Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වරෙල්ලා සෝනි ෆෝන් එකේ Scratches යවන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වරෙල්ලා සෝනි ෆෝන් එකේ Scratches යවන්න

මචන්ලා..සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා..

මේ පෝස්ට් එක දාන්න ගොඩක් දවසක් ඉදලා ට්‍රයි කරා ඒත් කම්මැලි නිසා දැම්මේ නෑ.. ඔන්න ඉස් ඉස්සෙල්ලාම අද දානවා..

මම සෝනි Z එකක් පාවිච්චි කරනවා (නිකන් ලැබුන නිසා).. හැබැයි ෆෝන් එකේ ග්ලාස් එක හීරුනා.. පස්සෙ හිතේ අමාරුවටම ස්ක්‍රීන් ප්‍රොටෙක්ටර් එක ගැහුවෙම නෑ.. ඒත් රෑට නින්ද යද්දිත් මේක මතක් වෙලා දුක හිතෙනවා..අපරාදෙනේ බන්.. ඇයි බන් SHATTERPROOF GLASS එක හීරුනාම.. පස්සේ මම ගූගල් දෙයියගෙන් පිහිටක් පැතුවා මගේ දුක කියලා..

දෙයියෝ වැඩියා..සෝනි අයියලා (අක්කලත් ඇතී) එයාලගේ ෆෝන් එකේ SHATTERPROOF GLASS කියලා ස්ක්‍රීන් ප්‍රොටෙක්ටර් එකක් ගහලා එන්නේ (මම මේ කියන්නේ ෆෝන් එකට එන ස්ක්‍රීන් ප්‍රොටෙක්ටර් එක නෙවෙයී).. මේක ස්ක්‍රීන් ප්‍රොටෙක්ටර් එකක් කියලා ෆෝන් Shops වල ගෝතයොත් දන්නේ නෑ..උන් කියන්නේ ටච් එකත් එක්ක ග්ලාස් එක දාන්න ඕන කියලා.. හැබැයි එහෙම දෙයක් කරන්න ඕන නෑ.. එක හිමින් පන්නල දැම්මම වැඩේ ඉවරයි.. හැබැයි පොඩ්ඩක් අවධානම්.. බොහෝම ඉවසිල්ලෙන් කරන්න ඕනේ.. හිමින් මුල්ලක් නියපොත්තෙන් ඉස්සුවම හරි (මේක ටිකක් ඝණ කම් වැඩී) දෙයියොනම් කියන්නේ ස්ටිකර් Knife එකක්.. අනේ ඒ උනාට ඒක බයයි බන්.. හිතේ සියලුම චිත්ත ශක්තිය ඇතිකරන්..සියලුම ආශාව ඇතෑරන් දෙයියනේ කියලා අර ඉස්සුන මුල්ලෙන් ඇදපන් ගැලවෙනකම්.. වැඩේ ගොඩ.. හැබැයි තාම ඉවර නෑ.. යූටියුබ් එකේ වීඩියෝ එකක් මම දාලා ඇති තේරුම් ගන්න.. හැබැයි චාටර්ම ගේම ඊට පස්සේ.. ඒ තමයි උන් දාල තියන ගම් එක.. මට පැය 3ක් විතර ගියා මේක යවන්න.. ගොඩාක් ගණකම් ගම් එකක්.. සර්ජිකල් (ෆෝන් එකේ දාර වලින් ඇතුලට යන්න දෙන්න එපා..ගියත් අවුල් නැතිව ඇති..)පොඩි රෙදි කෑල්ලක තවරන් පරණ සින්දුවක් කියාගෙන ෆෝන් එකේ ග්ලාස් එක සුද්ද කරපන් (මම ගත්තේ සර්ජිකල්) ඔය එන්නේ බබා වගේ..

දැන් ලොවෙත් නැති අලුත් එකක්.. මතකම ඇතිවScreen Protector ගහගන්න..Tempered Glass එකනම් ගොඩාක් හොදයි..ආ තව දෙයක් Z එකේ උඹලගේ අභිමානයSony Logo එක මේක එක්ක ගැලවෙනවා...මේක Xperia T,Z,Z1 ETC.. වගේ මොඩල් වල තියනවා.. හරියට කරගන්නේ නැතිව ගූ කරන් ඔන්න මට කුණුහරුප කියාගෙන එන්න එපා..මගේ Z එකේ ෆොටෝ එකකුත් දාන්නම්.. මේ පෝස්ට් එකත් උස්සලා තමන්ගේ වගේ දැම්මට කමක් නෑ.. එළකිරියට ගරුත්වෙ දීලා.. අනිවා බම්ප් එකක් දාපන්..කාට කඩේ ගියත් කවුරුත් ෆෝන් දෙන්නෙ නෑ.. ස්ක්‍රීන් දාල දෙන්නෙ නෑ.. අපිම අපේ සල්ලිවලින් කරගන්න ඕනේ..

[YOUTUBE]rQ0AfF4JgM8[/YOUTUBE]

[ATTACH]56062[/ATTACH]

මගේ ෆෝන් එක.. සෝනි ලෝගෝ එක අයින්වෙනවා..

කිසිම හිරිකිතක් නැතිව මගේ පෝස්ට් එක උස්සල

[QUOTE="sanjeewawga, post: 17655837, member: 150949"] [b]වරෙල්ලා සෝනි ෆෝන් එකේ Scratches යවන්න[/b] [B][SIZE=4][COLOR=Blue]මචන්ලා..සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා.. :D මේ පෝස්ට් එක දාන්න ගොඩක් දවසක් ඉදලා ට්‍රයි කරා ඒත් කම්මැලි නිසා දැම්මේ නෑ..:sorry: ඔන්න ඉස් ඉස්සෙල්ලාම අද දානවා..:yes: මම සෝනි Z එකක් පාවිච්චි කරනවා (නිකන් ලැබුන නිසා)..:P හැබැයි ෆෝන් එකේ ග්ලාස් එක හීරුනා..:( පස්සෙ හිතේ අමාරුවටම ස්ක්‍රීන් ප්‍රොටෙක්ටර් එක ගැහුවෙම නෑ.. ඒත් රෑට නින්ද යද්දිත් මේක මතක් වෙලා දුක හිතෙනවා..අපරාදෙනේ බන්.. ඇයි බන් SHATTERPROOF GLASS එක හීරුනාම..:(:( පස්සේ මම ගූගල් දෙයියගෙන් පිහිටක් පැතුවා මගේ දුක කියලා.. දෙයියෝ වැඩියා..:shocked:සෝනි අයියලා (අක්කලත් ඇතී:lol:) එයාලගේ ෆෝන් එකේ SHATTERPROOF GLASS කියලා ස්ක්‍රීන් ප්‍රොටෙක්ටර් එකක් ගහලා එන්නේ (මම මේ කියන්නේ ෆෝන් එකට එන ස්ක්‍රීන් ප්‍රොටෙක්ටර් එක නෙවෙයී)..:D මේක ස්ක්‍රීන් ප්‍රොටෙක්ටර් එකක් කියලා ෆෝන් Shops වල ගෝතයොත් දන්නේ නෑ..:eek:උන් කියන්නේ ටච් එකත් එක්ක ග්ලාස් එක දාන්න ඕන කියලා..:growl: හැබැයි එහෙම දෙයක් කරන්න ඕන නෑ.. එක හිමින් පන්නල දැම්මම වැඩේ ඉවරයි.. :love::love:හැබැයි පොඩ්ඩක් අවධානම්.. බොහෝම ඉවසිල්ලෙන් කරන්න ඕනේ..:confused: හිමින් මුල්ලක් නියපොත්තෙන් ඉස්සුවම හරි (මේක ටිකක් ඝණ කම් වැඩී) දෙයියොනම් කියන්නේ ස්ටිකර් Knife එකක්.. අනේ ඒ උනාට ඒක බයයි බන්.. හිතේ සියලුම චිත්ත ශක්තිය ඇතිකරන්..සියලුම ආශාව ඇතෑරන්:lol: දෙයියනේ කියලා අර ඉස්සුන මුල්ලෙන් ඇදපන් ගැලවෙනකම්.. වැඩේ ගොඩ.. හැබැයි තාම ඉවර නෑ.. යූටියුබ් එකේ වීඩියෝ එකක් මම දාලා ඇති තේරුම් ගන්න.. හැබැයි චාටර්ම ගේම ඊට පස්සේ.. ඒ තමයි උන් දාල තියන ගම් එක.. මට පැය 3ක් විතර ගියා මේක යවන්න.. ගොඩාක් ගණකම් ගම් එකක්.. සර්ජිකල් (ෆෝන් එකේ දාර වලින් ඇතුලට යන්න දෙන්න එපා..ගියත් අවුල් නැතිව ඇති..)පොඩි රෙදි කෑල්ලක තවරන් පරණ සින්දුවක් කියාගෙන ෆෝන් එකේ ග්ලාස් එක සුද්ද කරපන් (මම ගත්තේ සර්ජිකල්) ඔය එන්නේ බබා වගේ.. දැන් ලොවෙත් නැති අලුත් එකක්.. මතකම ඇතිවScreen Protector ගහගන්න..Tempered Glass එකනම් ගොඩාක් හොදයි..ආ තව දෙයක් Z එකේ උඹලගේ අභිමානයSony Logo එක මේක එක්ක ගැලවෙනවා...මේක Xperia T,Z,Z1 ETC.. වගේ මොඩල් වල තියනවා.. හරියට කරගන්නේ නැතිව ගූ කරන් ඔන්න මට කුණුහරුප කියාගෙන එන්න එපා..මගේ Z එකේ ෆොටෝ එකකුත් දාන්නම්.. මේ පෝස්ට් එකත් උස්සලා තමන්ගේ වගේ දැම්මට කමක් නෑ.. :yes:එළකිරියට ගරුත්වෙ දීලා.. අනිවා බම්ප් එකක් දාපන්..කාට කඩේ ගියත් කවුරුත් ෆෝන් දෙන්නෙ නෑ.. ස්ක්‍රීන් දාල දෙන්නෙ නෑ.. අපිම අපේ සල්ලිවලින් කරගන්න ඕනේ.. [/COLOR][/SIZE][/B] [YOUTUBE]rQ0AfF4JgM8[/YOUTUBE] [ATTACH]56062._xfImport[/ATTACH] [SIZE=4][COLOR=Blue][B]මගේ ෆෝන් එක.. සෝනි ලෝගෝ එක අයින්වෙනවා..[/B][/COLOR][/SIZE]:D [URL="http://www.elakiri.com/forum/කිසිම හිරිකිතක් නැතිව මගේ පෝස්ට් එක උස්සල"][B]කිසිම හිරිකිතක් නැතිව මගේ පෝස්ට් එක උස්සල [/B][/URL]:( [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom