Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වරෙව්. මහින්ද, ෆොන්සේකා, අපි සහ තොපි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ෆොන්සෙකා කියන්නෙ හොරෙක්, කපටියෙක්, දෙශද්‍රොහියෙක් හරි මදාවියෙක් හරි වෙවා, වැරදි කාරයාට දඩුවම් ලබාදිය යුතුයි.

ඇස් ප්නාපිට හොරකම් කරන, රටකට විරුද්දව දහස් ගනන් ජීවිත විනාසකරපු, අඉන්සක මිනිස්සුන්ගෙ ජීවිත විනාස කරන කාළ කන්නි රැළක් ඉන්න රටේ. ෆොන්සේකට විරුද්දව විතරක් නීතිය ක්රීයාත්මක කරන එක රටේ මිනිස්සුන්ගෙ කාළකන්නි කම හා පාලකයන්ගේ කාළකන්නිකම පෙන්නුම් කරනව.

කේපි බිලියන ගනන් මුදල් කොටින්ට හොයල දුන්නෙ රටේ සාමන්‍ය මිනිස්සු මරණ යුද්දෙට.

කරුණා නැගෙනහිර නායකය වෙලා කරෙත් මිනිස්සු මරල යුද්දෙ වපුරපු එක. දැන් ඔය මහ ඇමති වෙල ඉන්න පිල්ලෙයාන් අකුරක් බැරි කාලකන්නි කොටියෙක්.

ජොජ් මාස්ටර්, දයා මස්ටර් යුද්දෙ ඉවර වෙනකන් යුද්දෙට සහයොගේ දීල අන්තිම මොහොතෙ බාර උන කලකන්නි දෙන්නෙක්, උන්ට සමාව දෙන්න පුලුවන් මහරජාට, යුද්දෙ ඉවර කරන්න වැඩි බරක් අරන් ඇද්ද මිනිහට සමාව දෙන්න කොන්දක් නැහැ.

හෙතුව දේශපාලන වශයෙන් තියෙන තරහ මූණට මූන ගහගෙන විසදගන්න බැරිකම හෙවත් කොන්ද පනනැති කම.

ෆොන්සේකව හිරෙ බැරිනම් එල්ලල මරපන්, හැබැයි ඊට කලින් ඔය කොටි ටිකට නඩු දාපන්. කරපු පව් වලට විදවන්න ඇරල නිදහස් කරපන්. උන් දැන් ලාන්කිකයට පුකෙන් හිනාවෙවි ඉන්නව ඇති.

මොන රජා දේශ පාලනේ කරත් අන්තිමට හොරෙක් වෙනව. ෆොන්සේත් එකයි මහින්දත් එකයි. මහින්දගෙ කොන්දෙ හයිය පෙන්නන්න කියපන් හොරු ඔක්කොම හිර කරල. කොටියගෙ සල්ලි ටික ගන්න උන්ව නලවන කාලකන්නි දේශපාලනය.

[QUOTE="mr.tikko, post: 11420320, member: 319171"] [SIZE=4]ෆොන්සෙකා කියන්නෙ හොරෙක්, කපටියෙක්, දෙශද්‍රොහියෙක් හරි මදාවියෙක් හරි වෙවා, වැරදි කාරයාට දඩුවම් ලබාදිය යුතුයි. ඇස් ප්නාපිට හොරකම් කරන, රටකට විරුද්දව දහස් ගනන් ජීවිත විනාසකරපු, අඉන්සක මිනිස්සුන්ගෙ ජීවිත විනාස කරන කාළ කන්නි රැළක් ඉන්න රටේ. ෆොන්සේකට විරුද්දව විතරක් නීතිය ක්රීයාත්මක කරන එක රටේ මිනිස්සුන්ගෙ කාළකන්නි කම හා පාලකයන්ගේ කාළකන්නිකම පෙන්නුම් කරනව. කේපි බිලියන ගනන් මුදල් කොටින්ට හොයල දුන්නෙ රටේ සාමන්‍ය මිනිස්සු මරණ යුද්දෙට. කරුණා නැගෙනහිර නායකය වෙලා කරෙත් මිනිස්සු මරල යුද්දෙ වපුරපු එක. දැන් ඔය මහ ඇමති වෙල ඉන්න පිල්ලෙයාන් අකුරක් බැරි කාලකන්නි කොටියෙක්. ජොජ් මාස්ටර්, දයා මස්ටර් යුද්දෙ ඉවර වෙනකන් යුද්දෙට සහයොගේ දීල අන්තිම මොහොතෙ බාර උන කලකන්නි දෙන්නෙක්, උන්ට සමාව දෙන්න පුලුවන් මහරජාට, යුද්දෙ ඉවර කරන්න වැඩි බරක් අරන් ඇද්ද මිනිහට සමාව දෙන්න කොන්දක් නැහැ. හෙතුව දේශපාලන වශයෙන් තියෙන තරහ මූණට මූන ගහගෙන විසදගන්න බැරිකම හෙවත් කොන්ද පනනැති කම. ෆොන්සේකව හිරෙ බැරිනම් එල්ලල මරපන්, හැබැයි ඊට කලින් ඔය කොටි ටිකට නඩු දාපන්. කරපු පව් වලට විදවන්න ඇරල නිදහස් කරපන්. උන් දැන් ලාන්කිකයට පුකෙන් හිනාවෙවි ඉන්නව ඇති. මොන රජා දේශ පාලනේ කරත් අන්තිමට හොරෙක් වෙනව. ෆොන්සේත් එකයි මහින්දත් එකයි. මහින්දගෙ කොන්දෙ හයිය පෙන්නන්න කියපන් හොරු ඔක්කොම හිර කරල. කොටියගෙ සල්ලි ටික ගන්න උන්ව නලවන කාලකන්නි දේශපාලනය. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom