Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වරෙල්ලා ගෙයක් හදමු.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වරෙල්ලා ගෙයක් හදමු.....

එළකිරි එකේ ඉන්න අලුතින් ගෙවල් හදන,හදන්න හිතාගෙන ඉන්න සහොලට මේක ප්රෙයාජවත් වෙයි.සමහර අයටනම් අම්ම අප්පච්චිලා හදලා දෙනවා. අපිට කොයින්ද බූල් බල්ලෝ....

අපි අත්දැකීම් බෙදා ගමු...

මෙන්න හීන මාලිගාව

මුලින්ම හිතන්න ඕන අපේ බජට් එක ගැන. ඊට පස්සේ ඒකට ගැලපෙන විදියට

1. ඉඩමක් ගන්න ඕන

දෑවැද්දට ඉඩමක් ලැබේ නම් ලොකුම ප්‍රශ්නේ ඉවරයි. ඉඩමක් ගන්නව නම් හොදට බලලා ගන්න ඕන. අඩුම ගානේ අවුරුදු 35 ක වත් පැටිකිරිය බල්නන ඕන. දිස්ත්‍රික් ඉඩම් ජෙජිස්ටාර්ගෙන් මුද්දර ගාස්තු ගෙවලා ගන්න ප්‍රළුවන්. ඒක ගෙනල්ලා හොද layer කෙනෙකුට දීල බැලුව නම් වැඩේ ශේප්. ඉඩම ගනිද්දි විකුණුම්කරය ලියන කොට නියම වටිනාකම දැම්මොත් හොදයි.

2. හොද සැලසුම්කරුවෙක් සොයා ගැනීම

මේකත් ඉතා වැදගත් සුදුසුකම් ලත් පොරක් මුල්ගල තියපු වෙලාවේ ඉදන් වැඩ ඉවර වෙන තෙක් වැඩේ හොල බලන කෙනෙක් නම් වඩාත් හොදයි.එයාට කියලා ලස්සන හීන මාලිගාවෙ සැලැස්ම ඇද ගන්න.

3. පළාත් පාලන ආයතනයේ අනුමැතිය ලබා ගැනීම

ඉඩම අයිති පළාත් පාලන ආයතනයේ අනුමැතිය නැතිව ඉදිකිරීම් සිදු කිරීම නීති විරෝධි, ඒ නිසා ඉඩමේ මිනින්දෝරු සැලැස්ම,නිවාස සැලැස්ම ආදිය අනුමත කරගෙන වීථි රේඛා සහතික, නොපවරා ගැනීමේ සහතිකය ලබා ගැනීම ඉතා වැදගත්.

3. බැංකු ණයක් ලබා ගැනීම

මේකට ලියකියවිලි හරියට නොදුන්නොත් වැඩේ ඇදි ඇදි යනවා ඒනිසා බැංකුවේන ඉල්ලන ලියකියවිලි නිවැරදිව ලබා දීම ඉතා වැදගත්.

4. හොද බාස්ල හොයා ගැනීම

මේක හරියට කරන්න පුළුවන් උනොත් ගේ හැදුව වගේ තමයි. මේ අය අතිමහත් බහුතරය බක පණ්ඩිතයෝ වෙන කවුරුවත් කියන දේ අහන්නේ නෑ. ඒ නිසා බොධි පූජාවත් එහෙම තියලා බාස් කෙනෙක් හම්බ වෙන්න පලයල්ලා.

5.A to Z අවධියෙන් සිටීම.

මේක තමයි මග ඇරෙනම දේ. අප බඩු දෙනවා,වෙන උන් ගෙවල් හදනවා. අන්තිමට ලක්ෂ 30ට තවත් 30 ක් යනවා. ඒ නිසා හැම දේම හොයලා බලපල්ලා

මගේ අත්දැකිම පලවෙනි ගේ හදන එක අත්දැකීමක් විතරයි දෙවැනි එක තමයි හරියට හදන්න පුළුවන් වෙන්නේ. ඒත් ඉතිං අපිට හදන්න පුළුවන් ජීවිතේටම එක ගෙයක් නිසා වැඩේ චොර කරගන්නේ නැතිව සිහින මාලිගාව හදන්න ඕන.

ඔය පොඩි මල්ලිලාට කියන්නේ ගෙයක් හදන්න කල් තියේනම්. දැන් වාහනයක් එහෙම නැත්නම් ඉස්සෙල්ම වාහනයක් ගනිල්ල. ගෙවල් හදලා හිර උනාම පුට් බයිසිකලයක් ගන්න බෑ ඕං...

ගෙවල් හදලා අත්දැකීම් ඇති එවුන් දාපල්කො බලන්න ඒවා. මාර ප්‍රයොජනවත්.

බලලා හොද නම් රෙපක් එහෙම දීපල්ල බම්ප් එකක්වත් දාල යන්න අමතක කරන්න එපා.

තව එකක් ගේ හදන්න බඩු ගන්න විතරක් නෙවෙයි ප්ලේන්ටියක් හරි බොනව නම් සිංහල කඩේකට යන්න අමතක කරන්න එපා. අපි හදවතින්ම සිංහල වෙමු.

එහෙනම් තෙරුවන් සරණයි

[QUOTE="janaka5130, post: 13622755, member: 397741"] [b]වරෙල්ලා ගෙයක් හදමු.....[/b] [COLOR="Red"][SIZE="6"][SIZE="4"][SIZE="5"]එළකිරි එකේ ඉන්න අලුතින් ගෙවල් හදන,හදන්න හිතාගෙන ඉන්න සහොලට මේක ප්රෙයාජවත් වෙයි.සමහර අයටනම් අම්ම අප්පච්චිලා හදලා දෙනවා. අපිට කොයින්ද බූල් බල්ලෝ.... අපි අත්දැකීම් බෙදා ගමු...[/SIZE][/SIZE][/SIZE][/COLOR] [COLOR="red"][SIZE="6"]මෙන්න හීන මාලිගාව[/SIZE][/COLOR] [IMG]http://1.bp.blogspot.com/-NYQGRNNLGpU/TWkUGLo1L3I/AAAAAAAAJNQ/tpsjGrxctlw/s1600/3drender-house-beautiful-02.jpg[/IMG] [SIZE="6"]මුලින්ම හිතන්න ඕන අපේ බජට් එක ගැන. ඊට පස්සේ ඒකට ගැලපෙන විදියට [COLOR="Blue"]1. ඉඩමක් ගන්න ඕන[/COLOR] [COLOR="DarkRed"]දෑවැද්දට ඉඩමක් ලැබේ නම් ලොකුම ප්‍රශ්නේ ඉවරයි. ඉඩමක් ගන්නව නම් හොදට බලලා ගන්න ඕන. අඩුම ගානේ අවුරුදු 35 ක වත් පැටිකිරිය බල්නන ඕන. දිස්ත්‍රික් ඉඩම් ජෙජිස්ටාර්ගෙන් මුද්දර ගාස්තු ගෙවලා ගන්න ප්‍රළුවන්. ඒක ගෙනල්ලා හොද layer කෙනෙකුට දීල බැලුව නම් වැඩේ ශේප්. ඉඩම ගනිද්දි විකුණුම්කරය ලියන කොට නියම වටිනාකම දැම්මොත් හොදයි. [/COLOR] [COLOR="blue"]2. හොද සැලසුම්කරුවෙක් සොයා ගැනීම[/COLOR] [COLOR="DarkRed"]මේකත් ඉතා වැදගත් සුදුසුකම් ලත් පොරක් මුල්ගල තියපු වෙලාවේ ඉදන් වැඩ ඉවර වෙන තෙක් වැඩේ හොල බලන කෙනෙක් නම් වඩාත් හොදයි.එයාට කියලා ලස්සන හීන මාලිගාවෙ සැලැස්ම ඇද ගන්න. [/COLOR] [COLOR="blue"]3. පළාත් පාලන ආයතනයේ අනුමැතිය ලබා ගැනීම[/COLOR] [COLOR="DarkRed"]ඉඩම අයිති පළාත් පාලන ආයතනයේ අනුමැතිය නැතිව ඉදිකිරීම් සිදු කිරීම නීති විරෝධි, ඒ නිසා ඉඩමේ මිනින්දෝරු සැලැස්ම,නිවාස සැලැස්ම ආදිය අනුමත කරගෙන වීථි රේඛා සහතික, නොපවරා ගැනීමේ සහතිකය ලබා ගැනීම ඉතා වැදගත්.[/COLOR] [COLOR="blue"]3. බැංකු ණයක් ලබා ගැනීම[/COLOR] [COLOR="DarkRed"]මේකට ලියකියවිලි හරියට නොදුන්නොත් වැඩේ ඇදි ඇදි යනවා ඒනිසා බැංකුවේන ඉල්ලන ලියකියවිලි නිවැරදිව ලබා දීම ඉතා වැදගත්.[/COLOR] [COLOR="blue"]4. හොද බාස්ල හොයා ගැනීම[/COLOR] [COLOR="DarkRed"]මේක හරියට කරන්න පුළුවන් උනොත් ගේ හැදුව වගේ තමයි. මේ අය අතිමහත් බහුතරය බක පණ්ඩිතයෝ වෙන කවුරුවත් කියන දේ අහන්නේ නෑ. ඒ නිසා බොධි පූජාවත් එහෙම තියලා බාස් කෙනෙක් හම්බ වෙන්න පලයල්ලා. [/COLOR] [COLOR="blue"]5.A to Z අවධියෙන් සිටීම.[/COLOR] [COLOR="DarkRed"]මේක තමයි මග ඇරෙනම දේ. අප බඩු දෙනවා,වෙන උන් ගෙවල් හදනවා. අන්තිමට ලක්ෂ 30ට තවත් 30 ක් යනවා. ඒ නිසා හැම දේම හොයලා බලපල්ලා [/COLOR] [COLOR="DarkOrange"]මගේ අත්දැකිම පලවෙනි ගේ හදන එක අත්දැකීමක් විතරයි දෙවැනි එක තමයි හරියට හදන්න පුළුවන් වෙන්නේ. ඒත් ඉතිං අපිට හදන්න පුළුවන් ජීවිතේටම එක ගෙයක් නිසා වැඩේ චොර කරගන්නේ නැතිව සිහින මාලිගාව හදන්න ඕන.[/COLOR] [COLOR="Red"]ඔය පොඩි මල්ලිලාට කියන්නේ ගෙයක් හදන්න කල් තියේනම්. දැන් වාහනයක් එහෙම නැත්නම් ඉස්සෙල්ම වාහනයක් ගනිල්ල. ගෙවල් හදලා හිර උනාම පුට් බයිසිකලයක් ගන්න බෑ ඕං...[/COLOR] [COLOR="red"]ගෙවල් හදලා අත්දැකීම් ඇති එවුන් දාපල්කො බලන්න ඒවා. මාර ප්‍රයොජනවත්. බලලා හොද නම් රෙපක් එහෙම දීපල්ල බම්ප් එකක්වත් දාල යන්න අමතක කරන්න එපා. [/COLOR] [COLOR="Lime"]තව එකක් ගේ හදන්න බඩු ගන්න විතරක් නෙවෙයි ප්ලේන්ටියක් හරි බොනව නම් සිංහල කඩේකට යන්න අමතක කරන්න එපා. අපි හදවතින්ම සිංහල වෙමු. එහෙනම් තෙරුවන් සරණයි[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom