිසා වරාය නගරය මෙරටෙන් පරිබාහිර වෙනම ම ආර්ථික මර්මස්ථානයත් ලෙස ක්‍රියාත්මක වනු ඇත. එA හරහා අප රටේ අර්ථිකය දරුණු බිඳ වැටීමකට ලක් වන අතර ම අප රටේ ආර්ථිකය මෙහෙය වීමේ යාන්ත්‍රනය වරාය නගරයේ ආයෝජකයින් වන බහු ජාතික සමාගම් සතු වනු ඇත.

මේ තත්ත්වය මේ ආකාරයෙන් සිදු වෙද්දී වත්මන් රජය සමඟ අත්වැල් බැඳගෙන සිටින මානව හිමිකම් පිළිබඳව පමණක් සැලකිලිමත් වන සිවිල් සංවිධාන වත්මන් රජය දැවැන්ත උගුලකට අප රට රැගෙන යද්දී මහින්ද රාජපක්ෂ භීතිකාවෙන් පෙළෙමින් රජය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පමණක් පෙනී සිටිමින් වරාය නගර ව්‍යාපෘතිය සාධාරණීකරණය කිරීමට ඉදිරිපත් වේ. වත්මන් රජය මානව හිමිකම් සුරැකීමට, මාධ්‍ය නිදහස ලබා දීමට, රට තුළ ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කිරීමට, අධිකරණය ස්වාධීන කිරීමට හා දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට මැදිහත් වන බවට යම් යම් ඉගි මතුකරමින් මෙම සිවිල් සංවිධාන මුළා කර ඇත. මහින්ද රාජපක්ෂ පාලන යුගයේ දී සිදු වූ ආකාරයටම විද්වතුන් හා කලාකරුවන් පිරිසක් රජයේ ග්රහනයට නතු කර ගෙන ඔවුන් හරහා ජනතාව මුළාකිරීමට කටයුතු කළ ආකාරයෙන් ම මෙම සිවිල් සංවිධාන නියෝජිතයන් ද අද වන විට වත්මන් රජය වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනීසිටී.

මේ සියල්ල අවසානයේ සිදු වන්නේ වරාය නගර ව්‍යාපෘතියට එල්ලවන විරෝධය මැඬපවත්වමින් සැබෑ තතු ජනතාවට ලබා ගැනීමේ මං අහුරමින් නීති විරෝධීව හෝ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර රටේ බහුතරයක් සංවර්ධන අනාථයින් බවට පරිවර්තනය කිරීමයි. එපමණක් නොව කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය හරහා කෘෂි කර්මාන්තය බහු ජාතික සමාගම් ග්‍රහණයට නතු කළ පරිදි ම වරාය නගර ව්‍යාපෘතිය හරහා මෙරට ආර්ථිකය බහු ජාතික සමාගම් ග්‍රහණයට නතු කිරීමට ඔවුහු උත්සාහ කරති.

රටේ යහපත ගැන සිතන අපට මේ පිළිබඳව ඇත්තේ කනගාටුවක් හා දැඩි පිළිකුලකි. එහෙත් වත්මන් රජයෙන් අප ඉල්ලා සිටින්නේ වරාය නගර ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීමට ප්‍රථම රටේ ආර්ථිකයට, ස්වෛරීභාවයට, පරිසරයට හා ධීවර කර්මාන්තයට සිදු වන දැවැන්ත හානිකර තත්ත්වයන් පිළිබඳව නිසි ස්වාධීන විශ්ලේෂණයක් සිදු කර මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව තීන්දු තීරණ ගන්න ලෙස ය. එහි දී මෙම ව්‍යාපෘතිය මෙරටට යෝග්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමේ හැකියාව හා ක්‍රමවේදය පිළිබඳව හඳුනා ගැනීමට නිවැරදි පරිසර බලපෑම් ඇගයීමක් නැවත සිදු කළ යුතු ය. එමඟින් ජනතාවාදී සංවර්ධනයක් වරාය නගර ව්‍යාපෘතිය හරහා ඇති කිරීමට හැකියාව තිබේ දැයි සොයා බැලිය හැකි වන අතර ම සැබෑ යහපාලනයක් රට තුළ ස්ථාපිත කිරීමට ද හැකි වනු ඇත

* සජීව චාමිකර

පරිසර සංරක්ෂණ භාරය

divaina.com/2016/09/13/feature02.html

[QUOTE="dynamite1234, post: 20668521, member: 502516"] [b]වරාය නගරය යළිත් සිතා බැලිය යුත්තේ ඇයි?[/b] [SIZE="5"]නීත්‍යානුකූල නොවන ක්‍රමවේදයකට අනුව සකස් කළ පළමු පරිසර බලපෑම් ඇගයීම් වාර්තාවට පරිපූරක එක් කරමින් වරින් වර භූමි ප්‍රමාණය වැඩි කිරීම හා අද වන විට කිසිදු ඇගයීමකින් තොරව අලුතින් අක්කර 5 ක් මෙම ව්‍යාපෘතියට එක් කිරීම සිදු කර ඇත්තේ රටේ පවතින පාරිසරික නීති අභියෝගයට ලක් කරමිනි. යහපාලන සංස්කෘතියක් රට තුළ ස්ථාපිත කිරීමට බලය ලබා ගත් වත්මන් රජය යහපාලනයේ ප්‍රධාන අංගයක් වන නීතියේ ආධිපත්‍යය මේ අනුව අභියෝගයට ලක් කර ඇත. පසුගිය රජයෙන් නීති විරෝධීව ක්‍රියාත්මක කළ වරාය නගර ව්‍යාපෘතිය නැවත වරක් වත්මන් රජය යටතේ ද එA ආකාරයෙන් ම (නීති විරෝධී) ලෙස නැවත ආරම්භ කිරීමට පසුගියදා ගිවිසුම් අත්සන් කෙරිණ. වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ පනතට අනුව නිවැරදි පරිසර බලපෑම් ඇගයීම් (තක්සේරු) ක්‍රියාවලියෙන් පරිබාහිරව වාර්තා සකස් කිරීම හා අනුමැතිය ලබා ගැනීම සිදු කර මෙම ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීමට කටයුතු කිරීම අපි දැඩි ලෙස හෙළා දකිමු. පළමු ව 2011 වසරේ දී මුහුද ගොඩ කර අක්කර 495 ක භූමියක ආරම්භ කිරීමට සැලැසුම් කළ වරාය නගරය හෙවත් පෝර්ට් සිටි ව්‍යාපෘතිය අද වන විට මුහුද ගොඩ කර අක්කර 670 ක භූමියක ක්‍රියාත්මක කිරීමට සූදානම් වේ. මෙලෙස ගොඩ කිරීමට සූදානම් කර ඇති භූමි ප්‍රමාණය අනුව නිවැරදි පරිසර බලපෑම් ඇගයීමක් මේ වන තුරුත් සිදු කර නොමැත. 2011 වසරේ සකස් කළ පරිසර බලපෑම් ඇගයීම් වාර්තාවට 2015 වසරේ දෙසැම්බර් මස දී නීත්‍යනුකූල නොවන ලෙස පරිපූරක වාර්තාවක් සකස් කරමින් අක්කර 665 ක භූමියක් ලබා ගැනීමට මුහුද ගොඩ කර වරාය නගරය ඉදිකිරීමට සූදානම් විය. නමුත් අද වන විට රජය නීති විරෝධීව තීරණය කර ඇත්තේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවීම නිසා ඇති වූ ප්‍රමාදයට වන්දියක් වශයෙන් චීන ඉදිකිරීම් හා සන්නිවේදන සමාගමට අතිරේකව තවත් අක්කර 5 ක් ගොඩ කිරීමට අවස්ථාව ලබා දීමට ය. මේ බව පසුගිය 2 වැනිදා ගයන්ත කරුණාතිලක අමාත්‍යතුමන් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කර සිටි නමුත් අගමැතිතුමන් පසුගිය 10 වැනි බදාදා පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ ප්‍රමාද ගාස්තු වශයෙන් කිසිදු වන්දි මුදලක් අදාළ සමාගමට ගෙවීමට නොමැති බව ය. මේ අතුරින් කුමන ප්‍රකාශය නිවැරදි ද යන්න ජනතාවට ගැටලුවකි. ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ප්‍රමාද වීම නිසා අදාළ සමාගමට ගෙවීමට ඇති වන්දි මුදල වෙනුවට මෙලෙස ඉඩම් ප්‍රමාණයක් ලබා දීමට සිදු වී ඇති බව ගයන්ත කරුණාතිලක අමාත්‍යතුමන් සඳහන් කළ ද පෙර ගිවිසුමේ කිසිදු වගන්තියක එවන් වන්දි ගෙවීමක් පිළිබඳ ව සඳහනක් නොමැත. නීත්‍යානුකූල නොවන ක්‍රමවේදයකට අනුව සකස් කළ පළමු පරිසර බලපෑම් ඇගයීම් වාර්තාවට පරිපූරක එක් කරමින් වරින් වර භූමි ප්‍රමාණය වැඩි කිරීම හා අද වන විට කිසිදු ඇගයීමකින් තොරව අලුතින් අක්කර 5 ක් මෙම ව්‍යාපෘතියට එක් කිරීම සිදු කර ඇත්තේ රටේ පවතින පාරිසරික නීති අභියෝගයට ලක් කරමිනි. යහපාලන සංස්කෘතියක් රට තුළ ස්ථාපිත කිරීමට බලය ලබා ගත් වත්මන් රජය යහපාලනයේ ප්‍රධාන අංගයක් වන නීතියේ ආධිපත්‍යය මේ අනුව අභියෝගයට ලක් කර ඇත. කොන්දේසි 70 ක් මත මෙම ව්‍යාපෘතිය සඳහා වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් අනුමැතිය ලබා දී ඇත. මෙම අනුමැතිය අදාළ දෙපාර්තමේන්තුව ස්වාධීනව ලබා දුන් අනුමැතියක් නොවන අතර එA සඳහා දැඩි දේශපාලන බලපෑමක් එල්ල වී ඇත. දුර්වල හා අඩුපාඩු රැසක් සහිත නිවැරදි ක්‍රමවේදයෙන් පරිබාහිර මෙම පරිසර බලපෑම් ඇගයීම් වාර්තාවට නීත්‍යානුකූලව අනුමැතිය ලබා දීමේ හැකියාවක් නොමැති තත්ත්වයක් තුළ දේශපාලන බලපෑම මත ලබා දී ඇති අනුමැතිය නීති විරෝධී අනුමැතියකි. මෙම නීති විරෝධී අනුමැතිය මත වරාය නගර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි අතරතුර තවත් අක්කර 5 ක් අතිරේකව ගොඩ කිරීමට අවස්ථාව ලබා දීමට තීරණය කිරීමට ද රජයට කිසිදු අයිතියක් නැත. එමඟින් සිදු කර ඇත්තේ තවදුරටත් මෙම නීති විරෝධී අනුමැතියේ කොන්දේසි තවත් ආකාරයකින් උල්ලංඝනය කිරීමකි. පසුගිය බදාදා (අගෝස්තු 10 වනදා) පාර්ලිමේන්තුවේ දී අගමැතිතුමන් සඳහන් කළේ පසුගිය රජය පැවති සමයේ මේ ව්‍යාපෘතිය සඳහා සකස් කළ වාර්තා නීති විරෝධී බැවින් අලුතින් වාර්තා සකස් කළ බව ය. නමුත් සිදු කර ඇත්තේ අලුතින් වාර්තා සකස් කිරීම වෙනුවට පළමු වාර්තාවට අසම්පූර්ණ හා නීති විරෝධී ව පරිපූරක එක් කිරීම පමණි. මේ නිසා මෙම ප්‍රකාශ වල කිසිදු නිවැරදිතාවක් හෝ සත්‍යතාවක් නොමැත. පාර්ලිමේන්තුව තුළ මෙවන් සාවද්‍ය ප්‍රකාශ සිදු කරද්දී එAවා අභියෝගයට ලක් කිරීමට හා එA පිළිබඳව ප්‍රශ්න කිරීමට දැනුම ඇති මන්ත්‍රීවරුන් නොමැති වීම කනගාටුවට කරුණකි. මෙම ව්‍යාපෘති වාර්තාව හා අනුමැතිය පමණක් නොව ව්‍යාපෘති ක්‍රමවේදය ද නීති විරෝධී බව මේ වන විට කරුණු ගණනාවක් මත අනාවරණය වී ඇත. ධීවරයන්ට සිදු වන හානි සලකා බලා පරිසර බලපෑම් ඇගයීම් වාර්තාවේ යෝජිත මුහුදු සීමාවෙන් පරිබාහිරව ගැඹුරු මුහුදින් වැලි ලබා ගැනීමට තීරණය කර ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය හා වත්මන් රජයේ අමාත්‍යවරුන් මේ පිළිබඳව ප්‍රශ්න කළ විට සඳහන් කළ ද එය නීත්‍යනුකූල ක්‍රමවේදයක් නොවේ. මෙය ප්‍රශ්නයෙන් පැන යැමට ලබා දෙන පිළිතුරක් පමණි. පරිසර බලපෑම් ඇගයීම් වාර්තාවේ හඳුනාගත් ස්ථානයෙන් පරිබාහිරව හිතුමනාපයට වැලි ලබා ගැනීමේ හැකියාවක් නොමැත. එය ද නීති විරෝධී අනුමැතියේ කොන්දේසි තව දුරටත් උල්ලංඝනය කිරීමකි. වැලි ලබා ගන්නා ස්ථානය වෙනස් කළේ නම් එA සඳහා නැවත වරක් පරිසර බලපෑම් ඇගයීම් වාර්තාවක් සකස් කළ යුතු ය. නමුත් එවන් පියවරකින් තොරව වැලි ලබා ගන්නා ස්ථානය වෙනස් කිරීමේ හැකියාවක් නොමැත. අලුතින් වැලි ලබා ගැනීමට යෝජිත ස්ථානයෙන් වැලි ලබා ගැනීමෙන් කුමන ආකාරයක බලපෑම් ඇති වේ ද යන්න තව ම නොදනී. ඊට හේතුව එA පිළිබඳව කිසිදු අධ්‍යයනයක් මෙතෙක් සිදු කර නොමැති වීම ය. මේ සියලු ක්‍රියාමාර්ග නීති විරෝධීව සිදු වෙද්දී මේ ව්‍යාපෘතිය නීත්‍යනුකූල ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කිරීමේ කිසිදු හැකියාවක් නොමැත. මේ සියල්ල නීති විරෝධීව සිදු වෙද්දී පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලිය නියාමනය කිරීමේ නීත්‍යනුකූල බලය හිමි වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය දේශපාලන බලයට යට වී මුනිවත රැකීම කනගාටුවට කරුණකි. මේ අතරතුර ව්‍යාපෘති ප්‍රධානීන් අගමැතිතුමන්ව දැනුම්වත් කර අලුතින් කැබිනට් පත්‍රිකාවක් මඟින් උත්සාහ දරන්නේ ධීවරයන්ට මෙම ව්‍යාපෘතියෙන් කිසිදු බලපෑමක් නොවන බව පෙන්වා දී ඔවුන්ට වන්දි ගෙවීමට වෙන් කළ මුදල් වෙනත් කටයුත්තක් සඳහා ලබා ගැනීමට ය. මෙවන් ක්‍රියාමාර්ග සිදු වන අතරතුර ඩුබායි හා සිංගප්පූරුව අතර ඇති කේන්ද්‍රස්ථානය බවට වරාය නගර ව්‍යාපෘතිය හරහා ලංකාව පත් කිරීමට සූදානම් වන බව පාඨලී චම්පිsක රණවක අමාත්‍යතුමන් මතයක් පළ කරයිs. එතුමන්ට සිහි කර දිය යුතු කරුණු කිහිපයක් ඇත. [COLOR="Red"]එනම් කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන අවධියේ දී ද බොහෝ දේශපාලකයින් සඳහන් කළේ අප රට සහලින් ස්වයංපෝෂිත කර අපනයන කෘෂි ආර්ථිකය ශක්තිමත් කරන බව ය. නමුත් එA කිසිවක් අද වන විට සිදු නොවූ නමුත් එක් දෙයක් නම් සිදු වී ඇත. එනම් මෙම ව්‍යාපෘතිය සඳහා ණය ආධාර ලබා දුන් මූල්‍ය ආයතන වල හා එම ආයතන වලට මුදල් ලබා දුන් බහු ජාතික සමාගම් වල පරමාර්ථ පමණක් ඉටු වීම ය. මෙම සමාගම් වල ප්රමුඛ පරමාර්ථය වූයේ අප රට තුළ මහවැලි බහුකාර්යය සංවර්ධන ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කර බහු ජාතික සමාගම් වල කෘෂි රසායනික වෙළෙඳපොළක් මෙරට ස්ථාපිත කිරීම ය. එA යටතේ මේ වන විට අප රටේ කෘෂිකර්මාන්තය සම්පූර්ණයෙන් ම බහු ජාතික කෘෂි රසායනික සමාගම් යටතට නතු වී ඇත. අනාදිමත් කාලයක් පුරා මෙරට ගොවි ජනතාව මත රැඳී පැවති ගොවිතැන කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපෘතියෙන් පසුව කෘෂි රසායනික සමාගම් යටතේ පාලනය වන කෘෂි කර්මාන්තයක් බවට පත්විය. මේ නිසා ම අද වන විට කෘෂි කර්මාන්තයේ නිරත ගොවි ජනතාව දැඩි ආර්ථික පීඩනයකට ලක් වූ ජන කොටසක් බවට පත් ව සිටින අතර මෙරට කෘෂි කර්මාන්තය හා ගොවි ජනතාව බහු ජාතික කෘෂි රසායනික සමාගම්වල දැඩි ග්‍රහණයට නතු වී ඇත.[/COLOR] [COLOR="red"]මේ තත්ත්වය දැන හෝ නොදැන එවකට සිටි දේශපාලකයින් කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය හරහා අප රට ස්වයංපෝෂිත කරන බව පවසමින් මෙරට කෘෂිකර්මාන්තය බහු ජාතික සමාගම් ග්‍රහණයට නතු කළ ආකාරයට ම වරාය නගර ව්‍යාපෘතිය හරහා අප රටේ සමස්ත ආර්ථිකය ම බහු ජාතික සමාගම් ග්‍රහණයට නතු කිරීමට සූදානම් වේ. දැන හෝ නොදැන වත්මන් රජයේ අමාත්‍යවරුන් උත්සාහ දරන්නේ තව වසර කිහිපයකින් පසුව මෙරට ආර්ථිකය මෙහෙයවීම බහු ජාතික සමාගම් යටතට පත් කිරීමට ය. එA සඳහා අප රටෙන් පරිබාහිරව ආර්ථික මර්මස්ථානය බවට වරාය නගරය පත් කිරීමට සූදානම් වේ. සිංගප්පූරුව බලාපොරොත්තු වන්නේ ද මේ තත්ත්වය ඇති කිරීමට ය. ඔවුන් කිසිදු ලෙසකින් මේ කලාපය තුළ ආර්ථිකමය වශයෙන් ලංකාව ශක්තිමත් වීමට හෝ මහ පරිමාණ ආයෝජකයින් මෙරට ආයෝජන කිරීමෙන් මෙරට ආර්ථිකය ශක්තිමත් වීමට ඉඩ ප්‍රස්ථාව ලබා නොදේ. එA හේතුවෙන් ම අප රටෙන් පරිබාහිර චීන ආයෝජන කලාපයක් ලෙස වරාය නගරය පරිවර්තනය කිරීමට සූදානම් වේ. [/COLOR] [COLOR="red"]මේ තත්ත්වය මේ ආකාරයෙන් ක්‍රියාත්මක වන අතර වත්මන් රජයේ අමාත්‍යවරුන් සැබෑ තතු ජනතාවට සඟවමින් වරාය නගරය නාගරික සංවර්ධන අධිකාරිය සතු භූමියක් ලෙස අදාළ සමාගමට දීර්ඝ කාලීන බදු පදනම මත ලබා දෙන බව සඳහන් කරති. එමඟින් ඔවුන් ජනතාවට හුවා දැක්වීමට උත්සාහ දරන්නේ මෙය නාගරික සංවර්ධන අධිකාරිය සතු භූමියක් ලෙස ක්‍රියාත්මක වන බව යි. නමුත් සැබෑ තත්ත්වය වන්නේ රටේ පවතින ඉඩම් නීති රීති වලට යටත් ව අදාළ චීන සමාගමට මෙම ඉඩම් පැවරීමේ හැකියාවක් නොමැති බැවින් එA සඳහා උපක්‍රමයක් ලෙස දීර්ඝකාලීන බදු පදනම මත ඉඩම් පැවරීම සිදු කරන බව ය. ඉන් පසුව මෙහි සිදු කරන සියලු ආයෝජන මෙහෙය වීමේ බලය ඇත්තේ චීන සමාගමට ය. එA සඳහා කිසිදු මැදිහත්වීමක් හෝ පාලනය කිරීමක් හෝ සිදු කිරීමට ශ්‍රී ලංකා රජයට හැකියාවක් නොමැත. මේ නිසා වරාය නගරය මෙරටෙන් පරිබාහිර වෙනම ම ආර්ථික මර්මස්ථානයත් ලෙස ක්‍රියාත්මක වනු ඇත. එA හරහා අප රටේ අර්ථිකය දරුණු බිඳ වැටීමකට ලක් වන අතර ම අප රටේ ආර්ථිකය මෙහෙය වීමේ යාන්ත්‍රනය වරාය නගරයේ ආයෝජකයින් වන බහු ජාතික සමාගම් සතු වනු ඇත. [/COLOR] මේ තත්ත්වය මේ ආකාරයෙන් සිදු වෙද්දී වත්මන් රජය සමඟ අත්වැල් බැඳගෙන සිටින මානව හිමිකම් පිළිබඳව පමණක් සැලකිලිමත් වන සිවිල් සංවිධාන වත්මන් රජය දැවැන්ත උගුලකට අප රට රැගෙන යද්දී මහින්ද රාජපක්ෂ භීතිකාවෙන් පෙළෙමින් රජය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පමණක් පෙනී සිටිමින් වරාය නගර ව්‍යාපෘතිය සාධාරණීකරණය කිරීමට ඉදිරිපත් වේ. වත්මන් රජය මානව හිමිකම් සුරැකීමට, මාධ්‍ය නිදහස ලබා දීමට, රට තුළ ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කිරීමට, අධිකරණය ස්වාධීන කිරීමට හා දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට මැදිහත් වන බවට යම් යම් ඉගි මතුකරමින් මෙම සිවිල් සංවිධාන මුළා කර ඇත. මහින්ද රාජපක්ෂ පාලන යුගයේ දී සිදු වූ ආකාරයටම විද්වතුන් හා කලාකරුවන් පිරිසක් රජයේ ග්රහනයට නතු කර ගෙන ඔවුන් හරහා ජනතාව මුළාකිරීමට කටයුතු කළ ආකාරයෙන් ම මෙම සිවිල් සංවිධාන නියෝජිතයන් ද අද වන විට වත්මන් රජය වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනීසිටී. මේ සියල්ල අවසානයේ සිදු වන්නේ වරාය නගර ව්‍යාපෘතියට එල්ලවන විරෝධය මැඬපවත්වමින් සැබෑ තතු ජනතාවට ලබා ගැනීමේ මං අහුරමින් නීති විරෝධීව හෝ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර රටේ බහුතරයක් සංවර්ධන අනාථයින් බවට පරිවර්තනය කිරීමයි. එපමණක් නොව කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය හරහා කෘෂි කර්මාන්තය බහු ජාතික සමාගම් ග්‍රහණයට නතු කළ පරිදි ම වරාය නගර ව්‍යාපෘතිය හරහා මෙරට ආර්ථිකය බහු ජාතික සමාගම් ග්‍රහණයට නතු කිරීමට ඔවුහු උත්සාහ කරති. රටේ යහපත ගැන සිතන අපට මේ පිළිබඳව ඇත්තේ කනගාටුවක් හා දැඩි පිළිකුලකි. එහෙත් වත්මන් රජයෙන් අප ඉල්ලා සිටින්නේ වරාය නගර ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීමට ප්‍රථම රටේ ආර්ථිකයට, ස්වෛරීභාවයට, පරිසරයට හා ධීවර කර්මාන්තයට සිදු වන දැවැන්ත හානිකර තත්ත්වයන් පිළිබඳව නිසි ස්වාධීන විශ්ලේෂණයක් සිදු කර මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව තීන්දු තීරණ ගන්න ලෙස ය. එහි දී මෙම ව්‍යාපෘතිය මෙරටට යෝග්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමේ හැකියාව හා ක්‍රමවේදය පිළිබඳව හඳුනා ගැනීමට නිවැරදි පරිසර බලපෑම් ඇගයීමක් නැවත සිදු කළ යුතු ය. එමඟින් ජනතාවාදී සංවර්ධනයක් වරාය නගර ව්‍යාපෘතිය හරහා ඇති කිරීමට හැකියාව තිබේ දැයි සොයා බැලිය හැකි වන අතර ම සැබෑ යහපාලනයක් රට තුළ ස්ථාපිත කිරීමට ද හැකි වනු ඇත * සජීව චාමිකර පරිසර සංරක්ෂණ භාරය[/SIZE] divaina.com/2016/09/13/feature02.html [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom