Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
වරිපනම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වරිපනම් ගෙවනකොට ගෙවන්න ඕනේ තක්සේරු වටිනාකමද ? නැත්නම් කාර්තු හතරට අදාල වටිනාකමද? දන්න කෙනෙක් කියල දෙන්න

අන්තර්ජාලයෙන් හොයද්දි පහල තියෙන ලිපිය දැක්ක මේකේ හැටියට මිනිස්සු 5000ක් විතර තමයි සාපේක්ෂව ලොකු ටවුන් එකක උනත් ගෙවන්නේ පොඩි ප්‍රාදේශීය සභාවක තියන අපේ ගොඩනැගිල්ලකට රුපියල් 20000 අසන්න මුදලක් ගෙවන්න කියල තියනවා ඒ තක්සේරු වටිනාකම නමුත් කාර්තුවක් සඳහා රුපියල් 700 ට අසන්න මුදලක් තමයි සඳහන් වෙලා තියෙන්නේ

හෙන ගහන බදු ගැහිල්ලකින් රුවන්වැල්ල කොට උඩ

ලංකාවේ මිනිස්සුන්ට බද්ද අලුත් වචනයක් නෙවේ. සුද්දාගේ කාලයේ පටන් අපේ රටේ මිනිස්සු බද්දෙන් බැට කෑහ. එදා අර බදු මේ බදු එක්ක දුම්කොළ බද්ද, ඔරු බද්ද, ඇඟ බද්ද, ඉස්තෝප්පු බද්ද වැනි අරුම බදු අතරේ මිනිසුන්ට බලු බද්දකුත් ගෙවන්නට සිදුවුණේය. අද ඇඟ බද්දක් ගෙවන්නට නැතුවද, සුද්දා කළාටත් වඩා වැඩියෙන් විපරීත ලෙස හෙම්බත් කරවන තරමේ බදු කන්දක් මිනිස්සුගේ ඇඟට වැටෙන්නට නම් පටන්ගෙන ඇත. ඒ නිසා බදු මාතෘකාව තරම් අපේ රටේ මිනිසුන්ට එපා කරපු මාතෘකාවක් තවත් නැති තරම්ය.

බඩු ගණන් යන්නේ බදු ගහන නිසාය. උපයන මුදල බඩු ටික ගන්නටත් බැරි බව කියමින් සුසුම්ලන ජනතාවට මහ රජයෙන් මදිවාට මහ රජයේ පොඩි තැන්වලිනුත් හිතුමතේ බදු බර පටවන්නට පටන්ගෙනය. පළාත් සභා, නගර සභාවලින් එකතු කරන බදුවලට අමතරව ඈත ගම් නියං ගම්වල ජනතාවගේ පොකට්ටුවෙන් ද බදු ගන්නට පටන්ගෙන ඇත. ඒ ද සාධාරණ ලෙස නොව අසාධාරණ ලෙසිනි. ඒ බදු ගැහිල්ලේ අලුත්ම දෝස් මුරය වැටී ඇත්තේ රුවන්වැල්ල ප්‍රදේශීය සභාවටයි. ඒ රුවන්වැල්ල වරිපනම් බදු මුදල් සියයට සීයකින් හා කඩ කුලී සියයට තුන් සියයකින් ඉහළ දමා ඇති නිසාය.

රුවන්වැල්ල නගරයේ ව්‍යාපාරිකයන් කියන්නේ ව්‍යාපාර කඩා වැටී ඇති මෙවැනි මොහොතක බදු වැඩි කිරීම දරා ගත නොහැකි බවයි. ව්‍යාපාර කඩා වැටීමට ප්‍රධාන හේතුව වන්නේ ජනතාව මිලදී ගැනීම් සීමා කිරීමය. ජනතාව මිලදී ගැනීම් සීමා කරන්නේ සිතා මතා නොව අතේ මුදල් නැතිකමටය.

වෙනදාට රබර් විකිණීමට රුවන්වැල්ල නගරය එන පිරිස් මේ දිනවල දක්නට නැත.එය බලපාන්නේත් රුවන්වැල්ලේ ව්‍යාපාරිකයන්ටය. රුවන්වැල්ල අවට බොහෝ පිරිසක් රබර් කර්මාන්තයේ නිරත වන අතර කපා ගන්නා රබර් කිරි රුවන්වැල්ල නගරයට ගෙනවිත් විකුණා ලබා ගන්නා මුදලින් තමන්ට අවශ්‍ය අඩුම කුඩුම රුගෙනයෑම අතීතයේ සිටම ඔවුනගේ පුරුද්දක් වී තිබිණි. නමුත් අද වනවිට රබර් කර්මාන්තය කඩා වැටීය. එදා රබර් විකුණන්නට නගරයට ආ පිරිස අද අඩුවී තිබේ.

රුවන්වැල්ලේ ව්‍යාපාරිකයින් කියන්නේ මේ අවුරුද්දේද පසුගිය වසරවල මෙන්ම තමන්ට හරිහමන් වෙළෙදාමක් නොවන බවයි. ගෙවුණු වසර දෙක තුන තිස්සේම රුවන්වැල්ලේ වෙළෙන්දන්ගෙන් මේ මැසිවිල්ල අසන්නට ලැබුණේය. මෙවැනි තත්වයක් තුළ නව බදු පැනවිල්ල නිසා ඔවුන්වත් බලාපොරොත්තු නොවූ කරදරයක දමා ඇත.

“අපේ ව්‍යාපාර කඩා වැටිලා තියෙන වෙලාවක ප්‍රාදේශීය සභාව මේ විදියට සීයට සීයකින් සහ සීයට තුන්සීයකින් අපේ බදු වැඩි කරපු එක හරිම අසාධාරණයි. මට රුපියල් පන්දාස් ගාණනක බදු මුදලක් අද වෙනකොට ගෙවන්න වෙලා. මේක කලින් ගෙව්ව වගේ දෙගුණයක්. මම මගේ පවුල නඩත්තු කරන්නෙ මේ ව්‍යාපාරයෙන් ලැබෙන සොච්චම් ලාබයෙන්. අද කාලේ වියදමේ හැටියට රස්සාවල් තුන හතරක් කරලත් මදි. ඒ අස්සෙ ආණ්ඩුව බදු ගහලා අපේ රීරි මාංශෙ උරාගෙන බොන්න හදනවා. ප්‍රාදේශීය සභාව අවුරුදු පහෙන් පහට බදු මුදල දෙගුණ තෙගුණ කරල අසාධාරණ විදිහට වැඩි කරනවා. මොන තේරුමකින් මෙහෙම වැඩි කරනවද කියලා මට නම් හිතා ගන්න බැහැ ”

ඒ රුවන්වැල්ල වැන්දල ප්‍රදේශයේ වෙළෙද සැලක් පවත්වාගෙන යන එච් – එන් කරුණාරත්න කියන කතාවයි. ඔහු ඇතුළු නගරයේ ව්‍යාපාරිකයන් පිරිසක් පසුගිය දිනෙක රුවන්වැල්ල ප්‍රාදේශීය සභාවට ගොස් මෙම බදු වැඩි කිරීමට විරෝධතාවක්ද දක්වා තිබිණි. එම අවස්ථාවේ එතනට පැමිණි තක්සේරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ඔවුනට පවසා තිබුණේ බදු මුදල් වැඩි වෙන්නේ ඉඩම්වල වටිනාකම් වැඩිවීමට සාපේක්ෂව කියාය. රටේ සමස්ත ආර්ථිකය කඩා වැටී තිබියදී ඉඩම්වල පමණක් වටිනාකම වැඩිවෙන්නේ කෙසේද යන්නත් ප්රශ්නයකි. කෙසේ වුවත් රුවන්වැල්ල නගරයේ ව්‍යාපාරිකයන් වැඩි පිරිසක් පවසන්නේ ප්‍රාදේශීය සභාව තක්සේරු දෙපාර්තමේන්තුවෙන් තක්සේරු කළ මුදලටත් වඩා වැඩියෙන් තමන්ගේ බදු මුදල් ඉහළ දමා අයකරන බවය.

බස් නැවතුම්පොළ අසල වෙළෙද සැලක් පවත්වාගෙන යන එල්.ජී. අනිල් දේශප්‍රිය රුවන්වැල්ලේ තවත් ව්‍යාපාරිකයෙකි. ඔහු පවසන්නේ 2018 වසරේ තමා බදු ලෙස ගෙවූයේ රුපියල් එක් දහස් හයසිය පනහක මුදලක් වුවත් මෙම වසරේ බදු ලෙස රුපියල් දහතුන්දහස් පන්සියක මුදලක් තමන්ට ගෙවීමට සිදු වී ඇති බවය. වකුගඩු රෝගියෙක් ද වන ඔහු මෙලෙස බදු මුදල් වැඩි කිරීම අසාධාරණයැයි ජනපතිට හා ආණ්ඩුකාරවරයාට ද ලිපි යවා විසඳුමක් බලාපොරොත්තුවෙන් සිටින්නෙකි.

ප්‍රාදේශීය සභාව තම බදු මුදල දෙගුණ තෙගුණ කළත් නගරයට සපයන පහසුකම්වල වැඩි දියුණු කිරීමක් නම් කර නැති බවටත් ව්යාපාරිකයන්ගෙන තවත් චෝදනාවක් ඇත. ඇත්තේ පරණ ටවුමේ පරණ පහසුකම් මය. රුවන්වැල්ලට අදටත් විධිමත් බස් නැවතුම් පොළක් නැත. ඒ නිසා බොහෝ බස් රථ වෙළෙද සැල් ආවරණය වන අයුරින් නවතාගෙන සිටියි. ඒ නිසා බොහෝවිට ව්‍යාපාරිකයන් අපහසුතාවට පත්වන්නේය. නගරයේ කානු පද්ධතිය මෙන්ම පොදු වැසිකිළියද නිසි ලෙස නඩත්තු තත්ත්වයද එසේය.

රුවන්වැල්ලේ ලොතරුයි අලෙවි කුටියක් පවත්වාගෙන යන ඊ. එම්. උදයවංශ මහතාද මේ අලුත් බදු ගැන කීවේ අපූරු කතාවකි. ඔහු පවසන පරිදි ඔහුට ගලිගමුව සහ පොල්ගහවෙල යන ප්‍රදේශවලත් ලොතරුයි අලෙවි කුටි තිබෙන අතර ගලිගමුවේ ලොතරුයි අලෙවි කුටියෙන් රුපියල් පන්සිය පනහක මුදලකුත් පොල්ගහවෙල ලොතරුයි අලෙවි කුටියෙන් රුපියල් හයසිය පනහක මුදලකුත් බදු ලෙස ඒ ඒ ප්‍රාදේශීය සභාවන් විසින් අය කරද්දී රුවන්වැල්ලේ පිහිටි ලොතරුයි අලෙවි කුටියෙන් රුවන්වැල්ල ප්‍රාදේශීය සභාව රුපියල් එක්දහස් දෙසීයක බදු මුදලක් අය කරයි. අනෙක්. ප්‍රදේශීය සභාවලට වඩා රුවන්වැල්ල ප්‍රාදේශීය සභාවේ අධික බදු අය කෙරිල්ලට ඔහුගේ කතාව සාක්ෂි සපයන අතර මේ තත්ත්වය යටතේ බදු සම්බන්ධයෙන් ප්‍රාදේශීය සභාවට දෝෂාරෝපණ එල්ල වීමද නතර කළ නොහැක.

වසර හතර පහකට වතාවක් ජලයෙන් යටවෙන රුවන්වැල්ල අවිධිමත් බස් නැවතුම්පොළ අසල පිහිටි කඩවල බදු මුදලද දෙගුණ තෙගුණ කර ඇත. එම ස්ථානයේ කඩයක් හිමි රුවන්වැල්ල වෙළෙද සංගමයේ ගිණුම් පරීක්ෂක ඒ. ජී. වී. රණසිංහ කියන්නේ 2018 වසරේ රුපියල් පන්සියයක්ව තිබූ තමාගේ කඩ කුලිය මෙම වසරේදී රුපියල් එක්දහස් පන්සියයක් ලෙස තෙගුණයකින් ඉහළ දමා ඇති බවයි. රුවන්වැල්ලේ වෙළෙද ප්‍රජාවට අමතරව රුවන්වැල්ල අවට ජනතාවද අධික ලෙස වරිපනම් අය කිරීම සම්බන්ධව රුවන්වැල්ල ප්‍රාදේශීය සභාවට දොස් කියති.

වැන්දල පදිංචි කාන්තාවක වන ජේ. එම්. ආර්. ටී. ජයවීර 2018 වසරේ රුපියල් එක්දහස් දෙසීය එකයි ශත දහතුනක මුදලක් රුවන්වැල්ල ප්‍රාදේශීය සභාවට වරිපනම් ගෙවා ඇති අතර ඇය 2019 දී රුපියල් දෙදහස් හයසීය හැට අටයි ශත හතලිහක මුදලක් වරිපනම් ලෙස ගෙවා ඇත. එය සියයට එකසිය විසි දෙකක වැඩිවීමකි. ඇයට අමතරව වැන්දල ප්‍රදේශවාසීන් බොහෝ දෙනකුද කියන්නේ මෙවර රුවන්වැල්ල ප්‍රාදේශීය සභාව මගින් තමන්ට පනවා ඇති වරිපනම් බද්ද උසුලාගත නොහැකි බවයි.

ප්‍රාදේශීය සභා මන්ත්‍රී (එජාප) උපාලි පවසා සිටියේ ප්‍රාදේශීය සභා රුස්වීමේදී තමන් මේ සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයට විරෝධය පළ කළ බවයි-.වරිපනම් ගෙවන්නන්ගේ දුක් ගැනවිලි සම්බන්ධයෙන් තක්සේරු දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කර විසඳුම් ගන්නා ලෙසට තමන් ආණ්ඩු පක්ෂයට බලපෑම් කරන බවද ඔහු කීවේය.

රුවන්වැල්ල ජනතාවගේ මෙම බදු ගැටලුව සම්බන්ධව සාකච්ඡා කිරීමට රුවන්වැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සුදත් මංජුල ද සම්බන්ධ වුණේය. ඔහු මේ ගැටලුවට එක් හේතුවක් ලෙස පවසා සිටියේ තක්සේරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ හිඟය හේතුවෙන් නියමිත කාලසීමාව තුළ දේපළ වටිනාකම නිසි පරිදි තක්සේරු නොවන බවත්, ප්‍රමාදවී තක්සේරු කිරීම හේතුවෙන් මෙවැනි ගැටලු පැන නගින බවත්ය. තමාගේ නිවසේත් සියයට අසූ පහකින් වරිපනම් බදු වැඩි වී ඇති බව පැවසූ ඔහු වැඩිදුරටත් පැවසුවේ මෙයට තමන්ට අභියෝග කළ නොහැකි බවත් තමන්ට හැක්කේ තක්සේරු දෙපාර්තමේන්තුවට අභියාචනයක් ඉදිරිපත් කිරීම පමණක් බවය.

රාජ්‍ය නිලධාරීන් මෙන්ම දේශපාලකයනුත් මෙම බදු වැඩි කිරීම පිළිබද එකිනෙකාට බෝල පාස් කරද්දී රුවන්වැල්ලේ වෙළෙද ප්‍රජාව මෙන්ම අවට ජනතාව පවසන්නේත් මෙය හෙන ගහන බදු වැඩි කිරිල්ලක් බවය. ගැටලුව වන්නේ රුවන්වැල්ලේ මේ හෙන ගහන බදු වැඩිකිරිල්ලට සැබෑවටම වගකිව යුත්තේ කවුද යන්නය

src :http://www.aruna.lk/හෙන-ගහන-බදු-ගැහිල්ලකින්-ර/

[QUOTE="Leb, post: 25076055, member: 35027"] වරිපනම් ගෙවනකොට ගෙවන්න ඕනේ තක්සේරු වටිනාකමද ? නැත්නම් කාර්තු හතරට අදාල වටිනාකමද? දන්න කෙනෙක් කියල දෙන්න අන්තර්ජාලයෙන් හොයද්දි පහල තියෙන ලිපිය දැක්ක මේකේ හැටියට මිනිස්සු 5000ක් විතර තමයි සාපේක්ෂව ලොකු ටවුන් එකක උනත් ගෙවන්නේ පොඩි ප්‍රාදේශීය සභාවක තියන අපේ ගොඩනැගිල්ලකට රුපියල් 20000 අසන්න මුදලක් ගෙවන්න කියල තියනවා ඒ තක්සේරු වටිනාකම නමුත් කාර්තුවක් සඳහා රුපියල් 700 ට අසන්න මුදලක් තමයි සඳහන් වෙලා තියෙන්නේ [SIZE="5"]හෙන ගහන බදු ගැහිල්ලකින් රුවන්වැල්ල කොට උඩ[/SIZE] ලංකාවේ මිනිස්සුන්ට බද්ද අලුත් වචනයක් නෙවේ. සුද්දාගේ කාලයේ පටන් අපේ රටේ මිනිස්සු බද්දෙන් බැට කෑහ. එදා අර බදු මේ බදු එක්ක දුම්කොළ බද්ද, ඔරු බද්ද, ඇඟ බද්ද, ඉස්තෝප්පු බද්ද වැනි අරුම බදු අතරේ මිනිසුන්ට බලු බද්දකුත් ගෙවන්නට සිදුවුණේය. අද ඇඟ බද්දක් ගෙවන්නට නැතුවද, සුද්දා කළාටත් වඩා වැඩියෙන් විපරීත ලෙස හෙම්බත් කරවන තරමේ බදු කන්දක් මිනිස්සුගේ ඇඟට වැටෙන්නට නම් පටන්ගෙන ඇත. ඒ නිසා බදු මාතෘකාව තරම් අපේ රටේ මිනිසුන්ට එපා කරපු මාතෘකාවක් තවත් නැති තරම්ය. බඩු ගණන් යන්නේ බදු ගහන නිසාය. උපයන මුදල බඩු ටික ගන්නටත් බැරි බව කියමින් සුසුම්ලන ජනතාවට මහ රජයෙන් මදිවාට මහ රජයේ පොඩි තැන්වලිනුත් හිතුමතේ බදු බර පටවන්නට පටන්ගෙනය. පළාත් සභා, නගර සභාවලින් එකතු කරන බදුවලට අමතරව ඈත ගම් නියං ගම්වල ජනතාවගේ පොකට්ටුවෙන් ද බදු ගන්නට පටන්ගෙන ඇත. ඒ ද සාධාරණ ලෙස නොව අසාධාරණ ලෙසිනි. ඒ බදු ගැහිල්ලේ අලුත්ම දෝස් මුරය වැටී ඇත්තේ රුවන්වැල්ල ප්‍රදේශීය සභාවටයි. ඒ රුවන්වැල්ල වරිපනම් බදු මුදල් සියයට සීයකින් හා කඩ කුලී සියයට තුන් සියයකින් ඉහළ දමා ඇති නිසාය. රුවන්වැල්ල නගරයේ ව්‍යාපාරිකයන් කියන්නේ ව්‍යාපාර කඩා වැටී ඇති මෙවැනි මොහොතක බදු වැඩි කිරීම දරා ගත නොහැකි බවයි. ව්‍යාපාර කඩා වැටීමට ප්‍රධාන හේතුව වන්නේ ජනතාව මිලදී ගැනීම් සීමා කිරීමය. ජනතාව මිලදී ගැනීම් සීමා කරන්නේ සිතා මතා නොව අතේ මුදල් නැතිකමටය. වෙනදාට රබර් විකිණීමට රුවන්වැල්ල නගරය එන පිරිස් මේ දිනවල දක්නට නැත.එය බලපාන්නේත් රුවන්වැල්ලේ ව්‍යාපාරිකයන්ටය. රුවන්වැල්ල අවට බොහෝ පිරිසක් රබර් කර්මාන්තයේ නිරත වන අතර කපා ගන්නා රබර් කිරි රුවන්වැල්ල නගරයට ගෙනවිත් විකුණා ලබා ගන්නා මුදලින් තමන්ට අවශ්‍ය අඩුම කුඩුම රුගෙනයෑම අතීතයේ සිටම ඔවුනගේ පුරුද්දක් වී තිබිණි. නමුත් අද වනවිට රබර් කර්මාන්තය කඩා වැටීය. එදා රබර් විකුණන්නට නගරයට ආ පිරිස අද අඩුවී තිබේ. රුවන්වැල්ලේ ව්‍යාපාරිකයින් කියන්නේ මේ අවුරුද්දේද පසුගිය වසරවල මෙන්ම තමන්ට හරිහමන් වෙළෙදාමක් නොවන බවයි. ගෙවුණු වසර දෙක තුන තිස්සේම රුවන්වැල්ලේ වෙළෙන්දන්ගෙන් මේ මැසිවිල්ල අසන්නට ලැබුණේය. මෙවැනි තත්වයක් තුළ නව බදු පැනවිල්ල නිසා ඔවුන්වත් බලාපොරොත්තු නොවූ කරදරයක දමා ඇත. “අපේ ව්‍යාපාර කඩා වැටිලා තියෙන වෙලාවක ප්‍රාදේශීය සභාව මේ විදියට සීයට සීයකින් සහ සීයට තුන්සීයකින් අපේ බදු වැඩි කරපු එක හරිම අසාධාරණයි. මට රුපියල් පන්දාස් ගාණනක බදු මුදලක් අද වෙනකොට ගෙවන්න වෙලා. මේක කලින් ගෙව්ව වගේ දෙගුණයක්. මම මගේ පවුල නඩත්තු කරන්නෙ මේ ව්‍යාපාරයෙන් ලැබෙන සොච්චම් ලාබයෙන්. අද කාලේ වියදමේ හැටියට රස්සාවල් තුන හතරක් කරලත් මදි. ඒ අස්සෙ ආණ්ඩුව බදු ගහලා අපේ රීරි මාංශෙ උරාගෙන බොන්න හදනවා. ප්‍රාදේශීය සභාව අවුරුදු පහෙන් පහට බදු මුදල දෙගුණ තෙගුණ කරල අසාධාරණ විදිහට වැඩි කරනවා. මොන තේරුමකින් මෙහෙම වැඩි කරනවද කියලා මට නම් හිතා ගන්න බැහැ ” ඒ රුවන්වැල්ල වැන්දල ප්‍රදේශයේ වෙළෙද සැලක් පවත්වාගෙන යන එච් – එන් කරුණාරත්න කියන කතාවයි. ඔහු ඇතුළු නගරයේ ව්‍යාපාරිකයන් පිරිසක් පසුගිය දිනෙක රුවන්වැල්ල ප්‍රාදේශීය සභාවට ගොස් මෙම බදු වැඩි කිරීමට විරෝධතාවක්ද දක්වා තිබිණි. එම අවස්ථාවේ එතනට පැමිණි තක්සේරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ඔවුනට පවසා තිබුණේ බදු මුදල් වැඩි වෙන්නේ ඉඩම්වල වටිනාකම් වැඩිවීමට සාපේක්ෂව කියාය. රටේ සමස්ත ආර්ථිකය කඩා වැටී තිබියදී ඉඩම්වල පමණක් වටිනාකම වැඩිවෙන්නේ කෙසේද යන්නත් ප්රශ්නයකි. කෙසේ වුවත් රුවන්වැල්ල නගරයේ ව්‍යාපාරිකයන් වැඩි පිරිසක් පවසන්නේ ප්‍රාදේශීය සභාව තක්සේරු දෙපාර්තමේන්තුවෙන් තක්සේරු කළ මුදලටත් වඩා වැඩියෙන් තමන්ගේ බදු මුදල් ඉහළ දමා අයකරන බවය. බස් නැවතුම්පොළ අසල වෙළෙද සැලක් පවත්වාගෙන යන එල්.ජී. අනිල් දේශප්‍රිය රුවන්වැල්ලේ තවත් ව්‍යාපාරිකයෙකි. ඔහු පවසන්නේ 2018 වසරේ තමා බදු ලෙස ගෙවූයේ රුපියල් එක් දහස් හයසිය පනහක මුදලක් වුවත් මෙම වසරේ බදු ලෙස රුපියල් දහතුන්දහස් පන්සියක මුදලක් තමන්ට ගෙවීමට සිදු වී ඇති බවය. වකුගඩු රෝගියෙක් ද වන ඔහු මෙලෙස බදු මුදල් වැඩි කිරීම අසාධාරණයැයි ජනපතිට හා ආණ්ඩුකාරවරයාට ද ලිපි යවා විසඳුමක් බලාපොරොත්තුවෙන් සිටින්නෙකි. ප්‍රාදේශීය සභාව තම බදු මුදල දෙගුණ තෙගුණ කළත් නගරයට සපයන පහසුකම්වල වැඩි දියුණු කිරීමක් නම් කර නැති බවටත් ව්යාපාරිකයන්ගෙන තවත් චෝදනාවක් ඇත. ඇත්තේ පරණ ටවුමේ පරණ පහසුකම් මය. රුවන්වැල්ලට අදටත් විධිමත් බස් නැවතුම් පොළක් නැත. ඒ නිසා බොහෝ බස් රථ වෙළෙද සැල් ආවරණය වන අයුරින් නවතාගෙන සිටියි. ඒ නිසා බොහෝවිට ව්‍යාපාරිකයන් අපහසුතාවට පත්වන්නේය. නගරයේ කානු පද්ධතිය මෙන්ම පොදු වැසිකිළියද නිසි ලෙස නඩත්තු තත්ත්වයද එසේය. රුවන්වැල්ලේ ලොතරුයි අලෙවි කුටියක් පවත්වාගෙන යන ඊ. එම්. උදයවංශ මහතාද මේ අලුත් බදු ගැන කීවේ අපූරු කතාවකි. ඔහු පවසන පරිදි ඔහුට ගලිගමුව සහ පොල්ගහවෙල යන ප්‍රදේශවලත් ලොතරුයි අලෙවි කුටි තිබෙන අතර ගලිගමුවේ ලොතරුයි අලෙවි කුටියෙන් රුපියල් පන්සිය පනහක මුදලකුත් පොල්ගහවෙල ලොතරුයි අලෙවි කුටියෙන් රුපියල් හයසිය පනහක මුදලකුත් බදු ලෙස ඒ ඒ ප්‍රාදේශීය සභාවන් විසින් අය කරද්දී රුවන්වැල්ලේ පිහිටි ලොතරුයි අලෙවි කුටියෙන් රුවන්වැල්ල ප්‍රාදේශීය සභාව රුපියල් එක්දහස් දෙසීයක බදු මුදලක් අය කරයි. අනෙක්. ප්‍රදේශීය සභාවලට වඩා රුවන්වැල්ල ප්‍රාදේශීය සභාවේ අධික බදු අය කෙරිල්ලට ඔහුගේ කතාව සාක්ෂි සපයන අතර මේ තත්ත්වය යටතේ බදු සම්බන්ධයෙන් ප්‍රාදේශීය සභාවට දෝෂාරෝපණ එල්ල වීමද නතර කළ නොහැක. වසර හතර පහකට වතාවක් ජලයෙන් යටවෙන රුවන්වැල්ල අවිධිමත් බස් නැවතුම්පොළ අසල පිහිටි කඩවල බදු මුදලද දෙගුණ තෙගුණ කර ඇත. එම ස්ථානයේ කඩයක් හිමි රුවන්වැල්ල වෙළෙද සංගමයේ ගිණුම් පරීක්ෂක ඒ. ජී. වී. රණසිංහ කියන්නේ 2018 වසරේ රුපියල් පන්සියයක්ව තිබූ තමාගේ කඩ කුලිය මෙම වසරේදී රුපියල් එක්දහස් පන්සියයක් ලෙස තෙගුණයකින් ඉහළ දමා ඇති බවයි. රුවන්වැල්ලේ වෙළෙද ප්‍රජාවට අමතරව රුවන්වැල්ල අවට ජනතාවද අධික ලෙස වරිපනම් අය කිරීම සම්බන්ධව රුවන්වැල්ල ප්‍රාදේශීය සභාවට දොස් කියති. වැන්දල පදිංචි කාන්තාවක වන ජේ. එම්. ආර්. ටී. ජයවීර 2018 වසරේ රුපියල් එක්දහස් දෙසීය එකයි ශත දහතුනක මුදලක් රුවන්වැල්ල ප්‍රාදේශීය සභාවට වරිපනම් ගෙවා ඇති අතර ඇය 2019 දී රුපියල් දෙදහස් හයසීය හැට අටයි ශත හතලිහක මුදලක් වරිපනම් ලෙස ගෙවා ඇත. එය සියයට එකසිය විසි දෙකක වැඩිවීමකි. ඇයට අමතරව වැන්දල ප්‍රදේශවාසීන් බොහෝ දෙනකුද කියන්නේ මෙවර රුවන්වැල්ල ප්‍රාදේශීය සභාව මගින් තමන්ට පනවා ඇති වරිපනම් බද්ද උසුලාගත නොහැකි බවයි. ප්‍රාදේශීය සභා මන්ත්‍රී (එජාප) උපාලි පවසා සිටියේ ප්‍රාදේශීය සභා රුස්වීමේදී තමන් මේ සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයට විරෝධය පළ කළ බවයි-.වරිපනම් ගෙවන්නන්ගේ දුක් ගැනවිලි සම්බන්ධයෙන් තක්සේරු දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කර විසඳුම් ගන්නා ලෙසට තමන් ආණ්ඩු පක්ෂයට බලපෑම් කරන බවද ඔහු කීවේය. රුවන්වැල්ල ජනතාවගේ මෙම බදු ගැටලුව සම්බන්ධව සාකච්ඡා කිරීමට රුවන්වැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සුදත් මංජුල ද සම්බන්ධ වුණේය. ඔහු මේ ගැටලුවට එක් හේතුවක් ලෙස පවසා සිටියේ තක්සේරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ හිඟය හේතුවෙන් නියමිත කාලසීමාව තුළ දේපළ වටිනාකම නිසි පරිදි තක්සේරු නොවන බවත්, ප්‍රමාදවී තක්සේරු කිරීම හේතුවෙන් මෙවැනි ගැටලු පැන නගින බවත්ය. තමාගේ නිවසේත් සියයට අසූ පහකින් වරිපනම් බදු වැඩි වී ඇති බව පැවසූ ඔහු වැඩිදුරටත් පැවසුවේ මෙයට තමන්ට අභියෝග කළ නොහැකි බවත් තමන්ට හැක්කේ තක්සේරු දෙපාර්තමේන්තුවට අභියාචනයක් ඉදිරිපත් කිරීම පමණක් බවය. රාජ්‍ය නිලධාරීන් මෙන්ම දේශපාලකයනුත් මෙම බදු වැඩි කිරීම පිළිබද එකිනෙකාට බෝල පාස් කරද්දී රුවන්වැල්ලේ වෙළෙද ප්‍රජාව මෙන්ම අවට ජනතාව පවසන්නේත් මෙය හෙන ගහන බදු වැඩි කිරිල්ලක් බවය. ගැටලුව වන්නේ රුවන්වැල්ලේ මේ හෙන ගහන බදු වැඩිකිරිල්ලට සැබෑවටම වගකිව යුත්තේ කවුද යන්නය src :[url]http://www.aruna.lk/%E0%B7%84%E0%B7%99%E0%B6%B1-%E0%B6%9C%E0%B7%84%E0%B6%B1-%E0%B6%B6%E0%B6%AF%E0%B7%94-%E0%B6%9C%E0%B7%90%E0%B7%84%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%BB/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom