Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
වරෙන් සල්ලි කාරයෙක් වෙන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රත්තරන්

රත්තරන් ලමයට පින්සිද්ධ වෙන්න අපිටත් දැන් දැන් බිස්නස් මයින්ඩ් එනවා

ඔන්න එහෙනන් තුරුණුවන්ගෙ ගුණයේ බලයෙන් මගේ රටේ ආදරණීය කොල්ලො කෙල්ලො ටිකට

මේ උපදෙස් අනාගතයට අත් වැලක්ම වේවා ..

පොඩියට බිස්නස් එකක් රන් කරමු

1.ඔබේ බිස්නස් එකයි බැන්කුවයි අතර සම්බන්ධය වැඩි කරගන්න

අ. දිනපතාම උපයන මුදල බැන්කුගත කරන්න

ආ . බැන්කුවෙ ස්ටාෆ් එක ෆිට් කරගන්න ඒ මොනවටද කියල කියල නිතර බැන්කුවෙ පෝලිම්වලයි ඕඩී ප්රශ්නවලටයි හිරවෙන අය දන්නවනෙ

ඇ . හදිස්සිය පොඩි ලෝන් පාරක් ගහන්න පුලුවන් වෙන තරමෙ ගණුදෙනු සම්බන්ධයක් පවත්වගෙන යන්න

2.ව්‍යාපාර සැලසුමක් ගහන්න

ඔබේ ව්‍යාපාරේ අන්තිම ගෝල් එකක් තියාගන්න ඒක කාලානුරූපි වෙන්න ඕනි

උදා : මාස තුනකින් සේල් එක ඩබල් කරනව වගේ එකක්

එහෙම නැතුව ලන්කාවෙ ඉහලම ලාබ ලබන ආයතනය කරනවා වගේ එකක් නම් නෙවේ

සැලස්ම ගහද්දි අන්තිම ගෝල් එකට යද්දි තමන්ට හයියට තියෙන ඒවයි තමන්ගෙ ගමන අඩපණ කරන්න ඉඩ තියෙන ඒවයි වෙන වෙනම හදුනාගන්න

3. ජාල ගත වෙන්න

තමන් කරන බිස්නස් එකට සම්බන්ධ ලොකු අතු ටිකයි පොඩි අතු ටිකයි එක්ක පොඩි බිස්නස් ඩීල් ටිකක් තියාගන්න

උදා : ඔයාගෙ නිශ්පාදිතයට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයන ආයතනවල ඉන්න එක්කෙනෙක් දෙන්නෙක් හරි ටිකක් ලගින් තියාගන්න

හදිස්සියෙවත් ලොකු ඕඩර් එකක් ආවොත් සේල් කරල සල්ලිටික දෙන තැනට එයාලව ගේන්න පුලුවන් සම්බන්ධතාවයක් ඔවුන් එක්ක තියාගන්න

එක හා සමාන ව්‍යාපාර අවුරුද්දකට සැරයක් හරි එකතු වෙනවා ඒවගේ ව්‍යාපාරික එකමුතුවලට යන්න දෙපාරක් හිතන්න එපා.

වටින මිනිස්සු ඒවගේ තැන්වලදි අනන්ත මුණගැහෙයි

4 ඔබේ බිස්නස් එක ගැන ඉගෙනගන්න

ඔබ කරන ව්‍යාපාරෙ හිමිකරු ඔබනම් ඒ ආයතනෙ ඉහලම පුටුවෙ ඉන්නෙ ඔබ

ඒත් ඔබට පුලුවන් තරම් තමන්ගෙ සබ්ජෙක්ට් එක ගැන ඉගෙනගන්න

එතකොට ගොඩක් ඒවා තමන්ටම කරගන්න පුලුවන් වෙයි ,දැනුම මද තැනැත්තා දැනුම ඇති අය සොයා යාම වරදක් නෙවෙයි

ඒත් තමන් යටතෙ වැඩ කරන කෙනා කරන දේ හරිද වැරදිද කියල තේරුම්ගන්නවත් ඔබට යම් විශය දැනුමක් අවශයයි

ඒත් ප්‍රායෝගිකව කට්ට කාලා ගන්න දැනුම කිසිම ඩිග්‍රී එකකට දෙන්න බෑ කියන එකත් මතක් තියාගන්න

5 නීතිමය වටපිටාව හදාගන්න

ඔබේ ව්‍යාපාරය ඉක්මනින්ම ලියාපදින්චි කර ගන්න

ගොඩක් වෙලාවට ප්රාදේශීයි ලේකම් කාර්යාලෙන් මේක කරගන්න පුලුවන් ''ඒත් පෝන් බිස්නස් වගේ කරනවනම් විදුලි සන්දේශණ නියාමන කොමිසමේ ලියාපදින්චියකුත් ඕනෙ

ඊට අමතරව ඔබ කරන ව්‍යාපාරෙ අවශ්‍යතා අනුව අතිරේක ලියාපදිචි කිරීම් රාශියකුත් කරන්න වෙනවා

6.ගිණුම් වාර්තා පවත්වාගෙන යාම

මේක කියන්න පරක්කු උණාද මන්දා ,මම හිතන හැටියට මේක අන්ක එකේ කාරණාව

ඒ මොකද කියනවනම් සමහර විට ඔබ පවත්වගෙන යන ව්‍යාපාරෙ නිසා අතේ තිබුන තුට්ටු දෙකත් නැති වෙන්න පුලුවන්

ගිණුම් වාර්තාවක් පවත්වගෙන ගියෙ නැත්නම්

7.පාරිබෝගික දත්ත එකතුවක් පවත්වා ගැනීම

ඔබේ ව්‍යාපාරයේ රදා පැවත්ම තියෙන්නෙ මෙයාල මත .ඒ නිසා එක පාරක් ඔබෙ නිශ්පාදිතය ගත්ත කෙනාව

තවත් පාරක් ගෙන්න ගන්නනම් ඔවුන් පිලිබද වාර්තා පවත්වා ගන්න මම මේ කතා කරන්නෙ සිල්ලර බඩු කඩ ගැන එහෙම නෙවෙයි ඔන්න

බුද්ධ දේශනාව

“නුවණැති, සිල්වත් තැනැත්තා

මී මැස්සාගේ ඉරියවුවෙන්

ධනය රැස් කරගන්නේ

දිලිසෙන ගින්නක් මෙන් බබළයි

ඔහුගේ ධනය වේයන් බඳින

තුඹසක් මෙන් ගොඩනැෙඟ්.

මෙසේ සපයාගත් ධනය ඇත්තා

ගිහි ගෙදර වසන්නට සමත් වේ.

හෙතෙම තම ධනය

සතර කොටසක් කොට බෙදාගන්නේ

කොටසක් තම පරිභෝජනය සඳහා ගනිමින්

හිතමිතුරන් ද ඇති කරගනියි.

කරන කටයුතු දියුණුවට

දෙකොටසක් යොදවන අතර

අනාගත ආපදා ගැන සිතා

ඉතිරි කොටස තැන්පත් කර තබයි.”

බුදු සරණයි...!

[QUOTE="pulsedeal, post: 15244478, member: 378152"] [b]රත්තරන්[/b] රත්තරන් ලමයට පින්සිද්ධ වෙන්න අපිටත් දැන් දැන් බිස්නස් මයින්ඩ් එනවා ඔන්න එහෙනන් තුරුණුවන්ගෙ ගුණයේ බලයෙන් මගේ රටේ ආදරණීය කොල්ලො කෙල්ලො ටිකට මේ උපදෙස් අනාගතයට අත් වැලක්ම වේවා .. පොඩියට බිස්නස් එකක් රන් කරමු 1.ඔබේ බිස්නස් එකයි බැන්කුවයි අතර සම්බන්ධය වැඩි කරගන්න අ. දිනපතාම උපයන මුදල බැන්කුගත කරන්න ආ . බැන්කුවෙ ස්ටාෆ් එක ෆිට් කරගන්න ඒ මොනවටද කියල කියල නිතර බැන්කුවෙ පෝලිම්වලයි ඕඩී ප්රශ්නවලටයි හිරවෙන අය දන්නවනෙ ඇ . හදිස්සිය පොඩි ලෝන් පාරක් ගහන්න පුලුවන් වෙන තරමෙ ගණුදෙනු සම්බන්ධයක් පවත්වගෙන යන්න 2.ව්‍යාපාර සැලසුමක් ගහන්න ඔබේ ව්‍යාපාරේ අන්තිම ගෝල් එකක් තියාගන්න ඒක කාලානුරූපි වෙන්න ඕනි උදා : මාස තුනකින් සේල් එක ඩබල් කරනව වගේ එකක් එහෙම නැතුව ලන්කාවෙ ඉහලම ලාබ ලබන ආයතනය කරනවා වගේ එකක් නම් නෙවේ සැලස්ම ගහද්දි අන්තිම ගෝල් එකට යද්දි තමන්ට හයියට තියෙන ඒවයි තමන්ගෙ ගමන අඩපණ කරන්න ඉඩ තියෙන ඒවයි වෙන වෙනම හදුනාගන්න 3. ජාල ගත වෙන්න තමන් කරන බිස්නස් එකට සම්බන්ධ ලොකු අතු ටිකයි පොඩි අතු ටිකයි එක්ක පොඩි බිස්නස් ඩීල් ටිකක් තියාගන්න උදා : ඔයාගෙ නිශ්පාදිතයට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයන ආයතනවල ඉන්න එක්කෙනෙක් දෙන්නෙක් හරි ටිකක් ලගින් තියාගන්න හදිස්සියෙවත් ලොකු ඕඩර් එකක් ආවොත් සේල් කරල සල්ලිටික දෙන තැනට එයාලව ගේන්න පුලුවන් සම්බන්ධතාවයක් ඔවුන් එක්ක තියාගන්න එක හා සමාන ව්‍යාපාර අවුරුද්දකට සැරයක් හරි එකතු වෙනවා ඒවගේ ව්‍යාපාරික එකමුතුවලට යන්න දෙපාරක් හිතන්න එපා. වටින මිනිස්සු ඒවගේ තැන්වලදි අනන්ත මුණගැහෙයි 4 ඔබේ බිස්නස් එක ගැන ඉගෙනගන්න ඔබ කරන ව්‍යාපාරෙ හිමිකරු ඔබනම් ඒ ආයතනෙ ඉහලම පුටුවෙ ඉන්නෙ ඔබ ඒත් ඔබට පුලුවන් තරම් තමන්ගෙ සබ්ජෙක්ට් එක ගැන ඉගෙනගන්න එතකොට ගොඩක් ඒවා තමන්ටම කරගන්න පුලුවන් වෙයි ,දැනුම මද තැනැත්තා දැනුම ඇති අය සොයා යාම වරදක් නෙවෙයි ඒත් තමන් යටතෙ වැඩ කරන කෙනා කරන දේ හරිද වැරදිද කියල තේරුම්ගන්නවත් ඔබට යම් විශය දැනුමක් අවශයයි ඒත් ප්‍රායෝගිකව කට්ට කාලා ගන්න දැනුම කිසිම ඩිග්‍රී එකකට දෙන්න බෑ කියන එකත් මතක් තියාගන්න 5 නීතිමය වටපිටාව හදාගන්න ඔබේ ව්‍යාපාරය ඉක්මනින්ම ලියාපදින්චි කර ගන්න ගොඩක් වෙලාවට ප්රාදේශීයි ලේකම් කාර්යාලෙන් මේක කරගන්න පුලුවන් ''ඒත් පෝන් බිස්නස් වගේ කරනවනම් විදුලි සන්දේශණ නියාමන කොමිසමේ ලියාපදින්චියකුත් ඕනෙ ඊට අමතරව ඔබ කරන ව්‍යාපාරෙ අවශ්‍යතා අනුව අතිරේක ලියාපදිචි කිරීම් රාශියකුත් කරන්න වෙනවා 6.ගිණුම් වාර්තා පවත්වාගෙන යාම මේක කියන්න පරක්කු උණාද මන්දා ,මම හිතන හැටියට මේක අන්ක එකේ කාරණාව ඒ මොකද කියනවනම් සමහර විට ඔබ පවත්වගෙන යන ව්‍යාපාරෙ නිසා අතේ තිබුන තුට්ටු දෙකත් නැති වෙන්න පුලුවන් ගිණුම් වාර්තාවක් පවත්වගෙන ගියෙ නැත්නම් 7.පාරිබෝගික දත්ත එකතුවක් පවත්වා ගැනීම ඔබේ ව්‍යාපාරයේ රදා පැවත්ම තියෙන්නෙ මෙයාල මත .ඒ නිසා එක පාරක් ඔබෙ නිශ්පාදිතය ගත්ත කෙනාව තවත් පාරක් ගෙන්න ගන්නනම් ඔවුන් පිලිබද වාර්තා පවත්වා ගන්න මම මේ කතා කරන්නෙ සිල්ලර බඩු කඩ ගැන එහෙම නෙවෙයි ඔන්න [COLOR="DarkOrange"]බුද්ධ දේශනාව “නුවණැති, සිල්වත් තැනැත්තා මී මැස්සාගේ ඉරියවුවෙන් ධනය රැස් කරගන්නේ දිලිසෙන ගින්නක් මෙන් බබළයි ඔහුගේ ධනය වේයන් බඳින තුඹසක් මෙන් ගොඩනැෙඟ්. මෙසේ සපයාගත් ධනය ඇත්තා ගිහි ගෙදර වසන්නට සමත් වේ. හෙතෙම තම ධනය සතර කොටසක් කොට බෙදාගන්නේ කොටසක් තම පරිභෝජනය සඳහා ගනිමින් හිතමිතුරන් ද ඇති කරගනියි. කරන කටයුතු දියුණුවට දෙකොටසක් යොදවන අතර අනාගත ආපදා ගැන සිතා ඉතිරි කොටස තැන්පත් කර තබයි.”[/COLOR] [CENTER]බුදු සරණයි...! [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom