Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වරාවැව_මහතාගේ_සේවය_අවසන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වරාවැව_මහතාගේ_සේවය_අවසන්

රටතුල මහත් ආන්දෝලනයකට තුඩුදුන් සුදු කොඩි නඩුවිභාගයේ ත්රිපුද්ගල විනිසුරු මඩුල්ලෙන් ජනරාල් ෆොන්සේකා මහතාට වාසිදායක තීන්දුවක් දුන් විනිසුරු ඩබ්.ටී.එම්.පී.බී. වරාවැව මහතාගේ සේවය අවසන් කිරීමට ජනාධිපතිවරයා තීරණයකර ඇත. 2012 ජනවාරි 31 වන දින සිට ඔහුගේ සේවය අවසන්ය. ඒ වන විට ඔහු වසරක සේවා දිගුවක් ලබා සිටියේය. නමුත් වසර 2ක සේවාදිගුවක් ලබා සිටින විනිෂ්චයකාරවරුන් සිටින බව මහාධිකරන ආරංචිමාරග සදහන් කරයි.

එම නඩුව විභාග කල විනිසුරු මඩුල්ලේ සභාපතිනි දීපානී විජේසුන්දර මහත්මියට උසස්වීමක් ලැබුනු අතර නඩු තීන්දුව දීමට දින කිහිපයකට පෙර පැවති ඇයගේ දියණියගේ විවාහ මංඟල උත්සවයේ සාක්ෂිකරුවෙකු ලෙස ජනාධිපතිවරයා අත්සන් තැබීය.කොසොල් මහරජු --: "ස්වාමීනි මා දුටු පස්වන සිහිනය නම් මුඛ දෙකක් සහිත අශ්වයෙක් මුඛ දෙකින්ම ආහාර ගැනීමය."

තථාගතයන් වහන්සේ --: "මහරජතුමනි, මෙම සිහිනයද අනාගත ප්රතිඵල දෙන්නකි, අනාගතයෙහි අදමිටු රජවරු වංචනික විනිසුරුවන් අධිකරණ සේවයෙහි යොදවනු ඇත. මෙම කපටි විනිසුරුවෝ චූදිත - චෝදක දෙපසින්ම අල්ලස් ගෙන යුක්ති ධර්මයට අවමන් කරති. මෙම මුඛ දෙකින් ආහාර ගැනීම යන්නෙන් පිළිඹිබු වන්නේ දෙපසින්ම අල්ලස් ගැනීම බව දතයුතුය.

http://www.lankatruth.com/sinhala/index.php?option=com_content&view=article&id=1450:2012-02-02-01-35-16&catid=41:local&Itemid=74

[QUOTE="chathupatiya, post: 12034387, member: 48903"] [b]වරාවැව_මහතාගේ_සේවය_අවසන්[/b] [IMG]http://www.lankatruth.com/sinhala/images/stories/demo/person/warawawa2-lankatruth.jpg[/IMG] [COLOR="Purple"][SIZE="4"]රටතුල මහත් ආන්දෝලනයකට තුඩුදුන් සුදු කොඩි නඩුවිභාගයේ ත්රිපුද්ගල විනිසුරු මඩුල්ලෙන් ජනරාල් ෆොන්සේකා මහතාට වාසිදායක තීන්දුවක් දුන් විනිසුරු ඩබ්.ටී.එම්.පී.බී. වරාවැව මහතාගේ සේවය අවසන් කිරීමට ජනාධිපතිවරයා තීරණයකර ඇත. 2012 ජනවාරි 31 වන දින සිට ඔහුගේ සේවය අවසන්ය. ඒ වන විට ඔහු වසරක සේවා දිගුවක් ලබා සිටියේය. නමුත් වසර 2ක සේවාදිගුවක් ලබා සිටින විනිෂ්චයකාරවරුන් සිටින බව මහාධිකරන ආරංචිමාරග සදහන් කරයි. එම නඩුව විභාග කල විනිසුරු මඩුල්ලේ සභාපතිනි දීපානී විජේසුන්දර මහත්මියට උසස්වීමක් ලැබුනු අතර නඩු තීන්දුව දීමට දින කිහිපයකට පෙර පැවති ඇයගේ දියණියගේ විවාහ මංඟල උත්සවයේ සාක්ෂිකරුවෙකු ලෙස ජනාධිපතිවරයා අත්සන් තැබීය.කොසොල් මහරජු --: "ස්වාමීනි මා දුටු පස්වන සිහිනය නම් මුඛ දෙකක් සහිත අශ්වයෙක් මුඛ දෙකින්ම ආහාර ගැනීමය." තථාගතයන් වහන්සේ --: "මහරජතුමනි, මෙම සිහිනයද අනාගත ප්රතිඵල දෙන්නකි, අනාගතයෙහි අදමිටු රජවරු වංචනික විනිසුරුවන් අධිකරණ සේවයෙහි යොදවනු ඇත. මෙම කපටි විනිසුරුවෝ චූදිත - චෝදක දෙපසින්ම අල්ලස් ගෙන යුක්ති ධර්මයට අවමන් කරති. මෙම මුඛ දෙකින් ආහාර ගැනීම යන්නෙන් පිළිඹිබු වන්නේ දෙපසින්ම අල්ලස් ගැනීම බව දතයුතුය.[/SIZE][/COLOR] [URL="http://www.lankatruth.com/sinhala/index.php?option=com_content&view=article&id=1450:2012-02-02-01-35-16&catid=41:local&Itemid=74"]http://www.lankatruth.com/sinhala/index.php?option=com_content&view=article&id=1450:2012-02-02-01-35-16&catid=41:local&Itemid=74[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom