Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
වරෙල්ලා බන් යන්න Poland 🏴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඩ ටිකත් කියවලා මේකත් කියපල්ලා. මන් ඉන්නේ පොලන්ඩ් වල නෙවෙයි. ඉන්නේ ස්වීඩන් වල...

Schengen visa නිසා හුගක් දේවල් සමානයි..

මේකේ කියන වීසා type 3න් මං recommend කරන්නේ පහල පිළිවෙලට..

1. Employment/Work Visa

2. Visit Visa - ආවට වැඩක් නෑ ..

3. Student Visa

ඇයි student එන එක අන්තිමට දැම්මේ කියල ඇහුවොත් කියන්න තියෙන්නේ කවුරු කොහොම කිව්වත් States වල වගේ part time කරලා හම්බ කරන එක ලේසි නෑ ..(එකත් ලේසි කියනව නෙවෙයි) පැයට මෙච්චරයි, එහෙනම් මාසෙට මෙච්චරයි කියල ගණන් හදල එන්න එපා.. එකට හේතු පහල කියනම්.

1. මෙහෙ රටකදී මාසෙට රුපියල් ලක්ෂ 20 හම්බ කරත් හිතන තරම් අම්මෝ සුපිරි පරිඉතිරෙන ජිවිතයක් හම්බෙයි කියල 100% විශ්වාස කරන්න එපා.. ලිවින්ග් කෝස්ට් එක වෙනස්. ටැක්ස් වෙනස්.. (සරලව ලංකාවේ පාන් ගෙඩියක ගානයි මෙහේ ගානයි සසදල හිතන්න එපා)

2. යුක්රේන-රුසියා ප්රශ්නේ නිසා දවස ගානේ inflation එක සිද්ද වෙනවා. සතියකට කලින් තිබ්බ ගණන් නෙවෙයි දැන්. ලංකාව වගේ තමා. කොයි රටෙත් inflation එකට සාපේක්ෂව income එක ක්ෂණිකව වැඩි වෙන්නේ නෑනේ.. ඉතින් හිතන තරම් ලේසි වෙන්නේ නෑ .. ඇමෙරිකාවෙත් අවුරුද්ද මැද්දක් වෙද්දී economical crash එකක් වෙයි කියලා පොඩි කසුකුසුවක් යනවා.. එහෙම උනොත් දෙයියන්ගේ පිහිටයි ලෝකෙටම...

3. ලංකාවේ තමන්ගේම ගෙදරක ඉදන් KFC, Mc එකක වැඩ කරලා හම්බකරන එක සරලයි ලේසි කියල හිතුනට වෙන රටකට ආවම තමන්ගේම ගෙදරක් නෑ ..ඉතින් අර හිතන් ආව හීන ලෝකේ පේන තෙක්මානෙක නැති වෙන්න පුළුවන්.

4. EU countries වල ඉගෙන ගන්න තියෙන degrees ලේසියෙන් කරන්න බෑ.. එකත් කරන ගමන් තව රස්සාවකුත් (2) කරනවා කියන්නේ පුදුම මහන්සියක්.. පවුල් පිටින් එන්න හිතන් ඉන්නවනම් පින්සිද්ධ වෙයි ඔක්කොම balance කරන්න පුළුවන් රටකට මුලින් ගිහින් වත්කමක් එකතු කරගෙන EU එන්න..

5. මේ රටවල් වල expenses හදල තියෙන්නේ මාසේ අන්තිමට ඉතුරුවක් කරගන්න විදිහට නෙවෙයි.. මාසෙට ගන්න ගාන ඒ මාසේ හොදට කාල බීලා සතුටින් ඉන්න පුළුවන් වෙන්න.. ඉතින් එහෙම එකකින් ඉතුරු කරන්නත් උනාම තමන්ට තමන්ගේ බදපටි තදකරන් තමා ඉන්න වෙන්නේ... එක්කෝ ඉන්න වෙන්නේ පොඩි කාමර කෑල්ලක..

අනිත් විශේෂම දේ තමා... අල්ලපු රටේ හැතිකරේ මෙහෙ රටවල් වල බෝ වෙලා හුගක් කල්.. ඉතින් උබ කොච්චර හොදට ඉදියත් උබව ලේසියෙන්ම අල්ලපු රටයි, උන් එක්ක දේශ සීමා යුද්ධ කරන රටේ එකෙක් විදිහට tag වෙන්න පුළුවන්.. ඉතින් සරලව කිව්වොත් උබ outcast වෙන්න ඉඩ තියෙනවා සරලවම..(ඒක මේ සුද්දෝන්ගේ වරදක් කියන්න බෑ .. Bollywood හැතිකරේ කරපු කරුම තමා...) ඉතින් මේ දවස් වල ලංකාවේ තත්වේ දරුණු අතට හැරෙන එක මට තේරෙනවා.. මගේ අම්මා තාත්තා තාම ඉන්නේ එහෙ නිසා..

මන් මෙතන ඉදන් එන්න හදන එකෙක්ටත් කෙලින්න හදනවා කියල හිතන්න එපා.. උබල ඔක්කොමල ගොඩ යන්න ඕනා..!!

එත් ලගදී ඉදන් මේ EU එන්න හැදුනු trend එකට අහු වෙලා මෙහෙ එන්න එපා.. එනවනම් තමන්ගේ qualification හදාගෙන වරෙල්ල.. අරාබියට ගෘහසේවයට මිනිස්සු පැටෙව්වා වගේ දැන් agency කාරයෝ හැමතැනම.. ආර්ථික අමාරුකම් නිසා ඒවල රස්සාවට යන උන් ගානත් වැඩි.. ඒ සුරංගනා කතා වලට අහු වෙලා ඒවාට යන්නෙත් ආර්ථිකව ගොඩ යන්න විදිහක් හොයන්නේ...ඉතින් රස්සාව ගත්තු උනුත් උන්ට උගන්නපු කෙප්ප රස කර කර කියනව.. (මං මේක මේ කියන්නේ OG poster ට නෙවෙයි..) උබල permanent ජොබක් වගේ set නම් වරෙන්.. නැත්නම් schol එකක් තියේනම් වරෙන්.. visit ඈවිත් ජොබක් හොයන්න එපා මෙහෙ.. එන්නම ඕනනම් තනියෙන් වරෙන් අහිංසක දරුවෝන්ටත් කරුම හිමි නොකර...

සරලව කිව්වොත් එන්න කලින් "පිට රට විස්තර මෙව්වා" දහස් වතාවක් අහල හොදට සිහියෙන් ඉන්න වෙලාවක තීරණය කරපන් EU ගැන...

ලිව්ව කෙනා කරන්නේ උදව්වක්.. එකට අකුලක් නෙවෙයි මේක. ඒ නිසා හිතලා බලල වරෙන් යකුනේ...!

ජය!!!

[QUOTE="Pikachupk, post: 28554232, member: 579316"] උඩ ටිකත් කියවලා මේකත් කියපල්ලා. මන් ඉන්නේ පොලන්ඩ් වල නෙවෙයි. ඉන්නේ ස්වීඩන් වල... :confused: Schengen visa නිසා හුගක් දේවල් සමානයි.. මේකේ කියන වීසා type 3න් මං recommend කරන්නේ පහල පිළිවෙලට.. 1. Employment/Work Visa 2. Visit Visa - ආවට වැඩක් නෑ .. 3. Student Visa ඇයි student එන එක අන්තිමට දැම්මේ කියල ඇහුවොත් කියන්න තියෙන්නේ කවුරු කොහොම කිව්වත් States වල වගේ part time කරලා හම්බ කරන එක ලේසි නෑ ..(එකත් ලේසි කියනව නෙවෙයි) පැයට මෙච්චරයි, එහෙනම් මාසෙට මෙච්චරයි කියල ගණන් හදල එන්න එපා..😣 එකට හේතු පහල කියනම්. 1. මෙහෙ රටකදී මාසෙට රුපියල් ලක්ෂ 20 හම්බ කරත් හිතන තරම් අම්මෝ සුපිරි පරිඉතිරෙන ජිවිතයක් හම්බෙයි කියල 100% විශ්වාස කරන්න එපා.. ලිවින්ග් කෝස්ට් එක වෙනස්. ටැක්ස් වෙනස්.. (සරලව ලංකාවේ පාන් ගෙඩියක ගානයි මෙහේ ගානයි සසදල හිතන්න එපා) 2. යුක්රේන-රුසියා ප්රශ්නේ නිසා දවස ගානේ inflation එක සිද්ද වෙනවා. සතියකට කලින් තිබ්බ ගණන් නෙවෙයි දැන්. ලංකාව වගේ තමා. කොයි රටෙත් inflation එකට සාපේක්ෂව income එක ක්ෂණිකව වැඩි වෙන්නේ නෑනේ.. ඉතින් හිතන තරම් ලේසි වෙන්නේ නෑ .. ඇමෙරිකාවෙත් අවුරුද්ද මැද්දක් වෙද්දී economical crash එකක් වෙයි කියලා පොඩි කසුකුසුවක් යනවා.. එහෙම උනොත් දෙයියන්ගේ පිහිටයි ලෝකෙටම... 3. ලංකාවේ තමන්ගේම ගෙදරක ඉදන් KFC, Mc එකක වැඩ කරලා හම්බකරන එක සරලයි ලේසි කියල හිතුනට වෙන රටකට ආවම තමන්ගේම ගෙදරක් නෑ ..ඉතින් අර හිතන් ආව හීන ලෝකේ පේන තෙක්මානෙක නැති වෙන්න පුළුවන්.😐 4. EU countries වල ඉගෙන ගන්න තියෙන degrees ලේසියෙන් කරන්න බෑ.. එකත් කරන ගමන් තව රස්සාවකුත් (2) කරනවා කියන්නේ පුදුම මහන්සියක්.. පවුල් පිටින් එන්න හිතන් ඉන්නවනම් පින්සිද්ධ වෙයි ඔක්කොම balance කරන්න පුළුවන් රටකට මුලින් ගිහින් වත්කමක් එකතු කරගෙන EU එන්න.. 5. මේ රටවල් වල expenses හදල තියෙන්නේ මාසේ අන්තිමට ඉතුරුවක් කරගන්න විදිහට නෙවෙයි.. මාසෙට ගන්න ගාන ඒ මාසේ හොදට කාල බීලා සතුටින් ඉන්න පුළුවන් වෙන්න.. ඉතින් එහෙම එකකින් ඉතුරු කරන්නත් උනාම තමන්ට තමන්ගේ බදපටි තදකරන් තමා ඉන්න වෙන්නේ... එක්කෝ ඉන්න වෙන්නේ පොඩි කාමර කෑල්ලක.. අනිත් විශේෂම දේ තමා... අල්ලපු රටේ හැතිකරේ මෙහෙ රටවල් වල බෝ වෙලා හුගක් කල්.. ඉතින් උබ කොච්චර හොදට ඉදියත් උබව ලේසියෙන්ම අල්ලපු රටයි, උන් එක්ක දේශ සීමා යුද්ධ කරන රටේ එකෙක් විදිහට tag වෙන්න පුළුවන්.. ඉතින් සරලව කිව්වොත් උබ outcast වෙන්න ඉඩ තියෙනවා සරලවම..(ඒක මේ සුද්දෝන්ගේ වරදක් කියන්න බෑ .. Bollywood හැතිකරේ කරපු කරුම තමා...) ඉතින් මේ දවස් වල ලංකාවේ තත්වේ දරුණු අතට හැරෙන එක මට තේරෙනවා.. මගේ අම්මා තාත්තා තාම ඉන්නේ එහෙ නිසා.. මන් මෙතන ඉදන් එන්න හදන එකෙක්ටත් කෙලින්න හදනවා කියල හිතන්න එපා.. උබල ඔක්කොමල ගොඩ යන්න ඕනා..!! :love: එත් ලගදී ඉදන් මේ EU එන්න හැදුනු trend එකට අහු වෙලා මෙහෙ එන්න එපා.. එනවනම් තමන්ගේ qualification හදාගෙන වරෙල්ල.. අරාබියට ගෘහසේවයට මිනිස්සු පැටෙව්වා වගේ දැන් agency කාරයෝ හැමතැනම.. 😑ආර්ථික අමාරුකම් නිසා ඒවල රස්සාවට යන උන් ගානත් වැඩි.. ඒ සුරංගනා කතා වලට අහු වෙලා ඒවාට යන්නෙත් ආර්ථිකව ගොඩ යන්න විදිහක් හොයන්නේ...ඉතින් රස්සාව ගත්තු උනුත් උන්ට උගන්නපු කෙප්ප රස කර කර කියනව.. (මං මේක මේ කියන්නේ OG poster ට නෙවෙයි..😬) උබල permanent ජොබක් වගේ set නම් වරෙන්.. නැත්නම් schol එකක් තියේනම් වරෙන්.. visit ඈවිත් ජොබක් හොයන්න එපා මෙහෙ.. එන්නම ඕනනම් තනියෙන් වරෙන් අහිංසක දරුවෝන්ටත් කරුම හිමි නොකර... සරලව කිව්වොත් එන්න කලින් "පිට රට විස්තර මෙව්වා" දහස් වතාවක් අහල හොදට සිහියෙන් ඉන්න වෙලාවක තීරණය කරපන් EU ගැන... ලිව්ව කෙනා කරන්නේ උදව්වක්.. එකට අකුලක් නෙවෙයි මේක. ඒ නිසා හිතලා බලල වරෙන් යකුනේ...! ජය!!! [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom