Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
වරෙන් සල්ලි කාරයෙක් වෙන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වරෙන් සල්ලි කාරයෙක් වෙන්න

ඉතින් කොල්ලනේ කොහොමෙයි? අද ඔන්න වාහනයක් ගැන කියන්න නෙමේ යන්නේ. ඊට එහා ගිය වෙනස් දෙයක් ගැන කතා කරන්න.

උබලට මතක ඇති මම ලක්ශ 10ක් ලැබුනොත් මොකද කරන්නේ කියලා ත්‍රෙඩ් එකක් දැම්මා. ඔන්න ඒ ගැන කියන්නයි යන්නේ.

පොඩ්ඩක් වරෙල්ලකෝ බන් - http://www.elakiri.com/forum/showthread.php?t=1563268

මේ සේරම අදහස් මම එලකිරියේ කොල්ලෝ වෙනුවෙනුයි ලියන්නේ. කොහෙන්වත් කොපි කරලා මෙතෙන්ට පේස්ට් කරපු අනුන්ගේ දෙයක් නෙමේ

අපි හැමෝම කැමතියි නැහැයි බැහැයි නොකියා ජීවත් වෙන්න, දෙයක් කරන්න ගිහාම සල්ලි නෑ නෑ නොකියා ඒක කරන්න. ඒත් කැමැත්ත තිබ්බට ඒ තත්වෙට එන්නේ කීයෙන් කී දෙනාද? එක වගේ එක පන්තිවල උන්නු අපේ යාලුවෝ එකෙක් සදාකල් රස්සාව මත්තෙම මැරෙද්දි තව එකෙක් වේගෙන් දියුනු වෙන්නේ කොහොමද?

උබලා කොහොම කියයිද දන්නේ නෑ මේ ගැන, ඒත් දුප්පත් කමට ප්‍රදානම හේතුව මුදල් පාලනයක් නැතිකම සහ වියදම් කිරීමට නොදැනුවත්කම. හම්බ කරනවට වඩා අමාරුයි වියදම් කරන්න ඉගෙනගන්න එක. දියුනුවේ රහස තියෙන්නේ හම්බ කිරීමටත් වඩා හම්බ කිරීමෙන් එහාට අපි කරන දේ මත. මචන් මමනම් පට්ටම ධනවාදියෙක්, සමාජවාදය මටනම් මහ බොරුවක්, කොහෙද බන් දුප්පතුන්ගේ ස්වර්ගරාජ්ජ බිහිකරන්නේ? දුප්පත්තු කොහෙද ස්වර්ග රාජ්ජේ. (ඔන්න දැන් ඕක අල්ලන් නටන්න එපා ) දනපතියාට වයිර කරනවාට වඩා නරකද කීයක් හරි හෝයාගෙන ඒ තැනට එන එක?

දැන් උබලා අහයි ඇයි තෝ කෝටිපතියෙක්ද අපිට බන දෙසන්න කියලා. නෑ මචන් මම මහා ලොකු කනුවක් නෙමේ. ඒත් මම බිංදුවේ සිට නැගිට්ට එකෙක්. මගේ මුලු ජීවිතේම හොදටම දන්න සහෝදරයෙක් වගේ අව් රුදු ගානක් එකටම උන්න (දැන් නිතරම හමුවෙන්නේ නම් නෑ ) මගේ බොක්කේ කොල්ලෙක් මේ එලකිරි එකේ ඉන්නවා. ඌ දන්නවා මම කට්ට කාලා නැගිට්ට හැටි. මම අපේ සිංහල කොල්ලන්ට මම දන්න දේවල් කියලා දෙන්නම් උබලට ඒකෙන් යහපතක් වෙනවනම්. මට අන්න එච්චරයි ඕනේ. ඒ දවස්වල කැම්පස් ඉද්දී ගමේ ඕලෙවල් ෆේල් සහ ෆේල් වෙන්න ගිය නාම්බො ටිකක් අල්ලන් උන්ට ගහල කුනුහරපෙන් බැනලා තැනකට ගෙනත් තියෙනවා. අද උන් දොස්තරලා ඉන්ංජිනේරුවෝ නොවුනත් මනුස්සයෝ විදිහට අය්යේ උබට පින් කියලා කියනව. මැරෙන්න පාරක වැටිලා උන්නොත් උන් වතුර ටිකක් වත් දෙන්න එනවා., අන්න ඒ ටිකම මට ඇති. ඒ වගෙම මම අද ඉංජිනේරු ශේත්රයේ රැකියාවක යෙදෙන ගමන් පොඩි කලේ ඉදන් තිබ්බ වාහන පුකේ අමාරුවේ පිහිටෙන්, ආයෝජන වලින් මාසෙකට හොද ගානක් හොයනවා. ඉතින් මම දන්න පොඩි පොඩි ටිප්ස් ටික බෙදාගන්න එක වටී කියලා හිතුවා

මම එදා ඇහුවා අපේ කොල්ලෙක්ට සල්ලි ලැබුනොත් මොකෝ කරන්නේ කියලා.

මේ ඒවට ලැබුනු ප්‍රතිචාර වල සංශිප්තය

1. ෆික්ස් ඩිපෝසිට් එකකට යනවා. පොලියක් ලබා ගන්නවා

2. මිල අදික බයික් එකකට යනවා

3. වාහනයක් ගන්නවා

4. ඉඩමක් ගන්නවා

5. ගේ හදනවා

6. ණය ගෙවනවා

7. ශෙයර් මාකට්

පලවෙනිම දේ තමයි අපේ රටේ වේවා ලෝකේ වෙන රටවල වේවා ඉහල ආදායමක් ලබන කිසිම කෙනෙක් සල්ලි වලට මැරීගෙන වැඩකරන්නේ නෑ, ඒ කිව්වේ "හාඩ් වර්ක්" සංකල්පයෙන් හොයන්නේ නෑ. කුබුරු හාන මී හරක් හිටන් හාඩ් වර්ක් නේ බන්. අපි මිනිස්සු විදිහට "ස්මාර්ට් වර්කින්" සංකල්පයට අනුව ගේම ගහන එක වඩා වැදගත් බවයි මමනම් හිතන්නේ.ඒ නිසා පලවෙනිම දේ තමයි උබලා හම්බ කරන හැම රුපියලක්ම උබලා වෙනුවෙන් හම්බ කරන්න යවපල්ලා. තේරුනේ නෑ නේද? ඒ කියන්නේ උබලා වැඩ කලත් නොකලත් උබලගේ සල්ලි පැය 24ම වැඩකරලා උබලට ආදායමක් ගෙනත් දෙන තැනට ගන්න එක. කොහොමද ඕක කරන්නේ? බොහොම ප්‍රාතමික හා සරලම ක්‍රමය බැංකු ස්තාවර තැම්පතු. ඕක තමා සරලම සහ අඩුම ආදායමක් ලබන රිස්ක් එකක් නැතිම ක්‍රමය.

දැන් පොඩ්ඩක් හිතපන් මේ කාලේ ආර්තිකෙත් එක්ක අපේ රටේ මද්යම පාන්තික කොල්ලෙක්ගේ මද්යම මට්ටමේ ජොබ් එකකට ගියොත් ලබන සාමාන්නේ වැටුප වන රුපියල් 35000ක 40000ක වටිනාකම කොච්චරද කියලා. අපි උදේ නැගිටලා කෑම හදාගෙන වැඩටගිහින් මැරීගෙන රීගෙන රෑ වෙනකන් වැඩකරලා දාඩිය නාගෙන ඇවිත් මාසයක් දුක් විදලා 35000-40000ක් ගන්නවා. ඕකෙන් 35%කටත් වඩා අපි ආපහුම ගමන් වියදම් වලට ගෙවනව නේද? ඒත් බන් ලක්ශ 40ක් ඔය ඕනෙම බැංකුවක තැන්පත් කලොත් මාසෙකට 40000ක් නිකන් ඉදන් ගන්න පුලුවන්. අද කාලේ ලක්ශ 40ක් මහ දෙයක් නෙමේනේ බන්. කාර් එකක් ගන්න පුලුවන්ද? හරි ඉඩමක් ගන්න පුලුවඳ? බලන් ගිහාම අපි මාසෙම කට්ට කන්නේ බොහොම ලේසි ක්‍රමේකින් හොයන්න පුලුවන් සරල සල්ලියක් නිසා නේද? දැන් උබලා අහයි උබේ මහ එකාද අපිට ෆික්ස් ඩිපෝසිට් දාන්න සල්ලි දෙන්නේ කියල?

ඕන කොල්ලෙක්ට අව්රුදු 5ක් හරි නාඩියෙන් ගේම ගහන් ගියොත් ලක්ශ 40ක් 50ක් එකතුකරගන්න එක ගේමක් නෙමේ,. ඔය අව්රුදු 5 හරියට වැඩකලොත් මම කියන්න ඕනේ නෑ උබලම ඉගෙනගනී සල්ලි හම්බ කරන හැටි. ටික ටික උබලම අද්දැකීමෙන් ඊට එහා ගේම ගහගන්න ඉගෙනගන්නවා. ලංකාවේ පලවෙනි ලක්ශ 50 විතරයි බන් අමාරු.ඊට පස්සේ ටොපී චොකලට් වගේ සල්ලි එනවා හෝ ගාලා. ගේමක් ඇත්තෙම නෑ එතනින් එහාට නගින එක සිම්පල්

ඉස්සෙල්ලම කොලයක් අරන් අවම ප්ලෑනක් ගහපන්. උපරිම මුදලට නෙමේ, අවම මුදලට, මම මේ මාසේ මේ වෙද්දි මේ ගාන ඉතුරු කරලා ආයෝජනේ කරනවා කියලා. ගහලා ඒක පස්සේ පලයන්, මමනම් 2008 ගහපු ප්ලෑන් එක අද වෙනකන් කරන් එනවා ඒක ඉස්සරහින් යනවා. ලොකු කමකට කියනවා නෙමේ. මගේ ටාගට් එක වයස අව්රුදු 30 වෙන දවසට මාසෙකට ලක්ශ 4කට වඩා රැකියාවට අමතර, ගෙදරට වෙලා අපතයා ගහලා උන්නත් අතට එන, ස්තිර ආදායමක් හදන එක. හැබැයි ෆික්ස් ඩිපෝසිට් දාලනම් නෙමේ. ඊට එහා ගිය දේකින්.

ජිවිතේ සල්ලි හොයන්න ඕනේනම් හැමෝම නොකරන දෙයක් කරන්න කියලා සමහරු කියනවා, මමනම් ඉගෙනගත්ත දේවල් වලින් කියන්නේ හැමෝම කරන දේම කරපන්. හැබැයි, වෙනස් විදිහකට , ඒ කිව්වේ හැමෝම කරන දේ හැමෝටම කරන්න බැරි උබට විතරක් කරන්න පුලුවන් විදිහකට කරපන්. උදාහරනෙකට මම මෙහෙම කියන්නම්, මම වාහනයක් සම්බන්ද ඩීල් එකක් කරද්දී හැමෝම නොකරන දේවල් සමහරක් කරනවා

1. සේල්කාරයන්ට බ්රෝකර්ලා වහකදුරු වගේ. ගාව ගන්නේ නෑ, බ්රෝකර්ලා එපා කියලා ඇඩ් එකේ හිටන් දානවා. හැබැයි මම බ්රෝකර්ලට හොදට ගෙවනවා, උන්ට නිදහසේ ගාන කපාගන්න දෙනවා, මොකද දන්නවද, මම වෙනුවෙන් උනුයි වැඩ කරන්නේ. මම නෙමේ.අපි රුපියල් 10ක් දීලා 9යේ ටිකට් එකක් අරන් ඉතුරු රුපියල කොන්දට දෙන්න අව්ලක් නෑ. ඒ කිව්වේ 10% දෙන්න අව්ලක් නෑ. අපිට හම්බ කරලා දෙන බ්‍රෝකර්ට ලක්ශ 20ක ඩීල් එකක් කලාම 20000ක් දෙන්න බෑ. ඒ කිව්වේ 1%ක් දෙන්න බෑ. ඔන්න ඔතන තමා අව්ල.

2.සේල් කාරයෝ හැම මොඩල් එකම ගන්නවා. මම ගන්නේ සීමිත මොඩල් පමනයි

3.වාහන ගන්න පවතින මිලෙන් හුගක් අඩුවට අහු උනොත් විතරයි. මොකද එතකොට මම වාහනේ වික්කත් නැතත් හම්බ කරලා ඉවරයි. මේ තියරිය වටින්නේ ඉඩම් බිස්නස් කරද්දි තමයි. ඒ කියන්නේ ආයේ ගනන් යනකම් පයන්නක් බලන් ඉන්න ඕනේ නෑ. මොකද තමන් ලාභය අරන් ඉවරයි

අනිත් කාරනේ හම්බ කරන හැමසතේම ගිලින වැඩ කරන්න එපා. මෙන්න මේ වගේ

ලීසින් දාලා වාහන ගන්න එක (මම කියන්නේ හම්බ කරන වාහන නෙමේ ). අපේ කොල්ලෝ යන්තම් ජොබ් එකකට ගිය ගමන් ලීසින් දාලා බයික් එකක් ගන්නවා. ඒක ඉවර වෙද්දී කාර් එකක් ගෙනවා. ඉතින් සදාකල් ගෙවීමක් වෙන්නේ, ආයෝජනයක් පේන තෙක් මානෙකවත් නෑ, අනික කවදාවත් වාහනයක් කියන දේ මිනිහෙක්ගේ වත්කමක් වෙන්නේ නෑ. සදාකල් වියදම් කිරිල්ලක් සෙට් වෙනවා මිසක්,. ඉතින් ඔය ගියපු විදිහටම තව අව්රුදු දෙක තුනක් බස් එකේ ගාටලා මුලු ජීවිතේම සාර්තක කරගන්න එක ඊට වඩා නරකද? ඊට පස්සේ බැරියෑ වාහන ගන්න.

ගෙවල් හැදිල්ල. අනේ අම්මෝ ඔන්න කොල්ලෝ නැතිවෙන අනිත් මගුල. මේ කාලේ ගෙයක් හදන්න අඩුම ලක්ශ 50ක් ඕනේ. ඔන්න ඉතින් අව්රුදු 24,25 වෙද්දී දාගන්නවා අත්තිවාරමක්, එතන ඉදන් අනපන් පුතේ සල්ලියි සිමෙන්තියි වතුරයි දාලා මහපොලවට හලන්න. සමහර කට්ටිය 55න් පෙන්ශන් ගිහින් අර්තසාදකේ එනකම්ම ඉන්නවා ගෙයි වැඩ ඉවර කරන්න. මුලු ජීවිතේම ගෙවල් හදලා. මගේ තාත්තත් ඔය ජාතියෙන කෙනෙක්. එයා ටිකක් කලින් වැඩේ ඉවර කර ගත්තා. හැබැයි ආදායම් ආයෝජන බයිලා නෑ, වැඩටගියා හම්බ කලා යෙදෙව්වා. එච්චරයි. ඊට එහා නෑ. ඉතින් මම උබලටනම් කියන්නේ දැන් බස් හෝල්ට් එකකක නෙමේනේ බුදියගන්නේ. ඒ නිසා ඔය ඉන්න තැනම ඉදන් හොද ගේමක් ගහලා ආයෝජනයම කරපල්ලා, ඊට පාස්සේ බැරියෑ ගෙවල් පිට ගෙවල් ගහන්න. තරුන කාලෙම උබලගේ සල්ලි සිමෙන්ති වලට දියකරලා පොලවට හලන්න ගන්න නම් එපා. විශේශෙන් රස්සාවෙන් එන සල්ලි

රැකියාව නිසා ඇතිවන සුරක්ශිත භාවය - අනේ බන් මෙහෙම හුයන්නක් මේ ලෝකේ නෑ. මමත් කැම්පස් අවුට් වෙනකොටම ආන්ඩුවේ හොද ජොබ් එකක් ලැබුන කෙනෙක්. මම ඒක අත ඇරලා තමා මිට්සුබිශි හෙවි ඉන්ඩස්ට්‍රීස් ලට එකතු උනේ. දැන්නම් ප්‍රොජෙක්ට් බේසික් වැඩ. ආන්ඩුවේ රස්සාවල රැකියා සුරක්ශිත බාවය වැදගත් උබලා අව්රුදු 2000ක් 3000ක් ජීවත් වෙනවනම් . පොඩි පැන්ශන් එකකට අපේ මුලු ජිව්විතේම විනාසකරගන්නවා. අනික කවදාවත් රස්සාවක් කරද්දී අපි සල්ලි වලට වැඩකරනවා මිසක් සල්ලි අපිට වැඩකරන්නේ නෑ, ඒ නිසා බොහෝ දුරට මේ ලෝකේ ගොඩ ඒමක් නෑ. කවදාවත් සදාකල් රස්සා කරන්න හිතන්න එපා. අද උපාදිදාරියෙකුට රජයේ දෙපාර්තමේන්තුවක ගෙවන්නේ උපරිම 25000යි. ඉතින් බන් අව්රුදු 30ක් වැඩකරලා පෙන්ශන් යද්දිත් ඕකෙන් 50% ගානේ මාසෙට ඉතුරු කලත් හොයන්න වෙන්නේ (අද වටිනාකමට )25000*.5*12*30 = 4500000යි . උසස්වීම් අනම් මනම් සේරම ගත්තොත් ඕක 3 ගුනයක් වෙයි. ඒත් හොට බිම ඇනෙන දවසට කීයද අතේ?? උබලා ඇලියොන් එකක් වත් මේ මනුස්ස ආත්මෙදි පදින්නේ නැද්ද එතකොට?

ඉතින් ආයෙත් කියන්නේ හම්බෙන හැම රුපියලම උබලා වෙනුවෙන් වහල් කමට ගනිල්ලා. ඒ සල්ලි උබලා වෙනුවෙන් හම්බ කරන වැඩකට දාපල්ලා

මම ශෙයාර් මාකට් එකට බහින්න තරම් ඒ ගැන දැනුමක් නෑ. ඒ නිසා ඒ ගැන කතා කරන්නේ නෑ

අපේ ලොව්තුරා බුදු පියානන් කියනවා තරුන කාලේ ඉතුරු නොකරන (හරියට ආර්තිකේ සකස් නොකරගන්න එකාට ) කෙනාට අන්තිමට ඉන්න වෙන්නේ දිය සිදුනු වලක ඉන්න තටු සිදිච්ච කොකෙක්ට වගේ කියලා.

මම කියන්නේ නෑ කන්න බොන්න එපා තරුන කාලේ මහා ගෝත විදිහට හිටපන් සල්ලි පොදි ගහපන් කියලා. මම කියන්නේ "ස්මාර්ට්" වෙයල්ලා කියලා. හුගාක් සල්ලි තියෙන පවුල්වල තාත්තලා ගොඩ ඇවිත් තියෙන්නේ තමන්ගේ ස්වඋත්සාහයෙන්. ඒ පවුල්වල ඉපදෙන සමහර අපතයෝ බොහෝම සරලව ඒ සියල්ල කාලා දානවා, ඒ මොකුත් නිසා නෙමේ, හම්බ කිරීමටත් වඩා වියදම් කිරීම නොදන්න නිසයි.

තරුන කාලෙම ජොබකට ගිය ගමන් පුලුවන්නම් ලීසින් දාලා වාහනයක් අරන් නිවාස නයක් අරන් ගෙයක් හදන්න පටන් ගනිල්ලා..උබලට 45-50 වෙදි අර්තසාදකෙන් ටයිල් අල්ලලා ලොකු පුතාගේ පඩියෙන් තමා ජනෙල් දොරවල් දාලා වැඩේ ඉවරකරන්න වෙන්නේ. අන්න ඒ නිසා පුලුවන් තරම් ආයෝජනේ කරපල්ලා. ඉඩම්වල වාහනවල වගේ. මම කිව්වේ ඕවා අරන් තියාගන්න නෙමේ ගනන් ගියාම විකුනන්න, අරන් ලග ලග විකුනපල්ලා. බැංකුවල සමාගම්වල තැන්පතු විදිහට ආයෝජනේ කරපල්ලා. රිස්ක් එක නොගෙන ඉන්නත් එපා. ඕනේවට වඩා ගන්නත් එපා. රත්තරං වල ආයෝජනය අපේ රටේ කරන්නේ සම්පූර්න වැරදි විදිහට. අපි සල්ලි ටිකක් හොයන් රත්තරං අරන් දැම්මා කියමු, ඕක අම්මා හරි ගෑනි හරි දැක්කෝත් මේ කපේදි විකුනන්න බෑ කොච්චර ගනන් ගියත්, උබට චූටි කෙලි පැටික්කියෙක් එහෙම ඉන්නවනම් ඒකි බදින දවසට දෙන්න කියල ගෑනි ඕකේ සල්ලිත් ෆ්‍රීස් කරනවා. ඒ සල්ලි එතනින්ම ගල්. ඊට හොදා ලොකු කලුගලක් ගෙනත් අල්මාරියේ දානවා

සමහරු කිව්වා කරගෙන යන වියාපාර වලට දානවා කියලා. අපේ ලොකු අය්යත් එක්කම. ඒවා ඉතින් හොද වැඩ .. පෝර දානවා වගේ තමා, දාන්න දාන්න වැවෙනවා

පසුව එකතු කල කොටස් -

ක්‍රෙඩිට් කාඩ් තමා අනිත් හුයන්න, හරියට පාවිච්චි කලොත් හරි,. නැත්නම් වලේ. මට ඕක කියන්න බැරි උනා. මම ත්‍රෙඩ් එකට එකතු කරන්නම්. මමනම් ක්‍රෙඩිට් කාඩ් එක ගන්නේ ඔන්ලයින් එයාර් ටිකට් ගන්න විතරයි. කිසිම දවසක දියුනු වෙන කොල්ලෙක් ක්‍රෙඩ්ට් කාර්ඩ් ගන්න එපා එපා එපා. ඕකේ විශම චක්‍රයට අහූන එකෙක්ට මේ ලෝකේ ගොඩ ඒමක් නෑ

ගෑනු සහ කසාදය -ඔක්කොටම කලින් ගෑනියෙක් කරේ එල්ලගන්න එපා. පරක්කු වෙන්නත් එපා. 26-28 වෙද්දි වගේ බදින්න බලපන්. ඊට කලින් එපා. අනික මැරීගෙන ට්‍රයි කරලා දාගන්න තරම් කෙල්ලෝ කියන්නේ මහා ලොකු ලබ්බක් නෙමේ, උබලා හරියට දියුනු වෙයල්ලා තෝරගන්න බැරි තරම් කෙල්ලෝ හම්බ වෙනවා, ලංකාවේ කෙල්ලෝ උන් මාර ඩයල් කියලා හිතන් උන්නට උන්ව දීගන්න හරි හමන් කොල්ලෝ නැතුවයි උන්ගේ ගෙවල්වල උන් ඉන්නේ, මොකද හරි හමන් කෙල්ලෙක් එහෙම ආවට ගියාට කාටවත් දෙමව්පියෝ දෙන්නේ නෑ. අනික මොනවා තිබ්බත් ලස්සන උනත් ගොන් වාට්ටු වලට කරගහන්න එපා. නාඩියෙන් උබලගේ බර භාගයක් කරට ගන්න පුලුවන් කෙල්ලෙක් හොයාගනින්. මමනම් තාම බැදලා නෑ, ඒත් මගේ බිස්නස් පාර්ට්නර් මගේ කෙල්ල. හොද ගෑනු කියන්නේ බොහොම සරලව හොයාගන්න පුලුවන් සුලභ දෙයක්. හැබැයි උබලගේ වටිනා කාලය කාඅලා දාගෙන බස් හෝල්ට් ගානේ ලැගලා එහෙම කෙල්ලෝ හොයාගන්න බෑ. උබ ධනවතෙක් වෙනවද නැත්ද කියන එක තීරනය වන 25%ක් විතර ප්‍රභල සාදකයක් නිසයි කෙල්ලෝ ගැනත් මෙතන කිව්වේ.

ඔන්න ඉතින් මම වත්ත සුද්ද කරලා පස සකසලා සල්ලි ගහක් පැලකරන හැටි මම දන්න විදිහට කියලා දුන්නා, මගේ සමහර තියරි හරි ඇති සමහර ඒවා වැරදි ඇති, දන්න විදිහටයි කිව්වේ. එක එකාට උබලගේ සල්ලි පැලේට චූ කරන්න දෙන්නේ නැතුව තොපිත් චූකරන්නේ නැතුව පැලකර ගනිල්ලා. ඕක හොදට වැව්න දවසක මම කියපුවා දසමයක් හරි වැදගත් උනානම් මන් වෙනුවෙන් එක දෙයක් කරපන්, මගේ තාත්තට හිතින් පින් දීපන්. ආයෝජන කෙසේවෙතත් රුපියලක අගය මට ඉගැන්නුවේ ඒ මනුස්සයා.

සල්ලි හම්බ කරන එක පෝසත් වෙන එක හරිම ලේසියි, ඇග මහන්සි නොකර හිත මහන්සි කරන්න එච්චරයි. මේක ගල් යුගය නෙමේ. බුද්දිමතා තමයි මේ යුගයේ දිනන්නේ. නැතුව කාගෙන මැරීගෙන හරක් වගේ වැඩකරන උන් නෙමේ. ඒ වගෙම රැකියා වියාපාර කරනකොට බුදු දහමට අනුව අනුමත ආදායම් හදාගන්න. ඒ හැර අපිට දියුනුවක් නෑ. අද්යාත්මික දියුනුවත් එකසේ වැදගත්

සිංහල අපි දියුනු වෙමු. දියුනු වෙලා වැටුනු කොල්ලන්ටත් අතදෙමු. සිංහලයන්ගේ ස්වර්ගරාජ්ජය මේ සිරිලක තුල ගොඩ නගමු.

ඉතින් ආයෙත් කියන්නේ හම්බෙන හැම රුපියලම උබලා වෙනුවෙන් වහල් කමට ගනිල්ලා. ඒ සල්ලි උබලා වෙනුවෙන් හම්බ කරන වැඩකට දාපල්ලා

විය යුත්තේ අප සල්ලි සදහා වැඩකරන සල්ලි වල වහලුන් වීම නොව සල්ලි අපි වෙනුවෙන් වැඩකරන අපේ වහලුන් වීමය

ඉතින් හැමදාමත් වගේ මේක ලිව්වේ ජාතිය වනසන්න මාන බලන එකී මෙකී නොකී අපතයන්ට නොව මගේ කොල්ලන්ට.

ඔන්න ඉතින් හැමදාම වගේ අදත් කියන්නේ ප්ලේන්ටියක් බිව්වත් සිංහල කඩේකින් බීපන්, අල්පෙනිත්තක් ගත්තනම් සිංහල කඩේකින් ගනින්, එක රුපියලක් සුරකිමු, ඒකෙන් සිංහල ජාතියේ පැවැත්ම එක නැනෝ තත්පරේකින් හරි සහතික කරාවි. වැඩක් උනානම් සලකලා යන්න හොදේ..

රෙප් දෙනකොට නම දාලා දෙන්න. එතකොට ආපහුත් සැලකිලි ලැබෙනවා

තෙරුවන් සරණයි !

උබලගේ ආදරනීය ,

රත්තරං.....

[QUOTE="රත්තරං, post: 15231721, member: 391748"] [b]වරෙන් සල්ලි කාරයෙක් වෙන්න[/b] [SIZE="3"][B]ඉතින් කොල්ලනේ කොහොමෙයි? අද ඔන්න වාහනයක් ගැන කියන්න නෙමේ යන්නේ. ඊට එහා ගිය වෙනස් දෙයක් ගැන කතා කරන්න. උබලට මතක ඇති මම ලක්ශ 10ක් ලැබුනොත් මොකද කරන්නේ කියලා ත්‍රෙඩ් එකක් දැම්මා. ඔන්න ඒ ගැන කියන්නයි යන්නේ. පොඩ්ඩක් වරෙල්ලකෝ බන් - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1563268[/url] මේ සේරම අදහස් මම එලකිරියේ කොල්ලෝ වෙනුවෙනුයි ලියන්නේ. කොහෙන්වත් කොපි කරලා මෙතෙන්ට පේස්ට් කරපු අනුන්ගේ දෙයක් නෙමේ [CENTER][IMG]http://financenize.com/wp-content/uploads/2013/02/make_money_online.jpg[/IMG][/CENTER] අපි හැමෝම කැමතියි නැහැයි බැහැයි නොකියා ජීවත් වෙන්න, දෙයක් කරන්න ගිහාම සල්ලි නෑ නෑ නොකියා ඒක කරන්න. ඒත් කැමැත්ත තිබ්බට ඒ තත්වෙට එන්නේ කීයෙන් කී දෙනාද? එක වගේ එක පන්තිවල උන්නු අපේ යාලුවෝ එකෙක් සදාකල් රස්සාව මත්තෙම මැරෙද්දි තව එකෙක් වේගෙන් දියුනු වෙන්නේ කොහොමද? උබලා කොහොම කියයිද දන්නේ නෑ මේ ගැන, ඒත් දුප්පත් කමට ප්‍රදානම හේතුව මුදල් පාලනයක් නැතිකම සහ වියදම් කිරීමට නොදැනුවත්කම. හම්බ කරනවට වඩා අමාරුයි වියදම් කරන්න ඉගෙනගන්න එක. දියුනුවේ රහස තියෙන්නේ හම්බ කිරීමටත් වඩා හම්බ කිරීමෙන් එහාට අපි කරන දේ මත. මචන් මමනම් පට්ටම ධනවාදියෙක්, සමාජවාදය මටනම් මහ බොරුවක්, කොහෙද බන් දුප්පතුන්ගේ ස්වර්ගරාජ්ජ බිහිකරන්නේ? දුප්පත්තු කොහෙද ස්වර්ග රාජ්ජේ. (ඔන්න දැන් ඕක අල්ලන් නටන්න එපා ) දනපතියාට වයිර කරනවාට වඩා නරකද කීයක් හරි හෝයාගෙන ඒ තැනට එන එක? දැන් උබලා අහයි ඇයි තෝ කෝටිපතියෙක්ද අපිට බන දෙසන්න කියලා. නෑ මචන් මම මහා ලොකු කනුවක් නෙමේ. ඒත් මම බිංදුවේ සිට නැගිට්ට එකෙක්. මගේ මුලු ජීවිතේම හොදටම දන්න සහෝදරයෙක් වගේ අව් රුදු ගානක් එකටම උන්න (දැන් නිතරම හමුවෙන්නේ නම් නෑ ) මගේ බොක්කේ කොල්ලෙක් මේ එලකිරි එකේ ඉන්නවා. ඌ දන්නවා මම කට්ට කාලා නැගිට්ට හැටි. මම අපේ සිංහල කොල්ලන්ට මම දන්න දේවල් කියලා දෙන්නම් උබලට ඒකෙන් යහපතක් වෙනවනම්. මට අන්න එච්චරයි ඕනේ. ඒ දවස්වල කැම්පස් ඉද්දී ගමේ ඕලෙවල් ෆේල් සහ ෆේල් වෙන්න ගිය නාම්බො ටිකක් අල්ලන් උන්ට ගහල කුනුහරපෙන් බැනලා තැනකට ගෙනත් තියෙනවා. අද උන් දොස්තරලා ඉන්ංජිනේරුවෝ නොවුනත් මනුස්සයෝ විදිහට අය්යේ උබට පින් කියලා කියනව. මැරෙන්න පාරක වැටිලා උන්නොත් උන් වතුර ටිකක් වත් දෙන්න එනවා., අන්න ඒ ටිකම මට ඇති. ඒ වගෙම මම අද ඉංජිනේරු ශේත්රයේ රැකියාවක යෙදෙන ගමන් පොඩි කලේ ඉදන් තිබ්බ වාහන පුකේ අමාරුවේ පිහිටෙන්, ආයෝජන වලින් මාසෙකට හොද ගානක් හොයනවා. ඉතින් මම දන්න පොඩි පොඩි ටිප්ස් ටික බෙදාගන්න එක වටී කියලා හිතුවා මම එදා ඇහුවා අපේ කොල්ලෙක්ට සල්ලි ලැබුනොත් මොකෝ කරන්නේ කියලා. මේ ඒවට ලැබුනු ප්‍රතිචාර වල සංශිප්තය 1. ෆික්ස් ඩිපෝසිට් එකකට යනවා. පොලියක් ලබා ගන්නවා 2. මිල අදික බයික් එකකට යනවා 3. වාහනයක් ගන්නවා 4. ඉඩමක් ගන්නවා 5. ගේ හදනවා 6. ණය ගෙවනවා 7. ශෙයර් මාකට් පලවෙනිම දේ තමයි අපේ රටේ වේවා ලෝකේ වෙන රටවල වේවා ඉහල ආදායමක් ලබන කිසිම කෙනෙක් සල්ලි වලට මැරීගෙන වැඩකරන්නේ නෑ, ඒ කිව්වේ "හාඩ් වර්ක්" සංකල්පයෙන් හොයන්නේ නෑ. කුබුරු හාන මී හරක් හිටන් හාඩ් වර්ක් නේ බන්. අපි මිනිස්සු විදිහට "ස්මාර්ට් වර්කින්" සංකල්පයට අනුව ගේම ගහන එක වඩා වැදගත් බවයි මමනම් හිතන්නේ.ඒ නිසා පලවෙනිම දේ තමයි උබලා හම්බ කරන හැම රුපියලක්ම උබලා වෙනුවෙන් හම්බ කරන්න යවපල්ලා. තේරුනේ නෑ නේද? ඒ කියන්නේ උබලා වැඩ කලත් නොකලත් උබලගේ සල්ලි පැය 24ම වැඩකරලා උබලට ආදායමක් ගෙනත් දෙන තැනට ගන්න එක. කොහොමද ඕක කරන්නේ? බොහොම ප්‍රාතමික හා සරලම ක්‍රමය බැංකු ස්තාවර තැම්පතු. ඕක තමා සරලම සහ අඩුම ආදායමක් ලබන රිස්ක් එකක් නැතිම ක්‍රමය. දැන් පොඩ්ඩක් හිතපන් මේ කාලේ ආර්තිකෙත් එක්ක අපේ රටේ මද්යම පාන්තික කොල්ලෙක්ගේ මද්යම මට්ටමේ ජොබ් එකකට ගියොත් ලබන සාමාන්නේ වැටුප වන රුපියල් 35000ක 40000ක වටිනාකම කොච්චරද කියලා. අපි උදේ නැගිටලා කෑම හදාගෙන වැඩටගිහින් මැරීගෙන රීගෙන රෑ වෙනකන් වැඩකරලා දාඩිය නාගෙන ඇවිත් මාසයක් දුක් විදලා 35000-40000ක් ගන්නවා. ඕකෙන් 35%කටත් වඩා අපි ආපහුම ගමන් වියදම් වලට ගෙවනව නේද? ඒත් බන් ලක්ශ 40ක් ඔය ඕනෙම බැංකුවක තැන්පත් කලොත් මාසෙකට 40000ක් නිකන් ඉදන් ගන්න පුලුවන්. අද කාලේ ලක්ශ 40ක් මහ දෙයක් නෙමේනේ බන්. කාර් එකක් ගන්න පුලුවන්ද? හරි ඉඩමක් ගන්න පුලුවඳ? බලන් ගිහාම අපි මාසෙම කට්ට කන්නේ බොහොම ලේසි ක්‍රමේකින් හොයන්න පුලුවන් සරල සල්ලියක් නිසා නේද? දැන් උබලා අහයි උබේ මහ එකාද අපිට ෆික්ස් ඩිපෝසිට් දාන්න සල්ලි දෙන්නේ කියල? ඕන කොල්ලෙක්ට අව්රුදු 5ක් හරි නාඩියෙන් ගේම ගහන් ගියොත් ලක්ශ 40ක් 50ක් එකතුකරගන්න එක ගේමක් නෙමේ,. ඔය අව්රුදු 5 හරියට වැඩකලොත් මම කියන්න ඕනේ නෑ උබලම ඉගෙනගනී සල්ලි හම්බ කරන හැටි. ටික ටික උබලම අද්දැකීමෙන් ඊට එහා ගේම ගහගන්න ඉගෙනගන්නවා. ලංකාවේ පලවෙනි ලක්ශ 50 විතරයි බන් අමාරු.ඊට පස්සේ ටොපී චොකලට් වගේ සල්ලි එනවා හෝ ගාලා. ගේමක් ඇත්තෙම නෑ එතනින් එහාට නගින එක සිම්පල් ඉස්සෙල්ලම කොලයක් අරන් අවම ප්ලෑනක් ගහපන්. උපරිම මුදලට නෙමේ, අවම මුදලට, මම මේ මාසේ මේ වෙද්දි මේ ගාන ඉතුරු කරලා ආයෝජනේ කරනවා කියලා. ගහලා ඒක පස්සේ පලයන්, මමනම් 2008 ගහපු ප්ලෑන් එක අද වෙනකන් කරන් එනවා ඒක ඉස්සරහින් යනවා. ලොකු කමකට කියනවා නෙමේ. මගේ ටාගට් එක වයස අව්රුදු 30 වෙන දවසට මාසෙකට ලක්ශ 4කට වඩා රැකියාවට අමතර, ගෙදරට වෙලා අපතයා ගහලා උන්නත් අතට එන, ස්තිර ආදායමක් හදන එක. හැබැයි ෆික්ස් ඩිපෝසිට් දාලනම් නෙමේ. ඊට එහා ගිය දේකින්. ජිවිතේ සල්ලි හොයන්න ඕනේනම් හැමෝම නොකරන දෙයක් කරන්න කියලා සමහරු කියනවා, මමනම් ඉගෙනගත්ත දේවල් වලින් කියන්නේ හැමෝම කරන දේම කරපන්. හැබැයි, වෙනස් විදිහකට , ඒ කිව්වේ හැමෝම කරන දේ හැමෝටම කරන්න බැරි උබට විතරක් කරන්න පුලුවන් විදිහකට කරපන්. උදාහරනෙකට මම මෙහෙම කියන්නම්, මම වාහනයක් සම්බන්ද ඩීල් එකක් කරද්දී හැමෝම නොකරන දේවල් සමහරක් කරනවා 1. සේල්කාරයන්ට බ්රෝකර්ලා වහකදුරු වගේ. ගාව ගන්නේ නෑ, බ්රෝකර්ලා එපා කියලා ඇඩ් එකේ හිටන් දානවා. හැබැයි මම බ්රෝකර්ලට හොදට ගෙවනවා, උන්ට නිදහසේ ගාන කපාගන්න දෙනවා, මොකද දන්නවද, මම වෙනුවෙන් උනුයි වැඩ කරන්නේ. මම නෙමේ.අපි රුපියල් 10ක් දීලා 9යේ ටිකට් එකක් අරන් ඉතුරු රුපියල කොන්දට දෙන්න අව්ලක් නෑ. ඒ කිව්වේ 10% දෙන්න අව්ලක් නෑ. අපිට හම්බ කරලා දෙන බ්‍රෝකර්ට ලක්ශ 20ක ඩීල් එකක් කලාම 20000ක් දෙන්න බෑ. ඒ කිව්වේ 1%ක් දෙන්න බෑ. ඔන්න ඔතන තමා අව්ල. 2.සේල් කාරයෝ හැම මොඩල් එකම ගන්නවා. මම ගන්නේ සීමිත මොඩල් පමනයි 3.වාහන ගන්න පවතින මිලෙන් හුගක් අඩුවට අහු උනොත් විතරයි. මොකද එතකොට මම වාහනේ වික්කත් නැතත් හම්බ කරලා ඉවරයි. මේ තියරිය වටින්නේ ඉඩම් බිස්නස් කරද්දි තමයි. ඒ කියන්නේ ආයේ ගනන් යනකම් පයන්නක් බලන් ඉන්න ඕනේ නෑ. මොකද තමන් ලාභය අරන් ඉවරයි අනිත් කාරනේ හම්බ කරන හැමසතේම ගිලින වැඩ කරන්න එපා. මෙන්න මේ වගේ [U]ලීසින් දාලා වාහන ගන්න එක[/U] (මම කියන්නේ හම්බ කරන වාහන නෙමේ ). අපේ කොල්ලෝ යන්තම් ජොබ් එකකට ගිය ගමන් ලීසින් දාලා බයික් එකක් ගන්නවා. ඒක ඉවර වෙද්දී කාර් එකක් ගෙනවා. ඉතින් සදාකල් ගෙවීමක් වෙන්නේ, ආයෝජනයක් පේන තෙක් මානෙකවත් නෑ, අනික කවදාවත් වාහනයක් කියන දේ මිනිහෙක්ගේ වත්කමක් වෙන්නේ නෑ. සදාකල් වියදම් කිරිල්ලක් සෙට් වෙනවා මිසක්,. ඉතින් ඔය ගියපු විදිහටම තව අව්රුදු දෙක තුනක් බස් එකේ ගාටලා මුලු ජීවිතේම සාර්තක කරගන්න එක ඊට වඩා නරකද? ඊට පස්සේ බැරියෑ වාහන ගන්න. [U]ගෙවල් හැදිල්ල.[/U] අනේ අම්මෝ ඔන්න කොල්ලෝ නැතිවෙන අනිත් මගුල. මේ කාලේ ගෙයක් හදන්න අඩුම ලක්ශ 50ක් ඕනේ. ඔන්න ඉතින් අව්රුදු 24,25 වෙද්දී දාගන්නවා අත්තිවාරමක්, එතන ඉදන් [I]අනපන් පුතේ සල්ලියි සිමෙන්තියි වතුරයි දාලා මහපොලවට හලන්න[/I]. සමහර කට්ටිය 55න් පෙන්ශන් ගිහින් අර්තසාදකේ එනකම්ම ඉන්නවා ගෙයි වැඩ ඉවර කරන්න. මුලු ජීවිතේම ගෙවල් හදලා. මගේ තාත්තත් ඔය ජාතියෙන කෙනෙක්. එයා ටිකක් කලින් වැඩේ ඉවර කර ගත්තා. හැබැයි ආදායම් ආයෝජන බයිලා නෑ, වැඩටගියා හම්බ කලා යෙදෙව්වා. එච්චරයි. ඊට එහා නෑ. ඉතින් මම උබලටනම් කියන්නේ දැන් බස් හෝල්ට් එකකක නෙමේනේ බුදියගන්නේ. ඒ නිසා ඔය ඉන්න තැනම ඉදන් හොද ගේමක් ගහලා ආයෝජනයම කරපල්ලා, ඊට පාස්සේ බැරියෑ ගෙවල් පිට ගෙවල් ගහන්න. තරුන කාලෙම උබලගේ සල්ලි සිමෙන්ති වලට දියකරලා පොලවට හලන්න ගන්න නම් එපා. විශේශෙන් රස්සාවෙන් එන සල්ලි [I]රැකියාව නිසා ඇතිවන සුරක්ශිත භාවය[/I] - අනේ බන් මෙහෙම හුයන්නක් මේ ලෝකේ නෑ. මමත් කැම්පස් අවුට් වෙනකොටම ආන්ඩුවේ හොද ජොබ් එකක් ලැබුන කෙනෙක්. මම ඒක අත ඇරලා තමා මිට්සුබිශි හෙවි ඉන්ඩස්ට්‍රීස් ලට එකතු උනේ. දැන්නම් ප්‍රොජෙක්ට් බේසික් වැඩ. ආන්ඩුවේ රස්සාවල රැකියා සුරක්ශිත බාවය වැදගත් උබලා අව්රුදු 2000ක් 3000ක් ජීවත් වෙනවනම් . පොඩි පැන්ශන් එකකට අපේ මුලු ජිව්විතේම විනාසකරගන්නවා. අනික කවදාවත් රස්සාවක් කරද්දී අපි සල්ලි වලට වැඩකරනවා මිසක් සල්ලි අපිට වැඩකරන්නේ නෑ, ඒ නිසා බොහෝ දුරට මේ ලෝකේ ගොඩ ඒමක් නෑ. කවදාවත් සදාකල් රස්සා කරන්න හිතන්න එපා. අද උපාදිදාරියෙකුට රජයේ දෙපාර්තමේන්තුවක ගෙවන්නේ උපරිම 25000යි. ඉතින් බන් අව්රුදු 30ක් වැඩකරලා පෙන්ශන් යද්දිත් ඕකෙන් 50% ගානේ මාසෙට ඉතුරු කලත් හොයන්න වෙන්නේ (අද වටිනාකමට )25000*.5*12*30 = 4500000යි . උසස්වීම් අනම් මනම් සේරම ගත්තොත් ඕක 3 ගුනයක් වෙයි. ඒත් හොට බිම ඇනෙන දවසට කීයද අතේ?? උබලා ඇලියොන් එකක් වත් මේ මනුස්ස ආත්මෙදි පදින්නේ නැද්ද එතකොට? ඉතින් ආයෙත් කියන්නේ හම්බෙන හැම රුපියලම උබලා වෙනුවෙන් වහල් කමට ගනිල්ලා. ඒ සල්ලි උබලා වෙනුවෙන් හම්බ කරන වැඩකට දාපල්ලා මම ශෙයාර් මාකට් එකට බහින්න තරම් ඒ ගැන දැනුමක් නෑ. ඒ නිසා ඒ ගැන කතා කරන්නේ නෑ අපේ ලොව්තුරා බුදු පියානන් කියනවා තරුන කාලේ ඉතුරු නොකරන (හරියට ආර්තිකේ සකස් නොකරගන්න එකාට ) කෙනාට අන්තිමට ඉන්න වෙන්නේ දිය සිදුනු වලක ඉන්න තටු සිදිච්ච කොකෙක්ට වගේ කියලා. මම කියන්නේ නෑ කන්න බොන්න එපා තරුන කාලේ මහා ගෝත විදිහට හිටපන් සල්ලි පොදි ගහපන් කියලා. මම කියන්නේ "ස්මාර්ට්" වෙයල්ලා කියලා. හුගාක් සල්ලි තියෙන පවුල්වල තාත්තලා ගොඩ ඇවිත් තියෙන්නේ තමන්ගේ ස්වඋත්සාහයෙන්. ඒ පවුල්වල ඉපදෙන සමහර අපතයෝ බොහෝම සරලව ඒ සියල්ල කාලා දානවා, ඒ මොකුත් නිසා නෙමේ, හම්බ කිරීමටත් වඩා වියදම් කිරීම නොදන්න නිසයි. තරුන කාලෙම ජොබකට ගිය ගමන් පුලුවන්නම් ලීසින් දාලා වාහනයක් අරන් නිවාස නයක් අරන් ගෙයක් හදන්න පටන් ගනිල්ලා..උබලට 45-50 වෙදි අර්තසාදකෙන් ටයිල් අල්ලලා ලොකු පුතාගේ පඩියෙන් තමා ජනෙල් දොරවල් දාලා වැඩේ ඉවරකරන්න වෙන්නේ. අන්න ඒ නිසා පුලුවන් තරම් ආයෝජනේ කරපල්ලා. ඉඩම්වල වාහනවල වගේ. මම කිව්වේ ඕවා අරන් තියාගන්න නෙමේ ගනන් ගියාම විකුනන්න, අරන් ලග ලග විකුනපල්ලා. බැංකුවල සමාගම්වල තැන්පතු විදිහට ආයෝජනේ කරපල්ලා. රිස්ක් එක නොගෙන ඉන්නත් එපා. ඕනේවට වඩා ගන්නත් එපා. රත්තරං වල ආයෝජනය අපේ රටේ කරන්නේ සම්පූර්න වැරදි විදිහට. අපි සල්ලි ටිකක් හොයන් රත්තරං අරන් දැම්මා කියමු, ඕක අම්මා හරි ගෑනි හරි දැක්කෝත් මේ කපේදි විකුනන්න බෑ කොච්චර ගනන් ගියත්, උබට චූටි කෙලි පැටික්කියෙක් එහෙම ඉන්නවනම් ඒකි බදින දවසට දෙන්න කියල ගෑනි ඕකේ සල්ලිත් ෆ්‍රීස් කරනවා. ඒ සල්ලි එතනින්ම ගල්. ඊට හොදා ලොකු කලුගලක් ගෙනත් අල්මාරියේ දානවා සමහරු කිව්වා කරගෙන යන වියාපාර වලට දානවා කියලා. අපේ ලොකු අය්යත් එක්කම. ඒවා ඉතින් හොද වැඩ .. පෝර දානවා වගේ තමා, දාන්න දාන්න වැවෙනවා [COLOR="RoyalBlue"]පසුව එකතු කල කොටස් -[/COLOR] ක්‍රෙඩිට් කාඩ් තමා අනිත් හුයන්න, හරියට පාවිච්චි කලොත් හරි,. නැත්නම් වලේ. මට ඕක කියන්න බැරි උනා. මම ත්‍රෙඩ් එකට එකතු කරන්නම්. මමනම් ක්‍රෙඩිට් කාඩ් එක ගන්නේ ඔන්ලයින් එයාර් ටිකට් ගන්න විතරයි. කිසිම දවසක දියුනු වෙන කොල්ලෙක් ක්‍රෙඩ්ට් කාර්ඩ් ගන්න එපා එපා එපා. ඕකේ විශම චක්‍රයට අහූන එකෙක්ට මේ ලෝකේ ගොඩ ඒමක් නෑ ගෑනු සහ කසාදය -ඔක්කොටම කලින් ගෑනියෙක් කරේ එල්ලගන්න එපා. පරක්කු වෙන්නත් එපා. 26-28 වෙද්දි වගේ බදින්න බලපන්. ඊට කලින් එපා. අනික මැරීගෙන ට්‍රයි කරලා දාගන්න තරම් කෙල්ලෝ කියන්නේ මහා ලොකු ලබ්බක් නෙමේ, උබලා හරියට දියුනු වෙයල්ලා තෝරගන්න බැරි තරම් කෙල්ලෝ හම්බ වෙනවා, ලංකාවේ කෙල්ලෝ උන් මාර ඩයල් කියලා හිතන් උන්නට උන්ව දීගන්න හරි හමන් කොල්ලෝ නැතුවයි උන්ගේ ගෙවල්වල උන් ඉන්නේ, මොකද හරි හමන් කෙල්ලෙක් එහෙම ආවට ගියාට කාටවත් දෙමව්පියෝ දෙන්නේ නෑ. අනික මොනවා තිබ්බත් ලස්සන උනත් ගොන් වාට්ටු වලට කරගහන්න එපා. නාඩියෙන් උබලගේ බර භාගයක් කරට ගන්න පුලුවන් කෙල්ලෙක් හොයාගනින්. මමනම් තාම බැදලා නෑ, ඒත් මගේ බිස්නස් පාර්ට්නර් මගේ කෙල්ල. හොද ගෑනු කියන්නේ බොහොම සරලව හොයාගන්න පුලුවන් සුලභ දෙයක්. හැබැයි උබලගේ වටිනා කාලය කාඅලා දාගෙන බස් හෝල්ට් ගානේ ලැගලා එහෙම කෙල්ලෝ හොයාගන්න බෑ. උබ ධනවතෙක් වෙනවද නැත්ද කියන එක තීරනය වන 25%ක් විතර ප්‍රභල සාදකයක් නිසයි කෙල්ලෝ ගැනත් මෙතන කිව්වේ. ඔන්න ඉතින් මම වත්ත සුද්ද කරලා පස සකසලා සල්ලි ගහක් පැලකරන හැටි මම දන්න විදිහට කියලා දුන්නා, මගේ සමහර තියරි හරි ඇති සමහර ඒවා වැරදි ඇති, දන්න විදිහටයි කිව්වේ. එක එකාට උබලගේ සල්ලි පැලේට චූ කරන්න දෙන්නේ නැතුව තොපිත් චූකරන්නේ නැතුව පැලකර ගනිල්ලා. ඕක හොදට වැව්න දවසක මම කියපුවා දසමයක් හරි වැදගත් උනානම් මන් වෙනුවෙන් එක දෙයක් කරපන්, මගේ තාත්තට හිතින් පින් දීපන්. ආයෝජන කෙසේවෙතත් රුපියලක අගය මට ඉගැන්නුවේ ඒ මනුස්සයා. සල්ලි හම්බ කරන එක පෝසත් වෙන එක හරිම ලේසියි, ඇග මහන්සි නොකර හිත මහන්සි කරන්න එච්චරයි. මේක ගල් යුගය නෙමේ. බුද්දිමතා තමයි මේ යුගයේ දිනන්නේ. නැතුව කාගෙන මැරීගෙන හරක් වගේ වැඩකරන උන් නෙමේ. ඒ වගෙම රැකියා වියාපාර කරනකොට බුදු දහමට අනුව අනුමත ආදායම් හදාගන්න. ඒ හැර අපිට දියුනුවක් නෑ. අද්යාත්මික දියුනුවත් එකසේ වැදගත් සිංහල අපි දියුනු වෙමු. දියුනු වෙලා වැටුනු කොල්ලන්ටත් අතදෙමු. සිංහලයන්ගේ ස්වර්ගරාජ්ජය මේ සිරිලක තුල ගොඩ නගමු. ඉතින් ආයෙත් කියන්නේ හම්බෙන හැම රුපියලම උබලා වෙනුවෙන් වහල් කමට ගනිල්ලා. ඒ සල්ලි උබලා වෙනුවෙන් හම්බ කරන වැඩකට දාපල්ලා විය යුත්තේ අප සල්ලි සදහා වැඩකරන සල්ලි වල වහලුන් වීම නොව සල්ලි අපි වෙනුවෙන් වැඩකරන අපේ වහලුන් වීමය ඉතින් හැමදාමත් වගේ මේක ලිව්වේ ජාතිය වනසන්න මාන බලන එකී මෙකී නොකී අපතයන්ට නොව මගේ කොල්ලන්ට. ඔන්න ඉතින් හැමදාම වගේ අදත් කියන්නේ ප්ලේන්ටියක් බිව්වත් සිංහල කඩේකින් බීපන්, අල්පෙනිත්තක් ගත්තනම් සිංහල කඩේකින් ගනින්, එක රුපියලක් සුරකිමු, ඒකෙන් සිංහල ජාතියේ පැවැත්ම එක නැනෝ තත්පරේකින් හරි සහතික කරාවි. වැඩක් උනානම් සලකලා යන්න හොදේ.. රෙප් දෙනකොට නම දාලා දෙන්න. එතකොට ආපහුත් සැලකිලි ලැබෙනවා [CENTER]තෙරුවන් සරණයි ! [/CENTER] [RIGHT]උබලගේ ආදරනීය , රත්තරං..... [IMG]http://www.elakiri.com/forum/customprofilepics/profilepic391748_5.gif[/IMG][/RIGHT] [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom