Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වරෙව්. මහින්ද, ෆොන්සේකා, අපි සහ තොපි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එකම තැටිය තමයි උඹලට තියෙන්නේ.

වැරදි පෙන්නපු ගමන් UNP එකත් ඒවා කරා කියනවා.

ඇයි දෙයියනේ UNP එක වැරදි කරපු නිසානේ අපි 2005 මෙයාලට චන්දෙ දුන්නේ.

ඉතින් මෙයාලත් ඒ වැරදීම කරනකොට අපට මොකක්ද කියන්න තියෙන්නේ.

මටනම් UNP උනත් එකයි මුන් උනත් එකයි වැරැද්ද වැරද්දම තමයි

කරුණලා පිල්ලෙයාන්ලා කොටි නැවත ඇති වෙන එක වලක්වනවද නැද්ද කියන එක හිතල බලන්න නම් දාගෙන ඉන්න කන්නාඩි ගලවන්න ඕන.

මෙච්චර වැරදි කරපු උන්ව නඩු නැතිව තියාගන්න පුලුවන්ද උන් ආණ්ඩුවට උදවු කරනවා කියලා.

එකෙන් කියවෙන්නේ කොච්චර වැරදි කරත් ආණ්ඩුවට උදවු කරනවානම් ගැලවීමක් තියනවා.

දුමුන්දලා මර්වින්ලා වගේ අයට ඇයි නාම යෝජනා දෙන්නේ.

එහෙම දුන්නේ නැත්නම් ජනතාව එයාලට චන්දෙ දෙන්නේ නැහැනේ

ඇයි ඒ වැරැද්ද දකින්නේ නැත්තේ.

දැන් මේවත් UNP එකෙන් කරා කියලා ලිස්සන්න එපා.

[QUOTE="Mr Dilshan, post: 11409860, member: 35870"] [SIZE="5"] එකම තැටිය තමයි උඹලට තියෙන්නේ. වැරදි පෙන්නපු ගමන් UNP එකත් ඒවා කරා කියනවා. ඇයි දෙයියනේ UNP එක වැරදි කරපු නිසානේ අපි 2005 මෙයාලට චන්දෙ දුන්නේ. ඉතින් මෙයාලත් ඒ වැරදීම කරනකොට අපට මොකක්ද කියන්න තියෙන්නේ. මටනම් UNP උනත් එකයි මුන් උනත් එකයි වැරැද්ද වැරද්දම තමයි කරුණලා පිල්ලෙයාන්ලා කොටි නැවත ඇති වෙන එක වලක්වනවද නැද්ද කියන එක හිතල බලන්න නම් දාගෙන ඉන්න කන්නාඩි ගලවන්න ඕන. මෙච්චර වැරදි කරපු උන්ව නඩු නැතිව තියාගන්න පුලුවන්ද උන් ආණ්ඩුවට උදවු කරනවා කියලා. එකෙන් කියවෙන්නේ කොච්චර වැරදි කරත් ආණ්ඩුවට උදවු කරනවානම් ගැලවීමක් තියනවා. දුමුන්දලා මර්වින්ලා වගේ අයට ඇයි නාම යෝජනා දෙන්නේ. එහෙම දුන්නේ නැත්නම් ජනතාව එයාලට චන්දෙ දෙන්නේ නැහැනේ ඇයි ඒ වැරැද්ද දකින්නේ නැත්තේ. දැන් මේවත් UNP එකෙන් කරා කියලා ලිස්සන්න එපා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom