Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වරෙව්. මහින්ද, ෆොන්සේකා, අපි සහ තොපි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දීපාලි සහ රසීන් අපායට යැවිය යුතු පළමුවන චෝදනාව

(ලංකා ඊ නිව්ස් -2011.නොවැ.19, ප.ව.1.30-දෙවන සංස්කරණය ප.ව.6.30* දීපාලි විජේසුන්දර සහ එම්. එස්. රසීන් විනිසුරු දෙදෙනා විසින් ජෙනරාල් ෆොන්සේකා මහතාට තෙවසරක සිර දඬුවම් නියම කළ 1 වන චෝදනාව පහත පරිදි වේ. 2 හා 3 යන ඉතිරි දෙකින් ඔහුව නිදොස් කෙළේය.

1* වර්ෂ 2009 දෙසැම්බර් මස 08 හෝ ඊට ආසන්න දිනයකදී කොළඹ රාජකීය මාවතේදී මහජනයා බියවැද්දිය හැකි හෝ මහජනයා කැළඹිය හැකි ව්‍යාජ ප්‍රකාශයක් කට වචනයෙන් හෝ වෙන කවර හෝ ක්‍රමයකින් පැතිරවීමෙන් හෝ විසිරුවා හැරීමෙන් එනම් සන්ඬේ ලීඩර් පුවත්පතේ කතුවරිය වන ෆෙඩි‍්‍රකා සැන්ඩ්‍රා කාමෙලා ජෑන්ස් නමැත්තියට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා යුද හමුදාවේ 58 වන සේනාංකයේ ආඥාපතිව සිටි බි්රගේඩියර් ශවේන්ද්‍ර සිල්වාට දුරකථනයෙන් කතා කොට ඔහුට යටත් වීමට උත්සාහ දරණ කිසිදු එල්ටීටීඊ නායකයෙකුට යටත් වීමට ඉඩ නොදෙන ලෙසටද, ඔවුන් සියළු දෙනාම මරා දැමිය යුතු බැව් කියා සිටි බවට පැවැසීමෙන් මහජන ආරක්ෂක ආඥා පනතේ 5 වන වගන්තිය යටතේ අතිගරු ජනාධිපතිතුමා විසින් ප්‍රකාශයට පත්කරන ලද 2005 අගෝස්තු 13 දින ප්‍රකාශිත අංක 1405/14 දරණ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ (අති විශේෂ* පළකරන ලද 2005 අංක 01 දරණ හදිසි අවස්ථා (විවිධ විධිවිධාන හා බලතල* නියෝගයන් හි 28 නියෝගය උල්ලංඝනය කළ බවද එසේ හෙයින් එම නියෝග වල 45(1* නියෝගය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් සිදුකළ බවයි.

මෙම චෝදනාව අනුව සිංහල භාෂාව දන්නා ඕනෑම කෙනෙකුට වටහෙන සරල සත්‍යය කිහිපයක් පවතී. ‘මහජනයා බියවැද්දිය හැකි සහ මහජනයා කැළඹිය හැකි’ යන්න එකකි. එ් අනුව මහජනයා එසේ බියවැද්දීමට සහ කැළඹීමට හැකි වූවාද? යන්නයි. ජෙනරාල් ෆොන්සේකා එවැන්නක් කීවා කියා ඔප්පු කර නැතත් කීවාම යැයි සිතුවද 2009 දෙසැම්බර් සිට අද දක්වා මහජනයා ජෙනරාල්ගේ කියමනෙන් බිය වැදී කැළඹී තිබේද? යන්නයි. මහජනයා එසේ බියවැදී කැළඹී ගොස් යමක් කළානම් එ් කවදාද? කොහේද? යන්න වාර්තා වී තිබිය යුතුය. 2009 සිට අද දක්වා ශ්‍රී ලංකාවේ ජීවත් වන අපට නම් එවැන්නක් වූවා කියා කිව නොහැක. ජෙනරාල් ෆොන්සේකා ජනාධිපතිවරණයෙන් ජයගනීවි යැයි අරලියගහ මන්දිරය නම් බියවැදී කැළඹී ගිය බව අප දනිමු. දීපාලි සහ රසීන් යන විනිසුරු දෙපොලත් මෙම තීන්දුව මහතැන කියන ආකාරයට නොදුන්නොත් තම වරප්‍රසාද අහිමි වෙතැයි බියවැදී කැළඹී යන්නට ඇත. මෙවැනි අසාධාරණ තීන්දුවක් නිසා නම් මහජනතාව කැළඹී සිටී. එ්ත් බියවැදී නම් නැත. මේ අනුව මෙම චෝදනාවට ජෙනරාල්වරයා වැරදිකරුවෙකු කිරීම මහ පොළොව නුුහුලනා සහගහන අපරාධයකි.

ඊළඟට ඉහත චෝදනාව අනුව ‘ව්‍යාජ ප්‍රකාශය කවර ක්‍රමයකින් පැතිරවීමෙන් හෝ විසිරුවා හැරීමෙන්’ යන්න දෙවැන්නයි. මෙම පැතිරවීම සහ විසිරුවා හැරීම කෙළේ සරත් චන්ද්‍රලාල් ෆොන්සේකාද? ෆෙඩි‍්‍රකා සැන්ඩ්‍රා කාමෙලා ජෑන්ස් ද? ජෙනරාල් ෆොන්සේකා එවැන්නක් කීවාම කියා සිතුවද, දෙතුන් දෙනෙකුට කාමරයකදී කී කතාවක් ලීඞ් ස්ටෝරි එකක් ලෙස පත්තරේ දමා එය පතුරුවා විසිරුවා හැරියේ ෆෙඩි‍්‍රකා ජෑන්ස් නොවේද? එසේනම් චෝදනාව අනුව දඬුවම ලැබිය යුත්තේ ජෑන්ස් නෝනා නොවේද?

මේ සම්බන්ධ උදාහරණයක් කියමු. එවක අග්‍රාමාත්‍යව සිටි ආර්. පේ‍්‍රමදාස මහතාට එරෙහිව සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය කළ ප්‍රකාශයක් දිවයින පුවත් පතේ පළවූ කාරණාවකට පේ‍්‍රමදාස මහතා රුපියල් දස ලක්ෂයක් වන්දි ඉල්ලා නඩු පැවරීය. ඔහු එම නඩුවෙන් ජයගත් අතර වන්දිය ගෙවීමට දිවයිනට සිදුවිය. එදා සිරිමාවෝගේ ප්‍රකාශයට එරෙහිව නඩු දැම්මේ සිරිමාවෝ ට නොවේ. එය පළ කළ දිවයින පුවත්පතට ය. සිරිමාවෝගේ ප්‍රකාශය පැතිරවීම විසිරුවා හැරීම කෙළේ දිවයින පුවත් පතය.

කරුණු එසේ නම් ඉහත චෝදනාවට වැරදි කරු විය යුත්තේ සන්ඬේ ලීඩර් පුවත් පත සහ එහි කර්තෘ වරියයි. එ් අනුව ද මෙම චෝදනාවට ජෙනරාල්වරයා වැරදිකරුවෙකු කිරීම මහ පොළොව නුුහුලනා සහගහන අපරාධයකි.

අනෙක් අතට ජෙනරාල් ෆොන්සේකා වැරදි කරු කළයුත්තේම නම්, එසේ නොකොට නින්ද නොයන්නේ නම් අඩුම ගණනේ දඩයක් හෝ නිවාස අඩස්සියේ තැබීමක් නොසෑහෙන්නේද? මාධ්‍ය වල පවා ඊට පෙර පළවී තිබූ ඇසූ කතාවක් කීවා කියා මිනිසෙක් වසර 3 ක් හිරේ දමන රටක් මේ ලෝකේ තිබේද? අනෙක් අත චූදිතයෙකුට දඬුවම් පැමිණවීමේදී පෙර වැරදි කියා සලකා බලන්නේ ඔහුගේ පෙර පැවැත්ම නොවන්නේද? මෙහිදී එවැන්නක් සලකා බැලූවේ නම් ඔහු මේ රටට කර ඇති සේවය සැලකිල්ලට නොගත්තේ ඇයි? තමන්ට හිතූ හිතූ ආකාරයෙන් දඬුවම් දීමට මෙය යුදාධිකරණයක් නොවේ.

නඩු තීන්දුවක් මාධ්‍ය මගින් විවේචනය කිරීමද දඬුවම් ලැබිය හැකි කාරණයක් විය හැකි යයි කියති. මෙවැනි අසාධාරණ නඩු තීන්දු දෙන විනිසුරු වරුන් යනු දෙවියන් කොටසක් නොවේ. ඔවුන්ගේ වචනය දේව භාෂිතය ලෙස පිළිගත යුතු නොවේ.

ශ්‍රී ලංකාවේ බෞද්ධයන් වන අප සැවොම ගුරු තැන්හි ලා සලකන බුදු දහමේ පරම ඉගැන්වීම නම් බුදුන් වහන්සේ හෝ කී පළියට හෝ පොතක තිබූ පළියට හෝ බුදු දහම හෝ පිලිනොගන්නා ලෙසයි. සත්‍යය තමන් විසින් පසක් කරගත යුතු බවයි. බුදු රදුන් පවා එසේ කියා ඇතිනම් දීපාලි සහ රසීන් කව්ද? ඔවුන් කී පළියට මෙවැනි නීති විරෝධී අසාධාරණ තීන්දු විවේචනය නොකර සිටිය යුතුද?

නියම බෞද්ධයන් නම් මේ මහා පාප කර්මයට හවුල් වූවන්ට සතර මහා අපායම ප්‍රාර්ථනය කළ යුතුය.

-විමල් ධීරසේකර විසිනි-

[QUOTE="urajdrlk, post: 11407712, member: 1489"] [B][SIZE="4"]දීපාලි සහ රසීන් අපායට යැවිය යුතු පළමුවන චෝදනාව (ලංකා ඊ නිව්ස් -2011.නොවැ.19, ප.ව.1.30-දෙවන සංස්කරණය ප.ව.6.30* දීපාලි විජේසුන්දර සහ එම්. එස්. රසීන් විනිසුරු දෙදෙනා විසින් ජෙනරාල් ෆොන්සේකා මහතාට තෙවසරක සිර දඬුවම් නියම කළ 1 වන චෝදනාව පහත පරිදි වේ. 2 හා 3 යන ඉතිරි දෙකින් ඔහුව නිදොස් කෙළේය. 1* වර්ෂ 2009 දෙසැම්බර් මස 08 හෝ ඊට ආසන්න දිනයකදී කොළඹ රාජකීය මාවතේදී මහජනයා බියවැද්දිය හැකි හෝ මහජනයා කැළඹිය හැකි ව්‍යාජ ප්‍රකාශයක් කට වචනයෙන් හෝ වෙන කවර හෝ ක්‍රමයකින් පැතිරවීමෙන් හෝ විසිරුවා හැරීමෙන් එනම් සන්ඬේ ලීඩර් පුවත්පතේ කතුවරිය වන ෆෙඩි‍්‍රකා සැන්ඩ්‍රා කාමෙලා ජෑන්ස් නමැත්තියට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා යුද හමුදාවේ 58 වන සේනාංකයේ ආඥාපතිව සිටි බි්රගේඩියර් ශවේන්ද්‍ර සිල්වාට දුරකථනයෙන් කතා කොට ඔහුට යටත් වීමට උත්සාහ දරණ කිසිදු එල්ටීටීඊ නායකයෙකුට යටත් වීමට ඉඩ නොදෙන ලෙසටද, ඔවුන් සියළු දෙනාම මරා දැමිය යුතු බැව් කියා සිටි බවට පැවැසීමෙන් මහජන ආරක්ෂක ආඥා පනතේ 5 වන වගන්තිය යටතේ අතිගරු ජනාධිපතිතුමා විසින් ප්‍රකාශයට පත්කරන ලද 2005 අගෝස්තු 13 දින ප්‍රකාශිත අංක 1405/14 දරණ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ (අති විශේෂ* පළකරන ලද 2005 අංක 01 දරණ හදිසි අවස්ථා (විවිධ විධිවිධාන හා බලතල* නියෝගයන් හි 28 නියෝගය උල්ලංඝනය කළ බවද එසේ හෙයින් එම නියෝග වල 45(1* නියෝගය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් සිදුකළ බවයි. මෙම චෝදනාව අනුව සිංහල භාෂාව දන්නා ඕනෑම කෙනෙකුට වටහෙන සරල සත්‍යය කිහිපයක් පවතී. ‘මහජනයා බියවැද්දිය හැකි සහ මහජනයා කැළඹිය හැකි’ යන්න එකකි. එ් අනුව මහජනයා එසේ බියවැද්දීමට සහ කැළඹීමට හැකි වූවාද? යන්නයි. ජෙනරාල් ෆොන්සේකා එවැන්නක් කීවා කියා ඔප්පු කර නැතත් කීවාම යැයි සිතුවද 2009 දෙසැම්බර් සිට අද දක්වා මහජනයා ජෙනරාල්ගේ කියමනෙන් බිය වැදී කැළඹී තිබේද? යන්නයි. මහජනයා එසේ බියවැදී කැළඹී ගොස් යමක් කළානම් එ් කවදාද? කොහේද? යන්න වාර්තා වී තිබිය යුතුය. 2009 සිට අද දක්වා ශ්‍රී ලංකාවේ ජීවත් වන අපට නම් එවැන්නක් වූවා කියා කිව නොහැක. ජෙනරාල් ෆොන්සේකා ජනාධිපතිවරණයෙන් ජයගනීවි යැයි අරලියගහ මන්දිරය නම් බියවැදී කැළඹී ගිය බව අප දනිමු. දීපාලි සහ රසීන් යන විනිසුරු දෙපොලත් මෙම තීන්දුව මහතැන කියන ආකාරයට නොදුන්නොත් තම වරප්‍රසාද අහිමි වෙතැයි බියවැදී කැළඹී යන්නට ඇත. මෙවැනි අසාධාරණ තීන්දුවක් නිසා නම් මහජනතාව කැළඹී සිටී. එ්ත් බියවැදී නම් නැත. මේ අනුව මෙම චෝදනාවට ජෙනරාල්වරයා වැරදිකරුවෙකු කිරීම මහ පොළොව නුුහුලනා සහගහන අපරාධයකි. ඊළඟට ඉහත චෝදනාව අනුව ‘ව්‍යාජ ප්‍රකාශය කවර ක්‍රමයකින් පැතිරවීමෙන් හෝ විසිරුවා හැරීමෙන්’ යන්න දෙවැන්නයි. මෙම පැතිරවීම සහ විසිරුවා හැරීම කෙළේ සරත් චන්ද්‍රලාල් ෆොන්සේකාද? ෆෙඩි‍්‍රකා සැන්ඩ්‍රා කාමෙලා ජෑන්ස් ද? ජෙනරාල් ෆොන්සේකා එවැන්නක් කීවාම කියා සිතුවද, දෙතුන් දෙනෙකුට කාමරයකදී කී කතාවක් ලීඞ් ස්ටෝරි එකක් ලෙස පත්තරේ දමා එය පතුරුවා විසිරුවා හැරියේ ෆෙඩි‍්‍රකා ජෑන්ස් නොවේද? එසේනම් චෝදනාව අනුව දඬුවම ලැබිය යුත්තේ ජෑන්ස් නෝනා නොවේද? මේ සම්බන්ධ උදාහරණයක් කියමු. එවක අග්‍රාමාත්‍යව සිටි ආර්. පේ‍්‍රමදාස මහතාට එරෙහිව සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය කළ ප්‍රකාශයක් දිවයින පුවත් පතේ පළවූ කාරණාවකට පේ‍්‍රමදාස මහතා රුපියල් දස ලක්ෂයක් වන්දි ඉල්ලා නඩු පැවරීය. ඔහු එම නඩුවෙන් ජයගත් අතර වන්දිය ගෙවීමට දිවයිනට සිදුවිය. එදා සිරිමාවෝගේ ප්‍රකාශයට එරෙහිව නඩු දැම්මේ සිරිමාවෝ ට නොවේ. එය පළ කළ දිවයින පුවත්පතට ය. සිරිමාවෝගේ ප්‍රකාශය පැතිරවීම විසිරුවා හැරීම කෙළේ දිවයින පුවත් පතය. කරුණු එසේ නම් ඉහත චෝදනාවට වැරදි කරු විය යුත්තේ සන්ඬේ ලීඩර් පුවත් පත සහ එහි කර්තෘ වරියයි. එ් අනුව ද මෙම චෝදනාවට ජෙනරාල්වරයා වැරදිකරුවෙකු කිරීම මහ පොළොව නුුහුලනා සහගහන අපරාධයකි. අනෙක් අතට ජෙනරාල් ෆොන්සේකා වැරදි කරු කළයුත්තේම නම්, එසේ නොකොට නින්ද නොයන්නේ නම් අඩුම ගණනේ දඩයක් හෝ නිවාස අඩස්සියේ තැබීමක් නොසෑහෙන්නේද? මාධ්‍ය වල පවා ඊට පෙර පළවී තිබූ ඇසූ කතාවක් කීවා කියා මිනිසෙක් වසර 3 ක් හිරේ දමන රටක් මේ ලෝකේ තිබේද? අනෙක් අත චූදිතයෙකුට දඬුවම් පැමිණවීමේදී පෙර වැරදි කියා සලකා බලන්නේ ඔහුගේ පෙර පැවැත්ම නොවන්නේද? මෙහිදී එවැන්නක් සලකා බැලූවේ නම් ඔහු මේ රටට කර ඇති සේවය සැලකිල්ලට නොගත්තේ ඇයි? තමන්ට හිතූ හිතූ ආකාරයෙන් දඬුවම් දීමට මෙය යුදාධිකරණයක් නොවේ. නඩු තීන්දුවක් මාධ්‍ය මගින් විවේචනය කිරීමද දඬුවම් ලැබිය හැකි කාරණයක් විය හැකි යයි කියති. මෙවැනි අසාධාරණ නඩු තීන්දු දෙන විනිසුරු වරුන් යනු දෙවියන් කොටසක් නොවේ. ඔවුන්ගේ වචනය දේව භාෂිතය ලෙස පිළිගත යුතු නොවේ. ශ්‍රී ලංකාවේ බෞද්ධයන් වන අප සැවොම ගුරු තැන්හි ලා සලකන බුදු දහමේ පරම ඉගැන්වීම නම් බුදුන් වහන්සේ හෝ කී පළියට හෝ පොතක තිබූ පළියට හෝ බුදු දහම හෝ පිලිනොගන්නා ලෙසයි. සත්‍යය තමන් විසින් පසක් කරගත යුතු බවයි. බුදු රදුන් පවා එසේ කියා ඇතිනම් දීපාලි සහ රසීන් කව්ද? ඔවුන් කී පළියට මෙවැනි නීති විරෝධී අසාධාරණ තීන්දු විවේචනය නොකර සිටිය යුතුද? නියම බෞද්ධයන් නම් මේ මහා පාප කර්මයට හවුල් වූවන්ට සතර මහා අපායම ප්‍රාර්ථනය කළ යුතුය. -විමල් ධීරසේකර විසිනි-[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom