Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වරෙව්. මහින්ද, ෆොන්සේකා, අපි සහ තොපි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හමුදාපති කෙනෙක් කියන්නෙ දැඩි නීති යටතේ තමන්ගෙ සෙබළු පාලනය කරන (එසේ විය යුතුයි ) පුද්ගලයෙක්.ලෝකෙ දරුණුම ත්‍රස්තවාදී කණ්ඩායමක් සමග සටන් කරල ජය ගත්තහම ඔහුටත් නොදැනීම ඔහුතුල බලය පිළිබද අදහස් මතුවෙනව

ඒකට වෙනත් පාර්ශව වලින් ලැබෙන දිරිගැන්වීම් නිසා ඔහුට සියලු පුද්ගල අභිමානයන් අමතක වී යුද්ධය පවතින සමයේ තමාට පහත් ලෙස අපහස කල පිරිස් සමග එක්වී

රජපුටුව සිහිනෙන් දකිමින් දේශපාලන මඩ ගොහොරුවට පනින මේ සෙන්පතියා වේදිකාවේදී විරුද්ධ පාර්ශව විසින් කිසිදු දිනක නොලත් ආකාරයේ නින්දා අපහාස විදීමට සිදුවෙනව

උපහාසයට ලක්වෙනව, මෙම පීඩන පරිසර දරාගත නොහැකි වන මොහු කිසිදිනක තම මුවින් පැවසීමට සිත නොසිටි වදන් පිට කරමින් දහසක් ලේ මස් අට නහර පුද දී ලබා ගත් ජයග්‍රහණය

තමා සන්තක කරගැනීමට බරපතල ප්‍රකාශ (යුද්ධය පිළිබධ ) සිදු කරනව.අවසානයේ ජීවිතයේ ප්‍රථම වරට සටනකින් පරදින මොහු ඉතා අසරණ තත්වයට පත්වෙනව. රට බේරා ගත් සෙන්පතියා

කියමින් මොහුව මේ අගාධයට අද දැමු කුහක දේශපාලන නායකයන් ඔහුව අතහැර දමනු ලබනවා. සමූල ඝාතකයෙකු ලෙස මොහුව හංවඩු ගැහු BBC සිංහල සංදේශයට රහසින් අමතන මොහු හඩා වැටෙමින්

ජාත්‍යන්තර ප්‍රජාවට මැදිහත් වන ලෙස අයදිනව....මෙසේ යමින් තමන් දිවි පරදුවට තමා රැකගත් මාතෘ භූමියට ද්‍රෝහියෙක් වීමට සිදුවෙනවා.වරද කරුවෙකු වෙන මොහු තමාගේ නිදහස සදහා සටන් කරන විට

තමාගේ දේශපාලන මිතුරෝ බොරදියේ නිල්තල්මසුන් සොයමින් තම තමන් ගේ දේශපාලන නිරුවත වසා ගැනීමට මෙතුමන්ව යොදා ගන්නව. මෙසේ දිව යන කලෙක අභිමානයෙන් සිටි වීරවරයෙකුගේ සෝචනීය නාටකයේ පිටපත් තවමත් ලියවෙමින් රග දැක් වෙනව. ඔබත් එහි සුළු චරිතයක් හෝ රගපා තිබේද ......

-sherlock.-

[QUOTE="sherlock., post: 11409957, member: 310299"] [SIZE=2][COLOR=Black][COLOR=#000000][FONT=Arial]හමුදාපති කෙනෙක් කියන්නෙ දැඩි නීති යටතේ තමන්ගෙ සෙබළු පාලනය කරන (එසේ විය යුතුයි ) පුද්ගලයෙක්.[/FONT][/COLOR][/COLOR][/SIZE][COLOR=#000000][FONT=Arial][SIZE=2][COLOR=Black]ලෝකෙ දරුණුම ත්‍රස්තවාදී කණ්ඩායමක් සමග සටන් කරල ජය ගත්තහම ඔහුටත් නොදැනීම ඔහුතුල බලය පිළිබද අදහස් මතුවෙනව[/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial][SIZE=2][COLOR=Black]ඒකට වෙනත් පාර්ශව වලින් ලැබෙන දිරිගැන්වීම් නිසා ඔහුට සියලු පුද්ගල අභිමානයන් අමතක වී යුද්ධය පවතින සමයේ තමාට [COLOR=#000000][FONT=Arial]පහත්[/FONT][/COLOR] ලෙස අපහස කල පිරිස් සමග එක්වී [/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial][SIZE=2][COLOR=Black]රජපුටුව සිහිනෙන් දකිමින් දේශපාලන මඩ ගොහොරුවට පනින මේ සෙන්පතියා වේදිකාවේදී විරුද්ධ පාර්ශව විසින් කිසිදු දිනක නොලත් ආකාරයේ නින්දා අපහාස විදීමට සිදුවෙනව[/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial][SIZE=2][COLOR=Black]උපහාසයට ලක්වෙනව, මෙම පීඩන පරිසර දරාගත නොහැකි වන මොහු කිසිදිනක තම මුවින් පැවසීමට සිත නොසිටි වදන් පිට කරමින් දහසක් ලේ මස් අට නහර පුද දී ලබා ගත් ජයග්‍රහණය [/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial][SIZE=2][COLOR=Black]තමා සන්තක කරගැනීමට බරපතල ප්‍රකාශ (යුද්ධය පිළිබධ ) සිදු කරනව.අවසානයේ ජීවිතයේ ප්‍රථම වරට සටනකින් පරදින මොහු ඉතා අසරණ තත්වයට පත්වෙනව. රට බේරා ගත් සෙන්පතියා [/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial][SIZE=2][COLOR=Black]කියමින් මොහුව මේ අගාධයට අද දැමු කුහක දේශපාලන නායකයන් ඔහුව අතහැර [COLOR=#000000][FONT=Arial]දමනු[/FONT][/COLOR] ලබනවා. සමූල ඝාතකයෙකු ලෙස මොහුව හංවඩු ගැහු BBC සිංහල සංදේශයට රහසින් අමතන මොහු හඩා වැටෙමින් [/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial][SIZE=2][COLOR=Black]ජාත්‍යන්තර ප්‍රජාවට මැදිහත් වන ලෙස අයදිනව....මෙසේ යමින් තමන් දිවි පරදුවට තමා රැකගත් මාතෘ භූමියට ද්‍රෝහියෙක් වීමට සිදුවෙනවා.වරද කරුවෙකු වෙන මොහු තමාගේ නිදහස සදහා සටන් කරන විට [/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial][SIZE=2][COLOR=Indigo][COLOR=Black]තමාගේ දේශපාලන මිතුරෝ බොරදියේ නිල්තල්මසුන් සොයමින් තම තමන් ගේ දේශපාලන නිරුවත වසා ගැනීමට [COLOR=#000000][FONT=Arial]මෙතුමන්ව [/FONT][/COLOR]යොදා ගන්නව. මෙසේ දිව යන කලෙක අභිමානයෙන් සිටි වීරවරයෙකුගේ සෝචනීය නාටකයේ පිටපත් තවමත් ලියවෙමින් රග දැක් වෙනව. ඔබත් එහි සුළු චරිතයක් හෝ රගපා තිබේද ......[/COLOR]:dull: -[B][URL="http://www.elakiri.com/forum/member.php?u=310299"]sherlock.[/URL]-[/B][/COLOR][/SIZE][/FONT][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom