Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
වරෙන් සල්ලි කාරයෙක් වෙන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලොක්කයියේ,

මුලිනම මගේ පඩිය ගැන කියන්නම්කෝ, මචන් මම කැම්පස් අවුට් වුන ගමන් ගියේ රජයේ රැකියාවකට. පලවෙනි මාසේ හම්බ උනේ ලැඩ්ඩ හිතෙන පඩියක්. ඒත් මම ඒකෙනුත් ඉන්වෙස්ට් කලා. ඒ කාලෙනම් බයික් උන අම්බානක. බයික් අරන් විකුන්නන්න තමා ඒවා පාවිච්චි කලේ. මුලින්ම ලක්ශයක් එකතු කරගන්න මාස 5ක් ගියා. බැංකු පොතේ ලක්ශයක් තියෙනවා දැක්කහම ඒ කාලේ ඇඩෙන්න වගේ. ඒ තරම් සන්තෝසයි.. ආ තවදෙයක් මම ආර්තිකව හොදටම මිරිකිලා උන්න කොල්ලෙක් ඒ නිසා මට සල්ලි හම්බ කරන්න මාර උනක් තිබ්බේ. ඉතින් මචන් මම ආයෝජයක් ඒ කිව්වේ රුපියලක් දාලා එකයි පනහක් ගන්න පුලුවන් ටොපී බිස්නස් එකක් හරි කරනවයි කියලා ගේමට බැස්සේ බොහොම අඩු ආදායමක් තියෙන කාලෙක. ඒ වගෙම මම අද්යාපනේටත් ඉන්වෙස්ට් කලා. ඒ කරපුවා තමා දැන් ඉලක්කම් 6යේ ඒවගෙන් එන්නේ, ඒ කියන්නේ ආයෝජන කියන්නේ මුදල්මය ප්රතිපල ලබාගන්න පුලුවන් ඕනේම මගුලක් (මට අනුව හොදේ ) මම අද්යාපනේට ඉන්වෙස්ට් කලේ බොහොම අමාරුවෙන් හිටිය කාලෙක.

මම වාහන බිස්නස් එක ගත්තේ උදාහරනෙකට. මොකෝ මම ඒක කරන නිසා. හැබැයි මචන් මට සේල් එකක් නෑ. මම ඔය සිල්ලර සේල් පාරක් දාන්නේ. ඒකේ ලාභ ගොඩක් තියෙනවා. නොදන්න කෙනෙක්නම් මේකට අතගහන්න අමාරුයි. ඒක මම "කාර් සේල් එකක් දාමු" කියන ත්රෙඩ් එකේ දැම්මා ඒකයි මෙතන ඒකම ආයෙත් නොකීවේ. ඒ නිසා උබ හිතපු දේ, කිව්ව දේ හරි. දන්න කර්මාන්තයක් කරන්න කියලා මමත් කිව්වා. අනික මම ලංකාවට ගිහින් මොක අරන් දාලා ආවත් විකුනලා සල්ලි ටික එකවුන්ට් එකට දාන්න මගේ සහෝදරයෙක් වගේ යාලුවෙක් ඉන්නවා. අන්න ඒ දේවලුත් හුගක් වටිනවා. ඔය මාස දෙකතුනකට සැරයක් මම එලකිරියෙන් අතුරුදහන් වෙන්නේ ලංකාවට ගොඩබැස්ස කාලෙට තමා (ඕක ඉතින් ලොක්කයියා දන්නවානොවෑ  )

අනික මචන් එකපාර සල්ලි දාලා බිස්නස් කරන්න හොද නෑ. ඒකෙන්ම හොයලා ඒකටම දාන එක තමා හොද. නාඩියෙන් කරනවනම් කිසිම බිස්නස් එකක් ලේසියෙන් ලොස්ට් වෙන්නේ නෑ.

බොහොම ස්තූතියි මචන් මාව අගය කලාට සහ කමෙන්ට් එකක් දැම්මට.

තවත් දෙයක් මචන්, ඔන්න අපේ කොල්ලන්ගේ පිහිටෙන් මම රෙප් 8000හේ කඩ ඉම පන්නලා "Splendid one to behold" කෙනෙක් වෙන්නයි යන්නේ තව චුට්ටකින්

ඒත් එක්කම කෝ ලොක්කයියේ තාම වාහන වලට කෑල්ලක් දාලා දුන්නේ නෑනේ??

[QUOTE="රත්තරං, post: 15240700, member: 391748"] [SIZE="4"][B]ලොක්කයියේ, මුලිනම මගේ පඩිය ගැන කියන්නම්කෝ, මචන් මම කැම්පස් අවුට් වුන ගමන් ගියේ රජයේ රැකියාවකට. පලවෙනි මාසේ හම්බ උනේ ලැඩ්ඩ හිතෙන පඩියක්. ඒත් මම ඒකෙනුත් ඉන්වෙස්ට් කලා. ඒ කාලෙනම් බයික් උන අම්බානක. බයික් අරන් විකුන්නන්න තමා ඒවා පාවිච්චි කලේ. මුලින්ම ලක්ශයක් එකතු කරගන්න මාස 5ක් ගියා. බැංකු පොතේ ලක්ශයක් තියෙනවා දැක්කහම ඒ කාලේ ඇඩෙන්න වගේ. ඒ තරම් සන්තෝසයි.. ආ තවදෙයක් මම ආර්තිකව හොදටම මිරිකිලා උන්න කොල්ලෙක් ඒ නිසා මට සල්ලි හම්බ කරන්න මාර උනක් තිබ්බේ. ඉතින් මචන් මම ආයෝජයක් ඒ කිව්වේ රුපියලක් දාලා එකයි පනහක් ගන්න පුලුවන් ටොපී බිස්නස් එකක් හරි කරනවයි කියලා ගේමට බැස්සේ බොහොම අඩු ආදායමක් තියෙන කාලෙක. ඒ වගෙම මම අද්යාපනේටත් ඉන්වෙස්ට් කලා. ඒ කරපුවා තමා දැන් ඉලක්කම් 6යේ ඒවගෙන් එන්නේ, ඒ කියන්නේ ආයෝජන කියන්නේ මුදල්මය ප්රතිපල ලබාගන්න පුලුවන් ඕනේම මගුලක් (මට අනුව හොදේ:P ) මම අද්යාපනේට ඉන්වෙස්ට් කලේ බොහොම අමාරුවෙන් හිටිය කාලෙක. මම වාහන බිස්නස් එක ගත්තේ උදාහරනෙකට. මොකෝ මම ඒක කරන නිසා. හැබැයි මචන් මට සේල් එකක් නෑ. මම ඔය සිල්ලර සේල් පාරක් දාන්නේ. ඒකේ ලාභ ගොඩක් තියෙනවා. නොදන්න කෙනෙක්නම් මේකට අතගහන්න අමාරුයි. ඒක මම "කාර් සේල් එකක් දාමු" කියන ත්රෙඩ් එකේ දැම්මා ඒකයි මෙතන ඒකම ආයෙත් නොකීවේ. ඒ නිසා උබ හිතපු දේ, කිව්ව දේ හරි. දන්න කර්මාන්තයක් කරන්න කියලා මමත් කිව්වා. අනික මම ලංකාවට ගිහින් මොක අරන් දාලා ආවත් විකුනලා සල්ලි ටික එකවුන්ට් එකට දාන්න මගේ සහෝදරයෙක් වගේ යාලුවෙක් ඉන්නවා. අන්න ඒ දේවලුත් හුගක් වටිනවා. ඔය මාස දෙකතුනකට සැරයක් මම එලකිරියෙන් අතුරුදහන් වෙන්නේ ලංකාවට ගොඩබැස්ස කාලෙට තමා (ඕක ඉතින් ලොක්කයියා දන්නවානොවෑ :baffled: ) අනික මචන් එකපාර සල්ලි දාලා බිස්නස් කරන්න හොද නෑ. ඒකෙන්ම හොයලා ඒකටම දාන එක තමා හොද. නාඩියෙන් කරනවනම් කිසිම බිස්නස් එකක් ලේසියෙන් ලොස්ට් වෙන්නේ නෑ. බොහොම ස්තූතියි මචන් මාව අගය කලාට සහ කමෙන්ට් එකක් දැම්මට. තවත් දෙයක් මචන්, ඔන්න අපේ කොල්ලන්ගේ පිහිටෙන් මම රෙප් 8000හේ කඩ ඉම පන්නලා "Splendid one to behold" කෙනෙක් වෙන්නයි යන්නේ තව චුට්ටකින් ඒත් එක්කම කෝ ලොක්කයියේ තාම වාහන වලට කෑල්ලක් දාලා දුන්නේ නෑනේ??[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom