Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
වරෙන් සල්ලි කාරයෙක් වෙන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නියමයි

අපි අද එලකිරියෙ මෙහෙමහරි ඉන්නෙ රත්තරන් වගේ රත්තරන් මිනිස්සු එකෙක් දෙන්නෙක් හරි මගේ රට මගේ ජාතිය සහ මගේ පණටත් වඩා වටින මගේ ආගම වෙනුවෙන් පෙනී ඉන්න නිසා ,මේ වගේ ත්‍රෙඩ් දැක්කම කොච්චර චාටර් උන් මේකෙ හිටියත් එකෙක් දෙන්නෙක් හරි මොලයක් තියෙන අය මේකෙ ඉන්නව කියල පෙනෙන නිසා එලකිරියට අපී සුපුරුදු විදිහටම ඉදිරියටත් ගොඩවදිනවා .

අපේ රටේ විතරක් නෙවෙයි ආසියාවෙම වැඩිම සිසුන් පිරිසකට අධයාපනය දෙන ආයතනයේ හිමිකරු දවසක් අපිට මුණගැහුණ වෙලාවෙ දුන්න උපදෙසක් ඔයාලටත් දෙන්නම්..ඒක තමයි ,

ආදායමෙන් වියදම් කරන්න එපා ..............!

මෙතන කියවෙන්නෙත් අපේ බුදු හාමුදුරුවො දේශනා කරපු

’ඒකෙන භොගෙ භූඤජ්‍යෙය

ද්වීහි කම්මං පයෝජයෙ

චතුත්ථංච නිධා ප්‍යෙය

ආපදාසු භවිස්සති”

එක් කොටසක් පරිබෝජනයටය. කොටස් දෙකක් තමන් කරගෙන යන කර්මාන්තයන් ගේ දියුණුවටය. අනෙක් කොටස ආපදාවකදී ප්‍රයෝජන ගැනීම පිණිසය

හොදමදේ තමයි ආදායමෙන් වියදම් නොකර ඉන්න එක , ආදායමෙන් වෙන්කරපු ඉතාම සුලුකොටස පමණක් වියදමට යොදාගන්න .

යම් කෙනෙක් තම ආදායමට වඩා වියදම් කරනවා නම් ඔහු උදුම්බර ඛාදිකයෙකු හෙවත් දිඹුල් කන්නකු වගේ කියලයි අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නෙ . දිඹුල් කෑමෙහි රුචි වූ පුද්ලයෙක් ගසකට නැඟ අතු සොළවන්නට පටන් ගනී. එතකොට පැසුණු ගෙඩි මෙන්ම අමු ගෙඩි ද බිමට වැටෙනවා . ඔහු පැසුණු ගෙඩි පමණක් ගෙන සෙසු ගෙඩි එහි දමා යනවා . මේ දිඹුල් ගෙඩි කන තැනත්තා ගේ ස්වභාවයයි. ඔහු මෙන් තමාට ලැබෙන ආදායම් තත්ත්වයට වඩා වැය කරන්නේ නම් ඒ තැනැත්තා ද දිඹුල් ගෙඩි කන්නකු හා සමාන වන බව ‘උදුම්බර ඛාදිංකං’ කියලා අපේ ශ්‍රේෂ්ඨ ධර්මයේ සදහන් වෙනවා....

කරන ව්‍යාපාරයක් සාධාරණව කරන්න.මුලු ලෝකයම ඔබ වැරදියැයි පැවසුවත් ඔබේ හදවතට එකගව එය නිවැරදිනම් එය කරන්න.... ඔබ මුදල් උපයනකොට අනිත් කවුරුත් හිතන්නෙ ඒ ඉපයීම නිසා තමන්ට ලැබෙන්න තියෙන දෙයක් තමයි අඩුවෙන්න කියලා.ඔබ එහෙම සිතන්න එපා.මේලෝකෙ ඕන තරම් මුදල් සන්සරණය වෙන්වා , ඔබේ කාර්ය වෙන්නෙ ඒ මුදල් ඔබේ බැන්කු ගිණුම හරහාත් සන්සරණය වෙන විදිහට හොද ප්ලෑනක් ගහල හොද ආයෝජන මාර්ගයකට අත ගහන එකයි .

ඤාණං උදපාදි.......!

[QUOTE="pulsedeal, post: 15233656, member: 378152"] [b]නියමයි[/b] [SIZE="5"][/SIZE][COLOR="DarkOrange"]අපි අද එලකිරියෙ මෙහෙමහරි ඉන්නෙ රත්තරන් වගේ රත්තරන් මිනිස්සු එකෙක් දෙන්නෙක් හරි මගේ රට මගේ ජාතිය සහ මගේ පණටත් වඩා වටින මගේ ආගම වෙනුවෙන් පෙනී ඉන්න නිසා ,මේ වගේ ත්‍රෙඩ් දැක්කම කොච්චර චාටර් උන් මේකෙ හිටියත් එකෙක් දෙන්නෙක් හරි මොලයක් තියෙන අය මේකෙ ඉන්නව කියල පෙනෙන නිසා එලකිරියට අපී සුපුරුදු විදිහටම ඉදිරියටත් ගොඩවදිනවා . අපේ රටේ විතරක් නෙවෙයි ආසියාවෙම වැඩිම සිසුන් පිරිසකට අධයාපනය දෙන ආයතනයේ හිමිකරු දවසක් අපිට මුණගැහුණ වෙලාවෙ දුන්න උපදෙසක් ඔයාලටත් දෙන්නම්..ඒක තමයි , ආදායමෙන් වියදම් කරන්න එපා ..............! මෙතන කියවෙන්නෙත් අපේ බුදු හාමුදුරුවො දේශනා කරපු ’ඒකෙන භොගෙ භූඤජ්‍යෙය ද්වීහි කම්මං පයෝජයෙ චතුත්ථංච නිධා ප්‍යෙය ආපදාසු භවිස්සති” එක් කොටසක් පරිබෝජනයටය. කොටස් දෙකක් තමන් කරගෙන යන කර්මාන්තයන් ගේ දියුණුවටය. අනෙක් කොටස ආපදාවකදී ප්‍රයෝජන ගැනීම පිණිසය හොදමදේ තමයි ආදායමෙන් වියදම් නොකර ඉන්න එක , ආදායමෙන් වෙන්කරපු ඉතාම සුලුකොටස පමණක් වියදමට යොදාගන්න . යම් කෙනෙක් තම ආදායමට වඩා වියදම් කරනවා නම් ඔහු උදුම්බර ඛාදිකයෙකු හෙවත් දිඹුල් කන්නකු වගේ කියලයි අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නෙ . දිඹුල් කෑමෙහි රුචි වූ පුද්ලයෙක් ගසකට නැඟ අතු සොළවන්නට පටන් ගනී. එතකොට පැසුණු ගෙඩි මෙන්ම අමු ගෙඩි ද බිමට වැටෙනවා . ඔහු පැසුණු ගෙඩි පමණක් ගෙන සෙසු ගෙඩි එහි දමා යනවා . මේ දිඹුල් ගෙඩි කන තැනත්තා ගේ ස්වභාවයයි. ඔහු මෙන් තමාට ලැබෙන ආදායම් තත්ත්වයට වඩා වැය කරන්නේ නම් ඒ තැනැත්තා ද දිඹුල් ගෙඩි කන්නකු හා සමාන වන බව ‘උදුම්බර ඛාදිංකං’ කියලා අපේ ශ්‍රේෂ්ඨ ධර්මයේ සදහන් වෙනවා.... කරන ව්‍යාපාරයක් සාධාරණව කරන්න.මුලු ලෝකයම ඔබ වැරදියැයි පැවසුවත් ඔබේ හදවතට එකගව එය නිවැරදිනම් එය කරන්න.... ඔබ මුදල් උපයනකොට අනිත් කවුරුත් හිතන්නෙ ඒ ඉපයීම නිසා තමන්ට ලැබෙන්න තියෙන දෙයක් තමයි අඩුවෙන්න කියලා.ඔබ එහෙම සිතන්න එපා.මේලෝකෙ ඕන තරම් මුදල් සන්සරණය වෙන්වා , ඔබේ කාර්ය වෙන්නෙ ඒ මුදල් ඔබේ බැන්කු ගිණුම හරහාත් සන්සරණය වෙන විදිහට හොද ප්ලෑනක් ගහල හොද ආයෝජන මාර්ගයකට අත ගහන එකයි . ඤාණං උදපාදි.......![/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom