Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වරෙව්. මහින්ද, ෆොන්සේකා, අපි සහ තොපි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Thanks a lot for the support machan.

උඹට මම කියපු දෙය තෙරුනේ නෑ වගේ නේ?

උඹ නියෝජනය කරන දෙශපාලන මතය අනුව ප්රජාතන්ත්රවාදය වෙනස් වෙන්නෙ නෑ කියලාම තමයි මාත් කියන්න හැදුවෙ. උඹ කතා කරන්නෙ මේ ආණ්ඩුව වෙනස් කරාම උඹට නියම ප්රජාතන්ත්රවාදය ලැබෙයි කියලනම්, කුඩුකාරයො නැති වෙයි කියලානම් ඒක එහෙම වෙන්නෙ නෑ කියලායි කිව්වෙ. එහෙනම් ඒක වෙලා දැන් ගොඩක් කල්. දැන් තෙරුනාද?

මම මෙතන කිසිම කෙබරයක් ඇද බා නැත. වැරැද්ද පිලිගැනීමට බැරි තරම් පටු මානසිකත්වයක්ද නැත.

1. කරුණා, පිල්ලෙයාන් ආණ්ඩුවෙන් වාසි ගන්නේ නැත. ආණ්ඩුව ඔවුන්ගෙන් වාසි ගනියි. ඔවුන් එල්ලා මරනවානම් මමත් කැමතියි. ඒත් ආණ්ඩුවේ පාලනය යටතේ නැවතත් කොටි හිස එසවීම වැළැක්වීමට යොදාගන්න එක කිසිදු ප්‍රශ්නයක් නැත.

2. ෆොන්සේකා කල වරද තම හැකියාවන් අධිතක්සේරු කිරීම සහ සුදු කොඩි කතාවක් කීම පමණි. දැන් ඇයි එයා ජනතාව වෙනුවෙන් කතා කරන්න තනියෙම නාවෙ. ඇයි තමුන්ට, රටට කෙණෙහිලිකම් කරපු අයත් එක්ක එකතු උනේ?

3. වංචා දූෂණ නොමැති රටක් කොහේවත් නැත. ඔය කියන තරම් ගැහිලි ඇත්තටම වෙනවානම් අද රටේ ආර්ථිකය මේ තරමින් හෝ පවත්වාගෙන යාම ඇත්තටම ආශ්චර්යයකි. UNP ආණ්ඩු කාලෙ වංචා දූෂණ උනේ නැද්ද? මට මතක විදියට දුප්පත් මිනිස්සුන්ට දෙන්න තිබුන ටකරං ටික පවා ගසා කෑවා. ඒත් අද ආණ්ඩුව (සමහරු කියන විදියට ගසා කමින් හරි) ඒ මිනිස්සුන්ට ගෙවල් හදනවා.

4. වෙන කිසිම ආණ්ඩුවකින් සිදු නොවූ මේ ආණ්ඩුවෙන් පමණක් සිදු වූ මෙන්ම, වෙන ආණ්ඩු වලින් සිදු වූ මේ ආන්ඩුවෙන් සිදු නොවූ ප්‍රශ්න ඇත.

5. දේශපාලනයේ ස්වභාවය එයයි. බටලන්ද වැනි වදකාගාර පවත්වාගෙන ගිය පුද්ගලයන් පවා පක්ෂ නායකයන්ය. දුමින්ද මුලින්ම දේශපාලනයට එන්නේ UNP එකෙන්ය. ඔබට මට කළ හැක්කේ එවැන්නන් ව ජනතාව අතර ප්‍රතික්ෂේප චරිත කිරීම පමණි. එවිට එවැනි පුද්ගලයන් ආරක්ෂා කිරීමට කිසිදු හේතුවක් නැත.

මේ ආණ්ඩුවෙන් වෙන වැරදි මම කිසිසේත්ම අනුමත කරන්නේ නෑ. මම විශ්වාස කරන්නෙ අවම නරක සහිත මතවාදයට ඉඩ දෙන්න ඕනි කියලා. ඉතින් තවමත් මේ තියෙන ආණ්ඩුව තමයි විසඳුම. මොකද පේන තෙක් මානයක් විකල්ප නායකත්වයක් නැති නිසා.

එළ මචන්. බහුතරය ඕනිවට වඩා නිහඬව ඉන්නත් හොඳ නෑ. Thanks for your support.

බොහොම ස්තූතියි අදහස් වලට යාලුවා. උඹල වගේ අය අදහස් ප්‍රකාශ කරන්න ඕනි. කවුරුවත් කියන ඒවා අපෙ ඇඟේ ඇලෙන්නෙ නෑනෙ. සිරාවටම මං හිතුවට වඩා හොඳ ප්‍රතිචාර ත්‍රෙඩ් එකට ලැබුනා. Thanks again bro.

[QUOTE="RLR, post: 11407684, member: 122599"] [SIZE=3][COLOR=Purple]Thanks a lot for the support machan.[/COLOR][/SIZE] :) [SIZE=3][COLOR=Purple]උඹට මම කියපු දෙය තෙරුනේ නෑ වගේ නේ? උඹ නියෝජනය කරන දෙශපාලන මතය අනුව ප්රජාතන්ත්රවාදය වෙනස් වෙන්නෙ නෑ කියලාම තමයි මාත් කියන්න හැදුවෙ. උඹ කතා කරන්නෙ මේ ආණ්ඩුව වෙනස් කරාම උඹට නියම ප්රජාතන්ත්රවාදය ලැබෙයි කියලනම්, කුඩුකාරයො නැති වෙයි කියලානම් ඒක එහෙම වෙන්නෙ නෑ කියලායි කිව්වෙ. එහෙනම් ඒක වෙලා දැන් ගොඩක් කල්. දැන් තෙරුනාද? මම මෙතන කිසිම කෙබරයක් ඇද බා නැත. වැරැද්ද පිලිගැනීමට බැරි තරම් පටු මානසිකත්වයක්ද නැත. 1. කරුණා, පිල්ලෙයාන් ආණ්ඩුවෙන් වාසි ගන්නේ නැත. ආණ්ඩුව ඔවුන්ගෙන් වාසි ගනියි. ඔවුන් එල්ලා මරනවානම් මමත් කැමතියි. ඒත් ආණ්ඩුවේ පාලනය යටතේ නැවතත් කොටි හිස එසවීම වැළැක්වීමට යොදාගන්න එක කිසිදු ප්‍රශ්නයක් නැත. 2. ෆොන්සේකා කල වරද තම හැකියාවන් අධිතක්සේරු කිරීම සහ සුදු කොඩි කතාවක් කීම පමණි. දැන් ඇයි එයා ජනතාව වෙනුවෙන් කතා කරන්න තනියෙම නාවෙ. ඇයි තමුන්ට, රටට කෙණෙහිලිකම් කරපු අයත් එක්ක එකතු උනේ? 3. වංචා දූෂණ නොමැති රටක් කොහේවත් නැත. ඔය කියන තරම් ගැහිලි ඇත්තටම වෙනවානම් අද රටේ ආර්ථිකය මේ තරමින් හෝ පවත්වාගෙන යාම ඇත්තටම ආශ්චර්යයකි. UNP ආණ්ඩු කාලෙ වංචා දූෂණ උනේ නැද්ද? මට මතක විදියට දුප්පත් මිනිස්සුන්ට දෙන්න තිබුන ටකරං ටික පවා ගසා කෑවා. ඒත් අද ආණ්ඩුව (සමහරු කියන විදියට ගසා කමින් හරි) ඒ මිනිස්සුන්ට ගෙවල් හදනවා. 4. වෙන කිසිම ආණ්ඩුවකින් සිදු නොවූ මේ ආණ්ඩුවෙන් පමණක් සිදු වූ මෙන්ම, වෙන ආණ්ඩු වලින් සිදු වූ මේ ආන්ඩුවෙන් සිදු නොවූ ප්‍රශ්න ඇත. 5. දේශපාලනයේ ස්වභාවය එයයි. බටලන්ද වැනි වදකාගාර පවත්වාගෙන ගිය පුද්ගලයන් පවා පක්ෂ නායකයන්ය. දුමින්ද මුලින්ම දේශපාලනයට එන්නේ UNP එකෙන්ය. ඔබට මට කළ හැක්කේ එවැන්නන් ව ජනතාව අතර ප්‍රතික්ෂේප චරිත කිරීම පමණි. [/COLOR][/SIZE][SIZE=3][COLOR=Purple]එවිට එවැනි පුද්ගලයන් ආරක්ෂා කිරීමට කිසිදු හේතුවක් නැත.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Purple] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Purple]මේ ආණ්ඩුවෙන් වෙන වැරදි මම කිසිසේත්ම අනුමත කරන්නේ නෑ. මම විශ්වාස කරන්නෙ අවම නරක සහිත මතවාදයට ඉඩ දෙන්න ඕනි කියලා. [/COLOR][/SIZE][SIZE=3][COLOR=Purple]ඉතින් තවමත් මේ තියෙන ආණ්ඩුව තමයි විසඳුම. මොකද පේන තෙක් මානයක් විකල්ප නායකත්වයක් නැති නිසා.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Purple] එළ මචන්. බහුතරය ඕනිවට වඩා නිහඬව ඉන්නත් හොඳ නෑ. Thanks for your support.[/COLOR][/SIZE] :) [SIZE=3][COLOR=Purple] බොහොම ස්තූතියි අදහස් වලට යාලුවා. උඹල වගේ අය අදහස් ප්‍රකාශ කරන්න ඕනි. කවුරුවත් කියන ඒවා අපෙ ඇඟේ ඇලෙන්නෙ නෑනෙ. සිරාවටම මං හිතුවට වඩා හොඳ ප්‍රතිචාර ත්‍රෙඩ් එකට ලැබුනා. Thanks again bro. :) [/COLOR][/SIZE][COLOR=White] .[/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom