Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Cooking
Cooking Talk
වරෙන් සිංදුවක් අහන්න ඇස්දෙක පියාගෙන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වරෙන් සිංදුවක් අහන්න ඇස්දෙක පියාගෙන

[YOUTUBE]TXp7RUPNQXE[/YOUTUBE]

පැන මඩ කඩිති වැව් තාවලු වැහි කාලේ

පෙන්නා මග නොමග නොවැටී යන තාලේ

සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේ

අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ

සාමා අමර විකුණති බස් පොළේ කජු

කුමාරෝද පිටු දන් දෙති එයින් මතු

උගත මනා ශිල්පය පිල් කඩ නොපැතූ

වේවැල වටා ඉකිබිඳ දඬුවමක් පැතූ

රන්මසු පටපිළී අබරණ උරණ වෙලා

සමන්පිච්ච කැකුළිය ගෙයි මිලින වෙලා

ගුරු නිවහනේ කඳුලට උල්පතක් වෙලා

ලොකු හාමිනේ ඇත බිතු සිතුවමක් වෙලා

ගී පද - මහින්ද චන්ද්‍රසේකර

ගී තනු- රෝහණ වීරසිංහ

ගායනය - සුනිල් එදිරිසිංහ

[QUOTE="Ridila™, post: 22941103, member: 476443"] [b]වරෙන් සිංදුවක් අහන්න ඇස්දෙක පියාගෙන[/b] [COLOR="Blue"][SIZE="4"] [YOUTUBE]TXp7RUPNQXE[/YOUTUBE] පැන මඩ කඩිති වැව් තාවලු වැහි කාලේ පෙන්නා මග නොමග නොවැටී යන තාලේ සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේ අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ සාමා අමර විකුණති බස් පොළේ කජු කුමාරෝද පිටු දන් දෙති එයින් මතු උගත මනා ශිල්පය පිල් කඩ නොපැතූ වේවැල වටා ඉකිබිඳ දඬුවමක් පැතූ රන්මසු පටපිළී අබරණ උරණ වෙලා සමන්පිච්ච කැකුළිය ගෙයි මිලින වෙලා ගුරු නිවහනේ කඳුලට උල්පතක් වෙලා ලොකු හාමිනේ ඇත බිතු සිතුවමක් වෙලා ගී පද - මහින්ද චන්ද්‍රසේකර ගී තනු- රෝහණ වීරසිංහ ගායනය - සුනිල් එදිරිසිංහ[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom